Ape sailor aiyai malliyi denna supiri gamanak thamai ithin gihilla thiyenne ....ape rata me tharam lassanai kiyala hithata danenakota e ena hangeema gana kiyanna wachana nehe.... mewa dakinakota golu wenawa e lassana gana kiyanna wachana nathuwa....thanks a lot sailor aiye apita me lassana gedaratama genalla denawata..... jayen jayama wewa aiyatai mallitai....
දෙවෙනි කොටසින් ඉක්මනටම සෙට්වෙමු 😁❤️✌️
මනොජ් රත්කැලේ - 075 945 5878
Thaggala oni😍
❤️
ඒකත් ඉක්මනටම ඕනී 😍 ආවට පස්සෙම අක්කා එක්ක vlog එකක් කරේම නෑ නේ අක්ක එක්කත් එකක් ඕනී
වේලාව දැන්ද 4 උනේ 🤭🤭🤭🤭.❤️❤️❤️.මොණරාගල එනවානම් කියන්ඩෝ 😌❤️
Camping badugathe kohenda aiya
වෙනදා වගේම සුපිරියක් තමයි, ජයවේවා.
අදනම් මට පට්ටම පට්ට අවුල් දුක හිතුන දවසක්... Video එක බලනකොට සේරම අමතක වෙලා හිත නිදහස් උනා... වෙනදා වගේම අදත් මාරු වීඩියෝ එකක්.. ජය වේවා අයියේ...🥺✌️🤍
ජයවේවා මල්ලිටත්
මේ වගේ ජිවිතේ විදින්න හැමෝටම ලැබෙන්න කියලා පාර්ථනා කරමු බුදුසරණයි
වන්ඩිය දැකල අත වනපු අපිත් අද video එකේ😃 අපි මඩොල්සිම ගිහින් බහිද්දී බොසා මඩොල්සිම ගිහින් 😍❤
Eeka thamai laawata dakke set eka 😁❤️
8:52 ඉන්නෙ උබලද 😁
Two brothers on an epic trip in an awesome jeep, what an adventure. Watching on the tv now. Tc and happy newyear bro.
Sura ayya😍❤️
Happy new year ayya ❤️✌️thankyou
Next time lankawata awama Sailor ekka vlog ekak one SURA aiyye ✌🏻😁
sura aiya... Gamuda jeep ekak..... 😎
Ape Sura Aiya.🤘💚🤘💚🤘
upload කරලා 2 minutes වලින් ආවා 😁❤️ තව ඔයවගෙ සුපිරි ට්‍රැවල් vlog ටිකක් ඕනී අයියේ ❤️✌ ආදරෙයි ජය ✌ Happy new year ❤️🌼
❤️
camping අද පටන් ගැන්ම ලස්සනයි.
ඉතිරි කොටසත් බලාපොරොත්තු සිටිනවා👍
ජය වේවා💐
❤️
ඒක පට්ට ඕයි,, දිගටම ඕන ඔයවගේ වාහනේ එක්ක කෑම්පින්ග් කරන වීඩියො
❤️✌️
Brother part two ikmanin dannaaaaaa🤭 lassana place ekak niyamai jaya wewa❤️
හරිම හොද මල්ලි කෙනෙක් . අයිය කියන දේවල් ටික ඔක්කොම කරගෙන ඉන්නවා 😂❤
Ade fatta machan. Supiriyak. Ekenma. Wahane supiriyata hadala gamu
සියලු පැතුම් ඉටු වන නිරෝගීමත් සුභම සුභ නව වසරක් වේවා Sailor අයියේ ❤👍 ජයෙන් ජය ම වේවා ❤🤙
❤️🙏
සුපිරි .. 👍👍 ඊලග එකත් ඉක්මනට දෙන්න. ජය ....
මේවා තමයි you tube travel vlog වල රස ඒවා! 🧡 ජයම වේවා සේලර් 😛🙏
Jayawewa brother ❤️
චැනල් එකේ වීඩියෝ සේරම බලපු මම ❤️
❤ අනික් මහත්මයා ලැජ්ජයි හැබැයි කැමෙරාවනම් හසුරනවා ලස්සනට🙂
Hahaha .eyawa hadala ganna ona 😁
Ape sailor aiyai malliyi denna supiri gamanak thamai ithin gihilla thiyenne ....ape rata me tharam lassanai kiyala hithata danenakota e ena hangeema gana kiyanna wachana nehe.... mewa dakinakota golu wenawa e lassana gana kiyanna wachana nathuwa....thanks a lot sailor aiye apita me lassana gedaratama genalla denawata..... jayen jayama wewa aiyatai mallitai....
Jayawewa malli ❤️
කොයිවෙලේ දායිද කියලා බලාගෙන හිටියේ .. මේ වීඩියෝ එක මගේ ලොකු ආසාවක් ඉටු කරපු වීඩියෝ එකක් 🥰 සේලර් අයියා බදුල්ලේ ඉදම් හම්බුනේ මේ නිසා❤️❤️❤️🥰
Elaaa ❤️❤️
Very nice video brother 👍👍👍Looking forward to seeing your next video. Budu Saranai!
These contents are really pleasing to watch. Awesome aiye❤😍
Thankyou malli ❤️✌️
Sailor 👌 මරු adath gamanata galapana vehicle aka malli kank inavakiyala dana ada jaya vava ❤👌👊
සේලර් boza bike එකේ ගිහින් ටැවල් කරන කාලේ ඉදන් video බලන්නේ අද ඉන්න තැන දැක්කම පට්ටම සතුටුයි ❤🙌
Thankyou malli ❤️
Aswen balan hitapu video eakk niyamai brother ❤️💪
හෙව්ව හෙව්ව දැනුයි හම්බුනේ,, ආසම වාහනයක් brother ❤️ තව traveling වීඩියො ඔනේ ❤️
Jayawewa ✌️
Supiri නිහතමානී චරිතයක්
බුදු සරණයි සහෝදරයා ❤❤😍😍
මේ වගේ ලස්සන පොට් එකක් කවදාවත් දැකලා නෑ ඒ තරම්ම ගොඩක් ලස්සනයි ❤️❤️❤️
❤️
ආයෙ ඉතිම් පට්ට brother ☀️💖
Next video එක ඉක්මනටම ඕනෙ බොසා !!😁
වීඩියෝ එක 5ta නේද දානවා කිව්වේ අවුලක් නෑ වීඩියෝ එක දැම්මා නේ වීඩියෝ එක සුපිරි 😌❤️
Ayye oyawa hambenna asai ayye ❤video eka ❤💕
සුපිරි අයියෙ ඊළඟ video eka mokkda
Meke deka 😁
සුපිරියටම විඩියො එක කරනවා..❤️ජය වේවා ❤️
මාර ම ලස්සනයි මාරයි අයියේ ඉතින් ඒ ගැන ඉතින් අයේ කතා දෙකක් නෑ ..... පට්ට 😊❤️ ජිවිතේ ව්දිනවා කියන්නේ මෙන්න මේකටයි 👊 අපි ගියා වගේ තමා ඉතින් 🙂 පාට් 2 ඉක්මනින් ම ඕනේ ..... 😍
Elaaa ✌️
Sailor aiya dron ekakuth aran wede karanam nice❤🌿
අම්බෝ අළුත් නව වසරේ විඩීයෝ එක ජය වේවා සේලර් අයියේ 💐🙏😍❤️
Jayawewa ✌️
supiri ayye .. oayage mallith supiri ..mageth loku asawak thiyeno oya wage camp karanna .. harima lassanayi .. part 2 ikmanatama one .. danakam iwasillak na 🖤✌
❤️✌️
මුලින්ම සුබ අලුත් අවුරුද්දක් හැමෝටම !. වීඩියෝ එක දානකම් හවස පහේ ඉඳන් බලන් හිටියා . දැන් The Sailor කියන්නෙ youtube brand එකක් . ඒ තරම් ඇබ්බැහි වෙලා .........💖💯
❤️✌️
hi malli madolsima looks great view nice vlog enjoy vacation ,,say hi to your brother ,,stay safe god bless you.🙏
Sailor වගේ සහෝදරයෙක් ලබන්න මල්ලි ගොඩක් පින් කරල.. සුබ නව වසරක් වේවා හිතේ තියෙන වැඩ කටයුතු ඔක්කොම සාර්ථකව කරගන්න ලැබේවා !! 💚⚓️
😍❤️ සුභ අලුත් අවුරුද්දක් වේවා
නයිස් ට්‍රයි...🖕
වෙනදා වගෙම video එක සුපිරි ජය වේවා ❤️👌
දවසක අයියා වගෙ වෙන එක තමා මගෙ බලාපොරොත්තුව 👍♥️
❤️
Spiriyak තමයි . Niyamai . තව oyawage video ටිකක් danna. මමත් oyage hema video akakma බලනවා . Niyamai.
බොහොම ස්තූතියි ❤️✌️ ජයවේවා
ඉක්මනට ඕන බ්‍රෝ 💚
හරිම ලස්සනයි තෙරැවන් සරනයි
අපේ රට කොයිතරම් ලස්සනයිද බුදු සරණයි මලිත් අයියේ...💚🙏
කොයි තරම් ලස්සන උනත් වැඩක් නෑ මිනිස්සුන්ට ඒ ගැන හැඟීමක් නැත්නම්, හැම තැන ම පොලිතින්, ප්ලාස්ටික්, හිස් බියර් කෑන් විසි කරලා ජරා කරලා 😔 පොඩ්ඩක් බලන්න ප්‍රධාන පාරක දෙපැත්තේ කොයි තරම් නම් ජරාව විසි කරල ද කියලා... බස් එකක, නැත්නම් තමන්ගේ වාහනෙක යන ගමන් හිස් පොලිතින් කවර, හිස් ප්ලාස්ටික් බෝතල් මිනිස්සු පාරට විසි කරනවා කිසිම හැගීමක් නැතුව, හරියට තමන්ගෙ අම්මාගේ මූණට දමලා ගහනවා වගේ 😔🤮
Superb bro, place එක මරැ, අද තමයි free එකෙ බලන්නේ
Thankyou brother ✌️
bruh your videos on the country are whole another vibe! love from west
Thankyou brother..appriciate it ❤️❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියෙ
😍
පාට් 2 ඕනේ පුතේ ඉක්මනට ❤️
😁❤️
Happy new year ayya...!අයියා මලෝ සහෝදරත්වය...අත්දැකීමෙන්ම දන්නව..ජය වේවා...!!!නියමයි වීඩියෝ එක අනික ඉක්මනටම ඕන අයියා..තෙරුවන් සරණයි !!!❤
Jayawewa ❤️
Happy New Year Mr. The Sailor 😍❤️❤️😍❤️😍❤️
Happy new year ❤️😁
වෙනද වගේම සුපිරියක් තමයි ඉතින් 💕😍
Happy New Year Aiiye ♥️ 2කොටසත් ඉක්මනින් දාන්නෝ ගමේ ගියේ ඔය පැත්තෙන්(පොලොන්නරැවෙ ඉදන් මාතරට) මාරම ලස්සන පැත්තක් ඊයෙ ආව
❤️
අයියගෙ වීඩියෝ පට්ට ආසාවෙන් බලන්නෙ ♥️
දාපු ගමන් බලන උන් මේ කොනට🙂
මොන කොනටද?
@@raninduvihansana8621 එකනෙ 😂
ලොකූ ආසවක් .මෙ වගෙ වන්ඩියකින් ඕෆ් රෝඩ් ගිහින් යාලුවො සෙට් එකක් එක්ක කෑම්පින් පාරක් ගහන එක
මොනා උනත් රට වටේ ගියපු මෙලාන් ගේ කැබ් එක අමතක කරපු එක කැතයි හොදේ 😁 අලුත් වන්ඩිය නම් සුපිරියක් ❤❤❤
Hahha 😁❤️
අනේ නියමයි අයියේ ඒක මාරම feeling එකක්.දැන් අවුරුද්දක විතර ඉදන් ඔයාගේ වීඩියෝ බලන්නේ මාරම හිතෙ නිදහසක්,අත්දැකීම්,සතුටක්,මම කවදාවත් දැකල නැති දේවල් ඔයාගෙ වීඩියෝ වලින් මට ලැබිල තියෙන්ව.ඒක්ට respect .
කවදහරි කොහෙදිහරි හම්බෙලා වචනයක් කතා කරන්න ආසවෙන් ඉන්නවා.කොහේදිහරි අපි හම්බෙයි.😍.
මර නොයිවසිල්ලකින් ඉන්නේ ඔයාගේ වීඩියෝ 1ක් එනකන්.ඔයාගෙ මල්ලිත් ගොඩක් වාසනාවන්තයි ඔයා වගේ අයියා කෙනෙක් ලැබෙන්න.අලුත් වාහනේ නිසා pejero පිස්සුවක් හැදිල දැන්.
සුබ පතන්ව අයියේ ඔයාගේ සියලු ම වැඩ කටයුතු සාර්තක වෙන්න කියල.මේ වගේ අත්දැකීම් අපිට ඉස්සරහට දෙන්න පුලුවන් වෙන්න කියල.බුදුසරණයි අයියේ.පොලොන්නරුව පැත්තේ එන්න අදහසක් තියේනම් එන්න.
Budusaranai malli awoth kiyannam ee paththe ❤️🙏
වාතේකුත් ට්‍රිප් එක යනෝ කිව්වා නේද 😁 අදත් සුපිරියක් තමා sailor අයියේ 😎 happy new year ජය වේවා හැමෝටම ❤
😁❤️
Supiriyak thama itin aiyage videos
හදවතේ සංචාරකයා 💚💚💚👍👍
❤️
එල කිරි අයියේ හැම වීඩියෝ එකක්ම බලනව අනිවාර්යයෙන්
අපේ පැත්තෙත් ඇවිල්ලා සුපිරියක් තමා අපි බදුල්ල ස්ප්‍රින්වැලි පැත්තෙ ❤️❤️❤️ අපෙ පැත්තෙ නමුනුකුලත් යමු දවසක ❤️☺️🤩 ෂාන් අයියත් ඕන මේපාර විඩියෝවකින් 💙😇
❤️✌️
Supiri video ekak adath ikmanatama 2 kotasa danna❤
වාහනේ රිවීව් එකක් ඕන බ්‍රෝ ඔය වගේ එකකට යන්න ප්‍රධාන හේතුවක් තියෙන්න ඕන ඒකත් එක්ක..❤
සුබ නව වසරක් වේවා හැමෝටම 🙏 නියමයි බ්‍රෝ 🤩✌️ දෙවෙනි කොටසත් ඉක්මනට ඕනි 👌
මල්ලි හෙන ලැජ්ජයිනේ තව වොලොග් දෙක තුනක් කරනකොට ඕක හරියනවා😂😂😁
😁🤣
✳️✳️❤️❤️🧡🧡 මාරයි video එක නම් අයියේ ජය වේවා ජේසු පිහිටයි 🧡🧡❤️
Jayawewa malli
හවස 4 ඉදන් මග බලගෙන හිටියේ කමක් නැ මල්ලි ඔයා ඉන්නෙ ලංකාවේනේ 🇱🇰 ඩේටා නියමයි නෙද 😃😃😃😃 ඔයාලා පරිස්සමෙන් ඉන්න නංගිත් එක්ක විඩියෝ එකක් ඉක්මනටම ඔනේ කෝ අනේ ඔයාගේ 🐕 එයාවත් බලන්න ඔනේ please තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජය වේවා🙏🙏🙏
Jayawewa akka..❤️✌️
ආනේ....පා.....ව්...නිකං පැත්තකට වෙලා ඉන්නවා
One of the best in the business in sri lanka...😊 Superb video brother Looking forward to 2nd one
Thankyou ❤️❤️
එක තප්පරයක්වත් skip කරන්නෑ✌️❤️☸️
❤️❤️❤️
සුපිරි අයියා කෙනෙක් දැකපු සුපිරි travel kenek 💝😍✨️
30 වෙනිදා අපි මඩොල් සියමට යන පාර ගාව ඉන්නකොට ඔයා නේද අයියේ එතනින් ගියේ ❤
Apahu yanakotada malli.api awe 29
@@thesailorlk sry අයියා එන දවසේ. අයියා Mini Worlds end එකට ගියේ නෑනේද. අපි එතනට යන පාරේ ඉදියේ සෙට් එකත් එක්ක ❤️
වීඩියෝ එක හරිම ලස්සනයි මල්ලි දෙන්නටම බුදුසරණයි පරිස්සමින් ඉන්න
Budusaranai ❤️
මුල් කාලෙට වඩා සේලර් අද ගොඩක් ඉස්සරහින් ඉන්නවා😍
ඒ ගැන හරිම සතුටුයි හදවතින්ම❤අයියට ජය ✨️✨️
Jayawewa malli ❤️
@@thesailorlk කොල්ලෝ විතරක් නෙවෙයි ඔයාගේ වීඩියෝස් බලන්නේ 😖 ගෑනු ලමයි වෙච්ච අපිත් බලනවෝ🙊🙊
පටන් ගද්දි දාල තිබුන සිංදුව👌. වීඩියෝ එක පට්ට ❤
මඩොල්සිම කියන්නෙ ඉතිමි වෙනම ලෙවල් එකක්
✌️❤️
පට්ට ❤❤❤
Part 2 ඔනා අදම 🙂
Be be 🤣
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියා නියමයි විඩ්ඕ එක ආයේත් ඉක්මනින් ව්ඩ්ඕ එකක් දාන්න බුදු සරනයි පරිසමේන් ඉන්න 💚💚
Budusaranai ❤️
ගෙවල් ගාවටම ඇවිත්🥺❤ දන්නැනෙ මෙහෙට එනව කියල. මරු විඩියො එක අයියේ💫
DAP ge travel vlogs walin passe asawenma balana lankawe travel vlog eka meka.. supiri machan.. 🤩🤩
Great to see you back in Sri Lanka and having fun!! Looks so nice the views!
ලස්සනයි aiya ...👍👍
Thanks for the lovely video Ishan. Tc .👍
❤️✌️
Aiyee gamana සුපිරි oyata nawata join wenna thiyennee kawadadaa ayeee ❤️❤️❤️🙂👍😎
Masa 4kin
Maru.. waiting for the part 2.. keep it up brother
සුපිරියක් සහො 🔥❤
Happy New Year brother ❤️ Bathiyage video ekaka oyawa dakka kalinma❤️🔥
Ow ow drone eken gatta eka 😁
Marama ලස්සනයි vloge eka 👍👍
අල්ලපු ගමේ යාත්‍රිකයා 😁😁😁
සේලර් අයියටයි වීඩියෝ බලන සෙට් එකටයි 2023 සුභ අලුත් අවුරුද්දක් වෙන්න ඕනි හරිත 😍🥰
Subama wewa ❤️
නියමයි ඉශාන් අයියේ ජය වේවා😍😍😍
ආදරෙයි ♥️♥️my favorite youtuber The sailor ⛵ 💚💚💚
Ade kochara dawasak balan hitiyada. ... pal rakinta giyata passeee...... ela ela...
😁❤️
සුපිරි අයියේ වීඩීයෝ එක ❤️
Hi hi , Happy new year aiye.♥️😋😍
Campaign nam Sailor aiya තමා අන්ගසම්පුර්න campaign එකක් අයියෙ සුපිරියක් තමා 😍
❤️
Supper bro 😍 මේ වීඩියෝ එකත් මායි මගෙ මල්ලියි බලන්නෙ 😍😘
මරු මරූ ඊලග එකත් ඉක්මනින් ඕන.
Jaya wewa aiya parissmnn . Oyge videos mula idlama balanw aiya matale peththe awoth aniwa kynna .
Elaaa ❤️
Happy New Year brother ❤️
Oyage video Mula idanma Mama balanawa oya lankawata giyama Mama giya wage danne mokada mama inne UAE.