තාත්තාටයි පුත්තු දෙන්නාටයි ගෙදරටම ඇවිත් තියපු වෙඩි වරුසාව - වෙඩික්කරුවන්ගේ වාහනයත් මහ මගදී ගිනිගනී

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 160

  • @channasamarasinghe8733
    @channasamarasinghe8733 23 часа назад +100

    ලංකාවේ පොලිසිය තමයි අපේ රටේ අපරාද වැඩි විමට හේතුව.

    • @HimaliNadeesha-s8d
      @HimaliNadeesha-s8d 23 часа назад +3

      පොලිසිය ඔයිට වැඩිය

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 20 часов назад +5

      පොලිසිය සහමුලින්ම වෙනස් කළ යුතුයි කප්පම් පොලිස් පාතාලයක් තියෙන්නේ

    • @TharukaBandara-o6r
      @TharukaBandara-o6r 16 часов назад +1

      Ow na ahanam to awet hutto karaanko .

    • @netur1234
      @netur1234 15 часов назад +1

      දැන් මොන දේටත් රාජ්‍ය නිලධාරීන්. ඉස්සර ආණ්ඩුව කරන උන්. 😅හොඳයි වෙනස

    • @KamaniWeerakkodi
      @KamaniWeerakkodi 14 часов назад

      ​policiyata waradila karana ewata waga kiyanne කවුද ......maha rata own නිරපරාදේ මිනී maranawa...rate neethiyakk naha......mineemaruwo රාජකාරියේ

  • @niroshanbandara9579
    @niroshanbandara9579 19 часов назад +51

    සියලු පාලකයන් එකා මෙන් ජනතාව ගොනාට අන්දවනු ලබයි

    • @Dilghfya
      @Dilghfya 16 часов назад +5

      අන්න හරි බලේ ගන්නකම් ව්තරයි හැම එකාම ඊට පස්සේ මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ 😂

    • @kumaraprintingdptkumara6305
      @kumaraprintingdptkumara6305 14 часов назад +2

      මේ වගේ පාලකයෙක් අහලා තිබුණට දැකලා නැහැ කැකිල්ලේ රජ්ජුරුවෝ

  • @kingking8407
    @kingking8407 День назад +65

    ඔයිට වඩා ලොකු ත්‍රස්තවාදීන්වත් ඉවරයක් කරපු සුපිරි හමුදාවක් ඉන්නවනෙ අපේ රටේඇයි මේ පොඩි චන්ඩින්ගෙන් මිනිසුන්ව රට ජාතිය ආරක්ශා කරන්න බැරි. අලුත් නීතියක් ගේන්න ඕනෙ මේ වගේ මිනිසුන්ට ත්‍රස්දවාදී පනතක්. කප්පම් දුන්නැ කියල වෙඩි තියල යනව ඇයි මේ හමුදාව ක්‍රියාත්මක වෙන්නැද්ද වටකරල මේ අපරාදකාරයන්ව විනාස කරන්න පුලුවන් කම තියන්. මන් හිතන්නෙ හොද නායකයෙක්ට පුලුවන් හමුදාව නිවැරදිව හසුරුවන්න

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 22 часа назад +3

      👍👍

    • @ThisaraMadusanka-e7k
      @ThisaraMadusanka-e7k 17 часов назад +2

      රජයේන් හදිසි නිතිය කැඳවන්න ඔන එතකොට ව්තරයි යුද හමුදාවට එන්න පුළුවන් එතකොට හමුදා අතෙ තමා පාලනය තියෙන්නේ

    • @muthunmadushan5157
      @muthunmadushan5157 6 часов назад +2

      ❤❤❤

  • @blacklion5362
    @blacklion5362 15 часов назад +29

    දැන් පොලිස් ලොකු මහත්තයා කීව නේ පාතාලය මර්දනය කරනවා කියලා ඔය කරලා තියෙන්නේ 😅😅😅😅

    • @kumaraprintingdptkumara6305
      @kumaraprintingdptkumara6305 14 часов назад +5

      ඔක්කොම රටින් පිටවීමට පටන් අරන් ඉවසන්න. කැකිල්ලේ රජ්ජුරුවෝ තීන්දු ගැන අහලා නැද්ද රට අනුර ට. රටට වෙඩි වරුසා 😢😢😢😢

  • @dcj3245
    @dcj3245 23 часа назад +42

    අර මෙහෙම මිනී මැරුම් දැන් මාලිම ආණ්ඩුව ආවට පස්සේ නෑ කියපු මාලිමවෙ ඇමතිතුමානෝ කොහෙද දන්නේ නෑ.

    • @chandanama
      @chandanama 19 часов назад

      ඌ කරන බිජ්ජක් නෑ. කයියයි පඩ ගඳයි විතරමයි උන්ගෙත් තියෙන්නේ. මාලිමාව තනිකරම අපූරු නාඩගමක් බව මට නම් වැටහෙන්නේ

    • @SVA790
      @SVA790 14 часов назад +4

      අනේද කියව්නේ ඇයි මුන්ට චන්දෙ දාපු කේප්ප වස්සො ටිකත් එහෙම කිව්වා නියෝජඨ පොලිස් ඇමති වැඩ භාරගත්ක වෙලේ උගේ නම විකුනලා එකෙක් පාස් පෝට් 15 හදන් ගියා කියා ලෑජ්ජ නැතුව ප්‍රසිද්ධ මාධ්‍යට ඇවිත් කියනවා තව මොනවද

  • @tissasamarasinghe2627
    @tissasamarasinghe2627 14 часов назад +18

    කෝ බන් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන එවුන්

    • @akshaKodithuwakku
      @akshaKodithuwakku 12 часов назад

      ඉවසලා ඉදපම් කොම්ලෝ. මෙච්චර කල් ඉවසුවා වගේ. ආව ගමන්ම බෑ. කලිනුත් ආසියාවේ අශ්චර්ය ආවනේ. ඒ ආව ආශ්චර්‍ය තමයි මේ.

  • @vimukthiruwankiriella
    @vimukthiruwankiriella День назад +33

    මේ වගේ දේවල් වුනාම ඒ අයත් පොලීසියෙ හැමෝගෙම පඩියෙන් precentage එකක් කැපිල වින්දිතයන්ට ලැබෙන්න දඩයක් ගහන්න නීතියක් ගේන්න ඕන. ලොකු අයගෙන් වැඩියෙන් කපන්න ඕන.
    මොකද පාතාලයො ජාවාරම් කාරයො ඔක්කොම පොලීසි වලට commission දෙනව.
    සුනිල් වටගල මහත්මය මේව ගැන පියවර ගන්න ඕන.
    අපි දන්නව එලිපිට මිනී මැරුව චොකා මල්ලි තාම එලියෙ කියල.
    ඕව වෙන්න නෙමෙයි මගෙ පළවෙනි චන්දෙ ඉදන් JVP එකට දුන්නෙ.

    • @chiranjayaekanayake
      @chiranjayaekanayake 16 часов назад

      ඔබතුමාගේ යෝජනාව ඉතාම කාලෝචිත මෙන්ම ප්‍රායෝගික යෝජනාවකි.

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 День назад +19

    අපරාධ karyo marannama ඕනේ

  • @ChristopherSepion
    @ChristopherSepion 14 часов назад +6

    ආණ්ඩුව වෙනස් උනත් පාතාල ක්‍රියා කාරකම් අඩුවක් නැහැ වගේ 😘😘😘😘😘😘

  • @dinushabandara1157
    @dinushabandara1157 17 часов назад +10

    නලින්ද ජයතිස්ස අපරාධ නැති කරන්න කරන වැඩේ ප්‍රතිඵල එද්දි මෙහෙම මිනිස්සු කී දෙනෙක් මැරිලා ඉදී ද දන් නෑ... 💔

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 14 часов назад +5

    මේ රටේ සිදුකරන මේ වගේ වෙඩිතැබීම් බහුතරයකට හිටපු ත්‍රිවිධ හමුදා, පොලිස්, STF අය සම්බන්ධ බවට තමයි අනාවරණය වෙන්නේ. "ආමි රුවන්, STF නදුන්, පොලිස් අත්තනායක, SF ලොක්කා" වගේ නම් පටබැඳීමට හේතුවත් ඒකයි. ඒ අයව රැකියාවලට ගන්නකොට එයාලගේ සහ පරම්පරාවලත් සියලුම විස්තර ගන්නවා. ඒ නිසා මේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, STF ඇතුළු ආරක්ෂක අංශවලින් ඉවත්වෙලා ඉන්න අයව නියාමනය කරන්න පොලීසි මට්ටමින් වැඩ පිළිවෙලක් හදන්න. පොලීසියකින් නිලධාරීන්ව දෙදෙනෙක් බැගින් යොදවලා ආරක්ෂක කමිටු මගින් රහසිගතව තොරතුරු රැස්කරලා ඒ වැඩේ කරන්න පුලුවන් නේද..? යුද්ධය කාලේ මීට වඩා තර්ජනවලට මේ රටේ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ, STF ඇතුළු ආරක්ෂක අංශවල විනයගරුක සහ නීතිගරුක නිලධාරීන් සාර්ථකව මුහුණ දුන්නා නේද...? ඒවත් එක්ක බලනකොට දැන් ඉන්න කහින චණ්ඩි මොක්කුද...?

  • @anomadarshinie6343
    @anomadarshinie6343 16 часов назад +12

    අවි ගත්තෝ අවියෙන්ම නාහි.වැරදි කරුවන්ට නියමිත දඩුවම් නොලැබෙන කොට ඒ ඒ උදවිය දඩුවම් කරගන්නව 😂 දැක්කනේ පහු ගිය දවස්වල බරපතල වැරදි කරපු දෙන්නෙකුට ඇප දුන්නා සෑම ඉරිදවකම පොලිසියේ පෙනී ඉන්න කියල අන්තිමට මොකද උනේ සතියකින් පස්සේ කියනව ඒ දෙන්න රටින් පනළලු 😂😂 ආස හිතිනේ මාර නීතියක් තියන රටක් ආණ්ඩුවේ ඔළු ටිකක් මරු උනාට සුපුරුදු හොරු සෙට් එකමයි රට පුරා ඉන්නෙ. රටක මොන තිබුනත් වැඩක් නැ නිතිය දුශිතය්නම්. අපි ජිවත් වෙන මේ රටවල් වල නීතියට පුදුම විදිහට බයයි ගරු කරනව මිනිස්සු

    • @upulananda1277
      @upulananda1277 13 часов назад

      Rata නීතිය බල්ලන් ta ගිහිල්ලා
      උසාවි DANAWA APA DANAWA
      RATA PANNINAWA
      MALIMAWA ?????

  • @SVA790
    @SVA790 14 часов назад +4

    මාලිමාවට ජයවේවා අනුර ආපු ගමන් පාතාලය සුන් කියපු ඩෝබින්ට උපහාරයක් වේවා

  • @Dilghfya
    @Dilghfya 16 часов назад +4

    බලේ ගන්නකම් ව්තරයි හැම එකාම ඊට පස්සේ මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ චන්දේ දුන්න අපිට ගහන්න ඕනි මඩු වලිගෙන් 😂😂😂😂

  • @subatheja7574
    @subatheja7574 14 часов назад +4

    පොලිස් ඇමති නිදි වදිනවාද,,,,,😮😮😮

  • @wmvijerathne2088
    @wmvijerathne2088 День назад +9

    පාතාලය ,පොලිසිය කෝ,cct camera ඒත් කප්පම් ,මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ ටික දිගටම වැඩ.

    • @petfashi.c0m672
      @petfashi.c0m672 23 часа назад

      වැඩ නැ. ඔය ආන්ඩුව ලැන තාම අවබෝධයක් නැති පිරිස රගනව. ඕවා ඉවර වෙනව බෙල්ලෙන් අල්ලල ඇතුලට දැම්මම

  • @nuwannelum1639
    @nuwannelum1639 День назад +28

    ජනපති කටුනායක පාතාල මත් ද්‍රව්‍ය ජාවාරම් නතර කරනවා කියලා පැය 24 ක් යන්න කලින් පාතාලය වැඩ පෙන්වයි.හොරු අල්ලන්න අපු ආණ්ඩුව රිලව් අල්ලනවා.වෙනස මාරයි.

    • @santhabandara102
      @santhabandara102 День назад +2

      රිලව් එක නම් ඇත්ත

    • @manelmalkanthi2799
      @manelmalkanthi2799 День назад +2

      😂😂

    • @vidu-l4g
      @vidu-l4g День назад

      නිකමට හිතමු මේ ආණ්ඩුවට ඕක බැ කියලා. (ඔයත් කැමති මේ ආණ්ඩුවට බැරි වෙනවට නේ )
      හැබැයි උන්, මේ කරන්නේ උන්ව කොහොම හරි මර්ධනය කරපල්ලා කියනවා වගේ එකක්. අන්න ඒක හන්ද ඒදේ සිද්දවෙයි

    • @RupadamayanthiDamayanthi
      @RupadamayanthiDamayanthi День назад +2

      😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉aiyo shamiii.kaiyanayakata puluwan de thama a karanne broo

    • @indikaguruge8295
      @indikaguruge8295 22 часа назад +2

      සිරාවටම 😂

  • @thusharachathumina9618
    @thusharachathumina9618 6 часов назад

    නිකන් ගෙදර ඉන්න මිනිස්සුන්ට කවුරුත් ඇවිත් වෙඩි තියලා යන්නෙ නෑනේ..

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 16 часов назад +3

    අනිවාර්යයෙන් එල්ලුමි ගස අවශ්‍ය යි

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 14 часов назад +2

    අපි බයත් නැහැ නයත් නැහැ කියපු අනුර අද කැකිල්ලේ රජ්ජුරුවෝ වෙලා 😢😢

  • @padminijayamanna1799
    @padminijayamanna1799 День назад +11

    බලේට ඇවිත් පැය 24න් පාතාලෙ නතර කරනව කියපු උන් ආපු දා ඉදල වෙඩි පත්තු වෙනව ,මරනව ,මුන් ඔක්කොම ජෙප්පො

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 22 часа назад +2

      👍

    • @MudiyanselagelahirusampathBand
      @MudiyanselagelahirusampathBand 20 часов назад +1

      කලින් උන් ආන්ඩු කරද්දී ඔවා පත්තු උනේ නැද්ද .මිනි මැරුවෙ නැද්ද ..උන් තමයි පාතලේ බිහි කරේ..

    • @DARKDREAMS2
      @DARKDREAMS2 19 часов назад +3

      ​@@MudiyanselagelahirusampathBandඅනේ කට වහන් පාඩුවෙ ඉදපන් දේශපාලනයට කඩේ යන එකා 😂

    • @MudiyanselagelahirusampathBand
      @MudiyanselagelahirusampathBand 19 часов назад

      @@DARKDREAMS2 ඇත්ත කියද්දි තොට රිදෙනවා ඇති 😅😅😅

  • @-fury-2256
    @-fury-2256 21 час назад +3

    මොන බයියා ආවත් මෙ රට ගොඩ දාන්න බැ මෙ ගු කන පොලිස්සිය එක්ක. 😂

  • @tharangarat1257
    @tharangarat1257 9 часов назад

    ප්‍රසිද්දියේ එල්ලා මරන තුරු මේවා නැවැත්විය නොහැක එල්ලල මරන්නැතුව මේක හදන්න බෑ

  • @dineshmaddumage506
    @dineshmaddumage506 23 часа назад +14

    Malima අනුර කුමාර කල්ලිය රටටම ශාපයක් 😢😢😢

    • @ruwandonthushara8793
      @ruwandonthushara8793 22 часа назад

      යකෝ ඔක්කොටම ඒ මිනිහට බනින්න එපා සුනඛයෝ

    • @Abcdef-fgttfgggg
      @Abcdef-fgttfgggg 11 часов назад +1

      උබ ඊට වඩා ශාපයක් 😂😂😂😂

    • @NadeekaRanasingha-mq5yu
      @NadeekaRanasingha-mq5yu 10 часов назад +2

      මූගෙ ගැනිමට ළමයෙක් හම්බ උනත් ඒකත් මාලිගාවෙන් කියයි

    • @Abcdef-fgttfgggg
      @Abcdef-fgttfgggg 10 часов назад

      Aniwayan 🤭😂🤣

  • @onamagulak77
    @onamagulak77 22 часа назад +7

    රවි සෙනෙවිරත්න කියන හාදය කිව්ව වගේ මතකයි පාතාලය සති දෙකකින් නැති කරනව කියල 😮

  • @PriyankaDon884
    @PriyankaDon884 11 часов назад

    කෝ අර පෝය දෙකෙන් පාතාලය ඉවර කරනවා කියපූ මාලිමා නාකී මයිනා 😂😂

  • @NilukaShamali-w3c
    @NilukaShamali-w3c 14 часов назад +1

    මෙි පුංචි රටෙි කලින් ආණ්ඩු වලටත් බැරි වුනා අපරාධ නැති කරන්න මෙි ආණ්ඩුවටත් බැරි වුනා අපරාධ නැති කරන්න තව මොන කතාද

  • @shalomjireh2411
    @shalomjireh2411 13 часов назад

    This is our lasagna and ratta, posath ratta. Beautiful and prosperous Srilanka. Wow.

  • @indikaudaya3612
    @indikaudaya3612 16 часов назад +1

    හැමදාම වෙඩි තියනව දැන් පාතාල කාරයො නිදහස් කරනව උන් රට පනිනව නීති පද්දතියෙ දුර්වලතා තමයි 🤷‍♂️

  • @NuwanlakmalSenadeera
    @NuwanlakmalSenadeera 10 часов назад

    කෝ බන් මේ කයිය නායක ජනපතී.මුන්ට ගහලා දාන්න බැරිද

  • @NadeeshaRathnayake-vp4ps
    @NadeeshaRathnayake-vp4ps 10 часов назад

    සත්තු වගේ මිනිස්සු මරලා දාලා යනවා...😢

  • @indikakumara-y8j
    @indikakumara-y8j 16 часов назад +1

    ඔය ලැසී කියන උන් එලියට ආවනේ ඕකුන් මැරුනම තමයි ඕව නැති වෙන්නෙ

  • @MadusankaSenanayaka-rv3bo
    @MadusankaSenanayaka-rv3bo 12 часов назад

    ඒ ආන්ඩුවත් ෆේල්ද දැන් මොකක්ද වෙලා තියෙන වෙනස ඔක්කොම පරණ විදියමනේ

  • @ayeshawerawla
    @ayeshawerawla 18 часов назад +1

    මාලිමාව කිවුවා නේද මෙි පාතාලෙ මඩිනව කියල..මිනි මරන එවුන් බෙල්ල කපල මැරැවනමි ආය ඔිවා කරන් නැ....

  • @Sand_At_youtube
    @Sand_At_youtube 11 часов назад

    ආන්ඩුවට රෙද්දෙ රෙවිලා ඉන්නෙ 😂🤮. බොරුවෙන් බලය අරන් දැං විපක්ෂෙට බනිනවා හැම රෙද්දටම, 2/3 බලයත් අරන්.😂

  • @chathurangaranathunaga8583
    @chathurangaranathunaga8583 18 часов назад +4

    අපි හැමදාම රැවටුන එක තමා වුනේ. අාපහු වරෙන්කො චන්දයක්. මුන් කරන්නෙ යකෝ අමුතුම රගපෑමක්නෙ. පයින් යන්නෙ. තනියම යන්නෙ. පොලේ යනව මෙයාල අමුතුම රගපෑමක්නෙ. බඩු මිල අඩුත් නැ. වැඩි වුනා. හොරැ අැල්ලුවෙත් නැ. පාතාලෙ නැති කරනව කිව්ව එ්ක වුනෙත් නැ උන් පරන තාලෙටම එ්ක කරන් යනව.කියපු එකක්වත් වෙන්නෙ නැ. ඔක්කොම එකයි තවත් අවුරැදු 5ක් ඉන්න කතාවනම් වරෙල්ලකො අාපහු එකෙකුට දෙන්නෙ නැ.?

  • @AlokaPrasad
    @AlokaPrasad 14 часов назад

    අම්නෙ ඉතිම් පෙර වැරදි ඇති උන්ගේ නැත්තම් නිකම් මරන් නැනෙ 😌

  • @chiranjayaekanayake
    @chiranjayaekanayake 16 часов назад

    පොලිසිය පාතාලයෙන් වැටුප් ගන්නා රටක මෙහෙව් දේවල් අහන්නත් දෙයක්ද......

  • @Sand_At_youtube
    @Sand_At_youtube 11 часов назад

    ආණ්ඩුවේ හෙළුව එළියට😂

  • @minidumapawala4136
    @minidumapawala4136 12 часов назад

    ඇයි තවත් මේ අපරාධ වලක්වන්න බැරි

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 7 часов назад

    සති දෙකයි යන්නෙ කියලත් කිව්වා

  • @petfashi.c0m672
    @petfashi.c0m672 23 часа назад +1

    මිහරක් .. අහුවෙනව අනිවාර්‍යයෙන් .

  • @dilanislg62
    @dilanislg62 22 часа назад +1

    ලංකාවේ ඉන්නේ මාර චන්ඩිනේ,,

  • @dineshmaddumage506
    @dineshmaddumage506 23 часа назад +7

    Malima අනුර ta. කිසිම aartika වැඩ piliwelak na... Arakshawa gana කිසිම වැඩ piliwelak na...😢😢😢😢

  • @SandhyaNissanka
    @SandhyaNissanka 12 часов назад

    හැබැයි ඉතිං නිකම් ම තුවක්කු පත්තු වෙන්නෙ නෑ නෙ...මොනව හරි පසු පස කාරණාත් ඇති.

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 16 часов назад

    ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාම වෙඩි තමා.. කෝ නීතිය

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j День назад +6

    😂😂😂මොන මගුලකටද බ්න් වාහන දාලා යන්නේ හරියට පෙට්ටල් දාලා ගිණි තියන්නැතුව 😂😂😂

    • @DARKDREAMS2
      @DARKDREAMS2 19 часов назад +2

      උන්ටත් පොලිසිය ආතල් 😂

    • @ShehanShashika-b7j
      @ShehanShashika-b7j 18 часов назад

      @@DARKDREAMS2 ඖ බ්න් 🤣😂😂

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 День назад +2

    Marannama ඕනේ

  • @Dontdowrong-g9w
    @Dontdowrong-g9w 17 часов назад

    අනුර ආවනන් එහෙම වෙන්නේ නෑනේ😂😂😂😂😂

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 14 часов назад

    දෙකේ පුනරුදය 😂😂

  • @nimalkarunarathna985
    @nimalkarunarathna985 18 часов назад

    කොහෙද මාලිමා ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වීම?

    • @KamaniWeerakkodi
      @KamaniWeerakkodi 14 часов назад

      Mun enda කලින් මිනීමැරුමක් une නැද්ද

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 11 часов назад

    බයියොන්ට අව්ල් වගෙ 😂😂😂😂

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 14 часов назад

    පාතාලෙට පෝයවල් 2යි කිව්ව😂😂😂

  • @TharuTharunya-f6p
    @TharuTharunya-f6p 10 часов назад

    😢

  • @dammisilva823
    @dammisilva823 10 часов назад +1

    Janadi pati tumani me rata hadanna ඔබ tuma දෙදින ක්‍රියාමාර්ගයක් ගන්න natiwa oya patale kiyana kala kanni vinasa karanna bha kauda vediya la maranne eken ව attdanguwata tiyagena kanna දිදී tiya ganna epa e kala kanninta vinasama karanna

  • @jonsnow3513
    @jonsnow3513 3 часа назад

    Jeppo tamat kiyanne desapalakayan mewataa sambandai kiyalada ?

  • @chiranjayaekanayake
    @chiranjayaekanayake 16 часов назад

    NPP ආණ්ඩුවක් මිනිස්සු ගෙනාවේ පාතාල ක්‍රියා වැඩිවෙන්නේ පොලීසියේ සම්භන්ධ නිසා කියලා බයිලා ගහ ගහ ඉන්න නෙමේ ඉස්සර ආණ්ඩු වගේම...පොලිසිය සතියෙන් තිතට වෙනස්කරන්න මේ ජනාදිපතිතුමා සහ 159ට බැරිනම් ඉතින් එයාලත් fail තමා...

  • @dineshgihan2069
    @dineshgihan2069 День назад

    Halimawata jaya

  • @ChamindaLiyana-z1h
    @ChamindaLiyana-z1h 16 часов назад

    Nadu😢kalarima😢aparada😢walata😢hethuwak😢😢😢

  • @bs-dd6cu
    @bs-dd6cu День назад +1

    සැකකරු වෙනකව්රුත් නොව වාහනේ අයිති කරුම විය හැකියි.

  • @isharaudeshkumara1280
    @isharaudeshkumara1280 21 час назад +1

    අපි පාතාලෙට බය නෑ මිට කයියනායක 😂

  • @toyzkidz7260
    @toyzkidz7260 День назад +2

    Wenasa maraiii 😂

    • @kamsiasia8780
      @kamsiasia8780 День назад +1

      Hari hari pupa dena epa oyala ge kale opening walata kata karala dune 😂😂😂

    • @toyzkidz7260
      @toyzkidz7260 День назад +1

      @kamsiasia8780 patta wahalek 🤣

  • @KanthiDolowatta
    @KanthiDolowatta 11 часов назад

    Ammo ape rata iwarai

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 21 час назад +2

    ජෙප්පො වැඩ පටන් අරං

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 День назад +1

    🙊🙊🙊

  • @roshansiriwardana2788
    @roshansiriwardana2788 23 часа назад +1

    Dan anduwa pathale iwara karala pennam kiyanawa mun pathale iwara karanakota minis jiwitha kiyak winasa wela tiyeida mun nakath bala bala wada karaddi hamanenna tamai wenne rate minissunta

  • @lilieitzert3026
    @lilieitzert3026 20 часов назад

    Polisiye alutin path wela inne anirage Aya ne

  • @amilawellage9574
    @amilawellage9574 4 часа назад

    Anura mahattays ape owa wisdum danawa❤

  • @ChanakaSandaruwan-i1h
    @ChanakaSandaruwan-i1h 23 часа назад +1

    Kalakanni wada dila maranna one,

  • @lilieitzert3026
    @lilieitzert3026 20 часов назад

    Anirage wate Inna unge wad vinasai ganatawa ratai

  • @indikakumari8446
    @indikakumari8446 День назад +2

    Me mona magulada owa iwara karanna berida jivitha winasa wenne

  • @NushadHanifa
    @NushadHanifa 15 часов назад

    Army eke nikan theyagene inne netuwa weda ganna,,,mewa newei ne prasna Parliament eke thama certificate prasna wisadanna ona ne passe himin balai ,,,une gonata mokaddo bara dunna wage ,,,kathikayo kaiwaaru karyo echcharai ,,

  • @chamindagedara9425
    @chamindagedara9425 23 часа назад +1

    Poya dekin nathi karanawa kiwa

  • @SilmiVimansa
    @SilmiVimansa 15 часов назад

    Katinwath pathalaya mardanaya karamu dan...😂😂😂

  • @sachipeiris6286
    @sachipeiris6286 11 часов назад

    A kale paul pitin meruwe ayeth patan aran wage

  • @KavindaPerera-v3s
    @KavindaPerera-v3s 9 часов назад

    Sudu van newe Dan bahinne sudu car

  • @Ulla999
    @Ulla999 17 часов назад

    Yako 2/3 ka ka balayak deelath munta barida neethi wenas karala mewa nathi karanna -munuth ekai wage

  • @asimpleguy9667
    @asimpleguy9667 12 часов назад

    Ungak maraganne pathaleta sambanda wecha unmai

  • @pathmakumari523
    @pathmakumari523 22 часа назад

    Mavaga.daval.kiyak.unada.kisivak.alluv.nha.habai

  • @AlagieTouray-y7w
    @AlagieTouray-y7w 16 часов назад

    Ubala hithuwada huththo anura kumara shakradevendaraya kiyala. Thiyana thiyana in nawaththanna. Habai vadikal nathuwa oya okkaotama denawa wade dawasaka. Hi Ruth ekkama.

  • @lilieitzert3026
    @lilieitzert3026 21 час назад

    Me ragaya path una wena vinasa

  • @KanthiKumari-l2p
    @KanthiKumari-l2p 18 часов назад

    Malimawa awat passa aparada wAdi waga

  • @JffiHu
    @JffiHu 19 часов назад

    JVP ooo Awata Passe Aparada Adui Kiwa, 😊😊Dan Police eyata Baninawa Policesyath Hoda Wedee, JVP ooo nta Chande Dunata😮😮😊

  • @sampatharachchi4693
    @sampatharachchi4693 13 часов назад

    Ko police

  • @AjithBanadara
    @AjithBanadara Час назад

    Ko bn rate nithiya hamadama ballo balalu wage minissu maranwa hamadama ape jathiye un kiyak nam marenwada kala kanni jathiyak wela tiyenne

  • @harshaindika9823
    @harshaindika9823 16 часов назад

    Hemadama hema thenama vedi thiyanava. Ko rataka mahajana arakshava.

  • @lakmalchatura6960
    @lakmalchatura6960 16 часов назад

    Anura mahattayaget show vitarai wada na

  • @lilieitzert3026
    @lilieitzert3026 20 часов назад

    Mahida ragapaksa iddiwathe me wage mara Kam na mama eyala hodi Kiya kiyanneth na

  • @ManjulaSchaminda
    @ManjulaSchaminda 20 часов назад

    Nodakin musala npp anduwa

  • @ruchirasandaruwan485
    @ruchirasandaruwan485 4 часа назад

    Beepu un bala bala hitapalla. Ko police

  • @gayankarunasinghe5780
    @gayankarunasinghe5780 День назад +1

    Mahadaval vedi pita vedi. Mehema andu mokatada.

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k 22 часа назад

    Salli kuttiyakata jeevitha nathi karala nomari inna apu un...apaye kunu panuwe wela karuma gewanakota..ai..minimaruwe kiyala hithei nathi nam melawadima duk videe

  • @RmLakmala
    @RmLakmala 23 часа назад

    Ivasan inda malima anduva apuvahama pathale nathi karenava

  • @saneevivo
    @saneevivo 18 часов назад

    anura😂😂nidi

  • @Shehan-m4i
    @Shehan-m4i День назад

    Anura මහත්මයා
    Api jvp eken hadamu
    කීර්ති විජේබාහු සන්නද්ධ බලකාය ...

  • @artsandeducation7716
    @artsandeducation7716 17 часов назад

    ඔය STF කුක්ක්න්ට කියපල්ලා සිද්ධියක් උනාම මිනිස්සුන්ට කැටයම් පෙන්නල වැඩක් නෑ. මදාවියෝ අල්ලන්න කියල.

  • @JessyforeignEmploymentagency11
    @JessyforeignEmploymentagency11 13 часов назад

    @anura kumara dissanayaka

  • @PriyankaDon884
    @PriyankaDon884 11 часов назад

    කෝ අර පෝය දෙකෙන් පාතාලය ඉවර කරනවා කියපූ මාලිමා නාකී මයිනා 😂😂

  • @Sand_At_youtube
    @Sand_At_youtube 11 часов назад

    ආණ්ඩුවේ හෙළුව එළියට😂

  • @Sand_At_youtube
    @Sand_At_youtube 11 часов назад

    ආණ්ඩුවේ හෙළුව එළියට😂