මිරිස් කුඩ්ඩන්ට ආපහු වීරයෝ වෙන්න දෙන්න එපා! | Rasika Jayakody | Yureshani Getaraluwa

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 210

  • @slmicro3857
    @slmicro3857 16 часов назад +22

    සුපිරි thank you දෙන්නටම 🎉🇱🇰🥰

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 14 часов назад +1

      හෙන පටු තේරුමක් නැති විසදුම්.වෙන රටවල බස් සේවාව, පොලිස් සේවාව බලපල්ලා.රාජ්‍ය පාලනය පිලිබඳ පුළුල් විද්‍යාත්මක ක්‍රම නැද්ද??? 🤔☸️🤔☸️🤔☸️😇

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 14 часов назад

      මේ රටේ හැම දෙයක්ම 😮 කිසිම පුලුල් විද්‍යාත්මක රාජ්‍ය පාලන ක්‍රමයක් නෑනි.🤔☸️😇😊

  • @wmj2257373
    @wmj2257373 9 часов назад +3

    සුපිරී නියමයි.එල් වචන ටික. ❤❤❤

  • @shanepereraedu
    @shanepereraedu 13 часов назад +7

    0:20 රසිකගෙන් බංගලි වලලු ගීතය ගායනා කරමින් නර්තනයක් ඕනෙ එදාට 🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😍😍😍

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 15 часов назад +18

    රසික ඉතාම මධ්‍යස්ථ මාධ්‍යවේදියෙක් , අනික් මාධ්‍යවේදීන් කියාගන්න උන්ට වඩා හැම දෙයක් පිලිබඳවම ඉතාම සාර්ථක ලෙස දකින්න හැකියාව තියෙන කෙනෙක්,මගේ සුභපැතුම් 🎉

  • @PadmakumaraWithanaArachchi
    @PadmakumaraWithanaArachchi 16 часов назад +9

    Excellent idea Rasika.

  • @prabasemailharan4344
    @prabasemailharan4344 11 часов назад +4

    What you say is correct and Our support to you both Sir and Madam 🤓

  • @shamalperera4875
    @shamalperera4875 6 часов назад +3

    බස් කාරයෝ කියලා රසික කතා කිරීම 100% හරි....,,මොකද ලංකාවේ විනය අතින් ජරාම සක්කිලි ඉන්නේ පුද්ගලික බස් වල වැඩ කරන උන්..මට උදාහරන තියෙනවා ඕන තරම්..😮

  • @channelns926
    @channelns926 8 часов назад +2

    NPP එකේ ප්‍රවාහන ප්‍රතිපත්තියේ බස් සමාගම් ඇති කිරීමේ සැකසුම තියෙනවා. නුදුරේදීම එය ක්‍රියාත්මක වුනොත් හොඳයි.

  • @YapaMalinda
    @YapaMalinda 16 часов назад +6

    සමාගම් ඇති කිරිම හොදයි එතකොට නීතියත් සමාගමටම බලපානව කොලටිය රැකගන්න කොම්පැනිය උස්සහ දරාවි

  • @hemaratnedissanayake304
    @hemaratnedissanayake304 7 часов назад

    හරියට ම හරි රසික බස් සමාගම් පිහිටීම තමයි හරිම විසදුම. නව රජය සමුපකාර (cluster) ගැන ලොකු අවධානය ක් තිබෙන නිසා මෙය ක්‍රියාත්මක කිරීම පහසුවෙ.

  • @SuseemaJayatilaka
    @SuseemaJayatilaka 15 часов назад +2

    ඔබලා ඉදිරිපත් කරන වැඩසටහන් බලන මගේ අදහස වන්නේ රටක විපක්ෂයක නියම කාර්යභාරය කුමක්ද කියා පෙන්වා දී ඇති ඛවයි ඔබලා
    කරන්නේ ජාතික මෙහෙවරකි ජයවේවා

  • @shanepereraedu
    @shanepereraedu 13 часов назад +3

    ලංකාවට තරඟකාරි බස් සමාගම් වල දැඩි අවශ්‍යතාවක් තියනව දැන් නම්. "සංගම් නෙමේ සමාගම්" 😂

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 16 часов назад +4

    ALL THE BEST AND CONGRATULATIONS ❤
    From NPP Germany 💕

  • @krishanmadusanka533
    @krishanmadusanka533 16 часов назад +7

    මාගල් කන්දෙ ඩයල් එකත් මතක් උනා ...🤣🤣🤣 මිනිහා කෙලවගත්තෙ දේශපාලනෙන් නෙමෙයි ගල් කපන්න ගිහින් 🤣🤣🤣

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 15 часов назад +6

    ගුටිකන කසුන් කුලරත්න හෙවත් බලංගොඩ කස්සපයට වෙන්නෙත් නාන සාර⁣ට වෙච්ච දේ

  • @manjaripeiris9908
    @manjaripeiris9908 11 часов назад +1

    Interesting and useful explanations and suggestions on transport issue and Gnanasara political victim.

  • @LmUpalisarath
    @LmUpalisarath 16 часов назад +3

    තෙරුවන් සරණයි ඔබ දෙපලට

  • @UmairNawshad
    @UmairNawshad 16 часов назад +27

    මම මුස්ලිම් කෙනෙක් විදිහට මම comment එකක් දාන්න බෑ. සිංහල සමාජයේ සමහර අය "thambiyo","තොපිව අපේ රටින් එලවන්න ඕනැ"
    කියලා තවමත් ගොඩක් reply එනවා. දේශපාලකයන්ගේ වහල්ලු තවමත් ඒ විදිහටම ලොකු set එකක් ඉන්නවා 😢

    • @SankaMunasinha
      @SankaMunasinha 16 часов назад

      තම්බියො කියන්නෙ මල්ලි කියන තේරුමනෙද???

    • @LDON-XTrading
      @LDON-XTrading 16 часов назад +5

      Yea that is true, They have narrow mind and We can’t change them unless new generations come after

    • @krishanmadusanka533
      @krishanmadusanka533 16 часов назад +4

      ​@@SankaMunasinha එහෙම උනාට අපේ දේශපාලකයො ඕක යූස් කරේ වෙන විදිහකට

    • @prasanthikudagamage7651
      @prasanthikudagamage7651 16 часов назад +4

      Dear bro....what matters most for me is humanity......not the racism. We are all human beings

    • @antonydias8995
      @antonydias8995 16 часов назад +5

      දැන් එහෙම නැහැ bro.

  • @pmalgaha6565
    @pmalgaha6565 6 часов назад

    FB එකේ රසිකගෙ මම follower කෙනෙක් වෙලා ඉඳියත් ඒ අවස්ථාවේ මෙයාගෙ කතන්දර අවුල් නිසා profile එක බැලුවම මෙන්න බොලන් බටලන්දෙගෙ, සජියගෙ කෙනෙක් කියල තේරිලා අයින් වුනා. එතකොට එයා හරිම අන්තගාමියි. Asian Mirror එකත් එහෙමයි. නමුත් දැන් රසික මධ්‍යස්ථ මතධාරියෙක් වෙලා. Respect Rasika👌🙏❤️

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 7 часов назад

    රසික රාජ්‍ය පුවාහනය ශක්තිමත් කල යුතුය. රජය කේවල් කිරීමට රාජ්‍ය අධිකාරිත්වයද පවත්වාගෙන යායුතුය.

  • @pradeepkalansooriy6533
    @pradeepkalansooriy6533 15 часов назад +2

    මාර්ග නීතිවලට අවනත නොවන රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කරාට කමක් නෑ

  • @hmkodi
    @hmkodi 10 часов назад +1

    A very good review

  • @manelamarasekara5929
    @manelamarasekara5929 15 часов назад +4

    Excellent සුපිරි කරනවනමි මිනිස්සු එත වගේ හිනවනමි රට ගොඩ

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 7 часов назад +1

    විදේශ රටවල බස් නොදැක්ක අයගේ ගනන සීයට කියද? 99% යි අඩුගානේ අප වගෙ film එකකවත් දැක්ක අයටත් දැකලා තියෙන බසුයි අතර වෙනසඅහස පොලව වගේ (North India බස් මේකට අදාල නොකරන්න) අපි දියුනු රටවල් වලින් ආදර්ශයට ගතයුතුයි සිතමි

  • @nilaniweragoda2709
    @nilaniweragoda2709 14 часов назад +2

    😂රසික බොහොම ස්තූතියි . ඔබේ මෙම සාකච්ඡාව ඉතාමත් විශිෂ්ඨයි .

  • @PadmakumaraWithanaArachchi
    @PadmakumaraWithanaArachchi 16 часов назад +2

    Excellent idea.

  • @dineshwimalarathne
    @dineshwimalarathne 7 часов назад

    Govt should hire Rasika as a general adviser to the president. he has that the ability and the ground intelligence for the role.

  • @mansoorasgerally2828
    @mansoorasgerally2828 14 часов назад

    A super discussion about racism. Keep it up Raskika..❤

  • @wajirasiri
    @wajirasiri 9 часов назад +3

    කාඩ් payment system එකකට යා යුතුමයි. මාටියා ගැහිල්ලට එතකොට තිත තියන්න පුලුවන්.

  • @indunilkumarastic7378
    @indunilkumarastic7378 15 часов назад +1

    විපක්ෂයට කතාකරන්න ඕනතරම් දෙවල් දැන් තියනව....

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 16 часов назад +2

    You can propose this **BRILLIANT IDEEA** To Transport Minister directly ❤

  • @KalubowilaPerara
    @KalubowilaPerara 17 часов назад +1

    Hariyatama hari.. very good idea, Rasika.

  • @Yohandhanushka
    @Yohandhanushka 15 часов назад +2

    අනේ රසික අය්යේ චාමරත් බනිනවා 159ය හොල්මන්, හෝදලා දෙන්න 😢

  • @antonydias8995
    @antonydias8995 16 часов назад

    Very good explanation!

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 15 часов назад +3

    ගැමුණු යනු අපතයෙක් 😅

  • @Nimal-yapa
    @Nimal-yapa 16 часов назад +2

    3:39 an excellent and brave idea

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 13 часов назад

    නියමයි රසික, මට හිතුනම දේ.

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 16 часов назад +1

    RASHIKA,
    YOUR PROPOSAL ABOUT PRIVATE BUS OWNERS,
    VERY INTERESTING ❤

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 6 часов назад

    ජනාධිපති කාර්යාලයේ ඉතුරු වෙලා ඉන්න රනිල්ගේ ගෝලයෙක් ලබාදීපු තොරතුරක් මේක තනිකරම රනිල්ගේ හඬක්. කතාවේ තොරතුරු ඇත්ත නැත්ත මුවා වුනත් එහෙම තොරතුරක් ලැබෙනවනම් ලැබෙන්නේ ඒ විදිහට තමයි

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 10 часов назад +1

    Well said and hats off to you all. Budusarani obasamata. Rajapaksala rata kewa and bankrupted the country. Alibaba and thieves.

  • @RavindraRanga-by1iq
    @RavindraRanga-by1iq 6 часов назад

    ප්‍රයිවට් බස් වලින් ඩ්‍රයිවර් කොන්දොස්තර මාටියා ගහන්නේ උන්ට ආදායම මදි නිසා.
    උන්ට එහෙනම් පඩි වැඩිය ගෙවන්න වෙනවා මාටියා ගහන්න එපා කියලා.
    එහෙම නැත්නම් බස් අයිති කාරයන්ටම තමයි බස් දුවන්න වෙන්නෙ

  • @DixonMihindukulasuriya
    @DixonMihindukulasuriya 13 часов назад

    මේ රටවල් වල නීතියක් තියෙනවා.
    කඩයක්/ගැරේජ් /ලොරි බස් ට්‍රස් පොට් /වඩු වැඩ /සැම බිස්නස් එහෙකටම.ආණ්ඩුව ෆ්ර්තිත ඉව ඇරලා. මද්‍යයට පවා හොදේ. රජයට අදායම් ලැබෙන විදියට වගකීමක් ඇතිව මේවා කල යුතුයි මිනිස්සු හැදෙයි

  • @thusharajayakody6005
    @thusharajayakody6005 15 часов назад

    Graed Rasika. !

  • @Aerospatial
    @Aerospatial 12 часов назад

    Great explanation. They should remove ashok Leyland for good

  • @dhanujanadeeranga1638
    @dhanujanadeeranga1638 17 часов назад +8

    මේ යනවිදියට ගියොත් ආන්ඩුවට දෙයියන්ගෙම පිහිටයි.අපිට බුදු සරනයි .chamara තනියම ආන්ඩුව අල්ලනව
    ..චාමර ගෙ කතාවට 159 හොල්මන්...?

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 15 часов назад

    ලස්සනයි katava❤❤pahadili

  • @buddhivlogs1974
    @buddhivlogs1974 7 часов назад

    සමාගමකට ගමේ දුවන බස් එකක් ගන්නඕන නෑ

  • @florencerosario621
    @florencerosario621 13 часов назад

    Yes👍👍👍👍♥️

  • @PadmakumaraWithanaArachchi
    @PadmakumaraWithanaArachchi 15 часов назад

    Rasika Malli / Putha be an advisor to the Government. ❤

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 14 часов назад

    මේ රටේ හැම දෙයක්ම 😮 කිසිම පුලුල් විද්‍යාත්මක රාජ්‍ය පාලන ක්‍රමයක් නෑනි.🤔☸️😇😊

  • @aromaholidayhomehaputale8175
    @aromaholidayhomehaputale8175 17 часов назад +3

    රසික පැහැදිලි දැක්මක්

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 14 часов назад

      මේ රටේ හැම දෙයක්ම කිසිම පුලුල් විද්‍යාත්මක රාජ්‍ය පාලන ක්‍රමයක් නෑනි.🤔☸️😇😊

  • @sachinthabanuka9195
    @sachinthabanuka9195 8 часов назад

    ඇයි අපිට Ashok layland වලින් ගැලවෙන්න බැරි

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 13 часов назад +1

    හා.. හාහා... හා
    දැන් ඔබතුමාලට වැරදුනා නෙද...?
    බස් එකේ දොර ගැන කියන්න ගිහිල්ලා
    ඔක කොහොමද වෙන කාට හරි මොනවා හරි වැරදුනාම ඔබතුමාලා හිනා වෙන හැටි
    එක තමයි හැමොටම විදිනවා
    රන්වලට වැරදුනාම ඔබතුමාලා උඩ පැන පැන ගැහැවිවෙ

  • @RizanGems
    @RizanGems 10 часов назад

    👍👍👍

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 14 часов назад

    මම රට ඉන්න කෙනෙක් එත් අපි රට හිටියට අපේ රටට ගොඩ ගන්න අපට පුලුවන් විදිහට උදව් කරනවා නමුත් ලංකාවේ බස් වල හිසිරිම අන්තිමයි මා ලංකාවේ බස් එකේ දෙසරයක් තුවාල උනා එක අවස්තාවක බස් එකට නගින කොට නගින්න කලින් බස් එක ඇද්දුවා පිටි පස්සේ බස් එකට ඉස්සර කරලා යන්න මාව තව පොඩ්ඩේන් බස් එකට යට වේනවා අයේ දවසක ආපු වේගෙට බේරේක් ගැහුවා ඉස්සරහා හිටියේ පපුව අර ඉස්සරහා යකඩේ වැදුනා බස් රේස් යන්නේ කන පැලේන්න සිංදු මියුසික් දාලා පිට රටක සුදු ජාතිකයෙකුටවත් හදිසියේ කොල් ගන්න බැහැ අනික මග දිගට බස් නවත්ත නවත්ත කප්පන් කොමිස් පගා දෙනවා එවා නොදි ගියෝත් මග රැකලා තුන් හතර දෙනෙක් පොලු අරගෙන කොන් දොස්තරට නෙලනවා අනික මිගමුවේ ඉදන් කොළඔට එන හයිවේ පාරවල් මිගමුවේ ඇවිත් කටුනායක හරවන තැනින් පොල් පටවනවා හයිවේ මග නවත්තලා පොලිසියේ අයටත් එතනින් පොල් පටවලා යන නිසා පගාව දෙනවා චේක් පොයින්ටේක ලගම ඉන්න කෙනේකුට අතට දෙනවා චේක් පොයින්ට් එකටත් මුදල් දිලා පොලිසියේ ඉන්න කෙනාටත් මුදල් දෙනවා අනික රටක දුක් විදලා එන කෙනෙක් බස් එකක් වාහානයක් පාරට දැන්මොත් පාතාලකාරයන්ගෙන් බේරේන්න බැරි වේනවා ඔය බස් ගැමුණු බස් තට්ටයා පාතාලකාරයෝ බාබාලා වේන්න ගියාට බස්වල සෙල්ලම් බලන්න බස්වල යන්නම ඔනා සල්ලි කාරයෝ පාතාලකාරයෝ මැති ඇමතිලා මේ අයගේ අතින් අහිංක මනුස්සයෝ මැරුනොත් රුපියල් පනස් දාහාක් ලක්ෂයක් දිලා බේරේනවා ලංකාවේ ජනතාව පව් මේ මම ලංකාවේ දැකපු දෙවල් අපේ රට හදන්න ආන්ඩුව විතරක් මාරු වේලා වැඩක් නැහැ ජනතාවත් පාට පක්ෂ නොබලා රටට තමුන්ගේ දරවන්ට ආදරය කරන එ දරුවන්ට මේ රට ලස්සන නිති ගරුක රටක් හදන්නනම් අවංක මද්ධ්‍ය වේදියෝ යුටුයිබ් චැනල් කරන අය රටේ ජනතාව මේ ආන්ඩුවට සාහාය දිය යුතුයි බස් ගැමුණු බස් තට්ටයා පාතාලකාරයෝ යම් ජඩ තක්කඩි දෙශපාලකයෝ එකට එකතු වේලයි මේ බස් තිුවිල් කඩවල පොලවල්වල මේ කප්පන් කොම්ස් පගා ගන්නේ මැරයෝ දාලා රටේ ජනතාව මේ ජඩ තක්කඩි වැඩ නවත්තන්න සියළුම මද්ධ්‍ය වේදියෝ යුටුයිබ් චැනල් කරන අය ටැමිල් මුස්ලිම් බග මැලේ සිංහළ සියළුම සහොදර සහොදරියෝ මේ ආන්ඩුවට ඔබ සියළුම දෙනා සාහාය දෙන්න කරුනාකරලා

  • @asharasaleem7342
    @asharasaleem7342 15 часов назад

    Dear Rasika,
    I have the of Akasa Soothraya 😊. It's to be read next. Currently reading Prana 3rd book. I honestly thank you for your individual thinking patterns ❤❤❤.
    All the very best for your Valentine show with loads of love as I was born in February.
    I will miss the show due to my sickness ( I'm a MS patient)😊
    Lots of love for all the lovers ❤❤❤
    😊

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 17 часов назад +2

    අමෙරිකාවෙ කෑනඩාවෙ තියෙන්නෙ මෙ වගෙ පුද්ගලික බස් සමාගම් සහා රජයේ බස් සේවයක්.කිසිම පුද්ගලයෙකුට බස් දාන්න බෑහෑ. බස් ගොඩක් අයිති පොලිස් ලොක්කන්ටයි පාතාලයෙ එවුන්ටයි

    • @sisirasenavirathne7153
      @sisirasenavirathne7153 16 часов назад

      ලංකාවේ ඕක කරනවා කිවුවම ආණ්ඩුව මරාගන කයි

  • @Aerospatial
    @Aerospatial 13 часов назад

    they should introduce demerit point system for driving licenses,

  • @swsl1747
    @swsl1747 15 часов назад

    අපට 14ත් ඕනේ දේසපාලනේ ❤😂

  • @thran9367
    @thran9367 6 часов назад

    Galabodayata nam hoda wede 👏👏👏👏

  • @asti893
    @asti893 16 часов назад

    චාමර සම්පත්ව ගේනනකො වැලන්ටයින් programme එකට❤❤❤

    • @vijja6048
      @vijja6048 16 часов назад

      ammo😂

    • @slmicro3857
      @slmicro3857 16 часов назад

      😂😂😂😂🤣🤣🤣🤣

    • @slmicro3857
      @slmicro3857 16 часов назад

      කෑම ටිකට සොරි තම්‍යි😊

  • @samp-z6v
    @samp-z6v 12 часов назад

    Valentine celebrate කරන්න ආවොත් අපිට මොනාද දෙන්නේ

  • @thusharajayakody6005
    @thusharajayakody6005 16 часов назад

    ලංගම වගේම පුද්ගලික බස් වලටත් එකම වර්ණයක් ලබාදීම වඩා සුදුසු බව රජයට යෝජනා කරන්න. !

  • @warunasenanayaka324
    @warunasenanayaka324 11 часов назад

    වැලන්ටයින්, මොකක්ද ලාංකිකයන්ට වැදගත් මුදල් හොයන ප්‍රෝග්‍රෑම් එකක් නේද? ඔය තරුණ ජීවිත විනාස කරන වැඩ නවත්තන්න සමාජයට ආදරෙයි නම්

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 17 часов назад +2

    ELectronic card ekak ඩෙන්න.දිස්ත්‍රික්කය ඇතුලත ඕනෑම දුරක් හෝ ගමනාන්තය දක්වා එකම ගාස්තුව.දිනකට බස් එකේ 6 වරක් උනත් යතහැකි. දිස්ත්‍රික්කයෙන් එකම පාට බස් එකෙ ගාලා තියෙන්නේ.හැබැයි කොන්දොස්තර ක් නෑ.
    මං කිව්වේ මේ යුරෝපීය රටක මා දුටු දේ.

  • @indunilkumarastic7378
    @indunilkumarastic7378 17 часов назад +4

    රසික මේ ප්‍රස්නයමැද තැනකින් විසදගත්තනම් හොඳයි ඔබ කියන කතාවත් ඇත්ත.
    මොඩිෆිකේෂන් හදල ජීවිකාව ගෙනියන සෑහෙන පිරිසක් ඉන්නව. ඒ අයටත් සාධරනයක් වියයුතයි. යම් අවදානම් නොමැති කොටස් වලට අවසර දිය යුතුයි....

    • @Nimal-yapa
      @Nimal-yapa 16 часов назад +1

      There is no need for any modifications. Bus is a bus.

    • @slmicro3857
      @slmicro3857 16 часов назад

      ඒක හරි❣️

    • @arthurslifetips
      @arthurslifetips 14 часов назад

      පොදු ප්‍රවාහනේ කියන්නේ පොදු ප්‍රවාහනේට

    • @shanepereraedu
      @shanepereraedu 13 часов назад

      @@arthurslifetips පොදු ප්‍රවාහනේ ගැන නෙමෙයි කියන්නෙ trip යන බස් ගැන. අනතුරු දායක නොවන තොරොම්බල් සහ අලංකරන. බස් එක ඇතුලෙ ලයිට් ගහපුවට ආස අය ට්‍රිප් යන්න තෝරගනී. ඒවා එහෙම්ම තිබිච්චාවෙ හැබැයි මගී ප්‍රවාහනේට දාන්න බෑ. ට්‍රිප් යන බස් එහෙක උනත් තොරන් ලයිට් ටික පාරෙ දාගෙන යන්න බෑ. බස් එකෙ ගිහින් නතර කරපු තැනක ලයිට් ගහගෙන ප්‍රේම දඩයම දාගෙන නැටුවත් කමක්නෑ 😂

    • @thisageeupethma6783
      @thisageeupethma6783 11 часов назад

      ​@@Nimal-yapaබස් මොඩිෆයි කරන අයට බස් හා අනෙකුත් වාහනවලට අමතර කොටස් නිෂ්පාදනය කරන්න උදව් කලා නම් කර්මාන්තයක් විදියටම දියුණු කරන්න පුලුවන් නේද?

  • @samanjayatunga7844
    @samanjayatunga7844 16 часов назад

    Rasika kiyanne wachalayek vitharakma nemei hoda adahasuth tiyanawa❤❤❤

  • @NihalWije
    @NihalWije 11 часов назад

    ❤❤❤🎉🎉🎉🎉🎉

  • @cabeysundara8154
    @cabeysundara8154 15 часов назад

    වැඩේ ලීක්, අණ්ඩුව කරන්න ඉන්න වැඩේ දැනගත්තේ කොහොමද. ස්තුතියි

  • @Sollu2484
    @Sollu2484 17 часов назад +6

    අලුතෙන් දාන්න ගිය කෙල්ල left නේද?

    • @shanepereraedu
      @shanepereraedu 13 часов назад

      ඒක නැති එක හොදයි. යුරේශානි තරම් කවුරුත් සෙට් නෑ එයා ඉන්නෙ හදවතේ 🙌😌

  • @ganeshanmuththaiya432
    @ganeshanmuththaiya432 15 часов назад

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 16 часов назад

    MAKING
    **MINI BUS COMPANIES**
    it is very practicable ❤

  • @SLSalesforce
    @SLSalesforce 17 часов назад +2

    බස් කොම්පැනි කිහිපයකට දෙන එකයි, හාල් මෝල් කොම්පැනි කිහිපයකට දෙන එකයි දෙකම එකයි වගේ මොකද හාල් ඒකාධිකාරයක් නිසා පහුගිය දවස් ටිකේ ප්‍රශ්න, බස් ටිකත් කොම්පැනි කිහිපයකට දුන්නොත් ඒකාධිකාරයක් ඇතිවෙන්න පුලුවන් නේද රසික...?
    ඒවටත් හරි නියාමනයක් තියෙන්න ඕන.

    • @shanepereraedu
      @shanepereraedu 13 часов назад

      ඒකාදිකාරෙ නැති කරන්න තමයි බස් කම්පැණි වලට කරගෙන යන්න දුන්නත් CTB එක උස්සල අරගෙන රජයෙ බස් හැම බස් 1/3ක් විදිහටම යන්න routine එකක් සම්මත කරහම හරි. පණතකින් නෙමෙයි රාජ්‍ය ප්‍රතිපත්තියකින්. පණත් reverse කරන්න පුලුවන් ප්‍රතිපත්ති බෑනෙ. ඊටපස්සෙ පෞද්ගලික බස් ගණන් ඉස්සුවත් උන්ගෙ ඒවයි නගින්නැතුව මිනිස්සුන්ටම පුලුවන් choice එක තෝරගන්න. ඊටපස්සෙ උන් ගණන් බස්සයි.

    • @hansanachamika5079
      @hansanachamika5079 11 часов назад

      kisi aulak na bus eka company eke unata route eka anduve.. case name permit cancel

  • @UD-95
    @UD-95 16 часов назад +5

    සුදු මැණිකේ රෝල ඩෝර් කිව්වාම මං නවත්තලා කල්පනා කරා කවදද යකෝ රෝලඩොර් තියෙන බස් ලංකාවට ආවේ කියල 😅

    • @clintonwithana3465
      @clintonwithana3465 14 часов назад

      😂😂😂😂

    • @ruvinimedagedara
      @ruvinimedagedara 14 часов назад

      මමත් කල්පනා කළා බස් එකේ රෝල ඩෝර් කොහොමද function වෙන්නේ කියලා 😂😂

    • @shanepereraedu
      @shanepereraedu 13 часов назад

      @@ruvinimedagedara නෑ නෑ එච්චර function විල්ලක් ගැන කල්පනා කරේ නෑනෙ බොරු කියන්න එපා 😌

  • @indunilkumarastic7378
    @indunilkumarastic7378 15 часов назад

    පිලිතුරැ දෙන්න අනුර විතරයි ඉන්නෙ....

  • @luciantours3116
    @luciantours3116 14 часов назад

    Yurasiny you sing song i like to here .

  • @ChareenaUdhari
    @ChareenaUdhari 15 часов назад

    හායි රසික

  • @rupikawewage9347
    @rupikawewage9347 16 часов назад

    NO. NO . MORE BUSES MUST BE. IMPORTED. TO. CTB, TO STOP BUS MAFIA

  • @buddhivlogs1974
    @buddhivlogs1974 7 часов назад

    රසිකපට්ට් ගොන්කතාවක් කිව්වෙ. ගම් වල දුවන බස් ගැනකිව්වෙනෑනෙ

  • @senaruberu4567
    @senaruberu4567 16 часов назад

    Best idea for bus industry is corporative bus service.

  • @munidasa1959
    @munidasa1959 15 часов назад

    Still feeling bad cold? Better try to recover soon bro.

  • @tharakadoo
    @tharakadoo 16 часов назад

    Yure lets celebrate valantine together ❤️😶

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 13 часов назад

    මහත්තයො මාලිමවත් හොරැ අල්ලන්නෙ නැහැ

    • @shanepereraedu
      @shanepereraedu 13 часов назад

      යහපාලන ආණ්ඩුව දුමින්ද සිල්වව හිරේ දාන්න අවුරුදු 2ක් ගත්ත. මෙයාලගෙ ආණ්ඩුවට තාම දවස් 40යි. ලොකු පුටු ඔක්කොගෙන තාම ස්ථාන මාරු කරනව. පෙරේද අපරාධ විමර්ශන එකේ ජේශ්ඨ පොලිස් අධිකාරි වරු 11ක් මාරු කරල අද අලුත් අභියාචනාධිකරණ විනිසුරුවරු දෙන්නෙක් පත් කරල. හොරු අල්ලන්න රජයෙ ඇතුලෙ ඉන්න පොලිස්සියත් හොරු. ඒක නිසා පොලිස්සිය ආයෙ හරියට හදාගන්න කෙටි කාලයක් ඕනෙ.

  • @hartwoodservices2842
    @hartwoodservices2842 14 часов назад

    පිංවත් ගල් අරක්කු ඥානසාර ස්වාමීන් වහන්සේ අවසාන වතාවට රනිල් වික්‍රමසිංහ ගෙ අට්ඨිද්වයට සාම්බ්‍රානි අල්ලන්න පටන් ගත්තා. 😂

  • @chameerabuddika4907
    @chameerabuddika4907 14 часов назад

    උබල කොච්චර පරිනත මිනිස්සු උනත් මිරිස්කොඩ්ඩෙක් හරි අඇත්ත දේ කතා කරා නම ඒකට හරි දේ හරි කියපල්ල....

  • @WimalDasanayake
    @WimalDasanayake 9 часов назад

    Rasika
    Your criticism on Wasantha Samarasinghe is too harsh. He is trying his best to stabilise market. Price controls is not the best solution but Sri Lanka is not advanced to embrace free market. If there is no controlled price for rice currently what would have happened to the market? Some merchants will sell it over Rs. 400 a Kilo. Over many decades many industries in Sri Lanka has been monopolised by a few companies who bribe politicians.
    You have to give the new government at least one year to put everything on right track.
    You can keep criticising but the job is easy said than done.

  • @sanasu815
    @sanasu815 14 часов назад

    Rasikay,Sl vlog hoday apakshapathiy.Bharatha thennakon,Sudala kade yanawa eka paththakata.Kisima pakshayak nathuwa minissunge paththe inna oni

  • @clintonwithana3465
    @clintonwithana3465 14 часов назад

    Giving them 3 months is too long. We have been tolerating this for a long long time. They should be given just one week.
    Yesterday ( 8th ) I took the bus to Boralesgamuwa from Fort at about 2 pm . The driver drove the bus at a speed of 25km p hour chatting on the phone from time to time most probably with another driver while the passengers had to annoyingly listen to the songs that were played loudly.
    They are going out off their way to punish the people for supporting the CLEAN SRILANKA project.

  • @SunimalDias
    @SunimalDias 16 часов назад

    ❤❤😂😂😂😅😅😅🎉🎉🎉😢😢😢😮😮

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 16 часов назад

    රසික ගහන, ගහන තුරුම්පුව වරදිනව නේද. බදාදා කවුරු හරි කාර් එකේ දාගෙන යන්න හිටියා. ඒ නිසා පෙබරවාරි මාසයේ තව එකක් පටන් ගත්තා නේද. මොකක් හරි වැඩක් උනොත් අපිටත් කියන්න programe එකේදි. Gooduck!!

  • @kapilasiriwardhana9283
    @kapilasiriwardhana9283 16 часов назад

    Man kamathi Rasika ekka program ekak karanna man chemistry walata Gold medle thiyena 25y tuition karana guruwarayek man teaching enna kalin bus eka wada kara aurudu 3k mage addakeem thiyenawa

  • @sudathnanayakkara7217
    @sudathnanayakkara7217 12 часов назад

    Bus karayo bus eka athule yakada pollak thiyagena innawa, bus eka athule yana manussayek randu karanna awoth yakada polla athata aragena chandi part ekak dala baya karanawa,

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 14 часов назад

    හෙන පටු තේරුමක් නැති විසදුම්.වෙන රටවල බස් සේවාව, පොලිස් සේවාව බලපල්ලා.රාජ්‍ය පාලනය පිලිබඳ පුළුල් විද්‍යාත්මක ක්‍රම නැද්ද??? 🤔☸️🤔☸️🤔☸️😇

    • @amilawedikkara2292
      @amilawedikkara2292 13 часов назад

      Koi rata ganada oya kiyanne? Me kiyanna vidiya thamaii API inna rate thiyenne!

  • @mohamedizmithaha3474
    @mohamedizmithaha3474 14 часов назад

    3w cilencer

  • @antonydias8995
    @antonydias8995 16 часов назад

    ඉස්සර බස් ගැමුණු ගියේ ඇමතියා හම්බවෙන්න. එතකොට ඇමතියා නැට්ට අරකෙ ගහගත්තා.මූට මෙ පාර ඇමතියො නැහැ. පොලීසියෙන් හොඳට වළඳලා නැට්ට පුපෙ ගහගෙන ගෙදර ආවා.

  • @jaytennakoon4614
    @jaytennakoon4614 8 часов назад

    I proposed to establish a people's company ""a new concept"' to manage the private buses. The people's company shareholding capital should be limited to a maximum 2% percent for a person or his or her family. minimum no of Shareholders should be 1000 and maximum can be decided; and the company should be a public quoted company. This will make an opportunity to many participants and good source of a large capital and transparent; Employees can be trained properly and skillful way

  • @Ranji-gi6cs
    @Ranji-gi6cs 11 часов назад

    චාමර සම්පත් ...අනුර කුමාර වෙයි ද?...හිරු දෙරණ දැ ජාජාබ බලයට ගෙනාවෙ?...චාමර සම්පත්ට වඩා අඩු අධ්‍යාපනයක් ඇති උන්ට.. ඌ ඊලඟ ජනාධිපති සිහිනය වෙයි.. කෝචොක් කරන්න කාටවත් බෑ අනුර කුමාර ....ඔය ගොල්ලො කඩෙ ගිහින් එදා,චාමර සම්පත් ලාගෙන් ගිලිහෙන හොටු සෙම ලෙවවකාපු නිසා ඌ වීරයෙක් වගෙ පෙනුනාට,ආපසු කණපිට හැරෙන්න දෙන්නෙ නෑ..

  • @hndilukka87
    @hndilukka87 17 часов назад

    දැන් අනුමැතිය දීලා. අවුරුදු 5කට ගාස්තු ගෙවලා ආයි දාන්න පුළුවන්.

  • @sfernando1
    @sfernando1 11 часов назад

    Hopefully, government will allow private companies to organise private railway compartments and luxury buses etc.
    I for one will be very much interested invest in such companies.

  • @sanasu815
    @sanasu815 14 часов назад

    Bus samagam lankawe athi kaloth mama oluwen hitagannawa.Malimawata witharak nemey kisima paksheta echchara kond panak,Danumak na.Visionary leader kenek lankawe pena thek manek na