Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
100/70 ගොඩ බිම නැවත ස්ථාපිත කරන්න බෞද්ධ ව්‍යවස්ථාව අනුව පුළුවන් යහළු යෙහෙළියනේ .භූමි ප්‍රශ්න නිසා යුද්ධය ප්‍රකාශ වෙමින් ඇත පුතුවියේ .නිවන් යන්න සියලුම දෑ අතහැර මනස සකසා ගැනීම බුද්ධිමත් යහළු යෙහෙළියනේ .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
නාඩි වාක්‍ය ඇත්ත.මමත් බැලුවා .හරියටම කිව්වා .
බම්බලපිටියෙ දැනටත් කියනවා .
@@DamayanthiWimalaweera හරියටම කියන්න පුලුවන්ද
@@DamayanthiWimalaweeraකොහෙද කොතනද කියල
ඉතා ස්තුතියි
ඔබ tumata dirgayusa lebewa ❤❤
Mamath baluwa ... 100% correct kiwwa deewal !
Kohenda baluwe?
@@surandikafdo9469 Bambalapiteyen _ Agasthi Kawshika Nadi
මමත් නාඩි වාක්‍ය බැලුවානම් ගම් සියල්ල කිව්වා.....පවුලේ ෂියලු විස්තර අකුරටම කිව්වා.හැබැයි ඉතින් මම රටේ බොහොම ජනප්‍රිය කෙනෙක් බවට දවසක පත් වෙන බවත් කිව්වා.....😍.🙏
කොහෙන්ද කොහෙද බැලුවෙ
මටත් එහෙම කිව්වා .සමහර දේවල් හැමෝටම ඔහේ කියනඒවා වගේ .සමහර දේවල් විශ්වාස කරන්න අමාරුයි .
කොහෙන්ද බැලුවෙ
@@nethmipabasarahewage3271kohomada baluwe?kohenda baluwe?
පත් උනාද ඉතින් තාම නැද්ද 🧐🥲
Wow Supiri
🙏🙏🙏
Nice made 👍
❤😊
🙏💐💐💐
🙏🙏🙏🙏🙏
කොහොම ද බලා ගන්නෙ
🙏🏽💗🙏🏽💗🙏🏽💗
PINWATH ANANDHA. METH. HIMIYANI. SAMAADHIYATA. PATH. OBA WAHANSETA. SUNDHARA. UTHUM. BUDHDHATHVATAMA. DHURA. NOVEHVS. BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU SADHU SADHU SADHU
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාරයිනෙ..දැනට ලංකවෙත් එහෙම බලන තැන් තියේද?
බම්බලපිටිය කොතලාවල මාවත
@@sagarikapeiris4856 දැනටත් එම ප්‍රදේශයේ නාඩි වාක්‍ය කියවීම කෙරෙනවද?. හැකිනම් තොරතුරු ලබාදෙන්න , බුදුසරණයි
@@gayanmadusanka6614 internet eke Nadi Wakya, Bambalapitiya kiyala search karanna vistara enawa...🙏
ඔතනට ගියා මගේ යාලුවො.ටක්කෙටම ඇත්ත කියල.අවුරුදු 20ඇතුලත වෙන දේවල්.දූ දරුවො.විවහය.ගෙදර ඉන්න අයගෙ නම්ගම්.හර්යටම හරි.දැන් ඉන්න අයට හරියට කියවෙන්නෑලු😫
Maru
😂😂😂😊
මෛත්‍රී රත්නායක මහත්තයා ලියපු පොත් ගන්න තියේන්නෙ කොහේද
Google eken download karala ganna puluwan
Imashi Publications
Sarasavi book shops valin gqththe mamanam 2 yrs ago
Gunasena
🥰තෑන්ක්ස්
නාඩි වාක්‍ය බලන්නේ කොහොමද
ලංකාවෙ තියෙනවා,ඒක ගැන මේ හාමුදුරුවන්ගෙ ඉසිවරුන් දුටු මගේ භව ගමන කියලා.අපේ හාමුදුරුවො ගැන ලියපු පොතේ තියෙනවා,බම්බලපිටියෙ,තැනක්,ඉංදියාවෙනැවිල්ලා මයි කරන්නෙ,හැබැයි ඉංදියාවෙ නාඩි තරම් නම්.හොඳ නෑ,මමත් ඇහුව ඉංදියාවෙ කෙනෙක්ගෙන්ම නාඩි වාක්‍ය,හරියටම හරි
@@gee8449 මෙහෙ නාඩි ටිකක් විතර හරිලු නේද
@@comingtolighting8677 මිස් බම්බලපිටියෙ තියෙනවා අගස්ති නාඩි කියලා තැනක්
@@gee8449 අපේ අක්කගෙ යාලුවෙක් බැලුවෙ බම්බලපිටියෙන් කීව නිවුන්නු හම්බෙනව කියල එයාට හම්බුන හොද ජොබ් එකක් කරනව කීව කාල සීමාවක් කීව කීව විදිහටම වුනා 👍. ඉන්න දිහා එහෙම කියනව හරියට ඒව මේව හරියට.ඔය ජේසුත් ඉන්දියාවෙ ඉන්ඩැති අනිවාර්යෙන්ම ඒක වාර්ථා වැඩ සටහනකිනුත් පෙන්වල දුන්න රොසබාල් දේවස්ථානයේ වැලලුව කියන එයාට කර්ම රෝග ඇර අනික් සාමාන්‍ය ලෙඩ හොද කරාලු එයා.එයා ඊසා නාථ කියල වෙන ප්‍රදේශයකින් ආව කෙනෙක්ලු එයා කකුල් වල හෙන ඇන පාරවල් තිබිල යටි පතුල් කැපිල හිටන්ලු එයාගෙ පා සටහන් තියෙනව ඒකෙ.
@@comingtolighting8677 ඔව් ඔබ හරි මමත් බැලුවා ඉංදියන් කෙනෙක් ලංකාවට ආවාම,මට කිව්ව ඒවත් හරියටම හරි,පෙර ආත්ම,ලබන ආත්ම ගැන පවා කිව්වා,පෙර අකුසල් බලවත් වෙන්න නොදී භාවනාව මගින් යටපත් කරගන්න හැටි එහෙම
නාඩිවාක්ය සත්‍යක් හැබැයි වැඩිදෙනාකරන්නෙ බොරැ
නාඩි බොරු.......මේ ගනයි නාඩියට අනිත් උන්ව අන්දනවා...........😂😂😂😂
ඔයාට නම් මේ ස්වාමීන් වහන්සේගෙ ළඟටවත් යන්න බෑ. ඇත්ත පිළිගන්න බැරිකමට ස්වාමීන් වහන්සේට බනින්න එපා. ජේසු ගැන කිවුව ඒවට නේද ඔච්චර යකා😂Creator god කියලා කෙනෙක් නැ. ඒ කාලෙ ඇත්තටම ආදරය කරුණාව දයාව මිනිස්සුන්ට දුන්න කෙනෙක් ජේසු කියලා ලෝකෙ හිටියා. එයා තමා මරියතුමියගෙ පුතා. පසුව දේවවාදී ආගම් ඔහුගේ සත්‍ය කතාව දේවවාදයෙන් යට ගැහුවා ඒ තමා දෙවියන් වහන්සේ කියලා😅ඇත්තට්ම ලෝකයේ මැවුම්වාදි දෙවි කෙනෙක් නෑ. හිටියානම් ඔහු විසින් මේ විදිහට නැති ලෝක මවලා ඔහුට විරුද්ධවාදීන් මවලා ලෝක යුද්ධ ඇතිවෙනවානම් ඒකට ඔහුත් වග කියන්න ඕන😂🤗 දේවවාදය කියන්නෙ අතීතයේ මිනිස්සුන්ට සමහර සංසිද්ධි තේරුම් ගන්න බැරිවුනාම හදාගත්ත සංකල්පයක් විතරයි. ඒ සංකල්පය ඇතුළට ජේසු කියන ඇත්තටම උතුම් චරිතයක් දාලා දේවවාදී සංකල්ප වලින් ඒ චරිතය ප්‍රතිනිර්මාණය කරා😅😅
අනික professor nandadasa kodagoda kiyanne kwd kiyalawath dnnwd oya🤭😅
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
100/70 ගොඩ බිම නැවත ස්ථාපිත කරන්න බෞද්ධ ව්‍යවස්ථාව අනුව පුළුවන් යහළු යෙහෙළියනේ .
භූමි ප්‍රශ්න නිසා යුද්ධය ප්‍රකාශ වෙමින් ඇත පුතුවියේ .නිවන් යන්න සියලුම දෑ අතහැර මනස සකසා ගැනීම බුද්ධිමත් යහළු යෙහෙළියනේ .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
නාඩි වාක්‍ය ඇත්ත.මමත් බැලුවා .හරියටම කිව්වා .
බම්බලපිටියෙ දැනටත් කියනවා .
@@DamayanthiWimalaweera හරියටම කියන්න පුලුවන්ද
@@DamayanthiWimalaweeraකොහෙද කොතනද කියල
ඉතා ස්තුතියි
ඔබ tumata dirgayusa lebewa ❤❤
Mamath baluwa ... 100% correct kiwwa deewal !
Kohenda baluwe?
@@surandikafdo9469 Bambalapiteyen _ Agasthi Kawshika Nadi
මමත් නාඩි වාක්‍ය බැලුවා
නම් ගම් සියල්ල කිව්වා.....පවුලේ ෂියලු විස්තර අකුරටම කිව්වා.
හැබැයි ඉතින් මම රටේ බොහොම ජනප්‍රිය කෙනෙක් බවට දවසක පත් වෙන බවත් කිව්වා.....😍.🙏
කොහෙන්ද කොහෙද බැලුවෙ
මටත් එහෙම කිව්වා .සමහර දේවල් හැමෝටම ඔහේ කියනඒවා වගේ .සමහර දේවල් විශ්වාස කරන්න අමාරුයි .
කොහෙන්ද බැලුවෙ
@@nethmipabasarahewage3271kohomada baluwe?kohenda baluwe?
පත් උනාද ඉතින් තාම නැද්ද 🧐🥲
Wow Supiri
🙏🙏🙏
Nice made 👍
❤😊
🙏💐💐💐
🙏🙏🙏🙏🙏
කොහොම ද බලා ගන්නෙ
🙏🏽💗🙏🏽💗🙏🏽💗
PINWATH ANANDHA. METH. HIMIYANI. SAMAADHIYATA. PATH. OBA WAHANSETA. SUNDHARA. UTHUM. BUDHDHATHVATAMA. DHURA. NOVEHVS. BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU SADHU SADHU SADHU
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාරයිනෙ..දැනට ලංකවෙත් එහෙම බලන තැන් තියේද?
බම්බලපිටිය කොතලාවල මාවත
@@sagarikapeiris4856 දැනටත් එම ප්‍රදේශයේ නාඩි වාක්‍ය කියවීම කෙරෙනවද?. හැකිනම් තොරතුරු ලබාදෙන්න , බුදුසරණයි
@@gayanmadusanka6614 internet eke Nadi Wakya, Bambalapitiya kiyala search karanna vistara enawa...🙏
ඔතනට ගියා මගේ යාලුවො.ටක්කෙටම ඇත්ත කියල.අවුරුදු 20ඇතුලත වෙන දේවල්.දූ දරුවො.විවහය.ගෙදර ඉන්න අයගෙ නම්ගම්.හර්යටම හරි.දැන් ඉන්න අයට හරියට කියවෙන්නෑලු😫
Maru
😂😂😂😊
මෛත්‍රී රත්නායක මහත්තයා ලියපු පොත් ගන්න තියේන්නෙ කොහේද
Google eken download karala ganna puluwan
Imashi Publications
Sarasavi book shops valin gqththe mamanam 2 yrs ago
Gunasena
🥰තෑන්ක්ස්
නාඩි වාක්‍ය බලන්නේ කොහොමද
ලංකාවෙ තියෙනවා,ඒක ගැන මේ හාමුදුරුවන්ගෙ ඉසිවරුන් දුටු මගේ භව ගමන කියලා.අපේ හාමුදුරුවො ගැන ලියපු පොතේ තියෙනවා,බම්බලපිටියෙ,තැනක්,ඉංදියාවෙනැවිල්ලා මයි කරන්නෙ,හැබැයි ඉංදියාවෙ නාඩි තරම් නම්.හොඳ නෑ,මමත් ඇහුව ඉංදියාවෙ කෙනෙක්ගෙන්ම නාඩි වාක්‍ය,හරියටම හරි
@@gee8449 මෙහෙ නාඩි ටිකක් විතර හරිලු නේද
@@comingtolighting8677 මිස් බම්බලපිටියෙ තියෙනවා අගස්ති නාඩි කියලා තැනක්
@@gee8449 අපේ අක්කගෙ යාලුවෙක් බැලුවෙ බම්බලපිටියෙන් කීව නිවුන්නු හම්බෙනව කියල එයාට හම්බුන හොද ජොබ් එකක් කරනව කීව කාල සීමාවක් කීව කීව විදිහටම වුනා 👍. ඉන්න දිහා එහෙම කියනව හරියට ඒව මේව හරියට.ඔය ජේසුත් ඉන්දියාවෙ ඉන්ඩැති අනිවාර්යෙන්ම ඒක වාර්ථා වැඩ සටහනකිනුත් පෙන්වල දුන්න රොසබාල් දේවස්ථානයේ වැලලුව කියන එයාට කර්ම රෝග ඇර අනික් සාමාන්‍ය ලෙඩ හොද කරාලු එයා.එයා ඊසා නාථ කියල වෙන ප්‍රදේශයකින් ආව කෙනෙක්ලු එයා කකුල් වල හෙන ඇන පාරවල් තිබිල යටි පතුල් කැපිල හිටන්ලු එයාගෙ පා සටහන් තියෙනව ඒකෙ.
@@comingtolighting8677 ඔව් ඔබ හරි මමත් බැලුවා ඉංදියන් කෙනෙක් ලංකාවට ආවාම,මට කිව්ව ඒවත් හරියටම හරි,පෙර ආත්ම,ලබන ආත්ම ගැන පවා කිව්වා,පෙර අකුසල් බලවත් වෙන්න නොදී භාවනාව මගින් යටපත් කරගන්න හැටි එහෙම
නාඩිවාක්ය සත්‍යක් හැබැයි වැඩිදෙනාකරන්නෙ බොරැ
නාඩි බොරු.......මේ ගනයි නාඩියට අනිත් උන්ව අන්දනවා...........😂😂😂😂
ඔයාට නම් මේ ස්වාමීන් වහන්සේගෙ ළඟටවත් යන්න බෑ. ඇත්ත පිළිගන්න බැරිකමට ස්වාමීන් වහන්සේට බනින්න එපා. ජේසු ගැන කිවුව ඒවට නේද ඔච්චර යකා😂
Creator god කියලා කෙනෙක් නැ. ඒ කාලෙ ඇත්තටම ආදරය කරුණාව දයාව මිනිස්සුන්ට දුන්න කෙනෙක් ජේසු කියලා ලෝකෙ හිටියා. එයා තමා මරියතුමියගෙ පුතා. පසුව දේවවාදී ආගම් ඔහුගේ සත්‍ය කතාව දේවවාදයෙන් යට ගැහුවා ඒ තමා දෙවියන් වහන්සේ කියලා😅
ඇත්තට්ම ලෝකයේ මැවුම්වාදි දෙවි කෙනෙක් නෑ. හිටියානම් ඔහු විසින් මේ විදිහට නැති ලෝක මවලා ඔහුට විරුද්ධවාදීන් මවලා ලෝක යුද්ධ ඇතිවෙනවානම් ඒකට ඔහුත් වග කියන්න ඕන😂🤗
දේවවාදය කියන්නෙ අතීතයේ මිනිස්සුන්ට සමහර සංසිද්ධි තේරුම් ගන්න බැරිවුනාම හදාගත්ත සංකල්පයක් විතරයි.
ඒ සංකල්පය ඇතුළට ජේසු කියන ඇත්තටම උතුම් චරිතයක් දාලා දේවවාදී සංකල්ප වලින් ඒ චරිතය ප්‍රතිනිර්මාණය කරා😅😅
අනික professor nandadasa kodagoda kiyanne kwd kiyalawath dnnwd oya🤭😅
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏