Very good discussion. The problem is all are hypnotized and put into prisons due to various beliefs and advices. I have heard that anybody giving you a belief system is your enemy. The believing is the end of your mental freedom. Anybody free has no fear. I agree hundred percent with the Rev.Swameen wahanse Most of the channels are spreading Mythyawa. I think you are doing a great service to the society,
Ithama wedagath kaalochitha karunakata obawahansegen pilithuru Lebune..bohoma pin prashnaya yomu kala mahathata saha pilithuru dun apa garu swameenwahanseta. 🙏
Our lives are programmed as seen by rishis, but lord budda has advocated the way to change the programme ending it. Abhidarma and eight fold noble path describes the way to end samsaric life. End craving to stop the programmed life. I have visited this nadi vakyam to see its truth but is subjected to desires. It at times say that sicknesses are due to karma energy.
It seems like you're discussing a situation where someone may be presenting information without considering or respecting other viewpoints, especially in the context of Nadi astrology (Nadi wakkaya) and Buddhism. It's important to approach discussions with an open mind and respect for diverse perspectives. In any field, including astrology and religion, there can be varying beliefs and interpretations. It's essential to engage in dialogue, share different viewpoints, and consider evidence or reasoning behind each perspective. If someone is unable to explain their viewpoint or is not respecting other perspectives, it might be helpful to encourage a more open and inclusive discussion. In Buddhism, the emphasis is often on understanding suffering, the nature of existence, and the path to enlightenment. Respect for others and their viewpoints is typically encouraged in Buddhist teachings. If someone is not respecting others' views in the context of Buddhism, it might be worth exploring the teachings of compassion and understanding within the Buddhist tradition to foster more constructive conversations. Ultimately, open and respectful dialogue can lead to a better understanding of different perspectives and contribute to personal and collective growth.
බුදු දහමේ වැඩි දෙනාට තේරෙන කරුණු විතරයි ආගමික ගුරුවරුන් වන ඔබ වහන්සේ වැනි නාගරික හාමුදුරුවරුන් ගෙන් අපි බලාපොරොත්තු වන්නේ. තමාවත් හරියට හදාරා නැති විෂයයන් ගැන කථාකර මිනිසුන් නොමග නොයාවනු මැනවි. 😢😢😢😢
නාඩි වාක්‍ය, පලාපල කථනය , නිත්‍ය නොවන බව ඍෂි භාෂිත, තල්පත් ඉරුවේ අග කොටස්
පුජා, කාණ්ඩය බලන්න
නිත්‍ය කර්ම විපාක
පලදෙන බවත්, එයද
නිත්‍ය කර්ම විපාක වෙනස් කරන්න පුලුවන්, නිත්‍ය කර්ම විපාක අහෝසි කර්ම විපාක වලට වෙනස් කරන්න පුලුවන්
අහෝසි කර්ම විපාක වෙනස් කරන්න පුලුවන්
ඇත්ත කතාව
අද නම් හරියටම කිව්වා හාමුදුරුවනේ! බොහොම පින්! ආත්මවිශ්වාසය එක තමයි දේ.
බුදු දහම වෙනයි ජෝතිෂ්‍ය පටලවගන්න එපා මේව පාරවල් දෙකක් බුදුදහෙමන් උගන්වනෙන් නිවනට යන පාර පාර ජෝතිෂ්‍ය කියන්නේ අනාගතය පිලිබද අනුමානය දෙකම හරි හැබැයි දෙකෙන් එකක් පිලිබදවවත් බැදීමක් නොකර මධ්‍යස්තව ගමන්කිරීමයි කරන්න තියෙන්නේ. දෙකම හොදට ඉගෙනගන්න එතන තමයි නිවැරදි දැකීම තියෙන්නේ
Niyama darma 5 n ekak pamanai KARMAYA = Astrology.
Very good discussion. The problem is all are hypnotized and put into prisons due to various beliefs and advices. I have heard that anybody giving you a belief system is your enemy. The believing is the end of your mental freedom. Anybody free has no fear. I agree hundred percent with the Rev.Swameen wahanse Most of the channels are spreading Mythyawa. I think you are doing a great service to the society,
මේ හාමුදුරුවෝ කියන විදිහට ආත්ම විස්වාසය නැති පසුගාමීම කෙනා බලංගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ. මොකද උනාන්සේ තමයි වැඩියෙන්ම නාඩි බැලුවේ . මේක ආත්ම විස්වාසය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. හාමුදුරුවන්ට Akashik Records ගැන අදහසක් නෑ වගේ පෙන්නේ. එඩ්ගාර් කේසි වගේ අය දේවල් කිවුවේ කොහොමද කියල බැලුවොත් නාඩි වාක්‍ය ගැන අදහසක් ගන්න පුලුවන්. අපේ හාමුදුරුවරු scientific discourse ඒක ඇතුලට බහිනවා මේ වගේ දේවල් වලට උත්තර දෙද්දී. නාඩි එක්ක තියෙන spiritual message එක uncode කරන්න දන්නේ නෑ .
Hamuduruwane...Manasawenaskaranne...Grayo..Manasata Adipathi...Sadu...Sithivili...Wenaskarai..
අසන ප්‍රශ්නයට පිළිතුරැ ලැබුන බවක් නොපෙනේ.
Ithama wedagath kaalochitha karunakata obawahansegen pilithuru Lebune..bohoma pin prashnaya yomu kala mahathata saha pilithuru dun apa garu swameenwahanseta. 🙏
මේ වන විට සත්‍ය විදිහට නොතිබුණත් නාඩී වාකය කියන දේ තිබිල තියෙනව. මම සත්‍ය වශයෙන්ම අත් දැකල තියෙනව. එහි ඇතුලාන්තයෙන් කුමක් වේද යන්න කියන්න බැරි වුවත් මා පමණක් දන්න කරුණු මම නාඩි වාක්‍ය බැලීමෙන් දැන ගත්ත. මම විශ්වාස කරන ඒ වගේ දේවල් තවමත් ලොව ඇතිබව.. බලංගොඩ ආනන්ද ම්යිත්‍රි හාමුදුරුවන්ගෙ දේශන වගයක් තියෙනව අහල බලන්න. එය අසත්‍යක් කියා කීමට නොහැක. කිසි දෙයක් සොයා නොබලා ඇසූ පමනින් අවිශ්වාස කරන්නවත් විශ්වාස කරන්නවත් යන්න එපා.. මේ හැම දෙයක්ම අනිත්‍යයි. ඇති දෙයකට නැතයි කීමත් නැති දෙයකට ඇතැයි කීමත් නොදැනුවත් කමින් කීම නුසුදුසුයි.
ඒය ඒසේමයි හාමුදුරුවනේ🙏🙏🙏
අනේ කොහෙන්ද බලන්නේ කියන්නකෝ
@@shanaththanayaka8950 බලන්න එපා.ඒක ලොකු වේදනාවක්...
මට කිවා අපි ඩිවෝස් වෙනවා කියලා .... ඒ නිසා මන් ගොඩාක් දුක් විදිනවා
@@champikapriyadarshani8376 oya eka wishwasa karanawada?
Eka තමයි කියන්නේ life recording එකක් කියන්නේ ...rishi වරු akashic record බලලා poth wala ලියල තියෙනවා .....බුදුන් වහන්සේ උදේට කාටද පිහිටි වෙන්නේ කියලා බලන්නේ ..recording එකක් නිසා ...මෙතෙ බුදුන් පහළ වෙනවා කියලා කියන්නේ recording එකක් නිසා ....oka සරල දෙයක්
Jothisgaye nadiyak kiyanne payadwkakin 150 n ekak . ..vinadiyen 1/3 ka pamana kalaya ...
Hikzz.. යන්නෙ කොහොද ? මල් ලෙ පොල් වගේ කතාවක්.
Our lives are programmed as seen by rishis, but lord budda has advocated the way to change the programme ending it.
Abhidarma and eight fold noble path describes the way to end samsaric life.
End craving to stop the programmed life.
I have visited this nadi vakyam to see its truth but is subjected to desires. It at times say that sicknesses are due to karma energy.
❤
Astrology
It seems like you're discussing a situation where someone may be presenting information without considering or respecting other viewpoints, especially in the context of Nadi astrology (Nadi wakkaya) and Buddhism. It's important to approach discussions with an open mind and respect for diverse perspectives.
In any field, including astrology and religion, there can be varying beliefs and interpretations. It's essential to engage in dialogue, share different viewpoints, and consider evidence or reasoning behind each perspective. If someone is unable to explain their viewpoint or is not respecting other perspectives, it might be helpful to encourage a more open and inclusive discussion.
In Buddhism, the emphasis is often on understanding suffering, the nature of existence, and the path to enlightenment. Respect for others and their viewpoints is typically encouraged in Buddhist teachings. If someone is not respecting others' views in the context of Buddhism, it might be worth exploring the teachings of compassion and understanding within the Buddhist tradition to foster more constructive conversations.
Ultimately, open and respectful dialogue can lead to a better understanding of different perspectives and contribute to personal and collective growth.
Metana hemoma ananda maithri hamuduruwo kiwwa kiwwa kiyla.ananda mithri hamuduruwo gandabbaya genat atta kiyla kiyla tiyenawa. Prasidda una paliyta kiyna de hari wenna puluwanda.eka hamuduru kenek budun lankawe ipaduna kiylat kiynawa.eya potut liyla tiyenawa e gena
මාත් ගියා පරීක්ෂණයක් කරන්න ..ඒක බැහැර කරන්න ම බෑ. මොකක් හරි සාස්ත්‍රයක් එතන තියෙන වා...මට තාම ඒක හිතාගන්න බෑ ..
Nakathata karala hari giya minissu godak innawa.
Bana ahana hugak dena pilipadinne naa .
Darmaya thiyenneth puskola vala thamai. Kiyavala danuma laba ganna. Naadi liyapu rishi varu sitha diyunu kala aya.
Adatath Indiyawe innawa. Sathya deyak kiyanawa.
Naadi vaakya bala athi godak dena
Jeevithya gevanna upakkari vela thiyanava.
Darmaya vage Sara sanka kalpa lakshayak yanne nathuwa varthamana gatalu valata pilusaranak NAADI VAKKIYA.
Kamathi Aya balapuvawe.
අනාගතයක් ඇති කෙනෙක් මෙ සාකච්ඡාවට ගත්තනම් මෙක වෙනස්වෙයි
Kisi deyak hoyanne netuwa. Hamuduruwo poratalks denawa… ananda mythree hamuduruwo boru kiwwa kiyalada kiyanne ethakota??? Mamath gihin thiyenawa .. matanam hariyatama kiwwa 2013 di vithara… wediyenma nekathbalanne lankawe kiyala kiyanne Mokak base karagenada??? Hoyala balalada kiyanne??? India wenna berida?? Lankawe wage 64 times minissu ennawane… Moko kiyanne… moda hithalu kiyawanawa…
නිවන් සොයන්නා නිදහස් නිවහල් මනසින් සොයන්න
කවදාවත් කිසියම් රාමූගතවීමක් තුල ළුය නොලැබේ......
Hareyatama hare sawameni
Namuth hamuduruwane Balangoda Ananda Mythriya swaminwahanse th kiyala thiyenawa unwahansege pothaka me nadi wakya hari kiyala.ewage ape jeewithaya samaga sambandayak thiyenawa kiyala unwahanseth India wala ta gihin oya nadi wakya balala thiyenawa.unwahanse prakasha karala thibune unwahansegeth pera athmaya gena prakasha kala dewal aththa kiyala.mama e potha baluwa ekai me prakasha kale.
Meka gana kathakarala wadak na. Samahara minissu mewa believe karanne na. A nisa hodama de thaman balala nikan inna aka. man baluwa. Mage 100 accurate. Man kiuwa godak denekta yanna kiyala. Ath Ayala giyath pujawal kare na. A nisa hodama de thamai apita wena kenege karmaya wenas karanna ba. Othanata yanna labenneth Pera pinakata
Mata thena kiyanna ko
මාත් ගියා.. මටත් 100% ක් ඇත්ත කිව්වා.. මන් ගියා 8.45ට. මාව ඇතුලට ගත්තා 9 වෙද්දී
@@kosala.nawarathne බම්බලපිටියේ
සාධු සාධු තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස,
තමාගේ නාඩි තමාම පරික්ෂා කරගන තමාගේ අනාගතය,වර්තමානය, අතීත කතාව නිර්මානය කරගතහැක්කේ තමාටම පමණි
. වර්තමානය හරිනම් ,අතීතය බවට පත් වෙන්නේත්, වර්තමානයයි,
අනාගතය වෙන්නේත් වර්තමාන චින්තනීය සිහිනයයි.
පෙනුන,ඇහුන ,දැනුන,දැනගත්, දැනුම ට ok එක දුන් ගමන් මනස ඊට අනුකූලතාවය දක්වනවා , ඒඒ තැන තමාගේ මනස විමර්ෂණය කලා නම් ,කාටවත් තමාගේ දෛවය කියවන්න පුළුවන් කියලා අවිද්‍යාවට පත් වෙන්නෙ නැහැ.
ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!
Wishayaanubaddawa katha karanne nea wena wena katha kiyanawa
Prasne ahanne moda manyssayek.eya 2020dit giyalu.wisatere kiww me para giyahamalu.meka teremneti minissu darmaya terumganida.
🙏🙏🙏
මම ගියා මගේ මතය ළුක බොරුවක්. මගෙන් ප්‍රශ්න දාහක් ඇහුව මගේ කටින් ම ගන්න..ළුකයි බොරු කියලා කියන්නෙ....අහල අහල අල්ල ගත්ත කෑලි අපි ට කියන බොරුවක් ඹක
අතීතයෙ තමන්ට සිදුවුන දේවල් හරියටම හරි නම් අනාගතය ගැන කියන දේ හරි බවට විශ්වාස කරන්න බැරි නැහැ. ඒ මහත්තයා අහන්නෙ ඒ අනුව අපේ ජීවිත කතාව කලින් programme වෙලාද තියෙන්නෙ කියලයි. එහෙම නම් ඒක වෙන්නෙ කර්මය අනුවද එතකොට දෛවය කියන්නෙ මොකක්ද ඔෂෝ කියන්නේ නම් අපේ ජීවිත කලින්ම programme වෙලා ඇති බවයි.උත්සාහය සහ මන්දොත්සාහය දෙකම ඒ තුල ඇති බවයි.සන්වාදයට කාරණයක්
True! 🙏🙏🙏
නියතය ක් නෙමේ, මේ අවුරුද්දේ අහල ඊළඟ අවුරුද්දෙ අහන කොට වෙනස්.
Nadi..wakiya...sahhayaiiiiii
I have gone to the place he mentioned. You can catch-up that cheating as long as you behave intelligently.
Definitely, there are no such things as superstitions in this world. If you behave wisely, anything can be tracked. 👍
Hemadema paramarten dakinna amarui.
නාඩි වදන් අහන්න ලැබෙන්නේ පවා එක අහන්න ඔනේ අයට කියන එක එක මේ කාලෙදි ඇහුවොත් ඊලග ආත්මේදී එයාගේ ෆයිල් එක මාරු වෙනවා ඇගිලි සලකුණු වෙනස් වෙනවා කර්මය කියනදේ වෙනස් කරගන්න පුලුවන් දෙයක්...
ලෝකේ වැඩියෙන්ම නැකත් බලන රට ආසියානු රටවල්
ලෝකේ වැඩියෙන්ම වාස්තු බලන රටවල් බටහිර.
ලෝකේ වැඩියෙන්ම අනවැකි බලන රටවල් බටහිට ඒ ජෝතීශ්ය නෙමේ ඒ පරිසරයට හරියන ආකාරයට අධ්‍යාත්මය දියුනු වූවන් විසින් හදුනාගත් සාත්රයක්... බටහිර රටවල් ටැරෝ සාත්ර බලනවා ඒ වගේ සෑම රටකම ක්‍රමවේදයක් තියනවා හොයලා බලන්න..
මම දන්න දේ හරී මම නොදන්න දේ වැරදී කියාලා කියන්න අපිට කිසිම අයිතියක් නෑ..
සෙනසුරු අපලය කියන්නේ ධන හානි ඇති කරන එක නෙමේ..
සෙනසුරු ලැබුවාම එකතැන ඉන්න බෑ එක වැඩක් කරගන්න බෑ ඒ කියන්නේ දියුනුව නැති කරන සල්ලි නැති කරන එක නෙමේ සෙනසුරු කවදාවත් ධනයට නැති මිනිස්සුන්ට ධනය ලැබෙන සුභ මාර්ග වලට අත තියන් නෑ ඒ ජන කතාව මා දන්න දේ නම් මේ කියන්නේත් හරියටම හරී මොකද සෙනසුරු ලැබුවා කියලා ඔහුට එකතැන ඉන්න බැරි උනා අවිද්දවනවා සිත් පීඩා ඇති කරා සෙනසුරු ඉවර උනාට පස්සේ ධනවත් උනා..
Sansaragamana......Nadiwakkiyan... Kiyawanne....Meya..Etha...Nivaridi....Sitha...Diunukaragath...Udaviyata..Kiyanna..Haki....
Question is clear
Answer is not clear
We are Buddhist
So why our country is not developed
Meyama kiyanawa mata appointment eka deela tibba welawata giya kiyala.e kiyanne kalin meyawa dannawa.ada kale peya bagayak athi kenekge wistara hoyaganna me wage gamburu darma desana karana hamuduru kenekgen ay mehema gon prasna ahanne
Oya kiyana tenata mama danna kenek giya passe enna kiyla cd ekak dunna eke eyage wistara hariytma tibba.hebei anagate gena kiyala tibba ewa okkoma boru.kalin wistara hoyala kiyanne
Eyalage agentla lankawa hema tenama innawa ikmnta kenekge wistra hoyagannawa ag office wage tenwalata gihin
Oya pau
හාමුදුරුවෝ දන්නේ නෑ කියන්න ලැජ්ජා වෙන්න එපා. ක්‍රමය කියන්න පුලුවන් කිව්වා නෙ. ඒක කියන්න.
ඒ මනුස්සයාගේ ප්‍රශ්නයට හාමුදුරුවෝ උත්තර නොදී වෙන වෙන ඒවා නේ කියන්නේ.
හාමුදුරුවෝ කරණ ක්‍රමය දන්නවා නම් කරණ ක්‍රමය කියන්න කො. බයිලා නොගහා.
මට නමි ඇත්ත කිව්වෙ නැහැ.ඒ බව මම කිව්ව නිසා යන්තම් රැ800න් බේරැනා.කරැනින් කරැනට ඒ දිනවල රැ800ක් ගානෙ කරානු4ක් ඇහුවොත් ඒ වගේ 4ක් ගෙවන්න ඕනා .බොරැ බව දැන ගත්තු නිසා ඉන් එහාට ගියේ නැහැ.
ඔව් අලිබොරුවක් කටට උත්තර දිදී අම්මා ගේ නමේ මුල අකුරමේකද අහනවා.එය වැරදුනොත් තවඑකක් කිවනවා. හැමෝට ම හරියන්නේ නැති නම් බොරුවක් නේද? රැවටෙන්න එපා.
Vinadawakya
හාමුදුරුවෝ හිරවුණා වගේ
බං වං හිමියන්ට එහෙම කියන්න එපා. උන් වහන්සේ සියල්ල දත්.
Hamuduruwo newei hiru une api mamath giya balanna giyama ethana mokakda wenne kiyala balanna hithuna upandinaya, welaawa kohoma hari ape katinma gannawa aran welawa hadanawa kendareth balanawa mama welaawa eda eyalawa nomaga yana widihata thamai dunne haduwe waradi kendarayak, ape nadi wakya kohe hari liyala thiyanawanam ehema welawa waradiyata qwath hari kendare kiyanna puluwan wenna onane hodatamateruna apanma ahala apata kiyanawa kiyala
🤣🤣🤣
🤣🤣🤣
🤣🤣🤣
Astrology = karmaya.
Niyama Darma 5 n.......
Ekak pamanai ........karmaya.
අපි අසරණ වෙලා කියලා දැනෙනවා මේවා අහනකොට. .ඇතත් තටම දුකයි... මේ කියන දේ අහලා ගොඩ යන්න ඕවා පට්ට බොරු...
මම කිව්වා හරි ප්රෂ්න දාහක් අහල පටලවල මාර ගේමක් දෙන්නේ ඹක බොරුවක්..... මගේ න් අහල මටම කියන බොරුවක් ...මට හිනා ගියා මට කියන කොට මම හොඳින් අවදානය රදවන් හිටියා... මූලාවක්
ඔය කටත් ලොකු අව්ලක්