Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ තුමන් ගේ වටිනා උපදෙස සහ වදන් පෙලට මා ඉතා ගරුකරනවා, ගරු,මහේස්ත්‍රාත් තුමනි..🙏 🙏
ලොහල් ගතකර සිටින සියලුම දෙනාට ඉක්මන් සුවය පාර්තනා කරනවා
කෝ යුක්තියේ මෙහෙයුම් ඇඩේනවා 😢
වෙලාවට කංජිපානි නම ලියලා එව්වේ...😂😂😂 කොච්චර වැරදී කරත් ඒ මිනිස්සුන්ගෙ ජීවිත්වීමේ අයිතිය නැති කරන්න කාටවත් බෑ නිවන්සුව, තුවාල ලැබූ අයට ඉක්මන් සුවය... 🙏
කේ සුජිවා ඇතුළු වෙඩි වැදුනු සියලුම දෙනාට උතුම් දළදා සම්දු ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
අනේ ඔව් දළදා පිහිට ලැබෙයි ඔය කරඬුවත් ඔලුවේ තියා ගත්තු උන් තමා මැරෙන්නේ
@@ChandraPathirana-g4jමේ උබ මොන ආගමේද දන් නෑ කරඩුව ඔලුවේ තියාගත්තම මැරෙනවානම් ඉද්දිරාජාත් මැරෙන්න එපෑ.නිකන් ගොනෙක් : වෙන් නැතුව හිටාම් මොනා උනත් උබ අහිකුන්ටක ආගමේ එකෙක් වෙන්න ඇති.
@@ChandraPathirana-g4jමල්ලි මේ නිකන් කට තිබ්බ පලියට කියවන්න එපා තොපි වගේ උන් හින්දා තමා මෙච්චර කාලකන්නි ඉන්නේ මේ රටේ.සුද්දගෙන් ජාතක උන පලියට කියවන්න එපා. තොපි වගේ උන් හින්දා තමා ගැනු ළමයෙක්වත් තනියෙන් යවන්න බැරි සුද්දාගෙන් ජාතක වෙලා එනවා කියවන්න. ☝️💯
oi dostarala ge pihiten neveida bijjo...Datakata kohomada ova karanne...anika umbath kuddek da Sujeewa vagw..lejjai oi me vage unta dalada pihita kyna eka...umba thambiyekda
@@ChandraPathirana-g4j තොපේ නොපෙන දෙයියා ට කියාම් 😂
මහෙස්ත්‍රාත් තුමාගෙ කතාවට මම පුද්ගලිකව ගුරු කරනව. මේ පුන්චි රටේ අපරාධ වලක් වන්න ආරක්ෂක අංශ වලට බැරි ඇයි
bari hethuwlia thama udama inna lokuma desha paaluwage indan pahalata mafia eke inna criminals ekka loku sambathaa thiyenawa. Desha paaluwoth, aparimitha widihata waraththu waeda karanawa. Polisiya baya karagena unta neethiye hatiyata waedakaranna denne naththey apema deshapaaluwan, onna okai kathandarey.
මහේස්ත්‍රාත් වරයා නොකියා කිව්වා කියන්න ඕනේ ටික.
Me aparadakarayo eliyata ganne kalakanni lawyers la tamai
Bohoo game wala, aaraksaka niladaarin hawul kiyalaa hithanawaa🤔😝🤔😝🤔😝🤔.
@@IndikaRanathuga-nq1mm arakshaka ansha wala inna ewunuth ewata sambanadaine
මොන ඇට මාලා අතේ බෙල්ලේ දාගෙන හිටියත් බුදුන් දෙසූ දහම අනුව අපි කව්රුත් ඔය ගමන යන්ඩ ඕනා බ්‍රෝ. නමුත් ඒක පින්වන්ත හා කරුම විදියට වෙන්නේ අපි කල පිං පව් අනුව. පෙන්නේ නැතිද මයීනා ඇට මාලා උගේ අහවල් තැනත් දාගෙන ඇති. ඒත් ඔබට අජරාමර නිවන්සුව 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻🌻
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ 😊
මේ අවස්ථාවේ හොස්පිටල් එකේ මිස් ලා ඩොක්ටර් මහත්වරු ඉතා ඉක්මනින් දුව දුව ප්‍රතිකාර සදහා යුහුසුලු වෙන ඇන්දම දකින්න ට ඇත මොනා උනත් ඒ අයගේ නොපසුබට උත්සාහ ය අගය කරමි...
රටේ අහින්සක ජනතාවගේ ආරක්ෂාව ගැන මීට වැඩිය සැලකිලිමත් විය යුතුයි 😢
"ලන්කාව නිකන් chicago වගේ " ජාතික ආරක්ෂාව බල්ලට 🇱🇰🇱🇰
eka hadanna thamai ranil enna hadanne..
@@iukguy1 u inna kale mehema wenne
@@iukguy1 මෙච්චර කල් හිටියේ මංද 😂😂😂😂
සුජීවා අක්කට නම් ඉක්මනින් සුවය ලැබෙන්න ඕනෙ කෙල්ලො දෙන්නා එක්ක සතුටින් ආතල් එකේ ඉන්න චරිතයක් ❤ ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි
ethakota anith un otuwoda.. minissu okkoma ekai..
Gona 😂
😂
එයාගෙ boy friend මලා . 😂😂 නයන
යුක්තියේ මගුල නාට්‍යක් අපරධ කරුවෝ නිදැල්ලේ
මේ සිදුවීමේ ලස්සනට දක්ෂ විදිහට චරිත රගපාන කීප දෙනෙක් ඉන්නවා . අපි බලමු හෙට අනිද්දා වෙනකොට මේ ආරාධනාව තුළ තිබු සැලසුම් මොනවාද කියලා .
මගේ රත්තරං අයියේ අපි ඉවරයි 😢🎉
අන්තිමට කොච්චර සැප සම්පත් තිබ්බත් ඔන්න් ඔය ට්‍රොලියේ තමා යන්න වෙන්නෙ... නොපමාව කුසල් කරන්න...😟❤ තමන් කරන දේවල් තමන් අරන් යයි...❤👋
👍🇱🇰
Aniwaren bro ❤
@@Mashisathsarani2001 හිස ගිනිගත් අයෙක් හිස ගිනි නිවා ගන්න වෙහෙසෙන්නේ යම් සේද එලෙසින්ම පින් කරගන්න ඉක්මන් විය යුතුයි .අප මහා සම්බුදු බුදූ පියාණන් දේශනා කළ සේක 🙏🏾🙏🏾🙏🏾
ANIVARAYANMA ❤
@පින් කරගත්ත ට වැඩක් නෑshinestar1589
අනේ මේ vidio දැක්කාම හිතෙනවා පහළ හිටිය අයට හොඳට තිබුනා පොලීසියට call එකක් දෙන්න ඒක නම් හරිම දුකයි මිනිස්සු මෙච්චර නපුරු වුනේ කොමද කියලා මේ විදියට පලිගන්න ගියාම පවුල් වල අහිංසක දරුවන් අසරණයි මහ මග සාමාන්‍ය ජනතාවටත් භයෙන් ඉන්න වෙන්නේ මේවා කෝම හරි නවතා දමන්න ඕනි නැත්නම් අපේ දරුවන්ට රටක් නැතිව යයි මිය ගිය අයට නිවන් සුව ලැබේවා කේ සුජීවා අක්කා ඇතුළු ප්‍රතිකාර ලබන සියලුම දෙනාට ඉක්මනින් සුවය ලැබේවා
පොලිසිය දුර්වලයි .පුද්ගල ගාතන එකදිගට
Ehenm Ithim Policeata Gedara Yanna Kiyala Oya Karanm iwaryne e weda Tika 😂 Kiyana Tharam Lesi na Weda karanna
Police ya kiyala akak thiyenawanam mehema weida. Ahinsaka minisunta vitharak policeyath veda pennannne..
පොලිසියෙ අයට කලින් කිවද මරනව කියල නැනෙ නේද .. එහෙනං හැම ගෙදරක් ගානෙම පොලිසියෙන් ඉන්න ඔ්න .
කිසිවක් අදාල නැති රෝහල් කාර්ය මණ්ඩලය තම කාර්යයන් ඉටු කිරීමට යුහුසුළු විම ❤
අදහන ආගමට අනුව ජීවත් වීමට සියලු දෙනා හුරු විය යුතුය එසෙ නොවීම නිසා හෙට උපදින දරුවන් ට ලෝකය ක් අහිමි ඇත
අර බැල්කනි එකට වෙලා ඉන්න උන් දෙන්නා ටිකක් ඔළුව පාවිච්චි කරානම් මේ අනතුර වැලකෙන්න තිබුණා මිය ගිය අයට නිවන් සුවය රෝහල් ගත වී ඇති සියළු දෙනාට ඉක්මන් සුවය ලැබේවා
වසන්ත අයියේ අපි කාලා බීලා ඉවරයි කිව්වා නම් නිවැරදි.
සැමටම යුක්තිය ඉටුවෙම්න් පවතී
මේක තමා ඉතින් 😂
ඔයාද දෙන්නේ 😅
වසන්ත අයියට නිවන් සුව lbewa තුවාල lybu සියලුම අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මන් සුව වේවා
Sakkiliyata niwan suwa lu😆😂😆
ඔහොම නිවන් යන්න පුළුවන් ද
කොහොමද බූරුවො වෙඩිකාලා මැරිච්ච උන් නිවන් යන්නෙ. අනික ඔය කාලකණ්ණි මැරුන එකම හොදයි. ඕකුන් බුදු දහම ඉස්සරහට දාගෙන කරන්න ඕන හැම සක්කිලි වැඩක්ම කරනවා පාහරයො.
ෙමයාල නිවන් යනවනම් නිවන මුදලට ලබා ගන්න ෙදයක් ෙවන්න අැති.
කොහෙන්ද බොල නිවන් මුන්ට
නිවන් සුව ලැබේවා😭😭😭🙏🙏🙏
දේශබන්දු පතාලේ නැති කරනවා කිව්වාට කරලා නැනේ මේ පොඩි උන් අල්ලලා හිරේ දැම්මට වැඩක් නැ මහා උන් ආරක්ෂා කරලා 😢😮
ලංකාව ඉන්නන.ලොකු.ලොකු සල්ලි කාරයො.සේරම.පාතාලෙට සමිබන්දයි ...ඉක්මනින් පොස් වුන එවුන් සේරම.එහෙමයි
මෙහයුමේ සාර්ථකත්වය
තුවාල ලැබූ සියලු දෙනාටම ඉක්මනින් සුවපත් වේවා..
සොබාදහම විසින් දඩුවමට දඩුවමක් ඉක්මනටම ලැබෙවි
ධර්මයෙන් පිට ගියත් කාටවත් කර්මයෙන් පිට යන්න බෑ 😊
කරපු හොඳ නරක තමන්ගේ පස්සෙ එනවා. මේ රටේ ඉන්න බහුතර යක් ඒක තේරුම් ගැනීමට මොලේ නෑ. 😢😢
මැරයො,කුඩ්ඩො මැරෙන එක නෙවෙයි මට පශ්නෙ..බැරි වෙලාහරි මේ උණ්ඩයක් අහිංසකයෙක්ට වැදිලා මැරුනොත් මොකක්ද මේ රටේ ජීවත් වීමේ නිදහස🤔ඒකත් news එකක් විතරක්ම වෙයි...T56,AK47 මේවා කොහොමද සාමාන්‍ය මිනිස්සු අතට ආවෙ...ඒවට වගකියන්න ඕන මේ රටේ ආරක්ෂක අංශය...ගොබ්බ පොලීසිය ඇතුලු
ඔව් ඕවා ලංකාවේ හැදුවේ නැනේ.. පිටින් ගේන්නද්දී ලංකාවේ පොලිස් නිදි 😢
💯
😛
@@ShanuAhinsha2005 ow anna ekai
Me okkoma 1977 n passe ආපු JR jayawardene kiyanaa kaalakanniya gen passe ආපු dewal.oka thamai me rata nathikare
දැන් අපි කංජිපානීට ශ්‍රිලංකාව භාර දීලා අපි උගන්ඩාවට සංක්‍රමණය වෙමු😂
ඒක තමයි වෙන්නේ .ශ්‍රී ලංකා පොලිසිය 😅😅😅😅
😅
කියල වැඩක් නැහැ .. මදූශ්ව මැරුව වගේ ඇයි කංජිපානියව නොමැරුවෙ.. දැන් ඔක්කොටම කංජිපානියලු
ඒකනම් මරේ..මරු පුතේ .මොනව උනත් ඒක ඇත්ත
Sada epa paduwe ina😂😂😂
ලංකාවේ මෙච්චර මිනී මැරුම් උනා.එක මිනී මරුවෙක් අද වෙනකම් අල්ලලා හිරේ දාලා නැහැ දන්න තරමින්.පිටරවල දවස් තුනයි හෝ සතියයි දෙකයි යන්නෙ අල්ලලා හිරේ දාලා දඩුවම් නියම කරලත් ඉවරයි.
Sri lanka police un kammali gedara duwanna balanne cantime kanna denne jarawa oic pawa gasa kanawa..hamatha ..kohe horu minimaruwo allannada
Minimaruwanta denna oney hodama daduwama ellumgaha witharai 👍🏻
සුජිවා නැන්දට නම් ඉක්මනට හොද වෙන්න ඕන ❤❤❤❤❤❤❤
රටේ ආරක්ශාව කෝ?මුන්ට අරඟල වලට පහර දෙන්න විතරද පොලිසි ඉන්නේ. මෙහෙම විදේශී රටවලින් remote control වාගේ මිනිමැරුම් කරනවා නම් පාලකයෝ වහා ඉවත් විය යුතුයි. පිරිහීම හැම අංශයෙන්ම.
ඔය සීන් එක සැලූන් එකා අනිවාර්යයෙන් දන්නවා ,well planned and good acting
Matat hituna uge ragapama vadie mokak hari u dannava
ඕකව මට සැකයි.
Sujeewage miniha maruna. Nayana
U adanne බොරුවට😂
ඔය ටැටූ ශොප් එක open කරපු එක්කෙනාගේ අම්මා එක්ක ඔතන ෆොටෝ එකේ ඉන්න නිල් පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න කොල්ලා වෙඩි තියන්න වෙඩික්කාරයෝ එන වෙලාවේ කෝල් එකක් දීලා උගේ කාට හරි ඔත්තුවක් දුන්නා ඔන්න මුං උඩට එනවා කියලා මම හිතන්නේ ඔය ෂොප් එක අයිතිකාරයාට නිල් පාට ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්න එකා කෝල් එක දුන්නේ එතකොට ඌ එතනින් එහාට වෙන්න ඇති දැන් බොරුවට අනේ මගේ අයියේ කිය කියා අඬනවා නිල් පාට ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්න එකා එතන රඟපාන හැටි ඔක්කොම සීසීටීවී එකේ තියෙනවා හොඳට සෝදිසි කරලා බලන්න
නොහිතූ වෙලාවක උන දෙයක් නම්...අයිතිකාර උන්ට මොකුත්ම වෙලා නැත්තෙ ඇයි....උන් බේරිලානෙ...අමුත්තො විතරයි අහුවෙලා තියෙන්න්‍ර්...
එයාලා පැත්තකට වෙලා හොදින් ඉන්නවා. ප්ලෑන්පකරලා කරපු දෙයක්!
මේවා දකිද්දී මට නම් බය හිතෙනවා
K p i කියලා ගහලා තියනවා දැක්කා මෙික නමි කවුරු හෝ පටලවන්ඩ කරපු එකක් පොලිසිය මිට වඩා සැලකිලිමත් විය යුතුයි මහා දවල් T 56 කින් වෙිඩි තියලා පැනලා යනවා කියන්නේ රටෙි පෝලිසිය බුදිද කිසිම බලාපොරෝත්තුවක් පොලිසිය කේරේහි තබාගත නෝහැකි දැන් කලබල වෙිලා දගලනවා
හිරුට ජය මගුල් අම්මේ ඉතිං මේක ඇති මුන්ට සතියක් ගෙවන්න හත් දවසේ දානේ දෙනකොටත් මුං යනව 😂😂
🙏🏻🙏🏻🙏🏻
මගෙ රත්තරන් අයියේ.... වසරේ කහොදම නලුව වෙයි වගේ
අහිංසක මිනිස්සු න්ට මේ උණ්ඩ වැදුනානම් 🤔🤔මොන අපරාදයක් ද?? ලංකාවට ගිය කලක් 😢😢
ඔච්චර ගෙමක් ගහපු එකා bullet වල උගේ නම ලියලා එවනවද😅 එක්කො KPI කියන්නෙ වෙන මොකක් හරි.එහෙම නැත්නම් පොලිසිය නොමග යවන්න කරපු දෙයක්
Kiriyen paniyen ithirewa කියලා😂😂
@@Nisansala-c9v😂😂😂😂
Oka kale mahindage set aka...police minissu mula karanna tama KPI kiyanne...wasantha mahindala akka tarahai
🤣🤣🤣🤣
නිවන්සුව labewa brother
Walatath hena gahanawa🤮
Kuddo koheda niwansuwa yann3
ද්වේශ බන්දු.... යුක්තියේ මෙහෙයුමක් එහෙමත් කොලා නේද....😎
Nikan inna un alla alla kuduwe damma
@@AAphoneShop-l5k එයාගේ තරහකාරයෝ තමා හොයන්න ඇත්තේ
Tarwan saranaiii ikman suwaya labewa
නම ගහලා වෙඩි තියන්න තරම් හයියක් ලංකාවේ දැන් තියනවා 😮😢
3:12 මුන බබාලා. කිසි දෙයක් නොදන්න තොත්ත බබාලා. කඩේට තුවක්කු අරන් එනවා දැක්කා ඔය නිල්පාට ටී-ෂර්ට පකා. ඕකා වෙන්න ඇති ෂුවර් එකට ඔත්තුව දෙන්න ඇත්තේ...
ඔය k.p.i කියන එකත් පොලිසිය මුලා කරන්න ගහපු ගේමක් වෙන්නත් පුලුවන් සමහර විට වෙන කෙනෙක් පට්ලවන්න කරපු වැඩක් වෙන්නත් පුලුවන්
මමත් ඕක අහනකොටම මතක් උනේ ඕක බොරුවක් වෙන්නත් පුළුවන් ඕනෙ කෙනෙකුට වෙඩි තියන්න පුළුවන් මේ නම ගහලා. අනික උන් ඔච්චර මෝඩ ද පතුරම්වල නම ගහලා තියන්න? එක්කෝ චන්දෙට කතාවක් ගොතන්න හදනවා ඇති? අනිවාර්යයෙන්ම දේශපාලන බලවතෙක් මේ මිදිමැරුම පිටිපස්සේ ඉන්නවාමයි
ඒක සාමාන්‍ය අපි හැමෝටම තේරුනත් මහ පුටුවලට තේරෙන්න්‍ර් නෑ. ගේම් කාරයො තමා ඕක හොයන්න මුල් වෙන්නෙ
Rajapakshalage කුමන්ත්‍රණයක්
Ekane . Anika uwa unda wala uge nama gahaida ahu wenawa kiyala dannawane
ලංකාවෙ ගනි අවිනම් නිති ගත කරන්න එපා , වැදල කියන්නෙ , රටම ඉවරයි . 👎👎
Sujeewa akke ikmanata saneepa wenna, budu saranai
K .sujeewa nandata ikman suwa labewa Jesu pihitai....
2225ට පාර්ලිමේන්තුවේ ඉදලවත් රටපාලනේ කරන්න බැහැ .ඒ උනාට මුන් පිටරටක ඉදන් ගේම් ගහන්නෙ.ඒවා තමා නියම මොල.
අවි ගත්තෝ අවියෙන්ම නසී.
එත් සුජිවා ගෙ මිනිහා මොනා කරද මෙහ් මැරුනෙහ්.සිංදු කාරෙක්
@@RoshWeerasingheසුජිවගෙ මිනිහා එතන ඉදලා නැ. එයාගෙ නම අජිත් මුතුකුමාරන නේද?
@@RoshWeerasinghe බල්ලොත් එක්ක බුදියව්වොත් මැක්කොත් එක්කල තමයි නැගිටින්න වෙන්නෙ බ්‍රෝ. මොකටද උන් පාතාලයෝ ආශ්‍රය කලේ.
KPI හිරේ neda හිටියේ. ලංකාවේ garu උත්තරීතර නීතිය නිසයි okoma dewal
Owata mula ragaye maha un hitapu dan baila gahano kpi gaga
Ghpu eka kpi kyl bullet eke ghl ynne ne bn oka wena side ekk ahukrnn dapu amak oya footage ek aye aye blhn ghpu ewunge apprence eke idl hair eke body eke iriyawwe idl blhn atkota adhask gnn pluwan
Aneda kiyanne lankawe balu nitiya
ඇප.පිට එලියට ආවා. ආන්ඩුවෙ ආරක්ශාව සහිතව බෝට්ටුවක නැගල රටින් පැන්නලුනේ.ඒකට උදව් කලේ පොලීසිය කියලා ඒ දවස් ව්ලා කතාවක් ගියා නිව්ස් ව්ල්ල බන්
Kiyala wadak na
නියම ටෙලිනාට්ටියක්
K sujeewa ge minihath mala. Nayana
@@RoshWeerasinghe ඒ කවුද අනේ
K සුජිවට හොද වැඩේ උඩ ගියා වැඩී.ඉක්මන් සුවය ලැබේවා..
Eyath cream wikunalalu oya thalamus mahanadi gewal gatte😅
කළ හොද මැරුණත් අපි සමග බවත්. අනුන්ට කළ කම්ද තමා පසුපසම එන බවත් සිතිය හුතුයි.
ඕකට ටැටු කඩේ එකාගෙත් සම්බන්දයක් ඇති උන් බය නැතුව ඇතුල් වෙන්නෙත් ඒකනේ
මෙහෙයුම තිබ්බනම් මෙහෙම වෙන්නෙනැ
ඔන්න පොලිසියට අභියෝගයක් වෙඩි තියපු අය අල්ලලා රටට පෙන්වන්න.
Korai policeya😂😂😂
ඔය සින් 1peredana sakakaru tato pora wennat puluwa වසන්ත අයියාට nawan suwa ලැබේවා
සොබා දහම නඩු visadanava අපි බලාගන imu
එන්න එන්නම අපේ ජාතිය වඳ වෙන එකයි වෙන්නේ
තිබුණා කියලා මහ ලොකු වැඩකුත් නෑනේ😅😅😅
Oooo 😂@@maduxmadumaduxmadu4403
ලංකාව දැන් සම්පුර්ණයෙන්ම tamil film එකක් වෙලා තියෙන්නේ 🥺🥲
වෙන මොකෙක් හරි කරලා කන්ජියයාගේ අකවුන්ට් එකට දාන්න හදනවා වගේ
NATHTHAM KPI kiyala gahapu unda pawichchi karanawada ??Lankawe kochchara modayoda inne ????
යුද්දයක් අවසන් කළ රටකට අත් වු ඉරණම.
චමුදිතටත් නිතර නිතර කෝල් කරන්න අැතිතෙ සැප දුක අහන්න වෙන්න අැති.
හැම එකටම පොලිසියටම බයින්ඩ.එපා ඒ මිනිස්සු උපරිමෙම්ම රාජකාරි කරනවා. මෙහෙම දෙයක් වෙයි කියලා පොලිසිය දැනන් හිටියෙ නැනෙ ❤️👍
Tattoo එකාගේ අම්මගේ සහ ඒකි ගාව ඉන්න නිල් එකාගේ රඟපෑමා සුපිරි
රනිලාඋසාවියටත්ගරූකරනේත්නාහැ
කංජිපානි තිබ්බනම් උගෙ නම ලියයිද බන් උන්ඩ වල.ඌ තිබ්බෙ කියලා..ඕක වෙන කාගෙ හරි වැඩක් ඌව අල්ලලා....😂නිවන් සුව ලැබේවා වසන්ත අයියා
තමන්ගෙ නම ලියල එවයියෑ.. වෙන මොකෙක්හරි උගෙ පිටින් දාන්න kpi කියල ලියල ඇති.
Good One 👍
මේ සැර් හරි හොදට හැමදම කතා කරනවා 😂අසයි බලන් ඉන්න හැමදාම පරික්ෂණ කරනවා හැබැයි මුන්දා මැරේනකන් අල්ලපු එකේක් නැ😂😂😂
මුට නිවන් සුව පතල කොමෙන්ට් දාල තියෙන අය මූ ගැන නොදන්න අය වෙන්න ඇති..
Niwan suwa
මාකඳුරේ මදුෂ් ඩුබායි ඉන්න කම්ම ලංකාවේ සිදධ වුන සෑම ඝාතනයකටම නම සම්භන්ද කලේ පාතාල නායක මාකඳුරේ මදුෂ්ගෙ වැඩක් වැඩක් වැඩක් වැඩක්😂😂😂😂දැන් ආයේ ඒ චිත්‍රපටයේ දෙවන කොටස අද ඉඳලා ඩුබායි හී සැඟවී සිටින කංජීපානී ඉම්රාන්ගෙ වැඩක් වැඩක් වැඩක් වැඩක් වැඩක් පොලිසිය හිතං ඉන්නෙ මහජනතාව තාම ගල් යුගයේ ජීවත් වනවා කියලා😂😂😂
Anda kiyanne
ඌ මෙලෝ දෙයක් දන්නෙත් නැතුව ඇති
මුන් තාම අපිව ගල් යුගයට තල්ලු කරන්න හඳන්නේ. අපි හොඳට සීසන් දැන්. ජාතිවාදත් නෑ මේවා පැටලවන්න හැදුවාට😂
හැමදාම මේ පොලිස් කාරයා කියන්නේ එකම දේ .කරුනාකරලා හමුදාවට බාරදීලා ගෙදර ගිහින් නිදිය ගනිං
මැරුනාට පස්සේ news කියවනවා. ඔයිට වඩා දෙයක් අපිට තේරෙනවා චිත්‍රපට බලලා.මේවා වෙන්නේ කොහොමද කියලා. මුන් රූකඩ
විශාල අව්ලක් වහන්න ගහපු ගේමක් 😂😂😂හංසමාලි සීන් එකත් සෙට් ඇති මගේ හිතේ ඔහොම වෙඩි තියන්න මහ දවල් ලේසියෙන් බැ ලොකු අත්තක සහයෝගය ඇති
සල්ලි වලට නීතිය යට වෙලා පාතාලය එළියේ අල්ලන් එනවා ඇතුලට දාන පරක්කුවෙන් එළියට දානවා මේ අහිංසක මිනිස්සුන්ගේ පොඩි නඩු කල් දානවා කල් දානවා කල් දානවා පෙරකදෝරුව නැගිට්ටත් නැතත් පන්දාහක් ගෙවන්න ඕනා විනීමරුවන්ව හිරේ දාලා උන් අවුරුදු දෙහෙක සිර දඬුවම් විඳලා එළියට එනකලුත් පොඩි වැරදි වලට අහිංසක මිනිස්සුන්ගේ නඩු දින දානවා පෙරකදෝරුවෝ පෝසත් කරන එකයි නීතියෙන් කරන්නේ
K..sujiwa kake.yoyata.siyalu.danatama..ikman.suwaya pathanawa
පාතාලයට රට බාරදෙලා කට්ටියම ඉන්දියාවට යමු
K sujeewa ජනප්‍රිය da ඇත්තටම
රටට ගිය කලක් 😢😢😢
යුක්තිය ඉටු වෙලා පාතාලේ මඬිනවා කියලා එකෙක් බිරුවා වගේ මතකයි ලගදි🤣🤣 සුරංගනා කතා කියයි දැන් මාධ්‍යට 🤣🤣🤣
ගරු මහේස්ත්‍රාත් තුමා පලකල අදහස් අනුව අපට අවශ්‍ය ආරක්ෂාව මේ පොඩි රට පාලනය කරන අයගෙන් ඉටු නොවන බව නොවේද.
රටට සුබ වේවා
රෙද්දක් හොයයි ඕකත් ඔහොමම යට යයි ලංකාවේ වෙන්නේ එමනේ 😒😒
සැලුන් එක අයිති දෙන්නට මොකුත්ම වෙලා නැහැ නෙ 😁 අනික වෙඩි තියන්න එද්දිම එ මිනිහ හැංගෙනවා රතු ඇද ගත්ත ගෑනි එලියට යනවා කඩවුලේ 😁😁😁
කිසිම බයක් සැකක් නැතුව මෙහෙම අනේ මන්දා...😢😢😢😢
kpi ට ඇප දුන්නේ ලන්කාවේ අදිකරනයෙන්ම තමා.අප්පිරියෛ.ලන්කාවේ නීතිය නම්
Uu okkama plan karala kpi kiyala ghnna modayek nemei ne, okay wena ekek karnna aththe
කරුණා ලාව හුරතල් කලා
@@dailymale2934 කරුනා ltte. ඌට වැඩිය හානියක් පාතාලේ උන්ගෙන් තියනවා.
@@Vbdtha2621-q9n ඔක්කෝම එකයි. පිළිලවල් සමාජයට. කරුණා හුරතල් සතෙක් නෙමේ.
මම හිතුවෙ කංජිපානි ඇතුලෙ කියලා,දැඩි ඇප කොන්දේසි මත ඇප දිලා පුංසෙ ලු ඉන්නෙ
EI පියුම් අක්කට mehema wenne neththe 😊
Oppu wela na thama
Polisiya wadak nea hitiyata
නිවුස් වල කියන ලස්සන "ප්‍රභල මද්‍යව ජාවාරම් කරු"ඩුබායි වලින් අල්ලං ඇවිදින් හිරේ දාලා පස්සේ නිදොස් කොට නිදහස්😂දැන් ආයේ ඒ පොලිසියම කියනවා කංජිගෙ පාතාල වැඩක්ලු මේක 😂😂
🤣🤣🤣
හිතවතුනි අපි පොලිස් නාට්‍ය රසවිදිමු
Lankawa nam ithin atal thamai😂
Maru rata
Niwan suwa wasantha aiye sujiwa akkata ikman suwa labewa
මේ හැම දෙයකටම පොලීසිය වගකිව යුතුයි. මහේස්ත්‍රාත්තුමා කියපු දේ ඇහුණනේ. පොලීසිය - දේශපාලුවෝ - පාතාලය --- මේ තුං කට්ටුව තමයි මේ රට කන්නේ
හොදම දේ අපි ලංකාව අරාබියේ රටකට විකුනමු..එතකොට නිදහසේ තියෙන වැඩක් කරගෙන කාලා බීලා ඉන්න පුළුවන් ..අනේ රටකට ගිය කලක්.ටික කාලයක් මේ වගේ සිද්ධි උනේ නෑ ඔන්න ආයෙත් පටන් ගත්තා..ඕවගේ ලින්කින් ශ්‍රී ලන්කන් පොලිටික්ස් තමා..බල්ලට ගිය නායකත්වය ,සදාචාරය ,ප්‍රෞඩත්වය ,ආඩම්බරකාරී තාත්තලාගේ 1 ත් රට,2 ත් රට,3 ත් රට කීව උතුම් පින් බිම..😢..ඉසරව්ලාම ඔය මානව ගුණදම් රකින්න ඉන්න කෙල කෙලා බුදියන සැපගන්න මහානායකලා ,ෆාදර්ලා,පාදියලා,මෞලවියලා,පූසාරියලා එලවන්න ඕන අරාබියට නීතිය,ආගම් දහම්,මානව දයාව ඉගනගෙන එන්න..
ඔබ තුමන් ගේ වටිනා උපදෙස සහ වදන් පෙලට මා ඉතා ගරුකරනවා, ගරු,මහේස්ත්‍රාත් තුමනි..🙏 🙏
ලොහල් ගතකර සිටින සියලුම දෙනාට ඉක්මන් සුවය පාර්තනා කරනවා
කෝ යුක්තියේ මෙහෙයුම් ඇඩේනවා 😢
වෙලාවට කංජිපානි නම ලියලා එව්වේ...😂😂😂
කොච්චර වැරදී කරත් ඒ මිනිස්සුන්ගෙ ජීවිත්වීමේ අයිතිය නැති කරන්න කාටවත් බෑ නිවන්සුව, තුවාල ලැබූ අයට ඉක්මන් සුවය... 🙏
කේ සුජිවා ඇතුළු වෙඩි වැදුනු සියලුම දෙනාට උතුම් දළදා සම්දු ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
අනේ ඔව් දළදා පිහිට ලැබෙයි ඔය කරඬුවත් ඔලුවේ තියා ගත්තු උන් තමා මැරෙන්නේ
@@ChandraPathirana-g4j
මේ උබ මොන ආගමේද දන් නෑ කරඩුව ඔලුවේ තියාගත්තම මැරෙනවානම් ඉද්දිරාජාත් මැරෙන්න එපෑ.
නිකන් ගොනෙක් : වෙන් නැතුව හිටාම් මොනා උනත් උබ අහිකුන්ටක ආගමේ එකෙක් වෙන්න ඇති.
@@ChandraPathirana-g4j
මල්ලි මේ නිකන් කට තිබ්බ පලියට කියවන්න එපා තොපි වගේ උන් හින්දා තමා මෙච්චර කාලකන්නි ඉන්නේ මේ රටේ.
සුද්දගෙන් ජාතක උන පලියට කියවන්න එපා. තොපි වගේ උන් හින්දා තමා ගැනු ළමයෙක්වත් තනියෙන් යවන්න බැරි සුද්දාගෙන් ජාතක වෙලා එනවා කියවන්න. ☝️💯
oi dostarala ge pihiten neveida bijjo...Datakata kohomada ova karanne...anika umbath kuddek da Sujeewa vagw..lejjai oi me vage unta dalada pihita kyna eka...umba thambiyekda
@@ChandraPathirana-g4j තොපේ නොපෙන දෙයියා ට කියාම් 😂
මහෙස්ත්‍රාත් තුමාගෙ කතාවට මම පුද්ගලිකව ගුරු කරනව. මේ පුන්චි රටේ අපරාධ වලක් වන්න ආරක්ෂක අංශ වලට බැරි ඇයි
bari hethuwlia thama udama inna lokuma desha paaluwage indan pahalata mafia eke inna criminals ekka loku sambathaa thiyenawa. Desha paaluwoth, aparimitha widihata waraththu waeda karanawa. Polisiya baya karagena unta neethiye hatiyata waedakaranna denne naththey apema deshapaaluwan, onna okai kathandarey.
මහේස්ත්‍රාත් වරයා නොකියා කිව්වා කියන්න ඕනේ ටික.
Me aparadakarayo eliyata ganne kalakanni lawyers la tamai
Bohoo game wala, aaraksaka niladaarin hawul kiyalaa hithanawaa
🤔😝🤔😝🤔😝🤔.
@@IndikaRanathuga-nq1mm arakshaka ansha wala inna ewunuth ewata sambanadaine
මොන ඇට මාලා අතේ බෙල්ලේ දාගෙන හිටියත් බුදුන් දෙසූ දහම අනුව අපි කව්රුත් ඔය ගමන යන්ඩ ඕනා බ්‍රෝ. නමුත් ඒක පින්වන්ත හා කරුම විදියට වෙන්නේ අපි කල පිං පව් අනුව. පෙන්නේ නැතිද මයීනා ඇට මාලා උගේ අහවල් තැනත් දාගෙන ඇති. ඒත් ඔබට අජරාමර නිවන්සුව 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻🌻
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ 😊
මේ අවස්ථාවේ හොස්පිටල් එකේ මිස් ලා ඩොක්ටර් මහත්වරු ඉතා ඉක්මනින් දුව දුව ප්‍රතිකාර සදහා යුහුසුලු වෙන ඇන්දම දකින්න ට ඇත මොනා උනත් ඒ අයගේ නොපසුබට උත්සාහ ය අගය කරමි...
රටේ අහින්සක ජනතාවගේ ආරක්ෂාව ගැන මීට වැඩිය සැලකිලිමත් විය යුතුයි 😢
"ලන්කාව නිකන් chicago වගේ " ජාතික ආරක්ෂාව බල්ලට 🇱🇰🇱🇰
eka hadanna thamai ranil enna hadanne..
@@iukguy1 u inna kale mehema wenne
@@iukguy1 මෙච්චර කල් හිටියේ මංද 😂😂😂😂
සුජීවා අක්කට නම් ඉක්මනින් සුවය ලැබෙන්න ඕනෙ කෙල්ලො දෙන්නා එක්ක සතුටින් ආතල් එකේ ඉන්න චරිතයක් ❤ ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි
ethakota anith un otuwoda.. minissu okkoma ekai..
Gona 😂
😂
එයාගෙ boy friend මලා . 😂😂 නයන
යුක්තියේ මගුල නාට්‍යක් අපරධ කරුවෝ නිදැල්ලේ
මේ සිදුවීමේ ලස්සනට දක්ෂ විදිහට චරිත රගපාන කීප දෙනෙක් ඉන්නවා . අපි බලමු හෙට අනිද්දා වෙනකොට මේ ආරාධනාව තුළ තිබු සැලසුම් මොනවාද කියලා .
මගේ රත්තරං අයියේ අපි ඉවරයි 😢🎉
අන්තිමට කොච්චර සැප සම්පත් තිබ්බත් ඔන්න් ඔය ට්‍රොලියේ තමා යන්න වෙන්නෙ... නොපමාව කුසල් කරන්න...😟❤ තමන් කරන දේවල් තමන් අරන් යයි...❤👋
👍🇱🇰
Aniwaren bro ❤
@@Mashisathsarani2001 හිස ගිනිගත් අයෙක් හිස ගිනි නිවා ගන්න වෙහෙසෙන්නේ යම් සේද එලෙසින්ම පින් කරගන්න ඉක්මන් විය යුතුයි .අප මහා සම්බුදු බුදූ පියාණන් දේශනා කළ සේක 🙏🏾🙏🏾🙏🏾
ANIVARAYANMA ❤
@පින් කරගත්ත ට වැඩක් නෑshinestar1589
අනේ මේ vidio දැක්කාම හිතෙනවා පහළ හිටිය අයට හොඳට තිබුනා පොලීසියට call එකක් දෙන්න ඒක නම් හරිම දුකයි මිනිස්සු මෙච්චර නපුරු වුනේ කොමද කියලා මේ විදියට පලිගන්න ගියාම පවුල් වල අහිංසක දරුවන් අසරණයි මහ මග සාමාන්‍ය ජනතාවටත් භයෙන් ඉන්න වෙන්නේ මේවා කෝම හරි නවතා දමන්න ඕනි නැත්නම් අපේ දරුවන්ට රටක් නැතිව යයි මිය ගිය අයට නිවන් සුව ලැබේවා කේ සුජීවා අක්කා ඇතුළු ප්‍රතිකාර ලබන සියලුම දෙනාට ඉක්මනින් සුවය ලැබේවා
පොලිසිය දුර්වලයි .පුද්ගල ගාතන එකදිගට
Ehenm Ithim Policeata Gedara Yanna Kiyala Oya Karanm iwaryne e weda Tika 😂 Kiyana Tharam Lesi na Weda karanna
Police ya kiyala akak thiyenawanam mehema weida. Ahinsaka minisunta vitharak policeyath veda pennannne..
පොලිසියෙ අයට කලින් කිවද මරනව කියල නැනෙ නේද .. එහෙනං හැම ගෙදරක් ගානෙම පොලිසියෙන් ඉන්න ඔ්න .
කිසිවක් අදාල නැති රෝහල් කාර්ය මණ්ඩලය තම කාර්යයන් ඉටු කිරීමට යුහුසුළු විම ❤
අදහන ආගමට අනුව ජීවත් වීමට
සියලු දෙනා හුරු විය යුතුය
එසෙ නොවීම නිසා හෙට උපදින දරුවන් ට ලෝකය ක් අහිමි ඇත
අර බැල්කනි එකට වෙලා ඉන්න උන් දෙන්නා ටිකක් ඔළුව පාවිච්චි කරානම් මේ අනතුර වැලකෙන්න තිබුණා මිය ගිය අයට නිවන් සුවය රෝහල් ගත වී ඇති සියළු දෙනාට ඉක්මන් සුවය ලැබේවා
වසන්ත අයියේ අපි කාලා බීලා ඉවරයි කිව්වා නම් නිවැරදි.
සැමටම යුක්තිය ඉටුවෙම්න් පවතී
මේක තමා ඉතින් 😂
ඔයාද දෙන්නේ 😅
වසන්ත අයියට නිවන් සුව lbewa තුවාල lybu සියලුම අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මන් සුව වේවා
Sakkiliyata niwan suwa lu😆😂😆
ඔහොම නිවන් යන්න පුළුවන් ද
කොහොමද බූරුවො වෙඩිකාලා මැරිච්ච උන් නිවන් යන්නෙ. අනික ඔය කාලකණ්ණි මැරුන එකම හොදයි. ඕකුන් බුදු දහම ඉස්සරහට දාගෙන කරන්න ඕන හැම සක්කිලි වැඩක්ම කරනවා පාහරයො.
ෙමයාල නිවන් යනවනම් නිවන මුදලට ලබා ගන්න ෙදයක් ෙවන්න අැති.
කොහෙන්ද බොල නිවන් මුන්ට
නිවන් සුව ලැබේවා😭😭😭🙏🙏🙏
දේශබන්දු පතාලේ නැති කරනවා කිව්වාට කරලා නැනේ මේ පොඩි උන් අල්ලලා හිරේ දැම්මට වැඩක් නැ මහා උන් ආරක්ෂා කරලා 😢😮
ලංකාව ඉන්නන.ලොකු.ලොකු සල්ලි කාරයො.සේරම.පාතාලෙට සමිබන්දයි ...ඉක්මනින් පොස් වුන එවුන් සේරම.එහෙමයි
මෙහයුමේ සාර්ථකත්වය
තුවාල ලැබූ සියලු දෙනාටම ඉක්මනින් සුවපත් වේවා..
සොබාදහම විසින් දඩුවමට දඩුවමක් ඉක්මනටම ලැබෙවි
ධර්මයෙන් පිට ගියත් කාටවත් කර්මයෙන් පිට යන්න බෑ 😊
කරපු හොඳ නරක තමන්ගේ පස්සෙ එනවා. මේ රටේ ඉන්න බහුතර යක් ඒක තේරුම් ගැනීමට මොලේ නෑ. 😢😢
මැරයො,කුඩ්ඩො මැරෙන එක නෙවෙයි මට පශ්නෙ..බැරි වෙලාහරි මේ උණ්ඩයක් අහිංසකයෙක්ට වැදිලා මැරුනොත් මොකක්ද මේ රටේ ජීවත් වීමේ නිදහස🤔ඒකත් news එකක් විතරක්ම වෙයි...T56,AK47 මේවා කොහොමද සාමාන්‍ය මිනිස්සු අතට ආවෙ...ඒවට වගකියන්න ඕන මේ රටේ ආරක්ෂක අංශය...ගොබ්බ පොලීසිය ඇතුලු
ඔව් ඕවා ලංකාවේ හැදුවේ නැනේ.. පිටින් ගේන්නද්දී ලංකාවේ පොලිස් නිදි 😢
💯
😛
@@ShanuAhinsha2005 ow anna ekai
Me okkoma 1977 n passe ආපු JR jayawardene kiyanaa kaalakanniya gen passe ආපු dewal.oka thamai me rata nathikare
දැන් අපි කංජිපානීට ශ්‍රිලංකාව භාර දීලා අපි උගන්ඩාවට සංක්‍රමණය වෙමු😂
ඒක තමයි වෙන්නේ .ශ්‍රී ලංකා පොලිසිය 😅😅😅😅
😅
කියල වැඩක් නැහැ .. මදූශ්ව මැරුව වගේ ඇයි කංජිපානියව නොමැරුවෙ.. දැන් ඔක්කොටම කංජිපානියලු
ඒකනම් මරේ..මරු පුතේ .මොනව උනත් ඒක ඇත්ත
Sada epa paduwe ina😂😂😂
ලංකාවේ මෙච්චර මිනී මැරුම් උනා.එක මිනී මරුවෙක් අද වෙනකම් අල්ලලා හිරේ දාලා නැහැ දන්න තරමින්.පිටරවල දවස් තුනයි හෝ සතියයි දෙකයි යන්නෙ අල්ලලා හිරේ දාලා දඩුවම් නියම කරලත් ඉවරයි.
Sri lanka police un kammali gedara duwanna balanne cantime kanna denne jarawa oic pawa gasa kanawa..hamatha ..kohe horu minimaruwo allannada
Minimaruwanta denna oney hodama daduwama ellumgaha witharai 👍🏻
සුජිවා නැන්දට නම් ඉක්මනට හොද වෙන්න ඕන ❤❤❤❤❤❤❤
රටේ ආරක්ශාව කෝ?මුන්ට අරඟල වලට පහර දෙන්න විතරද පොලිසි ඉන්නේ. මෙහෙම විදේශී රටවලින් remote control වාගේ මිනිමැරුම් කරනවා නම් පාලකයෝ වහා ඉවත් විය යුතුයි. පිරිහීම හැම අංශයෙන්ම.
ඔය සීන් එක සැලූන් එකා අනිවාර්යයෙන් දන්නවා ,well planned and good acting
Matat hituna uge ragapama vadie mokak hari u dannava
ඕකව මට සැකයි.
Sujeewage miniha maruna. Nayana
U adanne බොරුවට😂
ඔය ටැටූ ශොප් එක open කරපු එක්කෙනාගේ අම්මා එක්ක ඔතන ෆොටෝ එකේ ඉන්න නිල් පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න කොල්ලා වෙඩි තියන්න වෙඩික්කාරයෝ එන වෙලාවේ කෝල් එකක් දීලා උගේ කාට හරි ඔත්තුවක් දුන්නා ඔන්න මුං උඩට එනවා කියලා මම හිතන්නේ ඔය ෂොප් එක අයිතිකාරයාට නිල් පාට ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්න එකා කෝල් එක දුන්නේ එතකොට ඌ එතනින් එහාට වෙන්න ඇති දැන් බොරුවට අනේ මගේ අයියේ කිය කියා අඬනවා නිල් පාට ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්න එකා එතන රඟපාන හැටි ඔක්කොම සීසීටීවී එකේ තියෙනවා හොඳට සෝදිසි කරලා බලන්න
නොහිතූ වෙලාවක උන දෙයක් නම්...අයිතිකාර උන්ට මොකුත්ම වෙලා නැත්තෙ ඇයි....උන් බේරිලානෙ...අමුත්තො විතරයි අහුවෙලා තියෙන්න්‍ර්...
එයාලා පැත්තකට වෙලා හොදින් ඉන්නවා. ප්ලෑන්පකරලා කරපු දෙයක්!
මේවා දකිද්දී මට නම් බය හිතෙනවා
K p i කියලා ගහලා තියනවා දැක්කා මෙික නමි කවුරු හෝ පටලවන්ඩ කරපු එකක් පොලිසිය මිට වඩා සැලකිලිමත් විය යුතුයි මහා දවල් T 56 කින් වෙිඩි තියලා පැනලා යනවා කියන්නේ රටෙි පෝලිසිය බුදිද කිසිම බලාපොරෝත්තුවක් පොලිසිය කේරේහි තබාගත නෝහැකි දැන් කලබල වෙිලා දගලනවා
හිරුට ජය මගුල් අම්මේ ඉතිං මේක ඇති මුන්ට සතියක් ගෙවන්න හත් දවසේ දානේ දෙනකොටත් මුං යනව 😂😂
🙏🏻🙏🏻🙏🏻
මගෙ රත්තරන් අයියේ.... වසරේ කහොදම නලුව වෙයි වගේ
අහිංසක මිනිස්සු න්ට මේ උණ්ඩ වැදුනානම් 🤔🤔මොන අපරාදයක් ද?? ලංකාවට ගිය කලක් 😢😢
ඔච්චර ගෙමක් ගහපු එකා bullet වල උගේ නම ලියලා එවනවද😅 එක්කො KPI කියන්නෙ වෙන මොකක් හරි.එහෙම නැත්නම් පොලිසිය නොමග යවන්න කරපු දෙයක්
😂
Kiriyen paniyen ithirewa කියලා😂😂
@@Nisansala-c9v😂😂😂😂
Oka kale mahindage set aka...police minissu mula karanna tama KPI kiyanne...wasantha mahindala akka tarahai
🤣🤣🤣🤣
නිවන්සුව labewa brother
Walatath hena gahanawa🤮
Kuddo koheda niwansuwa yann3
ද්වේශ බන්දු.... යුක්තියේ මෙහෙයුමක් එහෙමත් කොලා නේද....😎
Nikan inna un alla alla kuduwe damma
@@AAphoneShop-l5k එයාගේ තරහකාරයෝ තමා හොයන්න ඇත්තේ
Tarwan saranaiii
ikman suwaya labewa
නම ගහලා වෙඩි තියන්න තරම් හයියක් ලංකාවේ දැන් තියනවා 😮😢
3:12 මුන බබාලා. කිසි දෙයක් නොදන්න තොත්ත බබාලා. කඩේට තුවක්කු අරන් එනවා දැක්කා ඔය නිල්පාට ටී-ෂර්ට පකා. ඕකා වෙන්න ඇති ෂුවර් එකට ඔත්තුව දෙන්න ඇත්තේ...
ඔය k.p.i කියන එකත් පොලිසිය මුලා කරන්න ගහපු ගේමක් වෙන්නත් පුලුවන් සමහර විට වෙන කෙනෙක් පට්ලවන්න කරපු වැඩක් වෙන්නත් පුලුවන්
මමත් ඕක අහනකොටම මතක් උනේ ඕක බොරුවක් වෙන්නත් පුළුවන් ඕනෙ කෙනෙකුට වෙඩි තියන්න පුළුවන් මේ නම ගහලා. අනික උන් ඔච්චර මෝඩ ද පතුරම්වල නම ගහලා තියන්න? එක්කෝ චන්දෙට කතාවක් ගොතන්න හදනවා ඇති? අනිවාර්යයෙන්ම දේශපාලන බලවතෙක් මේ මිදිමැරුම පිටිපස්සේ ඉන්නවාමයි
ඒක සාමාන්‍ය අපි හැමෝටම තේරුනත් මහ පුටුවලට තේරෙන්න්‍ර් නෑ. ගේම් කාරයො තමා ඕක හොයන්න මුල් වෙන්නෙ
Rajapakshalage කුමන්ත්‍රණයක්
💯
Ekane . Anika uwa unda wala uge nama gahaida ahu wenawa kiyala dannawane
ලංකාවෙ ගනි අවිනම් නිති ගත කරන්න එපා , වැදල කියන්නෙ , රටම ඉවරයි . 👎👎
Sujeewa akke ikmanata saneepa wenna, budu saranai
K .sujeewa nandata ikman suwa labewa Jesu pihitai....
2225ට පාර්ලිමේන්තුවේ ඉදලවත් රටපාලනේ කරන්න බැහැ .ඒ උනාට මුන් පිටරටක ඉදන් ගේම් ගහන්නෙ.ඒවා තමා නියම මොල.
අවි ගත්තෝ අවියෙන්ම නසී.
එත් සුජිවා ගෙ මිනිහා මොනා කරද මෙහ් මැරුනෙහ්.සිංදු කාරෙක්
@@RoshWeerasingheසුජිවගෙ මිනිහා එතන ඉදලා නැ. එයාගෙ නම අජිත් මුතුකුමාරන නේද?
@@RoshWeerasinghe
බල්ලොත් එක්ක බුදියව්වොත් මැක්කොත් එක්කල තමයි නැගිටින්න වෙන්නෙ බ්‍රෝ.
මොකටද උන් පාතාලයෝ ආශ්‍රය කලේ.
KPI හිරේ neda හිටියේ. ලංකාවේ garu උත්තරීතර නීතිය නිසයි okoma dewal
Owata mula ragaye maha un hitapu dan baila gahano kpi gaga
Ghpu eka kpi kyl bullet eke ghl ynne ne bn oka wena side ekk ahukrnn dapu amak oya footage ek aye aye blhn ghpu ewunge apprence eke idl hair eke body eke iriyawwe idl blhn atkota adhask gnn pluwan
Aneda kiyanne lankawe balu nitiya
ඇප.පිට එලියට ආවා. ආන්ඩුවෙ ආරක්ශාව සහිතව බෝට්ටුවක නැගල රටින් පැන්නලුනේ.ඒකට උදව් කලේ පොලීසිය කියලා ඒ දවස් ව්ලා කතාවක් ගියා නිව්ස් ව්ල්ල බන්
Kiyala wadak na
නියම ටෙලිනාට්ටියක්
K sujeewa ge minihath mala. Nayana
@@RoshWeerasinghe ඒ කවුද අනේ
K සුජිවට හොද වැඩේ උඩ ගියා වැඩී.ඉක්මන් සුවය ලැබේවා..
Eyath cream wikunalalu oya thalamus mahanadi gewal gatte😅
කළ හොද මැරුණත් අපි සමග බවත්. අනුන්ට කළ කම්ද තමා පසුපසම එන බවත් සිතිය හුතුයි.
ඕකට ටැටු කඩේ එකාගෙත් සම්බන්දයක් ඇති උන් බය නැතුව ඇතුල් වෙන්නෙත් ඒකනේ
මෙහෙයුම තිබ්බනම් මෙහෙම වෙන්නෙනැ
ඔන්න පොලිසියට අභියෝගයක් වෙඩි තියපු අය අල්ලලා රටට පෙන්වන්න.
Korai policeya😂😂😂
ඔය සින් 1peredana sakakaru tato pora wennat puluwa වසන්ත අයියාට nawan suwa ලැබේවා
සොබා දහම නඩු visadanava අපි බලාගන imu
එන්න එන්නම අපේ ජාතිය වඳ වෙන එකයි වෙන්නේ
තිබුණා කියලා මහ ලොකු වැඩකුත් නෑනේ😅😅😅
Oooo 😂@@maduxmadumaduxmadu4403
ලංකාව දැන් සම්පුර්ණයෙන්ම tamil film එකක් වෙලා තියෙන්නේ 🥺🥲
වෙන මොකෙක් හරි කරලා කන්ජියයාගේ අකවුන්ට් එකට දාන්න හදනවා වගේ
NATHTHAM KPI kiyala gahapu unda pawichchi karanawada ??
Lankawe kochchara modayoda inne ????
යුද්දයක් අවසන් කළ රටකට අත් වු ඉරණම.
චමුදිතටත් නිතර නිතර කෝල් කරන්න අැතිතෙ සැප දුක අහන්න වෙන්න අැති.
හැම එකටම පොලිසියටම බයින්ඩ.එපා ඒ මිනිස්සු උපරිමෙම්ම රාජකාරි කරනවා. මෙහෙම දෙයක් වෙයි කියලා පොලිසිය දැනන් හිටියෙ නැනෙ ❤️👍
Tattoo එකාගේ අම්මගේ සහ ඒකි ගාව ඉන්න නිල් එකාගේ රඟපෑමා සුපිරි
රනිලාඋසාවියටත්ගරූකරනේත්නාහැ
කංජිපානි තිබ්බනම් උගෙ නම ලියයිද බන් උන්ඩ වල.ඌ තිබ්බෙ කියලා..ඕක වෙන කාගෙ හරි වැඩක් ඌව අල්ලලා....😂නිවන් සුව ලැබේවා වසන්ත අයියා
තමන්ගෙ නම ලියල එවයියෑ.. වෙන මොකෙක්හරි උගෙ පිටින් දාන්න kpi කියල ලියල ඇති.
Good One 👍
මේ සැර් හරි හොදට හැමදම කතා කරනවා 😂අසයි බලන් ඉන්න හැමදාම පරික්ෂණ කරනවා හැබැයි මුන්දා මැරේනකන් අල්ලපු එකේක් නැ😂😂😂
මුට නිවන් සුව පතල කොමෙන්ට් දාල තියෙන අය මූ ගැන නොදන්න අය වෙන්න ඇති..
Niwan suwa
මාකඳුරේ මදුෂ් ඩුබායි ඉන්න කම්ම ලංකාවේ සිදධ වුන සෑම ඝාතනයකටම නම සම්භන්ද කලේ පාතාල නායක මාකඳුරේ මදුෂ්ගෙ වැඩක් වැඩක් වැඩක් වැඩක්😂😂😂😂
දැන් ආයේ ඒ චිත්‍රපටයේ දෙවන කොටස අද ඉඳලා ඩුබායි හී සැඟවී සිටින කංජීපානී ඉම්රාන්ගෙ වැඩක් වැඩක් වැඩක් වැඩක් වැඩක් පොලිසිය හිතං ඉන්නෙ මහජනතාව තාම ගල් යුගයේ ජීවත් වනවා කියලා😂😂😂
Anda kiyanne
ඌ මෙලෝ දෙයක් දන්නෙත් නැතුව ඇති
මුන් තාම අපිව ගල් යුගයට තල්ලු කරන්න හඳන්නේ. අපි හොඳට සීසන් දැන්. ජාතිවාදත් නෑ මේවා පැටලවන්න හැදුවාට😂
හැමදාම මේ පොලිස් කාරයා කියන්නේ එකම දේ .කරුනාකරලා හමුදාවට බාරදීලා ගෙදර ගිහින් නිදිය ගනිං
මැරුනාට පස්සේ news කියවනවා. ඔයිට වඩා දෙයක් අපිට තේරෙනවා චිත්‍රපට බලලා.මේවා වෙන්නේ කොහොමද කියලා. මුන් රූකඩ
විශාල අව්ලක් වහන්න ගහපු ගේමක් 😂😂😂හංසමාලි සීන් එකත් සෙට් ඇති මගේ හිතේ ඔහොම වෙඩි තියන්න මහ දවල් ලේසියෙන් බැ ලොකු අත්තක සහයෝගය ඇති
සල්ලි වලට නීතිය යට වෙලා පාතාලය එළියේ අල්ලන් එනවා ඇතුලට දාන පරක්කුවෙන් එළියට දානවා මේ අහිංසක මිනිස්සුන්ගේ පොඩි නඩු කල් දානවා කල් දානවා කල් දානවා පෙරකදෝරුව නැගිට්ටත් නැතත් පන්දාහක් ගෙවන්න ඕනා විනීමරුවන්ව හිරේ දාලා උන් අවුරුදු දෙහෙක සිර දඬුවම් විඳලා එළියට එනකලුත් පොඩි වැරදි වලට අහිංසක මිනිස්සුන්ගේ නඩු දින දානවා පෙරකදෝරුවෝ පෝසත් කරන එකයි නීතියෙන් කරන්නේ
K..sujiwa kake.yoyata.siyalu.danatama..ikman.suwaya pathanawa
පාතාලයට රට බාරදෙලා කට්ටියම ඉන්දියාවට යමු
K sujeewa ජනප්‍රිය da ඇත්තටම
රටට ගිය කලක් 😢😢😢
යුක්තිය ඉටු වෙලා පාතාලේ මඬිනවා කියලා එකෙක් බිරුවා වගේ මතකයි ලගදි🤣🤣 සුරංගනා කතා කියයි දැන් මාධ්‍යට 🤣🤣🤣
ගරු මහේස්ත්‍රාත් තුමා පලකල අදහස් අනුව අපට අවශ්‍ය ආරක්ෂාව මේ පොඩි රට පාලනය කරන අයගෙන් ඉටු නොවන බව නොවේද.
රටට සුබ වේවා
රෙද්දක් හොයයි ඕකත් ඔහොමම යට යයි ලංකාවේ වෙන්නේ එමනේ 😒😒
සැලුන් එක අයිති දෙන්නට මොකුත්ම වෙලා නැහැ නෙ 😁 අනික වෙඩි තියන්න එද්දිම එ මිනිහ හැංගෙනවා රතු ඇද ගත්ත ගෑනි එලියට යනවා කඩවුලේ 😁😁😁
කිසිම බයක් සැකක් නැතුව මෙහෙම අනේ මන්දා...😢😢😢😢
kpi ට ඇප දුන්නේ ලන්කාවේ අදිකරනයෙන්ම තමා.අප්පිරියෛ.ලන්කාවේ නීතිය නම්
Uu okkama plan karala kpi kiyala ghnna modayek nemei ne, okay wena ekek karnna aththe
කරුණා ලාව හුරතල් කලා
@@dailymale2934 කරුනා ltte. ඌට වැඩිය හානියක් පාතාලේ උන්ගෙන් තියනවා.
@@Vbdtha2621-q9n ඔක්කෝම එකයි. පිළිලවල් සමාජයට. කරුණා හුරතල් සතෙක් නෙමේ.
මම හිතුවෙ කංජිපානි ඇතුලෙ කියලා,දැඩි ඇප කොන්දේසි මත ඇප දිලා පුංසෙ ලු ඉන්නෙ
EI පියුම් අක්කට mehema wenne neththe 😊
Oppu wela na thama
Polisiya wadak nea hitiyata
නිවුස් වල කියන ලස්සන "ප්‍රභල මද්‍යව ජාවාරම් කරු"
ඩුබායි වලින් අල්ලං ඇවිදින් හිරේ දාලා පස්සේ නිදොස් කොට නිදහස්😂
දැන් ආයේ ඒ පොලිසියම කියනවා කංජිගෙ පාතාල වැඩක්ලු මේක 😂😂