Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නිවේදකයා මොනවාද අහන්න ඕනි කියලා එයාවත් දන්නේ නැ එකම දේ නැවත නැවත අහනවා ,,,,,මේ ඇන්ටි පව් ඔයාට බුදු සරණයි ඇන්ටි
මේ නැන්දා හරිම හොඳයි, මාත් ඉස්සර කුරුණෑගල class යද්දි හම්බ වෙලා තියනවා. කතා කරලත් තියනවා. තවමත් හරිම ලස්සයි, ඒ වගේමයි❤
අදුරනවද
මේ කමෙන්ට් දැක්කම පුදුමයි මේ ඇන්ටිට හැමෝම ආදරෙයි වගේ මෙහෙම කෙනෙක්ට මෙහෙම කමෙන්ට් වැටෙනව දැක්කමයි සමහර විට මෙයා හිත හොද මනුස්සයෙක් වෙන්න ඇති ඒකයි මෙහෙම ප්‍රතිචාර ලැබෙන්නෙ
ඩයනා ඇන්ටි කුරුණෑගල...ඉස්සර ක්ලාස් යද්දි හැමදාම දකිනවා.ඉස්සර බයයි මන්නම් මෙයාට.හැමෝටම තියනවා දරුනු කතාවක්..මිනිස්සු හරි කැමතියි එයාට.මම දවසක් කඩේකට ගියා ඇඳුමක් ගන්න.ඒ කඩේ අයිතිකාරයා මෙයා ගැන කිව්වා.සතියකට සැරයක් වත් ඇඳුමක් ගන්න එනවලු.එයා උදේම ආවාම බිස්නස් හොඳයිලු..හරිම සුභයි කිව්වා මේ ඇන්ටි එන දවසට.හැමදාම වැරදි දකින මිනිස්සු අතරේ මේ වගේ අයගේ හොඳ දකින මිනිස්සුත් ඉන්නවා.❤
ඔව් මාත් මේ ඇන්ටිව දකිනවා 2007 ඉදන්
තවත් පිරිමියෙක් නිසා අසරන වෙච්ච කාන්තාවක් ඇයත් මවක් දරුවන් වදපු මටනම් මාර දුකක් හිතුන එයාගෙ කතාවට ❤❤ පව්
ජරා වැඩ කරාට ඇත්තටම හොද මනුස්සයෙක්.මන් අනන්තවත් දැකලා තියෙනවා ක්ලාස් කට් කරලා කොල්ලො එක්ක ඇවිදින්න යන කෙල්ලොන්ට බැනලා ගෙවල් වලට යවනවා.කොල්ලොන්ටත් එහෙමයි අනේ මන්දා ඉතින් එයාගෙ පවට එහෙම උනාට නැවත කිසි ආත්මෙක ඔය වගේ වෙන්න ලැබෙන්න එපා 💔🥺
එයා හොද ඇති ඒත් මෙච්චර වයසට ගිහිල්ලාත් සල්ලි තිබිලත් තාම ජාරවටමයි හිත. දැන් හොදටම පුලුවන් මේ අපායෙන් මිදෙන්න. සංසාර පුරුදු 😢😢😢
එක කාලෙකදී මාස ගානක් ආශ්‍රය කරන්න ලැබුන චරිතයක්. ගණිකා වුර්තියෙන් නෙවෙයි හැබැයි වරදවා වටහා ගන්න එපා. මාරම හොද චරිතයක්. ගොඩක් දුක් විදපු චරිතයක්. වචනයක් ගානේ මැණිකෙ මැණිකෙ කිය කිය එයාට උන දේ අපිට නොවෙන්න අපිට උපදෙස් දුන්න ගෑනියක්. ඩයේ.. ඔයානම් මාරයි 💜️😍
මේ ඇන්ටි ඇත්තටම හොද කෙනෙක්. දවසක් class ඇරිල එනකොට මම පාරෙ වැටුනා ඒ වෙලාවෙ මේ ඇන්ටි මාව නැගිට්ටල කඩේකින් වතුර බොතලයක් අරන් දීලා බස් එකටත් නැග්ගුවා .හිත හොද මනුස්සයෙක් ...❤
❤
Ou eyat samaje mona kiuwath eya hitha hoda kenek
කොහෙද හොද වේසියෙක්නෙ ඩයනා කියන්නෙ මෙකිනෙ
@@Lakap..eඑහෙම කියන්න එපා හැමෝටම තියෙනව නොකී කතාවක් . එයා ඒ වෘත්තියෙ යෙදෙන්නෙ ඒ වගේ පිරිමි මෙ ලංකාවෙ ඉන්න නිසානෙ
@@rasikaudawaththa4533 මේ.ඩයනාගෙ දුවද
අර ගෑනු කෙනා ලස්සනට කතා කරනවා.මේ ගෝතයට වැදගත් විදියට ප්‍රශ්නයක් අහගන්න බෑ
Gothyekm thma uunm 😂
කුරුණෑගල නම වෙනුවට නම දාන්න තරං අපි මෙයාට අපි ආදරෙයි ❤ කුරුණෑගල පොත්ත සුදු පඩ කෑලි වලට ඇඹරෙන් නැතුව ඔලුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න ධෛර්‍ය දුන්නේ ඩයනා.❤ මොකා මොනවා කිව්වත්.එයාගේ තැන ගන්න වෙන කෙනෙක් ඇත්තෙත් නෑ . කුරුණෑගල සදා අමරනීය නම ඩයනා❤ප්‍රශ්න ටික පිලිවෙලකට අහන්න මචං .ජයවේවා !! ගොමටීවී ❤
අපි ක්ලස්ස් යද්දි ඉස්සර අපිට මොනාහරී කන්න කියලා සල්ලි දෙනව. බඩුවක් කිව්වට මාර ගතිගුන තියන ඇන්ටි කෙනෙක් 🥹
ප්‍රශ්න ටික හරියට ඇහුවා නම් අපරාදේ මේ ටයිම් එක. ජීවිත කතාව හරියට ඇහුවා නම් මේක මරු. ඉතාම ගුණ යහපත් කෙනෙක් මැය. මාත් කුරුණෑගල . අපි දන්නවා ඇය කොච්චර යහපත් කෙනෙක්ද කියලා.
Presenter මෝඩයෙක්
අනෙ පව් අහින්සක ගෑනු කෙනෙක්,,ධර්මාවබෝධය ලැබේවා ඔබතුමියට ❤
2015 වගේ a.l clz ඉවර වෙලා බෝගහ ගාව යාලුවො එක්ක ඉද්දි කුනුහරුපයක් කියලා ගෙදර පලයව් කොල්ලනේ කියලා අද වගේ බැන්නා මතකයි
මම කතා කරලා නැහැ....ඒත් ඔයා හරිම හොද කෙනෙක්ලු කට්ටිය කියනවා....යහපතක් වේවා....
අනේ ඩයනා අක්කා... පොඩි කාලේ ඉදන් කුරුණැගල හිටියේ තාමත් ඉන්නවානේ .. මිනිස්සු මුනට කතා නොකලාට ඔයාගේ හොද දන්නවා අක්කේ තෙරුවන් සරණයි
ගණිකාවත් ගැහැණියක් බුදු සරණයී!!! වරදින් නෑ ආයෙ☸🤩☸බුදු පිහිටයී!!!හතුරෙක්ටවත් නොමවේවා!!!☸🤩☸
ඔයාට දැන් උනත් ජවිතේ ගොඩගන්න කාලය තියෙනවා අම්බපාලිත් සසරින් එතෙර උනානං ඔයාගොඩයන්න බැරිනෑනේ නියම සිරිසද්දර්ම දරන අයවිශාල පිරිසක් ඔයපෙදෙසේ ඉන්නවා මමදන්න දේශනාපවත්වන දේසිකාවොත්ඔය පලාතේ මමදන්න අය ඉන්නවා ඔයදුකින් මිදෙන්න ඔබට පුලුවන් දුකා වන්න එපා සොයුරියේ සුවපත්වේවා
බුදුන්ගේ කාලෙත් නිවන් දැකපු අය හිටියා ඔය වගේ අය ඒ නිසා අපිට වඩා සමහර වෙලාවට ඔය අය පිංකරගෙන නිවන් දකින්න පුළුවන් අපි කාටත් කලින්..බුදුසරණයි ඇන්ටි ඔයාට
කවුරු මොනා කීවත් මේ ඉන්නේ කුරුණෑගල දි විනාස වෙන්න ආව අහිංසක ලමයිට බැනලා බැනලා පංතියට හරි බස් එකට හරි නග්ගන්න තරම් මනුස්ස කමින් පිරුනු ගෑනියක්.දුකයි ඒත් ජීවිතේ වරද්ද ගන්න හදන සමාජය ගැන නොදන්න හැමෝටම ආදර්ෂවත් පණිවිඩයක් දෙන කෙනෙක්.
කපල් ටවුන් එකේ තුරැල් වෙලා ඉද්දි බැනල එලවන්නේ සමහරවිට එයාට උන දේ වෙන අයට වෙනවට අකමැති නිසා වෙන්න ඇති...😢😢😢❤❤❤
නිවේදනය අව්ල්. ඩයනා නැන්දා ඔයාට තෙරුවන්සරණයී ❤
ඔය ඇන්ටිට තෙරුවන් සරනයී. ජිවිතේ ඉතුරු කාලේ පින් දහම් කරන්න සක්තිය දර්‍ය්ර්‍ය ලැබේවා
මෙහෙම කෙනෙකුට මෙහෙම කමෙන්ට් දැක්කමයි...ඇය ඇත්තටම යහපත් කෙනෙක් වෙන්න ඕන ❤🎉
මං ඔයා දැකලා නම් නෑ නැන්දෙ, ඒත් මේ ජිවිතේ දවස් තිස්හයදාස් ගානකට සීමාවෙච්චි කෙටි එකක් ..අනෙ නැන්දෙ මැරෙන්න කලින් අන්තිම මොහොතෙවත් එක වැරැද්දක් හරි හදන් ජිවිතේ අවසන් කරන්න . මෙ ජිවිතේ අපි හැමොගෙම කෙටියි ඉතිම් මැරෙන්න කලින් ඔය වැරැද්ද හදන් මැරෙන්න ... ආයෙමත් ඔයි වැරැද්ද ඊලග ජිවිතේට ගිනියන්න එපා ඔයා තාම පරක්කු නෑ 😢... ඔයාට තෙරුවන් සරනයි නැන්දෙ !!!
😢😢
Interview එක බැලුවොත් තේරෙයි එයා දැන් රස්සාව නතර කරලා ඉන්නෙ කියනවා. නිකම් town එකට එන්නෙ කම්මැලිකමට.
Respect for your comment @sewninirajapaksha7473
ලැම විතරක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ😔😔😔😔
Apit pukd
@@islam_makhachev_00tot paiyak nane😂
@@islam_makhachev_00ah ponna thambiya😂😂
පිරිමින්ගේ පාප වලට දෝශ විදින ලදුනේලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ලදුනේකුහුබුවකුට වරදක් නැති වැරදිකාර ලදුනේ .....ඔබට නිදුක්,නිරෝගී නිදහස් කාලයක් උදාවේවා ❤❤❤
😂😂
හොද මනුස්සයෙක් නගරේ සෙරම මෙයාට බක්තිය ..
දැන් ඇති නැන්දේ .ඔයා හැමෝම වෙනුවෙන් ඔයාගේ ජීවිතේ දුන්නනි.දැන්වත් අවසාන මොහොතේ හරි ධර්මාවබෝධය ලබා ගන්න.ඉක්මනින් මේ දුකෙන් ගැලවෙන්න.
Giya sathiyeth dekka...eeth mn thaama byai❤️eth මෙච්චර hoda කෙනෙක්
මේ නිවේදකයාගේ ප්‍රශ්න වලට ඇන්ටිටත් හිනා 😂 කිසිම plan එකක් නැතුව ප්‍රශ්න ඇහුවේ.. ඒ කතාවේ කතාවක් නෑ බලන් ගියාම. ප්‍රශ්න ලියාගෙන හරි අහන්න බලන්න පිළිවෙලකට ඊලඟ සැරේ.
වැරදිද නිවරදිද මම නොදනිමි නමුත් ඇයත් ජීවිත් විය යුතුයි....බුදුසරණයි
ඇත්තටම 🙂❤
පිරිමි පොරවල් වෙන්න අසරණ කරන කෙල්ලො පව් දෙයියනේ මොනා විශ්වාස කරත් කොල්ලො විශ්වාස කරන්න එපා...❤️🩹😥
මමත් මෙයාව දැකලා තියනවා හරිම හොද ගැනියෙක් හිත හොද මනුස්සයෙක් මාර මනුස්ස කම් දන්න කෙනෙක් කියලා මමත් අහලා තියෙන්නේ
වෙන කෙනෙකුටනමි ගොඩක් අය බනිනව ඵ්ත් මේ කමටි දැක්කම මේ අක්ක හොද කෙනෙක් කියල පේනව ගොඩක් අය මෙයාගෙ හොදමයි කියන්නෙ පරෙස්සමෙන් ඉන්න අක්කේ බුදු සරණයි ඔයාට 🙏🏼🙏🏼🙏🏼
මේ මනුස්සයගෙ හිත හොදයි. මොනාඋනත් මම දවසක් දැක්ක බැල්ලියක් පැටවු ටිකක් එක්ක පාරෙ හිටිය හැමෝම ගගහ පැන්නුව මේ මනුස්සය කඩෙන් බනිස් 4- 5 ක් අරන් කඩල ඒ පැටවුන්ට දුන්න.
❤❤❤❤❤❤
මුලින් ප්‍රශ්න අහන්න ඉගෙන ගන්න
Clz කට කරලා පාරේ හිටියත් බැනලා ගෙවල් වල යවනවා එයා කැමති නෑ එයාට උනදේ අනික් අයට වෙනවට🥺🥺🥺🥺🥺
Podi lamai aawoth eya banala elawaneea
ඒක ඇත්ත 🥺
එතොකට ඇයි මගෙ AL ක්ලාස් එකේ යාලුවාව තෝරයායෙන් බස්සන්නම් කියලා සම්බෝධිය ගාවින් හරවන් යන බස් එකට නග්ගගත්තෙ?? මොකක් අරමුණු කරගෙනද?? මං දන්නෑ මෙයා දැන් කොහොමද ඉන්නෙ කියලා... ඒත් මටත් දැන් අවුරුදු 28ක් සහා මං කිව්වෙ මට දැනටත් මතක සිද්දියක් ගැන 😢
සිරාවටම
@@vjedits4032සම්බෝදිය ගාවින් හරවන් යන්නේ අපේ පාරේ බස්.
හරි අප්‍රසන්නයී මේ කොල්ලගේ කථා විලාශය.... අය්යෝ
ගොඩාක් කාලෙකින් ඩයනා ආන්ටිව දැක්කෙ. අවුරුදු දොළහකින් විතර. සතුටුයි දකින්න ලැබීම.
අනේ kiynn වචන නෑ ekk පාරක් werdunam ජීවිතේ හදා ගන්න ඕනි... mona karum ජීවිතය ද මේ. Oit වඩා හොඳීන් ගාමන්ට් යනවා nambui ...අර ලමයි 03na pauu...but මෙයා meyage life story හංගන්න කතා කරන්නේ අවුරුදු 63 k wela .aiyo😢😢😢😢
ඔව් බන් වේස කම හින්ද තමයි මිනිහා යන්න ත් ඇත්තේ.. මොකද ලංකාවේ ඔයිට වඩා අම්මා ල නැද්ද හොද ජොබ් එකක් කරන. මුන් ෆෝම් කරන එකෙන් තමයි අනිත් උනුත් ඕකම කරන්නේ.. තු
පරස්පර විරෝධී උත්තර.. 😮 එයා උත්තර දෙන්න අකමැති නම් එකම ප්‍රශ්නෙ අහන්නෙ නැතුව ඉන්න ඕන..
ඔබ තුමියට උතුම් කල්‍යාණමිත්‍ර ඇසුර ලැබේවා .🙏🙏🙏ආන්ටි, අරනධම්ම ස්වාමීන් වහන්සේ ,වන්ගීස ස්වාමීන් වහන්සේ ,ධම්ම සිද්දි ස්වාමීන් වහන්සේ , දේශනා අහන්න .❤🙏
යහපත්කම වේවා.... අම්බපාලි නිවන් දැක්කා....
උපන් ඝනිකාවො නෑ හැදුණු ඝනිකාවො ඇරෙන්න......
ඩයනා ඇන්ටිව දැක්ක එකත් සතුටුයි මට.. හරිම හොද ඇන්ටි කෙනෙක්❤
Presenter, තවත් හොඳට present කරා නම් හොඳයි කියලා හිතෙනවා
ඉස්සර මම.... ලෝය කාලක් කෙනෙක්... මේ ඇන්ටි නිතරම පාලම ලගින් එහෙට මෙහෙට යනවා... දැන් අව්රුදු 10 කලින්... එතකොට ලස්සනයි ගොඩක්... බුදුසරණයි ඔයාට
When I read the comments,it is so clear that most of the people are kind and are full of love for human beings.
මමත් ට town එකාට clz යන කාලේ ඩයනා ඇන්ටිගෙන් බැනුම් අහලා තියෙනවා..එයා දිහා බැලුවා කියලා.. හරිම බයයි එයාට අපි. දැන් අවුරුදු ගානක් .මේ vidio එක බලද්දින් එයා ගැන ලොකු අනුකම්පාවක් දැනුනා.... bs oyata..
බුදු සරනයි සරනයි අම්මේ මිනිහෙක් නිසා ඔයාගෙ ජීවිතේ කාලකණ්ණි උනා සමහරක් තීරන නිසා තවත් පැත්තෙම් අසරණ උනා අම්මේ ඔයාට බුදු සරනයි ❤❤
Meya eththatama hoda kenek api hemadama vihilu karanawa apita gahanna pannanawa podi un kiya kiya.patta hoda enti kenek pau ❤
ඉස්කෝලෙ යන කාලේ උදේ හවා දකිනවා. හිතන් හිටියේ පට්ට දරුණු චරිතයක් කියලා. අපිට බයිනවා දකින දකින තැන.. හැබැයි දැන් හිතෙනවා මාර මනුස්සකමක් තියනවා කියලා...
අනේ කිසිම ගැහැනියක්ට මෙහෙම වෙන්න එපා 😣. ආදරෙ නිසා කොච්චර මිනිස්ස්‍යු විදවනවද
Eyaa ඇත්තටම හොද කෙනෙක් ❤❤❤
මොනවා උනත් පව්. වැඩ සටහන ඉදිරිපත් කරන කෙනා කතා කරපු විඳියට මම කැමති.
ඩයනා ඇන්ටි, මටත් මතකයි clz යනකොට දැකලා තියෙනවා. රස්තියාදු නම් ගහන්න දෙන් නෑ. කෑ ගහලා කුනුහරපෙන් බැනලා පන්නවා.
කුණුහරපෙන් බැනලාත් තියෙනවා😂. හැබැයි හිත හොද කාන්තාවක්🥺
Ou adeh 😓🥹
මෝඩ ප්‍රශ්න ඇහුවේ. හැබැයි ඩයනා නැන්දා ඇත්තටම හොද කෙනෙක්. ඉස්කෝලේ යන කාලේ පාර මැද ලමයි යද්දි එයා බයිනවා අයින් වෙලා යන්න කියල. ❤
ටික් ටොක් නලුවෙක් ද presenter ඇහුව 1 ප්‍රශ්නයක් වත් මෙලෝ වැඩක් නෑ . කලින් පොඩ්ඩක් ලෑස්ති වෙලා කරපං බං ❤
නැන්දේ ඔයාට ඉස්සෙල්ලාම මම කියන්නේ බුදු සරණයි තෙරුවන් සරණයි කියලා ❤ මොකද ඔයා විතරක් ඔය කැමරාව ඉස්සරහට ආවට ඔයත් එක්ක ඇඳට ගියපු එක පිරිමියෙක්වත් ඔය කැමරාව ඉස්සරහ කතා කරනවද ❤ නැහැ නේද ඒ නිසා ඔයා ඒ පිරිමින්ට වැඩිය ඉඩිතර නිර්භීත අවංක ගැහැණියක් ❤ ඒ ගැන අපිට ආඩම්බරයි ඔයත් එක අම්මා කෙනෙක් විතරයි ❤ ඔයා කොයි හෝ ආත්මයක හැමෝටම අම්මා කෙනෙක් වෙලා තියෙනවා ❤ ඔයා වැරදි කරා කියලා හිතන්න එපා ❤ මම ඉල්ලන්නේ ඔයා ආරාමයකට ගිහිල්ලා මෙහෙණින් වහන්සේලාට උපස්ථාන කරන්නේ ඔයාගේ හිත හදාගෙන ඔයාට ආදරේ කරන්න ඕනි නම් එක පිරිමෙක් ට ලං වෙලා අවසාන ජීවිතය ගෙවන්න ඔයාට සැනසීමක් ලැබෙයි ❤ ඔයා වැරදි කාරියක් කියල හිතන්නම එපා ❤ බොහොම කැමරාව ඉස්සරහට ඇවිල්ල මම ගණිකාවක් කියලා කියන එකම ඇති ඔයා අවංක ගැහැණියක් කියන්නම් ඔයාට බුදු සරණයි
Aniwaryenma ❤❤❤❤❤
මේ දැනුත් පුලුවන් නෙ ඔය ජීවිතයෙන් අයින් වෙලා හරි විදිහට ජීවත් වෙන්න
❤ varadata oba pelabune ,, kage ho varadakin 😢😢obata dewi pihitai.
Aney ayy wena job akak karanna thibunaney thamanga aathmaya vikunanawata wada
මට ත්‍රිවිල් එකට තෙල් ගහන්නත් සල්ලී දිලා තියෙනවා , ඩයනා නැන්දා ගේ හිත හොදයි ❤️
Giyada kiyanne😂
මේ කොල්ලට ප්‍රශ්න නෑ කටට එන එක අහන්නේ.... අපරාදේ කාලේ...., මේ නැන්දා පව්..😢
තෙරුවන් සරනයි නැන්දා
ඒක මරු ශෙවෝන්😍😘... හොඳටම වැඩේ කරනවා ...
ප්‍රශ්න ටික මිට වඩා සංවිධානය වෙලා පිලිවෙලටකට ඇහුවානං මීට වඩා හොද flow එකක් Discussion එකක් ගොඩනගන්න තිබ්බා.
යහමගට යන්නට වරම් ලැබේවා ..❤
අහන ප්‍රශ්න ටික පිලිවෙලකට ප්ලෑන් කරලා කරානම් හොදයි ,ජීවිත කතාවක flow එක ලස්සනට අහන්න තිබ්බා ,practice to interview ,anyway Good job ,
එය හැමදාම ස්ටෑන්ඩ් එකෙ ඉන්නව. කරදරයක් නැ කාටවත් ❤
දන්නෝ දනිති.හරිම හොද කෙනෙක් 😢
Comments dakkma sathutui..minissu karunikwa blnwa...meya Hoda kenek..pau jiwithe kothanahari werdila...paraka dakketh ganu lamainwa godak parissamnkrnwa...kothna Hari girl kenkuta werdaak wenwanm me aunty help krnwa..couple ekk dakketh parissam krnwa...
අනේ බන් මට බැන්නත් කමක් නෑ . ජීවත් වෙන්න කෙරුව කියන එක නම් මම පිලි ගන් නෑ. මොකද ගාමන්ට් එකකට ගිහින් වැඩ කරන්න බැරි. ඕක ඉතින් ලේසි වැඩේනෙ. මමත් ගාමන්ට් යන්නෙ අවුරුදු 17ඉදල .
ඔව් සිරා ගාමට් යන්න තිබුනා ගිහින් හොද එකේක් බදින්න තිබ්බා
😂හයියෝ
ඔයාගේ කතාව හරි ඒත් ඔයට පුළුවන් ද ඔයගේ වියදම් බලාගෙන ලමයි 3ක් බලාගන්න ඒකට වැරඩි එයා නෙවේ රටේ ආර්තිකේ
ගාමන්ට් උනුත් දැන් මෙහමය් ඔක්කොම නෙවෙ බහුතරෙ එහෙමයි මාසෙන් එපා උනා.අපිත් එවට හැඩ ගැහෙනොනම් ඉන්න පුලුවන් 😅 අප්පිරියය් බැදපු ගෑනු පොඩි කොල්ලො අල්ලන් යන්නෙ
ගාමන්ට්වල දැන් ප්‍රශ්න නෑ දහමට දැන් වත් යොමු වෙන්න
දැක්ක ගමන් හිතුනා හිත හොද චරිතයක්😊❤
මුලින්ම ප්‍රර්ශ්න අහන්න පුරුදු වෙන්න පිලිවෙලකට මෙලෝ රහක් නැ ප්‍රර්ශ්න 😂😂😂😂😂
😅
Sirawatama
😂
දැන් සමහර ගැනුන්ට වඩා .ගනිකාවොන්ගෙ මනුස්ස කම තියෙනවා .හිත හොදයි.
අන්තිමයි presenter
මන් නම් ඔය කතාවට එකග නෑ මොකද මිනිහෙක් නිසා අපි බඩුවක් වෙන්න ඕනිද බන් සල්ලි වලට කෑදරකමට තමයි ඕවා කරන්නේ.. අපේ අම්මා අප්පච්චි නැතුව ගොයම් කැපුවා... ගාර්මන්ට් ගියා කොච්චර දුක් වින්දද ඉතින් අම්මා කෙනෙක් ඉන්න ඕනි එහෙම මොකද අද අපි ට පාරේ බැහලා යන්න ඉඩ තියන්න ඕනි. නැන්දේ ඔයා ඔය දුකින් මිදෙන්න.. ඔයා ඔයා ගේ ජිවිතේ විහින් කාලකන්නි කරගන්න එපා. මට නම් ඔය ජොබ් එක කරන අය නම් අප්පිරියයි ඊයා.. ලංකාවේ ඕනි තරම් ජොබ් තියෙනවා කරන්න ❤වේස කම බේරෙනවා තු නොදකින් 🙄
👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯
ඇත්ත මමත් එකගයි
trueee
අනිවාර්යයෙන් ❤
ප්‍රසිද්ධ නැති වුණාට අද සමාජේ ගොඩක් කෙල්ලෝ,,කොල්ලෝ ගණිකාවෝ තමයි..🙂
shirt එක වහගෙන ඔය කණ්නාඩිය ගලවන්න මුලින්ම. ඊට පස්සෙ අහන්න අවශ්‍ය questions ටික හරියට ලියාගන්න. මොනව කියවනවද මන්ද. චාටර්
අනිවාර්යයෙන්
මේ නිවේදකයාට තේරෙන්නේ නෑ එයාගෙ ජීවිත කතාව අහන්න..
ප්‍රශ්න ටික හරියට ඇහුවනම් සාර්ථකයි , කිසිම තේරුමක් නැතුව ප්‍රශ්න ටික එකම තැන කැරකුවා.
මේ ඇන්ටි හරිම හොදයි.දවසක් මම යාලුවො එක්ක ක්ලාස් යද්දි කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේදි මට කලන්තයක් හැදුනා.මොකද රිවිශන් ක්ලාස් එකට උදේම එන නිසා කාල එහෙම එන්නෙත් නැහැ මම.පස්සෙ ඇන්ටි බස් ස්ටෑන්ඩ් එකේ හිටියෙ මාව අල්ලගෙන වතුර එහෙම පොවල මම ගැන සෑහෙන්න බැලුවා.කඩේකට එක්ක යන්න හැදුවා කන්න අරන් දෙන්නත්.ඒත් පරක්කු වෙන නිසා ස්තූති කරල ආවා ක්ලාස් එකට.එයා කොහොම කෙනෙක් උනත් එයාත් දරුවො ඉන්න හිතහොද අම්මා කෙනෙක්
Real ගන්ගු බායි ❤
දැන්වත් ඹ්ක නවත්ත ගන්න බැරිද අප්පා හොදටම දැනගෙනත් හොදනැති වැඩක් කියලා මේ නිවේදකයා මෙලෝ රහක්නෑ එකම දේ අහනවා බූරුවෙක්
වැරද්ද වැරද්දක් තමා හොදයි කියන්නේ කොහොමද මැත කාලෙක ඇති වුන කොරෝනාවට ඇය බයලු නොතේන කාලේ ඉදන් කනට ඇහෙන ඒඩ්ස් ගැන ගානක් නැති හැටි.අනේ මන්දා මෙිවට මොනව කිය්නද කියලා.
ඇත්ත...වැරැද්ද වැරැද්දමයි...අනේ මංදා මෙයා තවත් පාරවල් ගානෙ ඉන්නව
පුද්ගලික ජිවිතය අදාලනැ හොද අවන්ක හදවතක්💗තියන අක්ක කෙනෙක් ෴
මම නම් කියන්නෙ..කරන්න දෙයක් නැ කියල ඔවා කරන්න ඔනි නැ..මොකද අත පය දෙක හොඩට තිය්න්වනෙ දෙයියනේ 😮😮😢
ඉස්කෝලේ yaddi හිටියා thamath ඉන්නවා කුරුණෑගල 😢
පව්. හරිම අහිංසක විදිහට කතා කරන්නෙ 😢
තෙරුවන්සරණයි නැන්දා..
උබත් කරේ ඒ ගෑනිගෙන් හම්බකර ගන්න එක පිරිමි😂😂😂
එයා හොඳ ඇති මනුස්සකම අතින් පිරිමියා නිසා විනාස වෙන්නත් ඇති ඒවා මහ අසාධාරණකම් එයාට උන........මම කියන්නේ වෙනම පැත්තක් ආත්මය පාවා දීලා ගත්ත මුදල් වලින් රජ සැප වින්දත් වැඩක් නෑ....මිනිහෙන්ගෙන් අසරනවුනානම් ඕනතරම් ගැහැනු ඉන්නේ වැරදි නොකර ජීවිතේ ගැටගහගන.........
අපෙ මුලා dani ලගට අවා එදත් කිවේ මේ ටිකමඊ හැම කෙනාගේම අදහස් වැඩ අකවගේ නැහැනි. ඔයා ගදරට වෙලා දැන් කරපු වැරදි වලට අපෙ බුදුන් වහන්සගෙන් සමාව අරගන පින් දහම් කරගෙන ඉන්න නැන්දේ. ඔයා තාමත් පරක්කු නැ. ඔයා ගදර ඉන්න. දරුඕ ත් ආදරේ වේවි. බුදුසරනේ පිහිට. ඔයාට.
Shewon Ayya ලස්සනට වැඩ සටහන කරනවා 🤍
සහෝදරි ඔයා ගේ කථා ඇසුවා අනේ දැන් ලමයි ලොකු නම් ඵ් අය රස්සාවල් කරනවා නම් දරුවන්ට ලැජ්ජා වක් නොවෙන්න ගෙදර ඉන්න කා අතිනුත් වැරදි වෙනවා දැන හෝ නොදැන දැන් පරන ජීවිතෙත් සමු අරගෙන දරුවන්ට හොද අම්මා කෙනෙක් වෙලා ගෙදර ඉන්න දැන් හැම දේම තියෙන වනම් ඵ්වාගෙන් ජිවත් වෙන්න ඔයා කරපු කරුමයක් ගෙවලැ ඉවරයි කියලා හිත හදාගෙන පවු කාර වැඩෙන් අයින් වෙන්න කවුරු මොනවා කීවත් බුදු බණ අහන්න දැන් වසත් ඵක්ක ලමයි ලොකුයි ඵක නිසා ගෙදරට වෙලා ඉන්න ඔයාට ඔය නරක ජීවිතෙන් ඉක්මනින් ගැලවෙන්න හිතට ඇතිවේවා ඉදිරි අනාගතය යහපත් ජීවිතයක් ජරා වැඩ.වලින් අයින් වෙලා ගතකරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි
ඩයනා අක්කා ඇත්තටම හොද කෙනෙක් , හැබැයි අවුරුදු 20 ජොබ් එකට අව කියන කතාව ඇත්ත වෙන්න ඇති , අවුරුදු 30 ජොබ් එක කරන කතාව බොරු , අපේ අම්මලා අම්මලා තාත්තලා තරුන කාලෙත් ඩයනා අක්කා ඉදලා තියෙනවා , මම ඩයනා අක්කව දන්නේ 98 විතර ඉදන් , දැන් වයස 70 වකටත් වැඩී .
මොනව උනත් අක්කගෙ ඇදුමනම් එමමයි...❤
මම නිතරම මෙයාව දැකලා තියෙනවා. එක දවසක් පාරෙ බල්ලෙක්ට කඩෙන් බනිස් එකක් අරං කන්න දෙනවා කෑලි කඩ කඩ කටට ලං කරලම. තව දවසක් මං දැක්කා කොල්ලෙක්ට බනිනවා හොඳටම බොන්න පුරුදු වෙනවා කියලා.🤍
නිවේදකයා මොනවාද අහන්න ඕනි කියලා එයාවත් දන්නේ නැ එකම දේ නැවත නැවත අහනවා ,,,,,මේ ඇන්ටි පව් ඔයාට බුදු සරණයි ඇන්ටි
මේ නැන්දා හරිම හොඳයි, මාත් ඉස්සර කුරුණෑගල class යද්දි හම්බ වෙලා තියනවා. කතා කරලත් තියනවා. තවමත් හරිම ලස්සයි, ඒ වගේමයි❤
අදුරනවද
මේ කමෙන්ට් දැක්කම පුදුමයි මේ ඇන්ටිට හැමෝම ආදරෙයි වගේ මෙහෙම කෙනෙක්ට මෙහෙම කමෙන්ට් වැටෙනව දැක්කමයි සමහර විට මෙයා හිත හොද මනුස්සයෙක් වෙන්න ඇති ඒකයි මෙහෙම ප්‍රතිචාර ලැබෙන්නෙ
ඩයනා ඇන්ටි කුරුණෑගල...ඉස්සර ක්ලාස් යද්දි හැමදාම දකිනවා.ඉස්සර බයයි මන්නම් මෙයාට.හැමෝටම තියනවා දරුනු කතාවක්..මිනිස්සු හරි කැමතියි එයාට.මම දවසක් කඩේකට ගියා ඇඳුමක් ගන්න.ඒ කඩේ අයිතිකාරයා මෙයා ගැන කිව්වා.සතියකට සැරයක් වත් ඇඳුමක් ගන්න එනවලු.එයා උදේම ආවාම බිස්නස් හොඳයිලු..හරිම සුභයි කිව්වා මේ ඇන්ටි එන දවසට.හැමදාම වැරදි දකින මිනිස්සු අතරේ මේ වගේ අයගේ හොඳ දකින මිනිස්සුත් ඉන්නවා.❤
ඔව් මාත් මේ ඇන්ටිව දකිනවා 2007 ඉදන්
තවත් පිරිමියෙක් නිසා අසරන වෙච්ච කාන්තාවක් ඇයත් මවක් දරුවන් වදපු මටනම් මාර දුකක් හිතුන එයාගෙ කතාවට ❤❤ පව්
ජරා වැඩ කරාට ඇත්තටම හොද මනුස්සයෙක්.මන් අනන්තවත් දැකලා තියෙනවා ක්ලාස් කට් කරලා කොල්ලො එක්ක ඇවිදින්න යන කෙල්ලොන්ට බැනලා ගෙවල් වලට යවනවා.කොල්ලොන්ටත් එහෙමයි අනේ මන්දා ඉතින් එයාගෙ පවට එහෙම උනාට නැවත කිසි ආත්මෙක ඔය වගේ වෙන්න ලැබෙන්න එපා 💔🥺
එයා හොද ඇති ඒත් මෙච්චර වයසට ගිහිල්ලාත් සල්ලි තිබිලත් තාම ජාරවටමයි හිත. දැන් හොදටම පුලුවන් මේ අපායෙන් මිදෙන්න. සංසාර පුරුදු 😢😢😢
එක කාලෙකදී මාස ගානක් ආශ්‍රය කරන්න ලැබුන චරිතයක්. ගණිකා වුර්තියෙන් නෙවෙයි හැබැයි වරදවා වටහා ගන්න එපා. මාරම හොද චරිතයක්. ගොඩක් දුක් විදපු චරිතයක්. වචනයක් ගානේ මැණිකෙ මැණිකෙ කිය කිය එයාට උන දේ අපිට නොවෙන්න අපිට උපදෙස් දුන්න ගෑනියක්. ඩයේ.. ඔයානම් මාරයි 💜️😍
මේ ඇන්ටි ඇත්තටම හොද කෙනෙක්. දවසක් class ඇරිල එනකොට මම පාරෙ වැටුනා ඒ වෙලාවෙ මේ ඇන්ටි මාව නැගිට්ටල කඩේකින් වතුර බොතලයක් අරන් දීලා බස් එකටත් නැග්ගුවා .හිත හොද මනුස්සයෙක් ...❤
❤
Ou eyat samaje mona kiuwath eya hitha hoda kenek
කොහෙද හොද වේසියෙක්නෙ ඩයනා කියන්නෙ මෙකිනෙ
@@Lakap..eඑහෙම කියන්න එපා හැමෝටම තියෙනව නොකී කතාවක් . එයා ඒ වෘත්තියෙ යෙදෙන්නෙ ඒ වගේ පිරිමි මෙ ලංකාවෙ ඉන්න නිසානෙ
@@rasikaudawaththa4533 මේ.ඩයනාගෙ දුවද
අර ගෑනු කෙනා ලස්සනට කතා කරනවා.මේ ගෝතයට වැදගත් විදියට ප්‍රශ්නයක් අහගන්න බෑ
Gothyekm thma uunm 😂
කුරුණෑගල නම වෙනුවට නම දාන්න තරං අපි මෙයාට අපි ආදරෙයි ❤ කුරුණෑගල පොත්ත සුදු පඩ කෑලි වලට ඇඹරෙන් නැතුව ඔලුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න ධෛර්‍ය දුන්නේ ඩයනා.❤ මොකා මොනවා කිව්වත්.එයාගේ තැන ගන්න වෙන කෙනෙක් ඇත්තෙත් නෑ . කුරුණෑගල සදා අමරනීය නම ඩයනා❤
ප්‍රශ්න ටික පිලිවෙලකට අහන්න මචං .ජයවේවා !! ගොමටීවී ❤
අපි ක්ලස්ස් යද්දි ඉස්සර අපිට මොනාහරී කන්න කියලා සල්ලි දෙනව. බඩුවක් කිව්වට මාර ගතිගුන තියන ඇන්ටි කෙනෙක් 🥹
ප්‍රශ්න ටික හරියට ඇහුවා නම් අපරාදේ මේ ටයිම් එක. ජීවිත කතාව හරියට ඇහුවා නම් මේක මරු. ඉතාම ගුණ යහපත් කෙනෙක් මැය. මාත් කුරුණෑගල . අපි දන්නවා ඇය කොච්චර යහපත් කෙනෙක්ද කියලා.
Presenter මෝඩයෙක්
අනෙ පව් අහින්සක ගෑනු කෙනෙක්,,ධර්මාවබෝධය ලැබේවා ඔබතුමියට ❤
2015 වගේ a.l clz ඉවර වෙලා බෝගහ ගාව යාලුවො එක්ක ඉද්දි කුනුහරුපයක් කියලා ගෙදර පලයව් කොල්ලනේ කියලා අද වගේ බැන්නා මතකයි
මම කතා කරලා නැහැ....ඒත් ඔයා හරිම හොද කෙනෙක්ලු කට්ටිය කියනවා....යහපතක් වේවා....
අනේ ඩයනා අක්කා... පොඩි කාලේ ඉදන් කුරුණැගල හිටියේ තාමත් ඉන්නවානේ .. මිනිස්සු මුනට කතා නොකලාට ඔයාගේ හොද දන්නවා අක්කේ තෙරුවන් සරණයි
ගණිකාවත් ගැහැණියක්
බුදු සරණයී!!! වරදින් නෑ ආයෙ☸🤩☸බුදු පිහිටයී!!!
හතුරෙක්ටවත් නොමවේවා!!!☸🤩☸
ඔයාට දැන් උනත් ජවිතේ ගොඩගන්න කාලය තියෙනවා අම්බපාලිත් සසරින් එතෙර උනානං ඔයාගොඩයන්න බැරිනෑනේ නියම සිරිසද්දර්ම දරන අයවිශාල පිරිසක් ඔයපෙදෙසේ ඉන්නවා මමදන්න දේශනාපවත්වන දේසිකාවොත්ඔය පලාතේ මමදන්න අය ඉන්නවා ඔයදුකින් මිදෙන්න ඔබට පුලුවන් දුකා වන්න එපා සොයුරියේ සුවපත්වේවා
බුදුන්ගේ කාලෙත් නිවන් දැකපු අය හිටියා ඔය වගේ අය ඒ නිසා අපිට වඩා සමහර වෙලාවට ඔය අය පිංකරගෙන නිවන් දකින්න පුළුවන් අපි කාටත් කලින්..බුදුසරණයි ඇන්ටි ඔයාට
කවුරු මොනා කීවත් මේ ඉන්නේ කුරුණෑගල දි විනාස වෙන්න ආව අහිංසක ලමයිට බැනලා බැනලා පංතියට හරි බස් එකට හරි නග්ගන්න තරම් මනුස්ස කමින් පිරුනු ගෑනියක්.
දුකයි ඒත් ජීවිතේ වරද්ද ගන්න හදන සමාජය ගැන නොදන්න හැමෝටම ආදර්ෂවත් පණිවිඩයක් දෙන කෙනෙක්.
කපල් ටවුන් එකේ තුරැල් වෙලා ඉද්දි බැනල එලවන්නේ සමහරවිට එයාට උන දේ වෙන අයට වෙනවට අකමැති නිසා වෙන්න ඇති...😢😢😢❤❤❤
නිවේදනය අව්ල්. ඩයනා නැන්දා ඔයාට තෙරුවන්සරණයී ❤
ඔය ඇන්ටිට තෙරුවන් සරනයී. ජිවිතේ ඉතුරු කාලේ පින් දහම් කරන්න සක්තිය දර්‍ය්ර්‍ය ලැබේවා
මෙහෙම කෙනෙකුට මෙහෙම කමෙන්ට් දැක්කමයි...ඇය ඇත්තටම යහපත් කෙනෙක් වෙන්න ඕන ❤🎉
මං ඔයා දැකලා නම් නෑ නැන්දෙ, ඒත් මේ ජිවිතේ දවස් තිස්හයදාස් ගානකට සීමාවෙච්චි කෙටි එකක් ..අනෙ නැන්දෙ මැරෙන්න කලින් අන්තිම මොහොතෙවත් එක වැරැද්දක් හරි හදන් ජිවිතේ අවසන් කරන්න . මෙ ජිවිතේ අපි හැමොගෙම කෙටියි ඉතිම් මැරෙන්න කලින් ඔය වැරැද්ද හදන් මැරෙන්න ... ආයෙමත් ඔයි වැරැද්ද ඊලග ජිවිතේට ගිනියන්න එපා ඔයා තාම පරක්කු නෑ 😢... ඔයාට තෙරුවන් සරනයි නැන්දෙ !!!
😢😢
Interview එක බැලුවොත් තේරෙයි එයා දැන් රස්සාව නතර කරලා ඉන්නෙ කියනවා. නිකම් town එකට එන්නෙ කම්මැලිකමට.
Respect for your comment @sewninirajapaksha7473
ලැම විතරක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ😔😔😔😔
Apit pukd
@@islam_makhachev_00tot paiyak nane😂
@@islam_makhachev_00ah ponna thambiya😂😂
පිරිමින්ගේ පාප වලට දෝශ විදින ලදුනේ
ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ලදුනේ
කුහුබුවකුට වරදක් නැති වැරදිකාර ලදුනේ .....
ඔබට නිදුක්,නිරෝගී නිදහස් කාලයක් උදාවේවා ❤❤❤
😂😂
හොද මනුස්සයෙක් නගරේ සෙරම මෙයාට බක්තිය ..
දැන් ඇති නැන්දේ .ඔයා හැමෝම වෙනුවෙන් ඔයාගේ ජීවිතේ දුන්නනි.දැන්වත් අවසාන මොහොතේ හරි ධර්මාවබෝධය ලබා ගන්න.ඉක්මනින් මේ දුකෙන් ගැලවෙන්න.
Giya sathiyeth dekka...eeth mn thaama byai❤️eth මෙච්චර hoda කෙනෙක්
මේ නිවේදකයාගේ ප්‍රශ්න වලට ඇන්ටිටත් හිනා 😂
කිසිම plan එකක් නැතුව ප්‍රශ්න ඇහුවේ.. ඒ කතාවේ කතාවක් නෑ බලන් ගියාම. ප්‍රශ්න ලියාගෙන හරි අහන්න බලන්න පිළිවෙලකට ඊලඟ සැරේ.
වැරදිද නිවරදිද මම නොදනිමි
නමුත් ඇයත් ජීවිත් විය යුතුයි....
බුදුසරණයි
ඇත්තටම 🙂❤
පිරිමි පොරවල් වෙන්න අසරණ කරන කෙල්ලො පව් දෙයියනේ
මොනා විශ්වාස කරත් කොල්ලො විශ්වාස කරන්න එපා...❤️🩹😥
මමත් මෙයාව දැකලා තියනවා හරිම හොද ගැනියෙක් හිත හොද මනුස්සයෙක් මාර මනුස්ස කම් දන්න කෙනෙක් කියලා මමත් අහලා තියෙන්නේ
වෙන කෙනෙකුටනමි ගොඩක් අය බනිනව ඵ්ත් මේ කමටි දැක්කම මේ අක්ක හොද කෙනෙක් කියල පේනව ගොඩක් අය මෙයාගෙ හොදමයි කියන්නෙ පරෙස්සමෙන් ඉන්න අක්කේ බුදු සරණයි ඔයාට 🙏🏼🙏🏼🙏🏼
මේ මනුස්සයගෙ හිත හොදයි. මොනාඋනත් මම දවසක් දැක්ක බැල්ලියක් පැටවු ටිකක් එක්ක පාරෙ හිටිය හැමෝම ගගහ පැන්නුව මේ මනුස්සය කඩෙන් බනිස් 4- 5 ක් අරන් කඩල ඒ පැටවුන්ට දුන්න.
❤❤❤❤❤❤
මුලින් ප්‍රශ්න අහන්න ඉගෙන ගන්න
Clz කට කරලා පාරේ හිටියත් බැනලා ගෙවල් වල යවනවා එයා කැමති නෑ එයාට උනදේ අනික් අයට වෙනවට🥺🥺🥺🥺🥺
Podi lamai aawoth eya banala elawaneea
ඒක ඇත්ත 🥺
එතොකට ඇයි මගෙ AL ක්ලාස් එකේ යාලුවාව තෝරයායෙන් බස්සන්නම් කියලා සම්බෝධිය ගාවින් හරවන් යන බස් එකට නග්ගගත්තෙ?? මොකක් අරමුණු කරගෙනද??
මං දන්නෑ මෙයා දැන් කොහොමද ඉන්නෙ කියලා... ඒත් මටත් දැන් අවුරුදු 28ක් සහා මං කිව්වෙ මට දැනටත් මතක සිද්දියක් ගැන 😢
සිරාවටම
@@vjedits4032සම්බෝදිය ගාවින් හරවන් යන්නේ අපේ පාරේ බස්.
හරි අප්‍රසන්නයී මේ කොල්ලගේ කථා විලාශය.... අය්යෝ
ගොඩාක් කාලෙකින් ඩයනා ආන්ටිව දැක්කෙ. අවුරුදු දොළහකින් විතර. සතුටුයි දකින්න ලැබීම.
අනේ kiynn වචන නෑ ekk පාරක් werdunam ජීවිතේ හදා ගන්න ඕනි... mona karum ජීවිතය ද මේ. Oit වඩා හොඳීන් ගාමන්ට් යනවා nambui ...අර ලමයි 03na pauu...but මෙයා meyage life story හංගන්න කතා කරන්නේ
අවුරුදු 63 k wela .aiyo😢😢😢😢
ඔව් බන් වේස කම හින්ද තමයි මිනිහා යන්න ත් ඇත්තේ.. මොකද ලංකාවේ ඔයිට වඩා අම්මා ල නැද්ද හොද ජොබ් එකක් කරන. මුන් ෆෝම් කරන එකෙන් තමයි අනිත් උනුත් ඕකම කරන්නේ.. තු
පරස්පර විරෝධී උත්තර.. 😮 එයා උත්තර දෙන්න අකමැති නම් එකම ප්‍රශ්නෙ අහන්නෙ නැතුව ඉන්න ඕන..
ඔබ තුමියට උතුම් කල්‍යාණමිත්‍ර ඇසුර ලැබේවා .🙏🙏🙏
ආන්ටි,
අරනධම්ම ස්වාමීන් වහන්සේ ,
වන්ගීස ස්වාමීන් වහන්සේ ,
ධම්ම සිද්දි ස්වාමීන් වහන්සේ ,
දේශනා අහන්න .
❤🙏
යහපත්කම වේවා.... අම්බපාලි නිවන් දැක්කා....
උපන් ඝනිකාවො නෑ හැදුණු ඝනිකාවො ඇරෙන්න......
ඩයනා ඇන්ටිව දැක්ක එකත් සතුටුයි මට.. හරිම හොද ඇන්ටි කෙනෙක්❤
Presenter, තවත් හොඳට present කරා නම් හොඳයි කියලා හිතෙනවා
ඉස්සර මම.... ලෝය කාලක් කෙනෙක්... මේ ඇන්ටි නිතරම පාලම ලගින් එහෙට මෙහෙට යනවා... දැන් අව්රුදු 10 කලින්... එතකොට ලස්සනයි ගොඩක්... බුදුසරණයි ඔයාට
When I read the comments,it is so clear that most of the people are kind and are full of love for human beings.
මමත් ට town එකාට clz යන කාලේ ඩයනා ඇන්ටිගෙන් බැනුම් අහලා තියෙනවා..එයා දිහා බැලුවා කියලා.. හරිම බයයි එයාට අපි. දැන් අවුරුදු ගානක් .මේ vidio එක බලද්දින් එයා ගැන ලොකු අනුකම්පාවක් දැනුනා.... bs oyata..
බුදු සරනයි සරනයි අම්මේ මිනිහෙක් නිසා ඔයාගෙ ජීවිතේ කාලකණ්ණි උනා සමහරක් තීරන නිසා තවත් පැත්තෙම් අසරණ උනා අම්මේ ඔයාට බුදු සරනයි ❤❤
Meya eththatama hoda kenek api hemadama vihilu karanawa apita gahanna pannanawa podi un kiya kiya.patta hoda enti kenek pau ❤
ඉස්කෝලෙ යන කාලේ උදේ හවා දකිනවා. හිතන් හිටියේ පට්ට දරුණු චරිතයක් කියලා. අපිට බයිනවා දකින දකින තැන.. හැබැයි දැන් හිතෙනවා මාර මනුස්සකමක් තියනවා කියලා...
අනේ කිසිම ගැහැනියක්ට මෙහෙම වෙන්න එපා 😣. ආදරෙ නිසා කොච්චර මිනිස්ස්‍යු විදවනවද
Eyaa ඇත්තටම හොද කෙනෙක් ❤❤❤
මොනවා උනත් පව්. වැඩ සටහන ඉදිරිපත් කරන කෙනා කතා කරපු විඳියට මම කැමති.
ඩයනා ඇන්ටි, මටත් මතකයි clz යනකොට දැකලා තියෙනවා. රස්තියාදු නම් ගහන්න දෙන් නෑ. කෑ ගහලා කුනුහරපෙන් බැනලා පන්නවා.
කුණුහරපෙන් බැනලාත් තියෙනවා😂. හැබැයි හිත හොද කාන්තාවක්🥺
Ou adeh 😓🥹
මෝඩ ප්‍රශ්න ඇහුවේ. හැබැයි ඩයනා නැන්දා ඇත්තටම හොද කෙනෙක්. ඉස්කෝලේ යන කාලේ පාර මැද ලමයි යද්දි එයා බයිනවා අයින් වෙලා යන්න කියල. ❤
ටික් ටොක් නලුවෙක් ද presenter ඇහුව 1 ප්‍රශ්නයක් වත් මෙලෝ වැඩක් නෑ . කලින් පොඩ්ඩක් ලෑස්ති වෙලා කරපං බං ❤
නැන්දේ ඔයාට ඉස්සෙල්ලාම මම කියන්නේ බුදු සරණයි තෙරුවන් සරණයි කියලා
❤ මොකද ඔයා විතරක් ඔය කැමරාව ඉස්සරහට ආවට ඔයත් එක්ක ඇඳට ගියපු එක පිරිමියෙක්වත් ඔය කැමරාව ඉස්සරහ කතා කරනවද
❤ නැහැ නේද ඒ නිසා ඔයා ඒ පිරිමින්ට වැඩිය ඉඩිතර නිර්භීත අවංක ගැහැණියක්
❤ ඒ ගැන අපිට ආඩම්බරයි ඔයත් එක අම්මා කෙනෙක් විතරයි
❤ ඔයා කොයි හෝ ආත්මයක හැමෝටම අම්මා කෙනෙක් වෙලා තියෙනවා
❤ ඔයා වැරදි කරා කියලා හිතන්න එපා
❤ මම ඉල්ලන්නේ ඔයා ආරාමයකට ගිහිල්ලා මෙහෙණින් වහන්සේලාට උපස්ථාන කරන්නේ ඔයාගේ හිත හදාගෙන ඔයාට ආදරේ කරන්න ඕනි නම් එක පිරිමෙක් ට ලං වෙලා අවසාන ජීවිතය ගෙවන්න ඔයාට සැනසීමක් ලැබෙයි
❤ ඔයා වැරදි කාරියක් කියල හිතන්නම එපා
❤ බොහොම කැමරාව ඉස්සරහට ඇවිල්ල මම ගණිකාවක් කියලා කියන එකම ඇති ඔයා අවංක ගැහැණියක් කියන්නම් ඔයාට බුදු සරණයි
Aniwaryenma ❤❤❤❤❤
මේ දැනුත් පුලුවන් නෙ ඔය ජීවිතයෙන් අයින් වෙලා හරි විදිහට ජීවත් වෙන්න
❤ varadata oba pelabune ,, kage ho varadakin 😢😢obata dewi pihitai.
Aney ayy wena job akak karanna thibunaney thamanga aathmaya vikunanawata wada
මට ත්‍රිවිල් එකට තෙල් ගහන්නත් සල්ලී දිලා තියෙනවා , ඩයනා නැන්දා ගේ හිත හොදයි ❤️
Giyada kiyanne😂
මේ කොල්ලට ප්‍රශ්න නෑ කටට එන එක අහන්නේ.... අපරාදේ කාලේ...., මේ නැන්දා පව්..😢
තෙරුවන් සරනයි නැන්දා
ඒක මරු ශෙවෝන්😍😘... හොඳටම වැඩේ කරනවා ...
ප්‍රශ්න ටික මිට වඩා සංවිධානය වෙලා පිලිවෙලටකට ඇහුවානං මීට වඩා හොද flow එකක් Discussion එකක් ගොඩනගන්න තිබ්බා.
යහමගට යන්නට වරම් ලැබේවා ..❤
අහන ප්‍රශ්න ටික පිලිවෙලකට ප්ලෑන් කරලා කරානම් හොදයි ,ජීවිත කතාවක flow එක ලස්සනට අහන්න තිබ්බා ,practice to interview ,anyway Good job ,
එය හැමදාම ස්ටෑන්ඩ් එකෙ ඉන්නව. කරදරයක් නැ කාටවත් ❤
දන්නෝ දනිති.හරිම හොද කෙනෙක් 😢
Comments dakkma sathutui..minissu karunikwa blnwa...meya Hoda kenek..pau jiwithe kothanahari werdila...paraka dakketh ganu lamainwa godak parissamnkrnwa...kothna Hari girl kenkuta werdaak wenwanm me aunty help krnwa..couple ekk dakketh parissam krnwa...
අනේ බන් මට බැන්නත් කමක් නෑ . ජීවත් වෙන්න කෙරුව කියන එක නම් මම පිලි ගන් නෑ. මොකද ගාමන්ට් එකකට ගිහින් වැඩ කරන්න බැරි. ඕක ඉතින් ලේසි වැඩේනෙ. මමත් ගාමන්ට් යන්නෙ අවුරුදු 17ඉදල .
ඔව් සිරා ගාමට් යන්න තිබුනා ගිහින් හොද එකේක් බදින්න තිබ්බා
😂හයියෝ
ඔයාගේ කතාව හරි ඒත් ඔයට පුළුවන් ද ඔයගේ වියදම් බලාගෙන ලමයි 3ක් බලාගන්න ඒකට වැරඩි එයා නෙවේ රටේ ආර්තිකේ
ගාමන්ට් උනුත් දැන් මෙහමය් ඔක්කොම නෙවෙ බහුතරෙ එහෙමයි මාසෙන් එපා උනා.අපිත් එවට හැඩ ගැහෙනොනම් ඉන්න පුලුවන් 😅 අප්පිරියය් බැදපු ගෑනු පොඩි කොල්ලො අල්ලන් යන්නෙ
ගාමන්ට්වල දැන් ප්‍රශ්න නෑ දහමට දැන් වත් යොමු වෙන්න
දැක්ක ගමන් හිතුනා හිත හොද චරිතයක්😊❤
මුලින්ම ප්‍රර්ශ්න අහන්න පුරුදු වෙන්න පිලිවෙලකට මෙලෝ රහක් නැ ප්‍රර්ශ්න 😂😂😂😂😂
😅
Sirawatama
😂
දැන් සමහර ගැනුන්ට වඩා .ගනිකාවොන්ගෙ මනුස්ස කම තියෙනවා .හිත හොදයි.
අන්තිමයි presenter
මන් නම් ඔය කතාවට එකග නෑ මොකද මිනිහෙක් නිසා අපි බඩුවක් වෙන්න ඕනිද බන් සල්ලි වලට කෑදරකමට තමයි ඕවා කරන්නේ.. අපේ අම්මා අප්පච්චි නැතුව ගොයම් කැපුවා... ගාර්මන්ට් ගියා කොච්චර දුක් වින්දද ඉතින් අම්මා කෙනෙක් ඉන්න ඕනි එහෙම මොකද අද අපි ට පාරේ බැහලා යන්න ඉඩ තියන්න ඕනි. නැන්දේ ඔයා ඔය දුකින් මිදෙන්න.. ඔයා ඔයා ගේ ජිවිතේ විහින් කාලකන්නි කරගන්න එපා. මට නම් ඔය ජොබ් එක කරන අය නම් අප්පිරියයි ඊයා.. ලංකාවේ ඕනි තරම් ජොබ් තියෙනවා කරන්න ❤වේස කම බේරෙනවා තු නොදකින් 🙄
👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯
😂
ඇත්ත මමත් එකගයි
trueee
අනිවාර්යයෙන් ❤
ප්‍රසිද්ධ නැති වුණාට අද සමාජේ ගොඩක් කෙල්ලෝ,,කොල්ලෝ ගණිකාවෝ තමයි..🙂
shirt එක වහගෙන ඔය කණ්නාඩිය ගලවන්න මුලින්ම. ඊට පස්සෙ අහන්න අවශ්‍ය questions ටික හරියට ලියාගන්න. මොනව කියවනවද මන්ද. චාටර්
අනිවාර්යයෙන්
මේ නිවේදකයාට තේරෙන්නේ නෑ එයාගෙ ජීවිත කතාව අහන්න..
ප්‍රශ්න ටික හරියට ඇහුවනම් සාර්ථකයි , කිසිම තේරුමක් නැතුව ප්‍රශ්න ටික එකම තැන කැරකුවා.
මේ ඇන්ටි හරිම හොදයි.දවසක් මම යාලුවො එක්ක ක්ලාස් යද්දි කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේදි මට කලන්තයක් හැදුනා.මොකද රිවිශන් ක්ලාස් එකට උදේම එන නිසා කාල එහෙම එන්නෙත් නැහැ මම.පස්සෙ ඇන්ටි බස් ස්ටෑන්ඩ් එකේ හිටියෙ මාව අල්ලගෙන වතුර එහෙම පොවල මම ගැන සෑහෙන්න බැලුවා.කඩේකට එක්ක යන්න හැදුවා කන්න අරන් දෙන්නත්.ඒත් පරක්කු වෙන නිසා ස්තූති කරල ආවා ක්ලාස් එකට.එයා කොහොම කෙනෙක් උනත් එයාත් දරුවො ඉන්න හිතහොද අම්මා කෙනෙක්
Real ගන්ගු බායි ❤
දැන්වත් ඹ්ක නවත්ත ගන්න බැරිද අප්පා හොදටම දැනගෙනත් හොදනැති වැඩක් කියලා මේ නිවේදකයා මෙලෝ රහක්නෑ එකම දේ අහනවා බූරුවෙක්
වැරද්ද වැරද්දක් තමා හොදයි කියන්නේ කොහොමද මැත කාලෙක ඇති වුන කොරෝනාවට ඇය බයලු නොතේන කාලේ ඉදන් කනට ඇහෙන ඒඩ්ස් ගැන ගානක් නැති හැටි.අනේ මන්දා මෙිවට මොනව කිය්නද කියලා.
ඇත්ත...වැරැද්ද වැරැද්දමයි...අනේ මංදා මෙයා තවත් පාරවල් ගානෙ ඉන්නව
පුද්ගලික ජිවිතය අදාලනැ හොද අවන්ක හදවතක්💗තියන අක්ක කෙනෙක් ෴
මම නම් කියන්නෙ..කරන්න දෙයක් නැ කියල ඔවා කරන්න ඔනි නැ..මොකද අත පය දෙක හොඩට තිය්න්වනෙ දෙයියනේ 😮😮😢
ඉස්කෝලේ yaddi හිටියා thamath ඉන්නවා කුරුණෑගල 😢
පව්. හරිම අහිංසක විදිහට කතා කරන්නෙ 😢
තෙරුවන්සරණයි නැන්දා..
උබත් කරේ ඒ ගෑනිගෙන් හම්බකර ගන්න එක පිරිමි😂😂😂
එයා හොඳ ඇති මනුස්සකම අතින් පිරිමියා නිසා විනාස වෙන්නත් ඇති ඒවා මහ අසාධාරණකම් එයාට උන........මම කියන්නේ වෙනම පැත්තක් ආත්මය පාවා දීලා ගත්ත මුදල් වලින් රජ සැප වින්දත් වැඩක් නෑ....මිනිහෙන්ගෙන් අසරනවුනානම් ඕනතරම් ගැහැනු ඉන්නේ වැරදි නොකර ජීවිතේ ගැටගහගන.........
අපෙ මුලා dani ලගට අවා එදත් කිවේ මේ ටිකමඊ හැම කෙනාගේම අදහස් වැඩ අකවගේ නැහැනි. ඔයා ගදරට වෙලා දැන් කරපු වැරදි වලට අපෙ බුදුන් වහන්සගෙන් සමාව අරගන පින් දහම් කරගෙන ඉන්න නැන්දේ. ඔයා තාමත් පරක්කු නැ. ඔයා ගදර ඉන්න. දරුඕ ත් ආදරේ වේවි. බුදුසරනේ පිහිට. ඔයාට.
Shewon Ayya ලස්සනට වැඩ සටහන කරනවා 🤍
සහෝදරි ඔයා ගේ කථා ඇසුවා අනේ දැන් ලමයි ලොකු නම් ඵ් අය රස්සාවල් කරනවා නම් දරුවන්ට ලැජ්ජා වක් නොවෙන්න ගෙදර ඉන්න කා අතිනුත් වැරදි වෙනවා දැන හෝ නොදැන දැන් පරන ජීවිතෙත් සමු අරගෙන දරුවන්ට හොද අම්මා කෙනෙක් වෙලා ගෙදර ඉන්න දැන් හැම දේම තියෙන වනම් ඵ්වාගෙන් ජිවත් වෙන්න ඔයා කරපු කරුමයක් ගෙවලැ ඉවරයි කියලා හිත හදාගෙන පවු කාර වැඩෙන් අයින් වෙන්න කවුරු මොනවා කීවත් බුදු බණ අහන්න දැන් වසත් ඵක්ක ලමයි ලොකුයි ඵක නිසා ගෙදරට වෙලා ඉන්න ඔයාට ඔය නරක ජීවිතෙන් ඉක්මනින් ගැලවෙන්න හිතට ඇතිවේවා ඉදිරි අනාගතය යහපත් ජීවිතයක් ජරා වැඩ.වලින් අයින් වෙලා ගතකරන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි
ඩයනා අක්කා ඇත්තටම හොද කෙනෙක් , හැබැයි අවුරුදු 20 ජොබ් එකට අව කියන කතාව ඇත්ත වෙන්න ඇති , අවුරුදු 30 ජොබ් එක කරන කතාව බොරු , අපේ අම්මලා අම්මලා තාත්තලා තරුන කාලෙත් ඩයනා අක්කා ඉදලා තියෙනවා , මම ඩයනා අක්කව දන්නේ 98 විතර ඉදන් , දැන් වයස 70 වකටත් වැඩී .
මොනව උනත් අක්කගෙ ඇදුමනම් එමමයි...❤
මම නිතරම මෙයාව දැකලා තියෙනවා. එක දවසක් පාරෙ බල්ලෙක්ට කඩෙන් බනිස් එකක් අරං කන්න දෙනවා කෑලි කඩ කඩ කටට ලං කරලම.
තව දවසක් මං දැක්කා කොල්ලෙක්ට බනිනවා හොඳටම බොන්න පුරුදු වෙනවා කියලා.🤍