chanu aiya maga phone ek play store ek kacama dayk dawonlada karana ba.imo ek vatari tiyana.ek aina karana ona anid awa dawonlada karana a ai mata answer ek danna ko please
Chanux aiye mama laga thiyenne HTC phone ekak mage phone eke sinhala type karath .sinhalen msg avath eva phone eke pennanne ne a kata mokadda karanne kiyannako??please
Voice Typing වැඩ කරන ආකාරය ruclips.net/video/0UmT7451fkU/видео.html
අද බෝනස් වීඩියෝ එක www.goo.gl/KAQWs7
අනිවා ලයික් එකක් දාලා හැමෝටම බලන්න ෂෙයා කරන්න..
Chanux Bro hoda video edit karanna app ekak kiyannako
#fina_ cut_ pro
#Cyber_link_ powerdirector
Chanux Bro j7akata weda nehaenae bro
chanu aiya maga phone ek play store ek kacama dayk dawonlada karana ba.imo ek vatari tiyana.ek aina karana ona anid awa dawonlada karana a ai mata answer ek danna ko please
iOS nadda? 😕😪😶🙁
මේක නියමයි හොදට හදලා තියෙනව bugs fix කරලා තියෙනවා රෑට කෙල්ලෝ massage කරද්දි තමයි පොඩ්ඩක් අවුල එනිවේ great work guys keep it up
ගූගල් එකෙන් අපි ඉස්සර ඔය ටයිපින් කෙරේ .දැන්නම් වැඩේ ලේසියිහෙලකුරු තියෙනවනේ. පට්ටම පහර. ස්තුතියි චනුක්ස් සහෝදරයා
මමත් එක හදාගත්තා ගොඩක් හොදයි හෙල ගුරු කියන්නේ අපිට ලේසියෙන් සිංහල ඉගෙන ගන්න ලේසියෙන් සිංහලෙන් ලියන්න ඔයා ගොඩාක් ගොඩක් හොඳ දෙයක් කියල දෙන්න අපිට තෑන්ක් යූ සර් ජේසු පිහිටයි
වීඩියෝ එකට බොහොම ස්තූතියි චනුක්ස් මල්ලි.
මට හෙළකුරු වලින් ඉල්ලීමකුත් කරන්නට තියෙනවා. හැකි නම් අපිට වෙනත් භාශාවන් වල අකුරු පාවිච්චි කිරීමට හෙළකුරු යතුරු පුවරුවෙම අවස්ථාවක් ලබා දෙන්න. පිට රටක ජීවත් වෙනනිසා ඒක අපිට ලොකු පහසුවක් වේවි.
සුපිරියි අලුත් update එක, අපේ දෙයක්නේ thanks chanux 👍👍👍
බොහොමත්ම ස්තුතියි chanux .භාෂා ආයතනය ඔබට බෙහෙවින්ම
ස්තුතිවන්ත වෙනවා අපි වෙනුවෙන් වෙන වෙහෙසට."ඕක තමයි අපි කිව්වේ අපිටනම් හැමදාම ඉතින් හෙලකුරු තමා."
ගොඩක් හොඳයි මම දැන් කමෙන්ට් කරන්නෙත් හෙළකුරු font typin එකෙන්
ගොඩාක් ස්තූතියි ඔබට නම් මේක ඩවුන්ලෝඩ් කර ගත්තා එතකොට ගොඩාක් ස්තුතියි මේ ලියන්නෙ download කරගත්ත කෝඩ් එක ගොඩක්ම ගොඩක් ස්තුතියි
අයියෝ ඕක ගොඩක් ලස්සනයි ගොඩාක් සුපිරි මම ඔය වගේ එකක් හොය හොයා හිටියේ ගොඩක් ස්තුතියි මමත් අලුත් දේවල් හොයන කෙනෙක් තමයි ඔයාලට ජය වේවා
සුපිරි විඩියො එක නම් නියමයි.... පුලුවන්නම් අයියේ sunday වීඩියෝ එකේදි sinhala voice typing ගැන වැඩිපුර ටිකක් කතා කරන්න. ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා සිංහල select කරගන්න බැරි එක ගැන.. මමත් කමෙන්ට් එකක් දැම්මා ඒ ගැන හැබැයි මටනම් update එක ඉක්මනටම ආවා... දැන් මගේ huawei p8 lite එකෙක් huawei p9 එකෙත් sinhala voice typing හොඳට වැඩ කරනවා... ඒ එක්කම මේ ෆෝන් දෙකටම google assistant පහසුකමත් ලැබිලා තියෙනවා... ඔයාට ජය ඔයාගෙ වැඩ වලට අපි සුභපතනවා....
මෙච්චර ඉක්මනට Updated එක දුන්න එකට අපි ගොදාක් ස්තුතිවන්ත වෙනවා හෙලකුරු ආයතනයට මෙන්ම අපොව දැනුවත් කළ ඔනට......👍👍👍👍👌👌👌👌
අලුත් අලුත් දේවල් අරන් යනවට ඔබට ගොඩක් ස්තුතියි
මම හදා ගත්තා හොදට වැඩ කරනවා ඔයාට බොහොම ස්තූතියි
සමහර online rumors වලින් දැනගන්න ලැබුණා sony සමාගමෙන් එයාලගෙම security unlocking feature එකක් develop කරගෙන යනවා කියලා එයාලගෙ ඊළඟ flagship එකේදී introduce කරන්න. ඇත්තටම මේකෙදි එයාලා කරනවා කියන්නේ gyrometer data analysis එකකින් phone එක use කරන පුද්ගලයා ඒක අල්ලගෙන ඉන්න විදිය, හරවන විදිය, placing angles වගේ දේවල් analyze කරලා ඒ ඒ කෙනාට අදාළව හරියටම phone එක තියෙන්නේ genuine user ගේ අතේමද කියල හරියටම analyze කරලා බලන එක. ප්‍රායෝගිකව බැලුවම මේක ගොඩක් සංකීර්ණ දෙයක්. එත් කරන්න පුළුවන් දෙයක් කියල හිතන්න පුළුවන්. මේ security feature එක optimum level එකකට develop කරලා අරන් එන්න පුළුවන් උනොත් sony සමාගමට එයාලගෙම security feature එකක් විදියට දැනට smartphone industry එකේ ඉන්න අනෙක් සමාගම් එක්ක ලොකු තරඟයක් දෙන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.
Chanux මේක ගැන ඔයා දරන අදහස දැනගන්න කැමතියි.
වාව් නියමයි. හෙලකුරු. තෑන්ක්ස් චනුක්ස්.
මේ වගේවැඩසටහන් ගොඩක් හොඳයි ඔයාට ගොඩක් පින් මල්ලි අපි වගේ
කාර්ය බහුල අයට ගොඩක් වටිනවා මේ වැඩසටහන
@chanux bro Good luck aiye...oya super hero mage.....
ගොඩක් ලේසියි ස්තුතියි තෙරුවන් සරණයි
ඇත්තටම ගොඩක් ස්තූතියි. chanux ඔයාට. සුබ පතනවා
ඔබ අපිට මේවා කියල දෙනවට ගොඩක් ස්තුතියි ඔබගේ දැනුම තව තවත් වැඩි වේවා
Patta bro... supiri... 😍😍😍👌👌👌👍👍👍
2nd comment 👍👍👍
wow helakuru dn sinhala voice typing deela....niyamai..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
බොහොම ස්තූතියි chanuks bro
තැන්කියු චනුක්ස්.
ඇත්තටම හෙලකුරු වල තියෙන donate option එකට අපිත් කැමතියි.නමුත් mobitel numbers වලට donate කරන ක්‍රමයක් ඒගොල්ලො තාම හදලා නැහැ. දැනට කරන්න පුලුවන් ඩයලොග් වලින් විතරයි .mobitel numbers වලටත් donate කරන්ඩ පුලුවන් පහසුකම හදනවා නම් එයාලටත් පුළුවන් හොඳ සපෝට් එකක් දෙන්න.
ස්තුතියි ...
Thnx ayya. Mn gboard eka download kra gattata voice typing wada kale na.eeith helakuru eken wada.thnx ayya
xperia xz premium eke keyboard ekata mic mark eka nha... hela akurui pavichi karane.... dagana vidiyak danawada ,,,??
thanks chanuks broහෙලකුරු voice typing වැඩ
ගොඩක් ස්තූතියි ...
ජයෙන් ජය වේවා ...
thanks chanuks bro .ඔයා නිසා අලුතෙන් එන හැම දෙයම හැමදේම අපිට දැනගන්න පුලුවන්
ඇත්තටම සුපිරි මල්ලි ගොඩක් ස්තුති
නියමයිනේ හෙළ කුරු ස්තුතියි .
මරු, චනුක්ස් Google Add , අපේ youtube video එකට දාගන්න හැටි කරපු වීඩියො එකක් තියනවනම් ලින්ක් එක එවන්න
ඉතාමත්ම සතුටුයි ඔබ ගැන ..
එක නම් නියමයි කියලා කියල වැඩක් නෑ සුපිරි 🤭❤️❤️❤️" voice "
Supiri wedak Chanuxbro.
drone gana video eka ekkmanata denna..
භශා ආයතනයටත් චනුක්ඩ්ටත් බොහොම ස්තුතිටි.
ගොඩාක් ස්තූතියි හොඳේ
ඇත්තටම ගොඩක් ස්තූතියි මේක නියම වැඩක්
Ayye drone gena ilanga video eka ikmnta one... 👍👍👍
Supiri bro. G bord ekata wediya meka supiri. Oyage idiri weda walata subapathanawa.
iPhone 📱 වලට නැද්ද තාම
meka iphone akata sinhala keyboard pennanne nehene
මෙතනින් යන්න ඔනි නම් හොදට හිනා වෙලා ලයික් එකක් දාලා යන්න
2017 max Music like nokaloth adanna weida
chanuks bro මේක නම් සුපිරි වැඩක්
ගොඩක් ස්තූතියි ඔබට
iPhones walata oya facility ek ndda..??? 🙂🙂🙂🙂
makeren ටයිප් කලේ google keyboard වලින් එහෙත් ඊළඟට මම පාවිච්චි helakuru දාගන්නවා මොකද අපේ ඒවා අපිට ගොඩක් වටින නිසා
Eka Maru.! Aiye chanuxbro.! ❤️
මගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරපු හම හරියටම හරි ගියා
brother meka iphone ekata voice typing eka view kranne naha ne eka kohmda api add kra ganne iphone 6 ekata voice typing support kranne ndda?
සුපිරි මචන් උඹේ දෙයක් ඉගෙන ගත්තා
iPhone walata thama dila na ne bro...😞😞😞😞
Huawei y7A ekata voice typing option eka nadda? Mage phone eke microphone icon enne na. Mulin thibunath type une na. Reinstall karaama icon ekath na.
එල එල ලංකාවේ අපේ දෙයක්.....
Google eke voice typing walata attact karanna beri una nm helakuru passata yanna thibba
windows 10 mage eka eke voice icon eka pennuwata type karanna bane eka select klama nil paata wenawa katha karaddi monawath type wenne na ne
Lenovo A3500-HV tab එකේ සිංහල ටයිප් කලාට ඩිස්ප්ලේ වෙන්නේ නෑ.දන්න කෙනෙක් ඉන්නවනම්
ඒ ඇයි කියලා මට කියන්න.
ඇත්තටම මේක හොද පහසුවක්..
patta bro. supiri
ගොඩක් ස්තුතියි ඔබට
Htc walata support karanne nadda?ai htc wala sinhala penanne natte? Computer walata voice typing barida?
chanuks නියමයි අහ් සුපිරි
I wish you dji spark eka gane review ekak karaneko nice video
Chanux aiye mama laga thiyenne HTC phone ekak mage phone eke sinhala type karath .sinhalen msg avath eva phone eke pennanne ne a kata mokadda karanne kiyannako??please
හරිම ෂෝක් නේ . නියමයිහෙලකුරු
Ekanam ela ayye. Api eka aniwa use karanawa . Chanux bro oyata thanks ,
Aiya meke j2 phone eke mic icon eka touch karata weda karanne ne
ගොඩාක් හොඳයි .
jaya wewa helakuru
chanux ayye me voice typing eka lap eke use karanna barida? android app palayer app ekak lap ekata dagena (bluestacks wage ekak)
ඒකත් හොඳයි .කොහොම ද මෙච්චර ඉක්මනට එක හැදුවේ ?
Chanux bro.. mage phone eke sinhala font pennanne ne. Eka nisa voice typing sinhala font be.mokada karanna ona
nandasiri kumarage phone eka root karahan atha kota pennanawa sinhala
root karala language enabler kiyala app ekak thiyenawa eka download karagena eka open karala sinhala select katala propy disk ekak wage ekak thiyenawa eka obala reboot now kiyana eka obanna
samsung j1 ..2016...not support this voice typing function ...how can i fix it..
Ane chanux aiyye plz ikmanata Huawei p10 camera review eka danna kooky🙏🙏🙏🙏🙏🙏
Elm chanux bro
Patta. Thanks helakur n thanks chanux bro
Sahooo helakuru voice ටයිප් eka wada naaa monada karanna onaa eke setting hadaganne කොහොම උදවු karanna plzz mge phone huawei y5 2
රෑට තමා අවුල කැල්ලට කියන්න ඔනි දේවල් එහෙම voices mg වලින් කියන්නේ කොහොමද ?අම්මට එහෙම ඇහුනොත් ඉවරයි !😂😂😂😂😂😢😔😔👌ඒතොකොට ඉතින් ආයෙත් tipping තමා බ්‍රෝ....😂😂😂😂😂😆
SL Šåďůñ 😂😂😂😂😂😂😂😂😂
ඔහොම කිවුවාට සිරාවටම කැල්ලක් නෑ.බන්...අන්න එකයි තත්ත්වේ...😢😢😢😃😃😃😂😂😂😂😂😂😂😂😂😂😂
ඒහේම නම් බයවේන්නේ මොකටද? කැැ ගහලා ආදරේ ගැන කියනවා.😂 අම්මා ඇහුවොත් කියනවා අලුත් app එකක් කියලා 😇 අම්මාටත් download කරලා දේනවා☺️☺️☺️ එතකොට අම්මා නිතරම පුතාව හෙයනවා. .හාද😃
Pavithra Dilshani විකාරද??.මේ යාලුවො වගේ mg කරන්න number එක දෙන්නම්...හාද?😂😂😂👉????
SL Šåďůñ මගේ voice message තියේන්නේ typeing නැහැ ...voice message කරනකොට ගේදර අය බලයි මම තනියම කියවන්නේ මොකද කියලා 😭 😭 😭 😃 😃😎 😎හාද
Gboad eke android 4n eken sinhala Taiping karanna hadaganne kohomada?
voice typing පාවිච්චි කරද්දී , නැවතීමේ තිත කොහොමද අපි තියන්නේ ? අපි නවත්ත නවත්ත කිවත් , සේරම වදින්නේ එක ගොඩෙනේ සහෝ .... ? නමුත් මන් දැක්ක කළු මල්ලි කරලා තිබ්බ gboard එකේ review එකේ , සින්දුවක කොටසක් කියද්දී නිකන්ම fullstope mark එක වැටුන...කොහොමද එහෙම කරන්නේ..පොඩ්ඩක් පැහැදිලි කරන්න...තව දෙයක්...මගේ 4න් එක samsung j2 2015 එකක්....එකේ අලුත් update එක වැඩ නැහැ
mage galaxy core prime keyboard eka gattha tap kala but onley red colour words type wenne moko karnna oni?
ගොඩක් හොද දෙයක් thank you sir
මල්ලි වෙන kenekge 4න්1ක් අපේ 4න්1ක් බලන්න පුළුවන් ඇප් 1කක් දාන්නකෝ me වෙනකොට ඇප් වර්ග ගොඩක් තියෙනවා ඒත් ඒවා සාර්ථක නෑ වැඩකරන්නේ නෑ
ayye mge fon eken helakuru update kala...eth katha klata type wenna unfortunately helakuru has stopped kiyl watenwane ai e.....fon ek j2
j1 valata "HELAKURA VOICE TYPING" karanna puluvanda????plz
danna kenek kiyannako kohomada computer eke history eka balanne kiyala windows 7
iphone6 wala weda karanne nee? hlp me...
Chanux bro GBoard eke sinhala voice typing karanna puluwan internet access karala tiyeddi withrada
මගේ S3 පෝන් එකේ මේක ..වැඩකරනවා... ඒත්
මන් පාවිච්චි කරන නෝට් 4 දුරකතනයේ මේකෙ ..රතුපාටින් මයික් එක සහ කතනය අරඹන්න ...ඉන්ඩිකේට් කරත් ටයිප්වෙන්නෙ නැහැ .. සෙටින් වලත් වොයිස් ටයිපින් අනේබල් වෙලා තියෙන්නෙ ඇයි ඒ
නියමයි මාත් මේ කමෙන්ට් එක දාන්නේ වොයිස්ටයිපින් වලින්
Ayye oya voice tiping tablet valatath enawada
Mage phone ake samsung j3 6 ekake athe voice type ake wade karane nane
Mama meizu m3s akata download kara vada na google ake akath download kara akath vadana oya hodai kiyapu nisa me ponneka gaththe
Mama karala baluva patta oka
ස්තුති දැනුවත් කරාට
Aiye voice typing pavichchi karaddi mobiledata/wifi on karanna oneda?????
Aiye sinhala support karan nathi phone walata meka weda karan nadda? Eka hadaganna widiyak nadda?
apple welata thama nedda???????????