සිංහලයන් මේ පෘථිවියේ ජීවත් වූ ආදිතම මිනිසා බව හෙළිවෙයි.

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024
  • ඉන්දියාව පිරා සත්‍ය සොයා ගිය ගමනක සටහන් ඡන්බුද්දිපය ඉන්දියාවේ කියා අසරණ බෞද්ධයාගේ සද්ධාව අන්දානුකරනය කියන කඩතුරාවෙන් වසා මිථ්‍යාව අන්දවා ගෙන යන ගමනක සත්‍ය හෙළි දරවුව 2011-14-17 වර්ෂ වලදි ඡන්බුද්දිපය ගැන සොයන්න තුන් වරක් ඉන්දියාවෙ ගිය ගමනේදී බුදුන් වැඩ සිටියා කිය සිතන Video ගතකර ලබාගත් තොරතුරු ද, ලංකාවේ බුද්ධ ස්ථාන සමග ගැලපෙද? තිුපිටකය,මහා වංශය ,රාජාවලිය ,පුජාවලිය පුරාවිද්‍යා සෙල්ලිපි සහා තවත් භෞතික සාධක ඇසුරින් සත්‍ය ඔප්පු කර පිටපත් බෞද්ධයාට සත්‍ය පෙන්වා දෙන මෙම Chanel සමග ස⁣මිබන්ද වන්න.
    ඔබ ස්වාදිනව විමර්ශන බුද්ධිමය බලා අපගේ youtube නාලිකාව subscribed කර සිනුව ලකුණ යෙදන්න

Комментарии • 107

  • @dharmakarawita6159
    @dharmakarawita6159 6 месяцев назад +21

    බුදුන් වහන්සේගේ දේශය අපි ඉපදුන රට සිව්හෙලය සිරිලංකාවයි ඔබතුමාට බුදුසරණයි🙏🏻

  • @maheshbandara8290
    @maheshbandara8290 6 месяцев назад +12

    මේ පැටලිවිල්ල නිවැරදි කරන්න දරන උත්සහයට ඔබ සැමට මාගෙ උත්‍තමාචාරය ❤

  • @Helaithihasaya
    @Helaithihasaya 6 месяцев назад +17

    ඔබතුමාගේ වැඩසටහන් මං බලනවා මං ආදරෙයි මගේ රටට මේක රැක ගමු අපි

  • @pitaratalk
    @pitaratalk 6 месяцев назад +27

    ඇත්ත හෙලි වෙනවට ලංකාවේ රජය හා පුරාවිද්‍යා , ඇතුලු රටවල් කීපයක්ම ඉඩ දෙන්නේ නැහැ , උන් පුලුවන් හැදේම කරනවා ඇත්ත වසන් කරන්න , අඩුම තරමේ tv වලවත් දෙන්නේ නෑ,

    • @madhukakalpani9163
      @madhukakalpani9163 6 месяцев назад

      ❤😊

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 6 месяцев назад

      ruclips.net/video/0wXE1e4KMKw/видео.htmlsi=ANzSwONM8Ah8U_Bh
      මෙන්න උබලගෙ අරීයමග්ගයා ඒ කාලෙ කරපුවා. තවත් වැදගෙන පලයන් ගොන් හැත්ත. 😂😂😂😂

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 6 месяцев назад +6

    ඇත්ත මතුවිය යුතු කාලය පැමිණ ඇත.
    වහල් මානසිකත්වය නිසා අපට ඇතිවූ ඉරණම ඉතා පැහැදිලිය.
    දහම පිලිපදින්නා මාධ්‍ය දර්ශන පවත්වමින් ද්වේෂ සහගත ලෙස කටයුතු කරන පුද්ගලයකු නොවේ.
    දේවදත්ත වැනි පුද්ගලයන්ට සත්‍ය අවබෝධ නොවන අතර සත්‍ය පැහැදිලි කරදීමටද නොහැක.
    සුවපත් වේවා
    🙏🙏🙏

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 6 месяцев назад +14

    යමු ඉදිරියටම බුදුසරණයි 💐🙏🏻

  • @RuwanWickramasinghe-t7w
    @RuwanWickramasinghe-t7w 6 месяцев назад +4

    ඔබ තුමන්ලා කරන මේ කැපකිරීම ඉතාම වටිනව

  • @lakydahanayake4996
    @lakydahanayake4996 6 месяцев назад +13

    අනිවාර්යෙන්ම හෙළ යන් විදියට එකතු වෙන්න ඕනෙ නැත්නම් මේ ක්‍රියාවලිය නවත්තන්න ලංකාවේ ඉන්න පර ජාන තියෙන උන් බෞද්ධයන් ගෙ අත්සන් එකතු කර මින් ඉන්නවා.
    දැන්වත් මේ දේවල් තේරුම් ගෙන බෞද්ධයන් විඳිය ට සංවිධානය වෙන්න.

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 6 месяцев назад +36

    මෙයට ලොකු ප්‍රචාරයක් නොදෙන්නේ ඇයි....
    එයම තමා අපේ පුරාවිද්‍යා හා දේසපාලකයින්ගේ නිවට කම.....

    • @priyanthapanditharatne7721
      @priyanthapanditharatne7721 6 месяцев назад +2

      ඒකට ප්‍රචාරයක් දුන්නේ නැත්තේ ඒ ගනයා ලංකාවේ පුත්තලම වනාතවිල්ලුවේ ලොකු වංචාවක් කරලා උසාවි නියෝගයකින් travel ban එකක් දාලා තියෙද්දී නෝවේජියානු නමකින් මේ රටෙන් පැන්න ලොකුම හොරෙක් නිසා. මේ ගනයාත් එක්ක බලනකොට සක්විතිලා හොදයි..ඒ යකා තායිලන්තයේ නිකායකින් මහනවෙලා නෝවේ එකේ ඉන්නේ. Hiru CIA wanathawillu part one කියලා search කරලා බලන්න. ඒ යකා ගෙනියන්නේ මීවනපලානේ හාමුදුරුවන් මතු කරපු සත්‍ය විහිලුවක් කරන ප්‍රොජෙක්ට් එකක්...🌹🌹🌹

    • @Wishlokuge-gk3ie
      @Wishlokuge-gk3ie 6 месяцев назад

      ​@@priyanthapanditharatne7721මීවන පළානෙත් අහගත්තෙ පතිරාච්චිගෙන් අහගත්ත ඒවනෙ

    • @Wishlokuge-gk3ie
      @Wishlokuge-gk3ie 6 месяцев назад +5

      ​@@priyanthapanditharatne7721ඉතින් මීවනපළානෙ ත් කියන්නෙ ජයරත්න පතිරාරච්චිගෙන් අහගත්ත ඒවමනෙ

    • @priyanthapanditharatne7721
      @priyanthapanditharatne7721 6 месяцев назад

      ​@@Wishlokuge-gk3ieruclips.net/video/0wXE1e4KMKw/видео.htmlsi=4D2UUILsRIDtIRyq

    • @priyanthapanditharatne7721
      @priyanthapanditharatne7721 6 месяцев назад

      ​@@Wishlokuge-gk3ieruclips.net/video/0wXE1e4KMKw/видео.htmlsi=4D2UUILsRIDtIRyq

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 6 месяцев назад +12

    හෙළිකරන්න උතුමානෙණි දීර්ඝායු වේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 🙏🙏🙏

  • @champadesilva7652
    @champadesilva7652 6 месяцев назад +16

    Truth connect tv channel එකේ මේ වැඩ සටහනට වැඩි ප්‍රචාරය ක් දෙන්න

    • @priyanthapanditharatne7721
      @priyanthapanditharatne7721 6 месяцев назад +1

      ඒ ගනයා ලංකාවේ පහුගිය ටිකේ ලොකු මුදල් වංචාවක් කරලා නෝවේ පාස්පෝර්ට් එකකින් රට පැන්න එකා. වනාතවිල්ලුවම අනාත කරලා ගියේ. එහෙව් එකෙක්ගෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්න පුලුවන් .🤣🤣🤣 ඔන්න මම ලින්ක් එකත් දැම්මා.ruclips.net/video/0wXE1e4KMKw/видео.htmlsi=4D2UUILsRIDtIRyq

    • @anushagunasinghe6035
      @anushagunasinghe6035 6 месяцев назад

      ​@@priyanthapanditharatne7721👍

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 6 месяцев назад +5

    රබර් බෝලයක් දිය යට සගවන්න බැරුවා වගේ ... අපේ බුදුන් අපි වදින්න ... එදා අපේ මුතුන් මිත්තන් සිරීපාදයෙ ගියා..... එදා අපේ මුතුන් මිත්තන් ඇත්ත දැනගෙන හිටියා .... අපේ කළු සුද්දෝ ... මහා වෙර වීරියක් ද දැරුවා ඇත්ත වහන්න . සිවුරු දරපු අයත් මහා දැගලිල්ලක් කලා ඇත්ත වහන්න . ලැජ්ජයි නේ . තව දුරටත් ලංකාවේ ඉදන් දානේ වළඳන්නේ පුළුවන් ද ... අනේ මන්දා ...

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 6 месяцев назад +10

    ඔබ උතුමාණන්ට මතු බුදුබවම ලැබේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏🌹🌹🌹 🌹 ❤️🌹🌻👑️🌻🌹💎🌹✌️💪✋👍🙏🙏🙏

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 6 месяцев назад +9

    ජය වේවා සිව් හෙළයට

  • @senavibanda3357
    @senavibanda3357 6 месяцев назад +3

    බොරැව ඉක්මනින් ජයගනි෴වැඩිකල් පවතින්නේ නැත෴සත්තය ජය ගැනිමට කලක් ගතවෙි෴හැබැයි ස්තිරයි෴ඔබතුමාට ජයෙන් ජය෴

  • @janakaperera7936
    @janakaperera7936 6 месяцев назад +7

    ජය වෙවා

  • @NatureNest76
    @NatureNest76 6 месяцев назад +1

    බුදුසරණයි 🙏🙏🙏

  • @nilantharajakaruna3888
    @nilantharajakaruna3888 6 месяцев назад +11

    මටනමි පුදුම ආඩම්බරයක් සතුටක් දැනෙන්නේ ඇයි මෙි රටෙි සමහරැන්ට අපේ කියන හැගීම නැත්තේ

    • @priyanthapanditharatne7721
      @priyanthapanditharatne7721 6 месяцев назад +1

      ඕන්න ලින්ක් එක දැම්මා...ruclips.net/video/0wXE1e4KMKw/видео.htmlsi=4D2UUILsRIDtIRyq ඇයි අපි ආඩම්බර වෙන්න ඕනේ කියලා. තව ආඩම්බර වෙමු හොරෙක්ගේ බන අහලා.

    • @qp4di
      @qp4di 6 месяцев назад +1

      @@priyanthapanditharatne7721 Jaya wewa me wage kalakani thamai ratai agami jayatiyai kane. bohoma istuti

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 6 месяцев назад +10

    🙏🙏🙏🙏🙏. සත්‍ය ජයග්‍රහනය කරනු ඇත. අපේ ලංකාව සියලු බුදුවරු බුදුවූ දේශයයි. ඉන්දියාවේ නඩ ගෙනියන අය මෙයට කැමති නැත. 🙏🙏🙏🙏🙏

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 6 месяцев назад +3

    මේ සිව්හෙළයේ සත්‍ය දවසක මතු වෙනවාමයි අපේ රටේ ඉන්නේ අන්ද මිනිසුම් මෙතරම් බෞද්ධ නටබුන් තිබලත් තවම තෙරුම් ගන්න බැරිනම් මෝඩ කමක් නෙමෙයිද මමනම් ගවේෂන නොකරම වසර ගානකසිට කියනවා මේ තමයි ජම්බුත් දීපය මේ සිව්හෙළයයි සිංහලයා ආදිතම මිනිසා බව සහතික ඇත්ත සුද්දා සහ කළුසුද්දා එකතු වෙලා අපේ ඉතිහාසය වෙනස් කරලා විකෟති කරලා තියෙන්නේ ඉන්දියාවට කඩේ යන නඩවලට තමයි තවම තෙරුම් කරන්න බැරි
    බුදුන් වහන්සේ වැඩ සිටිය කාලේ ඉදලා පැවත එන නිගන්ටයෝ තමයි.

  • @SisiraLal
    @SisiraLal 6 месяцев назад +4

    මොන ආකාරයට හෝ සත්‍ය හෙලිවීම වැලැක්විය නොහැක .

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 6 месяцев назад +2

    සිවු හෙලයට ජයවේවා

  • @nscreative5930
    @nscreative5930 6 месяцев назад +5

    කතෝලිකයන් ට ගොඩාක් රිදිලා 😢😢 බලන්න comment වල කඳුලු වෙනුවට පිටවෙන කැත වචන ටික😂😅😅

    • @priyanthapanditharatne7721
      @priyanthapanditharatne7721 6 месяцев назад

      කතෝලිකන්ට රිදෙන්න ඇති..මොකද මේ ගනයා ඉතාලියේ ඉන්න මිනිස්සුන්ගේ මුදල් වංචා කරලා රට පැනලා ඉන්න නිසා. ඔන්න ලින්ක් එක දැම්මා .ruclips.net/video/0wXE1e4KMKw/видео.htmlsi=4D2UUILsRIDtIRyq

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 6 месяцев назад +3

    මේක සිරිදේශය සිරිලංකාව
    සිරිදෙසුම දෙසුවේ සිරිදේශයේයි

  • @pushpakumar2057
    @pushpakumar2057 6 месяцев назад

    Very good jayawawa Bro jayawawa 👍👍👍👍👍💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏

  • @janakaperera7936
    @janakaperera7936 6 месяцев назад +8

    ඇත්ත හෙලිවෙමින් පවති

  • @Janbuddeepa965
    @Janbuddeepa965  6 месяцев назад +1

    සීහෙළයේ හඬ ජිනීවා නුවර නැවතත් රැව් පිළිරැව් දෙයි. මහා සඟරුවන සහ සීහෙළයන් දසදෙසින් ජිනීවා නුවරට
    ruclips.net/video/tuHQIpY3_d4/видео.html

  • @chandasomabandara6431
    @chandasomabandara6431 6 месяцев назад +1

    ආදිතම ජාතීන් ගෙන් එක් ජාතියක්, කොටසක්.

  • @maselagedarapunchibanda4043
    @maselagedarapunchibanda4043 6 месяцев назад +3

    ❤❤❤suwapathwews

  • @divinejourney-official50
    @divinejourney-official50 6 месяцев назад +1

    එච්චර පරණ නම් කොච්චර දියුණු වෙන්න ඕනද මේ වෙනකොට හැදියාවෙන් ? ඒත් රටේ පිරිසිදු කමක් නෑ, හොර බොරු වංචා ඉවරයක් නෑ තවමත් ගෝත්‍රිකයි ඒ මොකද කියල හිතන්න ඕන....

    • @xtreme_lk
      @xtreme_lk 6 месяцев назад

      අනිච්චං ස්වභාවය තමයි.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 6 месяцев назад

    Thank you dear

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 6 месяцев назад

    මේ සත්‍ය ඉතිහාසය නැවත ඉස්මතු කරන්න තනි තනියම සටන් කල නොහැක .බුදුන් වහන්සේ මේ හෙළ දීපයේ උපන් බව පිළි ගන්නා සැවොම එකට එකතු වී සංවිධාන ගත විය යුතු ය. එව්ටයි මෙයට බලය, ශක්තිය ලැබෙන්නේ. තනි තනිවම මේ මතය ජය ගැනීමට ගියහොත් විරුද්ධ වාදීන් විසින් දැන ටත් අකුල් හෙලමින් ,මඩ ප්‍රචාරය දියත් කරමින් පවතී

    • @Janbuddeepa965
      @Janbuddeepa965  6 месяцев назад

      oba hari mama budun upana lankawe kiyela palaweni vedio aka demme 2017 sathmaga mage chenel aka vedio 5iy akabalala siyeyeta 99denek mata baninna patan gatha game minisun awata pansal walin bududahama vikurthi karanawa kiyela chodana awa anthimata welawa anekam chenel akath cansal karala demma samanna bouddayenta megena denumak neha daragath mathama innawa den wenas wela

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 6 месяцев назад

    අනුර සහෝදරයා බලයට පැමිණෙන විට අපේ ඉතිහාසය ත් නිවැරැදි වෙනකොට කොහොම තියේවි ද,,,,අපිට ජය ,මව්බිමට ජය ,,,,ඔබට ජය

  • @chamaraambawatte852
    @chamaraambawatte852 6 месяцев назад +2

    🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🙏🙏🙏

  • @chlfilms
    @chlfilms 6 месяцев назад +2

    මේවගේ විහිලු වලටත් රැවටෙන බූරුවෝ මේරටේ ඉන්නවද ?

    • @acecoach623
      @acecoach623 6 месяцев назад +1

      තොපිවගේ කාලකණ්නි මේරටේ ඉපදුන ඒක රටට කරුමයක්

    • @oshanilanka9152
      @oshanilanka9152 6 месяцев назад

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 6 месяцев назад +2

    💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 6 месяцев назад

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @acecoach623
    @acecoach623 6 месяцев назад

    💯💯💯💯❤❤❤

  • @manjulasooriyaarachchi5567
    @manjulasooriyaarachchi5567 6 месяцев назад

    🙏🙏🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 6 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmidapana1569
    @lakshmidapana1569 6 месяцев назад

    Ssdu.❤Ssdu.❤Ssdu.❤🙏🏻🙏🏻🙏🏻

  • @chrishanthidalpathadu-nq3vp
    @chrishanthidalpathadu-nq3vp 6 месяцев назад

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @epleblomst91
    @epleblomst91 6 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 6 месяцев назад +1

    පුරාවිද්‍ය එකක් ලංකාවට අවශ්‍ය නෑ. මේ සත්‍ය හොයන්න බැරි මෙපමණ සාක්ෂි තිබියදී.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      අනේ මන්දා
      ඔය මී වන දහම අත් හැර සත්‍ය සොයා යන්න..
      ලංකාවේ අනුරාධපුරය විතරක්ම study කරන්න...සෙල්ලිපි. mahavansa..පිළිම...
      සත්‍යය වටහා ගැනීමට හැකි වේවා

    • @thanujathilakarathna5974
      @thanujathilakarathna5974 6 месяцев назад

      @@nimeshadithya8536 පොතේ පිට කවරේ බලල දෙයක් තීරණය කරන්න එපා. ඇත්තටම මම මිනපාලනේ හාමුදුරුවන් ගේ කිසිම දේශනාවක් අහල නෑ. අවු. ගානකින්

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 6 месяцев назад +2

    ගෝටාබය ලියපු පොත මතක් වුනා . 😂

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus 6 месяцев назад +3

    ජාත්‍යන්තරය ඉදිරියේ විහිලුවක් වෙනවා කියන්නෙ මේකට තමා😂

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 6 месяцев назад +1

      ගොන්තඩියෙක්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 6 месяцев назад +1

      අම්මටසිරි, මම මේ සීන් එක දැනන් හිටියෙ නෑ නෙ. ⁣මූ කොහොමත් බොරුව කරන්නෙ කියන එක දැනගත්තට ඉතිහාසෙ මෙහෙමයි කියල අද දැනගත්තෙ

    • @acecoach623
      @acecoach623 6 месяцев назад +1

      තොපිවගේ කාලකණ්නි මේරටේ ඉපදුන ඒක රටට කරුමයක්

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 6 месяцев назад

      ruclips.net/video/0wXE1e4KMKw/видео.htmlsi=ANzSwONM8Ah8U_Bh
      මෙන්න උබලගෙ අරීයමග්ගයා ඒ කාලෙ කරපුවා. තවත් වැදගෙන පලයන් ගොන් හැත්ත. 😂😂😂😂

    • @acecoach623
      @acecoach623 6 месяцев назад

      🐃🐃🐃🐃@@ScepticusHistoricus

  • @sampathwanniarachchi9083
    @sampathwanniarachchi9083 6 месяцев назад

    හපොයි 😂😂😂😂😂

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 6 месяцев назад

    Parama nibbana suvayen suvapath veva

  • @BuddikaVirajWijewickrama
    @BuddikaVirajWijewickrama 6 месяцев назад

    Api Mahasona gen pawathena minissu

  • @sriranthafernando1561
    @sriranthafernando1561 6 месяцев назад

    ඒකතමයි හෙනගැහල තියෙන්නේ

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 6 месяцев назад

    බොරු උපාදි දැනුමක් විතරයි දැක්මක් ලබන්නෙ පරම පවිත්‍ර සිරිසද්ධර්මය දහම දැක ගැනීමෙනි
    චක්‍ර වර්තීලට තියෙන්න උගෙන්ගත් දැනුමක්

  • @patabendigemadumal
    @patabendigemadumal 6 месяцев назад

    මහත්මයා ,
    මොකද මේ කරන්නෙ...?
    බුදු පියාණන් වහන්සේලා පහල වෙන්නෙ ඉන්දියාවේ...මේ හෙලදීපයේ(ශ්‍රී ලංකාව) නෙවි...
    මේ හෙලදීපයේ තමා බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර සම්බුද්ධ ශාසනය පන්දහසක් කල් පවතින්නේ..
    බුදු පියාණන් වහන්සේලා පහල වෙන්නෙ ඉන්දියාවේ..ඒ කියන්නෙ ,අපේ අල්ලපු රටේ..
    මෙහෙමයි,
    මේ කිසියම් කාලයක ඉදලා ඔය ලංකාවේ බුදු පියාණන් වහන්සේ පහල වුනා කියලා මේ කරන විකුර්තිය කොහොමත් හැමදාම කරන්න බෑ...අනිවාර්යයෙන්ම තව කාලයක් යනකොට ඔය බොරුව එලිවෙයි..

    • @Janbuddeepa965
      @Janbuddeepa965  6 месяцев назад

      comment aka mama ain karanneha masa 2k balanna adikarana amehti yhuma meeta adala neethi hadavi ahtuma hoda buddimathak pragnawanthayek

    • @patabendigemadumal
      @patabendigemadumal 6 месяцев назад

      @@Janbuddeepa965
      ඔබතුමා ,මගේ comment එක delete කරා කියලා මේ ප්‍රශ්නය විසදෙන්නෙත් නෑ..මම දන්න ඒ සත්‍ය නැති වෙන්නෙත් නැනේ..
      අපිත් මේ රටට,ජාතියට ගොඩක් ආදරෙයි..ගෞරව කරනවා..මේ උතුම් දීපයට..ඒ වගේම මේ ලෝකයේ මම මහා ගෞරව කරන එකම උතුමානන් වහන්සේ,අපගේ ගෞතම තථාගත මහාකාරුණික අමාමෑණී ලොව්තුරා ශාන්ති නායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ පමණයි...
      ඒ උතුමන් වහන්සේ සරණ යන්න ලැබීම තමා එකම භාග්‍යය..සහ අප ඒ උතුමන් වහන්සේ සරණ යමින් මේ සසර දුකින් කවදක හෝ ගැලවෙනවා..ඒක තමා එකම බලාපොරොත්තු..
      ඒත් ඉතින් එහෙමයි කියලා,ඒ අමාමෑණී ලොව්තුරා ශාන්ති නායක මහාකාරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේලා මේ මගේ රටේ පහල වෙනවා කියන මේ මෑතකදි ගොඩ නැගුණු බොරුව පසුපස යන්න ඕන නෑනේ..
      ඒ අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේලා පහල වෙන්නෙ ඉන්දියාවේ...එය ඉතින් කාටවත් වෙනස් කරන්න බෑ..ඔව් ඔබ හරි ඉදිරියේදී සියලුම දේ නැවත නිවැරැදි වෙනවමයි...අපි බලන් ඉදිමු...
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      සම්මා සම්බුදු සරණයි !

  • @YmspWijekoon
    @YmspWijekoon 6 месяцев назад

    Eye panchaudha hora guhawe idhan biruwa nedha

    • @somathilaka9726
      @somathilaka9726 6 месяцев назад

      ඇයි මේ අවස්ථාව ජනප්‍රිය මාධ්‍ය ඔස්‌සේ පුචාරය කරන්නේ නැත්තේ ඒ රහස මොකක්ද අපට දැනගන්න අවශ්‍ය යි මේවා සඟවන්න ඇයි පහදා දෙන්න පිස්සුවගේ

  • @pathiranasir.
    @pathiranasir. 6 месяцев назад +3

    උඹල වගේ හරක් හින්ද තමයි බුදු දහම විනාශ වෙන්නේ

    • @Janbuddeepa965
      @Janbuddeepa965  6 месяцев назад +3

      ubala kiyenne katathe

    • @SaralaAbidahama
      @SaralaAbidahama 6 месяцев назад

      හෙලයොයි ,හෙල වෙද මහත්තරුයි ,යෝගී වරුයි ,විකුර්ති දහම් කාරයොයි ඔක්කොම බඩගෝස්තර වාදීන් පමනයි ,එකෙක්ගෙවත් අනික් මිනිසුන් ගැන අනුකම්පවක් නැත ,විශේසයෙන්ම අරිහතුන් වහන්සේත් මේ ගනයේමයි

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 6 месяцев назад

      උඹල ඔය ගාථා කීපයක් කටපාඩම් කරගෙන ඉඳපල්ල බං....

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 6 месяцев назад

      උඹල වගේ හරක් හින්ද තමයී බුදුදහම වෙනුවට මහායාන බුද්ධාගම නැගලයන්නෙ

    • @pathiranasir.
      @pathiranasir. 6 месяцев назад

      සං සං සං සං සං සංසං සං සං සං සං

  • @WilsonRupasinghe-q4u
    @WilsonRupasinghe-q4u 6 месяцев назад +1

    ගොංපාට් එපා

    • @nscreative5930
      @nscreative5930 6 месяцев назад +1

      😂😂😂😂😂😂

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 6 месяцев назад

      එක උඹටම ගැලපෙනවා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 6 месяцев назад

    🙏🙏🙏