This song is so nostalgic. Coming from a Tamil background, this song brings back memories from the 80s when the war was on. Yet, we sang and hummed every beautiful tune regardless of language...that united us as a country. During the war, listening to these songs, made our hearts full. Even though I live outside Sri Lanka now, when I listen to these gorgeous songs, I want to come back to my country...the land my forefathers breathed and lived...where we ate kiribath & lunumiris ❤ my motherland
Wherever you are now, Sri Lanka will always be your Motherland. War did a lot of damage to our country but still thats where you and I and everyone else who comment here will always belong. Glad to say in my childhood I had friends that I didn’t even know what race they belong to. It didn’t matter at all. Still doesn’t.
A great song and brings back wonderful, nostalgic memories of a country and people I dearly love. This song, along with Suwanda Dhanee from the movie Saptha Kanya, is even more special because it was in the first flush of dating my wife in 1993..almost 30 years on we are still together, and the lyrics, vocals and melody take my breath away; for me, a Tamil and for my wife, a Sinhalese, it just seemed like the most natural thing to be together, as Sri Lankans, bereft of race, religion, language, cast, creed - we were children of the pearl of the Indian Ocean. No hatred, just pure love. We've been away for over 20 years, mainly to escape the politics of hate that tore (and continues to do so) at the heart of our nation but carry with us a deep & profound connection to our land and people - this song just lifts my spirits and elevates my soul each time I listen to it. Lots of love Sri Lanka!!
Excellent sing by both Kamal A n Damayanthi J. Kamal Addaraarachchi is a very talented smart actor n a singer. He is an all round artist incl his compering skills which he always does it in style. 👌🏻
This song was released before I was born, but it remains one of my all-time favorites. I especially love how different the two singers are. Mrs. Jayasuriya seems to be the modest and guarded type. Mr. Addararachchi on the other hand seems to be a natural entertainer. The life-of-the-party type. Most people would feel pressured to match his actions and energy when on stage with him; but she doesn’t. She’s comfortable with who she is. It’s beautiful to watch them in both this and the original video.
මගෙ ආසම සින්දුව. මේ ගීතය මුලින් ඇහෙද්දි මන් ගොඩක් පොඩියි. තේරුම දන්නෙත් නෑ ඒ කාලෙ. එත් හරිම ආසයි මේ ගීතයට . එදා වගේම අදත් ඒ වගේම ආසයි.
Same here
ඒ කාලෙ ඉදන් අමුතු හැගිමක් එන්නෙ
Akenma akenma
මාත් එසේමයි
Maath
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ
රල පෙල කැලඹේ හසගන විලසේ
ලවනත සුදු මුදු පහස ලැබේදෝ
රල පෙල කැලඹේ හසගන විලසේ
ලවනත සුදු මුදු පහස ලැබේදෝ
ඔබ හදවත මා හඳුනාගත් සේ
මා හදවත ඔබ හැඳින ගනීදෝ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ
කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ
චන්ඩ මාරුතේ ඉන්ද්‍රකීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේදෝ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
😊
❤❤❤
❤❤
මේ සිංදුව නුවරඑලියෙ ගිහින් බංගලාවක සිතල වෙලාවක ජසි එකාක් ඇදන් හවස තෙ එකාක් බොන ගමං අහන්න කැමති මං වගේ තව කවුරු හරි ඉන්නවද
හරි අපි දෙන්න මේ මාසේ පඩිය ගත්තම යංකො නුවරඑළියේ . හැබැයි තේ නෙවෙයි කෝපි බිබී මේ සිංදුව අපි දෙන්න කියමුකෝ ... 😂😂
Math kemathi.api yamuda
@@kumaribandara2442 yamuda math annm.
මගේ ඒක මාත් කැමති යකෝ වැස්ස වේලක එහෙම 💞
@@kumaribandara2442maath enawa yaluwaa 😂😂😢
හැමදාම ආදරෙයී
එපා නොවන ගීයක්..
ප්‍රේමාන්විත ගැයුමක් කමල් අයියා..
Kamal aiya
Jamayanthi mis
😍😍😍😍😍😍😍
කොච්චර ඇහුවත් කොච්චර බැලුවත් මදි❤
කමල්ගේ නිර්මාණ වැඩි වැඩියෙන් බිහි නොවීම අපේ අවාසනාව
ඒ හඩ ඒ රන්ගනය කෙතරම් බැලුවත් මදි
❤❤❤❤❤
මෙ ගිතය මුලින්ම ආපු කාලේ මම ඉපදීලාවත් නැ...මම පොඩි කාලේ ඉදලම ආසම ගිතය තමයි මෙක...අදත් අහනවා හෙටත් අහනවා මුලු ජීවීතය කාලය පුරාවටම අහනවා....
සිංදුව අහද්දී මොකක්දෝ ලොකු දුකක් දැනෙනවා හිතට...අතීතයට හිත අරන් යනවා වගේ..කමල් සර්,දමයන්තී මිස් ගොඩක් පින් හදවතටම කීවට මේ සිංදුව...බුදුසරනයි..
මොකක්දෝ අවුලක් දැනෙනවා තමයි
A mk
Same
ඉස්සර බැදි පෙම මතක් වෙනව මට නම් ... 🎉🎉. කාටද ඉතිං ඒක කියන්නේ . මටම කියාගෙන හිත හදාගෙන ඉන්නවා ඉතිං ... 😢😢
කමල් වයසට යන්නෙ නෑ .multi talented person ❤️👍
දමයන්ති ජයසූරිය ම්ස්ගේ කට හඬ තවම ලස්සනයි
Ane mn eywa tharuna kaleta passe adai dekke.jivitha wenas wena widiha
@@aree8952....... 😢
මෙන්න සිංදු.. ❤️ කොයිතරම් පරණ වුනත් එදා වෙගෙම ආසයි ආදරෙයි 👍
මුල් වරට සිංදුව අහන කොට තිබු රසය අදටත් එසේම පවතී...❤❤❤❤❤
කොච්චර පරන උනත් හිතට දැනෙන තරම් කියා ගන්න තේරෙන්නෙ නෑ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ou neda ..oya koheda
woooow exsellents
Ow akke eknam aththa nice voice eka
අදටත් හොයනව ඇයි මේ සිංදුව මේ තරම් දැනෙන්නේ කියල ❤️
අමිමෝ මේ ගීතය මම මාරම ආසයි
🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼
කමල් අද්දරාරච්චි
වාඩි කරවා සිංදුව කියන්න ඉඩ දීම ගැන මගේ බලවත් විරෝධය.
🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸
ඔව්, එතුමාට ස්ටේජ් ස්පේස් දෙන්න ඕනෙ පර්ෆෝම් කරන්න කියාගන්න බැරි රහක් තියෙන්නෙ, දැනෙන්නෙ එතකොට
Oumai wadiwela hodata kiyanna th bha..
😜😜😜👌
This song is so nostalgic. Coming from a Tamil background, this song brings back memories from the 80s when the war was on. Yet, we sang and hummed every beautiful tune regardless of language...that united us as a country. During the war, listening to these songs, made our hearts full.
Even though I live outside Sri Lanka now, when I listen to these gorgeous songs, I want to come back to my country...the land my forefathers breathed and lived...where we ate kiribath & lunumiris ❤ my motherland
Such an important comment :)
Prashan, it will ALWAYS be your motherland 💕💕💕
😪❤👌🙏👍👏🎶
❤❤❤❤❤
Wherever you are now, Sri Lanka will always be your Motherland. War did a lot of damage to our country but still thats where you and I and everyone else who comment here will always belong. Glad to say in my childhood I had friends that I didn’t even know what race they belong to. It didn’t matter at all. Still doesn’t.
මේ සින්දුව අහද්දී මම ගොඩක් පොඩියි හැබැයි එදා වගේම අදත් හැමදාමත් මේ සින්දුවට මම ආසයි 🥰 කමල් අයියාගෙ හඩට මම නිකන් වශී වෙලා වගේ 🥰 දමයන්ති මිස්ගෙ හඩත් හරි ම ලස්සනයි 🥰❤️
Umba podi nam Kamal Ayya wenne kohomada
හැමදාම ඇහුවත් කොච්චර පරන උනත් එපා වෙන්නෙ නැති සින්දුවක්
මම පොඩි කාලේ ඉදලම ආසම ගිතය තමයි මෙක.....එපා නොවන ගීයක්....මතකෙන් අමතක කරන්නම බැරි ගීතයක්........
කමල් අය්යා තව සින්දු නොකියපු එක ලොකු අපරාධයක් ❤️❤️❤️
මේක ඇත්තක්
Ow ani
thawa sindu thiyenawa .thun sitha dahan gatha wela
එතකොට අරගලයට ගහපු එක අපරාදෙ නැද්ද??
කමල්ට කළේ හරිම අපරාධක් මේ දක්ෂතාවයට නිසි ඇගයීමක් තවම ලැබිල නැහැ.
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනළ වසන්ත යෞවනයේ
සංසාරයේ සුබ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන් වේ
රල පෙළ කැලබේ හසගන විලසේ
ලවනත සුදු මුදු පහස ලැබේදෝ
රල පෙළ කැලබේ හසගන විලසේ
ලවනත සුදු මුදු පහස ලැබේදෝ
ඔබ හදවත මා හදුනාගත් සේ
මා හදවත ඔබ හැදින ගනීදෝ
සංසාරයේ සුබ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනළ වසන්ත යෞවනයේ
කිදුරු කොදෙව්වේ කසුන් කුමරිකාවී
සයුරු තෙරෙන් සැගවී අවාදෝ
කිදුරු කොදෙව්වේ කසුන් කුමරිකාවී
සයුරු තෙරෙන් සැගවී අවාදෝ
චණ්ඩ මාරුතේ ඉන්ද්‍ර කිලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේදෝ
සංසාරයේ සුබ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනළ වසන්ත යෞවනයේ
ඉදුනිල් දෙනයන සටහන් වේ
සමනළ වසන්ත යෞවනයේ
ඉදුනිල් දෙනයන සටහන් වේ
A great song and brings back wonderful, nostalgic memories of a country and people I dearly love. This song, along with Suwanda Dhanee from the movie Saptha Kanya, is even more special because it was in the first flush of dating my wife in 1993..almost 30 years on we are still together, and the lyrics, vocals and melody take my breath away; for me, a Tamil and for my wife, a Sinhalese, it just seemed like the most natural thing to be together, as Sri Lankans, bereft of race, religion, language, cast, creed - we were children of the pearl of the Indian Ocean. No hatred, just pure love. We've been away for over 20 years, mainly to escape the politics of hate that tore (and continues to do so) at the heart of our nation but carry with us a deep & profound connection to our land and people - this song just lifts my spirits and elevates my soul each time I listen to it. Lots of love Sri Lanka!!
Thank you for spreading this positive energy
❤️🙏
❤❤
රසවිඳින ගීත trending නෑ.trending ගීත රසවිඳින්න බෑ
ඒක මරු කතාව
Patta kathawa
Ou
Eka set👍
Aniwa✌️
අපේ වානිජමය සිනමාවේ අවසන් පුරුක සංගීතා ..ඇයට කලින් දිල්හානි ,ඩිලානි ,සබීතා ❤️❤️
දැන් තියෙන සින්දු එක්ක බලද්දි මේවා කනට මී පැනි වගේ. දැන් ඒවා අහන් ඉන්න බෑ. කන් දෙක රිදෙනවා.
අමුතුම ලස්සනක් හදවතට දැනෙන සිංදුවක්....❤️
ඉතාමත් අලංකාර විදිහට ගායනා කරනවා. මේවා තමා නියමම සිංදු
මේ සිංදුව අහනකොට අමුතු හැඟීමක් දැනෙනවා...❤️
ලස්සනයි ලස්සනයි 💗💗💗💗💗💗💗ගොඩක් ගොඩක් කොහොමත් ඉස්සර සිංදු ගොඩක් ලස්සනයි ♥️♥️♥️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති, පොඩි කාලෙ ඉදන් ආසම සින්දුවක්....
දමයන්ති ජයසූරිය,ඒ කටහඩ නම් මාරම ඒකක්..
කමල් ඇගෙන්ම කියනවා ❤️ පට්ට
අම්මෝ,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ,මාරම ආස සිංදුවක්
අනේ ❤කවදාවත් නැතිවෙන්න එපා මේ සින්දු... ඒ වචන ආත්මෙටම කා වැදිලා වගේ
බොහොම හොඳ මියුරු හඬ..කමල් ගෙ..දමයන්ති අක්ක ගෙ සින්දු කුඩා කාලයේ සිටම අහනව..💐💐💐
අහපු ලස්සනම සින්දුව.පොඩ් කාලේ ඉඳන් මාරම ආසම සින්දුවක්.
Aiyoooo patta, kamal and damayanthi great singing and feelings
එදා වගේම තාමත් හරිම ලස්සනයි මේ සිංදුව.😍😍🙂🙂
දමයන්ති මිස්ගේ සහ කමල් සර් ගේ කටහට පට්ට ලස්සනයි ඒදා වගේ ❤️❤️😍😘🙏
චන්ද්‍ර මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේදෝ 🔥🔥🔥👌👌👌
මාව පිස්සියක් කරපු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක්❤❤❤
Mewage sinduthama trending wenna one hamadama...hitha sanasana lassanama lassana githayak meka...unmada wu premadare......👍👍❤️🔥❤️❤️💝💝
මං ආසම ගීත අතරින් එකක් තමයි❤️❤️
මේව ඉතින් වයට යන්නෙ නැති සින්දු... ❤️
එදත් මම ආසාවෙන් රස වින්දා අදත් ඒගියේ මිහිරියාව කෙසේ කියන්නද.හරිම ආදරනියයි.කමල්ගේ දගකාර ගතිය එදාවගේමයි. ඔයාලා දෙන්නට මම ආදරෙයි.ගායිකාවගේ සරල බව හිත නිවුනා.
කමල් අද්දර ආරච්චි අයියාගේ මම ආසම හොඳ නිර්මාණාත්මක සදාතනිකම හදවතේ රැදුනු ගීතය කී..🙋♥️😊
Excellent sing by both Kamal A n Damayanthi J. Kamal Addaraarachchi is a very talented smart actor n a singer. He is an all round artist incl his compering skills which he always does it in style. 👌🏻
මම කමල්ගේ ආසම සින්දුව හරිම ලස්සනයි සුබ පතනවා
මතකෙන් අමතක කරන්නම බැරි ගීතයක්.......
DAMAYANTHI JAYASOORIYA
And KAMAL ADDARAARACHCHI
susanyogaya ape kanata genena
imihiri handa sadakal randewa
Kopamana asuwath kalikuth nonwana geethayak 👍
හිතට මාර විදිහට වදින සිංදු වක්❤️❤️❤️❤️❤️
අපිව අඩවනවා නේ...අතීතයට දිව යනවා ..මට වයස 10 මේ සින්දුව අහද්දී .සැපත් කන්‍යා ෆිල්ම් ..ලස්සනයි කමල් අයිය සංගීත
පොඩි කාලෙ ඉදන්ම අහන හදවතට වදින සිංදුවක් ❤️
Beautiful,Kamal my favourite singer and actor Theruwan Saranai
Kamal Addarachchi, my all time favourite!
All rounder Kamal Addaraarachchi
හරිම ලස්සන සිංදුව ඔබ දෙදෙනා හැර මෙය කවුරු කිවුවත් ලස්සන නැ
Damayanthi miss aparaade kata hadin thawamath wedak noganne,masuran watina hadak,aparaaade❤️❤️❤️🙏🙏🙏
මේක නම් උන්මාදයක් ම තමයි ❤❤❤
This song was released before I was born, but it remains one of my all-time favorites.
I especially love how different the two singers are. Mrs. Jayasuriya seems to be the modest and guarded type. Mr. Addararachchi on the other hand seems to be a natural entertainer. The life-of-the-party type. Most people would feel pressured to match his actions and energy when on stage with him; but she doesn’t. She’s comfortable with who she is. It’s beautiful to watch them in both this and the original video.
මේ සිංදුව අහනකොට මාව අමුතුම ලෝකයකට අරන් යනවා වගේ. මේ සිංදුව මගේ ජීවිතයේම කොටසක් වගේ. මේ සිංදුව අහනකොට දැනෙන හැගීම කියා ගන්න තේරෙන්නෙ නැ....
සුපිරි අනිවාර්යයෙන්ම මමත් ආසම විදිහට
මට දන්නේ නෑ මටත් නොදැනීම මාව ඇවිදගෙන යන්නේ ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයට. හුඟක් දෙනෙක් රුහුණ සරසවිය❤️ කිඳුරු කොදෙව්ව කියල කියන්නේ සේද මාවතේ අපූර්වතම සරසවිය❤️ නිසා වෙන්න ඇති. මොනව උනත් මේ ගීතයත් , මගේ කැම්පස් ජීවීතයත් අතර තියෙන්නේ වචනවලින් විස්තර කරන්න බැරි සම්බන්ධයක්.
ආදරණීය රුහුණ සරසවිය❤️
දෙවන වසර විද්‍යාර්ථී
ධනුෂ්ක දිසානායක
2021.10.10
kiyaganna notherena sadaadara neeya hegeemak hadawathata denenawa..aadarey oba dedenatama.punchi kaale indalama rasa windina lassanama geethayak.
ගොඩක් ආස සිංදුවක් , ආයේ ඒ කාලෙට ගියා වගේ හැගෙනවා ♥️
හරිම ලස්සන ගීය ක්❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😍😍
මේක නම් ගොඩක් හිතට වැදෙන සින්දුක් 💔❤
ඇත්තටම හරිම ලස්සන
කැමතිම සිංදුවක්
One of the best song by Kamal Addaraaratchi .
The Ultimate Love Song for Lovers in Sri Lanka 💕💕 ... Our Official Valentine's Anthem ❤️
මං පුංචි කාලේ ඉදලා මේ සිංදුව ඇහුවා තේරුම නොදැන .....අද මං සිංදුව අහන්නේ තේරුම දැනගෙන . ගොඩක් ලස්සන සිංදුවක් ❤️❤️❤️❤️
Meaning eka mkakda? Mama aasai denaganna
මාරම ලස්සනට කියන්න පුළුවන් සින්දුවක්
ආදරණීය සිංදුවක් ...
ආසාවෙන් අහන . 💝 ආදරෙයි
හදවතට දැනෙන ඒ හැගුම 🌹🌹🌹
2021ත් අහන ආසම සිංදුව❤️
ඔබ හදවත මා හදුනා ගත් සේ
මා හදවත ඔබ හැදින ගනීදෝ💔❤️❤️
that voice has not aged even a bit madam...bless you ...!! thousand times and more
එදත් අදත් හෙටත් හතවතෙ රැදුනු සින්දුවක්. කවදාවත් වයසට ය්න්නෙ නැති සින්දුවක්....❤❤❤❤
Harma lassanai kamal addaraarachi wisista daksakam ati kenek budusaranai
Super music
Super lyrics
Super voice ❤️❤️❤️❤️❤️❤️❤️
Gdk ලස්සනයි me sinduwata hemadamath adarei ❤❤❤❤
හරියට භාවනාවක් වගේ ❤️🖤
බුදු සරනයි කමල් සර්.
ලංකාවේ මියුසික් හොදම සිංදුව මොකද්ද කියලා ඇහුවොත් මම කියන්නේ මේක්. සප්ත කන්‍යා ෆිල්ම් එකේ සුපිරිම සිංදුවක්. මම පොඩි කාලේ තමයි මුලින් ඇහුවේ මට අවුරුදු 5ක් වගේ. මගේ පුංචි ඇහුවා මම කැමතිම සිංදුව මම කීවේ මේක.. එයා මට පොඩ්ඩක් සැරකරා (එයා බලාපොරොත්තු උනේ ළමා සිංදුවක්)
මියුසික් වලට වයසක්, භාෂාවක් නෑනේ...😅😅 මේක උනේ 90 දශකයේ...❤❤
ගොඩක්ම ලස්සනයි
මගෙ ප්‍රියතම ගීතය.කමල් සර් වයසට නොයන සුපිරිම නලුවෙක් ,ගායකයෙක්.දමයන්ති මිස් කමල් සර් නුඹට පින් හදවතට දැනෙන්න ගායනා කිරීම වෙනුවෙන්.කියන්න ව්චන මදි.❤❤❤❤❤
කමල් sir හැමදාම ආදරෙයි
කමල් අද්දරආරච්චි..❤❤
Katahadanam thamath adawagemayi obadepalata subapethum
චුටී කාලේ ඉදන් ආසම ගීතයක් දමයන්ති මහත්මිය කොන්ඩේ මල් ගහලා හිටියේ,කමල් අද්දරාඅරච්චි ඩෙනිම් ශර්ට් එකක් ඇදලා හිටියා වගේ මතක.මාත් එයාගේ විදියට කියද්දී අම්මයි තාත්තයි හිනා වෙනවා,ඒක මතක් වෙද්දී හරිම දුකයි ඒ දෙන්නම දැන් නෑ,
හරිම ලස්සන ගීතයක් 👍
අම්මෝ ඒ voice එක. ඇග හිරිවැටෙන්වා ඇහෙනකොටත්.
අහගෙන ඉන්න පුලුවන් හදවතට දැනෙන ගීතයක්
අම්මෝ ඒ කටහඩවල් ඉස්සර වගේමයි......❤
හරිම ලස්සනයි .❤❤
I love songs with the original music
Wayasata giye na sinduwawath oba depalawath 💣❤️❤️❤️💓
ලස්සනයි... මිහිරියි...
අදටත් ආදාරෙයි ඒ සින්දුවට
Man godakma ආසයි me song ekata t.....
හැමදාමත් ආදරෙ කරන ලස්සනම සිංදු