අධිමානසික සහ විශ්ව ශක්තිය ගැන තම අත්දැකීම පාඨලී ප්‍රථම වතාවට මාධ්‍යයට හෙළි කරයි

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 214

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 7 месяцев назад +45

    දේශපාලන ඇසකින් නොබලන ඕනෑම අයෙකුට තම දැනුම බුද්ධිය ඥානය වර්ධනය කර ගත හැකි වටිනා සංවාදයක්. ස්තුතියි ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏🇱🇰❤️

  • @nimeshapadmasiri-bv6mn
    @nimeshapadmasiri-bv6mn 7 месяцев назад +10

    ගොඩක් වටින සාකච්ඡාවක්.. මනුස්සයෙකුගේ එක පැත්තක් ගැන හිතලා එයාව මනින එක සාධාරණ නෑ.. හොඳ නරක දෙකම හැමෝම ළඟ තියනවා.. මේ වගේ වැදගත් සාකච්ඡාවක් අරගෙන ආවාට බොහොම ස්තූතියි විශ්වකර්ම ඔයාලාට..

    • @danushkamax4118
      @danushkamax4118 6 месяцев назад

      ඔව් දැං වූ සුදන අර කොල්ලෙක් හප්පල උෟට සාධාරණයක් නොකල එකා බන පදයක් කිවුවම උබ උෟට ලකුණු දීල සුදන කරණවද තොපිවගේ හරක් ඉන්න නිසා තමා වසර හැත්තෑ ගානක් රට වගතුවක් නොවුනෙ

  • @sajithduminda6321
    @sajithduminda6321 7 месяцев назад +23

    විදුලි බල මණ්ඩලය ඛනිජ තෙල් නිතිගත සංස්ථාව නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු තමන් භාරගත්ත සෑම අමාත්‍යාංශයකම පාඩු ලබපු සෑම ආයතනයක්ම ලාභකල එකම නායකත්වය
    පාඨලි චම්පික රණවක 👍❤👏👏👏

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 6 месяцев назад +1

      අනාගත අගමැති 🎉❤
      ජය වේවා!!

  • @sonuththarathero2375
    @sonuththarathero2375 6 месяцев назад +3

    හොද සාර්ථක සාකච්ඡාවක්

  • @prasannanuwan9283
    @prasannanuwan9283 6 месяцев назад +3

    හරවත් වැඩ සටහනක්.ජය වේවා...!!!

  • @upasenasapukotana7851
    @upasenasapukotana7851 7 месяцев назад +2

    One of the most intellectually satisfying discussions we heard in recent times. Hon.Ranawaka displays the potential to reach great heights both in material and non-material spheres.

  • @Coool-lj4wf
    @Coool-lj4wf 7 месяцев назад +12

    චම්පික රණවක මැතිතුමනි ඔබතුමා සතු දැනුම විශ්මිතයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 месяцев назад +9

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වීමෙන් නීරෝගී දරු උපතක් ඇති කරයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී මේ පොසොන් පොහෝ දිනයයි

    • @rasanjaledesilva6129
      @rasanjaledesilva6129 7 месяцев назад

      පිස්සු විකාර

    • @devin277
      @devin277 7 месяцев назад

      මාංශයද ස්වබාවධර්මයේ නිර්මාණයක් බව අමතක නොකරන්න

    • @nayanaabewardhana8221
      @nayanaabewardhana8221 6 месяцев назад

      👍👍👍

  • @domijayawardena9495
    @domijayawardena9495 7 месяцев назад +8

    විශිස්ට අවබෝධයක් . පර්‍යේසනාත්මකයි. පර්‍යේසන සදහා යොමුවීමට හොද මග ප්න්වීමක්.

  • @leshanwidanagamachchi9434
    @leshanwidanagamachchi9434 7 месяцев назад +33

    මොලයක්... මිහිදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරල මුලින්ම බැලුවෙ නායකයාගෙ බුද්ධි මට්ටම ගැන..
    අද මේවගේ නායකයෙක්ගෙ මේවගේ සංවාදයක් පලකිරීම නියමයි..

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 7 месяцев назад

      අයියෝ උබල වගේ මෝඩ මිනිස්සු. ඒ ආහුවේ බුද්ධිමත් ප්‍රශ්නයක් නොවේ. තමන්ගේ පුතාව වැරදීමකින් අඹ ගෙඩියට වහ දීලා මරලා තියෙන පසුබිමක මිහිදු හිමි ලංකාවට අවේ. නිකං අහපු ප්‍රශ්නයක් මොලේ බලන්න නෙවේ. අනේ උබල

  • @erandikaushika1786
    @erandikaushika1786 6 месяцев назад +2

    ඉතාමත් වටිනා කතා බහක් ❤

  • @sarathbandara1513
    @sarathbandara1513 7 месяцев назад +2

    ඹබගේ දැනුම විශිෂ්ට

  • @rohan3260
    @rohan3260 7 месяцев назад +14

    ලංකාවේ මම නම් දැකපු එකම දාර්ශනිකයා නලින් ද සිල්වා මැතිතුමා පමණයි.
    නමුත් එතුමාට ඔහු විශ්වාස කල මතවාදය නියමාකාරව සමාජගත කරන්න බැරි වුනා.
    ඒකට මම දකින ලොකුම කාරණය වෙන්නේ එතුමා තරමක් අවේගශීලී.
    නමුත් පාඨලී තරමක් වෙනස් විදියට මේ කාරණයට යොමු වෙන බව පේනවා.

  • @janakadivarathne3137
    @janakadivarathne3137 7 месяцев назад +16

    දෙශපලනයකරන අය අතර මා දකින මෙ සිංහල බොද්ධ රටට සැබැවින් ම ආදරය කරන උගත් බුද්ධිමත් මහත්මයෙක්.අවාසනාවකට අපෙ මිනිස්සු නිවැරදි සත්ත්‍ය තෙරුම් අරන් නැ

    • @danushkamax4118
      @danushkamax4118 6 месяцев назад

      🍑මේකතමා

    • @janakadivarathne3137
      @janakadivarathne3137 6 месяцев назад

      @@danushkamax4118 පුක කහනවාද

    • @danushkamax4118
      @danushkamax4118 6 месяцев назад

      @@janakadivarathne3137 පුක දෙනවනේද තක්කඩියට උබ

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 7 месяцев назад +10

    විශිෂ්ට දැනුමක් ඇති විද්වතෙක්

  • @NayomiSeneviratne
    @NayomiSeneviratne 7 месяцев назад +4

    effective discussion Sadun...with a brainy person....your facilitation also owesome...

  • @supun228
    @supun228 7 месяцев назад +12

    ඉතාමත් හරබර වගේම රසවත් කතාබහක් ❤🙏

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 7 месяцев назад +4

    Really a good discussion

  • @ChandanaSamarasinghe-eu9yo
    @ChandanaSamarasinghe-eu9yo 7 месяцев назад +21

    චම්පික ගේ කතාවක් නූගත් මෝඩ මට්ටමේ අයට අහගෙන ඉන්නවත් බෑ.ඒකනේ කුනු ගොඩක් නම් මාර විදිහට බලනවා.චම්පික කියන දේවල් අහන් ඉන්නවත් රටෙ ගොඩක් අයට විනයක් නෑ

    • @danushkamax4118
      @danushkamax4118 6 месяцев назад

      එ්ක තමා කොල්ලෙක් හප්පල පැනගියේ අධිමානසික බකපන්ඩිතය

    • @Chaosdecap
      @Chaosdecap 6 месяцев назад

      ​@@danushkamax4118 මෙන්න හරකෙක් 😂

    • @danushkamax4118
      @danushkamax4118 6 месяцев назад

      @@Chaosdecap උබල තමයි බත් කන වහල් හරක්🤣

  • @kumudufoundation
    @kumudufoundation 7 месяцев назад +7

    දේශපාලන පක්ෂ රූපයකින් නොබලා , බුද්ධිමය කෝණයකින් බැලුවොත් ,, මේ වගේ මොළ දහයක් තිබුනනම් මේ රට කරන්න හොඳටම ඇති..❤️

    • @chinthakajayathilake1742
      @chinthakajayathilake1742 7 месяцев назад

      පපමණට වඩා දක්ෂ වීමත් ප්‍රවේශම් විය යුතු කරුණක්.

    • @Coool-lj4wf
      @Coool-lj4wf 7 месяцев назад +1

      අනිවාර්යෙන්ම දක්ෂයෙක්

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 7 месяцев назад +5

    ජනමතයක් නැති නමුත් රටේ නායකත්වය වෙන්න ඕනි මිනිස්සු.. රැල්ලට අනුර ගෝඨා මෛත්‍රීපාල පස්සේ ගියාට මිනිස්සු පාඨලිලා ගැන දන්නේ බොරු චෝදනා විතරයි... ලංකාවේ දවසක ජනාධිපති වෙන්න ඕනි මිනිහෙක්❤

    • @vipulakularathne3664
      @vipulakularathne3664 7 месяцев назад

      ඕන්න ඔය හිතුවිල්ල තමයි මිනිස්සු ඔක්කොටම හිතවන්න හදන්නේ... ඒත් මිනිස්සු මෙදා අපරෙත් මෝඩ වෙයිද......??

  • @CharuniS
    @CharuniS 7 месяцев назад +3

    මේ interview එක ඉතාමත් වටිනා වැදගත්.
    පාඨලී ඇවිදින පුස්තකාලයක්.
    එවැනි කෙනෙක් එක්ක මෙවැනි complex and sensitive topics ප්‍රශ්ණ කරන්න මේ නිවේදකයා කෙතරම් සුදානමක් වෙන්න ඇතිද. Its a amazing talent.
    as per my view its a one of main reason to success this event.
    මේ වගේ වැඩසටහන් ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා.
    All the best both !!!
    Can I know the name of this talented presenter ? That talented language skill is amazing. Going forward best to mention presenter and Guest name in visuals . Its should be credit to that talent.

    • @romesh.wijetunge
      @romesh.wijetunge 7 месяцев назад

      ඔව් ඉතිං අපිට ඉන්නවා ඇවිදින පුස්තකාල,මොල ගෙනාපු නැව්,මොල හතානෝ නේ නේ??ඒකනේ ඉතිං ලන්කාව මෙහෙම තියෙන්නේ නේ නේ??

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 7 месяцев назад +12

    මේ වගෙ කෙනෙකුට රට කරවන බලය නෙදෙන එක නම් රටේම මිනිස්සුන් කර ගන්න මෝඩකම.

  • @AppleSriLanka
    @AppleSriLanka 6 месяцев назад +1

    15:27 උද්දමනය හා පොලී අනුපාත අතර යම් සම්බන්ධයක් තිබුනත්, එය විද්‍යාත්මකයි කීම අතිශය නොමග යවන කතාවක්. ජෙරම් පවෙල් උනත් දැං පිලිගන්නව, ආර්ථිකය සම්බන්ද දැනුම අලුතින් ඉගෙනගත යුතූයි කියල (relearn economics). 😢😢

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 7 месяцев назад +3

    Harima wtina wada sthnk thank you

  • @lahirudilanka7639
    @lahirudilanka7639 7 месяцев назад +5

    nice programme.

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 7 месяцев назад +1

    තවත් මෙවැනි වැඩසටහනක් බලාපොරොත්තු වෙනවා.ලොකු දැනුමක් ගත්තා

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 7 месяцев назад +9

    අන්තිමට කිව්ව ටික nam හරියට ම ඇත්ත ❤❤❤

  • @NilanthiNilanthi-e9m
    @NilanthiNilanthi-e9m 7 месяцев назад +4

    Extraordinary leader ❤

  • @mr.mudiyanse
    @mr.mudiyanse 7 месяцев назад +4

    Wow nice one man you are the best ❤🔥

  • @ChandanaSamarasinghe-eu9yo
    @ChandanaSamarasinghe-eu9yo 7 месяцев назад +8

    හැම අ‍ංශයකින්ම දැනුම තියෙන,හරියටම අමාත්‍යංශ කරපු.,අවංකව තමන්ගෙ ප්‍රකාශ ඉදිරිපත් කරන මේ මොහොතේ එකම නායකත්වය චම්පික.ප්‍රස්නෙ මෙ රටෙ ගොඩක් අයට ඒක තේරෙන්නෙ නෑ.රැලි පස්සෙ දුවන්නෙ..කූට රැලි හදපු හදන මිනිස්සු චම්පිකව යට ගහන්න එදත් අදත් වැඩ කලා මීඩියා වලින්..

  • @sagaraprasanna2103
    @sagaraprasanna2103 7 месяцев назад +16

    පාඨලී කියන්නෙ විශ්ව කෝෂයක්

  • @priyankarc4424
    @priyankarc4424 7 месяцев назад +5

    උගතෙක් තමයි ...
    දැන් රටට පෙන්නන්න යන්නේ මම හොඳ උගතෙක් හැම දේ ගැනම දැනුමක් තියෙනවා ඒ හින්දා රටට මට වැඩක් කළහැකි බවට ප්‍රචාරණ .......මගේ අදහස් ..

    • @pranamarodrigo8818
      @pranamarodrigo8818 7 месяцев назад +2

      ඉන්න අනිත් අයට වඩා මෙයා ඉතාම ඉහලයි.

    • @Oooppzz974
      @Oooppzz974 7 месяцев назад

      ithin...ubath pennnuwa ne.. uba honda kuhakayek kiyala...

    • @ranjithabeysingha7792
      @ranjithabeysingha7792 6 месяцев назад

      C C T V genath kiyanna

    • @Coool-lj4wf
      @Coool-lj4wf 6 месяцев назад

      ජෙප්පෝ හරම කූහක ජාතියක් 😂

  • @surangasilva800
    @surangasilva800 7 месяцев назад +4

    මම තරම් ඔබතුමාගේ කතා අහපු කෙනෙක් ලංකාවේ නැතුව ඇති.

  • @sdvlog69
    @sdvlog69 7 месяцев назад +7

    භෞතික සහ සංස්කෘතික අපේ දේවල් ගැන පාථලී සමග තවත් දේශපාලන නොවන තවත් එකක් ගේන්න. විවිධ මානයන් ස්පර්ශ කල හැකි පුස්තකාලයක් ඔහු.

  • @pranamarodrigo8818
    @pranamarodrigo8818 7 месяцев назад +13

    මේක නම් පට්ටම සාකච්ඡාවක්.පාඨලිගේ වෙනම පැත්තක්.

    • @KarunasaraThero-xi6no
      @KarunasaraThero-xi6no 7 месяцев назад +3

      මේක අහල චන්දෙ ඔබතුමාට දෙන්න තීරණය කලා විරුවෙක් වත් සොයුරෙක් වත් නෙවෙයි බුද්ධි ප්‍රභාවෙන් යුත් නායකයෙක් අවශ්‍ය වෙලා තියෙන්නේ

  • @Gunak1234
    @Gunak1234 6 месяцев назад

    දේශපාලන බලය ඇති කාලෙට ලැබෙන අධි මානසික බලයකුත් තියෙනවා

  • @Silva768-z3t
    @Silva768-z3t 7 месяцев назад +9

    රනිල් පාඨලී ❤ බුද්ධිමත් නායකයන්

    • @nisalaarana7033
      @nisalaarana7033 7 месяцев назад +3

      ගුනය අඩු තැන කපටියෙක් ,,,
      ගුනය මුසු තැන බුද්ධිමතෙක් බිහිවෙනව.වෙන් කොට හදුනා ගන්න ලොකු නුවනක් තියෙන්න ඕනි.

    • @KarunasaraThero-xi6no
      @KarunasaraThero-xi6no 7 месяцев назад

      රනිල්ගෙ බුද්ධිය සීමිතයි

  • @vima4384
    @vima4384 7 месяцев назад +3

    Great one..! 👽

  • @unlimitedgameszone
    @unlimitedgameszone 7 месяцев назад +1

    පට්ටයි

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 7 месяцев назад +4

    විද්‍යව යනු පලමුව සිතින්දකින දෙය වේ .එය කිසිදා වෙනස් නොවේ . නමුත් ඒ දෙය බාහිරින් දකින්න ගියොත් එය අවිද්‍යාව වේ .එයට හේතුව .සිතින් දකින දේ බාහිර දකින්න නැත .එය සෑම මොහොතක වෙනස් වේ . නුමුත් සිතකින් දැකපු දේ වෙනස් වන්නේ ඒ සිතතුලින් වෙස් කරගත්තොත් පමනයි .
    ඇත්තටම නිවන කියන්නෙත් මේ සිත නිවා දැමීමමයි .🙏🙏🙏

    • @KarunasaraThero-xi6no
      @KarunasaraThero-xi6no 7 месяцев назад

      මෙයාගෙ හිතට ඇහැක් තියෙන වලු බුදු හාමුදුරුවෝ කියන්නේ ඇහේ හිත පහළ වෙනවා කියල

    • @pryanthirajapaksha1983
      @pryanthirajapaksha1983 7 месяцев назад

      @@KarunasaraThero-xi6no මස් ඇස ඇගේ ඇස වේ .
      මනඇස සිතේ ඇස වේ .
      ප්‍රන්‍යා ඇත තුන්වෙනි ඇස වේ .

  • @rasikamalalasekara
    @rasikamalalasekara 6 месяцев назад +1

    I believe that educated individuals make good politicians. We need someone with a strong educational background and political experience to develop our country from its current situation. I think PCR is the only leader with a clear mission to develop this country. Unfortunately, the people of Sri Lanka do not understand his knowledge and ability.

  • @vipulaweerathunga3725
    @vipulaweerathunga3725 7 месяцев назад +4

    රට බංකොලොත් වෙන්ට කලින් ඔය මානසිකත්වය ලැබිල තිබුණේ නැද්ද ලගදී තියන චන්දයට උන්ගෙන්ගත්තු උගතෙක් මුට්ටිය දාන විදිහ

  • @manojrajapaksha359
    @manojrajapaksha359 7 месяцев назад +15

    මේක මාර දැනුමක් නේ..මේ දවස් වල දකින දකින තැන චම්පික😮

    • @dishanpa
      @dishanpa 7 месяцев назад

      තිසීස් 6 කරපු කෙනෙක්

    • @sagaraprasanna2103
      @sagaraprasanna2103 7 месяцев назад +1

      විශ්ව ශක්තිය විසින් කරන තීරණ

    • @Ravinath89
      @Ravinath89 7 месяцев назад

      Next PM 😊

    • @ayangageemanthi
      @ayangageemanthi 7 месяцев назад

      wedima pirisak narambana utube ekaka me wage sakachchawak tibeema aramuna ?????

    • @indikagunasekera7764
      @indikagunasekera7764 6 месяцев назад

      ලංකාවේ මිනිස්සුන්ව වහල්ලු කරන්ඩ හදන්නේ ඩෝ මූ..

  • @ravinduperera1003
    @ravinduperera1003 7 месяцев назад +1

    👍👍👍

  • @vipulakularathne3664
    @vipulakularathne3664 7 месяцев назад

    ජීවිතය අවසාන කාලේ ඔහොම තමයි මරු කියවනවා, සාධාරණයි😂

  • @uvlk6912
    @uvlk6912 7 месяцев назад +10

    When did this philosopher become the head of our nation?

  • @sirisenaamaraweera5337
    @sirisenaamaraweera5337 6 месяцев назад +1

    එතුමාගේ දැනුම ගැන සාපේක්ෂව විවාදයක් නැත.
    එහෙත් රටේ නායකත්වය සදහා ඊට වඩා කරුනු කාරනා සම්පුර්ණ විය යුතුයි . අයින්ස්ටයින් ට, කාල්මාක්ස්ට ජනතා නායකයින් වෙන්නට නොහැකි වුනත් ලෙනින් බුද්ධිමත් ජනතා නායකයෙකු වුනා . එහෙම වුනේ ලෙනින් පොත පත කියවූවා පමණක් නොව නිශ්චිත ඉදිරි දර්ශනයක් අතැතිව ජනතාවට කාලයක් තිස්සේ නායකත්වය දුන් නිසාය. මෙතුමා කෙටි කාලයක් තුළ විවිධ දිශාවන්ට මාරු වෙමින් සිටින අතර නායකත්වය පිළිබඳව ලග බලාපොරොත්තු තබාගෙන සිටීම ඔහුටම අවාසියක් වී ඇති බව පෙනේ .

  • @SumithSubasingha-y9o
    @SumithSubasingha-y9o 7 месяцев назад +2

    ❤❤❤❤❤❤

  • @Coool-lj4wf
    @Coool-lj4wf 7 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge 7 месяцев назад +1

    මේකේ කොතැනද කියන්නකෝ මට පාඨලීගේ අත්දැකීම කියන්නේ අධිමානසික හැකියාව සහ විශ්ව ශක්තිය ගැන.
    මම youtube එකේ දැකලා තියෙනවා මේ වගේ මතක තියාගෙන ඒව නැවත කියවන පොඩි ලමයිනුත් ඉන්නවා.මතක ශක්තිය වැඩිකෙනෙක්ට මේ වගේ තමන් අහපු දැකපු කරුනු මෙහෙම කියාගෙන යන්න පුලුවන්.
    අනික පාඨලී කියනවා අපේ මේ මොලයේ තියෙන සංකල්ප් වෙනස් 'මානසික තත්වයන්'වලින් වෙනස් කරගත්තොත් ඒ සංකල්ප වෙනස් ආකාරයට තේරෙවාලු.භාවනාව,මාර්ග ඵල,නිර්වානය වගේ ඒවා අවබෝදකරතයුත්තේ එහෙමලු.හැබැයි ඉතිං ධර්මයේ තියෙන්නේනම් සංකල්ප වෙනස් මානසික ත්තවයන් වලින් වෙනත් ආකාරයකට දකින්න කියලා නෙවෙයි.සියලු සංකල්ප වලින් මිදෙන ක්‍රමයක්.මොහොතකට හරි සංකල්ප වලින් මිදුන කෙනාට තමයි මේ සංකල්ප නිසා දුක හටගන්න ආකාරය ප්‍රත්‍යක්ශවෙන්නේ කියලයි.ඊට පස්සේ ඒ කෙනා සංකල්ප ප්‍රහීන කරන ප්‍රායෝගික මාර්ගයට සම්පූර්නයෙන්ම අනුගතවෙලා ක්‍රමයෙන් සියලු සංකල්ප ප්‍රහීන කරනවා.ඒක තමයි බුදුරජාණන්වහන්සේ දේශනාකරපු ආර්‍ය් අශ්ඨාංගික මාර්ගය.ඒ ඇරෙන්න නිකන් කොතැන හරි පොයින්ට් එකක් වෙනස්කරලා නිවන් දකින්න පුලුවන් ක්‍ර්‍රමයක්නම් උන්වහන්සේ දේශනාකරලා නෑ.පාඨලී කිව්වනම් අපේ සංකල්ප ඇතිවෙන ආකාරය( ඒ ආකරයටම) ප්‍රඥ්ඥාවෙන් අවබෝදකරනවා කිව්වනම් පිලිගන්න පුලුවන්

  • @lakshikamadhubhashini1156
    @lakshikamadhubhashini1156 7 месяцев назад

    Bright case ekak..ඒ කාලේ මාත් inspire wunaa මෙයාට. ඒත් MCC operation eja gazzette kale මෙයා ge cabinet paper ekenne.. his tricks are little bit above the ordinary mass thinking.

  • @aselachanaka2260
    @aselachanaka2260 7 месяцев назад +5

    ලංකාවේ අනාගත නායකත්වයට ඉතාම සුදුසු චර්තයක්...

  • @npweduwana1781
    @npweduwana1781 7 месяцев назад +3

    පොතේ ඳැනුම මුලික කරගත් අනුකාරක තුප්පහි උගතුන්ගේ කුලකයෙ වඞාත් සාධනිය මට්ටමෙ සිටින බුඳ්ධිමත් චරිතයක්. එහෙත් අනුකාරක තුප්පහි ඳැනුම තම ප්‍රඤාව මොට කර අති බව, කරුණු කාරණා විග්‍රහයන් තුළින් වඞාත් විද්ය්‍යාමාණ වේ. පාඨලි, මාද්ධ්‍යවෙදියාගෙ ආසනය ඔබගෙ ආසනයට පහළින් පනවා තිබිම තුළින් පිළිබුවෙන්නෙ ඔබගෙ මන්ධ මානසිකත්වයම විනා අන්කවරක්ද? Patali, the best way to unlock the pathway to true wisdom is to let go of your preconceived notions; wisdom eventually arises when you release your narrow-minded views. Vishwakarma, thank you for initiating this discussion.❤

    • @nawatime_titha
      @nawatime_titha 7 месяцев назад

      🙏🙏🙏🙏🙏අම්මේ ඔව් ..දෙන්නම පොලොවෙ පය ගහ⁣ලා අහස දෙසට හිස තියාගෙන අනෙකාට වඩා මම ඔබ කියන මානය ❤❤❤ විමසුමට ...

    • @ChandanaSamarasinghe-eu9yo
      @ChandanaSamarasinghe-eu9yo 7 месяцев назад

      ඔයාගේ මානසික අසහනය සහ වියරු බවත් ඊර්ෂ්‍යාව ත් බුද්ධි මට්ටමේ අඩුවත් ඔක්කොටම වඩා ඔයාට දැනෙන්නෙ නැද්ද?

    • @dahambinduhewa8599
      @dahambinduhewa8599 7 месяцев назад

      පුටුවේ උසින්ද මානය මනින්නේ? Okay.

    • @KarunasaraThero-xi6no
      @KarunasaraThero-xi6no 7 месяцев назад

      M

    • @ChandanaSamarasinghe-eu9yo
      @ChandanaSamarasinghe-eu9yo 7 месяцев назад

      ඔයත් මක්කහරි ඉගෙන ගත්තයි? මනුස්සයො ගොන් කතා කියවන්නෙපා.ඔය වචන අපි හොදට කියවලා තියෙනව.ඇස් පේනීම ට වඩා බලන විදිහේ කුහක කමින් පේන්නෙ එහෙම.දෙන්නගෙම සමානව තියෙන්නෙ.චම්පික අඩි 6කට වඩා උසයි.ඒකට චම්පික මොකද්ද කරන්නෙ?මාද්‍යවේදියා මොකද්ද කරන්නෙ?

  • @sarangathusitha-oz9cs
    @sarangathusitha-oz9cs 7 месяцев назад +1

    hak hak hak

  • @manoribopitiya2744
    @manoribopitiya2744 7 месяцев назад +1

    ඇත්ත දැනටත් කාන්තාව වලින් හමන සුලගින් තමයි බ්‍රසිලයෙ ඇමසන් වානාන්තර සාරවත් වෙන්නෙ.

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 7 месяцев назад +3

    ❤❤❤

  • @dimankumara2327
    @dimankumara2327 7 месяцев назад +2

    😊❤

  • @Silva768-z3t
    @Silva768-z3t 7 месяцев назад +8

    ලංකාවේ බුද්ධිමත් නායකය රනිල් ❤❤❤❤....ඊට පස්සෙ පාඨලී

  • @gaminihewa814
    @gaminihewa814 7 месяцев назад +9

    තෙරුවන සරණයි !
    ඔබතුමා කොපමණ වැඩ තිබුණත් දිනපතා නිවසේදී කරණීයමෙත්ත සූත්‍රය 21 වාරයක් සජ්ජායනා කරන්න. ඔබතුමාට පුදුමාකාර ප්‍රතිඵල දකින්න පුළුවන්.මා මෙය කියන්නේ ඔබතුමා ගැන යමක් දන්න නිසා.

    • @dilanHewage
      @dilanHewage 7 месяцев назад +1

      අර අනතුරු කරපු කොල්ලට හොදක් කරන්න කියපන්,,,🖕🖕🖕🖕😆😆😆😆😆😆

    • @mr.mudiyanse
      @mr.mudiyanse 7 месяцев назад +2

      😂 හැමදාම ඔච්චරයි කියන්න තියෙන්නෙ 😂 නඩු වාර්තාව බලපන්. කොල්ල ගැනත් හොයල බලපන් ඉස්සරවෙලා 😂😂​@@dilanHewage

    • @ChandanaSamarasinghe-eu9yo
      @ChandanaSamarasinghe-eu9yo 7 месяцев назад

      @@dilanHewage පිස්සෙක් උබ.රාජපක්ෂලා හදපු මීඩියා වලින් ඉගෙන ගෙන ගොනෙක් වගේ ජීවත් වෙලා මැරෙන්න එපා ඉගෙන ගනින් ටිකක්.උබලා හදලා තියෙන්නෙ උන්ට ඔනි විදිහට..

  • @wasa945
    @wasa945 7 месяцев назад +3

    😍😍

  • @jayanthaliyanage6696
    @jayanthaliyanage6696 7 месяцев назад

    සාකච්‍ව මෙහෙවන්නා පනිනවා වැඩ්‍ එක subject ඉවර කරන්න දෙන්නැ අපරාදෙ😮😮

  • @manujaprabaswara9799
    @manujaprabaswara9799 7 месяцев назад +3

    ලප කුමාරට මේ දැනුමෙන් 0.000000001% ක් නෑ.🤣

    • @SamSam-cx9ny
      @SamSam-cx9ny 7 месяцев назад

      රාජපක්ෂලාට සජිත්ලට ඔය දශම ගානවත් නෑ. උඹට ආත්ම ගානක් ගියත් නෑ 😅🤮

    • @manujaprabaswara9799
      @manujaprabaswara9799 7 месяцев назад

      ​@@SamSam-cx9ny එහෙව් දැනුමක් නැති මහින්දව ජනාධිපති කරන්න අනුර කියන එකා 2005 දී රට වටේ ගියා නේද? ලපයා.🤣

    • @SamSam-cx9ny
      @SamSam-cx9ny 7 месяцев назад

      @@manujaprabaswara9799 අන්තිමට ඒ ලපයා රාජපක්ෂලාට අරගලේදි පුකේ ඇරලා පැන්නුවා නේද, අන්න ඒ වගේ උබගේ හාමුටත් පුකේ ඇරලා උඹටත් ඇරලා පන්නන්නෙ චන්දෙදි 😅😅

  • @omegaaniljinn9128
    @omegaaniljinn9128 7 месяцев назад +5

    මෙවන් නායකයෙක් ලබන්නත් රටේ ජනතාව වාසනාවන්ත විය යුතුයි !

  • @mahakandevijithasiri6909
    @mahakandevijithasiri6909 6 месяцев назад

    ගැහැණු පිරිමි මල මුත්‍ර මාර්ග අපිරිසිදු දුගද පිළිකුල් දේ ද.
    පිරිසිදු සුවද පවිත්‍ර දේද.
    එහෙනම් ඇයි විවාහ වූයේ.
    උගත් බුද්ධිමත් නිසාද

  • @MadukaJayalath
    @MadukaJayalath 7 месяцев назад +1

    නදීෂා හේමමාලි එක්ක තමයි පොර ඔය පර්යේෂණ ප්‍රැක්ටිකල් කරන්නේ

  • @didisaffron
    @didisaffron 7 месяцев назад

    මෙයා භයානකකම පුද්ගලයෙක් ලංකාවේ ඉන්න

    • @KarunasaraThero-xi6no
      @KarunasaraThero-xi6no 7 месяцев назад

      මෝඩයො බය වෙනව බුද්ධිමතුන් දැක්කම ඒක මෝඩයන්ට තියෙන ලෙඩක්

    • @ChandanaSamarasinghe-eu9yo
      @ChandanaSamarasinghe-eu9yo 7 месяцев назад

      රාජපක්ෂලා උගන්නපු දේවල් මතකයි නේද

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 7 месяцев назад +1

    දියසෙන් බුදුන් ලෝකෙට සත්‍යය දේශනා කර අවසන්.. වල්මත් වු මිනිසුනී දෙනෙත් හැර ඒ දෙස බලන්නට කාලයයි

  • @binoymataraarachchi7735
    @binoymataraarachchi7735 7 месяцев назад +7

    Me wage minissu ape nayakaya karaganna apita pink nedda🎉🎉🎉🎉🎉

    • @be_positive807
      @be_positive807 7 месяцев назад

      😂😂🐃

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 7 месяцев назад

      Le mini marim vairaya Kadu kinisi mini marim dakinawata wada hodai dahama paththen vitharak.

  • @danushkamax4118
    @danushkamax4118 6 месяцев назад

    සුදු අැදගෙන කලු අැවිත් මෙතන රහත්වෙලා වගේ කතාව. තොපිලගෙ අපරාධ වලට දිට්ට දම්ම පලදේවා පලදේවා පලදේවා

  • @koekloeren3797
    @koekloeren3797 7 месяцев назад +1

    මෙයාට කේන්දර බලන්නත් පුලුවන්ද 😢😢😢

  • @slhermit
    @slhermit 7 месяцев назад +1

    14:08 ශක්තිමත් මොනරෙක්, අනේ නිවේදක මොලේ

    • @_Jayanika
      @_Jayanika 6 месяцев назад

      He's also right

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 7 месяцев назад +3

    අනෙ බුදු මහත්තයො ඔය පිස්සු කතා ඔව්ව කතා කරන විද්වතුන්ම කතා කරගත්තාවෙ.මේ රටේ ආර්ථිකය දියුණු කරන වැඩපිළිවෙල ato z කියංනකො.ඔබතුමත් මේ රටේ මිනිසුන්ගෙ බදු මුදලින් ජීවත් වෙන දේශපාලකයෙක්නෙ

    • @Coool-lj4wf
      @Coool-lj4wf 7 месяцев назад +2

      ජෙප්පෝ මේ වගේ කතා කරන අයට බයයි😂 මොකද ඒ ගොල්ලන්ගේ නායකයා දන්නේ බොරු කිය කිය ඇවිදින්න විතර😅😅😅😅😅

    • @KarunasaraThero-xi6no
      @KarunasaraThero-xi6no 7 месяцев назад +1

      ඒක ඉස්සෙල්ලාම කියලා තියෙන්නේ තෝ කොහෙද බොල හිටියෙ

  • @udayadissanayaka6311
    @udayadissanayaka6311 6 месяцев назад

    දියසෙන් කරලියට 😂

  • @stampfdcms
    @stampfdcms 7 месяцев назад

    ශක්තිමත් ශුක්‍රාණු කතාව දැන් වෙනස් වෙලා නේද?

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 7 месяцев назад

    NPP ගනීද දන්නනෑ , මේයවයි , ෆොන්සේකා වයි 🙃

  • @UdiDol
    @UdiDol 7 месяцев назад +1

    Finally, he became to his senses extraordinary. Fine-tune these sensory instruments, so he will be more creative and innovative. Dragging him in to the dirty political soup of Sri Lanka has been a real misuse of his abilities. He should be the planner ,so he will be . At the same time thank God or God's interpreters or the Natural Justice or a few friends of him, for protecting him and not getting eliminated during the bad days. He should be the planner for the country and he will so deliver. Not a comparison but only a mere citing: That India selected Dr. Jaishankar as the Foreign Minister, so Mr. Patali can be selected as the "Planning Minister" with overseeing authority over implementation of such plans within a given time frame to see the output as desired. Who will do that? While being in the Ministerial Portfolio, once he commented on a government official's reaction at a situation as "watery". Finally, he must have understood that the whole of Sri Lankan mentality (political, social, economic or otherwise) is so full of fire-balls and needs an approach "watery" ( i.e. Tasteless and so thin and not explosive) . These talents of extreme cognition and interpretation are very rare and valuable and a farsighted leadership will take him to serve as a path finder or a navigator (say, at least as a co-pilot) whether elected or not. Surely, without his faithful bystanders and collectors, but he himself assisted by a separate set of ego-less operational experts to sit next to him, so he will achieve the set targets in a record time. Anyway... the question is who is willing to sacrifice once Ministerial Portfolio for him to occupy and the country to succeed? .

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po 5 месяцев назад

    Another man talks big! No action!! Malimawata Jayawewa

  • @samanthiranathunga1232
    @samanthiranathunga1232 6 месяцев назад

    JANA..PATHI..SIHINA...

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 7 месяцев назад +5

    Is he looking for another route and මේ යකා මිනිස්සු රවටන්ට ගහන පච

    • @shyamaniliyanage4481
      @shyamaniliyanage4481 7 месяцев назад

      එයා දියසෙන් කියල පෙන්නනවද ?

  • @Y2Ka966
    @Y2Ka966 7 месяцев назад

    අකිල රාමනායක මතකද?

  • @peterpan9275
    @peterpan9275 7 месяцев назад +5

    බොරු කීමත් අධි මානසික ද ?

  • @susilgunaratne4267
    @susilgunaratne4267 7 месяцев назад

    It would be great to apply Scientific Methodology to solve problems in economy, to eliminate useless traditions, unproductive superstitious beliefs...in SL it won't be easy & extremely difficult task to implement such solutions, you could do better job in bringing such systems for better position in the society by exposing their true status. This will cut off the blind state people held on their lives to a moderation.

  • @jennysaro8960
    @jennysaro8960 7 месяцев назад +3

    අනේ මෙන්න තව දියසෙන් කෙනෙක් නයෙක් යවන්න හදනවා 😂😂😂😂😂😂😂මේ රාජ යෝග තියෙනවද දන්නෑ අධ් මානසික අයට😅😅😅

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 7 месяцев назад +1

    The key to everything is vibrations. There is a belief that the homosapien are special in that they can understand what the person you are talking to think about you. I think this may be wrong. Event the animals have this ability. Perhaps their ability is more than ours. My daughter told me just a few days ago the behaviour of fish in our little pond (just outside the front door) even though they could not see her movements in the sitting room. They seemed to like her. Probably, they could catch some vibrations of the child. This had happened more than 30 years ago. Now we know that sound vibrations can be broken down with FFT (Fast Fourier Transform). A persons voice can be recreated using his base frequency (between 100 to 850 for a male) and by applying a few multipples of that. By amplifing it by increasing the amplitude you can get the others to resonate. We will not be able to watch this video without FFT working in the mobile.

    • @AloysiusHettiarachchi
      @AloysiusHettiarachchi 7 месяцев назад

      OK, listen to this song. What a real male voice of 100 Hz sounds like: Olaf,der flipper- Stern von Jamaika (Jamaikawe tharuwa in German but very much Sri Lankan setting).

  • @sadunihimansha9193
    @sadunihimansha9193 7 месяцев назад

    අම්මෝ පාටලි ආදයාත්මික පැත්තට ගියාද ??,බුදු අම්මො
    225_ 1=224

  • @sudharmagamage2105
    @sudharmagamage2105 7 месяцев назад +1

    Deeshapaalana kathaa walata wadaa me kathaawa watinawa.

  • @kumudusrima5318
    @kumudusrima5318 7 месяцев назад +1

    Rdtt

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 6 месяцев назад

    පන්ඩිත කතා නොකියා සරල ආනා පානා සති භාවනාව කරන්න .

  • @indikanawarathna7503
    @indikanawarathna7503 6 месяцев назад

    මෙි මිනිහා කරන බොරු වලට රැවටෙන්න උබලා පල් මොඩයෝ අකමැත්තෙන් උනත් කියන්න වෙිනවා

  • @warsil3735
    @warsil3735 7 месяцев назад +1

    😂😂😂😂 election tlks😂😂

  • @sahankumara8302
    @sahankumara8302 7 месяцев назад

    Kandegamage ayya

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 7 месяцев назад +3

    ඉංග්‍රීසි නොදත් සිංහලයන්ට නිව්ටන් ගැන කියද්දි මැජික්. ඊයේ මම අහගෙන ඉංග්‍රීසි වැඩසටහනක අවුරුදු දහයක කොල්ලෙක් අහනවා පෘථිවියේ හරය ගැන. සුද්දෝ ඉන්නේ සිංහලයන්ට වඩා ගොඩාක් ඉහලින්. ඉංග්‍රීසි නොදන්න කමින් සිංහල මිනිස්සු පට්ට මෝඩයෝ වෙලා. මෝඩ සිංහලයන්ට මෙහෙම හරි කියන එක හොදයි

    • @guwani01
      @guwani01 7 месяцев назад +2

      No argument, English is a portal to a vast or virtually unlimited amount of knowledge. But, my dear friend, English is not everything. If you go to China or Japan, there is no value for English. Even in Germany, although they speak fairly good English, they do not worship English, it is just a tool there

    • @SarathSamarakoon-iw4dc
      @SarathSamarakoon-iw4dc 7 месяцев назад

      Gonmima.english.kiyanne.basahawak.ugathkama.neme

  • @bandaraekanayaka1297
    @bandaraekanayaka1297 7 месяцев назад

    AMUTHU WATEKIN PATALI
    KARALIYATA PATTA NARIYAA
    SOMA HIMI NATHNAM MUN
    NAHA ....

  • @udayakeerthi-pn8lb
    @udayakeerthi-pn8lb 7 месяцев назад

    Lankawa godaganna nayakaya.diyasen

  • @sanjayaperera8683
    @sanjayaperera8683 7 месяцев назад

    😂😂😂😂😂😂😂

  • @rameshabeykoon3583
    @rameshabeykoon3583 7 месяцев назад +1

    😂 ගල් අගුරු වලින් මාටියා ගහමු.....😂😂😂

    • @Coool-lj4wf
      @Coool-lj4wf 7 месяцев назад +1

      ඇයි ඔයා දැනට එහෙම කරගෙන යනවද 🤪

  • @Sene-fe1wk
    @Sene-fe1wk 7 месяцев назад +1

    😂

  • @gaminirankoth
    @gaminirankoth 7 месяцев назад +6

    මේ යකා මිනිස්සු රවටන්ට ගහන පච මූට ඇති අද මානසිකයකුත් නෑ මූට බණ කියන්ට කිසිම අයිතියකුත් නෑ සිවුරු ඇරපු හීරළුවෙක් නිසා දැන් මේකා අමුතු විදිහට මිනිස්සු රවට ගන්ට එනවා මුගේ කතාවේ මුලදී මම බැලුවා මේ යකා කියනවා මේ යකා පච කෙලින්නෙ ඔය යකා යන්ට පුළුවන් දේවාලවල ඔක්කොගේම ගිහිල්ලා රජයට රිංගල ගල් අඟුරු හොරකම් කරා ඒවා ඔක්කොම වැහෙන්න දැන් ඌ පච කෙලිනවා ඔව්වට මිනිස්සු දැන් රැවටෙන්නේ නෑ

    • @mr.mudiyanse
      @mr.mudiyanse 7 месяцев назад +5

      මචන් මෙන්න මේ කෑල්ල බොරු කියල තැනත් එක්ක පෙන්නපන් 🤔

    • @gaminirankoth
      @gaminirankoth 7 месяцев назад +1

      පෙන්නන්ට නම් කෑල්ලක් නෑ කියන සේරම බොරු මිනිස්සුන්ට හැඟෙන්නට වාසියට කතා කරනවා හොඳයි බොරු කියන එක කාටත් පුලුවන්නේ ඇත්ත වගේ මේ යකා කරපු හොඳ එක වැඩක් පෙන්නපන්කෝ

    • @curioussac
      @curioussac 7 месяцев назад +2

      Video එක ඉවර වෙනකන් වත් බැලුවෙ නෑ නේද

    • @Coool-lj4wf
      @Coool-lj4wf 7 месяцев назад +4

      ජවිපෙ නායකයට මේ වගේ කතා කරන්න බැරි එකට අනිත් අය පලි නෑ😂😂

    • @nanapitta3124
      @nanapitta3124 7 месяцев назад +2

      ඇයි ඔච්චර කේන්ති ගන්ඩනෙ.කුහකයකු නොවි අහන්න.

  • @frankfernando-iv8ek
    @frankfernando-iv8ek 6 месяцев назад

    Chapika political us over now start
    Gon talk