Why Sigma Males Have No Friends(සිග්මා පිරිමින්ට යාලුවෝ නැත්තේ ඇයි කියලා සිංහලෙන් දැනගනිමු)

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 97

  • @amiththusitha2914
    @amiththusitha2914 21 день назад +11

    බොහෝ දුරට නිවැරදි කරුණු අනාවරණයක්, ස්තූතියි ඔබට. 🎉

  • @Jiwithayatamotivation
    @Jiwithayatamotivation 20 дней назад +14

    ගොඩක් කරුණු ගත්තා.මාත් සිග්මා කෙනෙක් වගේමයි.මගේ වටේ යාලුවෝ කවුරුත් නෑ.මට කෙලවන්න හැදුවා ඉස්සෙල්ලා එයාලා ඉතිම් මං එයාලා ගණන් ගන්නේ නෑ දැන්.මගේ ගමන තනියම යනවා.මට මං ඉන්නවානේ මට මං ඉන්නවානේ ඒක නිසා මගේ ගමන යනවා මං

    • @mentalhealth3477
      @mentalhealth3477  20 дней назад +3

      යාලුවෝ ගොඩාක් නෑකියන්නෙම ඔයා ගෝඩාක් ආරක්ෂිත පුද්ගලයෙක්.ඔය යන විදිහ හොදයි.ඒ විදිහටම ඉදිරියට යන්න❤️❤️

    • @TheekshanaNirmal-e2r
      @TheekshanaNirmal-e2r 14 дней назад

      Sigma කෙනෙක් එකෙනෙක්ගේ යාලුවෙක් වෙනවනම් එතන ලොකු ශක්තියක් ✌️

  • @RasalSR
    @RasalSR 21 день назад +16

    සිග්මා කෙනෙක් නොවුනත් මේවා හැම කෙනෙක්ටම ජීවත් වෙනකොට වැදගත් වෙනවා.❤

  • @augustsenarathne
    @augustsenarathne 6 дней назад +2

    සුපිරීයි.
    MBTI ගැන Video කරන්නකෝ.

    • @mentalhealth3477
      @mentalhealth3477  5 дней назад +1

      අනිවාර්යයෙන් කරන්නම්❤️

  • @ajithkumara9792
    @ajithkumara9792 21 день назад +12

    මේවා හරි. යාලුවෝ ගැන විස්වාසයක් නැති නිසා යාලුවෝ තියාගන්නේ නෑ. ඒත් මේ ලෝකේ හැමතැනම මිනිස්සු ඉන්න නිසා මට හිතෙන්නෙම සිග්මලා ගොඩක් ඇති කියලමයි! මට එයාලා දුර්ලභයි කියලා තේරෙන්නෙම නෑ ලෝකේ හැමතැනම මිනිස්සු ඉන්න නිසා 🙂

    • @mentalhealth3477
      @mentalhealth3477  21 день назад +2

      එහෙම ගොඩක් නෑ මම දන්න තරමින් මිත්‍රයා.❤️

    • @ajithkumara9792
      @ajithkumara9792 21 день назад

      ​@@mentalhealth3477 ❤

    • @sankananayakkara2227
      @sankananayakkara2227 20 дней назад +1

      @@mentalhealth3477 zigma කෙනෙක් කාවවත් follow කරන් නෑ......... තමන්ගෙ path 1 විතරයි

    • @sankananayakkara2227
      @sankananayakkara2227 20 дней назад +1

      @@mentalhealth3477 වෙන කවුරුවත් නෙමෙයි king Khan වුනත් sigma තව Bruce Lee, Vladamir Lenin........

  • @aaRYaafashionmagazine
    @aaRYaafashionmagazine 18 дней назад +3

    ඒ වගේම ඔවුන් හොඳ පරිකල්පන හැකියාවක් තියෙන ,හොඳ ආත්ම විශ්වාසය ක්,ආත්ම ශක්තියක් තියෙන පිරිසක්

    • @TheekshanaNirmal-e2r
      @TheekshanaNirmal-e2r 14 дней назад

      හරියට හරි ✌️Sigma කෙනෙක් එකෙනෙක්ගේ යාලුවෙක් වෙනවනම් එතන ලොකු ශක්තියක්

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 19 дней назад +6

    මමත් සිග්මා පිරිමියෙක්.හැබැයි නිවට කමක් නොවෙයි.රැල්ලට කැමැති නෑ.බුද්ධියට මුල්තැන දෙනවා.පොත් කියවන්න කැමතියි.ෆේස් බුක් යාලුවෝ නෑ.අනුන්ට හිරිහැර කරදර කරන්න හා හැසිරෙන්න කැමති නෑ.හිත නිදහස්.නීතියට බයයි.

    • @TheekshanaNirmal-e2r
      @TheekshanaNirmal-e2r 14 дней назад

      ඔබත් ම වගේමයි,Sigma කෙනෙක් එකෙනෙක්ගේ යාලුවෙක් වෙනවනම් එතන ලොකු ශක්තියක් ✌️

  • @hasankapanditha6641
    @hasankapanditha6641 21 день назад +9

    Sigma වීම ගැන ආඩම්බරයි.

    • @NA-w8f
      @NA-w8f 21 день назад +3

      ඔලුව අතගාල බලන්න අo එනවද කියලා..

    • @rushand8003
      @rushand8003 21 день назад +1

      😂😂

    • @naveensilva7671
      @naveensilva7671 18 дней назад

      ​@@NA-w8fදෙකට නැවිලා බලපන් තියෙනවද කියලා.

  • @virajranasinghe5300
    @virajranasinghe5300 13 дней назад +1

    යාලුවො කවුරුත් ne e unata එළියට behepuwama aduranna නැති අයත් ඇවිල්ල උදව් karanawa💗

  • @akilashanuka185
    @akilashanuka185 14 дней назад +1

    හොඳ පැහැදිළි කිරීමක් 👍🔥

  • @MealdeSoisa
    @MealdeSoisa 15 дней назад +1

    Great Work Thanks ❤

  • @nimsarasy
    @nimsarasy 21 день назад +6

    අනිවාරෙන්.සුරතල් බල්ලා ඔක්කොටම වඩා පක්ශපාතියි ❤

  • @Truth-m9q
    @Truth-m9q 18 дней назад +2

    යාලුවො නෑ මොකෙක් හරි හිතවතෙක් කපනව වගේ දැනුනොත් එකෙන්ම කපනව කාගෙවත් ලොකුකම් වලිනුත් වැඩක් නෑ.

  • @naveensilva7671
    @naveensilva7671 18 дней назад +2

    සිග්මා ලක්ෂණ තියෙන අය තමන්ට තියෙන ඒ ලක්ෂණ හඳුනගෙන කමෙන්ට් කරලා. මුකුත්ම නැති පිම්පියෝ ටිකක් ඒ අයට බැනලා කමෙන්ට් කරලා.

  • @pelessa
    @pelessa 17 дней назад +1

    නිසැකවම. මම මාව අදුනගත්ත විඩීයෝවක්. ටැන්ක්ස් ඔයි.

    • @pelessa
      @pelessa 17 дней назад +1

      මේ විඩියො එක බලලා ලොකු මැසෙජ් එකක් ටයිප් කලා ඒක ටයිප් කරලා ආයෙ කියවලා බලලා මොකට මන් ගැන කියනවද කියලා මැසෙජ් එක ආයෙ ඩිලිට් කරලා මේ මැසෙජ් එක දාන්නෙ.

    • @pelessa
      @pelessa 17 дней назад +1

      මේ කමෙන්ට් එකකවත් සිග්මලා නෑ සිග්ලමා ඉන්නවනම් උන් මේක බලලා පාඩුවෙ ගිහිල්ලා.

    • @TheekshanaNirmal-e2r
      @TheekshanaNirmal-e2r 14 дней назад

      මමත් 🙂Sigma කෙනෙක් එකෙනෙක්ගේ යාලුවෙක් වෙනවනම් එතන ලොකු ශක්තියක් ✌️

  • @DinushkaMadushan-r1i
    @DinushkaMadushan-r1i 12 дней назад +1

    Good job .

  • @p.mhiroshanmadushankakumar7684
    @p.mhiroshanmadushankakumar7684 20 дней назад +2

    Your content is 100% accurate.

  • @surangarathnayake5340
    @surangarathnayake5340 18 дней назад +1

    මේක ඇත්ත. මටත් කිසිම යාලුවෙක් නෑ. මං කාලයක් උත්සහ කරා එදිනෙදා හම්බ වෙන අයගෙන් විස්වාස වන්ත මිතුරෙක් හොයාගන්න . නමුත් ඔවුන් දිගින් දිගටම විස්වාසය කඩ කල එක පමණයි. අන්තිමේ මං තේරුම් ගත්තා ඒක තේරුමක් නෑ කියලා 💔
    මේ වීඩියෝ එක මගේ චරිතෙම කියවලා කියලා මට හිතුනා ❤🥴

    • @TheekshanaNirmal-e2r
      @TheekshanaNirmal-e2r 14 дней назад

      Sigma කෙනෙක් එකෙනෙක්ගේ යාලුවෙක් වෙනවනම් එතන ලොකු ශක්තියක් ✌️

    • @tharindu9008
      @tharindu9008 12 дней назад

      මටත් හිතුනේ මගේ ගැන කියනවා කියලා

  • @kevin_D21
    @kevin_D21 21 день назад +4

    මිනිස්සු හැමෝම හොඳයි.
    අටලෝ දහම නිසා උන් වෙනස් වෙනවා. හොඳට හිටපු එවුන් වෙනස් වෙනව

    • @mlith
      @mlith 21 день назад

      හ්ම්ම්...ඇත්ත

  • @DamithSanjeewa-mg9gg
    @DamithSanjeewa-mg9gg 20 дней назад +2

    Aththa kathawa ❤❤

  • @SlEduLk
    @SlEduLk 18 дней назад +1

    Super bro keep it up ❤️‍🔥

  • @DgchbHzcnvz
    @DgchbHzcnvz 14 дней назад +1

    Hoda video ekak

  • @sankananayakkara2227
    @sankananayakkara2227 20 дней назад +3

    Well, even I'm a sigma. Everything's true!

  • @ykdpro
    @ykdpro 13 дней назад +1

    මමත් සිග්මා කෙනෙක්!❤

  • @Dark_Knight_30
    @Dark_Knight_30 19 дней назад +1

    Sigma හා Alpha පෞර්ෂත්ව දෙකේම ලක්ෂණ මගෙ පෞර්ෂත්වයේ තියෙනවා අඩු වැඩි වශයෙන්

  • @manukadhananjaya98
    @manukadhananjaya98 13 дней назад +1

    මාත් මෙවගෙ ම තමා😊

  • @aaRYaafashionmagazine
    @aaRYaafashionmagazine 18 дней назад +1

    මනුස්සකමට ඇඟෙන් කොටසක් උනත් දෙන්න ලෑස්තියි,හැබැයි බලු වැඩක් කළොත් මැරෙන්න වැටිලා හිටියත් වතුර පොදක්වත් දෙන්නෙත් නෑ.

    • @TheekshanaNirmal-e2r
      @TheekshanaNirmal-e2r 14 дней назад

      හරියට හරි ✌️Sigma කෙනෙක් එකෙනෙක්ගේ යාලුවෙක් වෙනවනම් එතන ලොකු ශක්තියක්

  • @Prami_D
    @Prami_D 21 день назад +1

    ඔක්කොම හරි❤

  • @anushkadhananjaya5693
    @anushkadhananjaya5693 21 день назад +4

    මට හිතෙනවා මම සිග්මා පිරිමියෙක් කියලා යාලුවා.ඔය කියපු හැම ලක්ෂණයකින්ම වාගේ 90% විතර මට තියෙනවා. මට මිත්රයන් ඇති කර ගැනීමට උපදෙසක් දෙන්න.

    • @mentalhealth3477
      @mentalhealth3477  21 день назад +5

      මිත්‍රයෝ නියම වෙලාවට විශ්වය විසින් මුණගස්වයි.එතකන් ඉන්න.මිත්‍රයෝ බලෙන් ඇතිකරගන්න එපා.මිත්‍රයෝ ගොඩාක් නෑ කියන්නේ ඔයා ගොඩාක්ම ආරක්ෂිත පිරිමියෙක් මිත්‍රයා.❤️❤️සුභ ගමන් ඔහොම යන්න❤️

    • @rushand8003
      @rushand8003 21 день назад +1

      🤣🤣

    • @TheekshanaNirmal-e2r
      @TheekshanaNirmal-e2r 14 дней назад

      Sigma කෙනෙක් එකෙනෙක්ගේ යාලුවෙක් වෙනවනම් එතන ලොකු ශක්තියක්, ✌️

  • @NipunShalinda-u1m
    @NipunShalinda-u1m 21 день назад +5

    මේ වීඩියෝ එකේ සවුන්ඩ් මදි හොදටම..

    • @mentalhealth3477
      @mentalhealth3477  21 день назад +2

      සවුන්ඩ් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි මිත්‍රයා.මට සමාවෙන්න. ඊලගට හදන වීඩියෝ එකට හොදට සවුන්ඩ් බැලන්ස් කරලා දෙන්නම් ❤️❤️

  • @oshadharandeniya3206
    @oshadharandeniya3206 18 дней назад +1

    100% true ❤

  • @janith294
    @janith294 13 дней назад +1

    I am sigma❤👍

  • @Tech2.0h7s
    @Tech2.0h7s 21 день назад +5

    ekek dennek inne puthe

  • @DevHania
    @DevHania 18 дней назад +1

    මන් ගැන කියලා තියෙනවා

  • @gihanprabath5652
    @gihanprabath5652 14 дней назад +1

    🎉

  • @pererafrank6470
    @pererafrank6470 20 дней назад +1

    යාළුවෝ නැහැ කියන එක වැරදි යි 😂😂කියන්න ඕනේ ...යාළුවෝ තෝරාගත් ස්වල්ප දෙනෙක් විතරයි ashraya කරන්නේ 😊

    • @mentalhealth3477
      @mentalhealth3477  20 дней назад +1

      ඒකහරි.මම වීඩියෝවෙන් කතාකරන්නේ එයාලට යාලුවෝ නැත්තේ ඇයි කියලනේ මිත්‍රයා.❤️කුඩා මිතුරු කවයක් ඉන්නවා කියලා, කියලා තියෙනවා❤️

    • @TheekshanaNirmal-e2r
      @TheekshanaNirmal-e2r 14 дней назад

      හරියට හරි ✌️Sigma කෙනෙක් එකෙනෙක්ගේ යාලුවෙක් වෙනවනම් එතන ලොකු ශක්තියක්

  • @MENAKAMENAKA-s7i
    @MENAKAMENAKA-s7i 21 день назад +3

    මම සිග්මා පිරිමියෙක්

  • @rathanawansawewathenne9552
    @rathanawansawewathenne9552 21 день назад +2

    Mama danne nehe mama sigma pirimiyekda nedda kiyala. Hebei me video eke kiyana hemadeyakma wage mage charithaya thulath thiyenawane.

    • @TheekshanaNirmal-e2r
      @TheekshanaNirmal-e2r 14 дней назад

      මගෙත් Sigma කෙනෙක් එකෙනෙක්ගේ යාලුවෙක් වෙනවනම් එතන ලොකු ශක්තියක්

  • @SahanPerera2001
    @SahanPerera2001 20 дней назад +1

    MBTI personality types ගැන video එකක් අරන් එන්න පුලුවන්ද?

    • @mentalhealth3477
      @mentalhealth3477  20 дней назад +3

      ගොඩාක් අය ඉල්ලලා තිබුණා,ඉක්මණට දෙන්නම්❤️

  • @AnuruddahSanjaya
    @AnuruddahSanjaya 19 дней назад +1

    Sigma pirimin kiyanne dedi thirana thiyena untada ? Danna kenek kiyanna

    • @mentalhealth3477
      @mentalhealth3477  19 дней назад

      ගෝඩාක් වෙලාවල්වලට එහෙමයි❤️

    • @aaRYaafashionmagazine
      @aaRYaafashionmagazine 18 дней назад

      දැඩි තීරණ ගත්තත් බොහෝ දුරට ඒවා යම් කෙනෙකුගේ හෝ පොදු සමාජයේ යහපත වෙනුවෙන් තමයි ගන්නේ. තමන්ගේ යහපතට වඩා ඒ අය අනෙක් අය වෙනුවෙන් මුල් තැන දෙන්න ලෑස්තියි.

  • @BoggiePositive
    @BoggiePositive 18 дней назад +1

    👍👍

  • @oshadhaamarasinghe6923
    @oshadhaamarasinghe6923 21 день назад +4

    සිගමා කෙල්ලෙක් දිහා බෑලුවාම එ කෙල්ල ශරිරය වෙනස් වෙනවා කියන්නෙ

    • @mentalhealth3477
      @mentalhealth3477  21 день назад +2

      නෑ,එයාලට තියෙන්නේ ගුප්ත පෙනුමක්නේ,එයාලගේ ඕරාඑක ප්‍රබල නිසා එයාලා දිහා බලන අයට එක පාරටම පොඩි චකිතයක් ඇතිවෙනවා ඒකයි.❤️

  • @supunwijekoon3780
    @supunwijekoon3780 21 день назад +1

    I'm too

  • @ThilinaJayasinha-o2r
    @ThilinaJayasinha-o2r 21 день назад +2

    im a real sigma bro. awashya deyak kiyanna

    • @TheekshanaNirmal-e2r
      @TheekshanaNirmal-e2r 14 дней назад +1

      මාත් Sigma කෙනෙක් එකෙනෙක්ගේ යාලුවෙක් වෙනවනම් එතන ලොකු ශක්තියක්

  • @bxbandara
    @bxbandara 19 дней назад +1

  • @TheekshanaNirmal-e2r
    @TheekshanaNirmal-e2r 14 дней назад +1

    හදහනක් මොකටද යකෝ මන් ගැන දන්නවනි

  • @MurukkuwaduraDelika
    @MurukkuwaduraDelika 21 день назад +1

    මෙතන ලක්ෂණ වලින් 90/:ක්ම මට තිනො.❤

  • @Henry-Onyx2022
    @Henry-Onyx2022 21 день назад +1

    Sound mdi bn

    • @mentalhealth3477
      @mentalhealth3477  20 дней назад

      මේ පාර පොඩි අවුලක් වෙලා.සමාවෙන්න මිත්‍රයා ❤️

  • @shehan9602
    @shehan9602 19 дней назад +1

    සිග්මා කෙනෙක් කියන එකෙ තේරුමවත් මම දන්නෑ. ඒත් මෙ හැමදේම මගෙ ජීවිතෙ මම කරන දේවල්. පෞද්ගලික ජීවිතෙ ප්‍රශ්න ගැටලු අඩුවෙන් පිට කෙනෙක් ට කිව්වත් කියන්නෙ. ඒත් හරිම විස්තරෙ නෙවෙයි සමහර දේවල් වෙනස් කරලා . හරියටම ආස්‍රය කරන්නෙ එක යාලුවයි. ගොඩක් අයව අතෙ දුරින් තියාගන්නෙ ඒකත් කරනෙ වෙන කෙනෙක් මට කෙලවයි කියන බයට😎

    • @TheekshanaNirmal-e2r
      @TheekshanaNirmal-e2r 14 дней назад

      මාත්,Sigma කෙනෙක් එකෙනෙක්ගේ යාලුවෙක් වෙනවනම් එතන ලොකු ශක්තියක්

  • @JungleMan-sn7ci
    @JungleMan-sn7ci 20 дней назад +1

    සිග්මා කියන එකෙ තෙරුම කියනවද දන්න කෙනෙක් දන්නේ නැත් හන්දා අහන්නේ

    • @mentalhealth3477
      @mentalhealth3477  19 дней назад +1

      කවුරු හරි උත්තර දෙනකන් බලාගෙන හිටියේ,කවුරුත් දෙන්නේ නෑ වගේ මමම කියන්නම්.sigma alfa beta මේවා අතීත ග්‍රීකයේ ඉලක්කම් හදුන්වන්න භාවිතා කරපු නම් විදිහට තමයි කරලියට ඇවිත් තියෙන්නේ.දැන් ඒවා එවායේ ප්‍රභලත්වය අනුව විවිධ දේවල් හදුන්වන්න භාවිතා කරනවා.සමාජ ලිංගික දූරාවලියේ පිරිමින්ව කොටස්වලට බෙදලා තියෙනවා, ඒවා හදුන්වන්න මේ ග්‍රීක ඉලක්කම් වලට කියපු නම් භාවිතා කරනවා.සමහර හමුදා මෙහෙයුම් වලත් ඒ ඒ විශේෂ කණ්ඩායම් හදුන්වන්න.මේ නම් භාවිතා කරනවා.උදාහරණයක් ලෙස ඇල්ෆා ටීම් වැනි දේවල් පෙන්වන්න පුලුවන්.දැන් පැහැදිලි ඇතිනේද මිත්‍රයා❤️

    • @JungleMan-sn7ci
      @JungleMan-sn7ci 18 дней назад

      @mentalhealth3477 බොහොම ඉස්තුති ❤️

  • @thusithgamage2724
    @thusithgamage2724 21 день назад +4

    ඇල්ෆ බීටා සිග්මා කියන වර්ග කිරීම විද්‍යාත්මක නොවනබව සමහරු කියනවා. මේ ගැන ඔබගේ අදහස කුමක්ද?

    • @mentalhealth3477
      @mentalhealth3477  21 день назад +2

      සමහර විද්‍යාත්මකයි කියලා අපි විස්වාස කරන දේවලුත් ඇත්ත නෙවෙයි නේද මිත්‍රයා.මාත් දැකලා තියෙනවා එහෙම කියනවා.හැබැයි එහෙම අය ඉන්නවා❤️

  • @moviemindlanka
    @moviemindlanka 21 день назад +4

    වැරදි වැටහීමක් ඔය කිවුව දේවල් වැරදි

  • @nuwanmanohara5680
    @nuwanmanohara5680 21 день назад +1

    ❤🙏🏽

  • @Marlonridma
    @Marlonridma 21 день назад

    ❤🙏

  • @knightstv4835
    @knightstv4835 19 дней назад +1

    නොදන්න ගොන් කතා කියවන්න එපා බන්