ලෙඩ රෝග රැසකට නියත සුවය සදන කැකිරි මාලුව මෙහෙම හදන්න | kakiri maluwa | kakiri curry | කැකිරි කරි

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 137

  • @niraSrecipes
    @niraSrecipes  3 года назад +9

    කිරිම කිරි රසට පුළුන් වගේ පිම්බෙන රොටී | Fluffy and Soft Turkish Flatbread | Bazlama recipe sinhala
    ruclips.net/video/sVPQfdksFwU/видео.html

  • @cricketjoni
    @cricketjoni 3 года назад +13

    කැකිරි කියන්නෙ මුතාසයෙ ගල් වලට දිව්‍ය බෝජනයක් තමා....👌👌👌

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад +1

      බොහොම ස්තූතියි මල්ලි

  • @AHPiyaseeli
    @AHPiyaseeli 3 месяца назад +1

    මම හරිම කැමතියි කැකිරි කන්න ...කියපු විදිහට උයන්නම්....බොහොම ස්තුතියි

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 года назад +3

    කැකිරි පැලෙන ටිකිරි සිනහාවයි,ඇගේ ගමන බිමන නාරි ලතාවයි 🤩
    ඔබ කිවූ සියල්ල හරි, කැකිරි වලින් ගෙන දෙන ප්‍රතිලාබ ,ඉතාම වටිනා පැහැදිළි කිරීමක් , කැකිරි කරිය ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ අනිවාරයෙන්ම රසටම ඇති,😍

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 2 года назад +2

    මෙසේ දැනුවත්කළාට බොහොම ස්තුතියි

  • @alasmawiz
    @alasmawiz 2 года назад +1

    මමත් මේ විදිහට කැකිරි කරිය හැදුවා ගොඩාක් රසයි කියල දුන්නට ගොඩක් පින් 🇦🇪👍

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      දීර්ඝායුශ වේවා!! ඔයාට

  • @applekadenuwana
    @applekadenuwana 3 года назад +1

    Niras චැනල් එක දැන් ඇවිදින පුස්තකාලයක් වගේ නියමයි

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад

      ගොඩාක් ස්තූතියි

  • @thush0071
    @thush0071 2 года назад +1

    RUclips එකේ අපේ තාලයට තියෙන කැකිරි recipes ගොඩක් try කරලා බැලුවා මගේ ආසම කෑමක් නිසා. This is the best.

  • @sgswarnamalkanthi1099
    @sgswarnamalkanthi1099 2 года назад +3

    ඔයාගෙ කෑම හරිම රස පාටයි.ගොඩාක් පිලිවෙලයි. මම හරි ආසයි ඔයාගෙ කෑම වලට.තව තවත් ඉදිරියට යන්න .සුබ පැතුම් සොයුරිය 🌺🌺🌺🌺🌺🌺🌺

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!!

  • @italyamma
    @italyamma 3 года назад +3

    කොහොම ඉව්වත් කන්න ආස කැකිරි මේ විදියටත් හදන්න ඕනී. බොහොම ස්තූතියි . සුභ දවසක් .

  • @Bhashi1990
    @Bhashi1990 8 месяцев назад +1

    මේ අටු කැකිරි.මම හදන්නෙ පොල්,හාල් අඹරලා කිරි පාටට.හරිම රසයි.පුළුවන් අය ඉන්නවනම් මේ අටු කැකිරි ඇට කුණු ගොඩට විසිකරත් වැල් හැදෙනවා.තෙල් පොහොර ඕනේම නෑ.වැලේ පුදුම විදියට හැදෙනවා.

  • @CookWithDina
    @CookWithDina 3 года назад +1

    ගොඩක් වටින video එකක්. මේ වගේ video ඉදිරිපත් කරනවට ගොඩක් ස්තුතියි.

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 года назад +3

    වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @cmartkitchen8563
    @cmartkitchen8563 3 года назад +2

    nodanna dewal godak denagatta. niyamae akka

  • @mojonewslk
    @mojonewslk 2 года назад +1

    ගොඩක් වටින video එකක්.

  • @marieperera1709
    @marieperera1709 2 года назад +1

    හරිම රසයි ගොඩක් ස්තූතියි

  • @thamarawong6416
    @thamarawong6416 2 года назад +1

    Puthata niduk nirogi suwa dirgausa labewa theruwan saranai divi pihitai

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 3 года назад +1

    Thanks kakiri osadiys elavaluvak

  • @CookwithRoshana
    @CookwithRoshana 3 года назад +2

    Me widihatat hadal a balnna one..harima rasa patai ♥️💞💞

  • @nimesha9671
    @nimesha9671 3 года назад +3

    සුභම සුභ නව වසර වේවා අක්කි 🙏 ඔයාගෙ කැකිරි මාළුව හදන හැටි බැලුවා . රසම රස recipe එකක් . ස්තුතියි .

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад

      ඔයාටත් එසේම වේවා නංගා . දීර්ඝායුශ වේවා!! ❤️❤️💓💓💕💕

    • @himalipriyangani3474
      @himalipriyangani3474 2 года назад

      Api nam goraka poddak dannawa atakota tawath rasai

  • @tillyscraft2827
    @tillyscraft2827 3 года назад +3

    Adath godak watina video ekak.

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад

      ස්තූතියි නගා

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 года назад +1

    Obata suba Rththriyak.

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 2 года назад +1

    Oyata Devi pihitai. Tank

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 года назад +2

    Thank you so much

  • @TNRECIPES
    @TNRECIPES 3 года назад +2

    godak vatina video ekak 🙂❤

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 3 года назад +1

    අනේ බෝහෝම ස්තූතියි 💐💐

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад

      දීර්ඝායුශ වේවා!!❤️🥰❤️

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 3 года назад +1

    Australia we kekiri naane lankawedi nitharama kaawa specialy kekiri juice harima rahai gunai

  • @Prasadi9
    @Prasadi9 3 года назад +2

    Akki ambul kesel dala උදුවැල් hadana recipe eka kiyla dennko

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад +1

      ඉක්මනට ගේන්නම් .තෑන්ක්ස් නංගා

  • @methpooja4382
    @methpooja4382 3 года назад +1

    Thank you so much. 🌹🌹🌹

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад

      නිදුක් නීරෝගී වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰

  • @abeyratne9017
    @abeyratne9017 2 года назад +1

    thanks for the information

  • @jackanthi2397
    @jackanthi2397 3 года назад +1

    ගොක් ස්තුතියි හරි ලස්සනයි ඉගෙනගන්න අයට ගොක් වැදගත්

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 3 года назад +1

    Australia we kekiri naane lankawedi nitharama kaawa specialy kekiri juice harima rahai gunai kalyani from Australia

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад

      අපේ ලාංකිකයෝ ඕස්ට්‍රේලියා වල වවනවා නේද.කැකිරි වගේ දේවල් වවන්න බැරිද එහෙ දේශගුණය එක්ක

  • @mariemarie3763
    @mariemarie3763 3 года назад +2

    Thank you 😍😍😍

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 2 года назад +1

    Thank you so much miss

  • @sharfihomekitchen261
    @sharfihomekitchen261 3 года назад +3

    Woow is a favorite dish . Awesome 👌🏻❤❤

  • @dayaranjith9997
    @dayaranjith9997 3 года назад +1

    **නියමයි"""

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 3 года назад +2

    මමත් ආසම කෑම ක්

  • @italyamma
    @italyamma 3 года назад +2

    Wooow ආසම කෑමක් . නියමයි . බලමු උයන විදිය කොහොමද කියලා .

  • @indranijayasingha7971
    @indranijayasingha7971 2 года назад +1

    Oyage kakiri maluwa hari rasai

  • @senarathbalasuriyage9788
    @senarathbalasuriyage9788 3 года назад +1

    Ana palawarga hadanna vedeya kiyalala dennako 🥦🥦🥦

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад

      හා . දීර්ඝායුශ වේවා!! නිදුක් නීරෝගී වේවා!!! ❤️🥰❤️😍🥰❤️

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 3 года назад +1

    බොහොම ස්තූතියි ❤

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад

      බොහොම ස්තූතියි .ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️💜

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 года назад +1

    Good cooking Kakiri.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ❤️❤️❤️🌸🌸🥰🥰😍😍😍

  • @ruwiniweerarathne8136
    @ruwiniweerarathne8136 2 года назад

    Thank you sudu..

  • @roshanipererar3369
    @roshanipererar3369 Год назад +1

    Math hadanne ehrmai nsngi..

  • @bagyasauwandidasappiya9710
    @bagyasauwandidasappiya9710 3 года назад +1

    Kekiri maluwa mada genna pol kiriwalinma vetharai . Wathura kalwan karnne ne panuma thibunata wedak ne .nangi

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад

      හදලා බැලුවොත් මේ විදිහට ඔයා කියයි රසයි කියලා.
      ගොඩාක් ස්තූතියි ... නිදුක් නීරෝගී වේවා!!! දීර්ඝායුශ වේවා!!

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад

      අපි පොල් කිරි දාලා හදන ගොඩක් ඒවා ඉන්දියන් අය හදනවා ඒ රසටම පොල් කිරි නැතුව.
      ආප්පත් ඒ වගේ හදනවනේ පොල්
      කිරි නැතුව.
      ඔයාට ගොඩක් ස්තූතියි අදහස් දැක්වීමට.
      මම කැකිරි මාලුව උයලා බාගයක් යාලුවෙකුටත් දුන්නා ගොඩක් රසයි කීවා.දිය කිරෙන් තම්බ ගන්න තිබ්බා නම් වටිනවා.අපි ඉන්නේ රට පොල් අපට හිගයි.
      ❤️🥰

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 2 года назад

    Thanks oyata

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      දීර්ඝායු වේවා.

  • @sandukitchen6406
    @sandukitchen6406 3 года назад +1

    යමු යමු ඉදිරියටම අක්කේ 😘❤️ congratulations😘 හදවතින්ම ආදරෙයි සුභ පැතුම්❤️ බුදුසරණයි..!!

  • @harshaninayana8637
    @harshaninayana8637 3 года назад +1

    Super 👍

  • @gray6926
    @gray6926 2 года назад +1

    කැකිරි. කියන්නේ පළතුරක් ඉදුන ම පැණි හෝ සීනි සමග කන්න පුළුවන් හරිම රසයි

  • @saryawati6313
    @saryawati6313 3 года назад +1

    Taruwan saranai godak istutiy oyata

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад +1

      ගොඩාක් ස්තූතියි!
      ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!!
      දීර්ඝායුශ වේවා!!! ❤️🥰

    • @saryawati6313
      @saryawati6313 3 года назад

      @@niraSrecipes istutiy oyata

  • @malikahemalatha1878
    @malikahemalatha1878 3 года назад +2

    Good morning

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад

      ❤️🥰💓💕😍😍😍☀️🌻🌞 good morning
      දීර්ඝායුශ වේවා!!!!

  • @chandrashriyani3727
    @chandrashriyani3727 2 года назад +1

    මගේ ප්‍රියතම මාලුවක් ඔයවිදියටම තමයි හදන්නෙ.කටට කෙලත් උනනවා.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඒකනේ හරිම රසයි

  • @raniqween1009
    @raniqween1009 2 года назад +1

    ඒ මාලූවනම් රසම රස පාටයි 👍🌷

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      හදලා බලන්නකෝ

  • @nandaniratnayake3575
    @nandaniratnayake3575 3 года назад +1

    Hode denuwath kirimak esthuthi obete sube nawe waserak wewa

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад

      💕😍😍🥰❤️ දීර්ඝායුශ වේවා!!!

  • @cookwithramani
    @cookwithramani 3 года назад +1

    Kekiri maluwata goraka danna oni ethakota thawath rassi

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад

      ගොඩාක් ස්තූතියි .මගේ පිගානේ ගොරකා තියනවා.මම කියනවා ගොරකා අඬු දෙකක් දාන්න කියලා. අම්මා ගොරකා වේලන්නේ කෑලි කෑලි වලට කපලා. ඒවා ගොරකා වගේ පේන්නේ නෑ .
      ඔයාට ගොඩාක් ස්තූතියි . දීර්ඝායුශ වේවා!! ❤️❤️❤️💓💕💕💕😍

  • @janatj3030
    @janatj3030 2 года назад +1

    🙌🙌🔥👌

  • @MayuraLanka
    @MayuraLanka 3 года назад +2

    කැකිරි පැලෙන ට්කිරි සිණාවයි😂 කැකිරි සිංදුවක් කියාගෙනම ඇවිත් ඕන් කැකිරි මාලුව බැලුව.මම ආස කැකිරි සම්බල් කන්න.😋

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад +1

      ගොඩක් ස්තූතියි

  • @alasmawiz
    @alasmawiz 3 года назад +2

    👍👍👍😄

  • @asmagodapathiranagekusumaw6963
    @asmagodapathiranagekusumaw6963 Год назад +1

    කැකිරි ගෙඩියේ පොත්ත ඉවත් කරනේ නැතිද

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      Na උයනකොට අයින් කරන්නේ නෑ. .

  • @ranjanimalkanthi959
    @ranjanimalkanthi959 3 года назад +2

    Poth.ainkarannadda.daruewo

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад +2

      නෑනේ.කනකොට පොත්ත අයින් කරලා කන්නේ.පොත්ත අයින් කරලා කිරට උයනවා නේද? මම ඒක බලන්නම්.අපි ඉස්සර ඉදලම උයන්නේ මෙහෙම. ගොඩාරියක් ස්තූතියි අදහස් දැක්වූවට. දීර්ඝායුශ වේවා!!! ❤️❤️❤️❤️💕💕💓

  • @Shirley-Fdo
    @Shirley-Fdo 2 года назад +1

    ආන්ත්ර හි කල් පවත්නා ආහාර දිරවීමේ හා ජල අවශෝෂණ ව්‍යාකූලතා සඳහා උචිත ආහාර පිලිබඳ ව ද ඉදිරිපත් කළ හැකි නම් අගය කරමි!

  • @zavahirasharfudeen6704
    @zavahirasharfudeen6704 3 года назад +1

    👍🏽👍🏽👍🏽

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 года назад +1

    Man kakiri kanna...man kanne chocolate jathi....

  • @nelkaperera1093
    @nelkaperera1093 3 года назад +1

    👍👍👍👍👍👍👍👍👍👍✋✋

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад

      ඔයාට දීර්ඝායුශ වේවා!! ❤️🌸💜

  • @simr3399
    @simr3399 2 года назад +1

    Tambrtu wanasi tas

  • @waytocreative3187
    @waytocreative3187 3 года назад +2

    Hiii

  • @sujathaekanayake602
    @sujathaekanayake602 2 года назад +2

    ලිපෙන් බා ගත් පසුව අබ ටිකක් පුපුරුවා කුඩු කර දමන්න තවත් රසවත් වෙනවා

  • @Shirley-Fdo
    @Shirley-Fdo 2 года назад +3

    Grinder = පඹරනය (ප+අඹරයි = පඹරයි) ;
    Blender = පිරිහැනැවිය (පිරි+හනයි = පිරිහනයි)
    Grinder සහ Blender යනු දෙක කි! එබැවින්,
    Grinder Jar හා Blender Jar ලෙස ද කිව හැකි ය!
    {(යොමු: සිංහළයෙන් සිප්යුරු වදන්/Technical Terms in Sinhala) - වරලත් උවදෙසු මැවිසුරු ඊලියන් ද සිල්වා)

  • @lalithawarnakula
    @lalithawarnakula 2 года назад +3

    වතුර වෙනුවට පොල් වතුර දමා තැබ්බෙන්න අරින්න. එවිට සීනි දාන්න ඕනෙ නෑ. කැකිරි ඇට සෙවල ගතිය යනතුරු පෙනේරයක් ආධාරයෙන් සෝදා පොල් හෝ පොල්කුඩු මිටක් සමග අබරා මිරිකා පෙරා මිටිකිරි වලට එකතු කර කැකිරි වලට එකතු කරන්න.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      පොල් වතුර නැති අය ගොඩක් ඉන්නවා.අපි උනත් ගන්නේ පොල් වෙනුවට පිටි කල පොල්
      කිරි. ලංකාවේ අයට මේ ක්‍රමය හොදයි. බොහොම ස්තූතියි .
      වට්ටක්කා උයන විදිහ වගේ නේද
      එහෙමත් හදලා බලමු.
      දීර්ඝායුශ වේවා!!

  • @mishelhiransa359
    @mishelhiransa359 2 года назад

    doctor කෙනෙක් වුණා නං ඊට වැඩිය හොඳ

  • @safrafowzi6579
    @safrafowzi6579 Год назад

    Oyster godak pin

  • @community1854
    @community1854 3 года назад +1

    Putting hot spice in blender kills all nutrients in spices making them useless. Good recipe but the same as cooking meat. I'm wondering, not sure why so many people in the comments have logos looking like Ape Amma logo? Every human being is unique. Real cooks ate creative people. You should have a unique logo so people can remember. Copycats are for not creative people and good cooks. Good to as an artist to create a unique logo, that connects people to the channel.

    • @niraSrecipes
      @niraSrecipes  3 года назад +2

      Actually dr I didn’t put hot spices in to the blender. I told them to keep 10 min for cool down and then blend...
      second thing I can’t see in the comments section so many people’s logo as like ape amma’s logo
      😀.
      As you mentioned about the logo I have not imitate ape amma’s logo.if you see the clearly deference ape amma logo she is wearing girls beach hat 😀
      But in my logo I’m wearing a chef hat. So there is no equality between her and my logo it’s like sky and earth different.
      Any way you should be happy that you have a freedom to comment any of in your mind even it personal witch is not related to the video content, because some very popular channels not entertain any of comments without review by the admin .
      Anyway thank you so much for your comments 🙏 GOD Bless you 🙏

  • @seethamalani58
    @seethamalani58 2 года назад +1

    7

  • @chandradiaz3266
    @chandradiaz3266 2 года назад +1

    LL

  • @pulihiridewayalage8423
    @pulihiridewayalage8423 2 года назад +1

    Thank you very much

  • @marieperera1709
    @marieperera1709 2 года назад

    හරිම රසයි ගොඩක් ස්තූතියි දුවට

  • @janatj3030
    @janatj3030 2 года назад

    🙋👍👍