Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සිප් ලොක් බෑග් ගැන අහපු අයටruclips.net/video/ggu6yE8zeek/видео.htmlsi=EIZ1h-9Ruct-VXZg
ගොඩක් වටිනවා මේ video එක.බබාට බඩු ගන්න ඉන්නෙ ලගදිම.ඕන කරන දේවල් විතරක් අර ගන්න අද vlog එක අලුත් අම්මලා වන අපිට ගොඩක් ප්‍රයෝජනවත්.thanks දිල්☺️☺️☺️☺️☺️☺️☺️බුදුසරණයි තුන් දෙනාටම.
අනේ ඒකනි...😍😍😍😍😍18/18 ගොඩක් ගන්න එපා .රබර් ශ්රීට් එක හොද එකක් ගන්න😍😍😍😍
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්....මාත් මාස තුනක බන්ඩි අම්මේක්...ඔයාටත් චූටි දෝනිටත් බුදු සරනයි....❤❤❤
අනේ ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ආදරෙයි ❤️පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ඔයාටයි බන්ඩියටයි පරිස්සමෙන් ඉන්න 🙏
මමත් ඔයාගෙ වීඩියෝ බලනවා මං මාස 5ක බණ්ඩි අම්මෙක්.මට ඔයාගෙ වීඩියෝස් ගොඩාක් ප්‍රයෝජනවත්...ඔයාට ගොඩාක් ස්තූතියි...පැටියටයි අම්මිටයි තෙරුවන් සරණයි...❤😍
❤️❤️❤️❤️❤️අනේ එහෙමද....දුවද පුතාද බැලුවද..පරිස්සමෙන් ඉන්න මේ ටිකේ ..😛😛😛😛😛😛😛හොඳට කන්න.ටික ටික.විටම්න් අනිවාර්යයෙන් බොන්න .පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ❤️❤️
0:54
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් dr...❤️ ගොඩාක් ස්තුතියි ඔයාට...subscribe කළා ඔන්න 😍😍
ඔයා ප්‍රායෝගික දේවල් තමයි කියන්නෙ. හරි වටිනවා❤
😊😊😊😊😊
අනේ ගොඩක් වටින vedio එකක් අක්කියෝ ,,,ගොඩක් වැඩ අස්සේ අපිට ලස්සන vedio ගෙනවට ගොඩක් thnks...චුටි පැටියට අපි ගොඩක් ආදරෙයි පත්තිනි මැණියන්ගේම පිහිට ආරක්ෂාවයි....හැමොම පරිස්සමින් ඉන්න...බුදු සරණයි ...
අනේ ස්තුතියි මැණිකේ .❤️❤️❤️❤️❤️ආදරෙයි අපි😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔයා කතා කරන විදිය ශෝයී බලාගෙම ඉන්න හිතෙනවා..❤️😍🤭බුදුසරණයි ඔක්කෝටම
😁😁😁😁😁Aneeeeee.aththamadaaaaaa😛😛😛
තෙරුවන් සරණයි ඔයාලට. හරිම පැහැදිලියි. ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වුණා බොහොම ස්තුතියි....
Aneeeeee😘😘😘😘😘 bohoooma sthuthi comment karata wagema mage video eka beluwata..🙏🙏🙏🙏🙏🙏deyak denagaththanm eka mat godaaaaak loku sathutak❤️❤️❤️
ගොඩක් වැදගත් වීඩියෝ එකක් දිල්.මටත් මතක් වෙනව අපි පුතාට බඩු එකතු කරපු විදිහ..❤️ මමනම් අදටත් ඒ දවස් වල ගත්ත පැනල් පාවිච්චි කරනව පුතාට.ගොඩක් ප්‍රයෝජනවත්.
අනේ අක්කත් බැලුවද.❤️❤️❤️❤️❤️❤️ස්තුතියි අක්කා😘😘😘😘😘😘ආදරෙයි🙏
Oya hari shok akke. Loku kam nathi kenek aththatama oyata asa hithenawa.budu saranai oyalata
අනේ❤️❤️❤️❤️❤️❤️❤️ගොඩාක් ස්තුතියි මැණිකේ ඔය වචන වලට..🙏🙏🙏🙏🙏හදවතටම දැනෙනවා ඔහොම කියද්දි..😛😛😛😛😛😛ආදරෙයි ගොඩාක් 😘😘😘😍😍😍😍🌺🌺🌺
Ane chuti babalage adum badu dakiddi hithata harima sathutak senasimak denenwa. Chuti menika oyata harima adarei. Asawen video blanwa akki.oyalata budu saranayi
අනේ ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️ආදරෙයි.ඔයත් pregnant ද පැටියෝ
@@dilshiekanayaka thama ne akkiyo man bla poroththuwen inne
Video 1 k දානකන් බලන් හිටියෙ. Very important ❤
අද viedo එකත් ගොඩක් අම්මලට ප්‍රයෝජන වත් වෙයි නන්ගී ,මාත් ගොඩක් බඩු පාවිච්චි කරේ මගේ ලොකු බබාගේ ඒවා දෝනිට එයාලා දෙන්නා අතරේ ලොකු වයස් පරතරයක් නෑ ඒක නිසා ඇත්තටම මට හොස්පිටල් ලිස්ට් එකටම ගියේ පොඩි ගානයි ,තව දෙයක් නන්ගී පැනල් එහෙම මහපු ඒවම ගන්න නැතුව රෙදි 1 kg ගානට දෙන තැන් තියනවා ඒවලින් පොඩ්ඩක් හොයලා ගන්න පොඩි මුදලක් යන්නෙත් අපිට හොද දේවල් හොයාගන්නත් පුලුවන් එහෙම තැන් වලින් ,බුදු සරණයි නන්ගී ❤️❤️
අනේ ඔව් අක්කා. ඉස්සරහට තව තව බඩු මිළ යයි අක්කා....මම ටික ටික බඩු ගත්ත නිසා හොඳයි අක්කා.මම සරම්,චීත්ත හිටන් යටට තියෙනවා අක්කෙ....මගෙත් බබාගෙ නැපි එහෙම මම අරන් තිබ්බා😁😁😁....පරිස්සමෙන් ඉන්න අක්කා.බබාලා දෙන්නයි හබියයි එක්ක.බුදුසරණයි .පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ආරක්ෂාවයි ඔයාලට.❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@@dilshiekanayaka අරන් තියා ගත්තා කියලා වැඩියක් නෑ නන්ගී කවදහරි ඕන වෙයි ,මන්නම් දෝනී ලැබුනම දුන්නා මගේ බඩු සේරම නැති අයට ,මාත් දානවා චීත්ත සරම් එහෙම හොදට සේදුවම ඒවා හොදයි නන්ගී ,අරන් දෙන්න පුලුවන් කම කොච්චර තිබ්බත් තාම මගේ දෙන්නට අනවශ්‍ය කිසිම දෙයක් මන් අරන් දෙන්නේ නෑ බබා උනත් අපි හදන්න ඕන හැමදේකටම හුරු කරලා
අනිවාර්යයෙන්ම අක්කා.අපේ අයියත් ඕකම තමයි කියන්නෙ.පොළවෙ පය ගහලා ජීවත් වෙන්න ඕනලු ළමයි උනත්.❤️❤️❤️
@@dilshiekanayaka අනිවාර්යයෙන් නන්ගී ,මොකද අපිට අමාරු කාලයක් අවොත් හදිසියෙවත් බබා සැපටම හදලා ඒවලට හුරු නැති වෙයි අපි බබාව හදන්න ඕන ඕන දේකට මූන දෙන්න ❤️
,ගොඩක් වැදගත් නංගි ඔයාගේ මේ විඩියෝ එක.🥰
අනේ ස්තුතියි මගෙ අක්කා❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘බුදුසරණයි.😘😘😘😘😛😛
Godak wedagat video aka. re kiyala nhe ona video aka balalama nida ganaw teruwan saranai...! Menika oyalata ❤️❤️❤️😘😘😘
😄😄😄😄😄gm menikoooooo..godaaaaaak sthuthiiii😜😜😜😜aheran hitiyataaaa😍😍😍😍😍😍😍😍😄😄😄.adareiiii🙏🙏
හරිම ලස්සනයි ❤️❤️ඔයාගේ pregnancy story එකත් video එකක් කරන්නකෝ නංගි ❤️
අනේ තැන්කූ සුදිදියෝ.😍😍😍😍😍හරි මැණික .අනිවාර්යයෙන් කරන්නම් මම.🙏🙏🙏🙏
@@dilshiekanayaka ❤️❤️
Den thamai video eka beluwe ☺️ GM Dil budusaranai ❤️
Aneeee😘😘😘😘😘thankuuuu.gm❤️❤️❤️
මගෙ බබාට දැන් මාස 3 හමාරයි. ඒත් මන් ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලනවා අක්කි. බුදු සරණයි දොනි මැනිකට 😘😘😘
අනේ.ඒකනි😛.මම දන්නවනි තියෙන යුද්දෙ 😁
මගේ බබාට දැන් අවුරුද්දක් ..ඒත් ඔයාගේ මේ වීඩියෝ එකත් බලනවා..🤗❤️
අනේ බොහෝම ස්තුතියි මැණිකේ ු❤️❤️❤️❤️ආදරෙයි..දුවක්ද ඉන්න අක්කෙ ඔයාට.😛😛😛😛
Oya hari shok ane...math badu gnn inne nangi deweni babata..godak watinawa video eka.wena kohewat na hoyagann oyage wage video
🙏🙏🙏🙏🙏🙏Aneeeee.thanks mage akkaaaa❤️❤️❤️❤️❤️.adarei hodada.budusaranai 😘😘😘
Math masa 3wenna kalin badu gththa akka dan math babu enakm balan innwa jesupihitai chuti manika ❤️❤️❤️❤️😘😘😘😘
මැණික ❤️❤️❤️❤️ඒක ලේසි නේද....
අක්කි ගේ වීඩියෝ එක්ක දානකම් බලන් ඉන්න මං ❤🥰
අම්මලා බාත් නෙට් එකක් ගන්න හොඳ page එකක් කියන්නෝ🤔🤔🤔🤔.සමාවෙන්න රබර් ශීට් එක ගැන කරන වීඩියෝ එක කැපිලා මම අතින්😞😞😞.අවුවට දාන්න එපා කිවුවෙ ඒවා ඉරෙන්න බලන නිසයි..😛
Akki kidzline,punchi panchi baby wear kidzma page wala balnnko
@@charunirathnayaka9573 thanks sudu❤️❤️❤️
Thank you akki parissamen sathutin inna hemadamath
😛😛😛😛😛😛😛Thankuuuu petiyoooooo❤️❤️❤️❤️❤️❤️😛😛😛😛
Godak watina video ekak akki.thank u.
බොහෝම ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️❤️අාදරෙයි😘😘😘😘😘🙏🙏🙏🙏
Akke oya harima open hari friendly akki oya avankava hamadema kiyala denava mata dn masa 8 yi akke labana mase anthima mage dilivery eka akkage video godak mama balanava mata prayojanavath harima sarala widiyata kiyala denava akke oya oyata godak pin ekata ane chuti manikata hoda demawpiyo dennek lebeila tiyenne chuti manika harima wasanavanthayi❤ akki digatama video danna ane akka babaga adum kabad eka tikak pennanavada mata adahasak Hanna 🙏adareyi akkiyi😘❤
අනේ ගොඩක් පිං ඔය වචන වලට නංගියෝ...🙏🙏🙏🙏🙏🙏ංඔහොම කියද්දි තවත් මාව ශක්තිමත් වෙනවනි...දැන් ළගයි නේද delivery එක..මෙි ටිකේ පරිස්සමෙන් ඉන්න.😍😍😍😍😍හොදට වතුර බොන්න ..මස් මාලු කන්න....ඇදුම් බෑග් හදලද දැන්......හරි නංගියොි ඇදුමි තියන විදිය වීඩියෝ එකක් කරන්නම්කෝ😍😍😍😍😍😍පරිස්සමින් ඉන්න.😍😍😍බුදු සරණයි.ස
@@dilshiekanayaka 😘
Useful video dil😘
😍😍😍😍😍😍ආදරෙයි😘ස්තූතියි මැණික වීඩියෝ එක බැලුවට.ආදරෙයි😍
Godak wadagath ....thanku darling
🙏🙏🙏🙏🙏🙏🙏ස්තූතියි මැණික 😍😍😍😍😍😍😍ආදරෙයි.😘😘පරිස්සමින් ඉන්න .බුදුසරණයි.
Thank you. Vry important video❤
😊😊😊😊😊😊Aneeeee bohooooma sthuthi menikoooooo😘😘😘😘😘😘😘😘❤️❤️❤️
Dilll bole niymai niyamai...godaaaaak vedagath....e vedio ekath❤❤❤
😁😁😁😁😁😛😛😛😛Akkeeeeee❤️❤️❤️❤️
මාස 3 ක් ඇතුලත Miscarriages වෙන්න තියෙන chance එක වැඩි නිසා තමා ඊට කලින් කාටවත් කියන්න එපා බඩු ගන්න එපා කියන්නෙ. එතකොට තවත් දුක වැඩිනෙ.
🤔🤔🤔🤔🤔ආ ඔව්නි...ඒක ඇත්ත අම්මා😍😍😍😍😍😍😍gm.ස්තුතියි වීඩියෝ එක බැලුවට.😜😜😜😜😜😜😜😜🙏🙏
Mata me vidiyo godak vatinava mage babata masa dekai ♥️♥️
😛😛😛😛😛අනේ.ඒකනි..බොහෝම ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️❤🙏🙏🙏🙏🙏🙏
Akke Babalage bara genath vedio ekak karannako
🌺🌺🌺🌺🌺😊😊😊😊Hariyoooo
Thank you nangi❤
😊😊😊😊😊Aneeeeee❤️❤️❤️❤️..thanks one neeeeeee ithin......deyka denagaththanm e mt athi🙏🙏🙏🙏🙏🙏😘😘😘😘
ඔයා ශෝක් අනේ😂 වීඩියෝ එකේ දේවල් මට ඕනි නැති උනත් ඔක්කම බැලුවා😂💗
😁😁😁😁😁😁Thankuuuuu😘😘😘😘😘adareiiiii.parissamin innoooo🙏❤️❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🎉️🤗
akki oyaa mage yaluwaaa wagemai.....
🤗🤗🤗🤗🤗🤗He heeee..mn wagedaaaa😛
ගොඩාක් ආස හිතෙනව අක්කි බබාලගෙ චූටි චූටි දේවල් දකිද්දි 😍
😛😛😛😛😛Asai thamaii petiyooooo😘😘😘😘😘😘
Ane akkai thawa vedio danna ❤️❤️
අද එකක් කරනවෝ😄😄😄😄😄😄gm නංගියා😍😍😍😍😍
@@dilshiekanayaka Gm
අපේ සුදු බොල අක්කි❤️
සුදු බෝල අක්කිද😁😁😁😁😁
Mge babata masa 9i bba lebuna alutha oyage video eken mathakaya awadi una❤
😍😍😍😍😍අනේ ස්තුතියි මැණික ..බබා මුනින් අතට හැරෙන්නෙ මොනා මාසෙද කියන්නකෝ.😍😍😍😍😘😘😘
ශෝයී අනේ ඔයා..🤭😅
😁😁😁😁😁අනේ තැන්කු තැන්කු ❤️
Baba lassanai 🥰🥰
🙈🙈🙈😊😊😊😊😊අනේ තැන්කු ❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි.😛
Akke oyata danna puluwanda oyage list eka liya gaththu eka .oya kurunagala Mona kadenda gaththe
Cib,mother choices ,tinitogs eken nangi...🤔🤔oya mona hospital ekeda nangi..0768872202, mt msg ekak dannako.
අනේ කවුරු හරි මට ලේබ රූම් එක ඇතුලට බබාටයි අම්මටයි ගෙනියන්න ඕනෙ දේවල් කියන්නකෝ
ruclips.net/video/E6bYpZ-RQ-E/видео.html
Mage video balanna amma.adahask ganna.hebei hospital anuwa samahara badu wenas wenawa
රෑ කියල නෑ ඔන්න අපි බලනවෝ...... ❤
😄😄😄😄😄😄😄
👍👍👍
😍😍😍😍😍
Akki kiwwata thraha wenna epa..mage babata dn awrudu 2k..math body wash,baby shampoo demma..eth babge ega ehwma dry wenna awa..man eka nawaththala saban use kara ethakota hari giya...
Hari petiyoooo😘😘😘😘ane tharaha wenne mokatdaaa😛😛😛😛😛😛.mn saban danawa petiyoooo.baby sempo nm.nethooooo
Akke kurunagala tiny togs eke baby items ganan aduida
Eke badu ganan wedi nangiyo
@@dilshiekanayaka ehemada akke hmm hmm kurunagala wena shop nadda akke
Akke panel sheet monawatada ganne panel sheet eka babawa otannada pawichchi karanne
පැනල් ශී් ට් කිවුවෙ සුද්දෝ🤔🤔🤔🤔පැනල් රෙද්දෙන් බබාව ඔතනවා.යටට රබර් ෂීට් දානවා මෙට්ටෙට චූ යන්නෙ නැති වෙන්න.....ආය woter proof රෙදි තියෙනවා.නාවලා එහෙම තියන්න....❤️
gudus yawagana puluwnda nangi..vedio eka harima wedagath❤
Ou.akkaaaaa.udata wadanawa mn😛😛😛😛😛😛
@@dilshiekanayaka ane mage babata yanema ne kochara welwak wadan inwada nangi
Wool kit kurunegala kohenda gaththe
Mother choices eke thiyenawoo
❤❤❤❤❤❤❤
😛😛😛😛😛😘😘😘
❤
Godaki watinwa akikiyo
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😛😘😘😘😘😘😘❤️❤️❤️❤️
❤️❤️❤️❤️
😘😘😘😘😘
Day vlog ekk genn bln innawa
Iye kara suddiyoooo.ada edit eka karanna gannawooooo😁😁😁😛😛😛😛😛😛❤️❤️❤️❤️
Akke ,ඔයාලා බැදලා අවුරුදු කීයෙන්ද පැටියෙක් හැදුවේ
January wedding එක තිබ්බා.මැයි තමයි දැනගත්තෙ මෙන්සස් උනේ නැති නිසා chek කරද්දි😁
Akka oya zip lock bag wala pack kara gaththa
Aneeeee ehemada.thanks meniko video eka beluwata.😛😛😛😛
Babata wayasa keeyada akke..matath innwa masa dekaka babek
මැණික දැන් මාස 2 හමාරක් වගේ😛😛😛😛.2 ට මාස තුනක්.......දැන් හුරතල් කෝළම් වැඩ ගොඩයි නේද ටික ටික.❤️
මට පැටියෙක් නැති උනත් මත් විඩියෝ ☝️ බැලුවා හැමෝම වෙලොනා බ්රැන්ඩෙකෙම්මයි බඩු ගන්නේ ඒ බ්රැන්ඩෙක හොදයි නේද
අනේ😔😔😔😔නෑ නෑ ඉස්සරහට ඔයාට වැදගත් වෙනවනි...😍😍😍😍😍
@@dilshiekanayaka 😢😢 ඉස්සරහට කියන්නේ තව අවුරුදු 4ක් බලාන ඉන්න ඔනි එතකොටලුලේ බබෙක් දෙනවා කියන්නේ මගේ හබි බොයි මට හරිම දුකයි මම මැරි කරල අවුරුදු 4ක් වෙනවා එතකොට ඔක්කොම අවුරුදු 8ක් වෙනවා මට එච්චර බලාන ඉන්න බෑ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Feeling bra useful unada akka mn ganna inne ekai ahuwe
Fedding bra eka mulama kale anda suddiyo.bed jecat ekata heya penawani.e dawswla mt eka godak us una.mn ekai gaththe...nangi eth mn gaththa eke cup eka neweine.medden irak yanawa..den mn eka andama tishart walin e dare penawa nangi..e nisa mn ekata asa ne.anika chuti kale wage newei den eyata kukku denna ikmant eka hak ela galawanna amarui mt den.😁e nisa eka adinne ne.ekak ganna oya.hospital iddith adinna kiynawa eyala.tikak lokuwata ganna..baba kukku boddi ewa loku wata one😘😘😘😘
අක්කේ බේබි ගවුම් ගද්දී සයිස් එකක් තියේද.. ඒ ගන්න ගවුම් මාස කීයක් වගේ අන්දන්න පුළුවන්ද
මැණික සාමාන්‍යයෙන් බේබ් ගවුම් same size එන්නෙ.වෙලෝනා එකේ ඒවා හොදයි.ඔය නෝමල් ඒවා අන්දන්න බෑ මදි වෙනවා..මෙහෙමයි නංගි අපේ බබා ගොඩක් මහත නෑනි.එයාට මම තාම අන්දනවා ඒ නිසා.❤️❤️❤️❤️❤️මාස 4 දැන් යන්නෙ 2පස්සෙ.
Baby cream ganne nadda. Paudar danawada
Hama kalu wenawalu menikooo😘
බඩුවල ගණන් බලන්නකෝ.. නංගී බබාට බේබි ක්‍රීම් ගාන්නම එපා.. හම කලු වෙනෝ. අපේ දෝනිට මං ගෑවෙම නෑ. ස්කින් එක එයාගේ ගොඩක් සොෆ්ට්. පුතාට ගෑවා.. ටික දවසයි. පුතාගේ ස්කින් එක ඩ්‍රයි වුනා.. බබාව නාවන්න ඔයා බාත් නෙට් එකක් ගන්න.. බබාටත් පහසුයි ඒක.
නෑතෝ නැතෝ😍😍😍😍ගාන්නෙ නෑ අක්කෙ.....අක්කෙ බාත් නෙට් එක ගත්තෙ page එක කින්ද..🤔🤔🤔🤔🤔
@@dilshiekanayaka ou nangi. Mata mathakanam na page eka. Page godakin mn badu genna gatta a dawas wala
Oya babawa tiyala tiyenne baby bed ekakad. Kohend gatte. Keeyak unad
Thotillada ammaaa🤔🤔🤔🤔 ekanm ape mama hadala dunne....dennm samanya adaka ammeeee....den eke thiyannath bayaiiii.baba peralena nisa😛
Thotilla newei mn bed ekak ganna baluwe. Baby beds ganna tiyed kiyala ❤
@@udaras1 ooooo.thiyenawa..arpico .damro wala blanna.
Oya babwa hodanne baby saban galada,baby bodi wash walinda
Gm.mn e dekama us karanawa 😍😍😍😍😍😍
Akke bbh munata kotte daganii
😄😄😄😄 ou ouuuu eya munata kotte dagannawa den.hari chandiyaniiii😄😄
Hospital එකෙන් දෙන ලිස්ට් එක කීයක් යනවද
Apinm okkoma badu ekata gaththe amma.gedara awama us karana ewa hospital geniyana ewa...anith.badu....anika den.napi ehema 950k wage 6k...kohomath 50 k wath yai
Day vlog කරන්න සුදෝ 🥰❤
Ada ekak kraaaa.ikmanata dannamko😛
ඔයා අක්කා දළුපොත පැත්තෙද
Kobeigane menikeee❤️
Oya baby cream babat use karan nadda
නැතෝ😛😛😛😛කලු වෙනවලු එයාලගෙ හම.එ්කයි අම්මා .❤️❤️❤️❤️❤️
මේ මහ රෑ වීඩියො දාන්නේ ඇයි අප්පා... නිදාගන්න දෙන්නෙ නැද්ද. 😅
😄😄😄😄😜😜😜😜😜 එිකනි අක්කේ. හබී කිවුවා උදෙන්ම දාමු වීඩියෝ එක කියලා😄.මම තමයි දැම්මෙ.😍
අතට මේස් වෙනම ගන්න තියෙනවද. අනේ මං ගත්ත වූල් කිට් වල අත් මේස් නෑ
Aneee mtath kurunegala wath hambune neee....mn gaththe wariyapola pemasiri eken.❤️
ඔය ඩොටි දියරය බබාට දාන්න එපා
Ai menike eeee🤔🤔🤔🤔mn danna vidiyata hemoma us karanne mekani
Bohoma sathuthi petiyooooo😘😘😘😘😘....parissamata inna.theruwan saranaiiii❤️❤️
සිප් ලොක් බෑග් ගැන අහපු අයටruclips.net/video/ggu6yE8zeek/видео.htmlsi=EIZ1h-9Ruct-VXZg
ගොඩක් වටිනවා මේ video එක.බබාට බඩු ගන්න ඉන්නෙ ලගදිම.ඕන කරන දේවල් විතරක් අර ගන්න අද vlog එක අලුත් අම්මලා වන අපිට ගොඩක් ප්‍රයෝජනවත්.thanks දිල්☺️☺️☺️☺️☺️☺️☺️බුදුසරණයි තුන් දෙනාටම.
අනේ ඒකනි...😍😍😍😍😍18/18 ගොඩක් ගන්න එපා .රබර් ශ්රීට් එක හොද එකක් ගන්න😍😍😍😍
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්....මාත් මාස තුනක බන්ඩි අම්මේක්...ඔයාටත් චූටි දෝනිටත් බුදු සරනයි....❤❤❤
අනේ ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ආදරෙයි ❤️
පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ඔයාටයි බන්ඩියටයි පරිස්සමෙන් ඉන්න 🙏
මමත් ඔයාගෙ වීඩියෝ බලනවා මං මාස 5ක බණ්ඩි අම්මෙක්.මට ඔයාගෙ වීඩියෝස් ගොඩාක් ප්‍රයෝජනවත්...ඔයාට ගොඩාක් ස්තූතියි...පැටියටයි අම්මිටයි තෙරුවන් සරණයි...❤😍
❤️❤️❤️❤️❤️අනේ එහෙමද....දුවද පුතාද බැලුවද..පරිස්සමෙන් ඉන්න මේ ටිකේ ..😛😛😛😛😛😛😛හොඳට කන්න.ටික ටික.විටම්න් අනිවාර්යයෙන් බොන්න .පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ❤️❤️
0:54
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් dr...❤️ ගොඩාක් ස්තුතියි ඔයාට...subscribe කළා ඔන්න 😍😍
ඔයා ප්‍රායෝගික දේවල් තමයි කියන්නෙ. හරි වටිනවා❤
😊😊😊😊😊
අනේ ගොඩක් වටින vedio එකක් අක්කියෝ ,,,ගොඩක් වැඩ අස්සේ අපිට ලස්සන vedio ගෙනවට ගොඩක් thnks...චුටි පැටියට අපි ගොඩක් ආදරෙයි පත්තිනි මැණියන්ගේම පිහිට ආරක්ෂාවයි....හැමොම පරිස්සමින් ඉන්න...බුදු සරණයි ...
අනේ ස්තුතියි මැණිකේ .❤️❤️❤️❤️❤️ආදරෙයි අපි😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔයා කතා කරන විදිය ශෝයී බලාගෙම ඉන්න හිතෙනවා..❤️😍🤭බුදුසරණයි ඔක්කෝටම
😁😁😁😁😁Aneeeeee.aththamadaaaaaa😛😛😛
තෙරුවන් සරණයි ඔයාලට. හරිම පැහැදිලියි. ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වුණා බොහොම ස්තුතියි....
Aneeeeee😘😘😘😘😘 bohoooma sthuthi comment karata wagema mage video eka beluwata..🙏🙏🙏🙏🙏🙏deyak denagaththanm eka mat godaaaaak loku sathutak❤️❤️❤️
ගොඩක් වැදගත් වීඩියෝ එකක් දිල්.මටත් මතක් වෙනව අපි පුතාට බඩු එකතු කරපු විදිහ..❤️ මමනම් අදටත් ඒ දවස් වල ගත්ත පැනල් පාවිච්චි කරනව පුතාට.ගොඩක් ප්‍රයෝජනවත්.
අනේ අක්කත් බැලුවද.❤️❤️❤️❤️❤️❤️ස්තුතියි අක්කා😘😘😘😘😘😘ආදරෙයි🙏
Oya hari shok akke. Loku kam nathi kenek aththatama oyata asa hithenawa.budu saranai oyalata
අනේ❤️❤️❤️❤️❤️❤️❤️ගොඩාක් ස්තුතියි මැණිකේ ඔය වචන වලට..🙏🙏🙏🙏🙏හදවතටම දැනෙනවා ඔහොම කියද්දි..😛😛😛😛😛😛ආදරෙයි ගොඩාක් 😘😘😘😍😍😍😍🌺🌺🌺
Ane chuti babalage adum badu dakiddi hithata harima sathutak senasimak denenwa. Chuti menika oyata harima adarei. Asawen video blanwa akki.oyalata budu saranayi
අනේ ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️ආදරෙයි.ඔයත් pregnant ද පැටියෝ
@@dilshiekanayaka thama ne akkiyo man bla poroththuwen inne
Video 1 k දානකන් බලන් හිටියෙ. Very important ❤
අද viedo එකත් ගොඩක් අම්මලට ප්‍රයෝජන වත් වෙයි නන්ගී ,මාත් ගොඩක් බඩු පාවිච්චි කරේ මගේ ලොකු බබාගේ ඒවා දෝනිට එයාලා දෙන්නා අතරේ ලොකු වයස් පරතරයක් නෑ ඒක නිසා ඇත්තටම මට හොස්පිටල් ලිස්ට් එකටම ගියේ පොඩි ගානයි ,තව දෙයක් නන්ගී පැනල් එහෙම මහපු ඒවම ගන්න නැතුව රෙදි 1 kg ගානට දෙන තැන් තියනවා ඒවලින් පොඩ්ඩක් හොයලා ගන්න පොඩි මුදලක් යන්නෙත් අපිට හොද දේවල් හොයාගන්නත් පුලුවන් එහෙම තැන් වලින් ,බුදු සරණයි නන්ගී ❤️❤️
අනේ ඔව් අක්කා. ඉස්සරහට තව තව බඩු මිළ යයි අක්කා....මම ටික ටික බඩු ගත්ත නිසා හොඳයි අක්කා.මම සරම්,චීත්ත හිටන් යටට තියෙනවා අක්කෙ....මගෙත් බබාගෙ නැපි එහෙම මම අරන් තිබ්බා😁😁😁....පරිස්සමෙන් ඉන්න අක්කා.බබාලා දෙන්නයි හබියයි එක්ක.බුදුසරණයි .පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ආරක්ෂාවයි ඔයාලට.❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@@dilshiekanayaka අරන් තියා ගත්තා කියලා වැඩියක් නෑ නන්ගී කවදහරි ඕන වෙයි ,මන්නම් දෝනී ලැබුනම දුන්නා මගේ බඩු සේරම නැති අයට ,මාත් දානවා චීත්ත සරම් එහෙම හොදට සේදුවම ඒවා හොදයි නන්ගී ,අරන් දෙන්න පුලුවන් කම කොච්චර තිබ්බත් තාම මගේ දෙන්නට අනවශ්‍ය කිසිම දෙයක් මන් අරන් දෙන්නේ නෑ බබා උනත් අපි හදන්න ඕන හැමදේකටම හුරු කරලා
අනිවාර්යයෙන්ම අක්කා.අපේ අයියත් ඕකම තමයි කියන්නෙ.පොළවෙ පය ගහලා ජීවත් වෙන්න ඕනලු ළමයි උනත්.❤️❤️❤️
@@dilshiekanayaka අනිවාර්යයෙන් නන්ගී ,මොකද අපිට අමාරු කාලයක් අවොත් හදිසියෙවත් බබා සැපටම හදලා ඒවලට හුරු නැති වෙයි අපි බබාව හදන්න ඕන ඕන දේකට මූන දෙන්න ❤️
,ගොඩක් වැදගත් නංගි ඔයාගේ මේ විඩියෝ එක.🥰
අනේ ස්තුතියි මගෙ අක්කා❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘බුදුසරණයි.😘😘😘😘😛😛
Godak wedagat video aka. re kiyala nhe ona video aka balalama nida ganaw teruwan saranai...! Menika oyalata ❤️❤️❤️😘😘😘
😄😄😄😄😄gm menikoooooo..godaaaaaak sthuthiiii😜😜😜😜aheran hitiyataaaa😍😍😍😍😍😍😍😍😄😄😄.adareiiii🙏🙏
හරිම ලස්සනයි ❤️❤️
ඔයාගේ pregnancy story එකත් video එකක් කරන්නකෝ නංගි ❤️
අනේ තැන්කූ සුදිදියෝ.😍😍😍😍😍හරි මැණික .අනිවාර්යයෙන් කරන්නම් මම.🙏🙏🙏🙏
@@dilshiekanayaka ❤️❤️
Den thamai video eka beluwe ☺️ GM Dil budusaranai ❤️
Aneeee😘😘😘😘😘thankuuuu.gm❤️❤️❤️
මගෙ බබාට දැන් මාස 3 හමාරයි. ඒත් මන් ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලනවා අක්කි. බුදු සරණයි දොනි මැනිකට 😘😘😘
අනේ.ඒකනි😛.මම දන්නවනි තියෙන යුද්දෙ 😁
මගේ බබාට දැන් අවුරුද්දක් ..ඒත් ඔයාගේ මේ වීඩියෝ එකත් බලනවා..🤗❤️
අනේ බොහෝම ස්තුතියි මැණිකේ ු❤️❤️❤️❤️ආදරෙයි..දුවක්ද ඉන්න අක්කෙ ඔයාට.😛😛😛😛
Oya hari shok ane...math badu gnn inne nangi deweni babata..godak watinawa video eka.wena kohewat na hoyagann oyage wage video
🙏🙏🙏🙏🙏🙏Aneeeee.thanks mage akkaaaa❤️❤️❤️❤️❤️.adarei hodada.budusaranai 😘😘😘
Math masa 3wenna kalin badu gththa akka dan math babu enakm balan innwa jesupihitai chuti manika ❤️❤️❤️❤️😘😘😘😘
මැණික ❤️❤️❤️❤️ඒක ලේසි නේද....
අක්කි ගේ වීඩියෝ එක්ක දානකම් බලන් ඉන්න මං ❤🥰
අම්මලා බාත් නෙට් එකක් ගන්න හොඳ page එකක් කියන්නෝ🤔🤔🤔🤔.සමාවෙන්න රබර් ශීට් එක ගැන කරන වීඩියෝ එක කැපිලා මම අතින්😞😞😞.අවුවට දාන්න එපා කිවුවෙ ඒවා ඉරෙන්න බලන නිසයි..😛
Akki kidzline,punchi panchi baby wear kidzma page wala balnnko
@@charunirathnayaka9573 thanks sudu❤️❤️❤️
Thank you akki parissamen sathutin inna hemadamath
😛😛😛😛😛😛😛Thankuuuu petiyoooooo❤️❤️❤️❤️❤️❤️😛😛😛😛
Godak watina video ekak akki.thank u.
බොහෝම ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️❤️අාදරෙයි😘😘😘😘😘🙏🙏🙏🙏
Akke oya harima open hari friendly akki oya avankava hamadema kiyala denava mata dn masa 8 yi akke labana mase anthima mage dilivery eka akkage video godak mama balanava mata prayojanavath harima sarala widiyata kiyala denava akke oya oyata godak pin ekata ane chuti manikata hoda demawpiyo dennek lebeila tiyenne chuti manika harima wasanavanthayi❤ akki digatama video danna ane akka babaga adum kabad eka tikak pennanavada mata adahasak Hanna 🙏adareyi akkiyi😘❤
අනේ ගොඩක් පිං ඔය වචන වලට නංගියෝ...🙏🙏🙏🙏🙏🙏ංඔහොම කියද්දි තවත් මාව ශක්තිමත් වෙනවනි...දැන් ළගයි නේද delivery එක..මෙි ටිකේ පරිස්සමෙන් ඉන්න.😍😍😍😍😍හොදට වතුර බොන්න ..මස් මාලු කන්න....ඇදුම් බෑග් හදලද දැන්......හරි නංගියොි ඇදුමි තියන විදිය වීඩියෝ එකක් කරන්නම්කෝ😍😍😍😍😍😍පරිස්සමින් ඉන්න.😍😍😍බුදු සරණයි.ස
@@dilshiekanayaka 😘
Useful video dil😘
😍😍😍😍😍😍ආදරෙයි😘ස්තූතියි මැණික වීඩියෝ එක බැලුවට.ආදරෙයි😍
Godak wadagath ....thanku darling
🙏🙏🙏🙏🙏🙏🙏ස්තූතියි මැණික 😍😍😍😍😍😍😍ආදරෙයි.😘😘පරිස්සමින් ඉන්න .බුදුසරණයි.
Thank you. Vry important video❤
😊😊😊😊😊😊Aneeeee bohooooma sthuthi menikoooooo😘😘😘😘😘😘😘😘❤️❤️❤️
Dilll bole niymai niyamai...godaaaaak vedagath....e vedio ekath❤❤❤
😁😁😁😁😁😛😛😛😛Akkeeeeee❤️❤️❤️❤️
මාස 3 ක් ඇතුලත Miscarriages වෙන්න තියෙන chance එක වැඩි නිසා තමා ඊට කලින් කාටවත් කියන්න එපා බඩු ගන්න එපා කියන්නෙ. එතකොට තවත් දුක වැඩිනෙ.
🤔🤔🤔🤔🤔ආ ඔව්නි...ඒක ඇත්ත අම්මා😍😍😍😍😍😍😍gm.ස්තුතියි වීඩියෝ එක බැලුවට.😜😜😜😜😜😜😜😜🙏🙏
Mata me vidiyo godak vatinava mage babata masa dekai ♥️♥️
😛😛😛😛😛අනේ.ඒකනි..බොහෝම ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️❤🙏🙏🙏🙏🙏🙏
Akke Babalage bara genath vedio ekak karannako
🌺🌺🌺🌺🌺😊😊😊😊Hariyoooo
Thank you nangi❤
😊😊😊😊😊Aneeeeee❤️❤️❤️❤️..thanks one neeeeeee ithin......deyka denagaththanm e mt athi🙏🙏🙏🙏🙏🙏😘😘😘😘
ඔයා ශෝක් අනේ😂 වීඩියෝ එකේ දේවල් මට ඕනි නැති උනත් ඔක්කම බැලුවා😂💗
😁😁😁😁😁😁Thankuuuuu😘😘😘😘😘adareiiiii.parissamin innoooo🙏❤️❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🎉️🤗
akki oyaa mage yaluwaaa wagemai.....
🤗🤗🤗🤗🤗🤗He heeee..mn wagedaaaa😛
ගොඩාක් ආස හිතෙනව අක්කි බබාලගෙ චූටි චූටි දේවල් දකිද්දි 😍
😛😛😛😛😛Asai thamaii petiyooooo😘😘😘😘😘😘
Ane akkai thawa vedio danna ❤️❤️
අද එකක් කරනවෝ😄😄😄😄😄😄gm නංගියා😍😍😍😍😍
@@dilshiekanayaka Gm
අපේ සුදු බොල අක්කි❤️
සුදු බෝල අක්කිද😁😁😁😁😁
Mge babata masa 9i bba lebuna alutha oyage video eken mathakaya awadi una❤
😍😍😍😍😍අනේ ස්තුතියි මැණික ..බබා මුනින් අතට හැරෙන්නෙ මොනා මාසෙද කියන්නකෝ.😍😍😍😍😘😘😘
ශෝයී අනේ ඔයා..🤭😅
😁😁😁😁😁අනේ තැන්කු තැන්කු ❤️
Baba lassanai 🥰🥰
🙈🙈🙈😊😊😊😊😊අනේ තැන්කු ❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි.😛
Akke oyata danna puluwanda oyage list eka liya gaththu eka .oya kurunagala Mona kadenda gaththe
Cib,mother choices ,tinitogs eken nangi...🤔🤔oya mona hospital ekeda nangi..0768872202, mt msg ekak dannako.
අනේ කවුරු හරි මට ලේබ රූම් එක ඇතුලට බබාටයි අම්මටයි ගෙනියන්න ඕනෙ දේවල් කියන්නකෝ
ruclips.net/video/E6bYpZ-RQ-E/видео.html
Mage video balanna amma.adahask ganna.hebei hospital anuwa samahara badu wenas wenawa
රෑ කියල නෑ ඔන්න අපි බලනවෝ...... ❤
😄😄😄😄😄😄😄
👍👍👍
😍😍😍😍😍
Akki kiwwata thraha wenna epa..mage babata dn awrudu 2k..math body wash,baby shampoo demma..eth babge ega ehwma dry wenna awa..man eka nawaththala saban use kara ethakota hari giya...
Hari petiyoooo😘😘😘😘ane tharaha wenne mokatdaaa😛😛😛😛😛😛.mn saban danawa petiyoooo.baby sempo nm.nethooooo
Akke kurunagala tiny togs eke baby items ganan aduida
Eke badu ganan wedi nangiyo
@@dilshiekanayaka ehemada akke hmm hmm kurunagala wena shop nadda akke
Akke panel sheet monawatada ganne panel sheet eka babawa otannada pawichchi karanne
පැනල් ශී් ට් කිවුවෙ සුද්දෝ🤔🤔🤔🤔
පැනල් රෙද්දෙන් බබාව ඔතනවා.
යටට රබර් ෂීට් දානවා මෙට්ටෙට චූ යන්නෙ නැති වෙන්න.....ආය woter proof රෙදි තියෙනවා.නාවලා එහෙම තියන්න....❤️