Mr. Kariyawasam, real intellectuals like Prof. Stanley Wijesundara, Prof. Chandraratna Patuwathavithana and Dr. Gladys Jayawardhana, who were not supporting the then JR Premadasa regime but simply working in their professional capacities, were gunned down in late eighties during the භීෂනය. At least for the above three assassinations, the common belief is these were carried out by the Deshapremi Janatha Vyaparaya. Now many seem to just put the responsibility of these killings also on Premadasa government, absolving JVP of any such killings. My request is, Sir if you are TRULY an honest and unbiased journalist telling the truth to the mass, please discuss about THESE killings too. People who are in their sixties now were young then. I know some people of that age group who are in my life. They don't have any reason to lie because they are NOT politicians. When they recall those days, they say government goons as well as JVP military wing both carried out extra judicial killings . So, am I to not believe these people whom l know very well...?? It'd be an even better service to the nation if you give an unvarnished view about JVP activities of the late eighties also that caused people to suffer. Thank you.
Mate kaari, You took me to my life during that period. I was in AL at that time. I know how we were terrified at that period. What a terrible period that was. Thank you mate revisiting these terrible crimes and showing the real picture to the world. Hope who ever who responsible for these crimes will be prosecuted. I will never forgive Ranil Wicramasinghe for these crimes. Hats off for your bravery mate well done. 🙏🏻
My Playlist has been working on it so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of
My Playlist has been working on it so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of
@@martinjustin6698 nane ban…. Chandrikayi jarapaksa family ekayi chande illuwema ranila achchu karanawa kiyalane. Un okkoma apata koka pennuwane. Chandrika lokkiyi, mayinayi ranilawa achchu kare nathi handa ne oka president wenne 🤔 mata hithenne
All his fact of UNP political operations are well documented. I fell he is person well reading of past of right side of history of Island Republic of Sri Lanka.
රනිල් මිනීමරුවා ගැන පැහැදිලි කිරීම සාක්ෂි සහිතව තහවුරු කිරීම ගැන බොහොම ස්තුතියි අපි මීට කලින් මේවා දැනසිටියේ නැහැ. ඔබට බොහෝම ස්තුතියි.ප්‍රෙමදාසත් මිනීමරුවා බව පැහැදිලියි. මුන් ඔක්කොම පන්නා දැමිය යුතුයි.😮😮😮
හේමාවතීත් මිනීමරැ ගැහැණියක් .ඇය කලවකදන් පේන්න නෙටිබෝල් ගැහුවා .පිහිනුම් තටාකයක නාන ඇදුමි ඇදගෙන නෑවා. මෙිවා පින්තූර අරගත්ත කෙනෙක් ඒවා පුවත්පත් වලට දුන්නා .පුවත්පත්වල ඒවා පලවුනා.ඒ කැමරාශිල්පියා මැරෙවිවෙි හේමාවතී තමයි.
ප්‍රේමදාසගෙ මූනෙ හිනාව, අතේ මල් වට්ටිය, රෙද්ද අස්සෙ පිස්තෝලෙ. රිචඩ් දසොයිසා ගැන වීඩියෝව බලන්න .
රනිල් යනු කිසිදු මිනිස් කමක් නොගෑවුනු රුදුරු මිනීමරුවෙකි, එසේම මානසික රෝගියෙකි. ඒ බව අද තරුන පරපුර නොදනිති. වටහා දීම පිලිබදව බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.
@mortzkizshikesh9375කුණු වෙච්ච ගොන් ලෝන්තයෙක් කුලප්පු වෙලා 🤣🤣🤣🤣🤣
@mortzkizshikesh9375 ජෙප්පන් හැමෝම එක්ක නිදිවැද්දා ලමයො
මේ බිහිසුණු තොරතුරු හෙළිදරව් කිරීම පිළිබඳව ඔබට බෙහෙවින්ම ස්තුතියි.
ඒ මැරුනු තරුන ජිවිත වලට මේදා පාර අපි සාදරනයක් ඉටු කරනවා❤. බටලන්දයාටත් ඇස් පනාපිට ඒ වේදනාවම උරුම් වේවා
එතකොට ජවිපෙන් මරපු ඒවට ටෝ මොකෝ කරන්නෙ
අනිවාර්යයෙන්ම
Tho මරන්න ආවම අත්දෙක බැඳගෙන සිල් rakinawada ballo ..
එදා හිටපු පාලකයො කියාගත්ත එවුනුයි උන්ගෙ හෙංචයියොයි ඔක්කොම ජඩයො
අනිවාර්යයෙන් 🎉😢
මේ තොරතුරු තව තවත් සමාජ ගත කල යුතුය. වත්මන් පරපුරට හා මතු පරපුරේ දැනගැනීමට සැලැස්වීය යුතුය. ස්තූතියි ඔබ තුමාට......
ඒ එක්කම 71 - 87, 90 කාලෙ ජෙප්පන්ගෙ කෙරුවාවත් කියල දුන්නනම් කතාව සම්පූරණයි
@@kpswasantha toyyek ta ridila
@@kpswasantha 88/89 ට සමාන දෙයක් උනා 2022 දී. මිනිස්සු දැක්කා 88/89 දි උන දේම. සමාජ මාද්‍ය තිබ්බෙ නැත්නම් ඒකත් වැටෙන්නේ අර අරගල කරපු කොල්ලො කෙල්ලොන්ගෙ පිටට.
@@kpswasantha
හම්මෝහ් අංකල් තමුසෙ තාම මැරුනෙ නැද්ද?
පවු ගෙව ගෙව ජීවත්වෙනව නෙහ්...😂😂😂
@@kpswasantha ඒවත් එයි ටික ටික...
මේක හැමෝම බලන්න ඕන chanel එකක්. ඔබතුමාට වගේ දැනුම තියෙන අය හරි අඩුයි දැන්. ඔබ ඒ දැනුම බෙදාදීම හා බෙදාදෙන ආකාරයත් ඉතා අගෙයි .
ස්තූතියි .❤
මාදුටු විශිෂ්ඨ නිවැරදික්‍රමවේදය හැකියාව සහ රටේ මිනිසුන් දැනුවත්කිරීම සත්‍ය සමාලෝචන වැදගත්ම අපරාධ සිදුවීම් තොරතුරු චැනලය අතිවුශිෂ්ටයි! ස්තුතිය !
හිරි වැටිල ඉන්න මිනිස්සුගේ හිරි අරින්න කරන කාරිගේ කාරිය අති විශිෂ්ටයි .❤❤❤
ඔබ තුමාට ස්තුතිය ..අතිතය මතක් කර දෙන එකට UNP එක ගැන ම්නිසුන්ට දැන් අමතකයි
නීතීඥ විජේදාස ලියනාරච්චි ගැනත් සදහනක් කරා නම් වටිනවා යැයි සිතමි.
ඔබේ සේවයට ස්තුතියි ❤
ඉදිරියේ දි කියනවා.
Mr kariyawasam, please do a program about assassination of vijaya kumarathunga. Cos its still a mystery. 🙏
@@ruvinithalpawila4498 will do soon.
Mr. Kariyawasam, real intellectuals like Prof. Stanley Wijesundara, Prof. Chandraratna Patuwathavithana and Dr. Gladys Jayawardhana, who were not supporting the then JR Premadasa regime but simply working in their professional capacities, were gunned down in late eighties during the භීෂනය.
At least for the above three assassinations, the common belief is these were carried out by the Deshapremi Janatha Vyaparaya.
Now many seem to just put the responsibility of these killings also on Premadasa government, absolving JVP of any such killings.
My request is, Sir if you are TRULY an honest and unbiased journalist telling the truth to the mass, please discuss about THESE killings too.
People who are in their sixties now were young then. I know some people of that age group who are in my life. They don't have any reason to lie because they are NOT politicians. When they recall those days, they say government goons as well as JVP military wing both carried out extra judicial killings .
So, am I to not believe these people whom l know very well...??
It'd be an even better service to the nation if you give an unvarnished view about JVP activities of the late eighties also that caused people to suffer. Thank you.
ඔබතුමා දැනුවත් නම්.. විජේවීර සමඟ අවසන් ගමන් ගිය.. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මංඩලයේ කැඳවුම්කරු එච්. බී. හේරත් ගැනත් කෙටියෙන් යමක් කිව හැකි නම් බොහෝ අගය කරමි. ස්තුතියි.
මගේ අයියලා 2ක් එකම දවසේ අරන් ගියා 89හැමතැනම හෙව්වා ඒත් අදටත් නෑ මේ රනිල් ඇතුළු උගේ හිවල්ලුන්ට මතු දවසක ශාප වේවා මම මැරෙන්න කලින් මට අහන්න ලැබේවා ප්‍රේමදාස වගේ මහපාරේ කෑලි වත් හොයා ගන්න නොලැබේවා 🙏🙏🙏ඕමාන් අහස යට
දෙමව්පියෝ , සහෝදරයෝ මොනතරම් වේදනා විඳින්න ඇත්ද? මමද ඒ වෙනුවෙන් ...
@mortzkizshikesh9375 mona hutthekada pako tho
මොකෙක්ද බං උඹ.ගොන් ආතල් ගත්තට මිනිස්සු දැන් ඇත්ත දන්නවා.උඹ පුක හෝදල ගූ කෑලි කන ගෙවලයෙක්නේ
පොහොට්ටුව, රනිල්ට දෙන්න ඉස්සර නේද හලෝ , 2015 දී අනුර කුමාර ගිහින් රනිල් එක්ක එකතුවුනේ. දන්නැති දේවල් කතාකරන්න එපා හලෝ. ඇයි මතක නැද්ද ඒකාලේ රනිල් හිටපු අරලියගහ මන්දිරේ අනුර කුමාරට වෙනම කාර්යාලයකුත් තිබුනා. ඒවා හිතළුද? ඒකාලේ නිකන්වත් ජෙප්පන්ගේ බොස් විච්ච රෝහණ විජේවීර ගේ ඝාතනය ගැන වත් නිකන්වත් කතාකලාද. උන්ගේ මහා එකා මරපු එකා එක්ක මගුල් කාපු කුමන්ත්‍රණ කාරයෝ තමයි දැන් ජෙප්පෝ කියන්නේ.
එහෙවු දේ නොදන්නා පකයෙක් තමයි රට හදන්න ජෙප්පෝ පස්සේ යන්නේ. ගූ අතින් කෑවත් එකයි, හැන්දෙන් කෑවත් එකයි. කොහොම කෑවත් කන්නේ ගූ. ජෙප්පෝ කන්නෙත් ඔය කියන ගූ ම තමයි. සමහර විට උන් ඒකාලේ කරපුවා දකින්න ඔබ ඔබේ පියාගේ ඇටය තුළවත් නොසිටියා වෙන්න ඇති. උන් දැන් බුදු වෙලා හිටියට. ඇතුලේ වෙනදේ උඹලා තවම දන්නේ නෑ. බලේ ලබුනුදාට පහුවෙනිදා ඉදලා අපේ පුකේ අරිනවා කියලා විලාප දෙන්න වේවි. ජෙප්පන්ට කඩේ යන්න ඉස්සරලා, ගමේ ගොඩේ ඉන්න වයසක මිනිහෙක් ගෙන් අහල දැනගනින් උන්ගේ කෙරුවාව ගැන.
@@martinjustin6698ඔනේ දෙයක් වෙච්ච දෙන්. බලයට ආවට පස්සේ බලමු. ආයෙ ඉන්න නාකි ටිකය නම් දෙන්නෙ නැ නෑමයි. උන් ටිකට ශොට් එක දෙනවනම් මන් එතන. 88/89 මගුල් කියවල තෙරුමක් නැ.
බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි
කාරි මහත්මයා ඔබගේ පරිස්සම ඉතාම වැදගත්.
මේ තොරතුරු අහන බලන පුතාලා දුවලා, මෙය ඔබගේ පරපුර අතරට ගෙන යන්න දායක වෙන්න.
කාරි,
මේ දැනුවත් කිරීම් වලට ඔබට බොහොම ස්තුතියි!
කනින් කොනින් අසා ඇතත් සවිස්තරාත්මක ව විස්තරය අද තමයි දැනගත්තේ. ඔබතුමාට ස්තුතියි ඉතාම වැදගත් වැඩක් අපි නොදන්න ඉතිහාසය මෙසේ හරවත්ව ඉදිරිපත්කිරීමට. තරුණයෙක් ලෙස පෞද්ගලිකව ලංකාවේ දේශපාලකයෝ කෙරෙහි ඇති වෛරය ,අප්‍රසන්න බව තවතවත් වැඩි විය. කරපු දේවල් වල පව් ගෙවන්න ඉක්මනින් සිදුවේවා කියලා පතනවා.
දේශපාලකයෙන් තොරව සත්‍ය ඉදිරිපත් කිරීමඔබතුමා සතු උසස් ගුනාගයක් ඉදිරියට මෙවැකි මිනිස්සු දැතගතයුතු සත්‍ය ඉදිරිපත් කිරීමට ඔබට ධෛර්යය හා ශක්තිය ලැබේවා
ජේ වී පී එකේ කුණුත් ඇවිසුවානම්නෙ දේශපාලනයෙන් තොර වෙන්නෙ මොකද එකම කාලෙ ඝාතන කරපු කට්ටියක් හොඳවෙන්නයි කට්ටියක් නරක් වෙන්නයි බැහැනෙ.
Salute to courage to tell the truth. This is the man our media portrait as Mr. Clean and champion of democracy
@@kpswasanthaඔබ කියන්නේ ආණ්ඩුවක් දේශ හිතයිෂී නිර්දෝෂී තරුණ තරුණියන් 60,000 කට වැඩිය මරපු එක හොඳ දෙයක් කියලද,? එය කිසි සේත්ම සාධාරනීකරනය කරන්න බෑ,.
jvp ඉතිහාසය පුරාම තියෙන්නේ මෝඩකම්, 88 කියන්නේ ජනාදිපතිවරණය පවත් වූ වසර, චන්ද මංකොල්ලකලත් අමාරුවෙන් දින්නේ, විපක්ෂේ එක්වෙලා ඉල්ලුව නම් ප්‍රේමදාස පරාදයි, කොටින්ම ඔසී අබේගුණසේකර වෙනම ඉල්ලන්නේ නය්තුව ශ්‍රීලංකා එකන් ඉල්ලුවානම් එචන්ද ටිකත් එක්ක ශ්‍රී ලංකා එක දිනුම් jvp එක නැතුව, ඒ කියන්නේ විපක්ෂය එකතු උනානම් අනිවාර්යෙන් දිනුම්, රණසිංහ ප්‍රේමදාස චන්ද 2,569,199 = 50.43%
සිරිමාවෝ බණ්චාරනායක චන්ද 2,289,860 = 44.95%, ඔසී අබේගුණසේකර(විජේගේ පක්ෂේ) චන්ද 235,719 = 4.63%,, මුන් කරේ ප්‍රේමදාසට චන්දෙ මංකොල්ල කන්න පරිසරය හැදු එක, ඉතිහාසය පේලි අතර කියවද්දී කියවෙන්නේ එක, 2015 දී ජෙප්පෝ රනිල් දිනෙව්වේ ජනදිපතිවරනෙට ඉදිරිපත් නොවී ජෙප්පොන්ගේ චන්ද ලක්ෂ 5 දෙන්න සලවවල, අන්න එහෙමයි යහපලානේ ගෙනාවේ ජෙප්පෝ, 89 මරුනෝ ගගා කෑගහන්න දෙයක් නෑ ප්‍රේමදාස ගෙනාවේ ජෙප්පෝ... මුන්ගේ ගොන් කමට අහුවෙලා සිංහල කොල්ලෝ කෙල්ලෝ මැරුණා... එදත් අදත් රටට හතුරු මෝඩ ජෙප්පෝ... මුන්ගේ ගොන්කමට අහුවෙලා සිංහල කොල්ලෝ කෙල්ලෝ මැරුණා. විජේගේ පක්ෂෙන්ආව ඔසී මරුනේ 94 unp වේදිකාවේ LTTE බෝම්බෙන්, චන්ද්‍රිකාගේ පක්ෂේත් එදා මැතිනියට විරුද්දව රටට හතුරු කදවුවුරේ ජෙප්පොත් එක්ක එකට ප්‍රේමදාස දිනෙව්වේ, ඕක තමයි ජෙප්පන්ගේ එදත්අදත් රටටහතුරු මෝඩ දැක්ම, හැබැයි වහල්ලුන්ට සුපිරියිලු
@@kpswasanthaඒ උනාට කමක් නෑ
සක්කිලි රනිලායි යූඑන්පී සක්කිලියි බලයට නොයෙන්න හැම දේම කරන්න ඕන
දැහැමි මිනිසුන් සහිත රටක් ලෙස ලොව පතල ලංකා නැමැති දිවයිනේ ඇත්ත ඇති හැටියේ පලමු වරට එලිකලන ඔබගේ අති උතුම් වියැපුරුව මහා පිං කමකි කුසලයකි. ඔබට සියලු සතුට හා සුරැකීම ලැබෙනවාමයැ.
ඔයාලනෙ කියන්නෙ දැහැමි මිනිසුන් කියලා.වෙනජාතීන් එහෙම කොයම්නෙත් නෑ,එයාලට ඒවා අදාලත් නෑ.ඔය ගෙවන්නෙ කරපු පාප වලට දඩුවම.ස්වභාව ධර්මය ඒවට දඩුවම් දෙනවා.
මේ වීඩියෝවේ අවසානම වදන් ටික නොතේරෙන තවත් බොහෝ පිරිසක් ලංකාවේ ජීවත් වෙනවා. ඔබට බොහොම ස්තුතියි.
තිරිසන් සමයක තිරිසන් මිනිසුන් අදටත් යහතින් .😥
දෛවය උන්ව මෙපමණ කාලයක් ආරක්ෂා කලත් ඉදිරියේ උන්ට කර්මය පලදෙනවා සත්‍යයි.
Eth ay rajapakshalata thama karmaya pala dunne neththe. Karmaya visvasa krnnth amaruyi mewa dakiddin 😢
පෙරකල පින් තාම තියෙනවා . අනික කිරි දෝපු ගමන් මිදෙන්නෙ නෑනෙ.
කාරී බෙහෙවින් ම වටිනවා අලුත් පරම්පරාවට මේ විස්තර පක්ශක් ග්‍රාහී නොවී නියම සත්ය ප්‍රකාශ කිරීම , ඒ අදුරු යුගය ගැන විවිද වු මත, මිත්යා අතර ඔබ විසින් මේ ඉදිරිපත් කරන සත්ය වූ සහ සාක්ශි සහිත කරුනු එක තැනකට ගොනුකර ඉදිරිපත් කිරීම. ඉදිරියටත් මෙවැනි සත්ය තොරතුරු ඉදිරිපත් කිරීමට යෝද බල යෝද ශක්තිය ලැබේවා ............කොලබ නීති පීට වද කදවුර ගැනත් කියන්න.........
Meya ranil gana withari kiyanne.. jvp eka Kala aparada gana kiyanne na..
@@fazranabdullahalhuk1150 jvp eka gonawala sunil wage aparadhakarayo maruwa .ai gunp kukkata aulda?
@mortzkizshikesh9375 jeppo mruwe aparadakarayo gunp eka un marapu ahinskayonge maranath jvp ekta damma media yodola
eth hinayanama wade dan ranillge kunu hodanne phottu byyio haiyyo wechchi deyak😅😅🤣🤣🤣
@mortzkizshikesh9375 jepponam ranilta jnadipathi venna chanda 134 deela pohottuwa ali puke gahuwe naa😅😅🤣🤣😁😁
@mortzkizshikesh9375 chande thibbanam hari kuma jandipathi thma ethakot
ධර්මශ්‍රි මහතා වෙනදා මෙන්ම ඔබට දණ නමා ස්තුති කරමි
අද තමයි මමමේ චැනල් එක දැක්කෙ.මේ චැනල් එක නම් මිට වඩා up වෙන්නම ඔන.මිනිස්සූ අතරට යන්නම ඔන.මේ කරුන මම දැනගත්තෙත් අද.thank you ඔබ තුමාට.
මේක FB දාන්න බැරිද ? මුලු රටටම share වෙන්න ඕන වටිනා කරුණු ටිකක්.තරුණ පරම්පරාව තමයි මේවා ගොඩක්ම දැන ගන්න ඕනේ.
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
👍👍👍👍👍👍👍👍👍
ශෙයා කරන්නද
@@surenbandara9376සෙයා කලානම් බොහොම වටිනවා..නාකි හිවල්ලු කල අපාරාද තරැනයන්ට දැන ගන්න...එක හැරව්ම් ලක්සයක් වෙයි අනුරට ජනාදිපති විමට....
🎉🎉🎉
පසුගිය භීෂණ කලය තුල සිදුවූ සිදුවීම් නිවැරැදි ලෙස මේ ආකාරයෙන් ඔබතුමා අපව දැනුවත් කිරිම ගැන මගේ ප්‍රණාම.
කාරි මහත්මයා ඔබ අපව දැනුවත් කිරීම සම්බන්ධව ස්තුතියි ,
මෙහි මාගේ අදහස නම් රජයේ මර්ධනකාරි ක්‍රියා හේතුවෙන් ජවිපෙ විසින් දේශද්‍රෝහි පාලකයින් වෙත ඔවුන්ගේ මර්ධන ක්‍රියාවන් දැඩිකළා කියලයි
මගේ අදහස....
එයම තමයි සත්‍ය, මේක තේරුම් ගන්න බැරි, නිවට මන්දබුද්ධික රැලක් තවමත් ඉන්නවා,
Mehema aye awoth iwarai
මිනිස් ජීවිතයක වටිනාකම නොදන්නා
අමන මුග්ධ රනිල් සජිත් පලවාහැරීමට සියලු දෙනා එකාවන්ව
එකතු වෙමු.මාලිමාවේ ජයග්‍රහණය තහවුරු කරමු.
මාලිමාවට ජයවේවා!!!!
මාලිමාවට ජයවේව!!!!!
මාලිමාවට ජයවේවා!!!!!!
නිහඬ mehaumak ඔබතුමා අනාගත පරපුර වෙනුවෙන් කරනවා ,නිහඬ කිව්වේ ඔබතුමා ඍජුව දේශපාලනයට මැදිහත් නොවි ස්තුතියි ❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
බටලන්ද, පාස්කු ප්‍රහාර, මහ බැංකු මංකොල්ල ඔක්කොම කොමිෂන් සභා විතරයි... නීතිය ක්‍රියාත්මක වුනේ නැත... 🏴
කොමිශන් සබාවලට පත් කරන්නෙත් උන්ගෙ සැට්ටැබියො. ඉතින් ???
Ranil kaalakanniya aawoth athana ghaathana, minie marum, mankolla, horokam wlthRai. Palanayak, mahajana suba siddhiyak nomatha.
උන් ඔක්කොම එකයිනෙ. කවදද එකෙකුටවත් දඬුවම් දුන්නෙ.
උබ ගූඇන්පී එකට විරුද්ධ හැම comments වලටම ගිහින් comment කරන්නෙ උබේ තාත්තා J.R පරයද?මොකද රන්න පොනිල් වෙන්න බෑනෙ
Ilaga janatha wadi anduwakin okunta daduwam lebenawa
රනිල් කියන්නේ මනෝ වියාදිකයෙක්. අනිත් මිනිසුන් විදින දුක වේදනාව තමා රනිල්ගේ ස්වයං වින්දනය.
💯
එහෙව් රනිල්ගේ යහපාලන රජයේ දූෂණ විරෝධී බලකා නායකයා ජවිපේ නායක අනුර කුමාර.
කතාව ඇත්ත.
Slpp Unp sjb එකට කඩේ යන උන්ගේ තියෙන්නෙත් ඔය ගතිය තමයි
@mortzkizshikesh9375 මේයා නම් මානසික ලෙඩෙක්. ඒක්කෝ රනිල්ගේ කටූ කන ඒකෙක්. මෙච්චර කියලත් තෙරෙන්නේ නැති හැටි
ඔබ නම් සැබෑම මාධ්‍යවේදියක්.
දැනට ඡීවතුන් අතර සිටින සියලු දෙනාම අත් අඩංගුවට ගැනීමට තොරතුරු සොයාගන්න
අතීතයේ සත්‍ය ගවේෂණය වර්තමාන පරම්පරාව වෙත ගෙන ඒම පිළිබඳව ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි..මේ අපරාධකරුවන්ට ඉදිරියේදී දඩුවම් ලැබේවි කියා හිතනවා.
වටින වැඩක් ඔබ කරන්නෙ!!
රට පාලනය කරන්නේ මානසික රෝගියෙකු බව පහදා දීම පිළිබඳ ඔබතුමාට බොහොම ස්තුතියි. ඇත්තෙන්ම කිව්වොත් පිසාචකයෙක් රැකියුලා කෙනෙක් වගේ මනුස්සයෙක් තමයි දැන් රට පාලනය කරන්නේ. ඒ නිසාම ඔබතුමාට කියන්නේ බොහෝම කල්පනාවෙන් මෙවැනි හෙළිදරව් සිද්ධ කරන අතර ඔබතුමාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න.ඔබට ඕනෑම වෙලාවක කරදරයක් වීමේ සම්භාවිතාවක් පවතී.මන්ද අප රටේ දේශපාලනය ජරා ජීර්ණ වී ඇති අතර නීතිය නීතියේ ආධිපත්තිය වෙනුවට දේශපාලනීකරණය වී ඇති බව මෙවැනි කතාංග මගින් අපට පැහැදිලි වන සරල යථාර්ථයයි.
හරියටම හරි.👍🏾👍🏾👍🏾👍🏾
මානසික ලෙඩෙක් නාකි මහල්ලෙක්.අධික බල ලෝභයෙන් වියරු වැටූන උන්මත්තක නරිල් කැණහිලා.ලෝකප්‍රසිද්ධ සාහසික🫣😭😩😫 අමන මිනීමරුවා.
බෙහෙවින්ම ස්තූතියි ඔබට.මේ දැනුවත් කිරීම හරිම වටිනව.වීඩීයොඑක එනකල් බලන් හිටිය❤️🙏
ලංකාවම බලන්න ඕනෙ චනල් එක කාරිගෙ ❤❤❤
කාරි අන්කල් රනිල් රාජපක්ෂ නඩේ ගැන කියනකොට පරිස්සමෙන් මොකද ඔය කාලකන්නින්ට හිතක් පපුවක් නෑ .. ඒ වගේම ඉල්ලීමක් තියෙනවා ඒ තමා බටලන්ද වගේම තවත් ප්‍රසිද්ධ අප්ප්‍රසිද්ද වදකාගාර ගැනත් වීඩියෝ සීරිස් එකක් කරන්න .. බටලන්න කොමිෂන් වාර්තාව ගැනත් දීර්ඝ විස්තරයක් ඕනි .. එහෙනම් ජය...❤️
බටලන්ද ගැන ඔබතුමාගේ video එකක් ගේනකම් බලාගෙන හිටියේ. ස්තුතියි ❤️ ඔබට මේ සත්‍ය අලුත් පරපුරට ලබා දෙනවට
සැඟවුන දේශපාලන ඉතිහාසය ගැන දැනුවත් කරන ඔබ තුමාට බොහොම ස්තූතීයි.ඔබතුමාගෙ පහුගිය වීඩියෝවක තියනව 1983 .9 වන මාසයේ පැවැත්වූ ජාතික යෞවන සම්මාන උත්සවයේදී සුනන්දා රන්සිංහ මහත්මියට සම්මානය දුන් අවස්ථාවේ ගාමිණී සිල්වා මාද්‍ය්වේදියාට උන දේ ගැන .ඒවගේම මාද්‍යාවේදියෙක් ගැන සුලුවිස්තරයක් අසන්නලැබුනා ඔහු නමින් රත්න විභූශනවන අතර පුවතපත්වලට ලියා ඇත්තේ විමල් එස් සුරේන්ද්‍ර නමින් 🙏ඔබතුමාට හකිනම් විධායක ජනපතිවරුන්ගේ කාලයේ ජන මාධ්‍ය හැසිරවීම සහ උඩුගංබලා ගිය මාද්‍යදේදීන් ගැන වැඩසටහනක් කරන්න හැකිනම් පමණක් 🙏දේශපාලනය ගැන කතාකරද්දී මාද්‍යට හිමිවන්නෙ ඉහළම තැනක් නිසා
වධකයෙක් ජනාධිපති උනු රටක් 😒 ඔබතුමාට ස්තූතියි මේ විදියට මේ තොරතුරු ජනගත කිරීම ගැන.. රනිල්ට දැන් නම් ලොකුම ඇරියස් එක ඇත්තේ මේ චැනල් එක එක්ක 😂❤
පොහොට්ටුව, රනිල්ට දෙන්න ඉස්සර නේද හලෝ , 2015 දී අනුර කුමාර ගිහින් රනිල් එක්ක එකතුවුනේ. දන්නැති දේවල් කතාකරන්න එපා හලෝ. ඇයි මතක නැද්ද ඒකාලේ රනිල් හිටපු අරලියගහ මන්දිරේ අනුර කුමාරට වෙනම කාර්යාලයකුත් තිබුනා. ඒවා හිතළුද? ඒකාලේ නිකන්වත් ජෙප්පන්ගේ බොස් විච්ච රෝහණ විජේවීර ගේ ඝාතනය ගැන වත් නිකන්වත් කතාකලාද. උන්ගේ මහා එකා මරපු එකා එක්ක මගුල් කාපු කුමන්ත්‍රණ කාරයෝ තමයි දැන් ජෙප්පෝ කියන්නේ.
එහෙවු දේ නොදන්නා පකයෙක් තමයි රට හදන්න ජෙප්පෝ පස්සේ යන්නේ. ගූ අතින් කෑවත් එකයි, හැන්දෙන් කෑවත් එකයි. කොහොම කෑවත් කන්නේ ගූ. ජෙප්පෝ කන්නෙත් ඔය කියන ගූ ම තමයි. සමහර විට උන් ඒකාලේ කරපුවා දකින්න ඔබ ඔබේ පියාගේ ඇටය තුළවත් නොසිටියා වෙන්න ඇති. උන් දැන් බුදු වෙලා හිටියට. ඇතුලේ වෙනදේ උඹලා තවම දන්නේ නෑ. බලේ ලබුනුදාට පහුවෙනිදා ඉදලා අපේ පුකේ අරිනවා කියලා විලාප දෙන්න වේවි. ජෙප්පන්ට කඩේ යන්න ඉස්සරලා, ගමේ ගොඩේ ඉන්න වයසක මිනිහෙක් ගෙන් අහල දැනගනින් උන්ගේ කෙරුවාව ගැන.
@@martinjustin6698 මාටින්ට රිදිලා වැඩි වෙලා වගේ , වැරදි කමෙන්ට් එකටනේ රිප්ලයි කරලා තියෙන්නේ 😂 2015 මයින්ද මාත්තයා තමන්ගේ තනිමතේට ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන , ප්‍රජාතන්ත්‍රවාදෙට පයින් ගහලා තුන්වෙනි පාර ජනාධිපති වෙන්න හැදුවා. ඒ වැඩේ හරිගියා නම් ඉඩී අමීන් , රොබට් මුගාබේ වගේ ලංකාවේ පලවෙනි ඒකාධිපතියා බිහිවෙනවා බලාගන්න තිබ්බා. එහෙම උනානම් ලංකාව සෝමාලියාවටත් එහායින් තමා නවතින්නේ. ඒක නවත්තන්න විපක්ෂේ ඔක්කොම බලවේග එකට එකතු උනා. එහෙම තමා මාටින් අප්‍රසන්න උන් එක්කත් වැඩකරන්න වෙනවා අන්තිම ප්‍රතිඵලය යහපත් නම් 😂 ඔය අනුරගේ කාර්‍යාල කථාව තඩි පචයක්නේ.. ඔය කියන්නේ දූෂණ විරෝධී ලේකම් කාර්‍යාලය ගැන. ඒක අනුරගෙවත් , ජවිපෙවත් එකක් නෙවෙයි. දන්න දේ කථා කරන්න ගගා අනුන්ට පඬිවදන් දෙන හැමදේම දන්නවා කියලා හිතන් ඉන්න ලබ්බෝ දන්න තරම තමා ඔය. විජේවීරගේ මරණ ගැන ආයේ මොනවා කථා කරන්නද කරේ කවුද , කාගේ ඕඩර් එකටද කියලා රටම දන්නවා. ඒ දෙගොල්ලොම ආමර්වීදියේ බෝම්බෙන් කුඩුපට්ටම් වෙලා ගියා.
තාත්තාගේ ඇටේට එන්න කලින් වෙච්ච දේවල් අදාල නෑ කියලා හැමෝම හිතුවානම් ඉතිහාසයක් කියලා එකක් නෑ. තාත්තාගේ ඇටේට එන්න කලින් වෙච්ච දේවල් දැනගන්න ඕනෙතරම් ක්‍රම තියෙනවා. ගමේ ගොඩේ වයසක උන්දැලාගෙන් අහනවා වගේ දෙකයි පනහේ ක්‍රම නම් නෙවෙයි 😂 එව්වා ඉතින් ඒ ජාතියෙම දෙකයි පනහේ ගෙවල පඬියොන්ටම හොඳයි. ලංකාවේ මිනිස්සුන්ට අමුතුවෙන් අරින්න තැනක් ඉතුරුවෙලා නෑ. රාජපස්සලා ඇරලා ඉතුරු වෙච්ච අන්තිම චුට්ටටත් රනිල් අරින්න යන්නේ කියලා අපිට පේනවා. තවත් උන්ට අරින්න දෙන්න අපි ලෑස්ති නෑ. ඔයලා ඔය හෝදන්න හදන මිනිස්සු ගූ වලේ එරිලා ඉවරයි.. ඔහේලා උන්ගේ ගූ පුච්චන් කන ගමන් අපිට ගූ ගැන බණ කියන්න එපා ඉතින් 😂 මොකද ඒක ඔහේව ටික දවසක් තියාගෙන හිටපු තාත්තාගේ ඇටේටත් අවනම්බුවක්
@@martinjustin6698 මාටින්ට රිදිලා වැඩි වෙලා වගේ , වැරදි කමෙන්ට් එකටනේ රිප්ලයි කරලා තියෙන්නේ 😂 2015 මයින්ද මාත්තයා තමන්ගේ තනිමතේට ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන , ප්‍රජාතන්ත්‍රවාදෙට පයින් ගහලා තුන්වෙනි පාර ජනාධිපති වෙන්න හැදුවා. ඒ වැඩේ හරිගියා නම් ඉඩී අමීන් , රොබට් මුගාබේ වගේ ලංකාවේ පලවෙනි ඒකාධිපතියා බිහිවෙනවා බලාගන්න තිබ්බා. එහෙම උනානම් ලංකාව සෝමාලියාවටත් එහායින් තමා නවතින්නේ. ඒක නවත්තන්න විපක්ෂේ ඔක්කොම බලවේග එකට එකතු උනා. එහෙම තමා මාටින් අප්‍රසන්න උන් එක්කත් වැඩකරන්න වෙනවා අන්තිම ප්‍රතිඵලය යහපත් නම් 😂 ඔය අනුරගේ කාර්‍යාල කථාව තඩි පචයක්නේ.. ඔය කියන්නේ දූෂණ විරෝධී ලේකම් කාර්‍යාලය ගැන. ඒක අනුරගෙවත් , ජවිපෙවත් එකක් නෙවෙයි. දන්න දේ කථා කරන්න ගගා අනුන්ට පඬිවදන් දෙන හැමදේම දන්නවා කියලා හිතන් ඉන්න ලබ්බෝ දන්න තරම තමා ඔය. විජේවීරගේ මරණ ගැන ආයේ මොනවා කථා කරන්නද කරේ කවුද , කාගේ ඕඩර් එකටද කියලා රටම දන්නවා. ඒ දෙගොල්ලොම ආමර්වීදියේ බෝම්බෙන් කුඩුපට්ටම් වෙලා ගියා.
පියාගේ ඇටේට එන්න කලින් ලෝකේ වෙච්ච දේවල් අදාල නෑ කියලා හිතනවා නම් ඉතිහාසයක් කියලා එකක් නැතිවෙනවා. ඇටේට එන්න කලින් වෙච්ච දේවල් දැනගන්න ගොඩක් ක්‍රම තියෙනවා මාටින්.ගමේ වයසක මිනිස්සුන්ගෙන් අහනවා වගේ දෙකයි පනහේ ක්‍රම නෙවෙයි හැබැයි , ඒවගේ ක්‍රම හොඳයි ඒවගෙම දෙකයි පනහේ ගස් පඬියොන්ට නම්. ආයේ අමුතුවෙන් ලංකාවේ මිනිස්සුන්ට අරින්න තැනක් ඉතුරු වෙලා නෑ. කලින් බලයේ හිටිය මයිනලා 99% ක් ඇරියා. ඉතුරු 1% අරින්න් දැන් ඉන්න මිස්ට බීන් ලෑස්ති. ආයෙ උන්ට අරින්න දෙන්න අපි ලෑස්ති නෑ. ඔයාලා ඔය නාවන්න හදන මිනිස්සු අසූචිවලට වැටිලා විතරයි , උන්ව හෝදන්න ගිහින් ගූ පුච්චන් කන්නෙක් වෙන්න එපා මාටින්. ඒක ඔහේව තියාගෙන හිටපු පියාගේ ඇටේටත් අවමානයක් 😂

ඔබතුමාට තව තවත් මෙවැනි අනාවරණයන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏💐💐
අපි UNP කියන කාලකණ්ණි මේවා බලන්ඩ ඕනේ...එදා ඉදන්ම නිකම් කන්ඩ බලාගෙන හිටපු එවුන් තමයි අදටත් UNP ඕකුන්ට හාල් කිලෝ එකක් දුන්නොත් ගෑනිත් දෙයි..🤮🤮
මිනීමරු ජෙප්පෝ උබලට සාප වේවා
බොහොම ඉස්තුති ඔබ තුමාට මේ විනාශ කාරී thattwaya දැනුවත් කරාට
මා 90 ඉපදුන එකෙක් . පලිගන්නා අදහස් එන මා හට ඇත්තේ කුමක් නිසාද මා නොදන්නා කරුණක් . සමහර විට සැකයක් ඇත 88 '89 මැරෙන්න ඇති 😂😂😂😂. කොහොම නමුත් දැන් අපේ කාලය එලබී ඇති බවට සිතට සතුටක් එන වාර අනන්තය ..😂😂❤❤❤
මටත් දැනෙන එකම දේ
Malimawa. Goda. Damu.
89 මටත් ඕකම හිතෙනවා
Mama 2004 . Matat pdma tharama tharahak enne😢😢 munva kaali krnn one hama ekavama
88
මේ අපරාධ වලට නිසි දඩුවම් ඉදිරි කාලයේදී වත් ලැබේවා
කවදාවත් නෑ
Bata landa awa nattam jvp කාරයෝ ape ඔක්කෝම මරලා
@@rachelperaud1945ඒ මොකෝ...කවද හරි යුක්තිය ඉටුකරවන්න ඕන
jvp ඉතිහාසය පුරාම තියෙන්නේ මෝඩකම්, 88 කියන්නේ ජනාදිපතිවරණය පවත් වූ වසර, චන්ද මංකොල්ලකලත් අමාරුවෙන් දින්නේ, විපක්ෂේ එක්වෙලා ඉල්ලුව නම් ප්‍රේමදාස පරාදයි, කොටින්ම ඔසී අබේගුණසේකර වෙනම ඉල්ලන්නේ නය්තුව ශ්‍රීලංකා එකන් ඉල්ලුවානම් එචන්ද ටිකත් එක්ක ශ්‍රී ලංකා එක දිනුම් jvp එක නැතුව, ඒ කියන්නේ විපක්ෂය එකතු උනානම් අනිවාර්යෙන් දිනුම්, රණසිංහ ප්‍රේමදාස චන්ද 2,569,199 = 50.43%
සිරිමාවෝ බණ්චාරනායක චන්ද 2,289,860 = 44.95%, ඔසී අබේගුණසේකර(විජේගේ පක්ෂේ) චන්ද 235,719 = 4.63%,, මුන් කරේ ප්‍රේමදාසට චන්දෙ මංකොල්ල කන්න පරිසරය හැදු එක, ඉතිහාසය පේලි අතර කියවද්දී කියවෙන්නේ එක, 2015 දී ජෙප්පෝ රනිල් දිනෙව්වේ ජනදිපතිවරනෙට ඉදිරිපත් නොවී ජෙප්පොන්ගේ චන්ද ලක්ෂ 5 දෙන්න සලවවල, අන්න එහෙමයි යහපලානේ ගෙනාවේ ජෙප්පෝ, 89 මරුනෝ ගගා කෑගහන්න දෙයක් නෑ ප්‍රේමදාස ගෙනාවේ ජෙප්පෝ... මුන්ගේ ගොන් කමට අහුවෙලා සිංහල කොල්ලෝ කෙල්ලෝ මැරුණා... එදත් අදත් රටට හතුරු මෝඩ ජෙප්පෝ... මුන්ගේ ගොන්කමට අහුවෙලා සිංහල කොල්ලෝ කෙල්ලෝ මැරුණා. විජේගේ පක්ෂෙන්ආව ඔසී මරුනේ 94 unp වේදිකාවේ LTTE බෝම්බෙන්, චන්ද්‍රිකාගේ පක්ෂේත් එදා මැතිනියට විරුද්දව රටට හතුරු කදවුවුරේ ජෙප්පොත් එක්ක එකට ප්‍රේමදාස දිනෙව්වේ, ඕක තමයි ජෙප්පන්ගේ එදත්අදත් රටටහතුරු මෝඩ දැක්ම, හැබැයි වහල්ලුන්ට සුපිරියිලු
අනුර කුමාර ඇදුම් ඇදගෙන ද දන්නෑ රනිල් එක්ක ආණ්ඩු හැදුවේ
මගේ මාමවත් අරන් ගිහින් තාම ආරංචියක් නෑ... අම්මල ඒ කාලෙ නොගිය තැනක් නෑලු. ඒත් මාම තද නිදහස් පාක්ෂිකයෙක්. 😢 මුන්ට නම් ඉතිං හොදක් වෙන්න එපා... තාම මුන්ට කත් අදිනව නම් අනේ මංද😢
jvp ඉතිහාසය පුරාම තියෙන්නේ මෝඩකම්, 88 කියන්නේ ජනාදිපතිවරණය පවත් වූ වසර, චන්ද මංකොල්ලකලත් අමාරුවෙන් දින්නේ, විපක්ෂේ එක්වෙලා ඉල්ලුව නම් ප්‍රේමදාස පරාදයි, කොටින්ම ඔසී අබේගුණසේකර වෙනම ඉල්ලන්නේ නය්තුව ශ්‍රීලංකා එකන් ඉල්ලුවානම් එචන්ද ටිකත් එක්ක ශ්‍රී ලංකා එක දිනුම් jvp එක නැතුව, ඒ කියන්නේ විපක්ෂය එකතු උනානම් අනිවාර්යෙන් දිනුම්, රණසිංහ ප්‍රේමදාස චන්ද 2,569,199 = 50.43%
සිරිමාවෝ බණ්චාරනායක චන්ද 2,289,860 = 44.95%, ඔසී අබේගුණසේකර(විජේගේ පක්ෂේ) චන්ද 235,719 = 4.63%,, මුන් කරේ ප්‍රේමදාසට චන්දෙ මංකොල්ල කන්න පරිසරය හැදු එක, ඉතිහාසය පේලි අතර කියවද්දී කියවෙන්නේ එක, 2015 දී ජෙප්පෝ රනිල් දිනෙව්වේ ජනදිපතිවරනෙට ඉදිරිපත් නොවී ජෙප්පොන්ගේ චන්ද ලක්ෂ 5 දෙන්න සලවවල, අන්න එහෙමයි යහපලානේ ගෙනාවේ ජෙප්පෝ, 89 මරුනෝ ගගා කෑගහන්න දෙයක් නෑ ප්‍රේමදාස ගෙනාවේ ජෙප්පෝ... මුන්ගේ ගොන් කමට අහුවෙලා සිංහල කොල්ලෝ කෙල්ලෝ මැරුණා... එදත් අදත් රටට හතුරු මෝඩ ජෙප්පෝ... මුන්ගේ ගොන්කමට අහුවෙලා සිංහල කොල්ලෝ කෙල්ලෝ මැරුණා. විජේගේ පක්ෂෙන්ආව ඔසී මරුනේ 94 unp වේදිකාවේ LTTE බෝම්බෙන්, චන්ද්‍රිකාගේ පක්ෂේත් එදා මැතිනියට විරුද්දව රටට හතුරු කදවුවුරේ ජෙප්පොත් එක්ක එකට ප්‍රේමදාස දිනෙව්වේ, ඕක තමයි ජෙප්පන්ගේ එදත්අදත් රටටහතුරු මෝඩ දැක්ම, හැබැයි වහල්ලුන්ට සුපිරියිලු
අපේ ජිවිත කාලය තුල මෙි තරැනයින් 5000 ක් වද දිි මරා දැමු අයට විය යුත්ත සිදුවන තෙක් අප බලාසිටිනවා
මගේ මාමත් අරංගියා..ප්‍රේමදාසගෙ කාලෙ..මොනව උනාද දන්නෙ නෑ..ටයර් ගිනිතියන හැම තැනම ගිහින් බැලුව ..පව් මැරිලා ඇති
අරගලය සමයේ social media & technology තිබුනේ නැත්නම් ඒකට ගියපු මිනිස්සුන්ටත් වෙනනේ මේ ටිකම නෙවෙයිද ?
එහෙම අනීතිකව ඇමතිකම් කරපු රනිල් වර්තමාන ජනාධිපති වෙලා ඉන්නෙ මේ රටේ බහුතරයක් මේ ඇත්ත නොදන්න නිසා නෙවෙයි ද
කාරී මහතා ඔබට ස්තූතියි 🤝
ඉදිරියටත් මෙවැනි හෙලිදරව් කිරීමට ඔබට ශක්තිය ලැබේවා 🤝
100% එකගයි
100% එකගයි
Aragala karyotype batalande yawanna one
එලියකන්ද ගැනත් වීඩීයෝවක් ඕන.එලියකන්දෙ වදකාගාරේ පස්සෙ කාලේ මිනී ඔලුවල මල් ඉන්දලා තිබුනා කියලා ගියපු කෙනෙක් කිවුවා.කොල්ලන්ව පෝර බෑග් ඇතුලෙ දාලා පොලොවෙ ගැහුවලු.
උන්ගෙ පැලැන්තියේ ආණ්ඩුව රැකගැනීමට ඒවා කලේ. කාලකන්නි !
එලිය කන්ද වද කඳවුර කියලා පොතක් තියෙනවා.....ඒක බලන්න....සම්පූර්ණයෙන් විස්තරය තියෙනවා
එලිය කන්ද වද කඳවුර කියලා පොතක් තියෙනවා.....ඒකෙ සම්පූර්ණ විස්තරය එකෙ තියෙනවා....ඒක බලන්න
@@kolithasenanayake8188 එලියකන්ද කොහෙද තියෙන්නෙ ..මාතර පැත්තෙ ද
😢😢😢 මෙතක් කියවපු සංවේදී ම පොත ,,,,,රෝහිත මුණසිංහ මහත්මයාගේ සැබෑ අත්දැකීම් ,,,,,,,,,,,,,,,😢😢😢,,,,,,,,,,,,,ඒවාට සම්බන්ධ වූ රජයේ හමුදා එවුන් තවමත් ඇති ,,,,,,කොටි අතින් බුරුතු පිටින් මැරෙන්න ත් ඇති ,,,,,,,,,,ඒ තරම් භයානක අත් දැකීම් ලියා දක්වපු පොතක් ඒක @@kolithasenanayake8188
හොද පැහැදිලි කිරීමක්.නොදන්නා අයගේ දැනගැනීම පිනිස
ස්තුති කාරි අංකල් අපි මේක වෙනස් කරමු පාදඬ දේසපාලන ක්‍රමයට තිත තියමු මාලිමාව වටා එකතු වෙමු ජය වේවා🧭🧭✊🏾✊🏾✊🏾❤️
අමතක වූ අතීතයක් නැවත ආවර්ජනය කලාට බොහොම ස්තුතියි. දැන් සමාජය මේවා දන්නෙම නැහැ
ඉදිරියේදී ජනතා ආණ්ඩුවක් යටතේ මුන් ජීවත්වන හැම දෙනාටම නඩු අසා දඩුවම් ලබාදිය යුතුමයි .
නඩු නැතුව මේ වගෙ වධකාගාරයක් කීපයක් හදලා ඒහා සමාන දඩුවම් කරන එක තමයි හොද
@mortzkizshikesh9375 kariya hamathanma rela
අනිවාර්යෙන්💪
පොහොට්ටුව, රනිල්ට දෙන්න ඉස්සර නේද හලෝ , 2015 දී අනුර කුමාර ගිහින් රනිල් එක්ක එකතුවුනේ. දන්නැති දේවල් කතාකරන්න එපා හලෝ. ඇයි මතක නැද්ද ඒකාලේ රනිල් හිටපු අරලියගහ මන්දිරේ අනුර කුමාරට වෙනම කාර්යාලයකුත් තිබුනා. ඒවා හිතළුද? ඒකාලේ නිකන්වත් ජෙප්පන්ගේ බොස් විච්ච රෝහණ විජේවීර ගේ ඝාතනය ගැන වත් නිකන්වත් කතාකලාද. උන්ගේ මහා එකා මරපු එකා එක්ක මගුල් කාපු කුමන්ත්‍රණ කාරයෝ තමයි දැන් ජෙප්පෝ කියන්නේ.
එහෙවු දේ නොදන්නා පකයෙක් තමයි රට හදන්න ජෙප්පෝ පස්සේ යන්නේ. ගූ අතින් කෑවත් එකයි, හැන්දෙන් කෑවත් එකයි. කොහොම කෑවත් කන්නේ ගූ. ජෙප්පෝ කන්නෙත් ඔය කියන ගූ ම තමයි. සමහර විට උන් ඒකාලේ කරපුවා දකින්න ඔබ ඔබේ පියාගේ ඇටය තුළවත් නොසිටියා වෙන්න ඇති. උන් දැන් බුදු වෙලා හිටියට. ඇතුලේ වෙනදේ උඹලා තවම දන්නේ නෑ. බලේ ලබුනුදාට පහුවෙනිදා ඉදලා අපේ පුකේ අරිනවා කියලා විලාප දෙන්න වේවි. ජෙප්පන්ට කඩේ යන්න ඉස්සරලා, ගමේ ගොඩේ ඉන්න වයසක මිනිහෙක් ගෙන් අහල දැනගනින් උන්ගේ කෙරුවාව ගැන.
@mortzkizshikesh9375 පැලවත්තෙ .තොපි වගෙ මෝඩ කැරියො තමයි මන්හිතන්නෙ ජේවීපී එකෙන් මැරුවෙ ඒකාලෙ . ඒකට නම් දුකහිතෙන්නෑ . මොකද තොපි ගෙන් රටට තියා කාටවත් ඇති වැඩක් නෑ
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ස්තුතියී ඔබතුමාට.....දැඩීදඩුවම් උවමනායි
මේ සමහරක් කාලකන්නි තවමත් ජිවත්ව ඉන්නව පුදුම හිතෙනවා
රනිල් ව්ක්‍රමසිංහ
පුදුමයි ධර්මය තවමත් නඩු අසා නැතිවිම ෙලාකවාසි සැමට කනගාටුදායක කරැනකි 🫢🤔
@mortzkizshikesh9375
😂😂🤦
@mortzkizshikesh9375???😮🧐
@mortzkizshikesh9375🐂🐂🐂🐂🐂
ජරා සමයක් ආපෝ නැවත බිහිනොවේවා
One of the best political critics. Please publish a video on the Assassination and its background of Mr. Kadirgamar
අපේ මිනිසුන් නිර්වින්දනය වෙලා හිටියෙ මෙපමණ කලක්. දැනවත් හරි දේ හොදට ෙහායලා බලලා හරි නිවැරදි සත්‍යවාදි මිනිසුන් තෝරා බේරා ගනිමු . මේ අපේ අවසානම අවස්ථාවයි.💪💪💪
ඔබ තුමාට ස්තුතියි
ඔබ තුමන්ට ගොඩක් පිං නිර්පාක්ෂික වාර්තා කරණයට.......
රනිල් කියන්නෙ රටටම ශාපයක් කාලකණ්ණියෙක්
එහෙව් රනිල්ගේ යහපාලන රජයේ දූෂණ විරෝධී බලකා නායකයා ජවිපේ නායක අනුර කුමාර.
👍🏾👍🏾😂🫣😭😩😩🫣😭
මුන්ට ලැජ්ජා නෑ.
මුන්ට කත් අදින උන්ටත් ලැජ්ජා නෑ...
අතිව්ශ්ට පැහැදිලි කිරීමක් ...සුභ පැතුම්.ඔබේ ජීවිතය අවදානමක ඇති බව මතක තබාගන්න.මේ කියන්නෙ වත්මන් පිං ජානදිපති ගැන බව..
එහෙම කරපු මහින්ද ගෝඨා යුගය ඉවර වී ඇත
කිරිබත් කන්න පුලුවන් ඉදිරියේ දි තව කලකන්නි මැරිචි දවසට
ඉදිරිපත් කිරිම ගැන ස්තුතිය ❤
@mortzkizshikesh9375ගන්න සල්ලි වලට සාදාරනයක් වෙන විදියට ලියපන් බන්.... නැත්නම් අපරාදෙ උඔට වියදම් කරන සල්ලි....
පුතානෝගේ තාත්තා J.R.ගේ අගමැති .පසුව ජනාධිපති .ඌ 60000ක් තරැණ ,තරැණියන් මැරැවා .ඌ මැරැණ දිනයෙදී රටම කිරිබත් කෑවා .පසුව ඒ වාගේම කිරිබත් කෑවෙී පුුභාකරන් මැරැණ දවසේ.
👍🙏❤💯😂😂😂😂😂😂😂😂😂
ලංකික ජනතාවට කිරිබත් කන ඊළග දවස, මිනිස් ඝාතකයා මිනීමරු පාලකයා රනිල්ව ඝාතනය කරන දවසේ, මු මැරෙනකන් කල් ඇරිය යුතු නැහැ, ඝාතනය වියයුතු අධමයෙක්
අනිවාර්යෙන් මැරිලා අවුරුද්දක් ගියපසුත් මිනිස්සු පෙළපාලි ගියේ බලු කුඩුව පුල් සුද්දයි බල්ලා මැරිලා අවුරුද්දයි කියලා
@@sirimewan1038eewa mathaka Dan awurudu 55k -60 ta ihala ayata witharai....maath ethakota lankaawe...
පලමුව ජවිපෙ ප්රාදේශීය චණ්ඩි පාතාලය සමග එක්ව සවස 6න් පසු ඇතිකල ත්‍රාසය භීතිය නිසා ජනතාව හයෙන් පසුව එලියට බැස්සෙ නෑ , ඉන්දියන් බීඩි බිව්ව අයගෙ කට කැපුව බොම්බයි ලූණු කිව්වොත් දිව කැපුව, කුප්පි ලාම්පු පත්තු කලොත් ගෙට වෙඩි තිබ්බ , මේවා කරපු අය ගැන තොරතුරැ සපයපු අයව මහ රෑ ගෙදරටම පැමිණ එලියට ඇද දමා වෙඩි තිබ්බ , පොලිස් පරීක්ෂක උඩුගම්පලගෙ බිරිද දරැවන් පවුලේ අයව අමානුෂිකව මරා දැමුවා, ඔවුනට වැරදුනේ එතන බේරුණ උඩුගම්පල ජවිපෙ පාවිච්චි කල භීෂනයම පාවිච්චි කරල තමා ජනතාවටට සාමය ගෙනාවෙ
Jvp ආණ්ඩුව කදීමේ හැමෝටම දඩුවම් කල යුතුයි. මේ තරම් අපරාද කරලා තාමත් බලයේ ඉන්නවා
ජවිපෙ මිනී මරලම නැද්ද?
පොහොට්ටුව, රනිල්ට දෙන්න ඉස්සර නේද හලෝ , 2015 දී අනුර කුමාර ගිහින් රනිල් එක්ක එකතුවුනේ. දන්නැති දේවල් කතාකරන්න එපා හලෝ. ඇයි මතක නැද්ද ඒකාලේ රනිල් හිටපු අරලියගහ මන්දිරේ අනුර කුමාරට වෙනම කාර්යාලයකුත් තිබුනා. ඒවා හිතළුද? ඒකාලේ නිකන්වත් ජෙප්පන්ගේ බොස් විච්ච රෝහණ විජේවීර ගේ ඝාතනය ගැන වත් නිකන්වත් කතාකලාද. උන්ගේ මහා එකා මරපු එකා එක්ක මගුල් කාපු කුමන්ත්‍රණ කාරයෝ තමයි දැන් ජෙප්පෝ කියන්නේ.
එහෙවු දේ නොදන්නා පකයෙක් තමයි රට හදන්න ජෙප්පෝ පස්සේ යන්නේ. ගූ අතින් කෑවත් එකයි, හැන්දෙන් කෑවත් එකයි. කොහොම කෑවත් කන්නේ ගූ. ජෙප්පෝ කන්නෙත් ඔය කියන ගූ ම තමයි. සමහර විට උන් ඒකාලේ කරපුවා දකින්න ඔබ ඔබේ පියාගේ ඇටය තුළවත් නොසිටියා වෙන්න ඇති. උන් දැන් බුදු වෙලා හිටියට. ඇතුලේ වෙනදේ උඹලා තවම දන්නේ නෑ. බලේ ලබුනුදාට පහුවෙනිදා ඉදලා අපේ පුකේ අරිනවා කියලා විලාප දෙන්න වේවි. ජෙප්පන්ට කඩේ යන්න ඉස්සරලා, ගමේ ගොඩේ ඉන්න වයසක මිනිහෙක් ගෙන් අහල දැනගනින් උන්ගේ කෙරුවාව ගැන.
@@nethahinsa3570 අපෝ නෑනේ, ඒකට්ටිය ඔක්කොම බෝ පැල. ජෙප්පෝ මනුෂ්‍ය ඝාතන කරනකාලේ, අද ඔය ජෙප්පන්ට කඩේ යන උන්, උන්ගේ තාත්තලාගේ ඇටේ වත් ඉඳලා නෑ.
48 න් පස්සේ ලංකා දේශපාලනේට මහාපරිමාණ මනුෂ්‍ය ඝාතනය හදුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ රෝහණ විජේවීර ඇතුළු ජනතා විපත්ති පෙරමුණට බව නොදන්නේ කවුද. ඒ නිසා තමයි රටේ බුද්ධිමත් ජනතාව තවමත් උන්ට තමාගේ වටිනා චන්දය පාවිච්චි නොකරන්නේ. උන්ට අදටත් තියෙන්නේ උන්ගේ තුන පමණයි. ඇදුම් නම් ඉතින් මහගෙන ඉන්නවා. ඒවා එදා වගේම තියෙන ප්‍රචාර පමණයි. එදා පෝස්ටර් වලින්, අද සමාජ මාධ්‍ය තුලින්.
Aniwarenma
@@nethahinsa3570 Me wage pahara widihata dewal kare nam na
Mate kaari,
You took me to my life during that period. I was in AL at that time. I know how we were terrified at that period. What a terrible period that was. Thank you mate revisiting these terrible crimes and showing the real picture to the world. Hope who ever who responsible for these crimes will be prosecuted. I will never forgive Ranil Wicramasinghe for these crimes. Hats off for your bravery mate well done. 🙏🏻
ඒ කාලෙ අපි වෙනුවෙන් ජීවිතය පුද කරපු jvp සහෝදර සහෝදරියන්ට, අපගේ උත්තමාචාරය 😢🙏🙏🙏❤❤
😂මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය ඒ නිසා ඒ අය ගැන මම කලින් කිව්ව නම් එය ද අසාර්ථක විය යුතුය යන අදහස වන්නේ එය එක් එක් පුද්ගලයා අනුව ඒ ඒ රටවල ජනතාව වෙනුවෙන් පෙනී සිටි අතර ඒ සඳහා අවශ්‍ය වන අතර එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය ඒ නිසා ඒ අය ගැන මම කලින් කිව්ව නම් එය ද අසාර්ථක විය යුතුය යන අදහස වන්නේ එය එක් එක් පුද්ගලයා අනුව ඒ ඒ රටවල ජනතාව වෙනුවෙන් පෙනී සිටි අතර ඒ සඳහා අවශ්‍ය වන අතර එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය ඒ නිසා ඒ අය ගැන
21:41 මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය ඒ නිසා ඒ අය ගැන මම කලින් කිව්ව නම් එය ද 😊අසාර්ථක විය යුතුය යන අදහස වන්නේ එය එක්
My Playlist has been working on it so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of
25:39 මේ වන විට එය එසේ නොවන බව ද ඔහු සඳහන්ය ඒ නිසා ඒ අය ගැන මම කලින් කිව්ව නම් එය ද අසාර්ථක විය යුතුය 26:10
My Playlist has been working on it so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of
මේවාට දඩුවම් ඉදිරියේ දී වත් ලැබේවා
Man ada තමයි egana ගොඩක් දේවල් දැන ගත්තේ ස්තුතිය
ඉතිං බලන්න ඒ වධකයා අද රටේ නායකයා...😢😢😢😢😢
ඉතිං කාටද කියන්න පුලුවන් නාමල් නොඑයි කියලා???
රනිල් යනු බලය සදහා ඕනෑම දෙයක් කලහැකි පිසාචයකි
උගේ ගෑණි වුනත් දෙයි
රනිල් වගේ භීෂණ ප්‍රචණ්ඩ මැරවර දේශද්‍රෝහී සාහසික යක්ෂ තඩියෙක් ශ්‍රී ලංකාවට බිහිකරපු මහ ඈයොන්ටත් උගේ පරම්පරාවලටත් 😅උගේ පරම්පරා ගණනාවක් තිස්සේ මේ අපරාධ ජාති ජාති පඩිසන් ලැබේවා!!!
රන්ජන් කිව්ව දේ හරියටම හරි. මුන් ඔක්කොම යාලුවෝ මල්ලී. රට අගාදයට ගෙන ගියේ මේ පර දේශපාලුවෝම තමයි. මේ කරපු අපරාධ වලට මුන්ට හෙණම ගහනවා.
හොද හෙළිදරව් කිරීමක්.
ජයවේවා!
ඔබ වැන්නෙකු සමාජ මාධ්‍ය ඔස්සේ සිටීම අපේ භාග්‍යකි
'ආයෙත් ඒ විද සමණළයා මල් වල පැනි බොන්ටා' බටලන්දේ පැනි බොන්ටා'.
රනිල් කොහොමත් කාලාකණ්ණියෙක් ,වදකයෙක්..
මාලිමාවට ජය වේවා
එහෙව් රනිල්ගේ යහපාලන රජයේ දූෂණ විරෝධී බලකා නායකයා ජවිපේ නායක අනුර කුමාර.
නරිල් බල ලෝභී දේශද්‍රෝහී මිනීමරු ඩ්‍රැකියුලා.🫣😭😩😫
දත්ත සියල්ල ඇත.. දැනට ජීවත් වන කාලකන්නි හැම එකාටම නිසි දඩුවම් ලබාදීම කල යුතුයි
ඔබගේ දැනුවත් කිරීමට ස්තුතියි
ස්තුතියි කාරි මහත්මයා✌️
ඔබ කරන මෙහෙවර ඉතා අගයකරමි.
මේ අපරාධ වලට සෘජුවම සම්බන්ධ අය මිහිපිටින් තුරන් වන තුරු ලන්කා භූමියට අත්වූ සාපය නිමා නොවනු ඇත.
ඇත්ත .
අතිවිශිෂ්ටයි ඔබගේ දැනුම,මතකය. ඹබට ස්තුතියි ❤❤❤
එහෙව් රනිල් වික්‍රමසිංහ දැන් රටේ ජනාධිපති.සුපිරි රටක් මේක😂
ජෙප්පෝ, රැට්ටෝ , වැද්දෝ, කුරුට්ටෝ, මෙකී නොකී සියලුම අරගල කාරයෝ එකතුවෙලානෙ පත්කරගතේ. එකනේ නේද අරගලේ පරමාර්ථය උනේ. තවත් මොන කතාද බ්‍රෝ.
එහෙව් වික්කමසිංහ 2015 අගමැටි වෙනකොට ජනතා විමුක්ති පෙරමුන කාගේ ඇදේ ද හිටියේ කියලා වැඩි දෙනෙක්ට අමතකයි
Ethkota pohottu pakayo tika භාවනා kra kra neda inne 🤔🤔🤔
@@martinjustin6698උඹ අර ගොංකතා කියන වජිර නේද😂
හැම එකටම බැන බැන කමන්ට් කර කර යන්නෙ
@@martinjustin6698 nane ban…. Chandrikayi jarapaksa family ekayi chande illuwema ranila achchu karanawa kiyalane. Un okkoma apata koka pennuwane. Chandrika lokkiyi, mayinayi ranilawa achchu kare nathi handa ne oka president wenne 🤔 mata hithenne
ඔබ තුමා හරි ලස්සනට භාෂාව හසුරවනවා. හරිම වටින කාලීන තිත්ත ඇත්ත හෙලි කිරීම පිලිබදව ඔබට ස්තූතියි ..
ඒ බය දැනුත් දැනෙනවා
මගේ මහත්තයත් හමුදාවෙන් අරගෙන ගියා 1989 සැප්තැම්බර් 29 හැම කෑම්ප් එකක් ගානෙම ගියා ඒත් කිව්වේ මෙහෙ ගෙනාවේ නෑ මෙහෙ ගෙනාවේ නෑ කියලා අදටත් මගේ මහත්තයා නෑ ්‍රේමදාසගේ ආණ්ඩුවට සදාකල් වෛර කරනවා මම බැඳලා මගේ දුව හම්බෙලා මාස තුනෙන් මගේ මහත්තයා අරං ගියා ඔය හැම කෑම්ප් එකටම මගේ දරුවා වඩාගෙන මම ගියා ඒත් මම මගේ මහත්තයාගේ මිනියක්වත් ඇහැට දැක්කේ නෑ මේවා කාට කියලා හිත හදාගන්නද ඒත් අපිටත් දැන් කාලයක් උදාවුනා අපේ අනුර සහෝදරයා නිසා මාලි මාව ජය වේවා ❤️❤️❤️❤️🙏
😢
Maha thirisannu mun mn
All his fact of UNP political operations are well documented. I fell he is person well reading of past of right side of history of Island Republic of Sri Lanka.
දැන් තෙරෙනවා 88/89 ඇත්ත කතාව .
මෙම අපරාධ වලට වගකිවයුතු දුෂ්ඨ බලවේගය පරාජය කර මේ සදහා සාදාරණයක් ඉටු කිරීමට නිවරදිම බලවේගය තෝරාගත යුතු අවස්ථාව එලබී ඇත🧭
ඔව් අනිවාර්යයෙන්ම මේ ඒ සදහා අවස්ථාවයි
❤❤
මේ දේවල් අපි දන්නෙ නැ. එතකොට අපි ඉපදිලත් නැ .ඔබතුමාට ගොඩක් පින් දැනුවත් කලාට. වහල් කම් නොකර දැන්වත් බුද්දියෙන් තිරන ගනිවි මිනිසුන්
ඔබට ස්තූතියි රනිල් කියන්නෙ මානසික ලෙඩෙක් මේ ලෙඩාට කඩේ යන උන් මෝඩ තිරිසන් ලෙඩ්ඩු අපි ඉක්මනින්ම සාධාරණයක් බලාපොරොත්තු වෙනවා මාලිමාව දිනුවට පස්සෙ❤❤❤😢
Very first time of my life I heard such explaning about batalanda.Thank you so much mr.darmasree.
Darmasri Ayya.....You are a great son of our fathers land , One day we will meet you as a great patriotic legend in our history.................
මෙවා දැනුවත් කරන එක හරි වටිනවා. අපි අම්මලා තාත්තලා ගෙන් මෙ දේවල් අහල තිබුනට මෙච්චර සවිස්තරාත්මකව දැනගෙන හිටියෙ නෑ
බටලන්දේ වදකාගාර පවත්වා ගෙන ගියත් බැන්කු හොරකම් කෙරුවත් පාස්කු ප්‍රහාරය කරලාත් තාම මේ රටෙ සැපෙන් සනිපෙන් යෙහෙන් වැජබ් ජනතාව ගේ බදු මුදල් වලින් සැප විදිමින් ඉන්නවා
ආගම් වල තියෙන පව් පිං කොහෙද තියෙන්නේ, මිනී මරලා,අපරාද කරලා, හොරකම් කරලා, රටම දූෂීත කර,තවමත් ජීවත් වෙනවා, කෝ ධර්මය????කෝ ආගම????
@mortzkizshikesh9375uba wage ponilage gu කන ponnayoth ituru wela inne
@mortzkizshikesh9375 තොපි වගේ හරි හමන් අම්මෙක් අප්පෙක් නැති නිවට කාලකන්නි නිසා තමයි තක්කඩි වැජබෙන්නේ. ටික දවසකට ඉවසන් හිටපන් තොපි මේ රටට කරපුවට වන්දි ගෙවන්න වෙනවා
කුණු ranilage atadeka ලෙව කන pinpiyek ඉන්නවා
මේවා රටට පැහැදිලිකිරීමගැන ඔබතුමාට ස්තූතියි
ස්තුතියි ඔබතුමාට🙏❤
ස්තූතියි මහත්මයාණෙනි !
very good mr.Dharma Sri
ඇත්තටම මේ වගේ අපරාධකරුවන් ට සොබාදහම මොන විඩිහට මැරෙන කොට පන අදිනවෙලාවෙ පල දෙයි ද විශේෂයෙන් රනිල්ට .ඔබතුමාට බොහොම ස්තුති මේව එලියට ගෙනෙන නිසා ජෙසුපිහිටයි ඔබට
Kari you tube played vital role of
that policical analysis of recent history of that past, since 1977 by UNP line of Democracy of JRJ.
😂 democracy?
හිතට දැනෙන අවේගය කියලා නිම කරන්න බෑ.. රනිල් පාහරය ආත්ම ගානක් වඩා දිදි මරන්න ඕන. පව් අහිංසක මිනිස්සු😢😢
ප්‍රසිද්ධ වේදිකාවේ මොනවා කතාකලත් මේ තමයි ඔවුන්ගෙ දේශපාලනය . තවමත් ඔවුන්ගෙන් මොනවද ජනතාවට බලාපොරොත්තු වියහැක්කෙ.
ඔබ තුමා අපිට වටිනවා!! පරිස්සමින් ඉන්න!