The “Follow-me” mode, as known in English, is a flight mode that many drones have been equipped with for several years. It has allowed many pilots to record themselves while engaging in various activities, such as running, cycling, or even riding a motorcycle.
අහඹුවක් ලෙස කොත්මලේ පුරවරයට පය තිබූ පසු එහි තිබෙන ඓතිහාසික පුරාවිද්‍යාත්මක වැදගත්කම සොයා යෑමේ මහත් පිපාසයෙන් වෙලුනු මා හට හමුවූ පොතෙහි වටිනාකම කිව නොහැකි තරම්ය පෙරලන පෙරලන පිටුවෙහි ඇත්තේ කුතුහලය දනවන කතා පුවතකි, කෙසේවෙතත් මෙහි ඇති පරිච්ඡේද වල සඳහන් ස්ථාන සොයා යෑමේ මෙහෙයුමක මා දැනටමත් යෙදී අවසන් ය,
පසුගිය සතියේ ඔබ වෙත ගෙන ආ රූපරාමු පෙළට පසු මා සොබාදහමේ අපූර්වතම නිර්මාණ වන සේද ඇළි නැරඹීමට යොදාගත් අතර එහිදී ඉහත මා සඳහන් කළ ඉතිහාස තොරතුරු වල සත්‍යතාවය විමසා බැළීමට ඓතිහාසික පසුබිමක් සහිත විහාරස්ථානය ක නායක් හිමි නමක් හමුවූ අතර එම විස්තරද මෙහි අන්තර්ගත වේ,
පුරාවෘතයක සැඟවුණු තැන් සොයා කොත්මලයේ පුරවරයෙහි සංචාරක පරිච්ඡේදයේ තුන්වන පිටුව ඔබ සමඟ මෙසේ දිහහරිමි ....
හොඳම ටික ඉදිරියට ...
මම Solo Hiker ...
Madushan Neranjan
❤️🥺
❤️❤️❤️🥰🥰
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අයියා
❤❤❤
මොකද්ද අයියේ ඒ පොතේ නම
මේ ක දෙපාරකට බලන්න වුණා . හැමදාම ත් වගේ කියන්නෙ ඔබ පෙළපතකින් පැවත එන නියම හෙළ දරුවන් ගෙන් කෙනෙක්
උරුමය රකිත්වා හෙළ රජ දරුවනි
ජයවේවා!
කියලා නිම කරන්න බැරි සුන්දරත්වයක් වගේම ඓතිහාසික කතා ප්‍රවෘත්ති ඇති තැනක් . සුරපුරයක තවත් තැනකට ඉක්මනට යං අයියේ 🍃💚🌻
අපි නොදන්න ලොකු ඉතිහාසයක් අපේ ලංකාවට තියෙන්නේ ඇත්තටම අයියට පින් ඉස්කෝලෙ කින්වත් ඉගෙනගෙන නැති ඉතිහාසයක් කියල දෙනවට
Video එක බලද්දී අපිට ලොකු සතුටක් දැනෙනව නම් ඇත්තටම බලන්න ගියාම සතුට කොච්චරද කියලා හිතා ගන්න පුලුවන් 💚💚🍃👌
මං ආසම Traverl solo Hiker...මමත් දවසක solo Hiker වගේ රට වටේම Traverl කරනවා.....ආදරෙයි..❤️
ආදරෙයි 🍃❤💙
Oyata e dream ekata ikmanatama yanna labbenna kiyala prarthana karanawa
@@DilumThenuka ආදරෙයි ගොඩක් ❤️
යමු ❤🍃
මං ආසම traveling කෙනෙක් තා solo hiker ආදරෙයි හැමදාටම ❤️❤️❤️❤️ යන තැන් වලට පරිස්සමෙන් යන්න බුදු සරණයි ඔයාට ❤️😘🥰😍
වාව් හරිම ලස්සනයි මල්ලි ඔයා නිසා සමහර වේලාවට අපිට දකින්න නොලැබෙන දේවල් බලා ගන්න පුළුවන් ඔයාට ගොඩක් පින් මල්ලි පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ කර ගන්න ඔයාට තෙරුවන් සරණයි !!!🙏💚
මිහිපිට සුරපූර ශ්‍රීලංකා. සදා වාසනාවන්.
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪
WOW SUPIRI
ගතවුනු සතියේ මට නම් ගොඩක් වෙහෙසවෙන්න වුනා.
බලාපොරොත්තු නොවුනු සිදුවීමක් නිසා.
අනේ ඇත්තමයි මල්ලි මේ travel vedio එක නිසා ඒ වෙහෙස ඇත්තටම අමතක වුනා. හිත නිවුනා.💙❤
බොහොම ස්තූතියි ඔයාට. දෙවි පිහිටයි !
අපේ ගම❤ උමග පටන් ගන්න තැනත් තියෙනවා දේවතුර ඇල්ල
මාරම මාර ලස්සනයි solo අයියේ💙💙😍හිත නිවන භාවනාවක්💞💞 ඒ තරම් ලස්සන තැනක්💙❤️ සතියක් නම් බලන් ඉන්න බැරියෝ අනිත් විඩියෝ එක ඉක්මනට දාන්න solo අයියේ🤗💙💞😍
වීඩියෝ මාලාව නම් ගොඩක් වටිනවා.👌
අයියා රම්බොඩ ඇල්ලෙන් උඩට වෙන්ට තියෙන පෙරෙට්ටාසි ගමත් බලාගෙන චැරියට් පාත් යමු දවසක.
අදත් විඩියෝ එක සුපිරි අයියේ පරිස්සමෙන් වැඩ ටික කරගන්න අයියේ .ජය වේවා 👍💖🌼💦
ජයම නංගි ❤💙🍃
මං කම්බයින් කලා නම් අය්යගේ ක්ලාස් එනවා ඔන්ලයින්.සෝලෝ හයිකර් යූ ටියුබ් චැනල් එක වගේම අය්යගෙ ක්ලාස් ටිකත් ගොඩක් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..මාත් ලංකාවේ ඉතිහාසය ගැන ඉගෙනගන්න ගොඩක් ආසයි.අය්යට ගොඩක් පින් මේ වගේ සොදුරු තැන් හොයන් ගිහින් අපිට පෙන්නනවට.❤
Drone shot ටිකේ ලස්සන..♥️🍃.ලංකාවෙ සුන්දර ඉතිහාසයත් එක්ක ...කියාගන්න බැරි ලස්සන පරිසරයක් එකට බැදුනම..වචන වලට පෙරලන්න බැ මටනම් ❤🇱🇰
අපේ ලස්සන ගම 😋❤️
සුන්දර ගමක් 💙🍃❤
@@Ceylonsolohiker ❤️🥰
අයියන්ඩි drone ශොට් ටික නම් පට්ට ❤️😍🍃
කවදාවත් යන්න නම් ලැබෙන එකක් නෑ...ඒත් ඉතින් මේක බැලුවා කියන්නේ ගියා වගේ තමා..❤️💥
My fav traveller...job well done aiya..!!
💥🎀
අයියා වගේ හැමෝම හිතන්වනම් අද අපේ රට කොච්චර ලස්සනද
Ekanam aththa❤
මටත් හුදකලාවේ ජිවිතෙ විදින්න ආස හිතුනෙ solo hiker අයිය නිසා ♥
රිදී දිය දහරා කඩා හැලෙනා මේ
සොදුරු ඉසව්වේ 🕊
සිත අහසින් බැසගෙන කිමිදෙනා
සීතල ජලාසේ 🐬
දම්සද පහන දැල්වෙන මේ බුදු රූ
දසුන් ඉසව්වේ 🌈
පෙර රජදහනක සිරිඅසිරිය ඔබ
අරගෙන ආවේ 💥
හරිම ලස්සනයි ඒවගේම ස්වාමින් වහන්සේ ඉතිහාසය පුරා වුර්ථාන්තය විස්තර කලා. නව පරපුරට දැනුමක් දීම අප ස්වාමින්වහන්සේට ගෞරවාර්මිකව ස්තුතිය හා ගොඩක් පින් එකල 1977 ට පෙර පාසල්වල ඉතිහාසය අතර තුර කොත්මලේ පුරාතන විස්තර හා කතා කියනවා.ඒවගේම අපේ අත්තලා අත්තම්මලා.ජනවාහිරයේ පැවත එන කතා කියනවා.ඒවා සත්‍ය බව දැනුන අවස්ථා එමටයි.කරනාගල කන්ද සහ කපුවෙල් ලන්ද කදු සහ වනාන්තර පලතුරු වැල වරකා කොස් සහ මී වද කඩපු කුඩා කාලය අමතක කල නොහැකි අතර ඒ වගේම සුන්දර මිටියාවතේ වෙලේ ඉපිනිලි අතර දුව පැනපු කාලය මතක් කර සිටින්නේ දැඩි දූකක් වේදනාවකින්.ඒවගේම සන්ගිලිපාලම කඩවීදිය හා ඒ අවට ගලා බැස යන පන්නල් ඔය හසන්ගිලිපාලම මහ විදුහල සිප්සතර ඉගෙන ගත් පාසලයි. ලොව කොහේ හිටියත් එම ලස්සන තාමත් හිතේ මැවෙනවා.මව්බිමේ සුන්දර හා රාවන රජ මාලිගා හාවිභූෂන වසර ගානක් රජ කර පුරාණයේ කෙත් වතු හා කුළු බඩුවලින් සිම්කෝනා කරාඹු ගම්මිරිස් එනසාල් කෝපි වගාවන්ට ප්‍රචලිතව තිබු අතර මහවැලි සංවර්ධන නිසා පලාත් සහ මිනිසුන් සීසි කඩ විසිරි අද එහි සුලු ජාතිය රජ කරන කුලි සේවකයන් වැඩි වී ඇත.
Onna malli api kemathi vedio aragena enawa...godak pin..oya kakul deka ta thawa shakthiya lebenna oni...dalada samidu pihitai....saman deviyan ge pihitai...gambara apchchita barai malli...theruwan saranai
තෙරුවන් සරණයි අක්කා ❤🍃💙🙏
@@Ceylonsolohiker theruwan saranai malli..hodata weda tika karaganna
හරිම ලස්සනයී ...ගොඩාක් ස්තූතී 🍃🍃දැනගෙන හිටපු දේවල් වලට වඩා තව ගොඩාක් දෙවල් දැනගත්තා ☘️☘️
පුසුල්පිටියේ පන්සලට යන්න අයියා දලාදා වහන්සේ අවුරුදු 35 වැඩ හිටිය දලදා සපුව තියනව
Woow marama lassanak drone shot tika😍🍃
ගොඩක් සතුටුයි මන් ගිහින් තියනවා ඔය හැම තැනටම වගේ
අම්මෝ දැන් ඉතින් කොහොම ද ලස්සන
27:16 ගුරුත්වාකර්ෂණ බලය අනික් පැත්තට වැඩ කරන්නෙ ඇයි කියලා කල්පනා කරන මම 😁👀
මැනික drone එක ගොඩදාගත්තද එලම ජයවේවා ❤️❤️❤️❤️❤️❤️ratnapura
අපි ට හරි ආඩම්බරයි මල්ලි ඔයා අපේ කොත් මලෙ ගැන කියන කොට
❤❤❤මල්ලියා පුලුවන්නම් දබුල්ල බකමුන පාරෙ ඒ අවට සංචාරයක් කරන්න අලි එහෙමත් ඉන්නවා ඒ පාරෙන් යන්න පුලුවන් කලුගල ඩැම් එකටම
ඔය දන්නවා ඇති
පුලුවන්න්ම් ලගදිම කරන්න ඉල්ලිමක් හොදෙ ❤
😍😍😍 සෙනසුරාදා හවස ආතල් එකේ ගෙවන්න පුලුවන් මේක බලලා🥰🥰🥰🥰🥰🥰🥰
🤗❤️💚
ජයවේවා
එක පට්ට ආ..❤️☘️🍃💐☺️
🍃💙❤🤗
Wedagat torathuru resak apa wenuwen gena awata obata gadak pin, obata ediriyatama yamata siyalu shakthiya lebewa ! Niduk nirogi deergayushama suwayama lebewa !!🕊️☺️
සුපිරියි සර් 😍
වීඩියෝ එක පට්ට අයියේ 😍😍❤❤
ආඩම්බරයි මෙ මාගේ ගම
Kaalekin dapu gaman baluwe. 😁😁😁 adath supiri aiye video eka😍🧡❤💜Adarei parissamen bro.
ස්තූතියි සහෝ ❤💙🍃
@@Ceylonsolohiker ❤💜🖤
බොහොම පිං සහෝදරයා ❤❤❤
😇😇😇නියමයි✌️
මරු අය්යේ ❤️
ආඩම්බරයි මෙමගේ ගම
අඩේ අපි කොත්මලෙ කියද්දි මාර ගැම්මක් බ්න් දැන්❤❤❤
lassanai aiye godak watina video karala thiyenne .math aiya wage lankawa watema awidinna patan gaththa dawasaka api hambewemu 🥺❤️🫂
අනිවා මලයා 🍃❤🖤
@@Ceylonsolohiker ❤️🫂
අපේ ගම ❤
මේ ලංකාවද කියලා මට හිතාගන්න බැහැ මාරම මාරයි
අපි දෙන්නත් කොත්මලේ ගොඩක් place cover කරලා ලස්සන vlog එකක් දැම්මා Solo,මං සරන්නා ඔයාලා එක්ක දවසක vlog එකක් කරන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා අපි දෙන්නා ❤
Are you stressed about your university exams? I highly recommend this channel for stress release as a medical student.😌
Patta vatina video ekak. good luck bro
Ada thama ithin vlog eka blnna une..wenada wagema adath maru ayye..💚🌿♥️😉.. good luck ayye..♥️♥️
ගඟ දිගේ(ජැක්සන් ඇන්තනී ගේ )👈මේ program ekt psse ආසාවෙන්ම බලන්නෙ ඔයාගෙ videos aiye😍,eelga video ek blnnth sathiyakm inn onida🥺👉👈
ඔව් නංගි Edit කරන්නත් එපැයි ඒකයි
@@Ceylonsolohiker kmk na onn ohe😌🙃❤️
ගොඩක් ලස්සනයි 🌳🌳💚
Lassanai aiye video aka 🤩🌱mewage thawa lassana videos genna ❤🗻
ස්තූතියි 🍃❤💙
@@Ceylonsolohiker 😊😊
A unata.yalu .. ගුවන් යානා වලට වතුර ගෙන්නෙ pitarata.walin...comiss nisa..kochchara wathura.rate thibunath ,,,!!!
බෙලිගල මෙහෙ තියෙන්නෙ එන්න බලන්න
Superb 😍❤
මේ දකින්නේ අපේ ඇත්ත ඉතිහාසය මෙවා දකිනකොට දැනෙන ෆිලින් එක කියන්න වචන නැහැ
කොත්මලේ ප්‍රදාන දිය ඇලි හතර පහ ඇරනු කොට ප්‍රසිද්ධ නොවු දිය ඇලි 20 විතර තව කොත්මලේ බලන්න තියෙනවා ❤️
Ewaye name mata puluwanam kiyanna
ජය!
සුන්දරයි 🎉🎉🎉🎉
යන්න ආසාවෙන් ඉන්න තැනක්.... නියංගමිදොර රජ මහා විහාරය.....
Enna 😌 oya koheda
පට්ට 👍🇨🇦🇱🇰😊👍👏🙂😍🥰💯👌🙏
Adath gammak thama ❤😊
🖤❤💙
Niyamai parisamin 👍❤️
ස්තූතියි ❤🍃💙
Ape game dewale lankawema usama tempita dewalaya thiyenna galewela kalawewa pare abareli rajamaha wiharaye
ඩ්‍රොන් ෂොට් ටික නම් සුපිරී.🎉🎉
පත්තිනි දේවාලෙට ලොකු ඉතිහාසයක් තියෙනව 🙂
Apita yanna bari Me than pennanawata aiyata pin❤
Ayye drone ekak gaththada✅✅🤘🙏
❤️❤️
නියමයි අයියේ❤❤❤❤
❤
අපේ පැත්ත♥️💙
Mechchara lasssanaida appa lankawa ammoo yannatinam saumak lankawa wate maru ammo patta
Oya diya alla vitarak newei okema tawa diya Ali 5 k tiynava pahlatawenna adi 20 t50tatra aty
දන්නෙ නැති නිසා අහන්නෙ. අයිය නිකන් ඇවිදන් යද්දි drone එක ගානට පස්සෙන් එන්නෙ කොහොමද . Remote එක ඔබනව පෙනුනෙත් නෑ 😮
The “Follow-me” mode, as known in English, is a flight mode that many drones have been equipped with for several years. It has allowed many pilots to record themselves while engaging in various activities, such as running, cycling, or even riding a motorcycle.
Remote එකේ setting එකක් තියෙනවා , ඒකෙන් අපෙ location tag කලාම drone එක අපෙ පස්සෙන් එනවා remote එක නැතත්..
@@ChamathThathsara-d2e mmm.. eeek thamai mn baluwe kohomada ehema wenne kiyl 🙂 signal drop unoth kelaweno ned habai
ලස්සනයි යාලුවා
අපෙ ගම 🥺❤️
So wonderful 🥰❤️💚💚
ලස්සනයි ❤️❤️❤️💚💚💚💚
Supiri ayye
මලයා ❤💙
හැමදාම ඔයාගෙ viedeo notification ආව ගමන් බලනවා😘💗💗
අයියෙ camping video ekak oneeeeee
අනේ අයියේ රජරට පැත්තට ඇවිත් එහෙ තියෙන වැව් ටිකත් ලස්සනට විස්තර කරලා.....ලස්සනට පෙන්නන්නකෝ....විෂේශයෙන්ම රාජාංගනය ජලාශය
lassani
Lassanayi..💚💚💚
Harima lassanai mawath akkan yanna asai ape rate me lassana balanna
@Man saranna මතකයි වීඩියෝව
Solo Malli ❤❤❤❤❤
a/l ayata motivation ekak dannako
මල්ලිට ගැමුණු කුමාරයත් සැකයි වගේ නම් පුලුවන් ඉක්මනින් DNA ටෙස්ට් එකක් කරගන්න
Ireland හරි England හරි යන්න පුලුවන් වෙයි😁
තේරුනේ නෑ ?
patta bro
ඇත්තටම මේවා දකිනකොට හිතෙනවා අපිට ඉස්කෝලේ උගන්නපු ලංකාවේ ඉතිහාසය බොරු කියලා
pudalu ellata mamath giya. lassana kiyala nima karanna be bro..
රඡරට අපේ එකෙක්.❤
godak lassani puta harima asawen baluwa teruwan saranai🇱🇰🇱🇰👍👍
Obata pin mewa penwanawata
වීඩියෝ එකෙන් මෙච්චර ලස්සන නම් මල්ලි ඔයා ඇස් දෙකෙන් කොච්චර ලස්සන බලන්න පුලුවන් ද මල්ලි
Oya unnanseta hape ainkaragena katha karanna bari unada ehenam hada pahadili wenawa mona karannada amaruwen ahuwa