Not wasting my time watching that Sepal. Sepal can never be trusted again. I have unsubscribed sepal’s channels because he called me an NPP slave. Who the hell is Sepal to call me or anyone a “slave”? I like Tharindu’s honest reporting. Tharindu contested against the NPP. Why would I watch Tharindu if I’m an NPP slave like Sepal says.
@@hemikafonseka5622 Sepal just cannot be trusted again ever. He can say whatever now. I will simply not watch any of his programs because he broke my trust. Sepal proved beyond doubt that whatever he says and does is purely for his personal gain. Not based on any principles at all. Anyway Sepal created a wave of sympathy for the NPP during the general election. The moment sepal launched his fake attacks on the NPP right after AKD became president, the NPP rose from 42% to 62% and went on to get more than a 2/3 rd majority in parliament.
Absence of Visionary People in parliament could bring major disasters to the country. Next time please be wise enough to elect only Visionary People with work programs.
@@sudathab Tharindu is trying to get them a bit more excited about the news and it comes across as mansplaining. I like how Tharindu gives a chance to up and coming young talent. Time is probably tough to find for tharindu but the gals can also read the articles off the air more and get more practice reading and understanding the news before the broadcast with Tharindu. If Tharindu has to correct them often especially with Tharindu being so sharp and eloquent he or any guy with his expertise will come across as mansplaing
Api npp ekata chande dunna un thama namuth oya panath walin ubalawa hereta yawanna api eda denne nehe ewa koheda erangala wage aya mewata katha kala yuthumai
කෙල්ලගේ හිනාව හරි ප්‍රියමනාපයි !
අලුත් මාධ්‍යවේදීන් පුහුණු කිරීමට දරන වෑයම ඉතාම අගෙයි...👌
ඉදිරිපත් කිරීම හරි වටිනවා,අති විශිෂ්ටයි,
As an honest journalist u r doing a good job.keep going.
ඇයි මහ මයිනව, පොඩිමයිනව කැදෙව්වෙ නැත්තෙ? උන් නේද මේ සිදුවීම අරලියහහ ඉදන් පටන්ගත්තෙ.
ඒකනෙ .උන්ට කො නීතිය
හරියට හරි ඔබ.
තරිදු එන්න එන්නම ලස්සන වෙනව..
Datha thamai ketha.
She has a beautiful smile with dimples 😍
Thanks ❤️
ඔය දුවට, තරිදුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්ඩ පුලුවන් . ජයවේවා .
මල්ලි oyata hoda හැකියාවක් තියනවා සිංදු wage dewal liyanath පුළුවන් wai trai karala balanna
තරිදු දැන් you tube කරන හැමොම කියන විදියට වැඩ කරන්න ගියොත් මේ රට කරන්න පුලුවන් වෙයිද.මොකද එයාලා ගාව ඉන්නෙත් බුද්ධිමත් මිනිස්සු.ආයේ රට වැටෙන්න ඉඩ දෙන එකක් නෑ.විස්වාසයක් තියනවා
වටේ ඉන්න බුද්ධිමත් පිරිසම නේද ප්‍රතිපත්ති ප්‍රකාශ හැදුවේ? මමත් npp support කල කෙනෙක්. හැබැයි පොරොන්දු කඩන එක සාධාරණය කරන්නේ නැහැ
හිටපු අමාත්‍ය?මොකක්ද මේ.කියන්නකෝ ජොන්ස්ටන් කියල. උන්ට දැන් ඔබට තියෙන බලයක්වත් නැහැ .
Exactly my thought..
👍
ඇමති පට්ටෙමේ ඉදගෙන රගපු රැගුම්
මචං උඩුවා, මම තාම දන්නේ නෑ IMF Agreement එකට විකල්පය මොකද්ද කියලා. අනික IMF Agreement එකේ තියන නරක දේවල් මොනවා ද කියල හරි analysis එකක් මම දැක්කේ නෑ. ඔයාලාට මෙක කරන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා.
ඩෑන් ප්‍රියසාද් සමග මහින්ද කහඳගමත් රට පැනලද අම්මෝ 😭😭😭😭බයටද කොපමණ කාලයක් ඔය දෙන්නට රට ඉන්න පුළුවන්ද. 😜😜😜රජ බඩු දෙක. 😜😜😜😜
දැන් ඩේලි ඩෝස් එක කැලේ !
කවුරුත් බලන්නේ නෑ 😁😁
තරිඳු ඔයා IMF පිළිබඳව ආණ්ඩුව දැක්වු කරැණු ගොඩක් මගහැරලා කතා කරේ. ජනාධිපතිතුමාම එක අවස්ථාවකදි කිව්වා ''අපි පුළුවන් තරම් රටේ ජනතාව පිඩාවට ලක්වන කොන්දේසි නැවත සාකච්ඡා කරලා වෙනස් කිරිමට කටයුතු කරනවා කියලා. නමුත් මේ අවස්ථාවේදි අපි IMF ගිවිසුමෙන් ඉවත් වුනොත් විශාල වන්දි මුදලක් ගෙවිමට සිදුවන බවත් නැවත අළුත් ගිවිසුමකට එලැඹිමට අවුරැදු 2ක කාලයක් ගතවන බවයි.''
දැන් තිබේන ආණ්ඩුවෙි අදහස් අනුව අපට පෙන්නේ IMF අය එයාලාගේ කොන්දේසි වෙනස් කරන්න දෙන්නෑ කියලා නේද ජනපති කිව්වා වගේම. ඉතිං අපි ලොකු වන්දි ගෙවලා අළුත් ගිවිසුමක් අවු'2කින් කරන්න හැදුවොත් එක රටට දරාගන්න බැහැ නේද?
මේ වගේ කොන්දේසි වලට එකඟ වෙලා නව ආණ්ඩුවක ආර්ථික පුතිපත්ති ක්‍රියාත්මක කරගන්න බැරි තරමට පත්කරපු රනිල් නේද මේකට සම්පුර්ණ වග කියන්න ඔ්න.
අනිවාර්යෙන්ම.
ඊයේ බූට් එක තිබ්බානේ
අපි අවධානෙන් 😎
මාර්ගගත පනත සීයට සීයක් බලසම්පන්නව ක්‍රියාත්මක කරල ඔය පනතට පක්ෂව කඩේ ගිය උන්ටම පනතෙ හැකියාව පෙන්නල පස්සෙ පනත අහෝසි කරමු...
හරියට හරි😂😂😂
තරිඳු රටේ බහුතර ජනතාව ට ඉවසීමක් නැහැ ඔබ කියන ක්‍රමේට යන්න IMF, is the best as for now
තරිඳු මහත්තයො අද දවසෙ ජනාධිපති නිලධාරීන් කැදවලා අාපදා පිලිබදව සාකච්ඡා කරලා පියවර ගන්න යොමු උනා ඔයා දන්නෙ නැද්ද
හිර ගෙදර ඉඩ ඇතිවෙයිද....මන්දා...කියලත් හිතෙනවා..😢😢.
හරිම සවිිට් අනේ..සිනාමුසු මුහුනින්..ඉස්කෝලෙ යන කාලෙත් ඔහොමද..ගුරුවරුන්ගේ දිහාබලාගෙන හිනාවෙවිද හිටියේ...😋😋😋
සී දේවී ගැණු ළමයා
අනේ තරිඳු මල්ලි අර සේපාල් සහෝදරය යහමගට ගන්නකො ...
කූඩැල්ලා මෙට්ටේ තියන්න බැහැ.
Not wasting my time watching that Sepal. Sepal can never be trusted again. I have unsubscribed sepal’s channels because he called me an NPP slave. Who the hell is Sepal to call me or anyone a “slave”? I like Tharindu’s honest reporting. Tharindu contested against the NPP. Why would I watch Tharindu if I’m an NPP slave like Sepal says.
@@arunwickramasuriya5696 why? What did he do this time?
@@hemikafonseka5622
Sepal just cannot be trusted again ever. He can say whatever now. I will simply not watch any of his programs because he broke my trust. Sepal proved beyond doubt that whatever he says and does is purely for his personal gain. Not based on any principles at all. Anyway Sepal created a wave of sympathy for the NPP during the general election. The moment sepal launched his fake attacks on the NPP right after AKD became president, the NPP rose from 42% to 62% and went on to get more than a 2/3 rd majority in parliament.
ඊටවඩා ලේසි බඩුවක් යහමගට ගන්න එක 😁😁
ඔවුන්ට විරුද්ධව නීතිය තදින්ම කුියාත්මක කළ යුතුය.
tharinduta jaya siri mangalam
👌
පින
මේ දාපු කොමන්ට් දෙකෙන් පැහැදිළිනේ ම්‍රෙ තරිදුගේ මාධ්‍ය සදාචාරය ගැන
දැන් imf එකේ dsa එක වෙනස් කරගන්න බැරි ඒක අත්සන් කරපු නිසා රනිල්
දැන් මාලිමාවට පුලුවන් ද්විදිහකින් යන්න එකක් imf එකෙන් අයින් වෙන එක අනික ඒකත් එක්ක යන එක
Imf එකෙන් අයින් උනොත් තරිදු ද රටේ මිනිසුන්ට කන්න දෙන්නේ මාලිමාව imf එකත් එක්ක යන්නෙර් දැන් පවතින මොහොතේ kredit line එක අරගෙන ආයෝජන කැදවන්න
එහෙම ඉස්සරහට ගියොත් ඔය වැඩි වෙන ඩොලර් බිලියන දෙක උනත් ප්රැශ්ණයක් නැතුව පියවා ගන්න පුළුවන්
Imf එකෙන් අයින් උනොත් හා dsa එක වෙනස් කරගන්න ගත වෙන කාලෙදි රටේ ආර්තිකය දුව වන්නේ තරිදුද
ලමයා තවටිකක් පුරැදු කරන්න ඔබ ලියලා දුන්නදේ කියවන්න මේ වෙලාවේ ඔබ දකින මග කුමක්ද නය පිලිබද?
හිනාවෙන්නකෝ තරිඳු පොඩ්ඩක්. හෙනම සීරියස් හැමදාම..පව් අර ළමයා තනියම. 😄
ආපදා ගැන හිනාවෙවී කතා කරන්න බෑනෙ
👍
❤❤🎉
අනික් කාරනය තමයි තරිදු ඔයා අප්ඩේට් නැත්නම් අප්ඩේට් වෙලා ඉන්න කතා කරන්න කලින් ඔය dsa එක වෙනස් කරනවා ඉයලා මාලිමාවෙන් කිවුවේ ජනඔඅතිවරණයේ කැම්පේන් යන අතරෙදියි
නමුත් උනේ ජනපතිවරණයට දවස් 2කට කලින් රනිල් ගිවිසුම අත්සන් කරපු එකයි
දැන් තමුන් කියන්නේ ඒක මාඉමාවෙන් අත්සන් කලා ඉයලා
කොච්ව්හර කැත්ද මාධ්‍ය භාවිතාව
ඇයි ඇත්ත කියන්න බැරි
උන විදිහවත්
තමුන්ලගේ ඇජෙන්ඩා එකට ඕන විදිහටයි තමුන්ලා මාධ්‍ය භාවිතා කරන්නේ ඒක හරිම ජඩයි හලෝ
#දුෂණයටශුන්යඅවසර
Ade putha ai duula marukaranne,❤😂
😂😂
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දුව හරිම ප්‍රිය මනාපයි ආඩම්බර වෙන්න එපා
නිවේදිකාවගේ හඩ ප්රවෘත්ති ඉදිරිපත් කිරීමට වඩා කාව්‍යමය හඩක් ඇයගේ හඩින් වඩාත්ම ප්‍රයෝජනයක් සහිත වැඩක් ගැනිමට යොදාගන්න. එසේ නොමැතිව මේ ආකාරයේ ඉදිරිපත් කිරීමකදි ප්‍රවෘත්තියට ඇති ප්රවෘත්තිමය වටිනාකම අසන්නාට නොලැබේ.
Absence of Visionary People in parliament could bring major disasters to the country. Next time please be wise enough to elect only Visionary People with work programs.
Tharindu do you have any good suggestion for this financial crisis in Sri Lanka
Wehi kunatuwata rajapaksala tamai waga keyana onneee
..(Anura)
Tharindu, just a kind word, you are slightly mansplaining every time you are with these ladies…… not a pleasant sight
@@sudathab
Tharindu is trying to get them a bit more excited about the news and it comes across as mansplaining. I like how Tharindu gives a chance to up and coming young talent. Time is probably tough to find for tharindu but the gals can also read the articles off the air more and get more practice reading and understanding the news before the broadcast with Tharindu. If Tharindu has to correct them often especially with Tharindu being so sharp and eloquent he or any guy with his expertise will come across as mansplaing
Ranil and vejdasa රාජපක්ෂ පනතක් arn awa නේද හස්ත පනත den kriyathmaka කරන්න
ෆාතිමාව ගෙන්නපන් තරිඳු මාව නරක මිනියා කරගන් නැතුව
ගම්පහ නගරය ගැන හොයලා බැලුවොත් හොයාගන්න පුලුවන් සුපිරියටම කරලා තියෙනවා. දැන් වැහි දෙකයි ගම්පහ ලෙප්ට්
Fake ABBA tickets nadda jvp karayonta ?
පෙරටුගාමි කුහක අදහස් නිතරම මතුවෙනවා
den..mokakda..karanna..oona..kiyanna
I like dimples
Api npp ekata chande dunna un thama namuth oya panath walin ubalawa hereta yawanna api eda denne nehe ewa koheda erangala wage aya mewata katha kala yuthumai
You don’t have to correct things, then and there!! Please do it gently…
Fathimaa, නන්ගි නැත්ත්ද අද. වැඩක් නෑ අද