NADI READING - EXPERTS VIEWS /නාඩි වාක්‍ය පිළිබඳ විද්වත් මත - මහාචාර්ය කෝදාගොඩගේ අදහස් දැක්වීම

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 25

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 7 месяцев назад +6

    ස්තුතියිඔබට මහාචාර්‍ය නන්දදාස මැතිතුමාගේ කඩහඩ ඇසුවා වටිනවා

  • @sriyalathamuthuarachchi5651
    @sriyalathamuthuarachchi5651 8 дней назад

    මේක ඇත්තක්.නම් ගම් හරියටම කියනවා.චරිත ලක්ෂණත් ගොඩක් හරි

  • @ireshafernando9782
    @ireshafernando9782 11 месяцев назад +8

    Mama parichcheda 6k ahuwa awurudu 10kata kalin. E kiwwa okkoma Ada wenakota hari gihin.🙏🏻🙏🏻

    • @thisaranuwan6902
      @thisaranuwan6902 11 месяцев назад

      බම්බලපිටියෙ තැනින්ද ඇහුවෙ

  • @telenissooriyaarachchigean6915
    @telenissooriyaarachchigean6915 3 месяца назад

    බම්බලපිටියේ අගස්ති නාඩි වාක්‍ය බැලුවා එතැන්නින් කියු දෙවල් මෙම අවුරුද්දක තුළ තනතුර ඉහල යැම කෙසේ වෙතත් රැකියාව අත්හැරි නෝනත් නැතිවුණා

  • @sameeramunasinghe9455
    @sameeramunasinghe9455 Месяц назад

    නාඩි වාක්‍යයේ , shiva nadi, Sri Agasthiyar Kagabujandar Nadi Astrology. kawushika nadi ආදී වශයෙන්, විවිධ ඉෂිවරු හඳුන්වාදී ඇති නාඩි කියවීම් වර්ග 18 පමණ ඇත. මේවයින් වැඩි විස්තර හා හොඳම නාඩි කියවීම ඔබ තුමන් අසා ඇති පරිදි මොකද්ද.

  • @swarnakumari-mw1vk
    @swarnakumari-mw1vk 9 месяцев назад +1

    Bambala pitiye pamanada nadi wakya balanna puluwam

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 2 месяца назад

    (තව කෙනෙකුට උපකාර පිනිස....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා ,මේ ලක් දීපයේ... අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , වාරණ රජමහා විහාරය යනු දේවානම් පියතිස්ස රජු සමයේ ඉදිකල පන්සලක් විහාරයක් හාස්කමින් පිරි සතර දේවාලයක්...එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා ඒක හාස්කමක් මේ සමාජ මාද්‍යජාලාවල ඉන්න හොරු වගේ නෙවෙයි.. ඒ වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා. වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් ඉසිවරයෙක් ...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මාගේ අපගේ සතුට අදහගන්න බැරි කම නිසාම ,මෙය පලකරන්නේ තව අපිවගේම අසරණ වූ අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා..........

  • @sanjayajayalath5673
    @sanjayajayalath5673 4 месяца назад

    Lankawe nadi wakya centre eka sure na ..... Man giyama pacha walak kiwwe....

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 6 месяцев назад

    නාඩි වාක්‍ය සත්ත්‍යයි අපේ පවුලේ සියළුම දෙනා 20 ක් 25 ක් පමණ දෙනාගෙ බැළුවාහරියටම හරි හාතා ගන්න බැරි වාදිහට දේ සිද්ද උනා

    • @KasunIndika-eg7kn
      @KasunIndika-eg7kn 6 месяцев назад

      Kohenda kale

    • @Najaedu
      @Najaedu 5 месяцев назад +1

      මල පෙරේතයෙක් බැදගෙන මැජික් බ්න් පෙන්නන්නෙ 😂
      බොරු නොකියන ඩීසන් පෙරෙතයෙක් සෙට් කර ගත්තාම ඕව simple😂
      ඒ වයෙන් තෙරුම් ගන්න තීන්නෙ පමා නොවී බණක් භාවනාවක් කරගෙන ජීවත් වෙන එක

  • @rohanfernando679
    @rohanfernando679 5 месяцев назад +3

    මමත් මේක ඇහුවා නම් ගම් දරුවෝ ගැන කියපු දේවල් ඔක්කොම හරි භාර්යාව සමඟ අන්තිම කාලයේ ව්‍යාපාර කරගෙන ජීවත් වෙනවා කිව්වා භාර්යාව පැනලා ගියා දැනට වැරදියි ඒ ජීවිතයේ ඉතාමත්ම ගැඹුරු තැනක් නමුත් එය කිව්වේ වැරදියටයි බම්බලපිටියේ තැනින් ඇහුවේ

    • @colombospareparts-gm2eh8pw3
      @colombospareparts-gm2eh8pw3 2 месяца назад

      (තව කෙනෙකුට උපකාර පිනිස....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා ,මේ ලක් දීපයේ... අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , වාරණ රජමහා විහාරය යනු දේවානම් පියතිස්ස රජු සමයේ ඉදිකල පන්සලක් විහාරයක් හාස්කමින් පිරි සතර දේවාලයක්...එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා ඒක හාස්කමක් මේ සමාජ මාද්‍යජාලාවල ඉන්න හොරු වගේ නෙවෙයි.. ඒ වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා. වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් ඉසිවරයෙක් ...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මාගේ අපගේ සතුට අදහගන්න බැරි කම නිසාම ,මෙය පලකරන්නේ තව අපිවගේම අසරණ වූ අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා..........

  • @RpJanaka-p2q
    @RpJanaka-p2q 5 месяцев назад +3

    මමත් නාඩි වාක්‍ය ඇහුවා මගෙන් අහගෙන මටම කිවුවා

  • @isharasolaman6518
    @isharasolaman6518 2 месяца назад +1

    මමත් ගියා පට්ට බොරු කියන්නේ

  • @NisansalaRajapaksha-vn9dh
    @NisansalaRajapaksha-vn9dh 10 месяцев назад +5

    නාඩි වාක්යේ කරනුයේ අපෙන් කරුනු අරන් අපිටම කියන සිද්දියක්

    • @ccsiri
      @ccsiri 7 месяцев назад +6

      ඉපදුනු දවස පුලුවන් ඔය විදියට කිය්න්න දවස් 7 නේ තියෙන්නේ. ඒත් කොහොමද අම්මා ගේ නම තාත්තාගේ නම රැකියාව වගේ දෙවල් කිය්න්නේ. නම් මේ ලෝකේ කොයිතරම් නම් තියෙන්වද. රැකියාවන් කොයි තරම් තියෙද.. මගේ නමවත් රැකියාව වත් ඒ අය මගෙන් අහුවේ නැ. ඒ අය මුලින් කිව්වේ මගේ නම හරියට. ඊට පස්සේ තමයි හරි කියලා කිව්වේ. මගේ නම් guess කරේ නෑ. එක වතාවින් ම කිව්වා. එහෙම guess කරනවා කියලා හිතන්න නම් අමරුයි කියපු විදියට. අනිත් දෙය තමයි මහා පුරුෂ ලක්ෂණ තියෙන අය ගැන විතරයි නාඩි වාක්‍යයෙන් කියන්න පුළුවන් හරියට. අනිත් අයගේ නම් 100% හරි යන්නේ නෑ. එහෙම දෙයක් තියෙනවා. අනිත් අය ගැන නාඩි වාක්‍යයේ සදහන් වෙලා නෑ. බලංගොඩ ආනන්ද මෙත්‍රී හාමුදුරුවන් තමයි පවසලා තියෙන්නෙ මහා පුරුෂ ලක්ෂණ තියෙන අය ගැන පමනක් කිය්න්න පුළුවන් කියලා

    • @ashanranasinghe3006
      @ashanranasinghe3006 7 месяцев назад

      @@ccsirikohenda baluwe ?

    • @anurafernando7603
      @anurafernando7603 5 месяцев назад

      මහාචාර්යතුමාගෙ හඩ අැසිම අාසයි.

    • @shyamasinhapurage7535
      @shyamasinhapurage7535 5 месяцев назад

      ​@@ccsiri මහා පුරුෂ ලක්ෂණ කියන්නේ මොනවද?

    • @PradeepthaObeysekara
      @PradeepthaObeysekara 5 месяцев назад

      @@ccsiri නම හරියටම් කිව්වද නැත්තන් නමෙ මුල් අකුරු විතරද? අම්මලාගෙ තාත්තලගෙ මුල් අග අකුරු ඇහුවෙ නැත්ද මුලින් කතා කරන කොට?