පොල් කිරි වෙනුවට අපූරු විසඳුමක් සමග කිරි හොද්දක් හදන අපූරුව

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025
  • පොල් කිරි වෙනුවට අපූරු විසඳුමක් සමග කිරි හොද්දක් හදන අපූරුව

Комментарии • 45

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 18 дней назад +5

    මේ දවස් වල හැමෝම කතා වෙන මාතෘකාවක් තමයි පොල් ප්‍රශ්නය . අද චෙෆ් ඒකට තවත් විසදුමක් දුන්නා . ඇත්තටම කිරිහොදි එක රස පාටයි. තවත් දෙයක් චෙෆ් හැමදාම දාන අමුද්‍රව්‍ය වල තියෙන ගුණ අගුණ අපිට කියලා දෙනවා. ඒකට ගොඩක් ස්තුතියි චෙෆ් ❤

  • @chandrachansra1244
    @chandrachansra1244 17 дней назад +1

    බොහොම ස්තූතියි ඔබතුමාට පැකට්වල තියෙන කිරි ඒවත් වෑංජන වියන්න හොඳයි

  • @sigithisigithi
    @sigithisigithi 18 дней назад +2

    හොද රෙසිපි එකක් ඊටත් වඩා පැහදිලි කරන අපූරුව ගොඩක්ම වටිනවා❤

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 18 дней назад +1

    හොද ගුණ ආහාර රෙසිපියක් . ඒ වගේම රසත් ඇති . ස්තුතියි.

  • @PiyasiriRanawaka-ct2he
    @PiyasiriRanawaka-ct2he 18 дней назад +1

    හරිම රසපාටයි Chef Thanks ❤❤

  • @princyjeewangaranasingha1551
    @princyjeewangaranasingha1551 17 дней назад

    ගොඩක් වටිනවා ඉස්තුතියි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 18 дней назад +1

    අපූරුයි කදිමයි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu 18 дней назад +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක්.මත් මෙ විදියට හදනවා.මෙහේ පොල් කිරි නෑනේ ❤❤

  • @dhammikakumarasinghe4237
    @dhammikakumarasinghe4237 18 дней назад

    Bohoma sthuthie putha budusaranie ❤

  • @chandragodage4464
    @chandragodage4464 16 дней назад

    thanks you so much well don bless you ❤❤❤❤❤

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 17 дней назад +1

    ඒකනම් ටොප් අයිඩියා

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx 18 дней назад +1

    Hodai.......hadana.........vidiya.............watinawa............🌶️🧄🧅🌶️🌿🫚good

  • @maryliyanage
    @maryliyanage 18 дней назад +1

    Great video putha my second son is a chef in New Zealand. I'll try this nice recipe with ur adorable explanation.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  17 дней назад

      🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @maryliyanage
      @maryliyanage 17 дней назад

      @SLHEALTHYFOOD I'm watching ur new methods recipes. It's good for everyone who likes to try.keep it up excellent. Putha.

  • @DamayanthiSenanayake
    @DamayanthiSenanayake 18 дней назад +1

    Thank you ❤❤❤❤

  • @ict4u
    @ict4u 18 дней назад

    Good job 😊

  • @Lasantha-r3n
    @Lasantha-r3n 17 дней назад

    දෙහි නෙමෙයි දැහි.

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 18 дней назад +2

    💚💚💚👍👍

  • @KenuthaDilmitha-td3eq
    @KenuthaDilmitha-td3eq 17 дней назад +1

    💞💞

  • @fathmaKuwait
    @fathmaKuwait 18 дней назад +1

    Sithuthi sithuthi sithuthi bohoma pin

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv 18 дней назад +1

    ඒක මරු. ඕනම දෙයක් යෝගට් වලින් උයන්න පුලුවන්ද

  • @renukasisira8591
    @renukasisira8591 18 дней назад +1

    ❤️👍

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 18 дней назад +1

    ❤👍❤️🙏

  • @emilatukorala3720
    @emilatukorala3720 18 дней назад +1

    💐🙏👍❤️

  • @d.msomapala9905
    @d.msomapala9905 18 дней назад

    Thank s 😂😂😂😂😂😂

  • @KomariSirilanka
    @KomariSirilanka 18 дней назад +1

    👍👍👍👍👍👍🙏🙏🙏

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 18 дней назад

    ඕකඩැක්කම යොගර්ට් කාරයෝ ගනන් උස්සයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 18 дней назад +1

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪

  • @Basnayake1298
    @Basnayake1298 18 дней назад +2

    මුදවපු කිරි ගන්න පුලුවන් ද චෙෆ්..

  • @sanathkarunanayaka2385
    @sanathkarunanayaka2385 14 дней назад

    පොල් වලට විකල්පයක් එන්න ඕන ඊට වඩා මිළ අඩුවෙන් .

  • @janakakumarapeli2329
    @janakakumarapeli2329 18 дней назад

    Katha karana dewal hariyata pehediliwa ahenne ne

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 14 дней назад

    මෙතන පොඩි ගැටළුවක් නැද්ද?
    යෝගට් ම්.ලි.400ක් කීයක් විතර වෙයිද?

  • @piyalani
    @piyalani 18 дней назад +2

    Meekiridaelakirida

  • @chulaekanayake409
    @chulaekanayake409 18 дней назад +1

    තක්කලි දාමුද

  • @A.M.ThennakoonAbesinge
    @A.M.ThennakoonAbesinge 15 дней назад

    කිරි එක මොකක්ද කියල පැහැදිලි මදි ...මුඳවපු කිරි හට්ටි ඒවද??

  • @nadeekonara107
    @nadeekonara107 18 дней назад +1

    ඉතිං කිරි ජාතිනොකන අයට කොහොමද මමනමි මස්මාන්ස කිරියෝගටි බිත්තර කන්නෙම නැහැ වමනෙ යනවා හැන්ද කලවමි උනත් අප්පිරියයිඒ අයට මොනවද හොද කියල දෙන්නකෝ

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  18 дней назад

      Maka balanna ruclips.net/video/j7tettNxYGw/видео.htmlsi=oA9sAqRbE5dgUkTo

    • @sheelapiyasena9602
      @sheelapiyasena9602 18 дней назад +1

      මටත් එහෙම තමයි

  • @sigithisigithi
    @sigithisigithi 18 дней назад +1

    හොද රෙසිපි එකක් ඊටත් වඩා පැහදිලි කරන අපූරුව ගොඩක්ම වටිනවා❤