Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
FB එකේ නිතරම සජෙස් වෙන නිසා කවුද මේ අකිල විමංග කියන ගුරුතුමා කියලා බැලුවා.. ඇවිල්ලා බලපු පලමු වීඩියෝ එක. අඩෙහ් පට්ට උදාහරණයක් එක්ක කීවා පට්ට වචන ටිකක්.. ❤️
ඉගෙනගෙන කොච්චර ඉහලට ආවත් සමහර බැදීම් ජිවිතේ එපාකලා.
ඔව්... සර් කියන කතාව සම්පූර්ණ ඇත්ත.. මගෙ මහත්තය ගෙ හැම වැරැද්දටම සමාව දීල දීල මාත් දැන් හරියට ප්ලාස්ටික් කෝප්පයක් වගේ වෙලා.. 💔
වීදුරු කෝප්පයට උණුවතුර දාන්න පුළුවන්. ප්ලාස්ටික් උණු වතුර විනාකිරිවලට දියවේ.
ඇත්ත සර් මං මගේ හීන ඔක්කොම නැති කරගෙන් ආදරේ බැන්දා . . . අන්තිමට එයා ගාව මට අවංක ආදරයක් වත් නෑ . . .මාව රැවැට්ටුවා . එයා බැදලා අවුරුදු තුනට ගෑනුන්ට කතා කරලා 5 පාරක් විතර අහු උනා . . . එයා මං ගැන දන්නවා හොදටම දන්නවා මං වැරැද්දක් කරන් නෑ කියලා . . . මගේ ඉවසීම එයා ප්ලාස්ටික් කෝප්පේ හැම වෙලේම පොලොවේ ගැහුවා . . මං දැන් එයාට ආදරේ නෑ . . . . විස්වාස කරන්නෙත් නෑ . මං ජිවිතේ මැරුනා . . 😢😢😢
Ithin ai oya eyawa divorce karala oyata adare karana kenekwa bandinne nette
Oya ewasanna. Kisima kenekuge adupadu prasiddiye kiyanna epa. Eya pahath nam oya usas kenek wenna. . Oyage watinakama denenna buddimathma padamak ugannanna. Hemadema wenas wenawa ikmaninma. Ewasima godak wedagath.
ඉවසන්න..... කර්මයෙන් එයාට දඩුවම් ලැබෙයි..... ඔයා එයාගේ ගානට නොවැටී ඔයාට වටිනාකමක් දෙන්න.... ධර්මයට මුල් තැන දෙන්න....... ඔයාගේ ආගමට ධර්මයට නැඹුරු වෙන්න්......... යශෝදරා තෙරණියට වදින්න..... සංසාර ගානක පව් දුරු වෙනවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@Anushika-ns7dq මේකේ අපි කවුද කියලා හොයා ගන්ඩ බෑනේ . . ඒකයි දැම්මේ දුකට . . .
වැඩිපුරම ආදරය කරන කෙනා වැඩිපුරම දුක් විදිනවා .ඒක ඇත්තමයි.
Aniwaryenma
ඇත්ත 😓
Aniwaren 😢😢😢
සර් කියන කතාව ඇත්ත සර් එයා කරපු හැම දෙට සමාව දුන්නා...එයා මොනා කිව්වත් මන් ඉවසන් ඉදියා බැන්නත් වචන්යක් කිව්වේ නැ අසා උනේ නැ රංඩු වෙන්න එයා කියන්නේ මගේ මොඩකමලු 😢
මම bio කලත් සර්ගෙ වීඩියෝස් බලනවා සර්❤❤❤
Me too❤
Me too
Me too ❤
Me too🙏
ටික දොහක් උබෙ අමුතු වෙනසක් හීනියට මට දැනුන හින්දාපෙර උනත් උබෙ චරිත සහතිකෙ වැරදි ටික ටික තිබුන හින්දා අලුයමත් ඇහැරිලානිකමට ඔන් ලයින් උබ ඇතිද බැලුවා රෑ එකත් පහු වෙන්න හිද ඇත කව්රු හින්දද අනේ මංදා ....උබ උනොත් මහ පාරෙ බස් එක යනෙන හැමදෙනා නංව ගන්නා වෙමි මමත් එහි යනෙන මගියෙක් නැගල ආයෙම බැහැල යනවා මම උනොත් ඒ ලෙසට මගියෙක් මටත් තව බස් පෙලට තියෙනා පාපැදිත් ඒ බස් පෙලේ ඇත මටම විතරක් අසුන පනවා ....❤️❤️❤️❤️🫣🫣🫣
ලස්සනයි ❤❤❤
💜️
ලස්සනයි ❤
Lassanai❤
Ammo 😮eka..😂
මාත් වීදුරු කෝප්පේ වගේ ගනන් ඉස්සුවා.බලෙන්ම ලයිසන්අරන් කැබිනට් එකේ හිරකරා.හදිස්සියකටවත් ග්ලාස්එක ඇරෙන්නෑ.ඒත් ආරක්ෂිතයි...
ඒක ඇත්ත සර් මාත් හරියට ප්ලාස්ටික් කෝප්පයක් වගේ ආදරේ උනත් වැඩියෙක් දෙද්දි කාටවත් අගයක් නෑ සර්
ඔයා මොකද කරෙ ඉතිං
මන් bio කරේ..ඒත් සර්ගෙ හැම වීඩියෝ එකක් වගේම බලනවා❤
attha api adare illa illa passen yanawa.. එතකොට ගනන් ගනනේ නැ සර්❤❤❤
හරිම වටින කතාවක්. බුදුසරණයි සර්.
ඇත්ත ඒකනම් ආදරේ කරන මිනිස්සුන්ට ආදරේ උරුම නෑ එකාතකට මේ ලෝකෙන් යනදවසක අතෑරලා යන්න බැරි දෙයක් නැතිවෙයි ඒකත් කොච්චර දෙයක්ද මුලදි දුකක් දැණුනට ජීවත් වෙද්දි අඩුමගානෙ නිදහසේ මැරෙන්න හරි පුලුවන්නෙ කොහොමත් ජීවිතේ පටන් ගත්ත දවසෙ ඉදන් කාටහරි ආදරේ වුණා නම් හරි ඉක්මනටම එයාව මගෙන් උදුරගන්නවා ඒක දැන දැන බැඳීම් හදාගන්න එක මං කරන ලොකුම මෝඩකම
😢 same
Sir t වචනයෙන් කියන්න බැරි තරම් පිං sir 🥺🥺🙏🏻🙏🏻🙏🏻 නිරන්තරයෙන් අපිව හරි පාරේ යවන නිසා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සර් කියන කතාව ඇත්ත ❤
අනිවාර්යෙන් ම ඒ කතා ඇත්ත සර් 👌
සත්‍ය ඇත්ත….. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💟
ආදරේට වංචා කරන්න එපා දරාගෙන ප්ලාස්ටික් කෝප්පයක් වෙන්න ඇත්තටම ආදරය හමුවෙයි
අම්මෙහ් සර්......🙃♥️ ඔයාට පින් ඈ.....අදවත් වීදුරුවක් වෙන්නෝනෙ මමත්.....
සර් කියන කතාව මාරම වැදගත්❤️❤️
sige me wadan tika mita kalin mata ahanna lebunanam adatath man satutin sir ... sir kiyana katawa aethta...tnx sir❤️❤️❤️❤️❤️
සර් කියන කතාව හරියටම හරි💕💕💕💕
eknm aththa sir🥰🥰
මන් අකිල sir 𝘃𝗶𝗱𝗲𝗼 𝗵𝗮𝗺𝗱𝗮𝗺𝗮 𝗯𝗮𝗹𝗻𝘃𝗮 ❤️
ඇත්තටම වටින කතාවක් සර්❤️❤️
ඉතාමත් වටිනාකමින් ඉහළම කතාවක්
හරියටම හරි සර්.මගේ කතාවමයි.මාත් plastic කෝප්පයක් වගේ
ඇත්ත sir කියන්නේ 🥰
මේක සහතික ඇත්ත අන්තිමේට මං ප්ලාස්ටික් කෝප්පයක් උනා එයා වීදුරු කෝප්පයක් තෝරගෙන ගියා
තෙරුවන් සරණයි සර් ❤❤❤❤
සර්ගේ කතාව 💯 ඇත්ත ❤❤
Dahaparak baluwa ❤ hodata hithta gatha
kohomd sir වටිනාකම හදාගන්නෙ එයා මාව block කරලා. මෙ මාව දලා ගියපු 3වෙනි පාර හො 4 අාපහු අාපු හැම මොහොතෙම ගොජාක් අාදරෙ කරා. අද හොරෙන්ම මාව block krla. මට exam thibb nisa එයා කියපු dws wlt eyw meet wenn enn bari un ek nisa mwa block krnn athi😔💔
Watinne nathi kenek laga hituyama kochchara hitiyath watina kamak labenne naha...Oya hondata igenaganna.... oyawa watina kenek innawa nm oya passen enawa... epa kiyaddi enawa...All the best 😊
@@user-cm7sz4ib6r Ane thank u oyge wchn tikata. mn mansikw wtil hitiyee🙏💕
Sir e kathawa attha,api kohomada ehema ganan ussala inna ooni,ekath tikak phadili karanna,godak watinawa,monade karath gaanak gan nathi kennekge awadaane ganne kohomada sir,kila denna ,🙏
වටිනා කතාවක් සර් ❤️
අනිවාර්යයෙන් සර්
Math passey giya balu gnatawath mawa gank gattey nee ..sir qwa widiyami math kley .
මං මම ගැනවත් හිතන්නැතුව ඕන කෙනෙක්ට උදව් කරනවා එයාලා මට රිද්දුවත් මට මේක නවත්ත ගන්න බැ. මට දැන් එපාම වෙලා තියෙන්නෙ මං මේකෙන් ගැලවෙන්නෙ කොහොමද
සත්තකින්ම ඒක ඇත්ත
Sir watinakamak hadaganne kohomd?
Man hithanne api ta aththatama adare karana kenek kawadawath apita ehema salakanne ne naraka widihataApi kenek wa tiyaganna ehema effort ekak gannawa nam eka adare nemei
සර් කියන කතාව සම්පූර්න ඇත්ත
ඔව් සර් ඒක ඇත්ත ❤️
ඇත්තටම ඇත්ත සර්..
Sir kiyapu katawa 100ta 100k atta.mage jiwite meka una😢😢😢😢😢😢
හ්ම්ම්ම්...ඔව් සර් ❤❤
Aththa sir.
Aththa kathawak sir ❤❤
Sahathika aththa sir
Sir hari ❤️
කතාව ඇත්ත
A good advice
මගෙ කතාව ❤😊
💐💐💐💐
Godak jivthteta watina owadanak
ඇත්ත සර්❤🙏
Atta sir😘
Sir kyana kathawa hari. Budusaranai sir🙏
ඒක නම් ඇත්ත සර්
Ow sir attamei aa kathawa💐❤
Kathawa aththa sir. Ath apita hamadema therenne waradunata passe.
Sar kiyana kathawe aththa mama aurudu 27 i mahaththay dan mat salakannethe mehama thama.
Hariyatama hari sir,
සහතික ඇත්ත
❤❤❤
👍👍
True
♥️💯💥
❤🙏❤
😔😔❤️
❤❤🥺
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
ඔව් සර්....ඔනිම දෙයක් ඕනවට වඩා ඔනිම නැ ❤😢
❤❤❤❤❤🙏🙏🙏
😍😍😍😍😍
👍
අනේ සර් ඒක දැන්ද දන්නෙ
💯
සර් 𝗺𝗮𝘁𝗮 𝘁𝗵𝘃𝗮 1 𝗽𝗮𝗿𝗮𝗸 𝗵𝗲𝗹𝗽 𝗸𝗹𝗼𝘁𝗵 𝗺𝗻 𝗮𝗸𝗶𝗹𝗮 𝘀𝗶𝗿 𝗸𝗲𝘆𝗮𝗻𝗱𝗲 𝗵𝗮𝗵𝗮𝗻𝘃𝗮 𝘀𝗶𝗿 𝗺𝗮𝘁𝗮 𝘁𝗵𝘃𝗮 𝗽𝗮𝗿𝗮𝗸 𝗰𝗵𝗮𝗻𝗰𝗲 𝗮𝗸𝗸 𝗱𝗲𝗻𝗶𝗻𝗮 𝗺𝗮𝘁𝗮 ❤️ 𝗵𝗶𝘁𝗵𝗮𝗻𝗶𝗻𝗮
Sir rthnaputre clz karanna afahadak nedda
🎉❤❤❤😂❤😂😂❤😢😢😢
කොහොමද ඒම කරන්නෙ මට තේරෙන් නැහැ 😢
😥
Eka nm maarama wdhat hithat waduna sir
Pala akash
Eththa sir
Watinnati kenek laga kothek hitiyat watuna kamak labennet natha
Hariytma hri
Appo ouu kiyala vedak ne ekanam
සර් මට මෙිකට කෙලින් උත්තරයක් දෙන්න.මම ගෙදරට හොරෙන් කසාද බැන්දා.එක අපෙ ගෙදරින් දැනගත්තා.එයා මට ගැලපෙන්නැ කියලා එයලා මට කියනවා මොකද එයා මට වඩා අවු 10 ක් වැඩිමල්.මම දැන් කවද තොරගන්න ඔිනා
ඔයා ඔයාට ඕන දේ කරාන්න
Baya nathuwa oya gaththa tirane inna.mokada math yalu wela inna ekkena mata wada aurudu 12k wadimal.muladi ape gedarinuth api dennage sambandeta kamathi une na.ithin man panala awa.eyawa kasada banda.ada ammala math ekka katha karanawa.eya hoda awanka oyawa rakina parissam karana awanka adaraniya keneknam baya nathuwa eya ekkama inna❤️☺️☺️
@@tharushibhaggya-li8xw පිං ඔයාට
@@Dilshan-92 oyala denanata denna adarenam.dennta denna thrum arn jiwth wenna pluwannm.eya oyge angthe idryta gniynna wachenakin hri udu wenwnam.oyta wenna ona yutukam eygn wenwanm.oyta wenna ona uyhtukm eygen wenwanm.oyla dennta jwth wenna pluwnm..oywth adren rakinwnm viswse thynanm e hdtma athi.mta 25 eyta den 40 eth mwa gdk adren blgnnwa.arkshwa denwa.mn yluwela bende adtath hodin innwa.oya gththa threne wens krnna epa.
Mawa 😂😂
❤❤❤❤✌️✌️💕💕💕💕🙏👌👌👌👍👍👍🇸🇬🇱🇰
🎉වටින කතාවක්
සිරා කතාව හැබැයි ...❤
ඩොක්ටර් ගණන් ද?
Mm bedala podi daruwek innawa.mm sirge video welawak lebunama balanawa.vatina adahas sir kiyanawa
Math plastek කෝප්පයක් wage තමයි
මාත් ප්ලාස්ටික් කොප්පයක් වෙලා අනාගත්තා සර්
Sapayak 🤢🤮
මුං ගුරුවරුද..පව්ල් කැඩෙන්න උපදෙස් දෙන්නේ 🤣🤣🤣🤣
වැරදි උපදෙසක් .....එකම විදියට ආදරේ දෙන්නෙක්ට ඕක ප්‍රශ්නයක් නෙවෙයි ...කැත ආත්මාර්ථකාමී අදහස් සමාජ ගත කරන්න එපා බන් 😡
තෙරේයි කල් යයි..
Mole anith paththatada wada karanne.kiyapu de oya age thiyana mokakin hari therum gaththa nam hodai😂
FB එකේ නිතරම සජෙස් වෙන නිසා කවුද මේ අකිල විමංග කියන ගුරුතුමා කියලා බැලුවා.. ඇවිල්ලා බලපු පලමු වීඩියෝ එක. අඩෙහ් පට්ට උදාහරණයක් එක්ක කීවා පට්ට වචන ටිකක්.. ❤️
ඉගෙනගෙන කොච්චර ඉහලට ආවත් සමහර බැදීම් ජිවිතේ එපාකලා.
ඔව්... සර් කියන කතාව සම්පූර්ණ ඇත්ත.. මගෙ මහත්තය ගෙ හැම වැරැද්දටම සමාව දීල දීල මාත් දැන් හරියට ප්ලාස්ටික් කෝප්පයක් වගේ වෙලා.. 💔
වීදුරු කෝප්පයට උණුවතුර දාන්න පුළුවන්. ප්ලාස්ටික් උණු වතුර විනාකිරිවලට දියවේ.
ඇත්ත සර් මං මගේ හීන ඔක්කොම නැති කරගෙන් ආදරේ බැන්දා . . . අන්තිමට එයා ගාව මට අවංක ආදරයක් වත් නෑ . . .මාව රැවැට්ටුවා . එයා බැදලා අවුරුදු තුනට ගෑනුන්ට කතා කරලා 5 පාරක් විතර අහු උනා . . . එයා මං ගැන දන්නවා හොදටම දන්නවා මං වැරැද්දක් කරන් නෑ කියලා . . . මගේ ඉවසීම එයා ප්ලාස්ටික් කෝප්පේ හැම වෙලේම පොලොවේ ගැහුවා . . මං දැන් එයාට ආදරේ නෑ . . . . විස්වාස කරන්නෙත් නෑ . මං ජිවිතේ මැරුනා . . 😢😢😢
Ithin ai oya eyawa divorce karala oyata adare karana kenekwa bandinne nette
Ithin ai oya eyawa divorce karala oyata adare karana kenekwa bandinne nette
Oya ewasanna. Kisima kenekuge adupadu prasiddiye kiyanna epa. Eya pahath nam oya usas kenek wenna. . Oyage watinakama denenna buddimathma padamak ugannanna. Hemadema wenas wenawa ikmaninma. Ewasima godak wedagath.
ඉවසන්න..... කර්මයෙන් එයාට දඩුවම් ලැබෙයි..... ඔයා එයාගේ ගානට නොවැටී ඔයාට වටිනාකමක් දෙන්න.... ධර්මයට මුල් තැන දෙන්න....... ඔයාගේ ආගමට ධර්මයට නැඹුරු වෙන්න්......... යශෝදරා තෙරණියට වදින්න..... සංසාර ගානක පව් දුරු වෙනවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@Anushika-ns7dq මේකේ අපි කවුද කියලා හොයා ගන්ඩ බෑනේ . . ඒකයි දැම්මේ දුකට . . .
වැඩිපුරම ආදරය කරන කෙනා වැඩිපුරම දුක් විදිනවා .ඒක ඇත්තමයි.
Aniwaryenma
ඇත්ත 😓
Aniwaren 😢😢😢
සර් කියන කතාව ඇත්ත සර් එයා කරපු හැම දෙට සමාව දුන්නා...එයා මොනා කිව්වත් මන් ඉවසන් ඉදියා බැන්නත් වචන්යක් කිව්වේ නැ අසා උනේ නැ රංඩු වෙන්න එයා කියන්නේ මගේ මොඩකමලු 😢
මම bio කලත් සර්ගෙ වීඩියෝස් බලනවා සර්❤❤❤
Me too❤
Me too
Me too
Me too ❤
Me too🙏
ටික දොහක් උබෙ අමුතු වෙනසක් හීනියට මට දැනුන හින්දා
පෙර උනත් උබෙ චරිත සහතිකෙ වැරදි ටික ටික තිබුන හින්දා
අලුයමත් ඇහැරිලානිකමට ඔන් ලයින් උබ ඇතිද බැලුවා
රෑ එකත් පහු වෙන්න හිද ඇත කව්රු හින්දද අනේ මංදා ....
උබ උනොත් මහ පාරෙ බස් එක යනෙන හැමදෙනා නංව ගන්නා
වෙමි මමත් එහි යනෙන මගියෙක් නැගල ආයෙම බැහැල යනවා
මම උනොත් ඒ ලෙසට මගියෙක් මටත් තව බස් පෙලට තියෙනා
පාපැදිත් ඒ බස් පෙලේ ඇත මටම විතරක් අසුන පනවා ....❤️❤️❤️❤️🫣🫣🫣
ලස්සනයි ❤❤❤
💜️
ලස්සනයි ❤
Lassanai❤
Ammo 😮eka..😂
මාත් වීදුරු කෝප්පේ වගේ ගනන් ඉස්සුවා.බලෙන්ම ලයිසන්අරන් කැබිනට් එකේ හිරකරා.හදිස්සියකටවත් ග්ලාස්එක ඇරෙන්නෑ.ඒත් ආරක්ෂිතයි...
ඒක ඇත්ත සර් මාත් හරියට ප්ලාස්ටික් කෝප්පයක් වගේ ආදරේ උනත් වැඩියෙක් දෙද්දි කාටවත් අගයක් නෑ සර්
ඔයා මොකද කරෙ ඉතිං
මන් bio කරේ..ඒත් සර්ගෙ හැම වීඩියෝ එකක් වගේම බලනවා❤
attha api adare illa illa passen yanawa.. එතකොට ගනන් ගනනේ නැ සර්❤❤❤
හරිම වටින කතාවක්. බුදුසරණයි සර්.
ඇත්ත ඒකනම් ආදරේ කරන මිනිස්සුන්ට ආදරේ උරුම නෑ එකාතකට මේ ලෝකෙන් යනදවසක අතෑරලා යන්න බැරි දෙයක් නැතිවෙයි ඒකත් කොච්චර දෙයක්ද මුලදි දුකක් දැණුනට ජීවත් වෙද්දි අඩුමගානෙ නිදහසේ මැරෙන්න හරි පුලුවන්නෙ කොහොමත් ජීවිතේ පටන් ගත්ත දවසෙ ඉදන් කාටහරි ආදරේ වුණා නම් හරි ඉක්මනටම එයාව මගෙන් උදුරගන්නවා ඒක දැන දැන බැඳීම් හදාගන්න එක මං කරන ලොකුම මෝඩකම
😢 same
Sir t වචනයෙන් කියන්න බැරි තරම් පිං sir 🥺🥺🙏🏻🙏🏻🙏🏻 නිරන්තරයෙන් අපිව හරි පාරේ යවන නිසා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සර් කියන කතාව ඇත්ත ❤
අනිවාර්යෙන් ම ඒ කතා ඇත්ත සර් 👌
සත්‍ය ඇත්ත….. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💟
ආදරේට වංචා කරන්න එපා දරාගෙන ප්ලාස්ටික් කෝප්පයක් වෙන්න ඇත්තටම ආදරය හමුවෙයි
අම්මෙහ් සර්......🙃♥️ ඔයාට පින් ඈ.....අදවත් වීදුරුවක් වෙන්නෝනෙ මමත්.....
සර් කියන කතාව මාරම වැදගත්❤️❤️
sige me wadan tika mita kalin mata ahanna lebunanam adatath man satutin sir ... sir kiyana katawa aethta...tnx sir❤️❤️❤️❤️❤️
සර් කියන කතාව හරියටම හරි💕💕💕💕
eknm aththa sir🥰🥰
මන් අකිල sir 𝘃𝗶𝗱𝗲𝗼 𝗵𝗮𝗺𝗱𝗮𝗺𝗮 𝗯𝗮𝗹𝗻𝘃𝗮 ❤️
ඇත්තටම වටින කතාවක් සර්❤️❤️
ඉතාමත් වටිනාකමින් ඉහළම කතාවක්
හරියටම හරි සර්.මගේ කතාවමයි.මාත් plastic කෝප්පයක් වගේ
ඇත්ත sir කියන්නේ 🥰
මේක සහතික ඇත්ත අන්තිමේට මං ප්ලාස්ටික් කෝප්පයක් උනා එයා වීදුරු කෝප්පයක් තෝරගෙන ගියා
තෙරුවන් සරණයි සර් ❤❤❤❤
සර්ගේ කතාව 💯 ඇත්ත ❤❤
Dahaparak baluwa ❤ hodata hithta gatha
kohomd sir වටිනාකම හදාගන්නෙ එයා මාව block කරලා. මෙ මාව දලා ගියපු 3වෙනි පාර හො 4 අාපහු අාපු හැම මොහොතෙම ගොජාක් අාදරෙ කරා. අද හොරෙන්ම මාව block krla. මට exam thibb nisa එයා කියපු dws wlt eyw meet wenn enn bari un ek nisa mwa block krnn athi😔💔
Watinne nathi kenek laga hituyama kochchara hitiyath watina kamak labenne naha...
Oya hondata igenaganna.... oyawa watina kenek innawa nm oya passen enawa... epa kiyaddi enawa...
All the best 😊
@@user-cm7sz4ib6r Ane thank u oyge wchn tikata. mn mansikw wtil hitiyee🙏💕
Sir e kathawa attha,api kohomada ehema ganan ussala inna ooni,ekath tikak phadili karanna,godak watinawa,monade karath gaanak gan nathi kennekge awadaane ganne kohomada sir,kila denna ,🙏
වටිනා කතාවක් සර් ❤️
අනිවාර්යයෙන් සර්
Math passey giya balu gnatawath mawa gank gattey nee ..sir qwa widiyami math kley .
මං මම ගැනවත් හිතන්නැතුව ඕන කෙනෙක්ට උදව් කරනවා එයාලා මට රිද්දුවත් මට මේක නවත්ත ගන්න බැ. මට දැන් එපාම වෙලා තියෙන්නෙ මං මේකෙන් ගැලවෙන්නෙ කොහොමද
Me too
සත්තකින්ම ඒක ඇත්ත
Sir watinakamak hadaganne kohomd?
Man hithanne api ta aththatama adare karana kenek kawadawath apita ehema salakanne ne naraka widihata
Api kenek wa tiyaganna ehema effort ekak gannawa nam eka adare nemei