Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
niyama dakshayek,asai play karana vidihata,anika guitarist kiyana namata niyama watinakamak andumen,nihathamaneethwayen,sanwarakamin oba pennum kara.obata jaya.
මාද්‍ය තුලා වාදකයන් ගැන කතාබහ කිරීම වෙනුවෙන් ස්තූතියි Sirasa ❤
Niyama wadak sirasa .බුද්ධික sir wa genawata .
නිහතමානී බුද්ධික මල්ලී........
මහින්ද /මහි /බුද්දිකයි තුන්දේනාම ඒකට ගෙන්න .බලන්න ආසයි/
💖💖💖👌
ධර්මවංශ සර් ගැන පොඩි හරි මතක් කිරීමක් කරානම් සෑහෙන්න වටිනවා අයියා ❤️❤️
❤
Ashan indrajeewath genana❤
It would be great if the group backing was less conventional and added depth to the straightforward, stiff performance.
නීල්, ශාන්, රෝසා ගැන කියලා ප්‍රශ්නයක් ඇහුවහම ඒකට උත්තර දෙන්නෙ මහින්ද බණ්ඩාරගෙන්... එතනම කුහකයි... ඒ උනාට කතා කරන්නෙ වාදකයන්ගේ සහයෝගය ගැන. මහින්ද බණ්ඩාර, ආනන්ද පෙරේරා, ඇන්තනි සුරේන්ද ඇරෙන්න මෙයා වෙන ලංකාවෝ වාදකයො ගැන දන්නෙ නෑ. ජෝතිපාලගේ සිංදුවක් වරද්දලා මහින්ද බණ්ඩාර හිටපු ෆෝචූන්ස් කණ්ඩායමට සිංදුව නිකං ගැස්සෙව්වා.. ශක්ති, සිහ ශක්ති ඔය සේරම ප්‍රසංග වේදිකාවෙන් හැලුනේ music වරද්දලා හූ පාරවල් කාගෙන.. ඔය කට්ටියගේම ඉතිහාසය එහෙමයි.. නීල් අයියාගේ ලීඩ් පාට් වල වෙනස මේ රටේ සිංදු අහලා තියෙන ඕන කෙනෙකුට හොයන්න පුලුවන්.. ඔහු ඇහුවේ එහෙම ප්‍රශ්නයක්.. හැබැයි නීල් ගැන කතා කරන්න ඔබතුමාගේ දිව නැමුනේ නෑ. නීල් කියන්නෙ එලිමහන් ප්‍රසංග කලාවේ රජ්ජුරුවෝ. එක රෑට ගායකයො 70 කට එක note එකක් වරද්දන්නෙ නැතුව backing කරනවා කියන එක ලේසි වැඩක්ද? ඒක ඔයාලා කරන වැඩේට වඩා අමාරුයි.. අනික නීල් recording කරලා නැද්ද? කැසට් 200 කට වඩා sunflower ල recording කරලා තියෙනවා.. ඒ නිසා එක category එකක් maintain කරලා ඒක highlight කරගෙන කතා කරන්න එපා... ඔයාලට වඩා රසයක් ඒ මිනිස්සු මේ රටේ රසිකයන්ට දීලි තියෙනවා... රොසා ෂාන් උනත් එහෙම්මම තමයි...
නීල් අයියා රෝසා අයියා ඇතුළු තවත් බහුතරයක් වාදකයන් දක්ශයි කිසිම විටක ඔවුන්ව අවතක්සේරුවකට ලක් කරන්නේ නෑ. රෝසා අයියා නීල් අයියා මේ අයගේ වාදනයන් මම ගොඩක් රස විඳින වාදනයන්. ඔබට හිතෙනව නම් ඔවුන් ගැන කතා නොකලේ උවමනාවෙන් කියලා එයට මාගේ කණගාටුව ප්‍රකාශ කරනවා. ඔබට ජය.
@@BuddhikaPereraGuitar ඔබේ නිහතමානී කමට ගරු කරනවා... මගේ හිත ටිකක් රිදුනා... ඒ නිසා සැරට යමක් ලියවෙන්න ඇති... sorry. ඔබට ජය.
Mahinda Bandara wage kuhakayek thama Buddhika kiyanne..
මේ දෙන්නා ගෙ kuhaka කම. ගැන විස්තර කරන්න. බුද්ධික ගැන මම දන්නේ නැහැ. ඒත් මහින්ද බණ්ඩාර ගැන මම අහලා තියෙන්නේ. හොඳ කෙනෙක් වශයෙන්.
❤❤
මාද්‍ය තුල වාදකයන් ගැන කතාබහ කිරීම වෙනුවෙන් ස්තූතියි Sirasa ❤
❤🌹