ගෝල්ෆේස් එක ළඟට වරාය උඩින් යන අධිවේගී මාර්ගය ! Colombo Port Access Highway

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 224

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 5 месяцев назад +24

    සාමාන්‍යයෙන් #කෙල්ලෙක් නොකරන මාතෘකා යටතේ, ඔයා වැඩසටහන් කරන්නේ.... ඒක සුපිරි👍👍,, ඉතාම කෙටි කළකින් ඔයාගේ චැනලට හොදට වීවුස් තියෙනවා... පසුනොබසින උත්සහයෙන් ඉදිරියට යමු👍... සුභ ගමන්....!!!

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  5 месяцев назад +3

      බොහොම ස්තුතියි ඔයාට ❤🎉

  • @sanjurathna1510
    @sanjurathna1510 5 месяцев назад +38

    සිරාවට මේක කවුරු යෝජනා හා සලසුම් කරලා කලත් මාර හොඳ වැඩක්. මම හිතන්නේ සැලසුම් කරපු හොදම ව්‍යාපෘතියක්.ඇත්තටම චංචාව දුෂණය නැතිව මේ වගේ අතවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති කලා නම් අපේ රට දියුණු දැන්. එ වගේම මේ චැනැල් එකේන් ඒ ගැන ඉතා හොද පැහැදිලි කිරිමත් කරනවා..

    • @Kumari3155
      @Kumari3155 5 месяцев назад +5

      Thanks. This is part of Mahinda Chinthanaya 🙏🏽

    • @alsanupat
      @alsanupat 4 месяца назад

      marga sanvardana adikaraye engineruvan , champaka ranavakage samakalina moratu sarasaviya , peradeniya engineru ansha vala mulikathvaya mudal nathi kamin pama una nirmana mama harida manda

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  4 месяца назад

      thank you 😍

    • @pbamunusinghe
      @pbamunusinghe Месяц назад +1

      මේක ආරම්භ වෙන්නේ 2019දි සියගේ කාලේ

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 5 месяцев назад +18

    ස්තූතිවන්ත වෙනවා දැනුවත් කිරීම සම්බන්ධව ❤❤❤❤❤

  • @LankadheeraLiyanage
    @LankadheeraLiyanage 5 месяцев назад +6

    හොදම වැඩක්.

  • @Sham_Demi
    @Sham_Demi 5 месяцев назад +4

    Hodata karala thiyenawa 🔥 Voice eka Ehema hodatama thiyenawa ❤️

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 5 месяцев назад +4

    නියමයි.

  • @chathu-w6r
    @chathu-w6r 4 месяца назад +2

    මේවා තමයි වටින්නෙ....❤

  • @rusith
    @rusith 5 месяцев назад +5

    Nice explanation!! Subscribed!! 🎉

  • @slpetsline6942
    @slpetsline6942 5 месяцев назад +6

    සුපිරි

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 5 месяцев назад +1

    බොහොම වටිනා පැහැදිලි කිරීමක්

  • @muhammedrimzan8715
    @muhammedrimzan8715 5 месяцев назад +5

    Good Presentation

  • @Dercsshyer3451
    @Dercsshyer3451 5 месяцев назад +3

    ඕක සැලසුම් කරපු ඉංජිනේරුවරු කරපු වැඩසටහනකට අපිව ඉස්කොලෙන් එක්කන් ගියා ඕක ගැන හැමදෙයක්ම වගේ පැහැදිලි කරා 😊😊

  • @pathmasirividanapathirana9896
    @pathmasirividanapathirana9896 5 месяцев назад +1

    දැනුවත් karata Thanks ❤

  • @DanushkaKusan
    @DanushkaKusan 5 месяцев назад +1

    Thanks for explaining ✅

  • @SANJAYACHINTHANA
    @SANJAYACHINTHANA 5 месяцев назад +2

    Akka Obage handatama Abbahiwela inne. Etharamma nirawl. Niyama sinhala basa hesiraweema Anargai. Obata jaya pathami. ❤

  • @sumedhamadushani7225
    @sumedhamadushani7225 5 месяцев назад +1

    Navina thakshanayath akka meka aththatama godak watina project akak niyamai❤

  • @namalarana5170
    @namalarana5170 5 месяцев назад +2

    Clear Explain...

  • @Farhathfazam
    @Farhathfazam 4 месяца назад +1

    Thank you ranil❤

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 4 месяца назад +1

    Appeal to Frogs who still in well. Come out from well & vote for RW.❤

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi 5 месяцев назад

    😍 niyamai

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 5 месяцев назад +20

    ඇත්තටම කවුරැ යෝජනා කරාද දන්නෙ නැ මේ ව්‍යාපෘතිය ඇත්තටම පට්ට වටින රටට සල්ලි එන ඉතාමත්ම වටින ව්‍යාපෘතියක් ❤ මහින්දගේ කාලේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් අලි විතරක් යන හම්බන්තොට පාරවල් හදලා සල්ලි කබාසිනියා කරපු වෙලේ මේ වගේ ව්‍යාපෘතින් සිදු කරා නම් අද මේ වගේ රට බංකොලොත් වෙන්නෙ නැ 🎉❤

    • @tharinducrg
      @tharinducrg 5 месяцев назад +20

      ඕකත් මහින්දගෙ කාලෙම සැලසුම් කරපු 2016 ඉදිකිරීම් පටන් අරන් 2019 ඉවර වෙන්න තිබ්බ එක ව්‍යාපෘතියක් තමයි. යහපාලනේට පින්සිද්ද වෙන්න වැඩ පටන් ගන්නම අවුරුදු 3ක් පරක්කු උනා. තාමත් හදලා ඉවර නෑ.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 месяцев назад +2

      Ai kariya hambanthota ithiopiada... kari lollaa 🤪😜🤑😛😝

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 месяцев назад

      ​@@tharinducrg👍👍👍👍

    • @NethmiSankalpana-e9p
      @NethmiSankalpana-e9p 5 месяцев назад +6

      හම්බන්ටොට උන්ට මොකටඩ බන් ලපයගෙ ලාගෙ ලමයින්ට පිටරට විස්ස විඩ්‍යල ගියාට හම්බන්තොට උන්ට ඔව ඔන නෑ 😂😂😂 උන්ට අඩි පාරවල් ඇති අලි ගැහුවට කොල උන්ට රිඩෙන්නෙ නෑනෙ 😂😂 කොලබ උන්ට කොටි ගහනකොට හම්බන්ටොට කොල්ලො යුද්දෙට යන්න ඕන උන්ට මොන පාරවල් ද බන් ඒව ඕන ලපයගෙ ලාලගෙ ලමයින්ට ඔක්කොම ❤❤❤

    • @Devil678-j9j
      @Devil678-j9j 5 месяцев назад +9

      අනෙ උට්ටො මේව ඔක්කොම මහින්ද මහත්තයගෙ වැඩ තමා 😂

  • @noobiumbaconate
    @noobiumbaconate 5 месяцев назад +1

    Pulaski Skyway vibes...

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 5 месяцев назад

    Great

  • @hasheemabdullah27
    @hasheemabdullah27 3 месяца назад +1

    රුවන්පුර අධිවේගී මාරගය ගැන ආරංචියක් දන්න කෙනෙක් කියන්නකෝ 🥰

  • @surangachaminda6936
    @surangachaminda6936 5 месяцев назад +6

    මයින්ධ මාත්තයාගෙ වැඩක් තමයි 😊

    • @Farhathfazam
      @Farhathfazam 4 месяца назад

      Please bn unta mahaththayo kyla nam kynna epa

    • @pbamunusinghe
      @pbamunusinghe Месяц назад

      මේක රනිල් සියගේ වැඩක්. 2019දි පටන් ගන්නේ.

  • @gvidscreation1350
    @gvidscreation1350 5 месяцев назад +10

    Thankyou Ranil

  • @Stickmannew_gg
    @Stickmannew_gg 3 месяца назад

    චිනෙටයි ජපනෙටයි ස්තුතී අධාර වශයෙන් හා ණය ගෙවන්නේ නැති රතු ලයිස්තු රටක් වෙලත් අපිට උදව් කරනවාට

  • @dineshgihan2069
    @dineshgihan2069 5 месяцев назад

    thank you gota

  • @kasunsampath9231
    @kasunsampath9231 5 месяцев назад +2

    nice

  • @w.k.p.indrajithrodrigo3893
    @w.k.p.indrajithrodrigo3893 5 месяцев назад +2

    21 Billion per km approximately. Not 5 Billions as said 300 millions $ equal to 90 Billion rupees for 4.4 km length

  • @zidanrumaiz5010
    @zidanrumaiz5010 2 месяца назад

    Kawadada open?

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 5 месяцев назад +1

    Kandy hiway aka ganath video akak karanta....

  • @gpakrockz
    @gpakrockz 5 месяцев назад

    Kadawatha Mirigama joining eka gena update exam nadda ?

  • @alsanupat
    @alsanupat 4 месяца назад +1

    mema thakshanaya lankavata aluth siyaluma pasal sarasavi sisunta daka bala ganna salasviya yuthu venava madyen mita vada paracharanaya kala yuthuya

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 4 месяца назад +1

    🙏🙏🙏🙏🙏

  • @Rsekara
    @Rsekara 2 месяца назад +1

    ලංකාවෙ ඇත්තටම තියෙන්නෙ high wayd? Express wayd..? 🤔

  • @S.L-G.S.1
    @S.L-G.S.1 5 месяцев назад +2

  • @oliviaferandes4297
    @oliviaferandes4297 5 месяцев назад +1

    අක්කෙ කොලොම්බියා නගරයේ තියෙන තවත් වැදගත් හා සුන්දර ස්තාන ගැනත් කරන්නකෝ 🇱🇰🙂✝️

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 5 месяцев назад

    දැනට නවීකරණය වෙන මාර්ග ඇතුලුව දුම්‍රිය මාර්ග පද්ධතිය ගැනත් Video එකක් කරන්න.. 😌

  • @oliviaferandes4297
    @oliviaferandes4297 5 месяцев назад

    අපේ රටේ නගරයක් කියලා තියෙන්නේ කොලම්බ නගරේ විතරයි කොල්ම්බ කියන්නේ අපේ රටේ අබිමානය ✝️🙂🇱🇰❤

  • @bennavaratne9815
    @bennavaratne9815 4 месяца назад

    Mewa ahalwath lin madiyo mewara chandaya pavi chi karaida

  • @shanukamadushan4203
    @shanukamadushan4203 5 месяцев назад +1

    🙇🏾❤️🇱🇰

  • @supunsandika5455
    @supunsandika5455 5 месяцев назад +1

    Tnx maddo

  • @gayansenadeera593
    @gayansenadeera593 5 месяцев назад

    රත්නපුරේ ට යෝජනා උන අධිවේගය නමට විතරක් සීමා උනා😢.

  • @hettigewasantha3012
    @hettigewasantha3012 5 месяцев назад +5

    Mahinda rajapakshe nam asahaya nayakaya patan gatta hinda hodai....kegahana baiyyonta mula mathaka nethiekata demme....

  • @usasrilankayoutube
    @usasrilankayoutube 5 месяцев назад +1

    රාජපක්ෂලා රටේ වටිනාකම වැඩිම ස්ථාන ච්නේට වික්කේ. ඉදිරියෙදි රටෙ ආරක්ෂාවට දැඩි තර්ජනයක් ඇති කරමින් 😢😢😢

  • @JanakaRanjithGunarathna
    @JanakaRanjithGunarathna 5 месяцев назад

    Rate salli horakanna hadagatha hodama parawal thamai mun surangana katha kiyala minissu rawatala salli hora kewa

  • @samanwijayananda1116
    @samanwijayananda1116 5 месяцев назад +2

    Mamanam danne biliyanayak kiyanne koti 100 kiyala

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 5 месяцев назад +11

    අවංකවම මේක නම් පුදුමාකාර හොද වැඩක්.සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය කඩ ඉමක්.අවංකවම මේක ඉස්සර මහින්ද මහත්තයගෙ කාලෙ ඉඳලම තිබුණ බලාපොරොත්තුවක් වුනත් ,මේක මේ කාලයේ කරන්න ඉඩ ලැබුණෙ රනිල් වික්‍රමසිංහ මහත්තයාට පින්.සිද්ධ වෙන්න තමයි.රටක්.සංවර්ධනය වෙන්න අත්‍යවශ්‍ය අංගයන් තමයි මහා මාර්ග පද්ධතිය. අනික වරායට යන එන බර වාහන ටික ඉතාම ඉක්මනින් ගමන් කිරීමට හැකියාව ලැබීම හරිම වටිනව. මේ වැඩේ කිරීම සම්බන්ධව නම් අති ගරු රනිල් වික්‍රමසිංහ මහතාට අනේක.වාරයක් පිං

    • @nadeshesudesh5522
      @nadeshesudesh5522 5 месяцев назад

      Owi yanna minisu ithuru unoth thami mee yana wisiyata
      Adun nathuwa presentation eka karapan oita hodi
      Laga nada ganiyee kadee yana okunta

    • @akilaakila6857
      @akilaakila6857 5 месяцев назад

      ​@@nadeshesudesh5522Katen gu kana ekiyak neda tho?

    • @Uxer189
      @Uxer189 5 месяцев назад +2

      😂😂😂😂 කීයක් දුන්නද

    • @change1341
      @change1341 5 месяцев назад +1

      🤣🤣🤣

    • @aim4903
      @aim4903 5 месяцев назад +2

      රනිල් කරපු වැඩක් නේමේයි අපේ බදු සල්ලි වලින් 😂

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 месяцев назад +1

    ඔව කන්නද? 😢කන්නම දිපියවු කියපු මාලිමාවේ අය බලය ඉල්ලනවා ඔවට මොනවා වෙයිද😂.

  • @georgwagner3859
    @georgwagner3859 4 месяца назад +1

    JVP ආවොත් මේ ඔක්කොම නවතිනවා.

  • @beautifulworld4891
    @beautifulworld4891 5 месяцев назад

    Colobata kiri ගමට kakiri, game පාරවල් kiyak හදන්න thiyeda, ek කොටසkata විතර i දියුණුව , අනිත් කොටස් wla inne ලංකාවේ මිනිස්සු නෙමෙයි da, aii ee gollo gama දියුණු wenne oni නැද්ද 😢

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya 4 месяца назад

      ගම දියුණු වෙන්න ඕනේ ඒත් මේවා ඊට කලින් වෙන්නෝනේ බං. මේක කියලා නීමකරන්න බැරි වටිනා project එකක්.

    • @beautifulworld4891
      @beautifulworld4891 4 месяца назад

      @@Nimesh_Mahattaya okane හැමදාම une, ගම පස්සට damma හැමදාම ,game මිනිහා ge ජීවිතය ekma තැන ek නිසා

  • @Devil678-j9j
    @Devil678-j9j 5 месяцев назад +3

    මහින්ද මාත්තය කරපු දේවල් මේ අවු 2ට ජනාධිපති වෙච්ච පොනිල කලා වගෙ නම දා ගන්නෙ ඕව හදද්දි පොනිල චන්දෙන් පැරදිල ගෙදර ඉදියෙ 🤣

    • @lankawe
      @lankawe 5 месяцев назад

      😅😅😅

  • @skunamboowe6549
    @skunamboowe6549 5 месяцев назад

    Km ට බිලියන 5 කියන්නේ ඉතා ලාභදායී මුදලකි

  • @SarathKumara-k6m
    @SarathKumara-k6m 5 месяцев назад +4

    දැන් එතකොට හම්බන්තොට ඉඳලා කෙලින්ම වරාය නගරයටම ඇඹුල්තියල් ගේන්න පුළුවන් නේද?

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 5 месяцев назад +7

    Mr.Ranil wikramasinghe hitiye naththam Lankawa ada wenakota Somaliawak

    • @anjulanilushan8524
      @anjulanilushan8524 5 месяцев назад +1

      එතකොට රනිල් ද රට බේර ගත්තේ

    • @ArunaJay-ez6iy
      @ArunaJay-ez6iy 5 месяцев назад +1

      රනිල මොකෙක්ද යකො

    • @Hasunaldimel
      @Hasunaldimel 5 месяцев назад +1

      එකෙනෙ රනිල් තමා වැඩ්‍ඩා😂

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 месяцев назад

      ​@@anjulanilushan8524naaaa punchi ammata hukapu eka😜🤑🤪😛😝

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 месяцев назад

      ​@@ArunaJay-ez6iyubala ammata puke arapu ekek 😝😛🤪🤑😜

  • @nuwanpathmananda6966
    @nuwanpathmananda6966 5 месяцев назад +5

    Mahinda mahaththayage weda ban

    • @anjulanilushan8524
      @anjulanilushan8524 5 месяцев назад

      paca

    • @Sima5Xblind
      @Sima5Xblind 5 месяцев назад +4

      ​@@anjulanilushan8524මේ ව්‍යාපෘතිය ආරම්භ කරේ මහින්ද තමා ඉතින්😂😂😂 නැතුව රනිල් නෙමේ

    • @anjulanilushan8524
      @anjulanilushan8524 5 месяцев назад

      @@Sima5Xblind mahinda mahaththayage ran kakulu account eke salli walinda?

    • @atfghf
      @atfghf 2 месяца назад

      @@anjulanilushan8524ගෙදරින් සල්ලි ගෙනත් රටවල් දියුණු කරන නායකයො ඉන්න ලෝකෙක ලබන ආත්මෙවත් ඉපදේවා..!!🙏🙏🙏🙏

  • @HandleOfUltraEntertainment
    @HandleOfUltraEntertainment 5 месяцев назад +3

    කිලෝමීටරයට බිලියන 5 ක් ඇස්තමේන්තුව කරාට ඇත්තටම වියදම ඊට ගොඩාක් අඩුයි

  • @upendraindunil6122
    @upendraindunil6122 5 месяцев назад +5

    Credits should goes to mahinda rajapakshe

  • @chanakaruwan2293
    @chanakaruwan2293 5 месяцев назад

    බලමු වරාය නගරයට ආයෝජකයින් එයිද කියලා.. .. kvl එක හදන්න තිබ්බ සල්ලි....

  • @rohandivisekara6677
    @rohandivisekara6677 5 месяцев назад

    Kandy, colombo thawama nahne

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 5 месяцев назад

    Adiwega maragayata wada gehilla super😅

  • @siridahanayake380
    @siridahanayake380 5 месяцев назад

    Pipmi Prz eager to open this b4 election.. same as Hutan Hutan open half finished lotus tower b4 2015 election.. this time, we have to get a rid from all jokers. We had enough jokers since our independence.

  • @mervinpeiris2470
    @mervinpeiris2470 5 месяцев назад

    මෙක හොඳ යි රාජගිරිය කොට ස වෙනුවට monorail project එක හැදුව නම් හොඳ යි car නැති මිනිසුන් ට්ස් යන්න

  • @vinividakandy5080
    @vinividakandy5080 5 месяцев назад

    Kaalakanni ballo
    Yako 5 bilion for 1 km
    Kaalakannu eththa hitapan balu rela
    Yako me Dubai
    02 monthes yanakta fly overs gahala iwaray
    Mungahana gahili
    Kaalakanni para ballo

  • @upalijaya4645
    @upalijaya4645 5 месяцев назад +1

    Mewa thamayi wennae ona.go

  • @LahiruBandara-hl9hz
    @LahiruBandara-hl9hz 5 месяцев назад +1

    රනිල් කවද්ද lankawa diyanu kare.. maha බැංකුව hora kewa misak.. thamat uge hoda kiyana buruwo tikk lankawe innwane😂😂

  • @BayanEbrahim-f5v
    @BayanEbrahim-f5v Месяц назад +1

    2019 ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ කාලයේ තමයි ඔය පාර හදන්න පටන් ගත්තේ

  • @NethmiSankalpana-e9p
    @NethmiSankalpana-e9p 5 месяцев назад +4

    ලප කුමාරගෙ වැඩ ඔක ලපයගෙ ගූ වලින් හැදුවෙ ටිල්විනුයි ලාලුයි උමා හිලේ කකුසි සමන්තයයි ❤❤❤❤❤

  • @sahansp8286
    @sahansp8286 5 месяцев назад +2

    🫡

  • @virajith724
    @virajith724 5 месяцев назад +1

    මේකේ රනිලා කරපු මගුලක් නෑ. පැරදිලා ඉන්න unp සෙට් එකත් ඇතුලට දාගෙන මිනිස්සුගේ tax වලින් උං යැපෙන්නෙත්. හොරු ඔක්කොම මෑන් ළඟ 🤷

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 5 месяцев назад

    මේක විවෘත කරන්නේ අනුර දිසානායක ජනාධිපතිවරයා විසින් 100%.

  • @PrasadWeerasekara-j3s
    @PrasadWeerasekara-j3s 5 месяцев назад

    රනිල් මහත්තයා ඉන්නකම් හොඳයි නැතුව ගියොත් සෝරි තමයි

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 5 месяцев назад +1

    වැඩෙ නම් හොදයි ගාන නම් වැඩි

  • @aishasathsarani5058
    @aishasathsarani5058 4 месяца назад

    Gotabaya president and mahinda Rajapaksa sir ❤❤❤ thank you so much

  • @hasinduwithakshana8888
    @hasinduwithakshana8888 5 месяцев назад

    මේව නේද කෙරෙන්න ඕනේ හම්බන්තොට ගිහින් බලන්නකෝ ප්‍රයෝජනයක් නොගෙන ඒ සම්පත් දිරල යනව වගේ සීන් එකක් තියෙන්නේ ,මෙච්චර තදබදයක් ඇති කොලබ මෙච්චර අඩුපාඩු තියෙනව මේවා හදල මේ ලාබෙන් නේද අනිත් දේවල් හදන්නේ නෙලුම් කුලුන හැදුව ඔක්කොටම කලින් ,138 සැහැල්ලු දුම්රිය project අවලංගු කරා ඒ පාරේ මිනුස්සු දුක් විදිනව වෙලාව කනව වැඩකරන කාර්යාල වල යන මිනිස්සුන්ගේ ,ලංකාව මූල්‍ය අතින් හිරවෙලා වැඩකට නැති අරමුනක් නැති වැඩ නිසා.මේව වැදගත් project තව තවත් වැඩි වෙන්නෝනේ .

  • @madushankamadu7172
    @madushankamadu7172 5 месяцев назад +1

    බිලියන 5 ක් කියන්නෙ කොටි 150000 කට අසන්නයි නෙද ?🤔

    • @kavishkasandeepa6317
      @kavishkasandeepa6317 5 месяцев назад +2

      බිලියන 5ක් කියන්නේ කෝටි 500යි

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 5 месяцев назад

      ​@@kavishkasandeepa6317👍👍

  • @niroshananjula3275
    @niroshananjula3275 5 месяцев назад

    මහහින්ද මහත්තයා නරකයිලු 😂😂

  • @nihalfernando1881
    @nihalfernando1881 5 месяцев назад +2

    දේසපාලුවන් රට කාලා දැම්මේ නැත්නම්, ඔය පාර ගාල්ලට දාන්න තිබුනා. අවුරුදු 70වකට වඩා කාලයක් ගෙවිලා ගියා. තවම අපිට බැරිඋනා කොළබ මොරටුවට යනකම් තියෙන traffic එක අඩු කරන්න විසදුම් හොයා ගන්න. චීනය කොතරම් දියුණුද? අපේ රට තවම ඉබි ගමනේ යන්නේ,

    • @MadhuWijekoonvlog
      @MadhuWijekoonvlog  5 месяцев назад

      🎉

    • @akilaakila6857
      @akilaakila6857 5 месяцев назад +2

      gobbayo chine idan loke anik ratawalata nishpadana kochchara yanawada ? Lankawen monawada yanne chinei lankawai compare karanawa kiyanne hariyata dhammika pererai ubawai compare karanawa wage😅

    • @MohammedSafras-f8v
      @MohammedSafras-f8v 5 месяцев назад

      Gallata nedda machoo

    • @BoldInternational-bk7ks
      @BoldInternational-bk7ks 5 месяцев назад

      ​@@akilaakila6857👍

  • @w.bandara6128
    @w.bandara6128 5 месяцев назад +7

    පාරවල් හැදුනා ගොඩනැගිලි හැදුවා ඒත් කර්මාන්ත වැහුනා නිෂ්පාදනය ක් වුනේ නෑ

  • @Nikiya_sl
    @Nikiya_sl 5 месяцев назад +7

    කිලෝමීටරයට බිලියන 5ක් දාල ඕක හදන වෙලේ අර කුරුණෑගල - මීරිගම Highway එකට දක්ශිණ අධිවේගී මාර්ගය join කලානම් මොකද වෙන්නෙ.. 35km විතර හදන්න තියෙන්නෙ.. ඒක හදල ඉවර කරානම් මාතර පැත්තෙ ඉදන් එක හුස්මට ඇවිත් කුරුණෑගලින් exit වෙන්න තිබ්බ.. අවුරුදු ගානක් තිස්සෙ අන්න කොන්ක්‍රීට් කනුයි පස් තට්ටුයි වැස්ස්ට හේදෙනව එතන.. ආය ඉතින් මුලම ඉදන් හදන්න වෙයි ඒ ටික.. අපරාදෙ 😵

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 5 месяцев назад +3

      ඒකේ මුදල් හොරාකෑවා කිරිඇල්ල දයා ගමගේ ,මහින්ද ලා හොරාකාලා හරි වැඩැක් කරා

    • @Hi-ci2dw
      @Hi-ci2dw 5 месяцев назад

      කොළඹට සූකිරි - ගමට විනාකිරි ප්‍රතිපත්තිය 😂

    • @prase4302
      @prase4302 4 месяца назад

      JVP pisso kiwwa adi wegi marga wadak na karunka wavanawa rata arinna enisa ewa nawattuwa Dan JVP anduwa ahapuwama abuda gahagena karunka wavamu

    • @Nikiya_sl
      @Nikiya_sl 4 месяца назад

      @@prase4302 අදිවේගී මාර්ග නම් වැඩක් නෑ තමයි ඉතින් 😂 මං උඩ කිව්වෙ ගසා කාල ගසා කාල සොච්චමක් හදල වෙලේ අර බාගෙට හදපු එක ඉවර කලා නම් හරි කියල

  • @deshanipuna4966
    @deshanipuna4966 5 месяцев назад +42

    ආසයි ගිහින් බලන්න..❤️❤️ මෙවැනි highway ආයිත් කඩිනමින් ඉදිවුනේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා නිසා

  • @erandaweeraratne
    @erandaweeraratne 10 дней назад

    මහින්ද ගෝථාභය ව්‍යාපෘති

  • @Hasunaldimel
    @Hasunaldimel 5 месяцев назад

    මොනවද දන්නෙ නැ කන කෑම

  • @praveenmanishka4996
    @praveenmanishka4996 5 месяцев назад +2

    මේවා රනිල් කරපු වත් මහින්ද කරපුවත් නෙවෙයි. මේ වගේ වැඩ කරන්න තමයි අපෙන් හූරගෙන බදු ගන්නේ අපි බදු ගෙවන්නේ. මේක නයක් අරන කරපු වැඩක්නේ. මේ නය ගෙවන කොට රනිලුත් නෑ මහින්දත් නෑ. උබයි මායි ඉදියි 😂

    • @lasanthasampath7884
      @lasanthasampath7884 5 месяцев назад

      Gavayanta vahal baranesa therun ganna ba mola vada na 😂😂

    • @praveenmanishka4996
      @praveenmanishka4996 5 месяцев назад

      ඔව් හොරැන්ටම තව අවුරැදු 5 දීලා. අපේ බුද්දිමත්තම ජන්ද දායකයෝ මුන් හොරා කනවා හොරා කනවා කියල ආපහු කෑ ගහයි 😂

  • @bennavaratne9815
    @bennavaratne9815 5 месяцев назад

    You guys are hiding a lot of information

  • @isurajayasangkha327
    @isurajayasangkha327 5 месяцев назад +1

    තේරුමක් නෑ... මිනිස්සු ඉන්නව රටේ බඩගින්නට කෑමක් නැතිව😢...
    එහෙම නැති වෙච්ච දවසක ඕනි වැඩකෑල්ලක් දාන්න.. වටිනාකමක් ලැබෙයි...
    කෑම බඩට වැටෙන කෙනෙක්ට තේරෙන එකක් නෑ මන් කියපු කතාව ...😊