Mixer එකක් Power ඈම්ප් එකකට සම්බන්ධ🎛️🔥කරන විට හරියටම මේ දේවල් ටික කරන්න🤔 Mixer With Power Amp Cupple

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 60

  • @FathimaFasrina-j9e
    @FathimaFasrina-j9e 13 дней назад +1

    ගොඩාක් හොදට කියල දෙනො❤

  • @rangaart1364
    @rangaart1364 3 месяца назад +1

    ස්තුතිය සහෝදරයා සරලව හැමදේම කියලා දෙන ඔයාට .👍

  • @JanakaajithJanaka
    @JanakaajithJanaka 3 месяца назад +1

    ජයවේවා 👍👍👍👍

  • @FathimaFasrina-j9e
    @FathimaFasrina-j9e 13 дней назад

    මික්සර් වල සවුන්ඩ් එක කොන්ට්‍රෝල් කරන විදිහ කියල දෙන්නකො අයියේ

  • @priyangikakumari2554
    @priyangikakumari2554 3 месяца назад +1

    සුපිරි 👍👍👍♥️♥️♥️ජයවේවා අර පිටිපස්සේ තියෙන cerwin vega දෙක ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ

    • @oshilankasounds5972
      @oshilankasounds5972  3 месяца назад +1

      @@priyangikakumari2554 Aniwaren Dannam. Ethanata yanna bariwa inne 😁 As kara ganna one

    • @priyangikakumari2554
      @priyangikakumari2554 3 месяца назад

      සුපිරි ❤️❤️ජයවේවා ❤️❤️

    • @Sasanka.2
      @Sasanka.2 3 месяца назад +1

      ​@oshilankasounds5972 අනිවාර්යයෙන් ඕන cervin sound testing veedio ekk ❤🎉😊

    • @priyangikakumari2554
      @priyangikakumari2554 3 месяца назад

      😇😇👍

  • @SbDisanayaka-ce8is
    @SbDisanayaka-ce8is 3 месяца назад +2

    Good 👍

  • @sahandilhara1142
    @sahandilhara1142 Месяц назад

    Ayye oya double top 2ke speakr vala vot gaana keeyada

  • @maliyayootubchannel
    @maliyayootubchannel 3 месяца назад +3

    👍👍👍👍

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 месяца назад

    Powerd mixer eken denakotai. amp ekak haraha denakotai sound quility eke wenasak wenawada.

    • @oshilankasounds5972
      @oshilankasounds5972  3 месяца назад +1

      @@sdkaraokestudio4168 Ow Eke Loku wenasak wenawa Api dana Speakers ho buffel anuwa. Samanyen powerd Mixer ekakin 15, 12 inch Single top dekak kisima prashnayak nathuwa Denna puluwan. Eth Dubble top Ho Bin dekak powerd mixer ekakin Denakota Power madi. Amp ekak haraha denawa nam Hoda quality Sounds out put ekak ganna puluwan.

    • @sdkaraokestudio4168
      @sdkaraokestudio4168 3 месяца назад

      @@oshilankasounds5972 ❤️

  • @ravinduravishka9616
    @ravinduravishka9616 13 дней назад

    පවඩ් මික්සර් එකකට පවර් ඇම්ප් එක කපල් කරන්න පුළුවන් ද එහෙම කළොත් මොක්කද වෙනනෙ

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp Месяц назад

    Tanks 👍👍👍😁😁

  • @sandeepgimhana
    @sandeepgimhana 3 месяца назад

    සුපිරි 😮 ඉලගට විඩියෝ එකක් ඔනේ W3500එක දාලා සවුන්ඩ් ෙචක්කරන වීඩියෝ එකක් ඔෙන්

  • @RumeshGamage-lx9lt
    @RumeshGamage-lx9lt 3 месяца назад

    ayiye ispikras sound bahalada kiyala balanne kohomada mage laga thiyana

    • @oshilankasounds5972
      @oshilankasounds5972  3 месяца назад

      Quality eka Adu wenawa. Sounds wadi karanna Ba. Volume Up karaddi Hada pahadili nathi wenawa. Thawa Eka eka aul sadda ahenawa speaker walin wadi karaddi chiri chiri gala

  • @dhanushkawishwanath8781
    @dhanushkawishwanath8781 3 месяца назад

    ❤❤

  • @nukusithasupun7214
    @nukusithasupun7214 2 месяца назад +1

    Aiye oya amp stand eka kiyda?

  • @samanjayamanna
    @samanjayamanna 3 месяца назад +2

    15dabal top 2 කීයද. ස්පීකර් 4 ඇති

  • @Udaththawajinarathanahimikavib
    @Udaththawajinarathanahimikavib 3 месяца назад

    😮Recodin vidiyo ekk gennako

    • @oshilankasounds5972
      @oshilankasounds5972  3 месяца назад

      Recoding Video Ekak aniwarenma danawa. Eka professional video ekakin gennam. 💐🙏

  • @TharakaMadusanka-f8l
    @TharakaMadusanka-f8l 8 дней назад

    මික්සර් එකෙන් වැඩි කරාම බපල් දේකේ සූ ගාන සද්දයක් එන්නේ ඇයි. කලින් ආවේ නෑ.

  • @maheshadilshani4333
    @maheshadilshani4333 3 месяца назад

    Yako kalin as karalama awanam iwarane

    • @oshilankasounds5972
      @oshilankasounds5972  3 месяца назад

      @@maheshadilshani4333 Ethakota video eka karanna welawak na. 😁

  • @maliyayootubchanal-m9i
    @maliyayootubchanal-m9i 3 месяца назад +2

    අයියෙ ඔය තියෙන ඇම්ප් එකාක් සමනෙන් කියක් විතර වෙනවාද

    • @oshilankasounds5972
      @oshilankasounds5972  3 месяца назад

      @@maliyayootubchanal-m9i මේක 42K වෙනවා Brand new 900.w Chanel 2 ක් එනවා 1800.W අවුරුද්දක වොරන්ටි එකක් එක්ක. ✅🔥

    • @NilushikaNeranjanaa
      @NilushikaNeranjanaa 3 месяца назад

      1800w amp eke price eka kiyada

  • @L.D.AnjanaPehesara9665
    @L.D.AnjanaPehesara9665 3 месяца назад

    මික්සර් ☝ න් විතරක් ස්පීකර් වලට දුන්නම සාමාන්‍යයෙන් සවුන්ඩ් තියෙනවා ද.....

  • @Swaranalatha-bs1mn
    @Swaranalatha-bs1mn 3 месяца назад +2

    ඔය මික්සරයට අෑම්ප් කියක් ගහන්න පුලුවන් ද

  • @hmsk3768
    @hmsk3768 3 месяца назад +1

    Koheda

  • @udenimanjula2315
    @udenimanjula2315 3 месяца назад +3

    ඔයාගෙ ඔය පොඩි පව ඈම්ප් එකට කියියක් වෙනවද

    • @oshilankasounds5972
      @oshilankasounds5972  3 месяца назад

      @@udenimanjula2315 මේක 42K වෙනවා Brand new 900.w Chanel 2 ක් එනවා 1800.W අවුරුද්දක වොරන්ටි එකක් එක්ක. ✅🔥

    • @sanjeevasanjeeva1098
      @sanjeevasanjeeva1098 3 месяца назад

      Onema pawar amp ekak tikatikada wadi karanna one

    • @NilushikaNeranjanaa
      @NilushikaNeranjanaa 3 месяца назад

      Ane pw apm eka thiyeda ganna 1000w wage...ita wadi unata kamak ne adu nathiwa

  • @kumaranishshanka4455
    @kumaranishshanka4455 3 месяца назад +1

    Kade Koheda thinne Sahoo

    • @oshilankasounds5972
      @oshilankasounds5972  3 месяца назад

      @@kumaranishshanka4455 Minuwangoda

    • @kumaranishshanka4455
      @kumaranishshanka4455 3 месяца назад

      @@oshilankasounds5972 ගාල්ල මිනුවන්ගොඩද කොළබද

  • @hansaniwikramasinhawikrama6262
    @hansaniwikramasinhawikrama6262 3 месяца назад

    කියද ඔය mikcar එක