Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කියන දේ ඇහෙන්නේ නැහැ .පැහැදිලි මදි . ස්තුතියි ඔබට .
ගොඩක් වටිනා වීඩියෝ එකක් ස්තූතියි ❤❤
පෙනුමෙන් පේනවා ගොඩක් රසයි කියලා . තලන බටු කන්නේ නැති අයත් මෙහෙම හැදුවොත් නම් කයි චෙෆ් ❤
මම ගොඩාක්ම ආසම කෑමක් තමයි තලන බටු අලුත්ම රෙසිපිය එකක් මේ විදියට හදල බලන්න ඕන
චෙෆ් බටු වතුරින් උයලා මිටි කිරි දාලා ගත්තාමත් රසයි ❤️
@@RenukaSrimalie ❤️❤️
ඒක නම් නියමයි
Voice එක ලස්සනයි
Godak raha athi ne apitath tikak ewwanna
Very nice ❤
Good recipe 🌹
Thank you very much chef Palitha, for this recipe. Shall definitely try this. Keep up the good work. 👍
වැඩේ ලස්සනයි,....හදලම කියන්නම්කො රසගුණ,....Keep going 💪🏽
Mn kaha dala dehi dala hodanawa hathara parak vitara.mehama hadala balannmko
Thank you
Very Nice
👌👌
ඇට අස්කරන්නැතුව හැදුවම තිත්ත නැද්ද අපිත් හදන්නම්කෝ
තෙල් නැතිව හදන්න බැරිද?ඕවා වැඩි කල් කන්න හොඳයි ද?
Kisima aulak na mawa okkoma na cutely
අපි නම් කියන්නේ එළබටු කියලා.ඉදිලා කහපාට වෙලා හොඳට පිටි තියෙන එළබටු තමා රසම රස.මම නම් ඉදුණු එළබටු දැක්කොත් අනිවාර්යයෙන්ම ගේනවා.චෙෆ්ගේ විදියටත් උයලා බලන්නම් රස කොහොමද කියලා. එළබටු මාළුව ළිපෙන් බාන්න කිට්ටුව පොල්තෙල් ටිකක් දැම්මම කර රස නැතුව යනවා.
කියන ඒවා ඇහෙන්නේ නෑනේ
Mukuth ehenne ne😩
මේ එකක්වත් හෙල්ති food නෙමෙයි.මොකද සේරටම තෙල්දාල හදන්නෙ.තෙල් දැම්මට පස්සෙ ඒකෙ කොහෙද හෙල්තියක්.
මේක ඇවිල්ල ලංකාවෙ කෑම එකක්. මේක මේ විදිහට හදන්නැතුව කොහොමත් රස කරන්න බෑ. අනිත් එක හෙල්ති පූඩ් ගැන මොනවද ඔයා දන්නේ? එහෙම කතා කරනවා ඔයා ලුණු දාන්නත් එපා. බත් කන්නත් එපා. හරි බත් කන්නත් බෑ ඔයාට
මොඩයෝ ඇපෙන්ඩිසෛස් හැදෙනවා නේද ඇට කෑවාම
👃🏻👃🏻👃🏻👃🏻👃🏻👃🏻👃🏻👃🏻👃🏻👃🏻
තලන බටුවල ඇට කෑවාම බඩේ ගල් හැදෙනවා නං අනේ මන්ද මොන දොස්තර කෙන්ද දන්නෑ මේ කතාව ඇහුවේ. අනිත් එක එහෙමනම් මේ වගේ දේවල් බත් කන්නත් එපා. අනිත් එක ඔයාලා වගේ කතා කරන්න දන්නැති මිනිස්සු නොබලා ඉන්නකම හොඳයි. ගල් නෙමෙයි හැදෙන්න ඔනි
වම්බටු කන්නත් එපා
මද අය්න් කරන්නේ නැතුව තිත්ත රස එන්න නැති ද
Naha uyala balannko