Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා පිංවන්ත ස්වාමීන් වහන්ස බුදු සසුන සදාකල් පවතිවා සොබා දහම විසින් බුදු සසුන රැක දෙත්වා සොබා දහම විසින් හා බුදු ගුණ බලයෙන් ජනාධිපති රැක දෙත්වා බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි සාදු සාදු සාදු
🙏 අපේ හාමුදුරුවනේ මේ මොහොතේ අපේ මව් පාලනය කරන නායක අනුර ජනාධිපති තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබගේ දේශනය ඔහුට ආශිර්වාදයක් වේවා බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏ජේසු පිහිටයි 🙏
අපේ රත්තරන්.. ජනාධිපති. තුමාට.. ආශ්රිවද. කරන්න. ඔබ වහන්සේට. දීර්ගායු. වේවා. බුදුසරණයි... කුවේට්. 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ වහන්සේට දීර්ඝ අයුස.ලැබේවා 🙏🙏🙏
ජනාධිපති තුමාට තෙරැවන් සරණයෙ අාශිර්වාදයෙන් රට යහපත් විදිහට පාලනය කිරිමට අාශිර්වාදය ලැබේවා.
VISHWAYEN MEE WAGE AYATA PIHITA WENNE NAAA.ANUNGE WARADI KIYA KIYA YANA CHEETHTHAYAK.
අනුර ජනාධිපති තුමාට ජයෙන් ජයම ලැබෙනවා අනිවාර්යයෙන්ම .ඒකා එසේ වෙනවාමයි.
🙏🙏🙏 මේ පුන්‍ය බූමිය නුදුරු අනාගතයේ ලෝකය තුල බුදුදහමින් බැබලේවා
❤aniwarenma ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වනවා mage ප්‍රාර්ථනා ව මෙයමයි තෙරුවන් සරණයි
T the
Tittagalla
අනාගත ධාර්මික පාලනයක් අප රට තුළ ඇති වේවා !!!ස්වාමීන් වහන්සේට පාද නමස්කාර වේවා !!!Sadu sadu sadu
තෙරුවන් සරණයි... ස්වාමීන් වහන්ස .... අපේ රටට නුදුරේදීම ඒ උතුම් නායකයා පහලවේවා....දැහැමි පාලනයක් රටේ ස්ථාපිතවේවා....
දම්ම ගයාවට මම ආදරෙයි තෙරුවන් සරනයි විශ්ව ශක්තිය ලෙබෙවාලෙබෙවා
පාසල්වල පලමු විනාඩි කීපය භාවනාවකට හෝ දහම් සිතුවිල්ලකට දරුවන්ගේ සිත් දිනපතා යොමු කරවන්න ඕනෑ කියල මන් හැමදාමත් ප්‍රාර්ථනය කලා. ඒ දෙය අහන්න උන එකත් සතුටක්.
ඔබ වහන්සේට නමස්කාර වේවා මේ බෞද්ධ රට වෙනුවෙන් ඔබ වහන්සේ ඉදිරිපත් uwa සේම ජනාධිපති තුමාගේ Jeewethaya රැක දෙන්න අසරණ ජනතව වෙනුවෙන්
සම්පුර්ණයෙන්ම ඇත්තයි හාමුදුරුවනේ 🙏අපෙ අනුර කුමාර ජනාධිපති තුමා අවරුදු දහයක් රට කරන්න ලැබෙනවාමයි මගේ පැතුම
Ape Anura kumara Jana pathita wadi wadiyenma ashirwada karanna suwameen wahansa.
අපේ හාමුදුරුවනේ මගේ දමිල යහලුවන් ඡන්දේ දුන්නේ අනුර කුමාර මහත්තයාට
ස්තුතියි ඔබලාට❤❤❤❤
Demala unath Sri Lanka api siyaludenagema rata api sahodara jatjin ha agam ❤❤❤
අපි ශ් රී ලාංකිකයෝ. සිංහල නෑ, දෙමළ නෑ, මුස්ලිම් නෑ. අපි අපි වෙනුවෙන්.
@@zxcv123bnmqwejvp.niwan.suwa
Respect ❤
ආධ්‍යාත්මික දේශයක් ඉක්මනින් ම ගොඩ නැගේවා!!! ☸️🙏🙏🙏 සියලුම ආධ්‍යාත්මික තරුණ පිරිස එකට එකතු වේවා!!! සම්බුදු සසුන රැක ගැනීම උදෙසා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සැමට උතුම් දළදා වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා!!! හෙළයට ජය 🇱🇰❤️🦅🦅🦅
ඒ සත්‍යග්‍රහට එකතු උනා ස්වාමීන්වහන්ස... දේශපාලණය වෙනුවෙන් නොව... රට වෙනුවෙන්... කාටවත් මේ රටේ බුදු දහම මගෑරලා යන්න බෑ.. නිරාගමිකයොත් ආං බාං වෙනවා...😇👌💜 ආර්ය මාර්ගයේ සුව විඳින්නෙක් ලෙස ප්‍රකාශ කරමි..👌
අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිත ජීවනය ලැබේවා 🙏🙏🙏🌷🌻🌹💜️💙💚💛🧡
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි... අනුරකැමාර. ජනාධිපති තුමා ට. තුිවිධ. රත්නයේ ආශිර්වාද යත් මුලු මහත් විශ්ව යේ ආශිර්වාද යත් ලැබෙිවා... ලැබෙිවා... ලැබෙිවා... ලක්මාතාවට. ජයවෙිවා...ජනතාව. ජයවෙිවා...ජනාධිපති තුමා ට. ජයවෙිවා... මාලිමාවට. ජයවෙිවා... මුලු මහත් රට. ම. නිවරදි දිසාවට. මාවත. ඔස්සේ ඉදිරියට. ඉලක්ක යට. ගමන් කරවන්න. ජයවෙිවා... අපේ ස්වාමීන් වහන්සේට. පිං සත්‍යය. අවබෝධ. වෙිවා....🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹. තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි...
සාදු සාදු සාදු මේ විස්වයේ සියලුම යහපත් ශක්තීන් අපගේ ජනාදිපති තුමාට ලැබේවා .මේ රට ලොකයේ යන යන තැන බැබලේවා.රටේ ජනතාවටවාසනාවන්ත අනාගතයක් උදාවේවා
ඒ මහා ආධ්‍යාත්මික ස්වර්ණමය යුගය මේ පුන්‍යභූමිය තුළ යළි ස්ථාපිත කිරීමට අවශ්‍ය සියල්ල සූදානම් බව මතක් කරන්න කැමති අපේ හාමුදුරුවනේ... මකර සේනාව ඒ සදහා මේ වනවිටත් පෙළගැසී අවසන්... තෙරුවන් සරණයි!ජය ශ්‍රී! 🙏🐉🔥🇱🇰
කො යකො මන් තනියම කැ ගහන්නවා වැඩ්ක් නැ මත් සත්‍ය නොදැන ඔය ඔක්කොම කරා ඉතින් සත්‍ය නොදැන ඔය ඔකොම කරෙ මිනිස්සු ඉපදෙන විට අපි ඔක්කොම හුදයි සමජය අසවන් අපිව ඔය තැනට දැම්මෙ මන් හරිද
Pedili kirimak
😂😂😂 කටින් දුම් පිබින මකරු ආවොත් ඉවරයි අපි ඔක්කොම 😂😂😂
@@arunashantharodrigo5062 වස විස ගහන කල්ලි තමා ලොකෙ තියෙන දරුනුම මත්ද්‍රව්‍ය ගහලා තමා අවෙ මරයා සමජය විනස කරන්න හදපු මත්ද්‍රව්‍ය ගහලා බවනා කරලා මරයගෙ බඩු වලින් මටයත් ගෙම දුන්න යකා ගහන කල්ලි තමා මෙ වම් අතෙ හැහුවෙත් යකා යකා කියන්න මත්ද්‍රව්‍ය ගැහුව යකා 😁😁
Yati aramunu hadunagnta...mokatawt rawatenta epa thman adyathmika unama athi...neda
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ..... විශ්ව මාතාවගේ ashirwadaya අපේ ජනාධිපතිතුමා ට ලැබේවා.... 🙏🙏
ජනාධිපති තුමා ඔබතුමා අපෙ හාමුදුරුවෝ ඇවිත් ඉක්මනින් හමුවන්න සම්බුද්ධ ශාසනය අපෙ හාමුදුරුවන්ගෙ ආශිර්වාද ගන්න ජනාධිපති තුමනි
ME HAMUDURUWO NEME MUNA GEHENNA ONA MIWANA PALANE SIRIDAMMALANKARA NHAMUDURU.UNWAHANSE WITHARAI BUDDAPUTHRAYEK WELA INNE.EKA DANNE SBADAHAM MATHAWA WITHARAI
ඔබ වහන්සෙ ගෙ ආසිර්.වාදය .රෙකවරන.අපගෙ.ජනාධිපති තුමාට ලෙබෙවා
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
Samenwahansaga,,,keu,,aurenma,,adadena,,,pahanak,,,habaema,,sedukaranu ,,,labuwa,,,bohomapen,danuwah,,kalata
සත්‍යය රජ වේවා ,දැහැමි රාජ්‍යයක් බිහිවේවා
අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවාඅපේ ගරැ ඡනාධිපති තුමාට bsAthumava Siyaluma deviyo Rakithva!!!
ධම්ම ගයාවේ ස්වාමීන් වහන්සේගේ සාකච්ඡාව ඉතාමත් කාලෝචිතයි.ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා මේ ධම්ම ද්වීපයේ ජයග්‍රහණය යි.අධ්‍යාත්මික සුරක්ශිත රටක් ගොඩ නැගුන විට තථාගත දර්ශනය මේ හෙළ බිම සිටින බුද්ධිමත් ජනතාව ගේ ආධ්‍යාත්මික දැණුමට ළගා වෙන්න අධිෂ්ඨාන කරමි.සුවපත්වේවා!!!.
අනේ වාසනාවන් මගේ රටට යහපතක්ම වේවා .බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා සියලුදෙනාටම !!!🙏🙏🙏🙏🙏🙏🙏
අනෙ ස්වාමීන් වහන්ස අනුර සහොදරයාව ආරක්ෂා කරන්න ❤❤❤🙏🙏🙏
ස්වාමින්,වහන්ස,,අනුරකුමර,,මහත්තයාට,,,,ආරකෂා,,ආසිර්වාදය,,පිහිට,,ලබා,දෙන්න,,අනුරමහත්තයා,අහින්සකයි,,පිහිටවෙන්න,,ඔබටපින්
මමත් එදින 6'. 30ට අධිෂ්ඨාන පමණ දැල් වූවා.
අපේ පින්වත් හාමුදුරුවනේ බොහොම weedagath darmadasanawak ඇසීමෙන් සිත සුවපත් karganimata දායක වෙන්න ලැබීම viswayata අනෙක වාරයක් ස්තුතිය වේවා ස්තුතිය වේවා ස්තුතිය වේවා tharuwan saranai apee හාමුදුරුවනේ
අපෙ හාමුදුරුවනේ මම අහල තියෙනව මේ ජනාධිපති තුමා තමයි හෙලයේ අන්තිම ජනාධිපති .එතුමා අවුරුදු 19ක් මෙරටේ පාලකය වෙනව.මොහු එවල තිබෙන්නෙ මෙරට සුද්ද කරන්න විශ්වයෙන්.ඒ අතරෙ තමයි අද්යාත්මික නායකයා පහල වෙන්නෙ.එතැන් සිට මෙරටේ අතීතයෙ වගේ රජ කෙනෙකුන් පාලනය කරන වගයි .තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස .
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා අපේ නව ජනාධිපති තුමාට දැහැමින් රට පාලනය කරන්න තුනුරුවන්ගේ සරණක් සියළු දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබේවා.මගේ රටට දළදා හිමි සරණයි.
තෙරුවන් සරණයි ඔබ වහන්සේට විෂ්වයේ ආග්රීර්වාදයෙන් යහපතම කරන්න නව ජනාධිපති තුමන් ඇතුළු ඒ පක්ෂයේ සියලුම දෙනාට අවංකව රටට රටේ ජනතාවට සේවය සපයන්න පමණක්ම සිත් පහළ වේවා අනෙකුත් පක්ෂවල ප්‍රධාන නායකත්වය ඇතුළු සියලුම දෙනාට ඒ අවංක චේතනාව පහළ වේවා බුදු සරණයි
අපේ අනුර ජනාධිපතිතුමාට ආශ්ර්වාද කරන්න අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
තුනුරුවනේ අනන්ත ගුන බලයෙන් මේ පුන්‍ය භූමිය දැහමින් රැකේවා
ඔබ වහන්සේ ගෙ පැහැදිලි කිරීම ඉතා වටිනා ,,විශ්ව මාතාව ගෙ ආශිර්වාදය නිරන්තරයෙන් ජනාධිපති තුමාට ලැබෙනවා 🙏🙏🙏🌷🌷🌷
මගේ රටට දලදා සම්දුගේ පිහිට ආරක්ෂාවයි 🙏🇱🇰❤️
ඔබවහන්සෙ.කිවපු.විදිහට.පහන.පත්තුකලා.සතුටුයි..තෙරැවන්සරණයි
අපේ හාමුදුරුවනේ සහතික ඇත්ත.සෑම පාසලකම පළවෙනි පීරියඩ් එක පාසලේ ඉන්න ස්වාමීන්වහන්සේට හෝ මනෝ උපදේශකට ලබා දිය යුතුයි.❤️💐🙏
නියමයි ස්වාමීන් වහන්ස. වශී බෝල කරකවපු කාලෙ ඉවරයි ඔබ වහන්සේ කියනවා වගේ. තෙරුවන් සරණයි ඔබවහන්සේට
Sahathika aththa.ownge bola karakawena kaalayai.hora dewalath vahennama oona soba dahamen.mamath mage punya buumiya venuwen Europaye sita vishwaya pura pahan daluva.☸️🔱
සාදු සාදු සාදු අපෙ ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
පින්වත් ඔබ වහන්සේට නමස්කාර වේවා .දීර්ගායු වේවා සම්මා සම්බුදු සරණයි .🌷🌷🌷👏👏👏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!
මේ බුද්ධ දේශය යි .. සියලු බුදුවරුන් වැඩසිටි දේශයයි . කෙදිනක හෝ එය සත්‍ය සද්ධර්මය මිනිසුන් ට අවබෝධ කරගන්න ලැබේවා
අනුර ජනාධිපති එළියට පෙන්න මලවටිටි උත්සන් නොගියට. බුද්දපුතපත්තිය රකින මානුෂිය මිනිසෙක්.අටපිරිකර පුජාකර මල්වටිටි උත්සන්ගිය අය දසරාජ ධර්මයට අනුවද රට පාලනය කලේ..නව ජනපතිගේ බුදුගුන පවතිනවා.මානුෂිය ගුනය..අනුර ජනපති දසරාජ ධර්මය අනුව රට ගෙනයනවාමයි.බුද්ධශක්තියේ ආශිර්වාදය රැකවරනය නවජනපතිතුමාට රටගොඩගන්න ලැබෙිවා.රටෙිජනතාවගේ ශක්තිය නොවැමිබර් 14 වෙනිදාට ජාතික ජනබල වෙිගයට 3/2.බලයක්ලැබෙිවා.විශ්ව ශක්තියේ ආශිර්වාදය අනුර කුමාර ජනපතිට ලැබෙිවා.....දසරාජධර්මය අනුවරටපාලනය කරන්න ශක්තිය ලැබෙිවා.....
මල්වටිටි.
සාධූ!සාධූ!!සාධූ!!!පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් සැනසෙත්වා! අපේ රටට ලැබුණාවූ ඒ මාණික්‍ය රත්නය ආරක්ෂා කිරීම සියළු ජන සමාජයේම වග කීමයි!පින්වත් රට වැසියනි,පක්ෂ පාට දැන් ඉවත දමා සියළු දෙනා සාමයේ නාමයෙන් අනාගත ජාතික පුනරුදය වෙනුවෙන් එක් රැස් විය යුතුයි! රට මහා ඛේද වාච කයෙන් බේරා ගත් මෙම අවස්ථාව ජාතික සමගියෙන් ඉදිරියට යායුතු කාලයයි මේ! 🙏🙏🙏
ස්වාමීන්වහන්සේ මේ අයුරින් ඉතාමත් වටිනා කරුනු කාරනා පහදා දීම පිලිබඳව මාගේ හදපිරි ප්‍රනාමය
සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
තෙරුවන් සරනයි ..ගිහි පැවිදි සියල්ලෝම බ්‍රහ්මජාලයෙන් මිඳෙත්වා...
අමාමැණි බුදු පියාණන් වහන්සේගේ බුදු සසුන රැක ගන්නත් ජතිය රැක ගන්නත් විස්ව මෑණියන්ගේ ආශිර්වාදය akd මැතිදුනි ඔබට ලැබේවා හිතේ තියන ගැම්ම කියා ගන්න බැ තෙරුවන් සරණින් විස්ව මෑණියන්ගේ ආශිර්වාදයෙන් මුළු රටම ඔබ සමග එක්වෙවා බුද්ද සාසනය චි රක් කාලයක් රැක ගන්නට ශක්තිය දයිර්ය ලැබේවා උතුම් ජයශ්‍රිමා බෝ සමිදුගේ පිහිට දළදා සමිදුගේ පිහිට නොවඩුවම ලැබේවා 🙏🙏🙏
Anura කුමාර නායකයා ta බුදුසරණ වේවා teruwan saranai
පාසල් ලමුන්ගේ සිට භාවනාව හුරු පුරුදු කිරීමට හැකිනම් විශාල ආශ්චර්යයන් සිදුවේවි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට නමස්කාර වේවා!!!!!
ඇත්තටම සතුටුයි. ස්වාමීන්වහන්ස. සාමාන්‍ය පුත්ගලයෙක් අපේ රට පාලනයට පැමිනීම අප සතුටට පත් වෙනව. බලාපොරොත්තුව දූශනයෙන් තොර දාර්මීක රටක් බවට පත්වේවායි! අපි ප්‍රාර්ථනා කරමු. ස්තූතියි ඔබවහන්සේට. නමුත් මෙයත් ලියන්න ඕනේ සජබේ වටේ ඉන්නේ රට නය කරපු රට අගාධයකට පත් කර හොරු ටිකක්. ඒ අය නැවත රට පාලනයට නාවට කමක් නෑ. ස්තූතියි 🙏
අනොජ්ද සිල්වා හෙළ වෙද මහතා රජ වේවා බුදුසරණ ලැබේවා ජය වේවා
මම නම් හිතන්නෙ නෑ එයා කවදාවත්ම රජවෙයි කියලා
Oya eyawa therum aran ne ohuma kiyanawa ohu wema kenek kiyala eththa ohu enawa
@@ShamilShamil-zg4rs බලමූ ආවට පසූ කියන්නම්
@@малинкидом ආයුබෝවන් මිත්‍රයා කියන කෙනා පහල වෙනවාමයි හැබැයි ඒ අනෝජ් සිල්වා නොවෙයි මේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් රැකීමයි ඔහුගේ කාර්යය
අනොජ්ද සිල්වා එන්නෑ කීයටවත් එන කෙනෙත් මාලිමාවෙම කෙනෙක්..❤️
ඔබ වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...🙏🙏🙏🌸🌸🌸
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේ ට .
Apee haamuruwanee oba wahanseeta budusaranayi
අපේ ස්වාමීන්වහන්සේටත් මවුබීමටත් තෙරුවන් සරණයී
රටට යහපතක්ම වේවා 🙏🙏🙏
අනිවාර්යයෙන් ස්වාමීන් වහන්සේ පවසන කතාව sahthika athha mage නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා බුදු saranai
අපේ පින්වත් සුවාමීන්වහන්සේට උතුම් තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා !!!🙏🙏🙏
ගරැ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ට රටත්,රජයත්,ජනතාවත් දැහැමිව ජයග්‍රහණය කරා රැගෙන යන්න ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා !!! යෝධබල දිරිය ශක්තිය වාසනව ලැබේවා !!! තෙරැවන් සරණයි !!! දීර්ඝායු ලැබේවා !!! අපේ හමුදුරුවන් වහන්සේටත් 🙏🙏🙏
අපි නිතර බලනවා ඔබ වහන්සේ ගේ වැඩ සටහන..
ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවා.
සාදු සාදු ස්වාමීන් වහන්ස එසේම වේවා !!! තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට නමස්කාර වේවා .🙏🙏🙏🙏🙏🙏
අපේ කෝවිද හාමුදුරුවෝ අපවත් වුණු එක ලොකු පාඩුවක් ..ඒ වාගේම කැටවල හාමුදුරුවෝ අසනීපයෙන් සිටිනවා 😢😢😢
සාධූ සාධූ සාධූ
සියල්ලෝම යන්න ට පැමිණි අය බව වටහාගන්න
@@Yamuna-p2m අපි ඒ බව දන්නේ නැහැ.
🎉සාදු සාදු සාදු සාදු .......සාදු සාදු සාදු බුදුසරණයි
සාදූ සාදූ සාදූ මගේ නමස්කාරය වේවා
Theruwan saranai🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු
අපේ හාමුදුරැවන් පින්සිදුවේවා ඔබවහන්සෙ දේශනාකරපු සියල්ල ශක්තික්
Namaskara wewa swaminwahansa 🙏🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි ඔබවහන්සේගෙ ආශිර්වාදයත් අපේ ජනාධිපතිතුමාට ලැබෙිවා දීයුෂ ප්‍රර්ථනා කරමි
🙏🙏🙏 අපෙ ස්වාමිින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා
6:27 6:29 😅
අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..ඔබවහන්සේගේ දේශනාව අපේ ජනාධිපතිතුමාට ආශිර්වාදයක්ම වේවා..ඔබවහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමි...
ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏 නරක බලවේග සියල්ල පරදා ඉදිරියට ගමන් කරමු සියලු දෙනාම. 🌻🌻🌻☀️🌕🌌
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ අපේ රටට දලදාහිමි සරණයි
මේ දේසනය අහන විටත් හිතට දැනෙන සතුට අපේ ස්වාමින් වහන්සේ .බුදුගුන සත්තයි. විශ්වයෙන් දඩුවම ලැබෙනවා සත්තයි .🙏👍👍
ස්වාමීන් වහන්ස,ඇත්ත ප්‍රකාශ කිරීම ගැන ස්තූතිවන්ත වෙමි.
🙏🙏🌸🌸🙏🌸🙏🙏🙏🌸. දීර්ඝායුෂ වේවා හාමුදුරුවනේ, තෙරුවන්. සරණයි
සමහර මගේ මුස්ලිම් යාළුවන්ද දුන්නා හාමුදුරුවනේ 🎉🎉🎉🎉
OuWenna puluwanNamuth godakma muslim aya dunneth sajithtaOka thamai attha
Hamuduruwane, Sadu Sadu Sadu 🙏🙏🙏
ඔබවහන්සේට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි... ස්වාමීන් වහන්ස....
🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌺🙏🌺🙏🌺🙏🌺
තෙරැවන් සරණයි 🙏🙏🙏 අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏
සමස්ථ දේශපාලන කරලියම 2025.03.21 දින උඩු යටිකුරැ වෙිවි.. මතුවිම කරලියටත්, යටවිම වැලලිමටත් පත්වෙමින් පවතී. වරද කරැවන් කරලියට ගෙන දඩුවමි දීම විශ්වයේ කුුමවෙිදයයි..
තුනුරුවන්ගේ ආශිර්වාදයෙනුත් 🙏සියලු දෙවියන්ගේ රැකවරණයත් 🙏විශ්වයේ සියලු බලයෙනුත් අප වත්මන් ජනපති තුමාව ආරක්ෂා කරත්වා 🙏🙏🙏.පාට,පක්ෂ ,ජාති භේද පසෙකලා මව්බිම රැක ගන්න එකාමෙන් පෙල ගැසේවා ! 🇱🇰❤❤❤ ❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ත් ජනාධිපති තුමාට මේ සියලූම කටයුතු කරගෙන යාම මට නිදූක් නිරෝගී සුවය දිර්ගායූෂ ලැඛේවා
Budusarani oba wahnsatt apa janadepati tumatat 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pinwath oba wahanseta mage namaskaraya Wewa Sadu Sadu Sadu🙏🏻🙏🏻🙏🏻
අපේ හාමුදරැවනේ තෙරැවන්.සරනයි
Oba vahanseta theruvan saranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Apa hamuduruwan vedewak danakan balan hetapu mama🙏🙏🙏🙏🙏budu saranai
Obawahandetath theruwan Saranai a
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ සුවමින් වහන්සේටනමස්කාරවේවා 🙏
ඔබ wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai ජනාධිපති tuma ඇතුළු හැමෝම විශ්ව maathwa aarkhsa karathwa teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා පිංවන්ත ස්වාමීන් වහන්ස බුදු සසුන සදාකල් පවතිවා සොබා දහම විසින් බුදු සසුන රැක දෙත්වා සොබා දහම විසින් හා බුදු ගුණ බලයෙන් ජනාධිපති රැක දෙත්වා බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි සාදු සාදු සාදු
🙏 අපේ හාමුදුරුවනේ මේ මොහොතේ අපේ මව් පාලනය කරන නායක අනුර ජනාධිපති තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබගේ දේශනය ඔහුට ආශිර්වාදයක් වේවා බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏ජේසු පිහිටයි 🙏
අපේ රත්තරන්.. ජනාධිපති. තුමාට.. ආශ්රිවද. කරන්න. ඔබ වහන්සේට. දීර්ගායු. වේවා. බුදුසරණයි... කුවේට්. 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ඔබ වහන්සේට දීර්ඝ අයුස.ලැබේවා 🙏🙏🙏
ජනාධිපති තුමාට තෙරැවන් සරණයෙ අාශිර්වාදයෙන් රට යහපත් විදිහට පාලනය කිරිමට අාශිර්වාදය ලැබේවා.
VISHWAYEN MEE WAGE AYATA PIHITA WENNE NAAA.ANUNGE WARADI KIYA KIYA YANA CHEETHTHAYAK.
අනුර ජනාධිපති තුමාට ජයෙන් ජයම ලැබෙනවා අනිවාර්යයෙන්ම .ඒකා එසේ වෙනවාමයි.
🙏🙏🙏
මේ පුන්‍ය බූමිය නුදුරු අනාගතයේ ලෝකය තුල බුදුදහමින් බැබලේවා
❤aniwarenma ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වනවා mage ප්‍රාර්ථනා ව මෙයමයි තෙරුවන් සරණයි
T the
Tittagalla
අනාගත ධාර්මික පාලනයක් අප රට තුළ ඇති වේවා !!!
ස්වාමීන් වහන්සේට පාද නමස්කාර වේවා !!!
Sadu sadu sadu
තෙරුවන් සරණයි... ස්වාමීන් වහන්ස .... අපේ රටට නුදුරේදීම ඒ උතුම්
නායකයා පහලවේවා....දැහැමි පාලනයක් රටේ ස්ථාපිතවේවා....
දම්ම ගයාවට මම ආදරෙයි තෙරුවන් සරනයි විශ්ව ශක්තිය ලෙබෙවා
ලෙබෙවා
පාසල්වල පලමු විනාඩි කීපය භාවනාවකට හෝ දහම් සිතුවිල්ලකට දරුවන්ගේ සිත් දිනපතා යොමු කරවන්න ඕනෑ කියල මන් හැමදාමත් ප්‍රාර්ථනය කලා. ඒ දෙය අහන්න උන එකත් සතුටක්.
ඔබ වහන්සේට නමස්කාර වේවා මේ බෞද්ධ රට වෙනුවෙන් ඔබ වහන්සේ ඉදිරිපත් uwa සේම ජනාධිපති තුමාගේ Jeewethaya රැක දෙන්න අසරණ ජනතව වෙනුවෙන්
සම්පුර්ණයෙන්ම ඇත්තයි හාමුදුරුවනේ 🙏අපෙ අනුර කුමාර ජනාධිපති තුමා අවරුදු දහයක් රට කරන්න ලැබෙනවාමයි මගේ පැතුම
Ape Anura kumara Jana pathita wadi wadiyenma ashirwada karanna suwameen wahansa.
අපේ හාමුදුරුවනේ මගේ දමිල යහලුවන් ඡන්දේ දුන්නේ අනුර කුමාර මහත්තයාට
ස්තුතියි ඔබලාට❤❤❤❤
Demala unath Sri Lanka api siyaludenagema rata api sahodara jatjin ha agam ❤❤❤
අපි ශ් රී ලාංකිකයෝ. සිංහල නෑ, දෙමළ නෑ, මුස්ලිම් නෑ.
අපි අපි වෙනුවෙන්.
@@zxcv123bnmqwejvp.niwan.suwa
Respect ❤
ආධ්‍යාත්මික දේශයක් ඉක්මනින් ම ගොඩ නැගේවා!!! ☸️🙏🙏🙏 සියලුම ආධ්‍යාත්මික තරුණ පිරිස එකට එකතු වේවා!!! සම්බුදු සසුන රැක ගැනීම උදෙසා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සැමට උතුම් දළදා වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා!!! හෙළයට ජය 🇱🇰❤️🦅🦅🦅
ඒ සත්‍යග්‍රහට එකතු උනා ස්වාමීන්වහන්ස... දේශපාලණය වෙනුවෙන් නොව... රට වෙනුවෙන්... කාටවත් මේ රටේ බුදු දහම මගෑරලා යන්න බෑ.. නිරාගමිකයොත් ආං බාං වෙනවා...😇👌💜 ආර්ය මාර්ගයේ සුව විඳින්නෙක් ලෙස ප්‍රකාශ කරමි..👌
අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිත ජීවනය ලැබේවා 🙏🙏🙏🌷🌻🌹💜️💙💚💛🧡
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි... අනුරකැමාර. ජනාධිපති තුමා ට. තුිවිධ. රත්නයේ ආශිර්වාද යත් මුලු මහත් විශ්ව යේ ආශිර්වාද යත් ලැබෙිවා... ලැබෙිවා... ලැබෙිවා...
ලක්මාතාවට. ජයවෙිවා...
ජනතාව. ජයවෙිවා...
ජනාධිපති තුමා ට. ජයවෙිවා... මාලිමාවට. ජයවෙිවා... මුලු මහත් රට. ම. නිවරදි දිසාවට. මාවත. ඔස්සේ ඉදිරියට. ඉලක්ක යට. ගමන් කරවන්න. ජයවෙිවා... අපේ ස්වාමීන් වහන්සේට. පිං සත්‍යය. අවබෝධ. වෙිවා....🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹. තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි...
සාදු සාදු සාදු මේ විස්වයේ සියලුම යහපත් ශක්තීන් අපගේ ජනාදිපති තුමාට ලැබේවා .මේ රට ලොකයේ යන යන තැන බැබලේවා.රටේ ජනතාවටවාසනාවන්ත අනාගතයක් උදාවේවා
ඒ මහා ආධ්‍යාත්මික ස්වර්ණමය යුගය මේ පුන්‍යභූමිය තුළ යළි ස්ථාපිත කිරීමට අවශ්‍ය සියල්ල සූදානම් බව මතක් කරන්න කැමති අපේ හාමුදුරුවනේ... මකර සේනාව ඒ සදහා මේ වනවිටත් පෙළගැසී අවසන්...
තෙරුවන් සරණයි!
ජය ශ්‍රී! 🙏🐉🔥🇱🇰
කො යකො මන් තනියම කැ ගහන්නවා වැඩ්ක් නැ මත් සත්‍ය නොදැන ඔය ඔක්කොම කරා ඉතින් සත්‍ය නොදැන ඔය ඔකොම කරෙ මිනිස්සු ඉපදෙන විට අපි ඔක්කොම හුදයි සමජය අසවන් අපිව ඔය තැනට දැම්මෙ මන් හරිද
Pedili kirimak
😂😂😂 කටින් දුම් පිබින මකරු ආවොත් ඉවරයි අපි ඔක්කොම 😂😂😂
@@arunashantharodrigo5062 වස විස ගහන කල්ලි තමා ලොකෙ තියෙන දරුනුම මත්ද්‍රව්‍ය ගහලා තමා අවෙ මරයා සමජය විනස කරන්න හදපු මත්ද්‍රව්‍ය ගහලා බවනා කරලා මරයගෙ බඩු වලින් මටයත් ගෙම දුන්න යකා ගහන කල්ලි තමා මෙ වම් අතෙ හැහුවෙත් යකා යකා කියන්න මත්ද්‍රව්‍ය ගැහුව යකා 😁😁
Yati aramunu hadunagnta...mokatawt rawatenta epa thman adyathmika unama athi...neda
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ..... විශ්ව මාතාවගේ ashirwadaya අපේ ජනාධිපතිතුමා ට ලැබේවා.... 🙏🙏
ජනාධිපති තුමා ඔබතුමා අපෙ හාමුදුරුවෝ ඇවිත් ඉක්මනින් හමුවන්න සම්බුද්ධ ශාසනය අපෙ හාමුදුරුවන්ගෙ ආශිර්වාද ගන්න ජනාධිපති තුමනි
ME HAMUDURUWO NEME MUNA GEHENNA ONA MIWANA PALANE SIRIDAMMALANKARA NHAMUDURU.UNWAHANSE WITHARAI BUDDAPUTHRAYEK WELA INNE.EKA DANNE SBADAHAM MATHAWA WITHARAI
ඔබ වහන්සෙ ගෙ ආසිර්.වාදය .රෙකවරන.අපගෙ.ජනාධිපති තුමාට ලෙබෙවා
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
Samenwahansaga,,,keu,,aurenma,,adadena,,,pahanak,,,habaema,,sedukaranu ,,,labuwa,,,bohomapen,danuwah,,kalata
සත්‍යය රජ වේවා ,දැහැමි රාජ්‍යයක් බිහිවේවා
අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
අපේ ගරැ ඡනාධිපති තුමාට bs
Athumava Siyaluma deviyo Rakithva!!!
ධම්ම ගයාවේ ස්වාමීන් වහන්සේගේ සාකච්ඡාව ඉතාමත් කාලෝචිතයි.ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා මේ ධම්ම ද්වීපයේ ජයග්‍රහණය යි.අධ්‍යාත්මික සුරක්ශිත රටක් ගොඩ නැගුන විට තථාගත දර්ශනය මේ හෙළ බිම සිටින බුද්ධිමත් ජනතාව ගේ ආධ්‍යාත්මික දැණුමට ළගා වෙන්න අධිෂ්ඨාන කරමි.සුවපත්වේවා!!!.
අනේ වාසනාවන් මගේ රටට යහපතක්ම වේවා .බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා සියලුදෙනාටම !!!🙏🙏🙏🙏🙏🙏🙏
අනෙ ස්වාමීන් වහන්ස අනුර සහොදරයාව ආරක්ෂා කරන්න ❤❤❤🙏🙏🙏
ස්වාමින්,වහන්ස,,අනුරකුමර,,මහත්තයාට,,,,ආරකෂා,,ආසිර්වාදය,,පිහිට,,ලබා,දෙන්න,,අනුරමහත්තයා,අහින්සකයි,,පිහිටවෙන්න,,ඔබටපින්
මමත් එදින 6'. 30ට අධිෂ්ඨාන පමණ දැල් වූවා.
අපේ පින්වත් හාමුදුරුවනේ බොහොම weedagath darmadasanawak ඇසීමෙන් සිත සුවපත් karganimata දායක වෙන්න ලැබීම viswayata අනෙක වාරයක් ස්තුතිය වේවා ස්තුතිය වේවා ස්තුතිය වේවා tharuwan saranai apee හාමුදුරුවනේ
අපෙ හාමුදුරුවනේ මම අහල තියෙනව මේ ජනාධිපති තුමා තමයි හෙලයේ අන්තිම ජනාධිපති .එතුමා අවුරුදු 19ක් මෙරටේ පාලකය වෙනව.මොහු එවල තිබෙන්නෙ මෙරට සුද්ද කරන්න විශ්වයෙන්.ඒ අතරෙ තමයි අද්යාත්මික නායකයා පහල වෙන්නෙ.එතැන් සිට මෙරටේ අතීතයෙ වගේ රජ කෙනෙකුන් පාලනය කරන වගයි .තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස .
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා අපේ නව ජනාධිපති තුමාට දැහැමින් රට පාලනය කරන්න තුනුරුවන්ගේ සරණක් සියළු දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබේවා.මගේ රටට දළදා හිමි සරණයි.
තෙරුවන් සරණයි ඔබ වහන්සේට විෂ්වයේ ආග්රීර්වාදයෙන් යහපතම කරන්න නව ජනාධිපති තුමන් ඇතුළු ඒ පක්ෂයේ සියලුම දෙනාට අවංකව රටට රටේ ජනතාවට සේවය සපයන්න පමණක්ම සිත් පහළ වේවා අනෙකුත් පක්ෂවල ප්‍රධාන නායකත්වය ඇතුළු සියලුම දෙනාට ඒ අවංක චේතනාව පහළ වේවා බුදු සරණයි
අපේ අනුර ජනාධිපතිතුමාට ආශ්ර්වාද කරන්න අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
තුනුරුවනේ අනන්ත ගුන බලයෙන් මේ පුන්‍ය භූමිය දැහමින් රැකේවා
ඔබ වහන්සේ ගෙ පැහැදිලි කිරීම ඉතා වටිනා ,,විශ්ව මාතාව ගෙ ආශිර්වාදය නිරන්තරයෙන් ජනාධිපති තුමාට ලැබෙනවා 🙏🙏🙏🌷🌷🌷
මගේ රටට දලදා සම්දුගේ පිහිට ආරක්ෂාවයි 🙏🇱🇰❤️
ඔබවහන්සෙ.කිවපු.විදිහට.පහන.පත්තුකලා.සතුටුයි..තෙරැවන්සරණයි
අපේ හාමුදුරුවනේ සහතික ඇත්ත.සෑම පාසලකම පළවෙනි පීරියඩ් එක පාසලේ ඉන්න ස්වාමීන්වහන්සේට හෝ මනෝ උපදේශකට ලබා දිය යුතුයි.❤️💐🙏
නියමයි ස්වාමීන් වහන්ස. වශී බෝල කරකවපු කාලෙ ඉවරයි ඔබ වහන්සේ කියනවා වගේ. තෙරුවන් සරණයි ඔබවහන්සේට
Sahathika aththa.ownge bola karakawena kaalayai.hora dewalath vahennama oona soba dahamen.mamath mage punya buumiya venuwen Europaye sita vishwaya pura pahan daluva.☸️🔱
සාදු සාදු සාදු අපෙ ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
පින්වත් ඔබ වහන්සේට නමස්කාර වේවා .දීර්ගායු වේවා සම්මා සම්බුදු සරණයි .🌷🌷🌷👏👏👏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!
මේ බුද්ධ දේශය යි .. සියලු බුදුවරුන් වැඩසිටි දේශයයි . කෙදිනක හෝ එය සත්‍ය සද්ධර්මය මිනිසුන් ට අවබෝධ කරගන්න ලැබේවා
අනුර ජනාධිපති එළියට පෙන්න මලවටිටි උත්සන් නොගියට. බුද්දපුතපත්තිය රකින මානුෂිය මිනිසෙක්.අටපිරිකර පුජාකර මල්වටිටි උත්සන්ගිය අය දසරාජ ධර්මයට අනුවද රට පාලනය කලේ..නව ජනපතිගේ බුදුගුන පවතිනවා.මානුෂිය ගුනය..අනුර ජනපති දසරාජ ධර්මය අනුව රට ගෙනයනවාමයි.බුද්ධශක්තියේ ආශිර්වාදය රැකවරනය නවජනපතිතුමාට රටගොඩගන්න ලැබෙිවා.රටෙිජනතාවගේ ශක්තිය නොවැමිබර් 14 වෙනිදාට ජාතික ජනබල වෙිගයට 3/2.බලයක්ලැබෙිවා.විශ්ව ශක්තියේ ආශිර්වාදය අනුර කුමාර ජනපතිට ලැබෙිවා.....දසරාජධර්මය අනුවරටපාලනය කරන්න ශක්තිය ලැබෙිවා.....
මල්වටිටි.
සාධූ!සාධූ!!සාධූ!!!පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් සැනසෙත්වා! අපේ රටට ලැබුණාවූ ඒ මාණික්‍ය රත්නය ආරක්ෂා කිරීම සියළු ජන සමාජයේම වග කීමයි!පින්වත් රට වැසියනි,පක්ෂ පාට දැන් ඉවත දමා සියළු දෙනා සාමයේ නාමයෙන් අනාගත ජාතික පුනරුදය වෙනුවෙන් එක් රැස් විය යුතුයි! රට මහා ඛේද වාච කයෙන් බේරා ගත් මෙම අවස්ථාව ජාතික සමගියෙන් ඉදිරියට යායුතු කාලයයි මේ! 🙏🙏🙏
ස්වාමීන්වහන්සේ මේ අයුරින් ඉතාමත් වටිනා කරුනු කාරනා පහදා දීම පිලිබඳව මාගේ හදපිරි ප්‍රනාමය
සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
තෙරුවන් සරනයි ..ගිහි පැවිදි සියල්ලෝම බ්‍රහ්මජාලයෙන් මිඳෙත්වා...
අමාමැණි බුදු පියාණන් වහන්සේගේ බුදු සසුන රැක ගන්නත් ජතිය රැක ගන්නත් විස්ව මෑණියන්ගේ ආශිර්වාදය akd මැතිදුනි ඔබට ලැබේවා හිතේ තියන ගැම්ම කියා ගන්න බැ තෙරුවන් සරණින් විස්ව මෑණියන්ගේ ආශිර්වාදයෙන් මුළු රටම ඔබ සමග එක්වෙවා බුද්ද සාසනය චි රක් කාලයක් රැක ගන්නට ශක්තිය දයිර්ය ලැබේවා උතුම් ජයශ්‍රිමා බෝ සමිදුගේ පිහිට දළදා සමිදුගේ පිහිට නොවඩුවම ලැබේවා 🙏🙏🙏
Anura කුමාර නායකයා ta බුදුසරණ වේවා teruwan saranai
පාසල් ලමුන්ගේ සිට භාවනාව හුරු පුරුදු කිරීමට හැකිනම් විශාල ආශ්චර්යයන් සිදුවේවි අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට නමස්කාර වේවා!!!!!
ඇත්තටම සතුටුයි. ස්වාමීන්වහන්ස. සාමාන්‍ය පුත්ගලයෙක් අපේ රට පාලනයට පැමිනීම අප සතුටට පත් වෙනව. බලාපොරොත්තුව දූශනයෙන් තොර දාර්මීක රටක් බවට පත්වේවායි! අපි ප්‍රාර්ථනා කරමු. ස්තූතියි ඔබවහන්සේට.
නමුත් මෙයත් ලියන්න ඕනේ සජබේ වටේ ඉන්නේ රට නය කරපු රට අගාධයකට පත් කර හොරු ටිකක්. ඒ අය නැවත රට පාලනයට නාවට කමක් නෑ. ස්තූතියි 🙏
අනොජ්ද සිල්වා හෙළ වෙද මහතා රජ වේවා බුදුසරණ ලැබේවා ජය වේවා
මම නම් හිතන්නෙ නෑ එයා කවදාවත්ම රජවෙයි කියලා
Oya eyawa therum aran ne ohuma kiyanawa ohu wema kenek kiyala eththa ohu enawa
@@ShamilShamil-zg4rs බලමූ ආවට පසූ කියන්නම්
@@малинкидом ආයුබෝවන් මිත්‍රයා කියන කෙනා පහල වෙනවාමයි හැබැයි ඒ අනෝජ් සිල්වා නොවෙයි මේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් රැකීමයි ඔහුගේ කාර්යය
අනොජ්ද සිල්වා එන්නෑ කීයටවත් එන කෙනෙත් මාලිමාවෙම කෙනෙක්..❤️
ඔබ වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...🙏🙏🙏🌸🌸🌸
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේ ට .
Apee haamuruwanee oba wahanseeta budusaranayi
අපේ ස්වාමීන්වහන්සේටත් මවුබීමටත් තෙරුවන් සරණයී
රටට යහපතක්ම වේවා 🙏🙏🙏
අනිවාර්යයෙන් ස්වාමීන් වහන්සේ පවසන කතාව sahthika athha mage නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා බුදු saranai
අපේ පින්වත් සුවාමීන්වහන්සේට උතුම් තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා !!!🙏🙏🙏
ගරැ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ට රටත්,රජයත්,ජනතාවත් දැහැමිව ජයග්‍රහණය කරා රැගෙන යන්න ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායු ලැබේවා !!! යෝධබල දිරිය ශක්තිය වාසනව ලැබේවා !!! තෙරැවන් සරණයි !!! දීර්ඝායු ලැබේවා !!! අපේ හමුදුරුවන් වහන්සේටත් 🙏🙏🙏
අපි නිතර බලනවා ඔබ වහන්සේ ගේ වැඩ සටහන..
ඔබ වහන්සේට නිර්වාණය අවබෝධ වේවා.
සාදු සාදු ස්වාමීන් වහන්ස එසේම වේවා !!! තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට නමස්කාර වේවා .
🙏🙏🙏🙏🙏🙏
අපේ කෝවිද හාමුදුරුවෝ අපවත් වුණු එක ලොකු පාඩුවක් ..ඒ වාගේම කැටවල හාමුදුරුවෝ අසනීපයෙන් සිටිනවා 😢😢😢
සාධූ සාධූ සාධූ
සියල්ලෝම යන්න ට පැමිණි අය බව වටහාගන්න
@@Yamuna-p2m අපි ඒ බව දන්නේ නැහැ.
🎉සාදු සාදු සාදු සාදු .......සාදු සාදු සාදු බුදුසරණයි
සාදූ සාදූ සාදූ මගේ නමස්කාරය වේවා
Theruwan saranai🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු
අපේ හාමුදුරැවන් පින්සිදුවේවා ඔබවහන්සෙ දේශනාකරපු සියල්ල ශක්තික්
Namaskara wewa swaminwahansa 🙏🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි ඔබවහන්සේගෙ ආශිර්වාදයත් අපේ ජනාධිපතිතුමාට ලැබෙිවා දීයුෂ ප්‍රර්ථනා කරමි
🙏🙏🙏 අපෙ ස්වාමිින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා
6:27 6:29 😅
අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..ඔබවහන්සේගේ දේශනාව අපේ ජනාධිපතිතුමාට ආශිර්වාදයක්ම වේවා..ඔබවහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමි...
ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏 නරක බලවේග සියල්ල පරදා ඉදිරියට ගමන් කරමු සියලු දෙනාම. 🌻🌻🌻☀️🌕🌌
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ අපේ රටට දලදාහිමි සරණයි
මේ දේසනය අහන විටත් හිතට දැනෙන සතුට අපේ ස්වාමින් වහන්සේ .බුදුගුන සත්තයි. විශ්වයෙන් දඩුවම ලැබෙනවා සත්තයි .🙏👍👍
ස්වාමීන් වහන්ස,ඇත්ත ප්‍රකාශ කිරීම ගැන ස්තූතිවන්ත වෙමි.
🙏🙏🌸🌸🙏🌸🙏🙏🙏🌸. දීර්ඝායුෂ වේවා හාමුදුරුවනේ, තෙරුවන්. සරණයි
සමහර මගේ මුස්ලිම් යාළුවන්ද දුන්නා හාමුදුරුවනේ 🎉🎉🎉🎉
Ou
Wenna puluwan
Namuth godakma muslim aya dunneth sajithta
Oka thamai attha
Hamuduruwane,
Sadu Sadu Sadu 🙏🙏🙏