Mama goodak garu karana guruvarayak oba tuma oba tumage vanama adas tiyane jeviti hadagana goodak vatina adahas oba tumage tiyane goodak pin darana me adaraniya sar akan avata bs sar adarai sar goodak♥♥♥♥
Api කොපමණ adare karath eyalage hithe apita thank dan nathinam balen athi karanna ba api koana me හදවතින් adare karath කාලයට baradila api ape hinawalata wada karama iwaarai mageadare අවංකව දුන්න hodama de eyalata dan nodenana mawa ewani tan walun iwathwrla e sathuta eyalata dila paduwe inna eka 🙏🙏🙏 thanks sir 🎉
Sir suba aluth awuruddak wewa. Oya ge program walata mama kamaththen balanawa.artha lassanai. Mage manasa haduna. Thaniwuna mata godak watinawa. Godak sthuthi.obata deergayusha labewa.
ඇත්තටම මම ගොඩක් ආසයි සර්ගේ වැඩසටහන් වලට.ගොඩක් වැදගත් ♥❤️👈
උගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්න ලංකාවේ තවත් අති දක්ෂයෙක්❤️
ඔබටත් නීරෝගී සුවය හා දිර්ඝායු
පතනව හරිම ආසාවෙන් බලන්න හිතෙන වැඩසටහනක් 👌👌👌👌👌👌👌👍❤️❤️
සර් කතාකරන්නේ හරිම නිර්ව්‍යාජව. මං එකට හරිම ආසයි... මං සර්ගෙන් ඉගෙනගෙන නෑ, ඒත් හැම වැඩසටහනක්ම බලනවා. සර්ගෙන් ඉගෙනගන්න තිබ්බා නම් කියලා හිතෙනවා. 😪❤
👍❤️💗💗🌹🌹🌹🌹🌷🌷😭
❤❤❤
Sir ටියුෂන්කාරයේක් නෙමේ...සැබැ ගුරැවරයේක්..jiwethe wetunama negitinna loku haiyak sirge me adahas...,දිර්ඝායුෂ අකිල සර්.බුදු සරණයි..
❤❤❤
සිංදුත් එක්කම ඕක දැම්මනම් ගොඩක් වටිනව
Copyright වදිනව
ඒක radio 📻 එකේ දි යනවා. ඒක මේකට දැම්මොත් අවුල් යන නිසා දාන්නේ නැති වෙන්න ඇති bro
Sar ආදරේ අය කෝ 😏🙈
❤️❤️
❤❤❤
සම්පූර්ණ වීඩීයෝ එක බලන් හිටියා ආසම හදවතේ තරවක් අකිල සර් ජීවිතෙ වටින අදහස් අපිට බෙදනවට ගොඩක් පිං ගොඩක් ස්තූතියි ❤️
හදවතට කතා කරන්න පුළුවන් චරිතයක්!ගොඩක් ගරු කරනවා සර්ට
❤❤❤
ජීවිතයට වටිනා ආදර්ශයක් ලබා දෙන සැබෑ ගුරුවරයෙක් අකිල සර්✨️🙏🙏
ඇත්තටම සිංදු ටිකත් එක්කම දුන්නානම් ගොඩක්ම වටිනවා..හරිම ආසාවෙන් අහගෙන හිටියෙ ජීවිත කතාව සර්ගෙ..🙏🙏🙏
හොයාගෙනම ආවා මේක බලන්න 😌💓💓
හරිම ආසයි සර්ගෙ කතා විලාසයට සර්ට නිදුක් නිරෝගි සුවයම වේවා
2023 .2 .3 මෙක බලන්නේ අකිල සර් තිස්ස සර් මුතුගල සර් කියන්නේ මම ගොඩක් කැමති සර්ලා ඔයාලා වගේ ගුරුවරුන්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ කතාව ඇහුවම මට මගේ ජීවතකතාව මතක් උනා....සර්ගේ කතාවයි මගේ කතාවයි ගොඩක් සමානයි... මම ගොඩක් ගරු කරනවා ඒ නිහතමානීකමට හා ඒ අදහස්වලට...... ගුරුවරයකුගේ තිබිය යුතු බොහෝ දෑ ඒ චරිතය තුලින් දැක්කා......
සර් ඔයාගේ කටහඬ බාවනාවක්❤️❤️❤️
ඔව්
හදවතට කතා කරන ගුරුවරයෙක්....සර්ගෙ වැඩසටහන් මමත් නිතර බලන කෙනෙක්...දරුවන්ට පමනක් සීමා නොඋන ඕනම වයසක කෙනෙක්ගෙ හදවතට දැනෙන්ඩ කතා කරන සර් ඔබට බොහොම පින්....හරිම ආසාවෙන් සර්ගෙ වැඩ සටහන් බලනව....බුදුසරනයි ඔබට...❤️
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ගුරුවරයෙක් 🙏🥺❤ සර්ගේ හැම video එකක්ම වගේ බලනවා.. හිතින් වැටුණ, ප්‍රශ්න ආපු හැම වෙලාවකම සර්ගේ videos ගොඩාක් වැදගත් උනා 🥺❤අපි වගේ දරුවන්ට උගන්නන්න තව තවත් සර්ට ශක්තිය,ධෛර්ය, වාසනාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා🙏🙏🥺❤✨️
තෙරුවන් සරණයි සර් 🙏❤❤
මොනව කියන්න ද මම දන්නෙ නැ...ගොඩක් ආසාවෙන් බැලුවා...සර් නිසාමයි බැලුවෙ...සර්ට දීඝායූ වෙවා...💝💐
වචනයෙ පරිසමාප්තියෙන්ම ගුරුවරයා යනෙහි අරුත සර්.ලන්කාවෙ විශිෂ්ටතම ගුරුවරයෙක්..තෙරුවන් සරනයි සර්.❤️❤️❤️
නියමයි මම ආසම ගුරුවරයෙක්.. ජය වේවා සර්.. තෙරුවන් සරණයි
සර් මගේ නංගීගෙත් උපන්දිනයත් ජනවාරි 2ක ඇත්තටම සර් සර්ගේ හැම විඩියෝ එකක්ම හරිම වැදගත් සර්ට බුදුසරණයි
සර් සර්ගේ වීඩියෝ වලට හරිම ආසයි සර් හොදට තේරැම් කරනවා...
නිදුක් නිරෝගී දිර්ඝආයුස ලැබේවා , සර්
මේ වගේ වැඩසටහන් කපන්නෙ නැතිව සම්පූර්ණයෙන්ම දාන්න මේ වගෙ දේවල් බලන්න කාලය ප්‍රශ්නයක් නෙවෙයි.
සර් කැමති සිංදු දාල තිබුන නම් ගොඩක් වටිනව.
අත්තටම සර්ගෙ කතා ගොඩක් වටිනවා....
ඔව්
සර්ගෙ මේ කතාව අහන් ඉන්න් මම අම්ම කෙනෙක්. ඒත් මොකක්දෝ හේතුවකට මන් මේ වැඩසටහන් වලට පුදුම ආසාවක් තියෙන්නේ ඔබ තුමාගෙ දිනේශ් මුතුගල සර්ගෙ කාගම නායක හාමුදුරුවන් වහන්සේගෙ දේශන අහන්න අහන්න ආසයි. හිතට පුදුම සැනසීමක් තියෙන්නෙ. දරුවන් තුන් දෙනෙකුගේ අම්ම් කෙනෙක් මන් ඒත් දැන් විදේශ ගත වෙලා තනි වෙලා ඉන්නෙ හිතට ටිකක් හරි සැනසීමක් දැනුන නම් මේ කතා දේශනා නිසා විතරයි . දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා ඔබ තුමාට. දරුවන්ට ලෝකය කියා දෙන විශයට අමතරව හරිම අගෙයි. තෙරුවන් සරනයි සර්.🌹🌹
ජීවිතේ ගොඩාක් දේවල් කියලා දෙන අපේ සර්.........
බුදු සරණයි ..!
ජීවිතය කියා දෙන අපේම ගුරුවරයා ❤❤❤
අපි දැඩිව හිතන දේ (හොද දේ) අපිට ලැබෙනවා Sir, ඒක ඇත්ත. ඉගනීම පැත්තෙන් මටත් එහෙම වෙලා තියනවා. ආසාවෙන් බලන වැඩසටහනක්. බුදු සරණයි පුතේ.
ඇත්තටම ඔක්කොම හිතන්නෙ මුකුත් බැරි උන් තමා ආට් කරන්නෙ කියලා ඒත් උන් දන්න තරම තමයි ඉතින් සර් කියන්නේ ඇත්තම ඇත්තම තමයි ❤️❤️
❤️😊
❤❤❤
අනේ ඔයා හරිම අහින්සකයි
❤️❤️❤️❤️❤️❤️ජේසු පිහිටයි සර්..සර් දියුනුවෙන්,දියුනුවටම යනවා..ඒක අනිවාර්යයෙන්ම වෙනවා..
සර් ආදරනීය හදවතට දැනෙන නිහතමානි කෙනෙක් ❤️ 🖤💪
මම සර්ගෙ. වැඩසටහන්. අහනව. හැමදාම. මම. ආසයි. සර්ගෙ. කටහඩට. ජීවිතේ. අන්ත. අසරන. උණමා. සර්ගේ. කතා. අහල. බලල.අලුතින්.ජීවිතේ. පුතාලා. එක්ක. පටන්ගන්න. සව්දීයෙ. රියාද්. වල. වසර. හතරක්. තිම. දුක් විඳින. මි. R. M m. ඇබිලිපිටිය 😂😂👌👌👌👌👌👌👌🙏🙏🙏🙏👏👏
@@jkkfogvjlkddfo8438 ඔයා හැම වචනයක් ඉවර වෙද්දිම තිත් තියන්න එපා .ටයිප් කරන කී බෝඩ් එකේ යටම මැදට වෙන්න ස්පේස් ඒ කියන්නේ මම ටයිප් කරලා වගේ හිස්තැන් තියන්න පුලුවන් බට්න් එකක් තියනවා ඒක පාවිච්චි කරන්න 😊❤
සර්ට ගොඩක් ගරු කරනවා .... බුදු සරනය් සර්
සර් සුභම සුභ නව වසරක් වේවා සියලු ඉදිරි වැඩවලට සුභපතනවා ! සර්ගේ ගෝලයෙක් නෙමි නමුත් සර්ගේ හැම video 1ක් ම ආසාවෙන් බලනවා! මෑත කාලයට ඔබින අලුත් ඇසකින් ලෝකය බලන්න කියාදෙන හඩක් ! ❤️
සර් සිංහලෙන් කරාබු වලට අරුංගල්, තෝඩු, කණකර යන පද හැරුණුවිට තවත් නම් තියෙනවද? සහ තෝඩු වල හඩට විශේෂ සිංහල වචනයක් තියෙනවද?
ආයෙමත් ඉස්කෝලේ යන්නට පුළුවන් නම් .. කියලා හිතෙනවා sir.. මෙහෙම උගන්වන්නට අපිටත් sir වගේ කෙනෙක් හිටියානම්.. sirge utube video okkoma balanawa api. බුදු සරණයි sirta.. ❤️❤️❤️
ත්‍රීකුණාමලයේ ඉන්න අපිටත් ආඩම්බරයි සර් ඔයා ගැන🥰♥️ හදවතටම තට්ටු කරන ආදරයෙන් කතා කරන ඔය කටහඩ ඇහෙනකොටත් හිතම නිවෙනවා🥺♥️💯
මට හම්බවුන එක ගුරුවරයෙක් නිතරම කියල තියෙනවා ටියුෂන්කාරයො කියන්නෙ බිස්නස් එකක් මත්තෙම නැහෙන කට්ටියක් එහෙම නොවෙන කීපදෙනෙක් ඉන්නව ගුරු දෙවිවරු වගේ අය කියල. සර් ඒ වගේ කෙනෙක්. මං නම් සර්ගෙ ක්ලාස් ගිහින් නෑ. මං මේ කතාවෙන් දැනගත්තෙ සර් අපේ අසල්වැසි පාසලක ඉගෙනගෙන තියන්නෙ කියල. සර්ට තවත් ඉදිරියටම යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
Ape sir adarei hemdma sirgen igana gnna wachanayak gane jiwiteta godk watinwa ❤❤
Man sirge video balanawa.jeewitheta hariyata watina dewal sir therum karanawa..Jesu pihitai sir
ජීවිතේ කාලයත් සමග ඇති වන තත්වයන් හැමෝටම පොදුයි.. මමත් ගෙදරට ලියුම් ලිව්වා ඇවිත් එක්ක යන්න කියලා...
මම දුක හිතුණ වෙලාවට අඬ අඬ ලියපුවා කියවන්න බැරිතරමට ඉරුවා නැතිනම් පිච්චුවා අම්මට අහු වුණොත් එයාට දුක හිතෙනවනෙ🥺
සර්ගෙ කතා ගොඩක් වටිනව ආදරෙයි සර් බුදු සරණයි...♥️♥️♥️♥️🙏
Jevithayata godak dewal igena gaththa thanks obathumata 🙏🙏
ඉවර වෙනකන් අසාවෙන් බැලුවා.
සින්දු ටිකත් දැම්මා නම් කියලා හිතුනා..
Mn akila sir harima adreeeeeeeeeeeeeeee❤mn
වයසින් පොඩි වුනාට බුද්ධිමත් හා මනස ගොඩාක් දියුනු කෙනෙක් සර් කෙනෙක්.ගොඩාක් ස්තුතියි ඔබගේ වටිනා කතා ටිකට.හිතට ලොකු සහනයක් දැනුනා අහන කොට.සුහ පැතුම් .දෙවි පිහිටයි .
පුතා ඔයා හොඳ දරුවෙක් මට දුකක් ආවාම මම ඔයාගෙ දෙසනාවල් අහනවා පුතා ටපින් ඔයා වගෙ දරුවන් ලබන්නට අම්මා තාත්තා පින් කරන්න ඔනා ඔයාට බුදුසරණයි රත්නත්තරෙ පිහිටයි මගේ පුතෙ 💖💖
❤❤❤
ලස්සනයි ආදරෙයි හැමදාමත්
ඔව්
Mama goodak garu karana guruvarayak oba tuma oba tumage vanama adas tiyane jeviti hadagana goodak vatina adahas oba tumage tiyane goodak pin darana me adaraniya sar akan avata bs sar adarai sar goodak♥♥♥♥
Aththamai sir ... hrima නිහතමානීව katha krnawa kiyala denawa 👍 awasanawanthai wage sirge clz yanna beri una ekata eth mehema hari api hemadama sirge upades ahala mge jiwtheta ekathu krgnnwa.. hitha hadagannwa .....❤ budusaranai ..sirta.. 🙏
අපේ රටට ගොඩක් වටිනා ගුරුවරයෙක්
අනේ මන්දා සර්ගෙ වීඩියෝ බලන එක තමයි මගෙ ජීව්තේ සතුට අපේ කාලේ ඉදියේ නෑනේ අකිල සර් වගෙ සර්ලා බුදුසරණ යි
සර් කියන අතීතේම මං අත්විඳිනවා තාමත්.. ❤️
ඔව් ❤❤
අනේ සර් තව තව වැඩියෙන් වීඩියෝ දාන්න ... සර්ට බුදුසරනයි
Api කොපමණ adare karath eyalage hithe apita thank dan nathinam balen athi karanna ba api koana me හදවතින් adare karath කාලයට baradila api ape hinawalata wada karama iwaarai mageadare අවංකව දුන්න hodama de eyalata dan nodenana mawa ewani tan walun iwathwrla e sathuta eyalata dila paduwe inna eka 🙏🙏🙏 thanks sir 🎉
superb, Akila... Budusaranai, God bless you,,,,,,Love you....
Sir suba aluth awuruddak wewa. Oya ge program walata mama kamaththen balanawa.artha lassanai. Mage manasa haduna. Thaniwuna mata godak watinawa. Godak sthuthi.obata deergayusha labewa.
Fm eketh ahala blannath awa.theruwan saranayi sir obata.
Harima asavan srrge vadasatahan balaneva budu saranai
Excellent sir
හැම තැනම සිංහල ගුරුවරයෙක් නොවී අනිත් තැන්වලදි කොල්ලෙක් වෙන්න ,ඒක නිහතමානියි ලස්සනයි.අත්දැකීම් ටිකක් එකවගේමයි🤔
🤨
@@nilanthanadeeshan4739 😕
❤❤❤
Akila Sir..Niyamai Supiri adarei ❤️
හරිම ආදර්ශවත් 🙂
❤❤❤
Sirge adahas maru.godak hithata wadinawa.sirage hama video ekakma mama balanawa.👍sirta nirogi suwayath,dirgaushath prarthana karanawa.sindu tikath thibunanam hodai.❤️
asai sirge wada satahan ahanna balanna theruwan saranai oba thumata
Mama dakka soduru guruwarayek godak dewal egena gathta thanks sir
නියමයි සර්,අාසයි ඔයාගෙ විදියට..❤❤
සිංදු ටිකත් ඔනී...
❤❤❤
Harima lassanata katha karanawa hithata denenna
Sir nisa mn jeevithe අලුතින් iganagannawa godak adarei mage sir
Sir gen igenaganna aasai mata, jeewithayata ganna puluwan watina dewal kiynawa. Ahan inna aasai.. budu saranai sir.🙏🙏🙏🙏
සිංදුත් එක්කම තිබ්බා නම් වටිනවා.
ඔව්
Respect sir
Mn akila sir ta godak kamathi sir ge adahas niyamai sirge wadasatahan balanawa asawen e wagema akke oyaage voice eka patta lassanai ahagena inna asai suba pathanawa wadasatahana karagena yanna
Trinco සුමේධංකර මහා විද්‍යාලය 👍👍👍
Hadawathatama kathakarana guruwarayek thawa video danna sir budu saranai sirta
අකිල සර් බුදුසරණයි 🙏🙏❤️
සර්ගෙ කටහඩ ඇහුනත් ඇති ❤❤❤❤💟💟
Godak watinawa sarge kata harima asawan balanne sir budu saranai
Budusaranai sir
ඇයි පරක්කු කියලා හිතුණා ...සර් ගෙන් වචනයක් අහන්න ...🙇🙊❤
Sirge kathawa niyamai
සර් ලමයිට විශය කරැණු වලට වඩා ජිවිතේ පිලිබද යථර්ථය අවබෝධ කරලා දෙනවා....best of luck sir....😊😊😊😊😊😊😊
Budu saranai
❤❤❤❤
Mn akilata ugak yagathi❤
Sinduth dunna nm thawa gdak lassanai 😍
Sir oya harima saralai.e sarala kama cham bawata garu karanwa
Ane me sir maru..adarei ape sir
ජීවිතය කියා දෙන සැබෑ ගුරුවරයෙක්
මේ කතාව අතරට අර සර් කරනවා වගේ සිංදු ටිකක් දැම්මා නම් මරු,,,සර්ගේ කතාව අහන් ඉන්න ඉන්න ආසයි,,,මාරම කටහඩක්,,,,👏
God bless you sir
සර්ගෙ පංතියෙ වැඩ උනත් මාර ලස්සනය්
Good luck putha 🎉
Sirge hema kathawakma asawen ahanwa mn jiwithaya kiynneth ekthara kalawak sirge wachna walata athithaye atharaman wenwa hitha . Aththatama apahu iskole ynna hithenwa sirge katha ahaddi ,igenima wagema jiwithaya kiya dena guruwarunge hith gdk lassanai , bs sir
Sinduth ekka dammanam thawath hodai...
Sir ge katha godak hithata wadinawa. Sirge kathawai mge kathawai godak durata samanai kiyl mta hithenwa. Sirta kawadawath waradinne.Good luck sir. Budusaranai 🙏
හුගාක් වටිනවා කිව දේවල්.ඇත්තම කතාව උසස් පෙළ මත තමා බොහොමයක් විට ඉදිරිය තීරණය වෙන්නේ.
එක ඇත්ත ඒ තත්වෙට එන්න මහන්සි වෙන්න ඕනේ.
sir adarai godàk siyalu davipihitai
පටිටම නිහතමානී පොරක්
සින්දු කෝ...