මානසික ආතතිය සහ කාන්සාව පරදවමු/ Learn to handle your ANXIETY & STRESS (sinhala)

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 8

  • @gamersland9570
    @gamersland9570 28 дней назад

    හරිම පීඩාවක් මේක

    • @DocSamJay
      @DocSamJay  27 дней назад

      මහන්සි වෙලා උත්සාහ කරොත් පීඩාවෙන් මිදෙන්න පුලුවන්❤

    • @gamersland9570
      @gamersland9570 27 дней назад

      @DocSamJay බෙහෙත් නැතුව ගොඩ දාගන්න බැරි වෙයිද ඩොක්ට මට තියෙන්නේ හෙල්ත් anxiety තත්වයක් . බෙහෙත් දුන්න මම බිව්වේ නෑ .. මට ඒවා බොන්න බයයි

    • @DocSamJay
      @DocSamJay  27 дней назад

      @ ඇයි බය?
      ඒකත් anxiety තත්වයේම කොටසක්.
      ඉස්සරරලම බෙහෙත් බොන්න බය නොවී
      ඊට පස්සෙ ක්‍රමයෙන් හැමදේම හරියයි. බෙහෙත් හැමදාම ඕනෑ වෙන්නේ නෑ

    • @gamersland9570
      @gamersland9570 27 дней назад

      @@DocSamJay මම ඒක ගැනම හිතන එකත් ඒ ලෙඩේම ප්‍රශ්නයක් ද ඩොක්ට

    • @DocSamJay
      @DocSamJay  27 дней назад

      @@gamersland9570 ඕනවට වඩා හිතන එක තමයි