Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මතක තියාගන්න සිග්මා පිරිමි කවදාවත් තමන් සිග්මා පිරිමියෙක් යැයි නොකියයි😊❤
සිග්මා කියන්නේ රැල්ලට නොයන අය
Ekenma
රැල්ලට නොයන හැමෝම සිග්ම නොවේ
තව දේවල් තියෙනවනම් වීඩියෝ එකකින් දාන්න 🥰
හොද පැහැදිලි කිරීමක්.❤🙂
Eka aththak wenna athi.
සුපිරියක් ❤❤❤❤
තමන්ගෙ පාඩුවේ ඉන්න කොට මිනිස්සු හිතන්නේ ලොකු කම කියලා .රැල්ලට නොය ඉන්න කොට හිතන්නේ නීරස කෙනෙක් කියලා.අනික් අයට ඕන විදිහට ජීවත් වෙන්න බෑ ඕන කෙනෙක් ට බම්බු ගහන්න කියලා පැත්තකට වෙන්න තමයි තියෙන්නේ ..
අනිවාර්යයෙන් එහෙම කරන්න ඕන.💕💕
E wagema meyalata podi kale idalama amuthu weda karanna puluwan anith ayata karanna bari widiye amuthu shakthiyakuth thiyenawa thamnta hithaganna amaru. karadarayak wenna kalin eka kalinma danenawa mawi mawi penna gannawa
keep it up.
Thank you, I will❤️❤️
Sigma males ලා ගැන study කරන්න තියන මූලාශ්‍ර මොනව ද
සිග්මා කට්ටිය බය නැති උනාට එකෝ අතට දහාඩිය දමනවා නැත්න්ම් .එ උත්තර ගැන ඔහුට විස්වාසය නැත්න්ම් පොඩ්ක් ලැජ්ජයි වගේ ඇග රතුවෙනවා
එහෙමනන් පොඩි එකක් තියෙනවා.හැබැයි කවුරුත් ඒ ගැන එළිපිට කියන්නේ නෑ.මොකද එහෙම උනොත් ඉවරයිනේ.සිග්මලා ගැන හොද අවධානයකින් ඉන්න බව පේනවා.හොද කමෙන්ට් එකක් මිත්‍රයා ❤️❤️
Oya kiyapu hamadeema attha.🩷
වැටුණ mawa goda daanne එහෙම කෙනෙක් ..eya amutum brand එකක් ❤️❤️❤️
☺️
Mawa palanaya karanna puluwan vishwayatama vitharai .
එහෙම වෙන්නේ නෑ.යකඩය එයාගෙන්ම හැදෙන මලකඩ වලින් විනාශ වෙනවා වගේම ඔයාවත් ඔයාගේ සිතුවිලි නිසා විනාශ වෙන්න පුලුවන්.ඒ සිතුවිලිත් විශ්වයෙන්ම එන දේවල් වෙන්න පුලුවන්.❤️❤️
Damn scoundrel
ඔයා සිග්මල ගැන මේ වගේ විස්තර කොහොමද දන්නෙ , මේ ගැන කොහේ හරි පර්යේෂන එහෙම කරල තියෙද
සමහරවිට මිනිස්සුන්ට දැනෙන දේ මිනිස්සු කියනවා.සමහරවිට කිහිපදෙනෙක් විතරක් දන්න දේ බහුතරයක් නොදන්න දේ මිනිස්සු කියනවා.මාත් එහෙම කෙනෙක්.සමහර දේවල් මිනිස්සු පර්යේෂණ කරන්නේ නෑ මිත්‍රයා.ඒවාට ඒ අයට වෙලාවක් නෑ💕💕
Adee mama sigma😎🎩
Uba sigma nam mehema chat ekak wath danna bn🤣💔
සිග්මා පිරිමින්ගේ ආදර හා විවාහ ජීවිතය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරන්නකෝ 💥😁
Wedak hlan hitapn ponna pakaya
@@Chamodushan-e3hkatata epada 😢
🤦♂️ ආදරය කියන්නේ ඇත්තක් නෙවෙයි ,විවාහය වෙන්නෙ තමන්ට තනියම ජීවත් වෙන්න බැරි නිසයි,ආදරය විවාහය කියන්නෙ තෙරුමක් නැති දෙයක් කියල දන්නව 👋
@@WorldisaShapeonly සිග්ම හිතන විදියද මේ,එතකොට එයාලා කිසිකෙනෙක් විවාහ වෙන්නේ නෑ කියලා ද කියන්නේ
එයල දකින දකින අය පස්සේ යන්නේ නෑ , ලස්සන කෙල්ලෙක් ඉන්නවා කියලා හිතමු alpha ල ඒක යාලු කර ගන්න දගලද්දි sigma ලා පැත්තකට වෙල බලන් ඉදලා අමුතුම සතුටක් ගන්නවා.sigma ල බලන්නේ බාහිරට වඩා අභ්‍යන්තරය් ගැන.කොච්චර බාහිර ලස්සන උනත් අභ්‍යන්තර ව ගැලපෙන්නේ නැත්තම් එයල අයින් වෙනව එතනින්.ඒක alpha sigma main difference එකක්.ඒකයි sigma ල ගොඩක් තනිකඩ ව ඉන්නෙ.හැබැයි sigma ට set වෙන කෙල්ල alpha ට දාහන්න බැරි උන කෙල්ලෙක් ඒක තේරෙන්නෙ හරියට බැලුවා ම විතරයි.sigma ල බදින්නෙ ත් අභ්‍යන්තර ව ගැලපෙන හොද ම කෙනාව ජීවිතේ ට ලන් කරගත්තොත් ගත්ත ම තමයි වෙන ගෑනු වැඩක් නෑ අතෑරියා මත් එහෙම තමයි
Sigma ha overthinker la wenas wenne kohomada kiyala full ekk one ayye 👌
@officialmychannels e kiyanne
👍
උබ මල්ලියෝ කොහොමද මේවා දන්නේ ❤️🙏
🙏🙏🙏 💕💕
Kohomada medewal hariyatama kiyanne
හිතාගන්න බැරි තරම් ගැඔුරුයි නේද🙂
Meke innna wun sigma gaga walaenawa baladdi loke inna lokuma sigma thogaya lankawe thmy inne 😂😂😂😂
100%😮
❤
Sigmalata udaharana kiyannako loka deshapalanen..
ප්‍රසිද්ධම කෙනා පුටින්.සවුදි ඔටුන්න හිමි කුමාරයත් එහෙමයි.හැබැයි මම තවම එයාගැන හොයනවා.💕💕ලංකාවේ කෙනෙක් ඉන්නවා මට එයාගේ නම කියන්න බෑ.👍👍
@@mentalhealth3477 putin gena matath hithuna.mata hithena vidihata TRUMP sigma kenekda..
Anura Kumara Dissanayaka neda
@@TNOM128 🤣🤣
රනිල් වික්‍රමසිංහ
👍🖤
දැන් සිග්මා කෙනෙක් පාඩුවෙ ඉද්දී වෙන එකෙක් ඔලුවට ගහනව එතොකොට සිග්මලා සාමාන්‍යෙන් මොනාද කරන්නෙ?ම්
මාර ප්‍රශ්නයක්🤔 ඒ වෙලාවේ පාඩුවේ ඉදලා පස්සේ එක දෙක කරලා ෂොට් එක දෙන්නත් පුලුවන්,නැත්නම් ඒ වෙලාවෙම අතකඩන්නත් පුලුවන්.හැබැයි සිග්මලා ඉන්න විදිහට කවුරුත් එහෙම කරන්න පෙලබෙනවා අඩුයි.
මම නම් හිතන්නේ ඔවුන් තනිවූ වෘකයෙක් නම් තව කෙනෙක්ග්ගේ වේදනාව ගැන ඔහුට කියල දෙන්න ඕන වෙන්නෙ නෑ මම නම් හිතන්නෙ ඔහුගේ ඔලුවට ගැහුවොත් හිනා වෙලා පාඩුවේ යන්න ඉඩ තියෙනවා එය බයක් නොවේ හැබැයි
අයියා හිතනවද සිග්මා කට්ටිය මේක බලනව කියලා 🙃pliis riplayi
බලනවා ඇති.❤️❤️
මේ වීඩියෝ එක තියෙන්නේ සිග්ම නොවන අයටනේ. සිග්මල ගැන දැනගන්න.
male type tika 100% percentage ekak wage dennako🥺
එහෙම හරියටම කියන්න අමාරුයි මිත්‍රයා.සිග්මලා තමයි දුර්ලභම1.සිග්මා 2.ඇල්ෆා 3.බීටා 4.ඩෙල්ටා5.ගැමා6.ඔමේගා
කොමෙන්ට් සෙක්ශන් එකේ එක සිග්ම මේල් කෙනෙක් වත් නෑ. ඔක්කොම ඉන්නෙ පම්පෝරියො.SIGMA MALE කෙනෙක් කවදාවත් මම සිග්ම,මම තමයි වැඩ්ඩා කිය කිය වැලලෙන්නෙ නෑ.ඌ තමන්ගෙ පාඩුවෙ ඉන්නව.අනික ඌ හරි සිග්ම මේල් කෙනෙක් නම් ඌ මේ වීඩියො එක බලන්නෙත් නෑ ,මොකද සිග්මා කෙනෙක් දන්නව මම කවුද කියල.මෙතන ඉන්නෙ නම් අවදානය ඔනේ එවුන්.ැඑ කියන්නෙ DELATA MALES ලා.අන්තිමට කියන්න තියෙන්නෙ සිග්ම කෙනෙක් කවදාවත් මේ කොමෙන්ට් එක කියවලා ටිගෙර් වෙන්නෙත් නෑ.
Oya mona wargeda
එහෙම ඇල්පා සිග්මා කියල මිනිස්සු වෙන් කරන්න බෑ බන් ඔය හැම විදිහකටම මනුස්සෙක් ජීවත් වෙනව එක එක කාලවල් වලට අනුව .ඔය තියරිය ගෙනාපු මනුස්සයාම ඕක බොරුයි කිව්වනම් ඕක මත්තෙ ඔච්චර නැහෙන්න එපා😂 වෙන වැදගත් දෙයක් කියල දීපන්කො 😂
බොහොම ස්තූතියි comment කරාට මිත්‍රයා❤️❤️❤️
@@mentalhealth3477 💀🤙
සමාජෙ දිහා හොඳින් බලපන්.ඇල්පා,ඔමේගා,බීටා,වගේ ලක්ශන තියෙන මිනිස්සු ඕනි තරම් බලාගන්න පුලුවන්
@@syny135 එහෙම නැ බන් ඔය ලක්ශන එක එක වෙලාවට ඕනෙම එක්කෙනෙක්ට එන්න පුලුවන් එහෙම මිනිස්සුන්ව බෙදන්න බැ ඕනෙම කෙනෙක්ට වෙනස් වෙන්න පුලුවන්නෙ එතකොට මේ සිග්මා ඇල්පා කියන සන්කල්පෙන් වැඩක් නැති වෙනවා . මිනිස්සුව බෙදලා සමාජෙ දිහා බලන්න පුරුදු වෙන්න එපා 🙂
@@syny135 අනික හරියට ඔප්පු කරල නැනෙ කවුරුත් මෙහෙම මිනිස්සු කොටස් විදිහට ඉන්නව කියල 🙂
මතක තියාගන්න සිග්මා පිරිමි කවදාවත් තමන් සිග්මා පිරිමියෙක් යැයි නොකියයි😊❤
සිග්මා කියන්නේ රැල්ලට නොයන අය
Ekenma
රැල්ලට නොයන හැමෝම සිග්ම නොවේ
තව දේවල් තියෙනවනම් වීඩියෝ එකකින් දාන්න 🥰
හොද පැහැදිලි කිරීමක්.❤🙂
Eka aththak wenna athi.
සුපිරියක් ❤❤❤❤
තමන්ගෙ පාඩුවේ ඉන්න කොට මිනිස්සු හිතන්නේ ලොකු කම කියලා .රැල්ලට නොය ඉන්න කොට හිතන්නේ නීරස කෙනෙක් කියලා.අනික් අයට ඕන විදිහට ජීවත් වෙන්න බෑ ඕන කෙනෙක් ට බම්බු ගහන්න කියලා පැත්තකට වෙන්න තමයි තියෙන්නේ ..
අනිවාර්යයෙන් එහෙම කරන්න ඕන.💕💕
E wagema meyalata podi kale idalama amuthu weda karanna puluwan anith ayata karanna bari widiye amuthu shakthiyakuth thiyenawa thamnta hithaganna amaru. karadarayak wenna kalin eka kalinma danenawa mawi mawi penna gannawa
keep it up.
Thank you, I will❤️❤️
Sigma males ලා ගැන study කරන්න තියන මූලාශ්‍ර මොනව ද
සිග්මා කට්ටිය බය නැති උනාට එකෝ අතට දහාඩිය දමනවා නැත්න්ම් .එ උත්තර ගැන ඔහුට විස්වාසය නැත්න්ම්
පොඩ්ක් ලැජ්ජයි වගේ ඇග රතුවෙනවා
එහෙමනන් පොඩි එකක් තියෙනවා.හැබැයි කවුරුත් ඒ ගැන එළිපිට කියන්නේ නෑ.මොකද එහෙම උනොත් ඉවරයිනේ.සිග්මලා ගැන හොද අවධානයකින් ඉන්න බව පේනවා.හොද කමෙන්ට් එකක් මිත්‍රයා ❤️❤️
Oya kiyapu hamadeema attha.🩷
වැටුණ mawa goda daanne එහෙම කෙනෙක් ..eya amutum brand එකක් ❤️❤️❤️
☺️
Mawa palanaya karanna puluwan vishwayatama vitharai .
එහෙම වෙන්නේ නෑ.යකඩය එයාගෙන්ම හැදෙන මලකඩ වලින් විනාශ වෙනවා වගේම ඔයාවත් ඔයාගේ සිතුවිලි නිසා විනාශ වෙන්න පුලුවන්.ඒ සිතුවිලිත් විශ්වයෙන්ම එන දේවල් වෙන්න පුලුවන්.❤️❤️
Damn scoundrel
ඔයා සිග්මල ගැන මේ වගේ විස්තර කොහොමද දන්නෙ , මේ ගැන කොහේ හරි පර්යේෂන එහෙම කරල තියෙද
සමහරවිට මිනිස්සුන්ට දැනෙන දේ මිනිස්සු කියනවා.සමහරවිට කිහිපදෙනෙක් විතරක් දන්න දේ බහුතරයක් නොදන්න දේ මිනිස්සු කියනවා.මාත් එහෙම කෙනෙක්.සමහර දේවල් මිනිස්සු පර්යේෂණ කරන්නේ නෑ මිත්‍රයා.ඒවාට ඒ අයට වෙලාවක් නෑ💕💕
Adee mama sigma😎🎩
Uba sigma nam mehema chat ekak wath danna bn🤣💔
සිග්මා පිරිමින්ගේ ආදර හා විවාහ ජීවිතය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරන්නකෝ 💥😁
Wedak hlan hitapn ponna pakaya
@@Chamodushan-e3hkatata epada 😢
🤦♂️ ආදරය කියන්නේ ඇත්තක් නෙවෙයි ,
විවාහය වෙන්නෙ තමන්ට තනියම ජීවත් වෙන්න බැරි නිසයි,
ආදරය විවාහය කියන්නෙ තෙරුමක් නැති දෙයක් කියල දන්නව 👋
@@WorldisaShapeonly සිග්ම හිතන විදියද මේ,එතකොට එයාලා කිසිකෙනෙක් විවාහ වෙන්නේ නෑ කියලා ද කියන්නේ
එයල දකින දකින අය පස්සේ යන්නේ නෑ , ලස්සන කෙල්ලෙක් ඉන්නවා කියලා හිතමු alpha ල ඒක යාලු කර ගන්න දගලද්දි sigma ලා පැත්තකට වෙල බලන් ඉදලා අමුතුම සතුටක් ගන්නවා.sigma ල බලන්නේ බාහිරට වඩා අභ්‍යන්තරය් ගැන.කොච්චර බාහිර ලස්සන උනත් අභ්‍යන්තර ව ගැලපෙන්නේ නැත්තම් එයල අයින් වෙනව එතනින්.ඒක alpha sigma main difference එකක්.ඒකයි sigma ල ගොඩක් තනිකඩ ව ඉන්නෙ.හැබැයි sigma ට set වෙන කෙල්ල alpha ට දාහන්න බැරි උන කෙල්ලෙක් ඒක තේරෙන්නෙ හරියට බැලුවා ම විතරයි.sigma ල බදින්නෙ ත් අභ්‍යන්තර ව ගැලපෙන හොද ම කෙනාව ජීවිතේ ට ලන් කරගත්තොත් ගත්ත ම තමයි වෙන ගෑනු වැඩක් නෑ අතෑරියා මත් එහෙම තමයි
Sigma ha overthinker la wenas wenne kohomada kiyala full ekk one ayye 👌
@officialmychannels e kiyanne
👍
උබ මල්ලියෝ කොහොමද මේවා දන්නේ ❤️🙏
🙏🙏🙏 💕💕
Kohomada medewal hariyatama kiyanne
හිතාගන්න බැරි තරම් ගැඔුරුයි නේද🙂
Meke innna wun sigma gaga walaenawa baladdi loke inna lokuma sigma thogaya lankawe thmy inne 😂😂😂😂
100%😮
❤
Sigmalata udaharana kiyannako loka deshapalanen..
ප්‍රසිද්ධම කෙනා පුටින්.සවුදි ඔටුන්න හිමි කුමාරයත් එහෙමයි.හැබැයි මම තවම එයාගැන හොයනවා.💕💕ලංකාවේ කෙනෙක් ඉන්නවා මට එයාගේ නම කියන්න බෑ.👍👍
@@mentalhealth3477 putin gena matath hithuna.mata hithena vidihata TRUMP sigma kenekda..
Anura Kumara Dissanayaka neda
@@TNOM128 🤣🤣
රනිල් වික්‍රමසිංහ
👍🖤
දැන් සිග්මා කෙනෙක් පාඩුවෙ ඉද්දී වෙන එකෙක් ඔලුවට ගහනව එතොකොට සිග්මලා සාමාන්‍යෙන් මොනාද කරන්නෙ?ම්
මාර ප්‍රශ්නයක්🤔 ඒ වෙලාවේ පාඩුවේ ඉදලා පස්සේ එක දෙක කරලා ෂොට් එක දෙන්නත් පුලුවන්,නැත්නම් ඒ වෙලාවෙම අතකඩන්නත් පුලුවන්.හැබැයි සිග්මලා ඉන්න විදිහට කවුරුත් එහෙම කරන්න පෙලබෙනවා අඩුයි.
මම නම් හිතන්නේ ඔවුන් තනිවූ වෘකයෙක් නම් තව කෙනෙක්ග්ගේ වේදනාව ගැන ඔහුට කියල දෙන්න ඕන වෙන්නෙ නෑ මම නම් හිතන්නෙ ඔහුගේ ඔලුවට ගැහුවොත් හිනා වෙලා පාඩුවේ යන්න ඉඩ තියෙනවා එය බයක් නොවේ හැබැයි
අයියා හිතනවද සිග්මා කට්ටිය මේක බලනව කියලා 🙃
pliis riplayi
බලනවා ඇති.❤️❤️
මේ වීඩියෝ එක තියෙන්නේ සිග්ම නොවන අයටනේ. සිග්මල ගැන දැනගන්න.
male type tika 100% percentage ekak wage dennako🥺
එහෙම හරියටම කියන්න අමාරුයි මිත්‍රයා.සිග්මලා තමයි දුර්ලභම
1.සිග්මා
2.ඇල්ෆා
3.බීටා
4.ඩෙල්ටා
5.ගැමා
6.ඔමේගා
කොමෙන්ට් සෙක්ශන් එකේ එක සිග්ම මේල් කෙනෙක් වත් නෑ.
ඔක්කොම ඉන්නෙ පම්පෝරියො.
SIGMA MALE කෙනෙක් කවදාවත් මම සිග්ම,මම තමයි වැඩ්ඩා කිය කිය වැලලෙන්නෙ නෑ.ඌ තමන්ගෙ පාඩුවෙ ඉන්නව.අනික ඌ හරි සිග්ම මේල් කෙනෙක් නම් ඌ මේ වීඩියො එක බලන්නෙත් නෑ ,මොකද සිග්මා කෙනෙක් දන්නව මම කවුද කියල.
මෙතන ඉන්නෙ නම් අවදානය ඔනේ එවුන්.ැඑ කියන්නෙ DELATA MALES ලා.
අන්තිමට කියන්න තියෙන්නෙ සිග්ම කෙනෙක් කවදාවත් මේ කොමෙන්ට් එක කියවලා ටිගෙර් වෙන්නෙත් නෑ.