- Видео 177
- Просмотров 182 072
Sri Lanka Ports Authority
Шри-Ланка
Добавлен 18 сен 2017
The Sri Lanka Ports Authority was constituted under the provisions of the Sri Lanka Ports Authority Act, No. 51 of 1979 (subsequently amended by Act No. 7 of 1984 and Act No. 35 of 1984) on the 1st of August 1979, effecting the merger of the Colombo Port Commission Department and the two existing statutory Corporations. This resulted in a unified organization with a streamlined structure. The Ports Authority does not receive financial allocations from the government but operates on its own revenue and resources.
අමාත්‍ය බිමල් රත්නායක මහතා වරාය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමේ උත්සවය
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා
වරාය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමේ උත්සවය
2024.11.20
වරාය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමේ උත්සවය
2024.11.20
Просмотров: 105
Видео
ශ්‍රී ලංකා අධිකාරියේ 45වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන පරිත්‍රාණ ධර්ම දේශනය Trailer
Просмотров 1493 месяца назад
ශ්‍රී ලංකා අධිකාරියේ 45වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන පරිත්‍රාණ ධර්ම දේශනය Trailer
කොළොම්තොට වෙසක් කලාපය 2024 - TV Trailer
Просмотров 1476 месяцев назад
කොළොම්තොට වෙසක් කලාපය 2024 - TV Trailer
MSC's Shamal Perera Talks Shipping Dynamics in ConnectX Episode 3
Просмотров 7057 месяцев назад
In the latest episode of ConnectX, Mr. Shamal Perera, Director of Operations and Regional Operations Manager at MSC Lanka (Pvt) Ltd., provided a comprehensive overview of Mediterranean Shipping Company's (MSC) current operations and presence in the Colombo Port. Highlighting their recent accolade as the number one mainliner in Colombo, Perera emphasized how this recognition has positively impac...
ලංකාවේ ලොකුම සද්ධන්තයා කොළොම් තොටට ගොඩබෑමේ මෙහෙයුම
Просмотров 57 тыс.9 месяцев назад
Spotlight - 2024.02.09 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය සඳහා ගෙන එන ලද ලංකාවේ විශාලතම ගැන්ට්‍රි ක්‍රේන් ගොඩබෑමේ ක්‍රියාවලිය Supervision & Guidance - Chitral Jayawarna Directing & Editing - Asanka Udita Rajapaksha Presenter - Sajith Alankara Camara - Chandana Vidanapathirana Lakmal Pothuhara Drone Camara - Laxman Dias Camera Assistant - Jayathilaka Banda Mithila Nuwan Aruna Mawarala
සේද මාවත - EP 02 - "බහළුම් " - 1 වන කොටස
Просмотров 3,2 тыс.10 месяцев назад
සේද මාවත - EP 02 - "බහළුම් " - 1 වන කොටස
Episode 1: Unifeeder's Managing Director Shares Maritime Insights on ConnectX Debut
Просмотров 27411 месяцев назад
Episode 1: Unifeeder's Managing Director Shares Maritime Insights on ConnectX Debut
නව පණක් ලබන "කංචදේව" - යාත්‍රා අලුත් වැඩියා කිරීම් අංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය
Просмотров 3,1 тыс.11 месяцев назад
නව පණක් ලබන "කංචදේව" - යාත්‍රා අලුත් වැඩියා කිරීම් අංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය
වෘත්තීය ආදායම් බදු පනත පිළිබඳව පැවති දේශනය මහපොළ සමුද්‍ර විද්‍යායතනය - 2023.10.18
Просмотров 368Год назад
වෘත්තීය ආදායම් බදු පනත පිළිබඳව පැවති දේශනය මහපොළ සමුද්‍ර විද්‍යායතනය - 2023.10.18
Sri Lanka Ports Authority - Port of Colombo
Просмотров 2,1 тыс.Год назад
Sri Lanka Ports Authority - Port of Colombo
30 Year Development Plan of the North Port of Colombo - 21st April 2023
Просмотров 2,8 тыс.Год назад
30 Year Development Plan of the North Port of Colombo - 21st April 2023
Improvement of Port Nautical Activity of Trincomalee Port
Просмотров 974Год назад
Improvement of Port Nautical Activity of Trincomalee Port
Mein Schiff 5 arrives in Port of Colombo - 2022.11.29
Просмотров 5 тыс.2 года назад
Mein Schiff 5 arrives in Port of Colombo - 2022.11.29
Minister inspects the ECT Project - 2022.10.27
Просмотров 4772 года назад
Minister inspects the ECT Project - 2022.10.27
Keith D Bernard appointed the Chairman of Sri Lanka Ports Authority
Просмотров 1 тыс.2 года назад
Keith D Bernard appointed the Chairman of Sri Lanka Ports Authority
Sri Lanka Ports Authority Celebrates 43rd Anniversary
Просмотров 2362 года назад
Sri Lanka Ports Authority Celebrates 43rd Anniversary
Special Media Briefing at Port of Colombo 2022.05.31
Просмотров 2,8 тыс.2 года назад
Special Media Briefing at Port of Colombo 2022.05.31
Galle Port Development Symposium - 2022
Просмотров 1,7 тыс.2 года назад
Galle Port Development Symposium - 2022
SLPA Chairman Dr. Prasantha Jayamanna Assumed Duties
Просмотров 6022 года назад
SLPA Chairman Dr. Prasantha Jayamanna Assumed Duties
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භය
Просмотров 6122 года назад
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භය
Sri Lanka Ports Authority: 02 January 2022
Просмотров 1562 года назад
Sri Lanka Ports Authority: 02 January 2022
Sri Lanka Ports Authority: 01 January 2022
Просмотров 1942 года назад
Sri Lanka Ports Authority: 01 January 2022
Multimodal Transportation Summit 2021 | The Speech of Chairman SLPA - 25th November 2021
Просмотров 1853 года назад
Multimodal Transportation Summit 2021 | The Speech of Chairman SLPA - 25th November 2021
Waraya adhikariye rekiya awastha thiyeda ?
ලොකුවට කතා කෙරුවට JCT එක ඇරෙන්ඩ අනිත් ඔක්කොම වගෙ විකුනලා. CICT ආසියාවේ ලොකුම පර්යන්තය චිනෙට, SAGT බ්‍රිතාන්‍යට, ECT මතක විදිහට ඉන්දියාවට. ඩොලර් උල්පත. කාලකන්නි කොමිස් වලට විකුණලා.
Hi
Please upload a video about current progress of East Container Terminal ...
Mahinda mhathata jaya waewa❤❤❤❤🎉🎉
ECT eka vikunanda oni kiyala midea walatath gihin kiyapu kenek me
Congrats Msc 🎉
උතුම් වූ චතුරාය්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ඔබ වහන්සේට සාදූ .සාදූ .සාදූ .........
❤❤❤
2:08:06
iiii damith ayya
Safety first. MAY all the staff attend on this work won't face any damage. MAY GOD PROTECT all of them.
උතුම් වූ චතුරාය්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ඔබ සියලු දෙනාටම .......
බොහොමත්ම පිං කුසල් රැස් වේවා ඔබ සියලු දෙනාටම .!
Excellent
සතියකට කලින් තව තුනක් ආවා
2:34
Important
Great
I love these videos ...keep em coming up.. : )
Dr karthik Anna university Centre for excellence Department Civil engineering
Usha Usha Usha Evergreen Matriculation Viceprincipal City union bank
Great work
💐💐💐💐💐💐💐💐
There is nothing Sri Lankans can't Do, hats off for ALL of you🙏🙏🙏👍👍👍👍💪💪💪💪💪💪💪🇭🇲🇭🇲🇭🇲🇭🇲🇭🇲🇭🇲
Any future plans to develop Trincomalee harbour as a deep sea port as Colombo so that transhipment to eastern part of India including Tamilnadu and Bangladesh can be performed efficiently.
අපේ වාරය අදිකාරිය හොර ගුහාවක්. තම පරණ ක්‍රමයට වැඩ කරන්නේ මොකද හොරකන්න පහසු නිසා. නව තාක්ෂණය ගෙනත් automate කරන්න උත්සහ ගත්තත් කිසිම ආකාරයකින් කරන්න දෙන්නේ නැහැ. නිලදාරීන්ගෙ සිට ගේට්ටුවටම හොරකම, වංචාව දුෂණය. දැනට පවතින සම්පත් වලින් බැහැලුම් ධාරිතාවය දෙගුණයක් කල හැකි උනත් ඔකේ සිටින පරණ නිලධාරීන් දෙන්නේ නැහැ. හැම දෙයක්කම් මගදී කඩාකප්පල් කරනවා. හැම තැනම, හැම දේටම පගාව. කන්ටේනර් ඇතුලට රැගෙන යන රියදුරන්ගෙන් ඇහැවුවොත් කියයි. මහා හොරා කන ගුහාවක්. රටට මහා පරිමාණ විදේශ විනිමයක් ගෙනේන්න පුළුවන් උනත් මේ නිලධාරී පැලන්තිය නිසා කරන්න බැහැ. ඉන්න උනුත් හොරු, එන උනුත් හොරු. අනාගතේවත් හැදේවී කියලා ප්‍රාර්ථනා කරනවා.
සම්පූර්ණ වරායම වරාය අධිකාරිය සතු වේවා නුදුරු අනාගතයේදී එසේම වේවා පතමි
😂
දේශපාලුවෝ මේ ගැන්ට්‍රි ක්‍රේන්වලින් හිටු කියා හොරා කනවා. පම්පෝරි ගහනවා - ඊට පස්සෙ තමයි දන්නේ - මුන් කුනුකොල්ලෙට ඒකත් ජෝන්කීල්ස් බාල- එන්ද්ර / අදානිගේ එන්ගලන්ත ඉස්පිරිතාල කුනු, ඇමරිකානු න්‍යස්ටික අපද්‍රව්‍ය බාගත සහ බෙදාහැරීමේ අටමගලයක් බවට පත් කර ඇති බව. අද වරාය අධිකාරිය සතුව 100%ක් තියෙන්නේ ජයා බහලුමේ විතරයි. අනිත් සියල්ලම - එනම් CICT, SAGT, ECT යන ගැඹුරු විශාල පර්යන්තයන්වල 85% ක් භුක්තිය - තුට්ටු දෙකට විකිනිච්ච රාජපක්ස කිනිතුල්ලන් අත බව. වරාය අධිකාරියත් ඉතා විශාල පඩිනඩි දී - එහි වෘත්තිය සමිති, සේවකයන් ඇග බැදගෙන. උනුත් කලුසල්ලි මත - රටේ අනාගතය සුණුවිසුණු කරලා. අනිවාර්යයෙන්ම මේවා, ශ්‍රී ලන්කන් ගුවන්, ටෙලිකොම්, බලශක්ති බලාගාර, ජල, විදුලිය - රටට ආදරැති පාලනයක් යටතට වහා ගත යුතුයි. නැතිනම් පල්ලි, හෝටල් තුල නොව මුලු රට පුරාවටම මිනි ගොඩගැහෙන රටක් නිර්මාණය කරයි. මේ අම්මා, තාත්තා, දුව, පුතා බිලිදීගෙන, කලුසල්ලි විතරක් හොයන, ජඩ කම්බහොර මිනිමරු ආර්ථික ඝාතක පවුල, රනිල් සහ උන් වටා සිටින චෞර අශුද්ධ ව්‍යාපාරික කිනිතුල්ලෝ අන්ධ වෙලා, උන් ඉදිරියේ ඇති මුදල් කන්දරාව මත. ජනතාවෙනි, සිහි එලවාගනිල්ලා. නැතිනම් අපි සියල්ලන්ට - අබ සරණයි !
muta kiyawanda uganwanda one seratama kalin 🙌🏻😂
God bless srilanka
Wowwwwwwww great. 👌👌👌❤🌻🦁🇱🇰Triple gem bless all of you ..!💐 👏👏👏👏👏❤❤❤❤❤🌻🦁🇱🇰
Sri Lankans have great Scientific & Enginnering knowledge - the educated ones, They just know how to make money out of it by themselves. And general management knowledge is poor among most that's my take.
Mage rata diunu wewa ..🌸🌺🌷🌹🏵️👍👍🙏
training ලමයිගෙන් හොරා කාපු පඩි ගෙවපල්ල.
training ලමයිගෙන් වැඩ අරන් ලමයින්ට දෙන පඩිය හොරා කනව. ගිහින් ඇහුවම කියනව ලබන සතියේ දානව කියල. කිසිම බලදාරියෙක් එවට කතා කරන්නෑ..
කොහේද වේසිගේ පුතෝ වරායෙන් පඩි ගෙවන්නේ ට්‍රේනින් වෙනවට ... අනික කවුද උබලගෙන් වැඩ ගන්නේ, උබල වැඩ කරන්නද වැඩ බලන්නද ට්‍රේනින් වෙන්නේ
අපිත් වරායෙ Training හිටියා අපිට පඩි දෙනව කියල බොරු කලේ. අපිට දෙන පඩි ඕකුන් හොරා කනවා . තාමත් නෑ
ට්‍රේනින් වෙනවට පඩි දෙන්න ඕනද යකෝ... වරාය වගේ තැනක ට්‍රේනින් වෙන්නත් පින තියෙන්න ඕන... උබලගේ ට්‍රේනින් අපි දකිනවා තැන් තැන් වල බුදිය බුදිය ... කාලකන්නි
Biggest crane company is Liebherr
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මං මේ වෙනකොට වැඩ කරන්නේ සිංගප්පූරු වරායෙ මෙහෙ දේවල් දකිද්දි මට තෙරෙන දෙයක් තමා මේ මගේ රටට එන්න ඕන ආදයමක් නේද මේ රට මේ ප්‍රයොජනයට අරන් වැඩ කරන්නේ නේද කියලා ඒවා මතක් වෙද්දි ලොකු වේදනාවක් ඒන්නේ.මගෙ රටට ඉක්මනින් දැහැමි පාලනයක් උදා වේවා..💙💙💙
Mamath ehe inne brother.
@@jdtravel178 koheda oya
Singapore haduve jvp un.umta loku kuttiyakava
Ayyaaa.. මමත් ලගදිම සිංගප්පුරුවට එනව... ඔයාගෙ contact number එකක් දෙන්නකො..
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️☸️✝️🕎☪️☸️✝️☸️
❤️❤️❤️
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ලොකු වෙනසක් මේ රටේ වෙයි🎉❤❤❤
පක තමා.........😂😂😂😂😂😂
😂😂😂😂
@@nalikaperera396බලන් ඉන්නකෝ 😌 අසුභවාදී වෙන්න එපා.. අපෙත් ඒයාගෙත් ඔක්කගේම රටනේ. 😋
බයිලා ගැහුවට වැඩි හරියක් අපිට අයිති නෑ...
විකුණුවේ කවුද ඉතින් අප්පච්චි තමා...😂😂
කොයි ¥% කයත් එකයි බලාගෙන යද්දී
සැමට.. ස්තුතියි ...❤❤❤
ඔබ සැමට ස්තූතියි.
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️✝️🕎☪️☸️
Well done! Port Authority Sri Lanka.🎉🎉🎉
මොන මගුලක් ගෙනාවත් කොච්චර දියුණු කෙරුවත් වැඩක් නෑ . වැඩ කරන එවුන්. පාලකයෝ.කස්ටම් එකේ එවුන්. තනිකරම කාලකන්නි නේ. ඔය විදියටම පුලුවන් නං අඟහරුවාදා බදාදා දවස් වල ඔය වරායේ රෑ අටෙන් පස්සෙ තත්වෙ හතේ ගේට්ටුව පැත්තේ JCT එක පැත්තේ පාරේ තත්වෙ ත් වීඩියෝ එකක් දෙන්ඩකො රටේ ප්‍රදාන ආර්ථික මර්මස්ථානේ කොච්චර කුජීතද කියලා බලාගන්ඩ පුලුවන්
Rotterdam port ♨️
❤