HOW TO MAKE KATTA SAMBOL කට්ට සම්බෝල නිවැරැදිව හදමු. COOKING SHOW SRI LANKAN CHEF.

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 62

  • @lilanianuruddhika8779
    @lilanianuruddhika8779 Год назад +5

    හුඟක් කුකින් චැනල් වල ඇත්තටම දාන සක්කරවට්ටම් දැක්කම හදන්න එපා වෙනවා. නමුත් ඔබ එහෙම නැහැ. අනික හරිම සරලව, මේ ඕනම කුස්සියක තියෙන සාමාන්‍ය දේවල් වලින් අපිට සාමාන්‍යයෙන් කන්න බොන්න ඕන කෑම ජාති කියලා දෙනවා. ඒක හරි වටිනවා. ස්තුතියි. මම ඔබ කියූ විදියට අල කරියකුත් හැදුවා, පුදුම රසයි.

  • @antonjoseph5678
    @antonjoseph5678 2 года назад +3

    Aiye oyage vidio arima othai..rospan ari lassanai thakkama kanna ithene...thank you🎁🤝👍💐

  • @champrikagallage5077
    @champrikagallage5077 2 года назад +2

    Hamadama Chef godak dey danagannwa ekama dey hamoma haduwath Chef ge athin hadaddi perfect wenama hadayak kalawak rasath ea wagemai ,kipayak haduwa Mey video Eka perfect ea sambol deka wena wenama danne nathiwa thibuna Chef perfect good luck 👍👍👍👍👍👍👍 💖💖💖💖

  • @helenfernando1528
    @helenfernando1528 2 года назад +3

    Lunu mirisa ai chef තිත්ත රසයක් enne...ස්තුති

    • @TravelWithChef
      @TravelWithChef  2 года назад

      ලූනු පරණ නිසා එහෙම වෙනවා

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 года назад

    ගොඩක් ස්තූතියි ඔබතුමාට! ඔබතුමා මගෙ ගුරුවරයෙක් ලෙස සලකා මෙම ආහාර වට්ටෝරු සැදීම පිලිබඳව මම ඉගෙන ගනිමි. තෙරුවන් සරණයි!

  • @vinodhineekumaravelu9847
    @vinodhineekumaravelu9847 2 года назад +1

    Thanks for your katta sambol receipe chef, mamath hadala balannam

  • @dilbil7844
    @dilbil7844 2 года назад +3

    බලන් හිටපුම එකක්

  • @MihammedAzri-gk2xk
    @MihammedAzri-gk2xk Год назад +1

    Niyamai ayya

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 года назад +2

    සුපිරි..😍😘
    ගලේ අබරල හැදුවමත් නියමයි.👍

  • @Agasthiyar
    @Agasthiyar 4 месяца назад +2

    Super

  • @dhammikapathinayake9103
    @dhammikapathinayake9103 2 года назад +1

    Bathu moju resipi kiyadenna chef

  • @KimPeterRasmus
    @KimPeterRasmus 7 месяцев назад +1

    ස්තුතියි- 👍👍👍👍🙏🙏🙏🙏

  • @antonjoseph5678
    @antonjoseph5678 2 года назад +2

    👍💐supper. ..thank you aiye ..mama tamil..sri lanka..

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 2 года назад +1

    Thanks a lot chef. තෙරුවන් සරණයි..

  • @anilfernando2680
    @anilfernando2680 2 года назад +1

    niyamai

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 2 года назад +1

    හරිම ආසයි දැන් නොහැදුවත් රසය දැනෙනවා

  • @raviniaberathna2846
    @raviniaberathna2846 7 месяцев назад +1

    Godak thanks chef❤

  • @wasanaboxing
    @wasanaboxing 2 года назад +3

    බලන් ඉද්දි රස දැනෙනවා
    ස්තුතී ❤🙏

  • @sujeevijayasuriya8276
    @sujeevijayasuriya8276 2 года назад +3

    කට්ටසම්බෝල සහ ලුණුමිරිස් අතර වෙනසක් තියෙනවද chef?
    Please explain.
    Your recipes have always been the best when cooking. බොහොම ස්තූතියි.

    • @harshaprabath7356
      @harshaprabath7356 2 года назад

      කට්ට සම්බෝලෙට කෑලි මිරිස්, උම්බලකඩ දානව අනිත් දේවලුත් එක්ක ,ලුණු මිරිසට මිරිස් කුඩු, ලුණු ,ලූණු, අමු මිරිස් ,ඇඹුල් එකතු කරල හදා ගන්නව

    • @sujeevijayasuriya8276
      @sujeevijayasuriya8276 2 года назад +1

      Thankyou very much 🙏

    • @harshaprabath7356
      @harshaprabath7356 2 года назад

      @@sujeevijayasuriya8276 👍👍

    • @sheharathnayake1081
      @sheharathnayake1081 Год назад

  • @somahsomah6941
    @somahsomah6941 2 года назад +2

    Tanxxx.oyata

  • @chithrairangani5225
    @chithrairangani5225 Год назад +2

    😊

  • @Sunshine-lg9nh
    @Sunshine-lg9nh Год назад +2

    Thank you ayya🎉

  • @manorirajaguru6535
    @manorirajaguru6535 2 года назад +1

    Sir mama sudarshani madamge golayek.ada tamai sir gana dana gaththe.sir pani walalu recipe ekak kiya dennako.business ekakata wage

  • @dgnranadinghe8921
    @dgnranadinghe8921 2 года назад +1

    Supiri

  • @peranethaliveperanetha8464
    @peranethaliveperanetha8464 2 года назад

    Super....iya....👍👍

  • @shyamagunawardena173
    @shyamagunawardena173 2 года назад +1

    Never knew how it is properly made. Thank you.

  • @lidacall1311
    @lidacall1311 2 дня назад

    අයියා පිත්තල wangediyata thama දෙහි dhana හොඳ නැත්තේ

  • @randhimendis3900
    @randhimendis3900 2 года назад +2

    Chef, hotelsවල හදන්නෙ මේ විදියට නෙමේනෙ. ඒක අපි ගෙදර හදනව වගේ wet නැහැනෙ. අනේ ඒ විදියට හදන්න කොහොමද කියල දෙන්නකෝ... 😍😍😍

  • @wasanthifernando9983
    @wasanthifernando9983 2 года назад +1

    Thank you from Cyprus ❤️

  • @geethasangeetha1799
    @geethasangeetha1799 Год назад +1

    Thank you 🙏

  • @jagathrohana186
    @jagathrohana186 2 года назад +3

    ඉස්තුතියි chef ❤

  • @chandralathaherath7644
    @chandralathaherath7644 2 года назад +1

    GOOD

  • @anomadewmini4750
    @anomadewmini4750 Год назад +1

    රස කට්ට සම්බෝලය

  • @kkww4218
    @kkww4218 2 года назад +1

    ගොඩක් ස්තූතියි මමත් හදන්නම්

  • @sunilranjith4567
    @sunilranjith4567 2 года назад

    Oata Sthuthie Jayawewa

  • @prisanthdemel4793
    @prisanthdemel4793 2 месяца назад

    කටිටසමිබෝලයට ලූනු (onions) දානවද , එතකොට ලුණු මිරිස් හදන්නේ කොහොමද

  • @KimPeterRasmus
    @KimPeterRasmus 7 месяцев назад +1

    நன்றி--S-A-S--Danmark

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 2 года назад +2

    Ane chef man haduwama thiththa raha anawane a ai man thama me recipe hadala na godak welawata lunu themparadu thamai kiribath kannath hadanne😔

  • @dreamworld2364
    @dreamworld2364 2 года назад

    Thank you so much chef

  • @chandrabandara6474
    @chandrabandara6474 2 года назад +1

    Thank

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 2 года назад +1

    Thank you

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +1

    Thanks sir

  • @nethmishehara8585
    @nethmishehara8585 2 года назад

    Thank you chef..

  • @ruvinibb
    @ruvinibb 2 года назад

    Chef, can you pls make a coconut sambol with desiccated coconut?

  • @iresharajamanthri1697
    @iresharajamanthri1697 2 года назад

    Thanks brother

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 2 года назад +1

    Thank u,chef 👌👍

  • @kolithamendis2780
    @kolithamendis2780 2 года назад +1

    👌

  • @sunilranjith4567
    @sunilranjith4567 2 года назад

    Thanks 👨‍🍳

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 2 года назад +1

    👌👌👌👌

  • @monicawilliams949
    @monicawilliams949 2 года назад +1

    😋👍

  • @bhagyagamage7545
    @bhagyagamage7545 2 года назад +1

    👍👍👍👍

  • @dimuthuharshana7528
    @dimuthuharshana7528 2 года назад +1

    ❤️❤️❤️

  • @sharonjerard9775
    @sharonjerard9775 2 года назад +2

    Please share and let us have the ingredients in English

  • @worlddiscoverer4703
    @worlddiscoverer4703 2 года назад +1

    ස්තුතිය

  • @SaraswatiSaraswati-kz2hl
    @SaraswatiSaraswati-kz2hl 2 месяца назад

    Super super dear friend ilke me friend 💙 ❤️ 😊 ♥️ 💕 😘 💙 🎉🎉

  • @kirupaarul9657
    @kirupaarul9657 10 месяцев назад +1

    👌