සියලු මතවාද වැරදි බව ඔප්පු කරමින් මහ බැංකු අධිපති විශේෂ ප්‍රකාශයක් කරයි

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 143

  • @Namaliperera-l3o
    @Namaliperera-l3o 3 дня назад +32

    ම ෙග් රටට දළදා හිමි සරනයි.

  • @wghnandaniwghnandani7375
    @wghnandaniwghnandani7375 2 дня назад +21

    පොඩ්ඩක් කලබල නැතුව ඉන්න අපේ ජනාධිපති තුමා ලස්සන රටක් ඉක්මනට හදනවා 🙏🙏🙏🙏🙏🙏

  • @rushikapeiris2415
    @rushikapeiris2415 3 дня назад +75

    අපේ ජනාධිපති තුමා ව අපිට ගොඩක් විශ්වාසයි. අපේ රට ඉක්මනට දියුණු වෙනවා. ජය වේවා .❤❤❤❤❤

  • @AnomaDamiyante-w6e
    @AnomaDamiyante-w6e 2 дня назад +21

    මගේ රටට දළදා සඳමිඳු ගේ පිහිටයි ❤❤❤❤❤❤

  • @dskothalawala86
    @dskothalawala86 3 дня назад +24

    🧭🧭🧭🧭🧭 ජය වේවා

  • @bp7064
    @bp7064 2 дня назад +10

    ආදර්ශමත් නිහතමානී නායකයෙක් අනුර කුමාර දිසානායක මහතා. මහජනයා පැතූ පරිවර්තනය දැන් සිදුවෙමින් පවතිනවා.❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @nilupadesilva2019
    @nilupadesilva2019 2 дня назад +4

    මහ බැංකුඅධිපතිතුමනි, මේ‍ සියලු පැහැදිලි කිරිම්‍ ගැන ස්තුති.

  • @wajiraanomakumari202
    @wajiraanomakumari202 2 дня назад +11

    සමෘද්ධි බොල් නය ගෙවන්න බැරි සමස්ත ජනතාව ගේ අසරණ වූ රෝගීන් වන අපටත් සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. අනුර ජනාධිපති ඔබට උනුසුම් සුභ පැතුම් ලස්සන රටක් පැහැදිලි මාවතක් ඔස්සේ දිගු ගමනක් යන්නට සුභ පැතුම්..🧭❌🙏🙏🙏

    • @RupaGamage-dr7lu
      @RupaGamage-dr7lu 2 дня назад

      Aurudu 25k rata palanayakaranna labewa janapathiduta budu sarani

    • @asankarathnayake2995
      @asankarathnayake2995 День назад

      Aurudu 10 uparima puluwan​@@RupaGamage-dr7lu

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 2 дня назад +3

    Thank you Mr. Respect
    May God bless our nation beautiful people's sri lanka 🇱🇰 🙏 ❤️ ♥️ ✨️

  • @GaminiGamage64
    @GaminiGamage64 2 дня назад +9

    වැඩිහිටි ස්ථාවර තැන්පත් මුදල් වලට ස්තිර පොලීයක් ලබාදීමට කටයුතු කරන්න .මන්ද ඔවුන් නිරන්තරයෙන් අසනී තත්ත්වයට පත්වන බැවින් ගෙවන පොලීයෙන් බෙහෙත් ටික ගත්තාම අනිකුත් වියදම් වලට මුදල් මදි.

    • @KarunadasaKaru-l1e
      @KarunadasaKaru-l1e 2 дня назад

      පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතන වලින් විශ්‍රාම ගිය අයට පොලී අනුපාත අඩු කිරීම නිසා ජීවත් වෙන්න විදියක් නෑ

  • @EmSithija-g6w
    @EmSithija-g6w 2 дня назад +5

    අපේ රටට සියලූ!! දෙව්‌පිහිටයි

  • @Jayaacademy93
    @Jayaacademy93 3 дня назад +16

    ❤❤❤❤❤❤

  • @rajaekanayake2327
    @rajaekanayake2327 3 дня назад +28

    මේ මාධ්‍යවේදියෝ මොනුන්ද මන්දා...ජනතාව වෙනුවෙන් ප්‍රශ්නයක් අහන්න තේරෙන්නේ නෑ...

    • @KuwenisFather
      @KuwenisFather 3 дня назад +4

      ඒකම තමයි මමත් හිතුවෙ ,මුන් කැමරාකරුවන් පමණි ,

    • @chandanawickramarathna6209
      @chandanawickramarathna6209 3 дня назад +8

      මේ මාධ්‍යවේදීන් එක එක පක්ෂ වල බත් බැලයෝ

    • @buddhikawijesundara1153
      @buddhikawijesundara1153 3 дня назад +2

      Monawage prashnada ahanna one?

    • @ShenuSenansa
      @ShenuSenansa 3 дня назад +3

      මුලින්ම මාධ්‍යවේදියා පුහුණු කල යුතුය

    • @AnuruddhaSubasinghe-ws1ub
      @AnuruddhaSubasinghe-ws1ub 2 дня назад +4

      Mun eka eka ආණ්ඩු වලට kade ගිය .eka eka පක්ෂ matha darana gon buruwo...මාධ්‍යවේදී කිව්වට..

  • @sudanapoli6016
    @sudanapoli6016 2 дня назад +1

    Budusaranai srilanka ❤❤❤

  • @nalakanilantha8869
    @nalakanilantha8869 3 дня назад +7

    Excellent 👌🎉

  • @rajaekanayake2327
    @rajaekanayake2327 3 дня назад +9

    සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ප්‍රශ්න අහනවා නම්..බාන්න මිල පිළිබඳ ප්‍රශ්නය ඇසිය යුතුමයි

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara 2 дня назад

      අපොයි නෑ ඒ ප්‍රශ්ණ අහන්නේ එයාලව නඩත්තු කරන පරාජිත දේශපාලකයින් වෙනුවෙන්නේ.😂

  • @manelamarasekara5929
    @manelamarasekara5929 День назад

    දැන් ඉතින් කවදාවත් රට වැටෙන්නෙ නැහැ මගේ රටට බුදුසරණයි

  • @chamithmirisage7316
    @chamithmirisage7316 2 дня назад +6

    නිලදාරිවාදය ඉවර කලේ නැතිනම් මේ රට හදන්න බෑ

  • @ChandraSenavirathna
    @ChandraSenavirathna 2 дня назад +4

    භාන්ඩ මත පනවන ලද බදු පඩිය මත පනවපු බදු අඩු කරන්න ඉල්ලුම් කරමු

  • @sunethpathirage219
    @sunethpathirage219 2 дня назад +2

    මේ පත්තර කාරයන්ට සාමාන්‍ය ජනතාවගේ දැනුමත් නැ කියල මට හිතෙන්නෙ

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 2 дня назад +26

    අනුරට ඡන්දෙ නොදුන්න හුඟක් කුහක විපක්ෂයේ එවුන් හිතුවේ අනුර වළං කඩයට පැන්න ගොනාවගේ ආර්ථිකයට, අයිඑම්එෆ් එකට මහා බැංකුවට හතර අතේ නෙලලා වැඩේ අනාගෙන, චා කරගෙන, ගූ කර ගනීි කියලා..ඌ වැඩේ ගානට මොළෙන් කරගෙන යද්දී..දැන් කියනවා රනිල යන පාරේමලු යන්නේ..රනිල රාජපක්ෂල තමයි මේ රට බංකොලොත් කරේ කියලා ඔක්කොටම අමතක වෙලා..අනුර දක්ෂයා..ඌ අනිවාර්යෙන්ම ගානට වැඩේ කරගෙන යනවා.

    • @user-he1et1xf3o
      @user-he1et1xf3o 2 дня назад +2

      ත්‍රාඩ චෞර හොර කල්ලියට අවශ්‍ය දේවල් වෙන්නේ නැත.

    • @roshangamage7993
      @roshangamage7993 2 дня назад

      ඉගෙන ගත්ත එකෙක් නැනේ හිටපු එවුන්ගේ ඉතිං වචන අරං බර කරලා කිව්වා... උං තෙරැම් දන්නේ නැ තෙරැම් ගන්න ඉස්කොලේ ගිහින් නැ ...කුඩු විකුණන එවුන් මාල කඩපු එවුන් කොච්චිය වඩේ විකුනපු එවුන් සෙල්ස් රෙෆ්ලා ඔය වගේ එවුන් තමයි ගොඩක් හිටියේ.. ඉතිං උංගේ මට්ටමෙන් හිතලා තමයි උං කතා කිව්වේ ජනතාවට ..
      ඉතිං ඉගෙන ගත්ත මිනිසුන්ට මේවා රොකට් සයන්ස් නෙමෙයි ක්‍රමය දන්නවා ,කරන්න ඕන දේ විදිහ දන්නවා.. ඉතිං දැන් මිනිසුන්ට තෙරෙනවා ඇති ඉගෙන ගත්ත සහ නුගත් රස්තියාදු කුඩු කාර දේසපාලුවන්ගේයි වෙනස..

    • @sunethpathirage219
      @sunethpathirage219 2 дня назад +1

      ඌ අපේ එකා කියපන් අපේ එකාට තියෙන මොලෙන් 10/1උන්ට නෑ කියපන්

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 3 дня назад +4

    Jayaveva mage ratata

  • @SumithraWimalaweera
    @SumithraWimalaweera 2 дня назад

    ❤🎉🙏❤🎉🙏❤🎉🙏❤🎉🙏

  • @SR-dz1ed
    @SR-dz1ed 2 дня назад +1

    විවිධ කාලවකවානුවල පත්ව ආවත් එකම ස්වාමියකුගේ නියෝජිත පිරිස. ඒ බව දැනගන්න තව කල් යයි.

  • @Kamalajayanthi
    @Kamalajayanthi 2 дня назад +1

    ජනාදිපති තුමාව දෙවියන් වහන්සේ ආරාක්ශා කරනවා

  • @sanjunuwan2513
    @sanjunuwan2513 3 дня назад +4

    Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SunilSamarawickrama-f5b
    @SunilSamarawickrama-f5b 2 дня назад

    Mage patuma ratatama suba weea❤❤❤❤❤❤

  • @bp7064
    @bp7064 2 дня назад +1

    රටේ මහජනතාව ගැන කැක්කුමක් තියෙන නායකයෙක්. මහ පොළොවේ අඩිය තියලා ජීවත්වන මිනිහෙක්. හොර බොරු වංචාවක් නැති එකම නායකයා...🙏🙏🙏🙏🙏🙏අනුර කුමාර ජනාධිපතිතුමාට
    ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @sandy_2314
    @sandy_2314 2 дня назад +1

    කලින් අධිපතිව නරක් වෙන්ඩයි දැන් හොද වෙන්ඩයි හේතුවක් මට නම් නෑ..මෙයා කරන්නෙ ඉන්න දේශාපාලනේට ජැක් එක ගැහීම. IMF Procedure එකෙන් පස්සෙ මෙයා අනිවාර්යයෙන් ඉවත් කල යුතුයි..

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 2 дня назад +3

    මේ යකා ජන්දෙට කලින් ජන්ද රැස්වීමක් වගේ කතාවක් කලා...... එදා කිව්වෙ කොහොමද? දැන් කියන්නෙ මොනවද? තොගෙ කටේ හොරි දාන්න එපැයි ⁣කිව්ව බොරු වලට...

  • @ShamaliFonseka-k5z
    @ShamaliFonseka-k5z 2 дня назад

    අ ෙප් ජනාදිපති තුමා හරිම අවංක නිහතමානි යහපත් ෙක ෙනකි එතුමාට ෙජසුපිහිටයි රට ඉදිරියට අර ාගන යන්න❤❤❤❤❤❤

  • @pcgamage8453
    @pcgamage8453 2 дня назад +3

    Thanks new government cangatulation .anura Kumara desanayaka

  • @SrimathiFrena
    @SrimathiFrena 3 дня назад +5

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 2 дня назад +2

    Akb and npp are the best of the best in the world

  • @aselasuranga8099
    @aselasuranga8099 2 дня назад +2

    රාජ්‍ය සේවකයාගේ පඩි වැඩිවෙයි
    දුප්පතාගේ අස්වැසුම දෙයි
    අතරමැදියට් මොනවත් නෑ
    අසාදාරණයි

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 2 дня назад

      ඒ කියන්නේ රාජ්‍යය සේවකයා කියන්නෙ සල්ලි කාරයෝද?

    • @KuttigeSilva
      @KuttigeSilva 2 дня назад

      ඉවසන්න හැම දෙනාටම හොදක්ම වෙයි,හොරකම,වංචාව,බොරු වියදම්,සැප වාහන වැනි රට ණය කල ,මහා අපරාධ වියදම් නැති කරපු එකම ,රටේ මිනිසුන්ට ලැබුනු ලොකුම ,ලැබීමක් නොවේද?...ඉස්සෙල්ලා හිටපු පාලකයෝම යළිත් ආවානම්,ලැබෙයිද මෙවැනි නිවනක් ,එතෙක් මෙතෙක් රටට ලැබූනු ලොකුම සහන සලසන රජයට වචනයකින් හෝ සහයෝගය දෙමු❤

  • @udynara4169
    @udynara4169 2 дня назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @leticiavirakoon156
    @leticiavirakoon156 2 дня назад

    Jaymwewa mage Ratata oba semage kepavim Agy karmic stuthe oba semata Awanka kepvim gen❤❤❤❤❤❤

  • @NiroshaHerath-wr3uz
    @NiroshaHerath-wr3uz 3 дня назад +1

    Maha banku adipathi thuma kochchara hodin wada karana wada❤❤ethumatath dan puduma nidahasak athi❤

  • @msukumar5899
    @msukumar5899 2 дня назад

    We had the best finance minister one time. This time the best policy. Hurtehhhhh

  • @nimalsirigunawardena8207
    @nimalsirigunawardena8207 День назад

    පොලී ආදායම මත අයකල 5% බද්ද නිදහස් කරන්න. බෙහෙත් ගැනීමට 40000/- ක් පමණ වියඳම් වෙනවා. මාසෙට. උද්ධමනය අඩුනම්. පොලිය අපට දෙන්න . බැංකූ අපගේ තැන්පත් මූදල් ණයට දී පොලියක් උපයනවා.

  • @jeevansoysa7566
    @jeevansoysa7566 2 дня назад

    රට හදන්න පුලුවන් නායකයා සහ කණ්ඩායම මාලිමාව තමයි

  • @rishnimirasha1823
    @rishnimirasha1823 2 дня назад

    Methumawa genapu gotabd sarta ස්තුති 🙏 ranil sir ekka ekathuwela gahapu gema ratasamanya thathwayata genna ranil sirtath ස්තුති 🙏 ranil kelin idan kathakarapu nisai ada methathweta hari genawee 🙏 eyalage e giwisumma thama me thama yanna eyalama thama i.m.f ekata kathakaranneth nodanna ayta denagannai danne anura sir oyatath kiyanawa rata hoda aththta ohoma yanna nethtgam nannath tharai d.porawanam subdara ne anura sir oya uthara yana gonwedeta udawu karana ekanam hodawedak nemei😢

  • @sunethpathirage219
    @sunethpathirage219 2 дня назад

    ප්‍රශ්න ධන්න ඉන්නෙ මේ මී හ්‍රක විතරද?

  • @anandakarunathilaka-my7oy
    @anandakarunathilaka-my7oy 3 дня назад +2

    gotha.gahanawa😢😢😢😢

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 2 дня назад +2

    Wachana gilinawa. Thatamanawa. Show him the door. Nothing decisive.
    Just repeating what we are aware.
    A book worm. Replace him by Manju Nissanka.

  • @rohanjayasundara2985
    @rohanjayasundara2985 2 дня назад

    මේ පම්කය හැරෙන හැරෙන පැත්තට කියනව.

  • @judedaniel8717
    @judedaniel8717 3 дня назад +1

    Little struggle talk have to be watch

  • @judedaniel8717
    @judedaniel8717 3 дня назад +1

    Gentleman you are the one announceed sri lanka is bankraft country precident please take care with central bank officers

  • @judedaniel8717
    @judedaniel8717 3 дня назад +1

    The way this gentleman way of talking is not that clear

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub 3 дня назад +2

    බඩු nam thama ganan ewa behela ne maha බැංකු අධිපති thumani...

  • @ranukamperera2500
    @ranukamperera2500 2 дня назад

    ගිය ආණ්ඩුවේ වැඩ මේවා

    • @munasinghefernando7864
      @munasinghefernando7864 2 дня назад +2

      හැබෑටම,අර්ජුන් මහෙන්ද්‍රන් කුදලගෙන ආපුවම හරියටම දැනගන්න පුළුවන්.

    • @ranukamperera2500
      @ranukamperera2500 2 дня назад +2

      @munasinghefernando7864 අර්ජුන් මහේන්ද්‍රන් ගේනවා කිව්වේ පැය 48න් නේද කනෙන් අල්ලලා 😂.

    • @janithchathuranga2621
      @janithchathuranga2621 2 дня назад +1

      @@ranukamperera2500kawda kiwwe kiyala kiyanne puluwenda. Singapore inne akekwe Ahema genne bhe kiyala one akekta terenawe. Aketa nitiyak tiyenawe. Den Aweudu 8 wenawa Singapore ghin. Ko itin kalin hitiye un genawe nene. Itin iwasan inne tama Malimawe Avilla mase 2i.

    • @ranukamperera2500
      @ranukamperera2500 2 дня назад

      @@janithchathuranga2621 කිව්වේ එකෙක් නෙවෙයි.ඕකුන්ගේ පොර ටෝක් පමණක් කියලා දන්න නිසා උන්ගේ කතා කියන්නෙ කව්ද කොතනද කොහෙද කියලා මතක තියන් ඉන්නෙ නෑ.IMF එකට විරුද්ධව චන්දෙ දීලා,IMF එකට කොන්දේසි දානවා කිව්ව උන් IMF එක ඉස්සරහ දණ ගහනකොටමා මුන්ගේ බොරුව පේනවනි.ඒ වගේ තමයි ඔය කනෙන් ඇදන් එන කතාවත්.දැන් අවුරුදු කීයක් ඕනිද කනෙන් ඇදගෙන එන්න 😂🖕

    • @KuttigeSilva
      @KuttigeSilva 2 дня назад

      ​@@ranukamperera25002048 ත් හදනව කිව්වා,ඒකත් විස්වාස කරපු අයත් හිටිය,පස්සෙ කල්පනා කරනකොට ,ඒ වෙනකොට ඒක කියපු මිනිහත් මැරිල,හැදෙනකං බලාගෙන ඉන්න මිනිස්සුත් මැරිල,ඒතරං හරක් නෑ මේ ලෝවෙත්😂🙃🤬🥶🤣😵‍💫🚫🐕

  • @DambagolleKndikahimi
    @DambagolleKndikahimi 2 дня назад

    Akd mahabenku adipathi merat aye wetenna denna epa minisunt 3 wela kanna adinna hadanna horunt denna epa wattanna ❤

  • @Dushanti
    @Dushanti 2 дня назад

    Thwa ganella naya api epi gewanna

  • @tweety9003
    @tweety9003 2 дня назад

    GDP is a vital statistic that reflects economic development to date Central zBank has yet to determine t he GDP other than speculate
    The other day minister had been go I ng about trying to determine as what beame of the paddy crop.

  • @lalivith508
    @lalivith508 2 дня назад +1

    IMF 3 වන වාරිකය හම්‍බඋනානේ😅
    ඒත් අනුරව විශ්වාෂයි

    • @KuttigeSilva
      @KuttigeSilva 2 дня назад

      ණය නියමානුකූලව අදාල වියාපෘති වලට යොදවමින්,එම මුදල් හොරකං නොකර අවංකවම රට ගොඩ නගන නායකයෙක් අපට ලැබුණේ රටේ අනාගත දරුවන්ගේ වාසනාව නිසයි❤

  • @linabas9007
    @linabas9007 2 дня назад +1

    Kawuda danne na laga inne
    tikak wewula wewula katha karanne 🤔

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 2 дня назад

    මෙතුමා කියන්නෙ රනිල්ගෙ වැඩ පිලිවෙල මේ ආණ්ඩුව හොදින් කරන බව තමයි. කාටද ආඩම්බර?

    • @KuttigeSilva
      @KuttigeSilva 2 дня назад

      ඒ කියන්නේ පන්දාහෙ කොල වලිං ආයිත් මැල්ලුම් කනව කියලද,v8,බෙන්ස් සියගනං පිරිවරා ගෙන රාජ්‍ය දේපල විකුණා දමමින්,කජු කන එකද 🙃🤬🥶🚫

  • @contactlakmal
    @contactlakmal 2 дня назад

    ගෑස් නැත්තෙ අපෙ පැත්තෙ විතරද

  • @muthulingamgnanalingam3963
    @muthulingamgnanalingam3963 2 дня назад

    Npp good job

  • @tweety9003
    @tweety9003 2 дня назад

    Finally our economy is not sustai m able for it is dependent on f ok reign exchange reipts and a vascillating plantation industry sustaibility deoendt on factors beyond our control and credibility is dubious and longterm strtegies speculative

  • @sarathwickramarathna1127
    @sarathwickramarathna1127 2 дня назад

    Raniltai Eka Ekata pinsidu wenna Nowei srilanka Ratata pinsiduwanna

  • @dadallagedammika7812
    @dadallagedammika7812 2 дня назад

    Online lorn thahanam karannedda

  • @sumithsusantha9779
    @sumithsusantha9779 2 дня назад

    Mu hena kapateyrk kiyala penne nadda

  • @SamilSamil-d2p
    @SamilSamil-d2p 3 дня назад +2

    Mewa ara wallunta pennedda dannee

  • @lionman1761
    @lionman1761 2 дня назад

    රනිල්ට පිං සිද්ද වෙන්න

    • @Dushanti
      @Dushanti 2 дня назад

      Ai gewanne ranell ponnayada huttho

    • @user-he1et1xf3o
      @user-he1et1xf3o 2 дня назад

      Gon katha

    • @susanthasuzy4473
      @susanthasuzy4473 2 дня назад

      පලයන් නිවටයා රනිල්ගෙ වහල්ලු...

  • @palithamunasingha9972
    @palithamunasingha9972 2 дня назад

    😂😮

  • @Dushanti
    @Dushanti 2 дня назад

    Menna me nadalalyagen api prwesam veya yuthumai mun munge suka veharanaya. Mesak srilankawa keyana rate menesunge jeevetha gena hethana 1k nowe anura kewuwe IMF athugala danawa keyala ko dan nayenma thama rata geniyanne ane manda api hemadama rewatenawa

  • @NiroshaHerath-wr3uz
    @NiroshaHerath-wr3uz 3 дня назад +1

    Mechchara kal wela thiyen ne 225 hora nade karapu wiyadam thamay ewa nathi wedfi ithin hodak wennama epay😅😅😅😅😅mona tharam wiyadamak unta gihinda.ubta witharada hira ganu set eke wiyadam dan mokuth k ba ne.😅😅awurudden godayanna pulu wan hora kapuwa nathi unama

  • @Dushanti
    @Dushanti 2 дня назад

    Me nanda lalaya EPF ekath keliya thoge pawll piten makabewenna onee anurath yanne mu ekkane api balmu theresan jarapassa kenek wena 1k nehe anura api anurawa veswasa karanawa me keri balla nandalalayanam satha 5ta veswasa nehe

  • @dejavu1754
    @dejavu1754 3 дня назад

    Meya giya anduwe innakota ek prathipaththiyak ranilta paksawa dan me aanduwata paksawa namuth mahabankuwa kala yuththe mona rajaya aawath janatha subawadi ratata subawadi prathipaththi sadimai meya kohomath job eka shape karaganta thama balanne hama rajayakatama kade gihin? badumkara wanchawa wenakota mohuth sitiya loku thanathuraka ai egana wagawimak naththe?

  • @chamindathushara3922
    @chamindathushara3922 2 дня назад

    API me rata hadanakan ennawa ponnayo ke ghuwatameka hadanna kalayak yai ewasapalla mokada anura meumkarayek newei

  • @HeeHenry
    @HeeHenry 3 дня назад

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @dushshanthawimalarathna8730
      @dushshanthawimalarathna8730 3 дня назад +1

      අවුල් වගේ නේද මේවා ඇහෙනකොට....හිනා යන්නේ

    • @HeeHenry
      @HeeHenry 3 дня назад

      @dushshanthawimalarathna8730
      Hinawa😂😂😅😅😆😆😁😁😄😄😃😀😀😃😃😁😁😆😆😆😆😅😂😂🤣🤣🤣🤣🤣

  • @janakakumara6067
    @janakakumara6067 2 дня назад

    දැනට රටේ සංස්කෘතියට කෙලිමින් තොටියට පරිසරය හදමින් යන ජෙප්පා උන්ගෙ සල්ලි වලින් කැම්පේන් කරලා දැන් උන්ගේ ඉල්ලීම් ඉටුකරමින් යනවා

    • @roshangamage7993
      @roshangamage7993 2 дня назад

      අනේ අම්මට හුකපං කැරියා කුහක පොන්නයා..තෝ ඉස්කොලේ ගියාද...මේ කියන ඒවා තෙරෙනවද..යකෝ සංස්කෘතික කියන්නේ එක් කාලෙක ජිවත් උනා රටාව..ඉස්සෙල්ලාම එක.තෙරැම් ගනින් සංස්කෘතිය කියන ලබ්බ විනාස වෙනවා අලුත් ඒවා එනවා.. මාලිමාව කරන්නේ උංගේ ඉල්ලිම් නෙමෙයි අපේ ඉල්ලිම නැත්තම් අවජාතක තොගේ ඉල්ලිම් නෙමෙයි.... ඔක මානසික ලෙඩක් බෙහෙත් ගනින් පරයා.

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 2 дня назад

    නන්දධාල් මැතිතුමනි ඔබට අවංක රජෙක් ලැබිලා තියෙනවා අපේ රට ගොඩදාදෙන්න ඔබට බුදු බව ලැබෙයි

  • @susanthasuzy4473
    @susanthasuzy4473 2 дня назад

    ❤❤❤❤🎉

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 3 дня назад +1

    👍👍👍👍👍👍👍

  • @ShamkhaShamkha
    @ShamkhaShamkha 2 дня назад

    ❤❤❤❤❤❤❤

  • @SurendranNallas
    @SurendranNallas 2 дня назад

    ❤❤❤❤

  • @namalijayasuriya8606
    @namalijayasuriya8606 2 дня назад

    ❤❤🎉🎉🧭🧭❤️🧭🙏🙏

  • @ahsbee4429
    @ahsbee4429 2 дня назад +1

    ❤❤❤

  • @lindasilva7303
    @lindasilva7303 2 дня назад

    🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️