5.9 Million House | 4 Bedroom | 2 Bathroom | low budget house plan and Constuction

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 303

  • @ashanmalli5928
    @ashanmalli5928 Год назад +12

    සද්දෙ ඇහෙනවා මදි වටිනවා ලස්සනයි ❤️❤️

  • @buddikathushara3964
    @buddikathushara3964 5 месяцев назад +2

    වීඩියෝ අන්තිමයි

  • @sampathananda8578
    @sampathananda8578 4 месяца назад +1

    අපි හිතුවෙ saldalranali කියලා ගැන wedi

  • @chathrichathuri9811
    @chathrichathuri9811 Год назад

    Salei kabar dekai kussiyai bath room ekai කොච්චර milak yaida saletama opan kussiyak විදියට hadanna

    • @houseplanlk
      @houseplanlk  Год назад

      ලක්ෂ 40 කින් පුලුවන්

  • @priyamalifernando8208
    @priyamalifernando8208 Год назад +2

    Ugath hoda boy kenek kadiseragaththanam godak pahadilikarai meyatime pass

    • @houseplanlk
      @houseplanlk  27 дней назад

      070 3 800 500 message ekk danna

  • @sllifetv3670
    @sllifetv3670 Год назад +2

    ඔක්කොම හොඳයි කවුද drawing එක දුන්නේ වාස්තු විද්‍යාවට අනූව ප්‍රධාන දොර ඉදිරියෙන් තරප්පුපෙල දාන්න හොඳ නෑ 😘🙏

    • @houseplanlk
      @houseplanlk  Год назад +1

      පොඩි ගෙවල්නෙ. ඉඩකඩ එක්ක කස්ටමර්ට අවශ්‍ය විදියට තමයි සැලසුම් වෙන්නෙ.

    • @krishanthagalagedara5422
      @krishanthagalagedara5422 Год назад

      Lasanai

  • @sandhu3484
    @sandhu3484 Год назад +1

    Ane dear aaya plan daddi issara mila newe dan mila danna mehema parana ganan danna epa.eka oyage channel ekatat hodai good luck oyata

  • @priyamalifernando8208
    @priyamalifernando8208 Год назад +1

    Hari a slowness wedathehamada haiyankathakaranna dr

    • @houseplanlk
      @houseplanlk  27 дней назад

      070 3 800 500 message ekk danna

  • @surajalwis5649
    @surajalwis5649 Год назад +1

    ඇත්තම කියනවානම්. ඕගොල්ලන්ගේ ගෙවල් ගන්න බයයි. අද කාලේ ඔය වගේ ගෙයක් ඔය කියන ගානට හදන්න බෑ. ගොඩක් බාල අමුද්‍රව්‍ය බාවිතා කරලා අති කියන සාදාරණ සැකයක් ඇතිවෙනවා.

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අපි ගෙවල් විකුණන්නේ නෑ. කස්ටමර් ඉන්න තැනක ගෙදර හදලා දෙනවා. අපි කරන හැම වැඩකදිම කස්ටමර් ගොඩක් දුරට අපි එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ නිසා එයාලට ඒ බය නෑ.

    • @sameeramadhusanka5217
      @sameeramadhusanka5217 4 месяца назад

      9million walin meha oka hadanna be..

  • @tharkanilanthi9592
    @tharkanilanthi9592 Год назад

    Rooms 3i one bathroom pantry ekai.dinner room eliye varanda ekai dapu tani tattuve modern house ekaka budget eka kohomada mis.oyalage geval sell karanna nadda bandaragama pathte

    • @houseplanlk
      @houseplanlk  Год назад

      විකුණන්න නෑ මිස්.
      අපි ඔයාලගේ ඉඩමේ අලුතින් ‌ගෙවල් හදන එක විතරයි කරන්නේ.
      කාමර 3 තනිතට්ටුවේ නිවාස කීපයක් තියනවා.
      අපේ www.houseplan.lk වෙබ් සයිට් එකට ඇවිත් බලන්න.

  • @ashenranduna5877
    @ashenranduna5877 Год назад +2

    Hi dear mata oyalage houses wala price list eka ganna puluwanda? Pdf ekak thiyeda portfolio eke

    • @pushpahemakanthi2856
      @pushpahemakanthi2856 Год назад

      Ahen nane

    • @houseplanlk
      @houseplanlk  Год назад +1

      එහෙම මිල ගනන් නෑ.
      තමන්ගේ අතේ තියන ගානට අපේ හදලා තියන ගෙවල් වලින් කැමති එකක පෙනුම එන විදියට සැලසුම් කරලා දෙන්න පුලුවන්.

  • @Desire-to-travel-the-world
    @Desire-to-travel-the-world Год назад +1

    Laksa 60 aka para dunnoth oye ge hadala denna puluwanda

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අද පවතින මිල අනුව ලක්ෂ 130 ත් 150 ත් අතර යනවා.

  • @tharushikamalshani-vn8ds
    @tharushikamalshani-vn8ds Год назад

    Samanyen kamara 4 bathroom 2 thani thattuwe niwasakata gruha bandath samaga niwasak denawanam price kohomada wennee

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අපි ඒ විදියට කරන්නේ නෑ.

  • @sameeradesilva846
    @sameeradesilva846 Год назад +3

    Dan price kiyada

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අද පවතින බඩු මිල එක්ක ලක්ෂ 150 ක් විතර වෙනවා‍

  • @dsembukutti3616
    @dsembukutti3616 Год назад

    වර්ග adi ganatada නැත්නම් මුළු නිවසට .යන mudalada 59.warga adi kiyada oya niwasa ඕනෑම නගරයක oya ගානට පුළුවන්ද .ජයවේවා

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අද පවතින මිල අනුව ලක්ෂ 130 ත් 150 ත් අතර යනවා.

    • @ravindukumara8535
      @ravindukumara8535 Месяц назад

      යකෝ අවුරුද්දකට ලක්ෂ 59 වැඩි උනා ද​@@houseplanlk

  • @chamiukwattage5205
    @chamiukwattage5205 Год назад +2

    වර්ග අඩි එක්දාස් 350ක තනි තට්ටුවක කාමර හතරයි බාත්රූම් එකයි කොපමණ මුදලක් වැය වෙයි ද

    • @houseplanlk
      @houseplanlk  Год назад +1

      අද පවතින මිල අනුව ලක්ෂ 95 ත් 130 ත් අතර යනවා.

  • @ShashikaSandamali-y3d
    @ShashikaSandamali-y3d Час назад

    මට තියන ගෙදර වෙනස් කර ගන්න පුලුවන්ද

  • @kalanakarunarathna7171
    @kalanakarunarathna7171 Год назад +9

    Not enough voice

  • @yasminraninkumar6905
    @yasminraninkumar6905 11 месяцев назад

    Have you studied vastu concepts for this house?

    • @houseplanlk
      @houseplanlk  9 месяцев назад

      වැඩි විස්තර දැනගන්න 0703800500 අංකයට වට්ස්අප් මැසේජ් එකක් දාන්න. අපි කථා කරන්නම්.

  • @sumithgayan4726
    @sumithgayan4726 Год назад +1

    Lassanai house eka...Dan patan gannawa nam budget eka kiyak wenawada ?...

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අද පවතින බඩු මිල එක්ක ලක්ෂ 150 ක් විතර වෙනවා‍

  • @NowtyAruna
    @NowtyAruna 6 месяцев назад

    Oka rajitha mahathtayage gedara naranwala mama tama plent eka kare

  • @susanthakumara6053
    @susanthakumara6053 Год назад +1

    Dan estimate eka keeyakda me gedarata

    • @houseplanlk
      @houseplanlk  27 дней назад

      070 3 800 500 message ekk danna

  • @ChamaraNishantha-iy9lb
    @ChamaraNishantha-iy9lb 6 месяцев назад

    Den pawathina milath ekka kabara 4 salei kussiyai kiyak weida

    • @houseplanlk
      @houseplanlk  2 месяца назад

      0703800500 me whatsapp number ekata msg krnna

  • @dilkiapsara2868
    @dilkiapsara2868 Год назад

    Sound hodatama madi..ahenne na kiyana dewal..ge godak lassanai

    • @houseplanlk
      @houseplanlk  Год назад

      බොහොම ස්තූතී

    • @NowtyAruna
      @NowtyAruna 6 месяцев назад

      Athtatama lassanai ban man. Plent Eka kare

  • @lakmierandi9435
    @lakmierandi9435 Год назад

    Mewage geyak hadanna kochchara kalayak ynwda

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අවුරුද්දක කාලයක් යනවා.

  • @madurangaarachchige299
    @madurangaarachchige299 Год назад

    Sampuurana badu oyalagen daala 59 hadala denawada?

    • @houseplanlk
      @houseplanlk  Год назад

      ඔව්. අපි සම්පූර්න බඩු ඇතුලත්ව තමයි මේ ගෙදර ලක්ෂ 59 කට හදලා දුන්නේ

  • @darshidarshi2524
    @darshidarshi2524 Год назад +4

    කතාව ඇහෙන්නැ කොහේද තියෙන්නේ මේ ගේ ලස්සනයි ලක්ෂ 60කට ලාබායි 👍

  • @nalinpriyasad7689
    @nalinpriyasad7689 Год назад

    me gedara me aurudde hadanna kiyak yanawada?

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අද පවතින මිල අනුව ලක්ෂ 130 ත් 150 ත් අතර යනවා.

  • @chamarisamurdhika6589
    @chamarisamurdhika6589 Год назад +1

    ගෙවීම් කරන්න ඕනි මොන විදියටද එක පාර ගෙවන්න ඕනිද නැත්තන් ටික ටිකද

    • @houseplanlk
      @houseplanlk  Год назад +1

      අපි අයකිරීම් කරන්නේ කොටස් 13 කට. කරන වැඩ කොටසේ ඒ අදියරට ඇස්තමේන්තු කරලා තියන ගාන විතරයි ගෙවන්න ඔන.

    • @chamarisamurdhika6589
      @chamarisamurdhika6589 Год назад

      @@houseplanlk 😍😍😍

  • @prasadharsha8272
    @prasadharsha8272 4 месяца назад +1

    තියන ගෙයක් ස්ලැබ් එක දාල හදන්න බැරිද.

    • @houseplanlk
      @houseplanlk  25 дней назад

      070 3 800 500 me number ekata msg krnna

  • @smilechannel584
    @smilechannel584 Год назад

    Dan me wage desing ekak karanna cost eke kiyak yanawada

    • @houseplanlk
      @houseplanlk  Год назад

      ලක්ෂ 130 ක් වගේ යනවා.

  • @dammikanilan3382
    @dammikanilan3382 Год назад +1

    Me vidihata den heduwath 59 karanna puluwanda

    • @houseplanlk
      @houseplanlk  27 дней назад

      070 3 800 500 message ekk danna

  • @shashimachandararathne7124
    @shashimachandararathne7124 Год назад

    Apita ona wedihata plan eka adala. oyalagen eka hadnna kiyak yanwd dana ganna puluwanda.

    • @houseplanlk
      @houseplanlk  Год назад

      මේ ගෙදර මේ විදියටම හදනවානම් අද කාලේ බඩු මිල එක්ක ලක්ෂ 150 ක් විතර යනවා. නැත්නම් මීට වඩා අඩුවෙන් තමන්ගේ අතේ තියන ගානට ගැලවෙන විදියට සැලසුමක් ඇදලා නිවස හදා ගන්නත් පුලුවන්.
      වැඩි විස්තර සදහා
      අංක 142-ඒ-4
      නුවර පාර
      කඩවත.
      076 241 2232
      WhatsApp / Viber / Imo
      0703800500

  • @dshinfinity
    @dshinfinity Год назад

    කාමර 3 ,බාත්රූම් 1, සාලය. වර්ග අඩි 1000 නිවසක් හදන්න කොපමණ මුදලක් වැය වෙනවද?

    • @houseplanlk
      @houseplanlk  Год назад +1

      ලක්ෂ 65 කින් වගේ පුලුවන් වෙයි.

    • @dshinfinity
      @dshinfinity Год назад

      @@houseplanlk Thank you

  • @ericdensil547
    @ericdensil547 Год назад

    ඇහෙනවා මදි ඕක volume වැඩි කරන්න

  • @rameshdilshan4483
    @rameshdilshan4483 Год назад +1

    Mekam දැන් kiyk ynwd

    • @houseplanlk
      @houseplanlk  Год назад +1

      අද පවතින මිල අනුව ලක්ෂ 130 ත් 150 ත් අතර යනවා.

  • @tharushikamalshani-vn8ds
    @tharushikamalshani-vn8ds Год назад

    Oyala ge hadala gruha bandath samagama ge denne nedda

    • @houseplanlk
      @houseplanlk  Год назад

      දැනට එහෙම වැඩපිළිවෙලක් නම් නෑ. නිවස හදන එක විතරයි කරන්නේ.

  • @rasiththaruka3273
    @rasiththaruka3273 Год назад +1

    Thamath laksha 60 hada ganna puluwanda?

    • @houseplanlk
      @houseplanlk  27 дней назад

      070 3 800 500 message ekk danna

  • @chandanimalkanthi5700
    @chandanimalkanthi5700 Год назад +1

    Dan me gedara hadanna yana viyadama kiyada

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අද පවතින බඩු මිල එක්ක ලක්ෂ 150 ක් විතර වෙනවා‍

  • @athulakumarayathramullage6324
    @athulakumarayathramullage6324 2 месяца назад

    අද මිලට මේ ගේ භදන්න කීයක් වෙනවද

    • @houseplanlk
      @houseplanlk  2 месяца назад

      @@athulakumarayathramullage6324 ලක්ෂ 130 ක් විතර වෙනවා

  • @anulawathiekanayake4056
    @anulawathiekanayake4056 3 месяца назад +1

    Vidio un sucsus.
    Explaining is nice.

    • @houseplanlk
      @houseplanlk  25 дней назад

      070 3 800 500 me number ekata msg krnna

  • @apekshikasubhanijayamaha
    @apekshikasubhanijayamaha Год назад +1

    Are you doing renovations of houses with new plans?

    • @houseplanlk
      @houseplanlk  Год назад

      ඔව් පුලුවන්...
      අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව
      ඉතා සාධාරණ මිලකට
      ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව
      ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට
      වැඩි විස්තර දැනගන්න කථා කරන්න
      අංක 142-ඒ-4
      නුවර පාර
      කඩවත.
      0762412232
      WhatsApp / Viber / Imo
      0703800500

  • @surangasampath8808
    @surangasampath8808 Год назад

    Video eke sadde nane... nangi

  • @mltvj
    @mltvj Год назад

    how much will be the currnt budget ..?

  • @lutsara7881
    @lutsara7881 Год назад

    Dan gewal hadana aduma budget aka kiyada?

    • @houseplanlk
      @houseplanlk  Год назад

      ලක්ෂ 58 ට තියන කාමර දෙකක ගෙදර තමයි දැනට තියන අඩුම මුදලේ නිවස.

  • @Luikanthyadurshika2012
    @Luikanthyadurshika2012 Год назад

    Oba den me ge adanawanam price kohomama( I mean budget?)

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අද පවතින මිල අනුව ලක්ෂ 130 ත් 150 ත් අතර යනවා.
      අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව
      ඉතා සාධාරණ මිලකට
      ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව
      ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට
      වැඩි විස්තර දැනගන්න කථා කරන්න
      අංක 142-ඒ-4
      නුවර පාර
      කඩවත.
      0762412232
      WhatsApp / Viber / Imo
      0703800500

  • @mma2237
    @mma2237 Год назад +1

    මටත් ඕනා ගෙයක් හදාගන්න. අවුරුදු කීයක වගකීම් සහතිකයක් දෙනවද ඔයාලා

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අවුරුදු 25 ක වගකීම් සහතිකයක් දෙනවා.
      අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව
      ඉතා සාධාරණ මිලකට
      ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව
      ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට
      හෝ
      සිහින නිවහන සැලසුම් කරගැනීමට
      වැඩි විස්තර දැනගන්න කථා කරන්න
      අංක 142-ඒ-4
      නුවර පාර
      කඩවත.
      0762412232
      WhatsApp / Viber / Imo
      0703800500

  • @aroundtheworld9125
    @aroundtheworld9125 Год назад

    කාමර 3යි සාලෙයි කෑම කාමරයයි කුස්සියයි බාත් රූම් එකයි හදන්න මිල කීයද.

    • @houseplanlk
      @houseplanlk  Год назад

      ලක්ෂ 70 ක් වගේ ඉදලා තියනවා.

  • @indradamayanthi932
    @indradamayanthi932 Год назад

    Mamath gdarak hoyanawa me house aka koheada thiyanea

  • @ImolaInoka-vt1wo
    @ImolaInoka-vt1wo Год назад

    මගේ ga හදලා තියන්නේ bagata මට ඉතුරු ටික හදාගන්න ලෝන් aka දාල අතින් ලක්ෂ 5vitara දීල පුලුවන්ද මම රට ඉන්නේ මට masata 75000ක්‌ වරිකේ දාන්න පුළුවන්

    • @houseplanlk
      @houseplanlk  Год назад

      0703800500 ට කෝල් ඒකක් දීලා බලන්න.

  • @maheshpitadeniya7537
    @maheshpitadeniya7537 Год назад

    Nice voice

  • @lalanieperera3841
    @lalanieperera3841 Год назад

    Mata newasa sampuran vediyo aka danna please

    • @houseplanlk
      @houseplanlk  Год назад

      ruclips.net/video/cR-5HtAA0M4/видео.html&lc=Ugy0dqXNhblrgqkLTBF4AaABAg

  • @suwahastv1686
    @suwahastv1686 Год назад +1

    Dhen puluwanda me ganata hadhala me wagema gedharak

    • @houseplanlk
      @houseplanlk  27 дней назад

      070 3 800 500 message ekk danna

  • @jayawaradanaishara7372
    @jayawaradanaishara7372 Год назад

    Hathwalame lankaweda?

    • @houseplanlk
      @houseplanlk  Год назад

      නෑ. වැලිවේරියේ

  • @H_S_Edirisooriya123
    @H_S_Edirisooriya123 Год назад +1

    Camera katana kenath pissu natanva

  • @jagaththenuwara3834
    @jagaththenuwara3834 Год назад

    Dan kiyak yanawada cost eka me gedrata

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අද පවතින මිල අනුව ලක්ෂ 130 ත් 150 ත් අතර යනවා.
      අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව
      ඉතා සාධාරණ මිලකට
      ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව
      ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට
      වැඩි විස්තර දැනගන්න කථා කරන්න
      අංක 142-ඒ-4
      නුවර පාර
      කඩවත.
      0762412232
      WhatsApp / Viber / Imo
      0703800500

  • @vishmithavidurangadeshan4973
    @vishmithavidurangadeshan4973 Год назад

    Sounds wala prashnayak thiyenawa ada review eke.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Год назад

    ඔයගොල්ලො ලංකාවේ ඔනම ප්‍රදේශයක නිවාස ඉදිකිරීම් කරනවද වත්තල වගේ
    පොඩ්ඩක් කියන්න පුලුවන් නම්..

    • @houseplanlk
      @houseplanlk  Год назад

      ඔව්
      අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව
      ඉතා සාධාරණ මිලකට
      ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව
      ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට
      හෝ
      සිහින නිවහන සැලසුම් කරගැනීමට
      වැඩි විස්තර දැනගන්න කථා කරන්න
      අංක 142-ඒ-4
      නුවර පාර
      කඩවත.
      0762412232
      WhatsApp / Viber / Imo
      0703800500

  • @kalparangana9475
    @kalparangana9475 Год назад

    මේ ගෙදර දැන් හවනවනම් කීයක් වගෙද? ගම්පොල කඩුගන්නාව පැත්තෙ

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අද පවතින මිල අනුව ලක්ෂ 130 ත් 150 ත් අතර යනවා. ඉඩමේ පිහිටීම අනුව තව වැඩි වෙන්නත් පුලුවන්.

  • @amilasandaruwanj.a.4749
    @amilasandaruwanj.a.4749 Год назад +1

    2023me idama hadanna kochchara mudalak yanawada

    • @houseplanlk
      @houseplanlk  27 дней назад

      070 3 800 500 message ekk danna

  • @samankumara-iw3if
    @samankumara-iw3if Год назад

    Mewage giyak hadanna den kiyak yanawada oyalata

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අද පවතින මිල අනුව ලක්ෂ 130 ත් 150 ත් අතර යනවා.

  • @wasanthirenuka1340
    @wasanthirenuka1340 Год назад

    ගම්පොල කිට්ටුව ගෙයක් නැද්ද

    • @houseplanlk
      @houseplanlk  Год назад

      දැනට නැහැ.

    • @wasanthirenuka1340
      @wasanthirenuka1340 Год назад

      පරණ ගෙදර අලුතෙන් හදලා දෙනවද

  • @wasanthaananda4736
    @wasanthaananda4736 Год назад

    Me ge ada dawase (2023/01) hadanawanum ganan komada?

    • @subag296
      @subag296 Год назад

      Ow math dan ganna ona eka dan hadawnam gana

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අද පවතින මිල අනුව ලක්ෂ 130 ත් 150 ත් අතර යනවා.

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අද පවතින මිල අනුව ලක්ෂ 130 ත් 150 ත් අතර යනවා.

  • @dildil4933
    @dildil4933 Год назад

    Bandarawela gedarak one kenek innawada?

    • @houseplanlk
      @houseplanlk  27 дней назад

      070 3 800 500 message ekk danna

  • @sheharachamod3295
    @sheharachamod3295 Год назад

    Voice na mic 🎤 ekk ganna

  • @kasunkkd641
    @kasunkkd641 Год назад

    Mata meka hadaganna පුළුවන් da

    • @houseplanlk
      @houseplanlk  Год назад

      ඔව් පුලුවන්. 0703800500 ට කෝල් ඒකක් දීලා බලන්න.

  • @NiroshaWeerakoon-y3y
    @NiroshaWeerakoon-y3y 2 месяца назад +1

    Koi yako sound

  • @iroshannalakanalaka5275
    @iroshannalakanalaka5275 9 месяцев назад

    dan mila kiyak venavada me vage geyak

    • @houseplanlk
      @houseplanlk  8 месяцев назад +1

      දැන් මිල ලක්ෂ 150ක් විතර වෙනවා

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara Год назад +1

    මේ ගෙදර ගඩොල් වලින්ද හදලා තියෙන්නේ.. ? දැන් ගඩොල් වලින් හැදුවොත් ලක්ෂ 200 ට ආසන්න වියදමක් යයි..
    ගඩොල් , සිමෙන්ති , වයරින් , කම්බි හොඳම අමුද්‍රව්‍ය යොදලා සරල සිවිලිමක් එක්ක ටයිල් නොකරපු ලක්ෂ 100 ට අඩුවෙන් හදාගන්න පුළුවන් තනි තට්ටුවේ නිවාස සැලසුම් අරන් එන්න..

    • @houseplanlk
      @houseplanlk  27 дней назад +1

      070 3 800 500 message ekk danna

  • @chamarakasun4612
    @chamarakasun4612 Год назад +1

    Den price

    • @houseplanlk
      @houseplanlk  27 дней назад

      070 3 800 500 message ekk danna

  • @mohamedmuyeen1216
    @mohamedmuyeen1216 Год назад

    Pls see other home video channels how to cover the area, boring….?

    • @houseplanlk
      @houseplanlk  Год назад

      ස්තූතී. අපි බලන්නම්‍.

  • @krishankagayani6836
    @krishankagayani6836 Год назад

    ලස්සනයි 👍👍

  • @aruna7627
    @aruna7627 Год назад

    Den megeta mila kohomada

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අද පවතින බඩු මිල එක්ක ලක්ෂ 150 ක් විතර වෙනවා‍

  • @fathimafarzana336
    @fathimafarzana336 Год назад

    No voice

  • @රෙවන්
    @රෙවන් Год назад +1

    මාස කියක් යනවා ද හදලා ඉවර කරන්න

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Год назад

      අවුරැද්දක් වගේ කියලා නෙද කියුවේ

    • @houseplanlk
      @houseplanlk  Год назад

      ඔව් අවුරුද්දක් වගේ යනවා. රටේ තත්වය සමාන්‍ය විදියටම තිබුනොත්. වැඩ කරගෙන යන්න බඩු නැති උනොත් - තෙල් ගැටලු ආවොත් ඒ කාලය දික්වෙනවා.

  • @bjwithfamily6449
    @bjwithfamily6449 Год назад

    මේ මිනිස්සු බොරු කරන්නෙත් ජීවිතයට පෝන් කෝල් ආන්සර් කරන්නෑ රිප්ලයි එකක් නැහැ කොහෙද ගෙවල් හදනෙ

  • @dilankakarunarathna8411
    @dilankakarunarathna8411 Год назад +2

  • @ImolaInoka-vt1wo
    @ImolaInoka-vt1wo Год назад

    Piz utarayak දාන්න

    • @houseplanlk
      @houseplanlk  Год назад

      0703800500 ට කෝල් ඒකක් දීලා බලන්න.

  • @IshanKumara-r6s
    @IshanKumara-r6s Месяц назад

    දැන් කීයක් විතර යනවද ?

    • @houseplanlk
      @houseplanlk  27 дней назад

      070 3 800 500 message ekk danna Sir

  • @geethakanahera4429
    @geethakanahera4429 3 месяца назад +1

  • @travelnextlanka2856
    @travelnextlanka2856 Год назад +1

    සද්දේ කෝ 😬

  • @nadi-if3be
    @nadi-if3be Год назад

    හෝමාගම ටවුම කිට්ටුවෙන් මේවගෙ ගෙයක් අඩුවට ගන්න පුළුවන් ද

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අපි දන්න තරමින් නම් නෑ

    • @anurashantha2811
      @anurashantha2811 Год назад

      @@houseplanlk ඔයා ලගෙ office එක තියෙන්නේ කොහෙද ? මට plan එකක් තියෙනවා ඇදගන්න..

  • @suranjithkumara6645
    @suranjithkumara6645 Год назад

    Me ge dan hadanavanam kiyak vage yaida..

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අද පවතින මිල අනුව ලක්ෂ 130 ත් 150 ත් අතර යනවා.

  • @isurutharanga9492
    @isurutharanga9492 5 месяцев назад

    Dan me house aka hadanna kiyak yaida miss.

    • @houseplanlk
      @houseplanlk  2 месяца назад +1

      0703800500 me whatsapp number ekata msg krnna

    • @isurutharanga9492
      @isurutharanga9492 2 месяца назад

      @@houseplanlk
      Dan oyalage House akak hadanna Yana minimum bought aka kiyad?

  • @wppadmasiri9855
    @wppadmasiri9855 Год назад

    අයියෝ සාමි

  • @pSL-oy5gl
    @pSL-oy5gl 10 месяцев назад

    මේ නිවසෙ වර්ග අඩි ගණන කීයද?

    • @houseplanlk
      @houseplanlk  9 месяцев назад

      වැඩි විස්තර දැනගන්න 0703800500 අංකයට වට්ස්අප් මැසේජ් එකක් දාන්න. අපි කථා කරන්නම්.

  • @senevirthennakoon7669
    @senevirthennakoon7669 Год назад

    helllo mona magulakda hiriyata sound hadagannava

  • @samanthikalakmali3034
    @samanthikalakmali3034 Год назад

    2023 මේ ගේ හදන්න කීයක් වෙයිද කොස්ට් එක

    • @houseplanlk
      @houseplanlk  Год назад +1

      ලක්ෂ 130 ක් වගේ යනවා.

  • @indiramulacharige7870
    @indiramulacharige7870 Год назад

    Ada mila kohomada

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අද පවතින මිල අනුව ලක්ෂ 130 ත් 150 ත් අතර යනවා.

  • @pathmaranjani4389
    @pathmaranjani4389 Год назад

    මුල හරි ය ඇහෙන්නෙම නෑ හදපු ගෙවල් තියෙනවද

    • @houseplanlk
      @houseplanlk  9 месяцев назад

      වැඩි විස්තර දැනගන්න 0703800500 අංකයට වට්ස්අප් මැසේජ් එකක් දාන්න. අපි කථා කරන්නම්.

  • @prasannakumara9129
    @prasannakumara9129 Год назад

    What would be the current cost

  • @chandanahe1134
    @chandanahe1134 Год назад +2

    ඕගොල්ලන්ගේ හැම ගෙයක්ම.. ඔය දාලා තියෙන ගානට කරන්ඩ බෑ කියලා... නේද නොකියා කියන්නේ.... ඒක හින්ද කරන්ඩ පුළුවන් හරි ගාන කියන්ඩ.... ඒක ඕගොල්ල ළඟට එන පාරිභෝගිකයන්ට හුඟක් වටිනවා

    • @houseplanlk
      @houseplanlk  Год назад

      ස්තූතී ඔබගේ අදහසට.
      අපි ගිය අවුරුද්ද වෙනකම්ම මේ ගානට හැදුවා.
      අපි 2021 අගෝස්තු ඉදලා හදලා ඉවර කරපු ගෙවල්වල වීඩියෝ දැම්මේ නෑ.
      ඒ කාලෙ ඉදන් අපි අලුතින් වැඩ ගන්න එක නතර කරලා තිබුන නිසා.
      දැන් තමයි අලුතින් වැඩ පටංගන්නේ. ඒකයි මේ දවස්වල ඒ හදපු ගෙවල් වල වීඩියෝ දාන්නේ.
      අපෙන් ගෙවල් හදාගන්නේ නැති කෙනෙකුට උනත් අදහසක් ගන්නයි මේ විඩියෝ දාන්නේ
      අපි හැමදාම දැම්මේ අපි ඒ අදාල ගෙදර හදන්න කස්ටමර්ගෙන් අයකරපු ගාන
      අද කාලේ මිලේ ලොකු වෙනසක් අඩු කාලයක වෙච්ච නිසයි මේ ගැටලුව
      අපි ඉදිරි කාලෙදි අලුත් ගනන් එක්ක දැනවීම් දානවා.

  • @randimuthu4439
    @randimuthu4439 Год назад

    Dn ma house aka kiyada

    • @houseplanlk
      @houseplanlk  Год назад

      ලක්ෂ 130 ක් වගේ යනවා.

  • @pathmaranjani4389
    @pathmaranjani4389 Год назад

    ඇහෙන්නෙ නෑ

  • @ishandilanka248
    @ishandilanka248 Год назад

    මේ ගෙදර පැලෑන් එක ගන්න පුළුවන් ද

    • @houseplanlk
      @houseplanlk  Год назад

      0703800500 ට කෝල් ඒකක් දීලා බලන්න.

  • @erandapushpakumara6976
    @erandapushpakumara6976 Год назад

    meke sadde na mata wsithera ona man kamthi me niwasata

    • @houseplanlk
      @houseplanlk  Год назад

      0703800500 ට කථා කරන්න.

  • @priyankafernando6400
    @priyankafernando6400 Год назад +1

    How much to build a 1200 sq.ft.
    two storey house in a 5.8 perched land using bricks

    • @houseplanlk
      @houseplanlk  Год назад

      අද පවතින මිල අනුව ලක්ෂ 95 ත් 130 ත් අතර යනවා.
      අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව
      ඉතා සාධාරණ මිලකට
      ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව
      ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට
      වැඩි විස්තර දැනගන්න කථා කරන්න
      අංක 142-ඒ-4
      නුවර පාර
      කඩවත.
      0762412232
      WhatsApp / Viber / Imo
      0703800500

  • @virajmsri8445
    @virajmsri8445 Год назад

    Math laksha 60k dennam wade karamuda

    • @houseplanlk
      @houseplanlk  Год назад

      මාර්තු 10 හවස් වෙද්දි උත්තරයක් හරියටම දෙන්නං....

    • @virajmsri8445
      @virajmsri8445 Год назад

      @@houseplanlk thnkz

  • @sampathsampath9624
    @sampathsampath9624 Год назад

    Apitath barida hadaganna

    • @houseplanlk
      @houseplanlk  Год назад

      ඔව් අනිවාර්යෙන්ම පුලුවන්

  • @Disabilit-p4q
    @Disabilit-p4q 10 месяцев назад

    Ottawa Balanna nowae Apie data yes karanna