Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මං මේ වෙනකොට වැඩ කරන්නේ සිංගප්පූරු වරායෙ මෙහෙ දේවල් දකිද්දි මට තෙරෙන දෙයක් තමා මේ මගේ රටට එන්න ඕන ආදයමක් නේද මේ රට මේ ප්‍රයොජනයට අරන් වැඩ කරන්නේ නේද කියලා ඒවා මතක් වෙද්දි ලොකු වේදනාවක් ඒන්නේ.මගෙ රටට ඉක්මනින් දැහැමි පාලනයක් උදා වේවා..💙💙💙
Mamath ehe inne brother.
@@jdtravel178 koheda oya
Singapore haduve jvp un.umta loku kuttiyakava
Ayyaaa.. මමත් ලගදිම සිංගප්පුරුවට එනව... ඔයාගෙ contact number එකක් දෙන්නකො..
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️✝️🕎☪️☸️
Supiri wedak SLPA
අපේ වාරය අදිකාරිය හොර ගුහාවක්. තම පරණ ක්‍රමයට වැඩ කරන්නේ මොකද හොරකන්න පහසු නිසා. නව තාක්ෂණය ගෙනත් automate කරන්න උත්සහ ගත්තත් කිසිම ආකාරයකින් කරන්න දෙන්නේ නැහැ. නිලදාරීන්ගෙ සිට ගේට්ටුවටම හොරකම, වංචාව දුෂණය. දැනට පවතින සම්පත් වලින් බැහැලුම් ධාරිතාවය දෙගුණයක් කල හැකි උනත් ඔකේ සිටින පරණ නිලධාරීන් දෙන්නේ නැහැ. හැම දෙයක්කම් මගදී කඩාකප්පල් කරනවා. හැම තැනම, හැම දේටම පගාව. කන්ටේනර් ඇතුලට රැගෙන යන රියදුරන්ගෙන් ඇහැවුවොත් කියයි. මහා හොරා කන ගුහාවක්. රටට මහා පරිමාණ විදේශ විනිමයක් ගෙනේන්න පුළුවන් උනත් මේ නිලධාරී පැලන්තිය නිසා කරන්න බැහැ. ඉන්න උනුත් හොරු, එන උනුත් හොරු. අනාගතේවත් හැදේවී කියලා ප්‍රාර්ථනා කරනවා.
Wowwwwwwww great. 👌👌👌❤🌻🦁🇱🇰Triple gem bless all of you ..!💐 👏👏👏👏👏❤❤❤❤❤🌻🦁🇱🇰
ඉතාම වැදගත් වැඩසටහන් ❤
දන්නේනැති ගොඩක් දෙවල් දැනගත්තා
සම්පූර්ණ වරායම වරාය අධිකාරිය සතු වේවා නුදුරු අනාගතයේදී එසේම වේවා පතමි
😂
දේශපාලුවෝ මේ ගැන්ට්‍රි ක්‍රේන්වලින් හිටු කියා හොරා කනවා. පම්පෝරි ගහනවා - ඊට පස්සෙ තමයි දන්නේ - මුන් කුනුකොල්ලෙට ඒකත් ජෝන්කීල්ස් බාල- එන්ද්‍ර / අදානිගේ එන්ගලන්ත ඉස්පිරිතාල කුනු, ඇමරිකානු න්‍යස්ටික අපද්‍රව්‍ය බාගත සහ බෙදාහැරීමේ අටමගලයක් බවට පත් කර ඇති බව. අද වරාය අධිකාරිය සතුව 100%ක් තියෙන්නේ ජයා බහලුමේ විතරයි. අනිත් සියල්ලම - එනම් CICT, SAGT, ECT යන ගැඹුරු විශාල පර්‍යන්තයන්වල 85% ක් භුක්තිය - තුට්ටු දෙකට විකිනිච්ච රාජපක්ස කිනිතුල්ලන් අත බව. වරාය අධිකාරියත් ඉතා විශාල පඩිනඩි දී - එහි වෘත්තිය සමිති, සේවකයන් ඇග බැදගෙන. උනුත් කලුසල්ලි මත - රටේ අනාගතය සුණුවිසුණු කරලා. අනිවාර්යයෙන්ම මේවා, ශ්‍රී ලන්කන් ගුවන්, ටෙලිකොම්, බලශක්ති බලාගාර, ජල, විදුලිය - රටට ආදරැති පාලනයක් යටතට වහා ගත යුතුයි. නැතිනම් පල්ලි, හෝටල් තුල නොව මුලු රට පුරාවටම මිනි ගොඩගැහෙන රටක් නිර්මාණය කරයි. මේ අම්මා, තාත්තා, දුව, පුතා බිලිදීගෙන, කලුසල්ලි විතරක් හොයන, ජඩ කම්බහොර මිනිමරු ආර්ථික ඝාතක පවුල, රනිල් සහ උන් වටා සිටින චෞර අශුද්ධ ව්‍යාපාරික කිනිතුල්ලෝ අන්ධ වෙලා, උන් ඉදිරියේ ඇති මුදල් කන්දරාව මත. ජනතාවෙනි, සිහි එලවාගනිල්ලා. නැතිනම් අපි සියල්ලන්ට - අබ සරණයි !
සතියකට කලින් තව තුනක් ආවා
සුභ අනාගතයක් උදාවෙිවා මගේරටට
Thanx for this amazing video.... 🎉🎉
සැමට.. ස්තුතියි ...❤❤❤
Safety first. MAY all the staff attend on this work won't face any damage. MAY GOD PROTECT all of them.
Electrician vacancies තාම නැද්ද වරාය අධිකාරියේ 😊❤️
Amazing 😮😮
ඇත්තටම මගේ රට නේද කියලා හරිම සතුටුයි. ඒත් මෙතන වැඩකරන කොල්ලො ටික කන කට්ට බලන්න බල්ලෙක් වත් නෑ. ටිකක් කියන්නම්.😢😢කොරෝනා වසංගතය පටන්ගත් සමයේ ඔපරේෂන් එක සම්පුර්ණ බිදවැටුනා. වරාය අධිකාරියට අයත් විශාල සේවක පිරිසක් සේවය කිරිමෙන් ඉවත් උනා. ඒ වෙලාවෙදි මෙහෙයුම් කටයුතු සම්පූර්ණ කර ගැනීම සදහා කොල්ලො ටිකක් බදවාගත්තා. උන් මාස 3ක් ඇතුලත හිරවෙලා තිබුන නැවු 32ක් නිදහස් කරා. හොද සැලරියක් දුන්නා මාස 2ක්. මේ සේවකයින් වරාය අධිකාරියට බදවාගන්නා බවට පොරොන්දු දුන්නා. ඊට පස්සෙ, දෙන පඩියත් ලොකු ලොකු අය බෙදාගෙන අඩුගානක් අදටත් ගෙවන්නෙ. දැන් කියනවා එදා මැරෙන්න ගිය වරාය ගොඩදාපු කොල්ලො ටික මෑන්පවර්ලු. මුලින්ම SLPA පාස් දීපු. ඊට පස්සෙ මේ දක්වා SLPMCS පාස් නිකුත්කරන කොල්ලො ටික වරාය අධිකාරියේම වැඩකරන RTG ඔපරේටර් කෙනෙක්ගේ මෑන් පවර් එකකට පටවලා උන්ගෙ පඩියෙන් ලොකු කොටසක් බෙදා ගැනීම ලැජ්ජා දැද්ද? ඊටත් පස්සෙ ගත්තා මෑන්පවර් එකටම පිරිසක්. උන් ඇක්සිඩනට් එකක් කරත් දිගටම වැඩ කරා. අර මැරෙන්න ගිය වරාය ගොඩගත් පරන උන්ගෙ අතිං වාහනයක් හීරැනත් රැකියාවෙන් අයින් කලා. විලි ලැජ්ජයි නේද ලොක්කො කියන උන් ගැන. පුටුවෙ නමත් එක්කම කියන්න පුලුවන්. ඒත් මට 🤦. දැනට ඇති. අපේ කොල්ලන් ගැනත් කාගෙම හරි අවදානයක් ලැබේවා. ශ්‍රී ලංකා වරායට ජය ✌ 😮
උබල ගැන දුකයි බන්.... උබල දුන්න සපෝට් එක අපිට මතකයි
Mage rata diunu wewa ..🌸🌺🌷🌹🏵️👍👍🙏
God bless srilanka
😂 2014 ගෙනාවනම් දැන් අවුරැදු ගාණක් වැඩ....යහපාලනය කල විනාශය තමයි ඔය.
2003 රනිල්ලට ජපන් ආධාර ආවෙ බං වරායට . එක නැතිකලේ ජෙප්පොයි චන්ද්‍රිකයි. එහෙම උනානම් චීන්නු වරායෙ පැත්තක නෑ
@@lalherath1406 අනේ රෙද්දේ ආධාර හදන්න....ඇයි හැදුවේ නැත්තේ....highway එකටත් ඔය ටිකනේ කියන්නේ.2014 වැඩ ඉවරකරල තිබුන එකට දෝඹකර ටික හයි කලේ නෑ.
@@nayanasaranathilake2043 reganing sri lanka project report එක කියොපන් සල්ලි එන්න කලින් 2003 Nov අමාත්‍යාංශය පවර ගත්ත. ඩොලර් බිලියන 4ක්.
@@lalherath1406 🤣🤣🤣 එච්චර plan කරපු එකාට 2014 -2019 ඉංදිවට දෙන්න ගියේ...
@@nayanasaranathilake2043 ඉන්දියාවට මොනවද දුන්නෙ
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ලොකු වෙනසක් මේ රටේ වෙයි🎉❤❤❤
පක තමා.........😂😂😂😂😂😂
😂😂😂😂
@@nalikaperera396බලන් ඉන්නකෝ 😌 අසුභවාදී වෙන්න එපා.. අපෙත් ඒයාගෙත් ඔක්කගේම රටනේ. 😋
අපිත් වරායෙ Training හිටියා අපිට පඩි දෙනව කියල බොරු කලේ. අපිට දෙන පඩි ඕකුන් හොරා කනවා . තාමත් නෑ
ට්‍රේනින් වෙනවට පඩි දෙන්න ඕනද යකෝ... වරාය වගේ තැනක ට්‍රේනින් වෙන්නත් පින තියෙන්න ඕන... උබලගේ ට්‍රේනින් අපි දකිනවා තැන් තැන් වල බුදිය බුදිය ... කාලකන්නි
Weda warjanaya karala iwarai Ela labaya kiyak withara hoyanna puluwanda (laba thiyeda)
කුඩු ගහලද ඉන්නේ ? මොනා කියනවද කියල වත් තේරේන්නේ නෑ
Biggest crane company is Liebherr
❤
Sri Lankans have great Scientific & Enginnering knowledge - the educated ones, They just know how to make money out of it by themselves. And general management knowledge is poor among most that's my take.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Rotterdam port ♨️
මිනිස්සු මේක බලල සතුටු උනාට වැඩක් නෑ. මේ පර්‍යන්තෙ අදානි සමාගමට විකුණල තියෙන්නෙ 😂විකුණන්න පුලුවන් හැම දේම විකුණල කෙලවල තියෙද්දිත් තාමත් මේව දැකල සතුටු වෙන මිනිස්සු ඉන්නව නම් උන් නම් මිනිස්සු වෙන්න බෑ...🙂
බටහිර වෙනයි , නැගෙනහිර වෙනයි
@@kadl2000එ කියන්නෙ බටහිර විකුනලා කියලා දැනගෙනද තවම වහල් කමේ යන්නෙ. දිශාව මොකක් වුනත් වැඩක් නෑ. අනේ මන්දා බන් තවමත් කඩේ යන උන් නිසා මේ රට ගොඩගන්න එක් හීනයක්
@@ravanking9865 කවුද බං කඩේ ගියේ? මේකෙ තියන නැගෙනහිර ජැටිය අයිති වරායට. රනිල්ලයි , රාජපස්සලයි විකුණන්ඩ හදපු , වරායෙ උන් වර්ජන කරලා බේරගත්තු ජැටිය...හැදුවෙත් වරාය අධිකාරිය. ඒක කිව්වයි කියලා කඩේ යනව කියන්නෙ ඇයි?
There is nothing Sri Lankans can't Do, hats off for ALL of you🙏🙏🙏👍👍👍👍💪💪💪💪💪💪💪🇭🇲🇭🇲🇭🇲🇭🇲🇭🇲🇭🇲
කාලකන්නි 70%විකුනලා
බයිලා ගැහුවට වැඩි හරියක් අපිට අයිති නෑ...
විකුණුවේ කවුද ඉතින් අප්පච්චි තමා...😂😂
කොයි ¥% කයත් එකයි බලාගෙන යද්දී
muta kiyawanda uganwanda one seratama kalin 🙌🏻😂
🦋 GotabayaRajapakse 2024🦋
අම්මගේ අහවල් එක ... තූක් ඕකා මේකත් විකුනල දාන්න හැදුවේ...
gon.harak
training ලමයිගෙන් වැඩ අරන් ලමයින්ට දෙන පඩිය හොරා කනව. ගිහින් ඇහුවම කියනව ලබන සතියේ දානව කියල. කිසිම බලදාරියෙක් එවට කතා කරන්නෑ..
කොහේද වේසිගේ පුතෝ වරායෙන් පඩි ගෙවන්නේ ට්‍රේනින් වෙනවට ... අනික කවුද උබලගෙන් වැඩ ගන්නේ, උබල වැඩ කරන්නද වැඩ බලන්නද ට්‍රේනින් වෙන්නේ
ගොනා උනාට උම්බෑ කියන්න එපා බන් ..වරායක් තනියම සංවර්ධනය කරන්න බෑ.. අදානිලගේ ටාර්ට් වල හැටියට 2030 දි උන්ගෙ ලොකුම ටාර්ගට් එක ලෝකෙ ලොකුම වරාය සමාගම පිහිටුවන එක... දැනට ද. ආසියාවේ complete mother port එකකට තියෙන්නෙ Colombo port එක.. දකුණු ඉන්දියාවේ ඔක්කොම පොඩි වරායවල නැව් ඔක්කොම transshipment වලට කොළඹට එන්නෙ. ඒ ඔක්කොම transhipments goods බොහොමයක් යන්නෙ අදානිලගෙ ව්‍යාපාර .. දැනට කේරලේ උන් vizagham කියලා mother port එකක් හදාගෙන යනවා. කොළඹට ලොකුම අභියෝගයක් වෙයි අනාගතේදී.. ඒ competition එක අඩු කරගන්න ඉන්දියාවේ අදානි වගේ උන්ට කොළඹ terminal handle කරන්න දෙන්න ඕන.. නැත්නම් කොළඹට නැව් නැතුව ඉන්න වෙන්නෙ.. කේරළේ පෝර්ට් එක හැදුවම.. ඒ පෝර්ට් එක හදන්නෙත් අදානි.. ඉන්දියාවේ ලොකුම පෝර්ට් එකක් අදානිගෙ.. මුකුත් ආර්ථිකේ ගැන.. ආයෝජන කියන්නෙ මොනවද කියලා දන්නෙ නැතිව.. කොළඹ වගේ පෝර්ට් එකක් අනිත් පෝර්ට්ස් එක්ක compete කරන්නෙ කොහොමද කියලා දන්නෙ නැතිව ගොන් කතා කියන්න එපා..
තිරිසන්නුන්ටයි කුහකයොන්ටයි මේවා තේරුම් කරල වැකක් නෑ........
@@nalikaperera396 අනුන්ගෙ හුත්තවල් අස්සෙ රිංගල පුසුම බලන පොම්නයා 😂💔මං දැක්ක උඹ අනිත් කමෙන්ට් අස්සෙත් ගිහින් රිංගල වැලලිලා තියෙනව 😂උඹ මේකටත් රිප්ලයි කරනව කියල මං දැනගෙනම තමයි දැම්මෙ මේ කමෙන්ට් එක 😂👍
දන්නැති හුත්තවල් කියන්නැතුව හිටපන් ගෝතයො. මේක ECT එක මේක අදානිලාට දීල නැ. මේ කොටස වරාය අධිකාරියට අයිති. මෙ crane මෑන්පවර් වැඩ කරන්නෙ .
❤️❤️❤️
මං මේ වෙනකොට වැඩ කරන්නේ සිංගප්පූරු වරායෙ මෙහෙ දේවල් දකිද්දි මට තෙරෙන දෙයක් තමා මේ මගේ රටට එන්න ඕන ආදයමක් නේද මේ රට මේ ප්‍රයොජනයට අරන් වැඩ කරන්නේ නේද කියලා ඒවා මතක් වෙද්දි ලොකු වේදනාවක් ඒන්නේ.මගෙ රටට ඉක්මනින් දැහැමි පාලනයක් උදා වේවා..💙💙💙
Mamath ehe inne brother.
@@jdtravel178 koheda oya
Singapore haduve jvp un.umta loku kuttiyakava
Ayyaaa.. මමත් ලගදිම සිංගප්පුරුවට එනව... ඔයාගෙ contact number එකක් දෙන්නකො..
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️✝️🕎☪️☸️
Supiri wedak SLPA
අපේ වාරය අදිකාරිය හොර ගුහාවක්. තම පරණ ක්‍රමයට වැඩ කරන්නේ මොකද හොරකන්න පහසු නිසා. නව තාක්ෂණය ගෙනත් automate කරන්න උත්සහ ගත්තත් කිසිම ආකාරයකින් කරන්න දෙන්නේ නැහැ. නිලදාරීන්ගෙ සිට ගේට්ටුවටම හොරකම, වංචාව දුෂණය. දැනට පවතින සම්පත් වලින් බැහැලුම් ධාරිතාවය දෙගුණයක් කල හැකි උනත් ඔකේ සිටින පරණ නිලධාරීන් දෙන්නේ නැහැ. හැම දෙයක්කම් මගදී කඩාකප්පල් කරනවා. හැම තැනම, හැම දේටම පගාව. කන්ටේනර් ඇතුලට රැගෙන යන රියදුරන්ගෙන් ඇහැවුවොත් කියයි. මහා හොරා කන ගුහාවක්. රටට මහා පරිමාණ විදේශ විනිමයක් ගෙනේන්න පුළුවන් උනත් මේ නිලධාරී පැලන්තිය නිසා කරන්න බැහැ. ඉන්න උනුත් හොරු, එන උනුත් හොරු. අනාගතේවත් හැදේවී කියලා ප්‍රාර්ථනා කරනවා.
Wowwwwwwww great. 👌👌👌❤🌻🦁🇱🇰Triple gem bless all of you ..!💐 👏👏👏👏👏❤❤❤❤❤🌻🦁🇱🇰
ඉතාම වැදගත් වැඩසටහන් ❤
දන්නේනැති ගොඩක් දෙවල් දැනගත්තා
සම්පූර්ණ වරායම වරාය අධිකාරිය සතු වේවා නුදුරු අනාගතයේදී එසේම වේවා පතමි
😂
දේශපාලුවෝ මේ ගැන්ට්‍රි ක්‍රේන්වලින් හිටු කියා හොරා කනවා. පම්පෝරි ගහනවා - ඊට පස්සෙ තමයි දන්නේ - මුන් කුනුකොල්ලෙට ඒකත් ජෝන්කීල්ස් බාල- එන්ද්‍ර / අදානිගේ එන්ගලන්ත ඉස්පිරිතාල කුනු, ඇමරිකානු න්‍යස්ටික අපද්‍රව්‍ය බාගත සහ බෙදාහැරීමේ අටමගලයක් බවට පත් කර ඇති බව. අද වරාය අධිකාරිය සතුව 100%ක් තියෙන්නේ ජයා බහලුමේ විතරයි. අනිත් සියල්ලම - එනම් CICT, SAGT, ECT යන ගැඹුරු විශාල පර්‍යන්තයන්වල 85% ක් භුක්තිය - තුට්ටු දෙකට විකිනිච්ච රාජපක්ස කිනිතුල්ලන් අත බව. වරාය අධිකාරියත් ඉතා විශාල පඩිනඩි දී - එහි වෘත්තිය සමිති, සේවකයන් ඇග බැදගෙන. උනුත් කලුසල්ලි මත - රටේ අනාගතය සුණුවිසුණු කරලා. අනිවාර්යයෙන්ම මේවා, ශ්‍රී ලන්කන් ගුවන්, ටෙලිකොම්, බලශක්ති බලාගාර, ජල, විදුලිය - රටට ආදරැති පාලනයක් යටතට වහා ගත යුතුයි. නැතිනම් පල්ලි, හෝටල් තුල නොව මුලු රට පුරාවටම මිනි ගොඩගැහෙන රටක් නිර්මාණය කරයි. මේ අම්මා, තාත්තා, දුව, පුතා බිලිදීගෙන, කලුසල්ලි විතරක් හොයන, ජඩ කම්බහොර මිනිමරු ආර්ථික ඝාතක පවුල, රනිල් සහ උන් වටා සිටින චෞර අශුද්ධ ව්‍යාපාරික කිනිතුල්ලෝ අන්ධ වෙලා, උන් ඉදිරියේ ඇති මුදල් කන්දරාව මත. ජනතාවෙනි, සිහි එලවාගනිල්ලා. නැතිනම් අපි සියල්ලන්ට - අබ සරණයි !
සතියකට කලින් තව තුනක් ආවා
සුභ අනාගතයක් උදාවෙිවා මගේරටට
Thanx for this amazing video.... 🎉🎉
සැමට.. ස්තුතියි ...❤❤❤
Safety first. MAY all the staff attend on this work won't face any damage. MAY GOD PROTECT all of them.
Electrician vacancies තාම නැද්ද වරාය අධිකාරියේ 😊❤️
Amazing 😮😮
ඇත්තටම මගේ රට නේද කියලා හරිම සතුටුයි. ඒත් මෙතන වැඩකරන කොල්ලො ටික කන කට්ට බලන්න බල්ලෙක් වත් නෑ. ටිකක් කියන්නම්.😢😢
කොරෝනා වසංගතය පටන්ගත් සමයේ ඔපරේෂන් එක සම්පුර්ණ බිදවැටුනා. වරාය අධිකාරියට අයත් විශාල සේවක පිරිසක් සේවය කිරිමෙන් ඉවත් උනා. ඒ වෙලාවෙදි මෙහෙයුම් කටයුතු සම්පූර්ණ කර ගැනීම සදහා කොල්ලො ටිකක් බදවාගත්තා. උන් මාස 3ක් ඇතුලත හිරවෙලා තිබුන නැවු 32ක් නිදහස් කරා. හොද සැලරියක් දුන්නා මාස 2ක්. මේ සේවකයින් වරාය අධිකාරියට බදවාගන්නා බවට පොරොන්දු දුන්නා. ඊට පස්සෙ, දෙන පඩියත් ලොකු ලොකු අය බෙදාගෙන අඩුගානක් අදටත් ගෙවන්නෙ. දැන් කියනවා එදා මැරෙන්න ගිය වරාය ගොඩදාපු කොල්ලො ටික මෑන්පවර්ලු. මුලින්ම SLPA පාස් දීපු. ඊට පස්සෙ මේ දක්වා SLPMCS පාස් නිකුත්කරන කොල්ලො ටික වරාය අධිකාරියේම වැඩකරන RTG ඔපරේටර් කෙනෙක්ගේ මෑන් පවර් එකකට පටවලා උන්ගෙ පඩියෙන් ලොකු කොටසක් බෙදා ගැනීම ලැජ්ජා දැද්ද? ඊටත් පස්සෙ ගත්තා මෑන්පවර් එකටම පිරිසක්. උන් ඇක්සිඩනට් එකක් කරත් දිගටම වැඩ කරා. අර මැරෙන්න ගිය වරාය ගොඩගත් පරන උන්ගෙ අතිං වාහනයක් හීරැනත් රැකියාවෙන් අයින් කලා. විලි ලැජ්ජයි නේද ලොක්කො කියන උන් ගැන. පුටුවෙ නමත් එක්කම කියන්න පුලුවන්. ඒත් මට 🤦. දැනට ඇති. අපේ කොල්ලන් ගැනත් කාගෙම හරි අවදානයක් ලැබේවා. ශ්‍රී ලංකා වරායට ජය ✌ 😮
උබල ගැන දුකයි බන්.... උබල දුන්න සපෝට් එක අපිට මතකයි
Mage rata diunu wewa ..🌸🌺🌷🌹🏵️👍👍🙏
God bless srilanka
😂 2014 ගෙනාවනම් දැන් අවුරැදු ගාණක් වැඩ....යහපාලනය කල විනාශය තමයි ඔය.
2003 රනිල්ලට ජපන් ආධාර ආවෙ බං වරායට . එක නැතිකලේ ජෙප්පොයි චන්ද්‍රිකයි. එහෙම උනානම් චීන්නු වරායෙ පැත්තක නෑ
@@lalherath1406 අනේ රෙද්දේ ආධාර හදන්න....ඇයි හැදුවේ නැත්තේ....highway එකටත් ඔය ටිකනේ කියන්නේ.2014 වැඩ ඉවරකරල තිබුන එකට දෝඹකර ටික හයි කලේ නෑ.
@@nayanasaranathilake2043 reganing sri lanka project report එක කියොපන් සල්ලි එන්න කලින් 2003 Nov අමාත්‍යාංශය පවර ගත්ත. ඩොලර් බිලියන 4ක්.
@@lalherath1406 🤣🤣🤣 එච්චර plan කරපු එකාට 2014 -2019 ඉංදිවට දෙන්න ගියේ...
@@nayanasaranathilake2043 ඉන්දියාවට මොනවද දුන්නෙ
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ලොකු වෙනසක් මේ රටේ වෙයි🎉❤❤❤
පක තමා.........😂😂😂😂😂😂
😂😂😂😂
@@nalikaperera396බලන් ඉන්නකෝ 😌 අසුභවාදී වෙන්න එපා.. අපෙත් ඒයාගෙත් ඔක්කගේම රටනේ. 😋
අපිත් වරායෙ Training හිටියා අපිට පඩි දෙනව කියල බොරු කලේ. අපිට දෙන පඩි ඕකුන් හොරා කනවා . තාමත් නෑ
ට්‍රේනින් වෙනවට පඩි දෙන්න ඕනද යකෝ... වරාය වගේ තැනක ට්‍රේනින් වෙන්නත් පින තියෙන්න ඕන... උබලගේ ට්‍රේනින් අපි දකිනවා තැන් තැන් වල බුදිය බුදිය ... කාලකන්නි
Weda warjanaya karala iwarai Ela labaya kiyak withara hoyanna puluwanda (laba
thiyeda)
කුඩු ගහලද ඉන්නේ ? මොනා කියනවද කියල වත් තේරේන්නේ නෑ
Biggest crane company is Liebherr
❤
Sri Lankans have great Scientific & Enginnering knowledge - the educated ones, They just know how to make money out of it by themselves. And general management knowledge is poor among most that's my take.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Rotterdam port ♨️
මිනිස්සු මේක බලල සතුටු උනාට වැඩක් නෑ. මේ පර්‍යන්තෙ අදානි සමාගමට විකුණල තියෙන්නෙ 😂
විකුණන්න පුලුවන් හැම දේම විකුණල කෙලවල තියෙද්දිත් තාමත් මේව දැකල සතුටු වෙන මිනිස්සු ඉන්නව නම් උන් නම් මිනිස්සු වෙන්න බෑ...🙂
බටහිර වෙනයි , නැගෙනහිර වෙනයි
@@kadl2000එ කියන්නෙ බටහිර විකුනලා කියලා දැනගෙනද තවම වහල් කමේ යන්නෙ. දිශාව මොකක් වුනත් වැඩක් නෑ. අනේ මන්දා බන් තවමත් කඩේ යන උන් නිසා මේ රට ගොඩගන්න එක් හීනයක්
@@ravanking9865 කවුද බං කඩේ ගියේ? මේකෙ තියන නැගෙනහිර ජැටිය අයිති වරායට. රනිල්ලයි , රාජපස්සලයි විකුණන්ඩ හදපු , වරායෙ උන් වර්ජන කරලා බේරගත්තු ජැටිය...හැදුවෙත් වරාය අධිකාරිය. ඒක කිව්වයි කියලා කඩේ යනව කියන්නෙ ඇයි?
There is nothing Sri Lankans can't Do, hats off for ALL of you🙏🙏🙏👍👍👍👍💪💪💪💪💪💪💪🇭🇲🇭🇲🇭🇲🇭🇲🇭🇲🇭🇲
කාලකන්නි 70%විකුනලා
බයිලා ගැහුවට වැඩි හරියක් අපිට අයිති නෑ...
විකුණුවේ කවුද ඉතින් අප්පච්චි තමා...😂😂
කොයි ¥% කයත් එකයි බලාගෙන යද්දී
muta kiyawanda uganwanda one seratama kalin 🙌🏻😂
🦋 GotabayaRajapakse 2024🦋
අම්මගේ අහවල් එක ... තූක් ඕකා මේකත් විකුනල දාන්න හැදුවේ...
gon.harak
gon.harak
training ලමයිගෙන් වැඩ අරන් ලමයින්ට දෙන පඩිය හොරා කනව. ගිහින් ඇහුවම කියනව ලබන සතියේ දානව කියල. කිසිම බලදාරියෙක් එවට කතා කරන්නෑ..
කොහේද වේසිගේ පුතෝ වරායෙන් පඩි ගෙවන්නේ ට්‍රේනින් වෙනවට ... අනික කවුද උබලගෙන් වැඩ ගන්නේ, උබල වැඩ කරන්නද වැඩ බලන්නද ට්‍රේනින් වෙන්නේ
❤
මිනිස්සු මේක බලල සතුටු උනාට වැඩක් නෑ. මේ පර්‍යන්තෙ අදානි සමාගමට විකුණල තියෙන්නෙ 😂
විකුණන්න පුලුවන් හැම දේම විකුණල කෙලවල තියෙද්දිත් තාමත් මේව දැකල සතුටු වෙන මිනිස්සු ඉන්නව නම් උන් නම් මිනිස්සු වෙන්න බෑ...🙂
ගොනා උනාට උම්බෑ කියන්න එපා බන් ..වරායක් තනියම සංවර්ධනය කරන්න බෑ.. අදානිලගේ ටාර්ට් වල හැටියට 2030 දි උන්ගෙ ලොකුම ටාර්ගට් එක ලෝකෙ ලොකුම වරාය සමාගම පිහිටුවන එක... දැනට ද. ආසියාවේ complete mother port එකකට තියෙන්නෙ Colombo port එක.. දකුණු ඉන්දියාවේ ඔක්කොම පොඩි වරායවල නැව් ඔක්කොම transshipment වලට කොළඹට එන්නෙ. ඒ ඔක්කොම transhipments goods බොහොමයක් යන්නෙ අදානිලගෙ ව්‍යාපාර .. දැනට කේරලේ උන් vizagham කියලා mother port එකක් හදාගෙන යනවා. කොළඹට ලොකුම අභියෝගයක් වෙයි අනාගතේදී.. ඒ competition එක අඩු කරගන්න ඉන්දියාවේ අදානි වගේ උන්ට කොළඹ terminal handle කරන්න දෙන්න ඕන.. නැත්නම් කොළඹට නැව් නැතුව ඉන්න වෙන්නෙ.. කේරළේ පෝර්ට් එක හැදුවම.. ඒ පෝර්ට් එක හදන්නෙත් අදානි.. ඉන්දියාවේ ලොකුම පෝර්ට් එකක් අදානිගෙ.. මුකුත් ආර්ථිකේ ගැන.. ආයෝජන කියන්නෙ මොනවද කියලා දන්නෙ නැතිව.. කොළඹ වගේ පෝර්ට් එකක් අනිත් පෝර්ට්ස් එක්ක compete කරන්නෙ කොහොමද කියලා දන්නෙ නැතිව ගොන් කතා කියන්න එපා..
තිරිසන්නුන්ටයි කුහකයොන්ටයි මේවා තේරුම් කරල වැකක් නෑ........
@@nalikaperera396 අනුන්ගෙ හුත්තවල් අස්සෙ රිංගල පුසුම බලන පොම්නයා 😂💔
මං දැක්ක උඹ අනිත් කමෙන්ට් අස්සෙත් ගිහින් රිංගල වැලලිලා තියෙනව 😂
උඹ මේකටත් රිප්ලයි කරනව කියල මං දැනගෙනම තමයි දැම්මෙ මේ කමෙන්ට් එක 😂👍