You guys are amazing 😊😊👍🏻 I can’t even imagine how you all climb the mountain 🏔 under high wind 💨 It’s better to take a first aid kit ⛑ including piriton then you all no need to worry about ant bites 🐜 😉 😉 Hope you guys already have those. Anyway safety should be your #1 priority. Cheers to Team Travel Hut👏🏻👏🏻👏🏻
Thank you very much as always 💙💙 Yes we take all the necessary medications. We should be careful with insects as they are very hard to see.. 😵💫 This point added to our lernt lessons ☺️
Traveling , hiking නම් ඕනකෙනෙක් කරනවා. ඒත් trackingනම් මට බෙස්ට් travelhut තමා. විස්තර තිතටම තියනවා
බොහොම ස්තුතියි 💙💙
Aniwa❤
වීඩියො එකෙන් දැක්කට එතනට ඇත්තටම ගියාම දිව්‍යලෝකයක් 💚💚💚
මේ දවස් වල ඔක්කෝම එප වෙලා ඉද්දි මේ වගේ වීඩියෝ එකක් දාන එක නියමයි අයියේ thanx bs 😍😍
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
සරල පැහැදිලි කිරිම එක්ක සුන්දර ගමනක් ඒක. Travelhut සෙට් එකටම ජයම වේවා සුබම වේවා 🇱🇰 ❤️
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
Nice video ... thanks for sharing ..👏👏👏
Thank you very much 💙💙
සුන්දර තැනක් හොයාගෙන යන ලස්සන වීඩියෝ එකක් වගේ.. තාම වීඩියෝ එක බලනවා මේ…😜😍😍
බලල අදහස කියන්නකෝ 💙💙
ලස්සනයි ඔයාලා ගේ කැපවිම ට ජයවෙවා.👏
බොහොම ස්තුතියි 💙💙
සුපිරි .. පුලුවන්නම් විඩියෝ තව දික් කරන්න වෛ්ලාව යනවා දැනේන්නැ bro ...ජයවේවා
අපි දේහිඅත්තකන්ඩිය
බොහොම ස්තුතියි 💙💙
The way present is really smooth. Appreciate.
Thank you very much 💙💙
Wauuu harima lassanai parissaman yanda
බොහොම ස්තුතියි 💙💙
So beautiful video .thanks
Thank you very much 💙💙
හරිම ලස්සන පරිසරයක්
බොහොම ස්තුතියි 💙💙
මේ වීඩියෝ එක දාලා මාස දෙකක් වෙනවා.අද බැලුවෙ අයියේ ඉඩක් ලැබුනු වෙලේ. මරු ගමනක් අප්පල පතනත්. යන්න ඉන්න ලිස්ට් එක පිරෙනවා එන්න එන්නම. මේ ලස්සන බලන්න යන්න වෙනවා. ලස්සනයි අයියෙ ව්ලොග් එක.👍🇱🇰🇱🇰
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
අනිවාර්යයෙන්ම යන්නම ඕනෙ තැනක් 🥰
You guys are amazing 😊😊👍🏻
I can’t even imagine how you all climb the mountain 🏔 under high wind 💨
It’s better to take a first aid kit ⛑ including piriton then you all no need to worry about ant bites 🐜 😉 😉
Hope you guys already have those. Anyway safety should be your #1 priority.
Cheers to Team Travel Hut👏🏻👏🏻👏🏻
Thank you very much as always 💙💙
Yes we take all the necessary medications.
We should be careful with insects as they are very hard to see.. 😵💫
This point added to our lernt lessons ☺️
ඒක පට්ට😍
බොහොම ස්තුතියි 💙💙
ඒක නියමයි....
ගඟ බොක්ක ගිහිල්ලා බැස්සේ උබලා උඩට ආපු ගඟත් ඒක්ක තිබ්බ අඩි පාරේ.. 😋
බොහොම ස්තුතියි 💙💙
මට මතකයි ඒක.. 😍😍
Wow...❤❤🔥🔥🔥✌️✌️✌️👍👍
💙💙
Elama kollo tika. ❤
බොහොම ස්තුතියි 💙💙
Super view...❤️❤️❤️ maru
බොහොම ස්තුතියි 💙💙
සුපිරි ❤
බොහොම ස්තුතියි 💙💙
Anakam balan hitiya ayyaga vedio akak
ආයෙ කාලයක් යනකන් දාන්න බැරිවෙයි වීඩියෝ 😔😔
@@TravelHut5 ow nada 😒🥲
Supiri අයියා 🥺❤️❤️🔥
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
Get well soon ayia.mage lanakawa marama lassani
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
දැන් සනීපයි 😇🤝
Supiri ❤🍀
බොහොම ස්තුතියි 💙💙
නියමෙටම channel එක කරනවා. සුපිරි ❤️ ලඟදි කොයි වත් ගියේ නැද්ද
බොහොම ස්තුතියි 💙💙
තැන් කීපයකට ගියා.. අදත් බලන්න පුලුවන් එකක් 🙏
හුළං 😍
හුලං 😁😁
මරු 👌❤️
බොහොම ස්තුතියි 💙💙
තවත් සුපිරි ම ගමනක් අයියේ ❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
❤️❤️
💙💙
හරිම ලස්සනයි මල්ලි අදත්. මට නමි අද තමයි මල්ලිගෙ පැහැදිලි voice වෙනදට වඩා කනට ඇහු නේ.😆😆😆😆
බොහොම ස්තුතියි අක්කේ.. 💙💙
ඉස්සරහට මේ විදියටම කරන්නම් එහෙනම් 😇
හැබැයි ඉතින් උගුරෙ අමාරුව හින්දද දන්නෙත් නෑ 😆
(කවද යන්න වෙයිද කියලනම් දන්නෙ නෑ ඉතින් 😔)
suoper
බොහොම ස්තුතියි 💙💙
💚
💙💙
වීඩියෝ එක ගමන සුපිරි බ්‍රෝ.....❤️❤️ ඔයාලත් එක්ක ගිය බව් යාලුවට මොකද උනේ.එයා ගැනත් පොඩ්ඩක් කියන්න.🙂
බොහොම ස්තුතියි 💙💙
එයාට අව්ව දරාගන්න බැරුව මගදි හැරිල ආපහුව ගමට ආව.. හැබැයි පහුවදා අපි එනකන් පාර ගාවට වෙලා බලාගෙන හිටිය.. 😘
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🔥🔥🔥🔥🔥
💙💙
බන්ඩාරවෙල කදු ගැන විඩියො එකක් තියේ අයියා මගෙ channel එකෙ, බලන්නකෝ අයියා 🤩
නියමයිනෙ. බලන්න ඕනෙ වෙලාවක් අල්ලල 😍💙💙
Me hike eka kochchara wage durak thiyenwda hike eka ???
loku durak nehe
Aiye hugakalekin vidio ekak watune nane😪
මාරම අවුල් මල්ලි.. තෙල් ප්‍රශ්නෙත් එක්ක ගෙදරට කොටු වෙලා ඉන්නෙ.. පොඩ්ඩක් වැඩත් වැඩී 🥵
වෙලාවක් හම්බුන ගමන්ම ලස්සන වීඩියෝ එකක් දෙන්නම්.. 😇🙏
@@TravelHut5 හරි අයිය පරිස්සමෙන්😍❤️
අයියෙ ඔයා දාන ඔය shoes දෙකෙ නමයි ගත්තෙ කොහෙන් ද කියන්න කො මටත් ගන්න ඔනි ලොකු උදව්වක්
මම daraz එකෙන් ගෙන්නුවෙ මල්ලි 9000ක් වුනා ඒ දවස්වල... දැන්නම් අවුරුද්දකට වැඩී..
ඒත් මේක මීට වැඩිය පාවිච්චි කරන්න අමාරුයි.. ඒක නිසා branded එකක් ගන්න decathlon වගේ shop එකකින්.. හැබැයි decathlon එකත් ලඟදි වැහුවනෙ..
මාවත් නකල්ස් එක්කක් යන්නෝ🥲
දවසක සෙට් වෙලා යමු මල්ලි.. 💙💙
🖤
💙💙
💚💚
💙💙
සුපිරි ❤️☘️
බොහොම ස්තුතියි 💙💙