Arkku haddanna biliyana ganan mudal rajya bankuwalin pars karala akkama depala bankuwe thiyala mudal pars karala mahajana mudal walata kage awasara the gatht hey sir oya anduwen higana bala poruthu wenna appa matath mage Rate bus akak melata ganna O née apitath puluwan oba thuma ta sayogedenna mage shop akata oba thuma ge rakka gasa thibene ape they api gannawa Obathumata jaya Budusaranai
හරිම සාර්ථක මිනිස්සු... මේ අයගෙන් වැඩක් ගන්න උවමනාවක් නෑ.ජයවේවා....
සනිරෝ ආයතනය දිනෙන් දින දිනේවා තව තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබෙිවා බුදුසරණයි 👍👍👍👍
ශ්‍රී ලංකා මෑණියන් ගේ වීර පුතුන් ට ජයවේවා
කාලකන්නි 225 හ අයින් කරල බුද්ධිමත් මිනිස්සු පාලකයො උනානම් අද ලංකාව මීට වඩා තැනක..මේවගේ වැඩක් දකිද්දිත් මාරම සතුටුයි❤
Ane mata nam harima sathutui mama asherwada karanawa obalata lankawe thanak labewa kiya
Oyala bus eka hadala parata danna me rate palakayo gana bala bala inna epa rate purawasiyo widiyata api bala ganm
Hamadama kare ape rate eun comis aran nawa nirmana hama ekakma winasa kara para ballo
සනිරෝ ආදරනීය ලාන්කීය අබිමානය
බුද්දිමත් අව0ක .අය එන ක්‍රමයක් හදන්න ඕන.ඉස්සෙල්ලා.
මෙතුමාගේ උත්සාහය සාර්ථක වේවා අපේ රට දියුණු වීමට සියලු මිනිසුන් එකතුවී ආශිර්වාද කරත්වා.
Oba weni minisun bihiwewa obata budu saranai
ඉතාමත් සාර්ථක වැඩක්.ලන්කාවේ කාලකන්නින්ගේ ඇස් ඇරුනොත් හොදයි දැන්වත්💔
ANIWARYENMA
K k k. Pm k mm lkkmk no ok
Ok on k in ko
Supiri bro
ඇත්තටම ඉතාමත් බුද්ධිමත් මිනිස්සු.ආසවෙන් බලන් ඉන්නව ලෝකෙම made in sri lanka නාමය බැබලෙනවට.... ජය වේවා ඔබතුමාට ❤️🇱🇰
මගේ ජිවිත කාලයෙදී අන්න ලැබුන සතුටුදායකම ආරංචිය මෙයයි.සියලු දෙවි රැකවරනින් ඔබේ ව්‍යාපාරය සාර්තක වෙිවා....!
ඔබතුමා ට සහ දරුවන් ට තෙරුවන් සරණයි .
මේ වාහනේ ඉලෙට්‍රික් කරානම් හරි ඒක ඉස්සරහට තවත් වැදගත් වේවි 🇱🇰🇱🇰❤❤❤❤❤❤👌👌👌👍👍👍👍❤👍❤👍❤👍❤👍❤👍❤
ඇත්තෙන්ම සතුටුයි සියලුම වාහන හදන්න ශක්තිය ලැබේවා දෙශපාලුවෝ උන්ට මොලේ නෑ ඔබතුමන්ට ජනතාව හරි උදවුකරාවි ලංකාවෙ නිශ්පාවනේට
මොලේ නැත්තෙ මොකද රට හුරගෙන කැවෙ මොලෙ සයිස් එක කොහොමද.
අනේ හරිම අාඩමිබරයි ඔබ තුමාට ජයවෙිවා
ජයවේවා, ඔබ තුමා සැබෑම වීරයෙක්. අපි එකතුවෙලා වැඩේ පටන් ගනිමු. බුදු සරණයි
ඔබතුමාට මේ කටයුතු ඉදිරියටම කරගෙන යන්න ශක්තිය වාසනාව ලැබේවා .
ඉදිරියේදී මේ බස් එකට ඉලෙක්ට්‍ර්ක් පද්ධතියක් සවිකර හයිබ්‍ර්ඩ් තත්ත්වයට පත් කරන්න පුලුවන් ,අවශ්‍ය නම් තාක්ෂණය තියෙනවා මා සතුව ,
ඔබ උදව් කරන්න.
නියමයි යාලුවා
@@asithasujeewa7992 .
.
Great brother ..👊🙂🤝
Jayavewaaa 🪔🙏🏽🙋🇱🇰💖👍🏼🙏🏽💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
විශිෂ්ටයි , නිලන්ත මහතාට සියලුම පහසුකම් ලබා දෙන්න .
ඔබතුමාගෙ කතාව හරියටම හරි. මෙතුවක් කල් මේ රට පාලනය කලේ පිස්සො . නැත්නම් මේරටේ මිනිස්සු දුක් විදින්න ඕන නැහැ. මේ කාලකන්නි ටික මරන්න ඕන මේ රට ගොඩදාන්න. ඔබතුමාට ජයවේවා බුදු සරනයි
අධික තන්හාවෙන් පිස්සු වැටිලා .
ඔබට ජයවේවා සියලුම කටයුතු සාර්ථක වේවා.
මොන දේ හොයාගත්තත් වැඩක් නෑ දේශපාලුවො ,සහ පාහර නිලධාරීන් ඉදිරියට එන්න දෙන්නෙ නෑ ඒකනෙ රටට අද මෙහෙම වෙලා තියෙන්නේ
SHATHIKE ATHTHE
Jayavewaaa 🪔🙏🏽🙋🇱🇰💪❤️💝❤️💝❤️💝❤️💝❤️💝❤️💝❤️💝❤️💝
අනිවා
If the product is good then you do not need politicians, then it grows by itself.
ඔබේ නිර්මාණය මගේ ජන්ම භූමියේ සාර්ථකත්වයට මූල බීජයක් ම වේවා! ඔබට ජයම වේවා!
ඔබට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා
අපේ රටට ආදරය කරන ජන නායකයෙක් රට පාලනය කරන දවසක, මෙවැනි නිෂ්පාදන කරුවන්ට අනාගතයක් වගේම අපේ රටේ දියුණුවක් දකින්න පුළුවන් වෙයි. ඔබතුමා මේ කරන දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දවසේ ලංකාවේම මේ වගේ බස් එකේ යන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.
wasanawan 🙏 ape rate thamai weddo inne eeth ohunta kawadaawath thenak denne ne pawathina ek rajayakawath 😢🤔😡
සර්ඨකත්වයෙනුත් ඹබිබට යන්න හැකියාව ලැබෙිවා ජයම වෙිවා , තෙරැවන් සරනයි , දෙශපාලන සාපය අදලම නැ අපට , ඹබ තුමා අප රටට අමිල වස්ඨුවක් ,🌹ජය වෙිවා .
කොහොම හරි ඔබතුමා ට මේ ලෝකයේ තියෙන හොදම බස්රථ හ දන ලොකු ම ආයතන ය ඔබතුමා ගෙම වේවා! තෙරුවන් සරණයි
හරිම සතුටක් දැනෙනවා අපේ රටේ මොනතරම් බුද්ධිමත් මිනිසුන් ඉන්නවාද තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටම
Arkku haddanna biliyana ganan mudal rajya bankuwalin pars karala akkama depala bankuwe thiyala mudal pars karala mahajana mudal walata kage awasara the gatht hey sir oya anduwen higana bala poruthu wenna appa matath mage
Rate bus akak melata ganna O née apitath puluwan oba thuma ta sayogedenna mage shop akata oba thuma ge rakka gasa thibene ape they api gannawa
Obathumata jaya Budusaranai
Desapaluwo unta comis labenne nethi nisa oka ganan ganne ne mathakada kunu prathi sakti kana masima hadapu kana mesimata gini thiyanna yanne
දේශපාලුවෝ රට කනවා ඔබ තුමන් කරන දේ හරි ඉදිරියට යමු දේශපාළුවන් වැඩක් නැ ඔබතුමන්ලා රටට මැණික් බුදුසරණයි 🌹w🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤👍👍👍👍👍
විශිෂ්ඨ යි අභියෝග ජය ගෙන ඉදිරියට ම යන්ඩ තෙරුවන් සරණයි 🙏🙏🙏
සියළුම බලාපොරොත්තු සාර්ථක වේවා ❤
මේ ලෝකෙම කොහේවත් නැති සුපිරිම මේ බස් රතයම වේවා . ඔබතුමාට මේ නිශ්පාදනයත් සමඟම විශාල කර්මාන්ත ඇති කරන්න දහිර්ය ශක්තිය ලැබේවා ඉතාලියේ සිට 🙏
ඔබතුමගෙ මෙම ව්‍යාපාරයට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා.
ලන්කාවේ නිව්ස්වලට හැමදාම මෙන්න මේ වගේ ව්‍යවසායකයින් , නිර්මාණකරුවන් පෙන්නන්න. අපේ රටට අලුත් බලාපොරොත්තුවක් දෙන්න.
මෙවැනි දේ තව තවත් කීරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා.
මේ වැඩේ බලන්න ආවෙ නැති නම් බලධාරීන් ඇත්තටම උන් පිස්සොම තමා.....
ජයවෙවා
හරිමආඩම්බරයී ඔබ තුමා ගැන මේ කාලකන්නි දේශපාලන 225මේ වගේ අයට ඉදිරියට එන්න දෙන්නෙ නැහැ මුන් එලලා දාලා මේ වගේ අයට ඉදිරියට ගේන් න හොද දේශපාලන නායකයෙක් ගේන්න ඕනේ 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
සතුටුයි ඇත්තටම. ජය වේවා.
අයියේ ඔයා බය වෙන්න එපා රජයෙන් වැඩක් නැ.ඔයාගෙ මොලෙන් තාක්ෂනෙන් අපි වැඩක් ගමු
හොඳ උත්සහයක් ජයවේවා.
අනේ හරිම සතුටුයි දැක්කම.අනේ අපේ රට මේ මිනිසුන් ට හොඳ අවස්ථාවන් ලැබෙන වාතාවරණයක් මේ රට තුල ඉක්මනින්ම ගොඩ නැගේවා..🙏
බුදුසරණයි ජයවේවා !!!!💯🇱🇰🇱🇰💪
පරිස්සමෙන්...මේවා දකිනකොට ඇස් වලට කටු ඇස් වලට කටු අනිනවා වගේ කුණු කුහකයෝ රැළක් ඉන්නවා මේ රටේ ..ඒ පෙරේතයන්ට ඕන රට අගාධයට යනවා දකින්න....වත් පිළිවෙත් කරලා පටන් ගන්න
SHATHIKE ATHTHE
@@gaminipathiregeperera864 .malimawa will help you.
සියරට දේ සිරිසැපදේ.ඉතා අගෙයි
Well done
සාදු! සාදු! සාදු ! අපගේ රටට ජනතාව ට යහපතම පතමි .
අපේ රටේ මෙච්චර හොඳ වැඩ බුද්ධිමත් මිනිස්සු ඉද්දි ඇයි අපේ රට මේ වගේ තැනකට පත් වෙලා තියෙන්නෙ තෙරුවන් සරණයි ඔබතුමාලට
තෙරැවන් සරනයි...යහපත් අධිෂ්ඨාන ඉෂ්ඨ වෙවා..🙏🙏🙏
හරිම සතුටුයි. ලංකාවේ අපේ දෙයක් ඉදිරියට එන්න ඕනේ. ඔබතුමාට යෝද බල යෝධ ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා. අපේ රටේ දේශපාලන කාලකන්නින්ට නම් මේක ප්‍රශ්නයක් වෙන්න ඇති කොමිස් ගහන්න බැරි නිසා. ජේවීපී එක වගේ අපේ දේවල් අගයන මිනිස්සු ආවොත් ඔබතුමා රජ. දළදා සමිඳු පිහිටයි.
ඔබට ජය වේවා niyamai ✌️✌️✌️ 🇱🇰🇱🇰🇱🇰
හදන්ටපෙර වෙනම ගානක් තියාගන්ට කාක්කන්ට දෙන්ට ඩොලර් හිඟන උන්ට මෙන්න උත්තර .එහෙම හිතන උන් ඉන්නවද.ඔබට ජය.
ජයවෙිවා ඇත්ත ටම සතුටු යි රජයෙන් අනුග්‍රහය දෙන්න .
තෙරුවන් සරණයි අපෙ රටේ තවත් නිර්මාණය බිහි වේවා ජය වේවා ඔබතුමාට නිරොගි සුවය ලැබේවා. ..
හරිම සන්තෝසයි බුදු සරණයි ඔබතුමාලා ටත් අපේ ලංකාවටත්
ඔබ වැනි නිර්මාන කරුවන් අපි ඉතාමත් අගය කරනව දේසපාලක පිස්සන් ගැන නොහිතා කරගෙන යන්ඩ. ඔබට සුබ අනාගතයක් .
ඔබතුමා කරන වැඩේ නම් නියමයි. ඔබතුමා කියපු කතාවනම් ඇත්ත මහින්ද හා ගෝඨාභය නම් පට්ට පිස්සෝ ටිකක් උන් උදව් කරන්නේ නෑ .හේතුව උන්ට කොමිස් නැති නිසා. ඔබතුමාට ජයවේවා.
Ammo sahatiks attha ඔබට siyalu දෙවියන්ගේ asirwada ලැබේවා
ඇත්තටම මෙ වගෙ දක්ෂයෙ ඉන්න රටක්.ඉදිකට්ටත් පිට රටින්ගෙන තත්වයට ගෙනාවේ කාලකන්නි පාලකයො. දැන් වත් ඇස් ඇරපියවු
මෙය තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් සාර්ථක වේවා ♥️🇱🇰
තෙල් නැතිව වෙන ව්කල්පයක් යොදන්න ,සූර්ය් පැනල්,ව්දුලි ය භාව්තයෙන් දුවන්න පුලුවන් ව්දියට නිර්මාන ය කරන්න ,,ඔබතුමා ට පිං,
සාදු සාදු සාදු සංතෝසයි
ගොඩක් සතුටුයි, මේ වීයාපාරය සාර්ථක වේවා, බුදුසරණයි.
ඹබතුමාගේ උත්සාහයට ලාංකික ජනතාවගේ සම්මානණීය ප්‍රනාමය 🙏 🌹 🌹 🌹 ❤ 🌹 🙏
නියම වැඩක් ❤
ජය වේවා වීර පුතුන් ඉන්න ශ්‍රී ලංකාව ඔබට ජයම වේවා මම ඉතාලියේ සිට
කාලෙකින් දැක්ක සුබ දෙයක් .ජයවේවා .🏆️
ඉදිරිය හොද වෙනවාමයි ජයෙන් ඡය
ඔබතුමාට ජය වේවා .සියල්ල සාර්ථක වේවා.හදවතින්ම සුභ පතනවා.තෙරුවන් සරණයි ....
Jaya wewa obata...
Shrilanka.
Very good effort Good luck Sri lanka!!!!
මෙම උත්සාහය සාර්ථක වේවා
දවසින් දවස දියුණු වෙන්න ඕන මේ වගේ අය....... 🌹🌹🌹
අහන්නත් සංතොසයි,ජයවෙවා
අර පිස්සෝ දෙන්නා ගැන කියපු කතාව නං නියමයි, ඒක දැන් සාමාන්‍යකරණය වෙලා.
ආඩම්බරයි මැතිතුමනි ඔබේ උත්සාහය ගැන .ඔබගේ පැතුම් අධිෂ්ඨානයන් ව්යා
පාර සඵල වේවා! ආශිර්වාද කරමි
සුප,,උත්සාහ ය සාර්ථක වේවා
ජයවේවා ..මේඩ් ඉන් ශ්‍රී ලංකා ..සිලෝන් බස්...අබාධිත අයටත් යන්න පුළුවන් විදියට හදන්න අනිත් රටවල වගේ...
දැන් තියෙන තත්ත්වය අනුව ජනාධිපති , අගමැති , කර්මාන්ත ඇමතිලාට පාරට බහින්න ..බැහැ ...කොහොම උනත් අපේ රටේ අනාගතය සුභයී...සුභවාදීව හිතමු අනිවාර්යයෙන්ම රජයේ සහයෝගය ලැබේවා ...ජයවේවා ...
ඔබතුමාට basaka hadafu සියලුම denata බුදු සරණයි dinendina දියුණු වේවා mage mubimata බුදු සරණයි
කර්මාන්ත ඇමැතිතුමා මෙිි වැඩ සටහන බලලා මෙ උතුම් මනුස්සයට උදවු කරන්න
හොඳ වැඩක්
උත්සාහය සාර්ථක වේවා
ඉතාම වැදගත් වැඩක්. අපේ රටේ විවිධ හැකියාවන් ඇති අය ඉන්නවා. රජයක අවධානය හා සහයෝගය නොලැබෙන නිසා ඒ හැකියාවන්ගෙන් රටට වැඩක් ගන්න බැරිවෙලා තියෙනවා. ඉදිරියේදී ඇතිවන ක්‍රමවේදයේ වෙනසත් සමග ජනතාවගේ රජයක් මගින් රටේ මේ හැකියාවන් දිරිගැන්වීම සිදුවන බවට බලාපොරොත්තු තබා ගත හැකියි.
adahanna watina minissu theruwan saranin jayaweva
නියමයි සර් ඔබවත් රටට අවංක සේවය කරන්න අපිත් ඔබත් එක්ක ඉන්නවා. ගොඩාක් ස්තූතියි. ඔබලා වගේ අය අය තමයි සර් රටට උවමනා කරන්නේ. ඔබ දකින දැක්මට මමත් කැමතියි. ඉදිරියට යන්නම සුභ පතනවා සර් දීර්ඝායු ලැබේවා
ජයවේවා ....
තෙරැවන්.සරනින්.ඔබතුමාගේ.පුාර්තනා.ඉටුවෙිවා
අපි හදවතින් සුභ පතනවා ඔබතුමා ඇතුලු කාර්යමණ්ඩලයට , රටේ නායකයන්ගේ ඇස් පෑදේවා .
Sarthaka vewa..budu saranaei jesu pihitaei
මමත් බස් ටින්කර් වැඩ ටික ටික පුරුදු වෙනවා තාම මම ඔයා වෙනුවෙන් අපෙ අානාගතේ වෙනුවෙන් හැමදාමත් ඉන්නවා
Well done appreciated your good deed
ඉතා හොද වැඩක්
සුපිරි අයියේ ජය වේවා low budget car එකකුත් හදන්න බලන්න
Well Done... Good Work...Dear...
Go Ahed...Theruwan Saranai..
You & All of Team....
ඇත්තටම සතුටුයි මේ වගෙ දෙයක් ලන්කවෙ නිස්පාදන වෙනවා දැකීමත්,බලධාරින්ගෙ ඇස් මේ සදහා යොමු වේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා ,සුබ පතනවා උබ තුමාට ඉදිරියට යන්න 👍❤❤
ඔබ තුමාට යෝදබල වෙර ලෙබේවා👍👍👍👍👍👍👍
සතුටුයි, සතුටුයි ජයවෙවා.
ඔබතුමාට මෙිපාර නමි හරියයි අපි මෙිරට ලස්සන රටක් කරමු එකතු වෙන්න හැමෝම
අපි හදවතින්ම පතනවා මෙම බසය 21වෙනිදායින් පසුව ලංකාවෙි පාරේ දකින්න ලැබෙිවා කියලා ❤ ජයවෙිවා මාලිමාවට ❤❤❤
මේ ආණ්ඩු එක්ක නම් ඕව කපේට කරන්න බෑ...ජවිපෙ ආණ්ඩුවක් ගේමු....
අන්න කතාව රට කරන්නේ පිස්සෝ සහතික ඇත්ත ♥️♥️♥️♥️♥️♥️ ජයවේවා ජයවේවා
ජයවේවා .මෙ..වාගේ..අයගෙන්...ඇයි..වැඩ...නොගන්නේ.ජයවේවා ජයවේවා
සුපිරි වැඩක්
තෙරැවන් සරණයි🙏🙏🙏
බොහොම සතුටුයි .ඔබතුමාගේ උත්සහයට ජයවේවා!
Great sir
ඔබගේ උත්සාහ ය සාර්ථක වේවා.