News1st - යළි උපන් කතරගම රූමතිය නිව්ස්ෆස්ට් අමතයි

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024
  • News1st - යළි උපන් කතරගම රූමතිය නිව්ස්ෆස්ට් අමතයි
    Subscribe us: www.youtube.co...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Tweeter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

Комментарии • 543

  • @Hbmaleesha
    @Hbmaleesha 7 месяцев назад +91

    2024 දි මේක රෙකමන්ඩ් කලේ ඇයි කියල කල්පනාකරන මම 🤨🙄

  • @madurox126
    @madurox126 3 года назад +90

    මනම්පෙරි යලි ඉපදුනාට කමක්නැ. මනම්පෙරි වෙනුවෙන් කරන පිං වැඩ දිගටම කරන්න. පවු අහිංසක කෙල්ලගෙ ජිවිතෙ

    • @supunharshika7722
      @supunharshika7722 2 года назад +1

      Yali ipadunata passe pin karala therumak naa bn eka boru wedak

    • @madurox126
      @madurox126 2 года назад +1

      @@supunharshika7722 අනේ උබ හුකහං පොන්නයෝ

  • @vimsen2221
    @vimsen2221 5 лет назад +47

    මෙ වගේ කතා කාලෙන් කාලෙට මතුවෙනවා. විශ්ව විද්‍යයාලවල මේවගේ විෂයන් පරයේෂණ කරනවා. ඵ් අය මෙ ගැන අධ්‍යයන කරලා මහජනයා දැනවත් කරන්න ඕනෑ. වාර්තා වලටහෝ ඉදිරි පත්වන අයට ගැරහීමෙන් වෙන්නේ ඉදිරිපත් වෙන අය අධර්ය කිරිමක්. මම මෙහෙම කිව්වට මමත් විශ්වාස කරන්නේ නැහැ.

    • @chrishanthiwijesinghe1679
      @chrishanthiwijesinghe1679 2 года назад +5

      මේව විද්‍යාවට එහා ගිය දේවල්. (Beyond Science).
      ආත්මික දේවල් විද්‍යාවට හොයාගන්න බැහැ. ඒව සිදුවන්නෙ එක එක්කෙනාගෙ සිතුවිලි මත. තේරෙන විදියට කියනවානම් Wishes මත. පුනරුත්පත්තිය විශ්වාස කරන දෙයක් වත් අවිශ්වාස කරන දෙයක් වත් නෙමෙයි. මැරුණාම ශරීරය පස් වෙලා යනවා. ආත්මය ශරීරයෙන් මිදිල යනවා. ක්‍රිස්තියානි අපි, කෙනෙක් මරණාසන්න උනාම කියනවා, "මේ ආත්මය කොහේවත් නොරැඳී, කෙළින්ම දෙවියන් වහන්සේ අතට භාරගන්න ස්වාමිනී" කියලා. එතකොට අපිට ඒ ආත්මය කොතැනකවත් පේන්නෙ නැහැ, සද්ද බද්ද ඇහෙන්නෙ නැහැ.මොකද ආත්මය ට යන්න තැනක් අපි අණකළ නිසා. අනිත් අය ප්‍රාර්ථනා කරන්නෙ පව් පින් අනූව. එතකොට ඒ විදියට සිද්ධවෙනවා සිතුවිලි මත. So these are beyond science which happens according to their wishes. God bless 🌹

  • @lakshanlakshan8478
    @lakshanlakshan8478 3 года назад +69

    මේක ඇත්තක් කියලා හිතෙනවා.පුනරුත්පත්තිය ගොඩාක් මතක පොඩි කාලෙදි විතරයි.ලොකු වෙද්දි අමතක වෙනවා.අනික මෙයා පොඩි කාලෙදි කියලා තියෙන දේවල්වල හැටියට මේක සත්‍ය සිදුවීමක් වෙන්න පුලුවම්

  • @sewwandifernando5025
    @sewwandifernando5025 8 месяцев назад +20

    කොහොම උනත් මේ වගේ සාහසික අපරාධ, ස්ත්‍රි දූෂණ ඇහෙද්දි මට නම් හරිම කලකිරීමක් දැනෙන්නේ. මට හිතෙන්නෙම ඒ වෙලාවේ ඒකට මුහුණ දෙන කෙනාට මොනවා හිතෙන්න ඇද්ද කොහොම දරාගන්න ඇද්ද කියලා.. ඒක හිතලා හෙන පීඩනයක් දැනෙනවා ඔලුවට 😢😔😔😔

  • @lahiruruwantha206
    @lahiruruwantha206 3 года назад +20

    මේක බොරුවක්, එහෙම කියනවා නං මෙයා පොඩිකාලේ ම දැනගන්න ඕනී

  • @thusharasampath8240
    @thusharasampath8240 2 года назад +37

    මේ මනුස්සයා පොඩි කාලෙදි තමයි පෙර බවය කියලා තින්නේ එක හරි දැන් එවා අමතකයි එහෙම වෙනව එහෙම වෙන්නෙ ලොකුවෙනකොට අපි ගන්න ආහර රටාවත් එක්ක අවදි වෙලා තීන තෙවැනි ඇස නැවත අක්‍රිය වෙනවා

  • @pushpahonor983
    @pushpahonor983 3 года назад +54

    හරිම සන්තොෂ යි දිර්ඝ ආයු ලැබේවා !!!!පරෙස්සමින් ඉන්න සහොදරිය බුදු සරණයි දළදා හිමි රැක දේවා !!!!!🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @hasithamiraj930
    @hasithamiraj930 2 года назад +17

    😂ඊයා ඊයා ඊයායායා..මානසික ලෙඩ පිලිබදව ඔබගේ දරැවාව කුඩා කල සිටම දැනුවත් කිරීමට වග බලා ගන්න..ස්තූතියි😂😂

  • @dynamite9615
    @dynamite9615 2 года назад +21

    මේකෙ comment කරපු මී හරක් කියලා තීනවා, වයසට ගියාමද පුනරුප්පත්තිය මතක් උනේ, පුංචි කාලෙ කිව්වෙ නැත්තෙ ඇයි, මේක අමූලික බොරුවක් කියලා...ඒත් මේ news එකේම කියලා තියෙනවා එයා පුංචි කාලෙ බහ තෝරන වයසෙදි තමයි මනම්පේරි ගැන කිව්වෙ, එවකට හිටපු ජේ ආර් ජයවර්ධන ජනාදිපතිතුමා පවා ඒ දරුවා එක්ක කතා කලා කියලා..ඇත්තටම සිරස මේ කරලා තියෙන්නෙ අතීතයේ ඒ වෙච්ච සිදුවීම ආයෙත් මතු කිරීමක් විතරයි..අවුරුදු හතරෙදි කියපු පුනරුප්පත්තිය ඒ මනුස්සෙයට දැන් හරියට මතක නෑ..ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්..news එකක් හරියට තේරුම් ගන්න බැරි හරක් කොහොමද රටක් වෙනස් කරන්නෙ 😂😂😂😂

  • @jkmalani1544
    @jkmalani1544 11 месяцев назад +4

    අනේ වාසනාවන් මේ ආත්මෙදිම ඉපදීම ගැන දීර්ඝ ආයුෂ ලැබෙවා තූනුරුවන්ගෙම සරනය් කතරගම දෙවියන් වහන්සේගේ මපිහිටෙන් සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @inokashamali4591
    @inokashamali4591 Год назад +11

    අම්මෝ බොරුව හොදටම පේනවා

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 3 года назад +35

    ඒ ඒක ඇත්තනම් ai ඔහොම ගොත ගහන්නේ. මං බලලා තියනවා පෙර බවය කියන අය. ඔය හොදට කියන්නේ උන දේවල් ගොත ගහන්නේ නැතුව.මෙයා අපෙන් නේ අහන්නේ. අනේ මන්දා මේක ඇත්තද කියලා.🤔🤔🤔🤔🤔

    • @lochi4821
      @lochi4821 2 года назад +7

      Eyta mathaka nah dan..
      පුනරුත්පත්තිය කියන එකේ පොඩි කාලෙදි විතරයි කලින් ඒවා ගැන මතක තියෙන්නෙ..

    • @randimarodrigo4588
      @randimarodrigo4588 4 месяца назад

      @@lochi4821ow eka aththa

  • @fawzanrosifawzanrosi3909
    @fawzanrosifawzanrosi3909 5 лет назад +27

    මේ ගැනි කියන්නේ බොරැ පෙන්නෙ නැතිද ගොත ගහනවා අපෙන් නේ විස්තර අහන්නේ

  • @piumisamaraweera5063
    @piumisamaraweera5063 3 года назад +56

    මේ ගෑනි හිත හිත කතා කරන්නේ.. පට්ට බොරු කරන්නේ.. මෙහෙම බොරු කරලා මොනා බලාපොරොත්තු වෙනවද මන්ද

    • @Kavee20Nsl
      @Kavee20Nsl 2 года назад +16

      පොඩි කාලෙ විතරයි සමහර අයට පෙර ආත්මෙ මතක තියෙන්නෙ.. ලොකු වෙද්දි ඒ මතකෙ නෑ..

    • @lochi4821
      @lochi4821 2 года назад +3

      මේක ඇත්ත..

    • @AshokaKarunarathna-o6c
      @AshokaKarunarathna-o6c 5 месяцев назад

      Ow සිරාවට

  • @chinthakamadurasigha5521
    @chinthakamadurasigha5521 3 года назад +30

    මෙච්චර ලොකු වෙලාද කියන්න මතක් උනේ මේක අමුලික බොරුවක්

    • @lochi4821
      @lochi4821 2 года назад

      මතක් වෙලා නෑ.. කලින් ඉඳන් හොයලා.. දැන් එයාට මතකනෑ..

  • @sewwandiperera2811
    @sewwandiperera2811 3 года назад +34

    එයා කිව්ව ඒවා එයාටත් විශ්වාස නෑ වගේ " නේ, නේද " කියලා අහන්නේ🤔

    • @kanchanajayasooriya2349
      @kanchanajayasooriya2349 2 года назад

      Ane manda mewata monada kiyanna one kiyala 🤣🤣oya manam peri kiyana kena dan oya vidoyo eke katha kara kenawageda 🤣danne nathi nisai ahanne 🤣

    • @lochi4821
      @lochi4821 2 года назад +3

      එයාට මතක නෑ ඒවා..
      ඔහොම දේවල් අමතක වෙනවා.. පොඩි කාලෙ විතරයි මතක තියෙන්නෙ..

  • @kamanidesilva1916
    @kamanidesilva1916 2 года назад +20

    තමන්ට සිදු වූ දෙයක් නොවන නිසා එහෙමයි කියන්නේ , මෙහෙමයි කියන්නේ කියමින් අනික් අයගෙන් උත්තරය ගන්න හදනවා

  • @tevv8076
    @tevv8076 2 года назад +20

    පුනරුප්පත්තිය උනාම ඒ පුද්ගලයාට උපරිම අවුරුදු 4ක් වෙනකන් විතරයි මතක තියෙන්නෙ. ඒක විද්‍යාත්මකව සනාතයි. නිකං පච කෙලින්න එපා

    • @tevv8076
      @tevv8076 2 года назад +2

      @@dynamite9615 ආ රිදුනද 😂😂😂මෙතන කවුද ගෑනිගෙ BTS ලගැන කතා කරේ. මේක මගේ නංගිත් use කරන account එකක්. මහ ලොකු fan..මන් හිතුවේ BTS ල අනික් අයගේ opinions වලට respect කරන්න උගන්නනව කියල. අනික මන් ඔයාට මෙතන comment කරන්න කිව්වෙ නෑනේ. මන් scientific fact එකක් කිව්ව විතරයි. කොහෙන් ගියත් BTS වලින් නතර වෙන්නෙ 🙄

    • @decapitatedfan2746
      @decapitatedfan2746 2 года назад +1

      @@tevv8076 hammoooo me mokakda me? 😂😂😂😂😂😂

    • @tevv8076
      @tevv8076 2 года назад +3

      @@decapitatedfan2746 😂😂comment eka delete krla. Kohenda manda mekata awilla BTS ekak patalawa gatha.

    • @decapitatedfan2746
      @decapitatedfan2746 2 года назад +1

      @@tevv8076 😂😂😂😂😂

    • @IreshaMaduwanthi-wm3vr
      @IreshaMaduwanthi-wm3vr 7 месяцев назад +1

      සමහර ayata දීර්ඝකාලීන මතකයක් lesa punaruthpaththiya mathaka hitinawa, eka kalathurakin wena deyak , professor chandana ගුණවර්ධන e wage research karala thino..

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 года назад +13

    ඒ සිදුවු හැමදෙයක්ම පුවත් පත් සොයාගෙන කියවු හැටි තාම මතකයි

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 года назад +24

    සුවපත් වෙත්වා! දියණියනි.

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 5 лет назад +58

    අනේ හරිම බොරුවක් ඒකනම්..තමන්ටම උන ඒතරම් අසාධාරණයක් ගැන ඒතරම් simple ව කථාකරන්න පුලුවන් ද??

    • @Kavee4556
      @Kavee4556 2 года назад

      Lankave thamanta me athme vechcha asadaranakam valata visadumak denne nathi eke giya athme dekata sadaranayak weida ......😂

    • @qwer1985
      @qwer1985 2 года назад

      @@Kavee4556 c ccfccct c
      Fav ccc
      N
      .
      .
      l

    • @qwer1985
      @qwer1985 2 года назад

      X
      ?

    • @qwer1985
      @qwer1985 2 года назад

      @@Kavee4556
      9
      .

    • @qwer1985
      @qwer1985 2 года назад

      Out
      Ķ pv
      L
      N

  • @ilovemaddiee
    @ilovemaddiee 2 года назад +190

    ඇයි දන්නෙ නැ පරන විඩියො එකක් මට රෙකමන්ඩ් කරෙ🤔 මෙක මිනිස්සු ආයෙ බලනවද 2022 කෙදි

  • @amaqahara5727
    @amaqahara5727 2 года назад +3

    රඟපෑමක් මේක.
    චැනල් ප්‍රසිද්ධ කරගන්න මෙහෙම බොරු ගොතාගෙන කියවන්නෙපා

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 2 года назад +20

    අහන්නත් සතුටුයි ..
    සුවපත් වේවා ..

  • @upekhanppd
    @upekhanppd 4 года назад +72

    මනම්පේරි ටත් ඉන්න තිබුණේ "හිතුමතේ ජීවිතේ " වගේ අයියා කෙනෙක්..එහෙනම් එයාටත් යුක්තිය ඉෂ්ඨ වෙන්න තිබුනා..

    • @geedhununandana4780
      @geedhununandana4780 4 года назад +1

      එල සහෝ

    • @komaryy8820
      @komaryy8820 3 года назад +3

      මනමිපේරිගෙ අය්යා තමා හිතුමතේ ජිවිතේ

    • @MaheshMahesh-ef5tv
      @MaheshMahesh-ef5tv 2 года назад


      pp

    • @yasasmadurapperuma1348
      @yasasmadurapperuma1348 2 года назад

      Gjoloojookkkoookkloooooooooooo

    • @ilovemaddiee
      @ilovemaddiee 2 года назад +1

      හිතුමතෙ ජිවිතෙ කියල තියෙන්නෙ බොරු. එයාගෙ නංගී ජිවතුන් අතර එක ඔප්පු උනා

  • @sunithakumaribatti6175
    @sunithakumaribatti6175 6 лет назад +27

    ඇයි මෙ බොරු කියන්නෙ එයා එයා නොකියා කියන්න පුලුවන්න මම කින්න්ප ලුවන්නෙ බොරු ලැජ්ජයි මෙවට

  • @emeshyemeshy9193
    @emeshyemeshy9193 6 лет назад +71

    මෙතාරන්.කාලයාක්.ගියෙ..එයාටදැන්..වයසායිනෙ..එහෙනම්.කියාන්න.එපා..පොඩිකාලෙම...මම නම්.පිලිගාන්නෙ.නැහැ

    • @Villagehotkitchen
      @Villagehotkitchen 6 лет назад +1

      මේ කතාව පට්ට පල් බොරුවක් කියල අපි ඔප්පු කලා ruclips.net/video/6hfRv_FvMJ0/видео.html

    • @jayathilakawikramasingha3515
      @jayathilakawikramasingha3515 6 лет назад

      Emeshy Emeshy hl

    • @chaturangadanushka3973
      @chaturangadanushka3973 5 лет назад

      Emeshy Emeshy cbmb

    • @roshanbuddika90
      @roshanbuddika90 3 года назад

      Ane uba hukahan pakayo

    • @chandrikawijesinghe4225
      @chandrikawijesinghe4225 2 года назад

      දැන්ද කියන්නෙ හෙන බොරුවක් මුන්ට පිස්සුද මිනිස්සු මෝඩයි කියල හිතුවට එච්චර මෝඩ නැ දස වද දිල මරපු කෙනෙක් ඔහොම හිනා වෙවී කතා කරනවද්

  • @madurox126
    @madurox126 3 года назад +27

    පට්ට පල් බොරුවක් එ ගැනිගෙ කතාවෙන් තෙරෙනවා😂😂😂

  • @saarasiromi3511
    @saarasiromi3511 5 лет назад +17

    බොරු කියන්න එපා ඔයා පුංචි කළේ කියන්න තිබුණා අනික ඔයා මරපු එක හොයන්න ඕනි නැ ඔයා දන්නවානේ මැරුව කට්ටිය ai කියන්න බැරි මාව මැරුවේ මෙ aya කියලා

    • @maithrisilva8985
      @maithrisilva8985 2 года назад

      Akabe pera bavaya atakanam kiyanna puluvan ne maruva kattiya

  • @premakasthuri7068
    @premakasthuri7068 4 года назад +40

    ඇත්තටම පේමවතී කතා කරන කොටම තේරෙනව පට්ට බොරු එකක් කියල!
    ඕක ඔය ප්‍රසිද්දියක් වෙන බලාපොරොත්තුවක් උඩ සකැසුන එකක්!
    මීහරක් මොළ කාරයෙක් ගොතපු ආතල් එකක්!

    • @sithulimolagoda4343
      @sithulimolagoda4343 2 года назад +2

      Ow akita petalenawa kiyaddi

    • @stormiwebster2974
      @stormiwebster2974 2 года назад +4

      නැහැ පොඩි කාලෙ උන ඒවා මේ දැන් මීඩියා වලට යන්නෙ... පුනුරුප්පත්තය ඇත්ත ඒක මිත්‍යාව නෙමේ පටලගන්න එපා මගේ අම්මත් මනෝවයිද්‍ය වැඩසටහනකට පොඩි කාලෙ ගිහින් පුනුරුප්පත්තිය ගැන කියලා තියෙනවා.. ඒක පත්තරෙත් ගියා

  • @විශ්වයෙන්ඔබට
    @විශ්වයෙන්ඔබට 6 лет назад +31

    මොන ජෝක්ස් එකක්ද බන් මේ. තමන්ට වෙච්ච දෙයක් අනුන්ගේ දෙයක් වගේ කිය්න්නේ මොන අහවල් එකකටද මනම්පේරිය මෙයා නම්. නෙද්දකින්

  • @artcollection8083
    @artcollection8083 3 года назад +34

    ඊයා ..මුල ඉඳලම පේනවා බොරු කතාවක් කියලා ....🤣🤣🤣🤣🤣

  • @vihagi343
    @vihagi343 3 года назад +9

    එයා බොරු කියනවනම් ඇයි එයා ඒම කියන්නෙ මොනාටද. මොනා ලබා ගන්නද. මන් හිතන්නෙ මෙයා කියන්නෙ ඇත්ත

  • @theenglishbooster9501
    @theenglishbooster9501 6 лет назад +44

    මේ ගෑනි දන්නෙත් නෑ නෙ හරියට..... පිස්සු මානසික ලෙඩ්ඩු.....

  • @gayanipallewelaarchi2188
    @gayanipallewelaarchi2188 Месяц назад

    මේකට සම්බන්ධ වූ වන්මයි පසු ආත්මයෙත්
    ප්‍රශ්න කරන්නේ

  • @priyanthirathnayake802
    @priyanthirathnayake802 4 года назад +20

    අමෙිමෙි හා මෙහෙම ආතල් එකක් දෙන්නෙ ඉතිං සිරසම තමයි🤣🤣🤣

    • @vihagi343
      @vihagi343 3 года назад +2

      නැ මේක ඇත්ත

    • @lochi4821
      @lochi4821 2 года назад

      මේක ඇත්ත..

  • @michico76
    @michico76 4 года назад +83

    පුනුරුප්පත්තිය බොරුවක් නෙමෙයි. මේ සිද්දිය නම් ඇත්ත වෙන්නත් පුලුවන් බොරුවක් වෙන්නත් පුළුවන්. පොඩි කාලෙදි කලින් ආත්මෙ දේවල් ගොඩක් තදට මතක් වෙනවා. නමුත් ලොකු වෙනකොට ඒ මතකය අඩු වෙනවා. හිත කියන්නෙ හරි පුදුම දෙයක්

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 2 года назад +6

      ඔව් මේක ඇත්ත තමයි

    • @michico76
      @michico76 2 года назад +2

      @@briyanmackgyver3768
      😊❤

    • @rgentertainment4607
      @rgentertainment4607 2 года назад +5

      Ubalawage moda yakku🤢🤮

    • @michico76
      @michico76 2 года назад

      @@rgentertainment4607
      මේ විශ්වයේ සත්‍ය එයයි. ඒ දේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නෙ. තමන් කරන කුසල් අකුසල් අනුව තමයි ඊළඟ භවය තීරණය වන්නෙ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කල සත්‍ය එයයි. මොකද භාග්‍යවතුන් වහන්සේට එහා කෙනෙක් මේ විශ්වයේ නෑනෙ. උන්වහන්සේට ලෝකවිදූ කියන්නෙ ඒකයි. කවුරු කොහොම නෑ කිව්වත් වාද කලත් ධර්මයට මේ විශ්වයට අනුව එකම සිත තමයි කුසල් අකුසල් අනුව තීරණය වෙලා ශරීරය පමණයි වෙනස් වෙන්නෙ. ඒක ඉතිං එහෙම නෑ කියලා වාද කලාට වැඩක් නෑ. මේ විශ්වයේ ධර්මතාව එයයි. මම මේ දේ සත්‍යක්මයි කියන්නෙත් නෑ බොරුවක් කියන්නෙත් නෑ. මම කතා කරන්නෙ විඥානය ගැන. බෞද්ධයන් කියලා ලේබල් වැඩක් නෑ. හදවතින්ම තෙරුවන් සරණ යන්න.

    • @pabaa587
      @pabaa587 2 года назад +4

      @@rgentertainment4607 ඇත්ත .අනේ පවු කේස් එක ඇදලා තියෙන්නෙ නාකි උනාම 😂😂

  • @indikapushpakumara5738
    @indikapushpakumara5738 6 лет назад +22

    සිරස තොපිවගෙ. කාලකන්නි ටිකක් මිනිස්සූ තොපෙ බොරු වලට අහූවෙන්නෑ

  • @nirmaleekrish7638
    @nirmaleekrish7638 7 лет назад +75

    තනිකර බොරු දසවද දිල..මරලා දැමීමේ ...ඔයා ව්දියට හිනා වෙලා කියාන්න ...පුළුවන් දෙවල් එයට උනෙ.. නැහැ බොරු එපා ...

    • @darshanapremakumara1541
      @darshanapremakumara1541 6 лет назад +2

      Nirmalee Krish patta boru

    • @sachinthaprabashana8293
      @sachinthaprabashana8293 2 года назад +1

      මේක බොරුවක් වෙන්න පුලුවන් හැබැයි බුදුදහමට අනුව මේක බොරුවක් නම් ඔයා ලේබල් බෞද්ධයෙක්

    • @sachinthaprabashana8293
      @sachinthaprabashana8293 2 года назад +1

      මේ සිද්ධිය විතරයි අදටත් ලංකාවේ පුනරුප්පත්තිය කියන දේට ටිකක් හරි සමානකමක් දක්වලා තියෙන්නෙ අවුරුදු ගානක් තිස්සෙ අදටත් මේ ගැන මහාචාර්යවරු මේ ගැන හොයනවා හැබැයි අදටත් මේ දේ තේරුම් ගන්න ඔයාටත් මටවත් බටහිර විද්‍යාවටත් බෑ

    • @sachinthaprabashana8293
      @sachinthaprabashana8293 2 года назад

      හැබැයි ඔය ඔයා දෙන මෝඩ තර්කේ ඒ කාලේ පත්තර රේඩියෝ වල පවා ගියා අදටත් මගේ ලග කවිකොලයක් තියෙනවා මේ ගැන එක දෙයයි කියන්නෙ කිසිම දෙයක් ගැන හෙවීමක් බලන්නෙ නැතුව කිසිම දෙයක් කියන්න එපා you tube එක බැලුව පමනින් දැන් අහයිනෙ මන් එහෙම කරලද කියලා ඔව් අවුරුදු ගානක් ඉදන් අද වෙනකම් හොයනවා ඒක නිසා නිගමන වලට එන්න ඉක්මන් වෙන්න එපා අනික කාන්තාවක් පිරිමින්ට වඩා මෝලේ තියෙන අයනෙ

  • @artcollection8083
    @artcollection8083 3 года назад +42

    සුරංගනා කතා ...ශික්....මේක මනම්පේරි මහත්මියටත් නිගාවක්

  • @shyamalidilhani9062
    @shyamalidilhani9062 7 лет назад +58

    අැත්තනම් ඔය තරම් ගොත ගහන්න ඕනී නෑ නේ නේද?

  • @siwanyaherath2838
    @siwanyaherath2838 6 лет назад +24

    ඉතිං මෙියා මැරිචිච පේමති නමි මතක ඇතිනේ එයාගේ ඉතුරැ සහෝදර සහෝදරියෝ එහෙම නේද

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 года назад +6

    මනම් පේරිද සොයුරිය මල්ලිලා වැල්ලවායේ නේද ඉන්නේ අපි එයාලා අදුරනවා ආදරේ සොයුරිය ❤❤❤❤🙏🙏🙏🙏🙏දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏

  • @wasantha-br3cb
    @wasantha-br3cb Год назад

    මෙයාගේ කේන්දය බලවන්න දක්ශ ජෝතිශ වෙදියෙක්ගෙන් (පෙර භවය ගැන) තව ක්‍රමයක් තියෙනවා නාඩි සාස්තරය මගින්

  • @manoriperera4158
    @manoriperera4158 6 лет назад +4

    Sirasa ta sirasak na kiyala oppu karanawata thanks.

  • @සදමාලි-ඣ4ථ
    @සදමාලි-ඣ4ථ 4 года назад +1

    පිස්සු ගැනු මම නම් විස්වාස කරන්නෙ නැ..

  • @emeshyemeshy9193
    @emeshyemeshy9193 6 лет назад +17

    බොරු..එයාකියාන්නෙ.

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 7 лет назад +115

    සිරස නෙමෙයි ,දාගනිල්ලා යටිපතුල කියලා ...ගොන් ආතල් දෙන්න එපා ගොන් සිරස ..උඹලා හිතනවද උඹලා වගේම මෝඩයෝ කියලා රටේ ජනතාව...

    • @shanikashanika6314
      @shanikashanika6314 7 лет назад +4

      bandula Dharmakeerthi ..කියලා වැඩක් නැහැ මේවා දාන උන්ටත් පිස්සු ඒව බලන අපිටත් පිස්සු මේ ගෑනු කෙනාට කොහෙද pramawthi මනම් peri vage ඉන්නේ

    • @siryanimanananahewa3137
      @siryanimanananahewa3137 7 лет назад +1

      pradepa kuwait

    • @somasiri9umagiliya465
      @somasiri9umagiliya465 6 лет назад +1

      shanika shanik

    • @stillwithyou7435
      @stillwithyou7435 5 лет назад +1

      yes good comment

  • @pathmarenu8852
    @pathmarenu8852 5 лет назад +5

    මට නම් විශ්වාස කරන්න අමාරු යි

  • @gayasamarasinghe5519
    @gayasamarasinghe5519 5 лет назад +2

    සිරස , ලැජ්ජයි !.

  • @shyamalidilhani9062
    @shyamalidilhani9062 7 лет назад +29

    මේක තනිකර බොරුවක්.නැත්තම් ඔය තරමට කොතගහන්න ඕනි නෑ නේ නේද?

  • @KESUN-j9x
    @KESUN-j9x 6 лет назад +5

    පට්ට බොරු විකාර මෙයාලට ආතල්...පිස්සු නැත්නම් ෂෝක් .....

  • @lakkilakki3991
    @lakkilakki3991 7 лет назад +12

    දැන් හේතුවාදි මහත්වරු මොකද කියන්නේ.......

  • @leelasirivardana2221
    @leelasirivardana2221 2 года назад +2

    ලොකු වෙනකොට අමතක වෙනවනම් මේවා කොහොමද ඇත්ත වෙන්නෙ

    • @rgentertainment4607
      @rgentertainment4607 2 года назад +1

      Ow bn

    • @lochi4821
      @lochi4821 2 года назад

      ඒවා ටික කාලයයි තියෙන්නෙ..
      ඕනම කෙනෙක්ගෙන් ඔහොම ඇහුවම කල් යන්න යන්න අමතකයි.. 🙂

  • @JK-sc7rl
    @JK-sc7rl 2 года назад +2

    පුනරුප්පත්තිය විශ්වාස කරනවා... හැබැයි මේක විස්වාස කරන්න අමාරුයි.. පොඩි ළමයෙක් වගේ කිව්වනම් විස්වාස කරන්න තිබ්බා... මෙයා මැදි වියේ කෙනෙක් නේ .. මෙච්චර කල් හිටියේ ඇයි ඕක හෙළි කරන්න... ප්‍රේමවති මනම්පේරි ගෙ මුළු කතාවම දන්නවනම් ඕනේ කෙනෙක් ට පුළුවන් තමන් ගිය ආත්මේ මනම්පේරි කියලා කියන්න.

    • @lochi4821
      @lochi4821 2 года назад

      පොඩි ළමයෙක් තමයි කියලා තියෙන්නෙ..
      දැන් මැදි වියේ කෙනෙක් උනාට..
      එයාට දැන් මතක නෑ..

  • @shyamalidilhani9062
    @shyamalidilhani9062 7 лет назад +21

    අනේ මන්දා මේක බොරුවක්.

  • @GetFonsekaOut
    @GetFonsekaOut 8 лет назад +35

    1977 මහමැතිවරණයට තිබ්බ UNP රැස්වීම් වල මේ පොඩි කෙල්ල එක්ක ගිහින් පට්ටා ගැහුවා මෙ මනම්පේරි ඉපදිලා කියලා. එදා චන්ද ගන්ඩ කරපු වැඩේ මේතරම් දුර යවන්ඩ හොද නැහැ. මේ ඉන්ටවීව් එකට එන්නෙ නැතුව මේ මනුස්සය හැංගිලා හිටියෙ, අන්තිමට මුන් ඇදලා ගත්තානෙ, කාලකන්නි. ඒ කෙල්ල මොනවත් දන්නෙ නැහැ, ..පුනරුත්පත්තිය කියනව වෙනුවට "අයි පී උඩවත්ත එක්ක යාලු වුනේ නැති තාරහට කියලනෙ කියන්නෙ" .ලොල්...හරිනම් කියන්ඩ ඕනෙ "මම අයි පී එක්ක යාලු වුනේනැති තරහටනෙ මට කරේ "කියලනෙ. පට්ට විකාර නේ. 2001 වගේ චන්දෙට ප්‍රේමදාසත් ඉපදිලා හන්ගුරන්කෙත පැත්තෙ, සිරසට තව වැඩ තියනව.

  • @පත්මානනාජර්
    @පත්මානනාජර් 6 лет назад +8

    බොරැවක් කියල හොදටම තේරෙනව

  • @obalatajayawewaruwan4289
    @obalatajayawewaruwan4289 7 лет назад +1

    aththa

  • @sakunigamage2734
    @sakunigamage2734 2 года назад +6

    මට නම් jok එකක් මේක.news වලටත් කියන්න දේවල් නැද්ද මෙච්චර රටේ ප්‍රර්ශ්න තියෙනව

  • @rukmanvidusara109
    @rukmanvidusara109 4 года назад +8

    මගෙත් පෙර බවය මතකයි මට

  • @sadarumalsha6395
    @sadarumalsha6395 3 года назад +2

    මුන්ට වෙන news නැද්ද රටේ ලෝකේ

  • @nilomendoza7933
    @nilomendoza7933 6 лет назад +72

    අනේ බොරු කියන්න එපා ගැනියෙ දැන් වයසට ගිහිල්ලාද කියන්නේ එයාවත් දන්නෙ නැ හරියට කියන්න බොරු වැඩ පිස්සු ඔක්කොමටම

  • @dammidammi4383
    @dammidammi4383 6 лет назад

    ඔවා අපිත් දන්නවා ඔවා

  • @tharusadaruwan1996
    @tharusadaruwan1996 2 года назад +2

    බොරු ගහලා සිරසේ නමත් කන්න එපා බොලව් 🤗🤗🤗🤣🤣🤣. මිලින්ම සිද්දිය කියන්නේ වෙන කෙනෙක්ට උන සිද්දියක් වගෙ නේ බං ඒකෙන්ම බොරුව තෙරෙනව බං

  • @investigator6797
    @investigator6797 7 месяцев назад

    2024

  • @shyamikaravishan6010
    @shyamikaravishan6010 2 года назад

    මේක ඇත්ත මගේ නෑදෑයෝ වෙනවා ප්‍රේමවතී අක්ක

  • @chandrasenagamhewa3771
    @chandrasenagamhewa3771 2 года назад +1

    මනම්පේරී ගැන දන්නව .මේ මනම්පේරි ගෙ පුනරුත්පත්තිය බොරු බොරු මේකි බොරුවක් කරන්නෙ.

  • @kaveekavindi7819
    @kaveekavindi7819 2 года назад +1

    පුනරුප්පත්තිය බොරුවක් නෙමේ මාත් ගිය ආත්මේ සුනාමියෙන් මැරුනු කෙනෙක් මට මන් මැරුනු විදිහ හැමදේම මතකයි

  • @sugathmilroyperera4427
    @sugathmilroyperera4427 3 месяца назад

    රූමතිය හොයන්නේ මම විතරයිද.....? 🤭🤭🤭🤭🤭

  • @SalluMalli
    @SalluMalli 7 месяцев назад +1

    😂😂😂අම්මෝ ශාන්ත

  • @pahandiomaya471
    @pahandiomaya471 8 лет назад +5

    අනේ මන්දා මේවා

    • @GetFonsekaOut
      @GetFonsekaOut 8 лет назад +2

      මේ කෙල්ලගෙ පවුල ගොඩක් වාසි ගත්තා කෙල්ලව රට පුරා 1977 UNP රැස්වීම් වලට ගෙනියන්ඩ දීලා, චන්දෙන් පස්සෙ හුලං ඇරපු බැලුමක් වගේ සද්ද නැතුව ගියා. සිරස නිකම් ජොලියට ඇදල අරන් අයෙ, කාලෙකින්නෙ හිනාවෙන්නෙ.

  • @ChandanaMillawana-l1o
    @ChandanaMillawana-l1o 11 месяцев назад +1

    2023 December

  • @manjulagalappaththi6766
    @manjulagalappaththi6766 6 лет назад +27

    සිරසත් මාර ජොක් දන්නේ ඒකනේ බං මේවගෙ විකාර චැනල් නොබලන්නේ. අනික ඉතිං මුං දැම්මොත් ඉන්ඩියන් රොගයක්

  • @madumisirinandanilanga9793
    @madumisirinandanilanga9793 2 года назад

    මේ වගේ කී දෙනෙක් අයෙමත් ඉපදුනාද

  • @travelwithjanith
    @travelwithjanith 3 года назад

    මදැයි කට ඇරගෙන ආව බලන්න මේන් බලහන්කෝ යකෝ

  • @shanthiira1068
    @shanthiira1068 2 года назад

    අයියො මොන බොරුද අනෙ නැවත ඉපදුනා කියලා 😄😄😄😄😄😄😭😭😭

  • @jayalathjayalath8733
    @jayalathjayalath8733 5 лет назад +5

    උන්ගේ තිබුණු වානචර කාම තාමයි. මේවැනි අපරාධ කරාන්නෙ.එමනිසා අවුරුදු කුමාරි තාරගවලට කිසිම සිංහල බෞද්ධ කාන්තාවක් ඉදිරිපත් වෙන්න එපා .මින් වේන්නෙ ඔබට හානියාක් මිසක් හොදක්නොවන බව කියමි .මා පාවසන දේ ගැන සිතලා බුද්ධිමත්ව සාමාජය ගැන දැනගෙන ජිවත් වාන්න .

  • @autobuddydanu7802
    @autobuddydanu7802 5 лет назад +2

    gon sirasa

  • @MytempusIC
    @MytempusIC 8 лет назад +4

    very nice story.

  • @yemulees2195
    @yemulees2195 2 года назад +3

    බොරු යකෝ..... Script

  • @dayanirathnayake111
    @dayanirathnayake111 3 года назад +5

    අනේ මේ මිනිසුන් නොමග අරින්න එපා .....මේ ගෑණිට පිස්සු

  • @chandimasudarshani3658
    @chandimasudarshani3658 2 года назад

    මේකනම් අමුලික බොරුවක්..අනෙ මන්දා..

  • @dilathilakarathnadilathila9671
    @dilathilakarathnadilathila9671 5 лет назад +2

    හිනා යනවා බුදු අම්මෝ

    • @suharshanidharmarathne6533
      @suharshanidharmarathne6533 3 года назад

      ඔක්කොම හොඳයි ..මුක්කම නරකයි කිව්වලු .. .අන්තිමට බොරු පුනරුත්පත්ති කතාවක් පටලවලා ..කෑවා..බෝගහට මත් සාධු කියන ගහ නොකියා වෙන මොනවා කියන්න ද පොඩි ළමයෙක් ...මමත් පුංචි කාලේ හිතෙන හිතෙන ඒවා හද හදා කිව්ව ළමයෙක් ...හැබැයි මේ මොනවා වුණත් මනම්පේරි තරුණිය ගේ ඇත්ත දෙමව්පියන්ට හිත හදාගන්න පුනරුප්පත්ති කතාවක් ඇඳුන එක..හොඳයි ...

  • @sandamalimallawaarachchi2938
    @sandamalimallawaarachchi2938 2 года назад

    පේමවතී මනම්පේරි කතරගම සුපර් ප්‍රේමවතී ඉපදිලා කියලා කියන්නේ ඒ බොරු කතාවක් ඔය මනුස්සය ප්‍රේමවතී නෙවෙයි කාට උනත් එයාගේ සිත කතාව කියන්න පුළුවන් නේද රැවටීමක් තමයි වත් තැන වෙන්නේ ඔයාලා පොඩ්ඩක් හොඳට බලන්න එයා කතා කරන විදිය හරිම අමුතුයි ප්‍රේමවතීගේ අහලින් වත් තියන්න බෑ ඔයාලට පේන්නේ නැද්ද මමත් කතරගම හැදිච්ච හැදිච්ච කෙනෙක් මිනිස්සුන්ට බොරු කියන්න පුළුවන් ඕන තරම් වයසට ගිහිල්ලා ද ප්‍රේමවතීගේ අතීත කතාව එයා කියන්නේ එයාට දැන් වයස අවුරුදු හතළිස් එයාට දැන් වයස කීයද තිස්ස එයාට දැන් වයස කීයද තිස්ස තිස් අටක් ද 48 ද හෝ බොරු කියලා ඔය මනුස්සය කියන්නේ ප්‍රේමවතීගේ උප්පත්ති කියනවනං පොඩි කාලේ තමයි එයා ඒක කියන්න ඕනේ දැන් කියලා එයාට අවුරුදු දැන් කියන එක්කෙනාට අවුරුදු පහක්වත් වෙන්න ඕන මේ අවුරුදු තිස්ස tak 38 උනාට පස්සේ ද ප්‍රේම වෙති ගේ කතාව එයා කියන්නේ ඒක මම නම් විශ්වාස කරන්නේ කරන්න අමාරුයි නේද ඒක ඇත්ත කියලා මිනිස්සු විශ්වාස කරන්නේ නැතිවෙයි බොරුවට කියන්න එපා ඇත්ත කතා කරලා කරන්න ඔයාලට ඇත්තටම බොරු කියන්නේ ඇයි ඇත්ත කතා කරන්න පුළුවන් නේද පේමවතී මනම්පේරි කියන්නේ උතුම් උතුම් ලේලියක් ඒ වගේ කෙනෙකුට බොරු රට ඉපදිලා කියලා කියන්න එපා ඒක ඔයාටත් පවුල් සිද්ධ වෙනවා නේද එහෙම පොඩ්ඩක් හිතලා බලන්න පේමවතී කියන්නෑ උතුම් කෙනෙක්

  • @hirunisandunika6121
    @hirunisandunika6121 8 лет назад +10

    pacha...

  • @renukadamayantiharatalpedi4234
    @renukadamayantiharatalpedi4234 8 лет назад +15

    boru boru

  • @kaushalyakumari1749
    @kaushalyakumari1749 5 лет назад +1

    සිරස කියන්නෙ අංක එකේ තේජාන්විත නාලිකාවක්කාටවත් ගරහන්න බෑ සිරසට

    • @geedhununandana4780
      @geedhununandana4780 4 года назад

      ඉංදියාවෙ පකේ කතා දමන හිදද

  • @pradeepellaaaaheshan7276
    @pradeepellaaaaheshan7276 2 года назад +1

    මේක මනෝ පේරී මෝන පජාත බෝරෑවක් ද?

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 года назад

    මම ෙමයා ෙග වීඩි ෙයා් කිහිපයක් බලල තියනව ෙමයා තනිකර ෙබාරැවක් කරන බව ෙප්නව.විස්තර අහන ෙවලාවදි නම අැහැව්වම කියනව ෙප්‍ර්මවති කියල ෙන්ද කියල ති ෙයන්ෙන..ෙමාන ෙබාරැද.ලැජ්ජ නැද්ද?

  • @raneshasandeepani5706
    @raneshasandeepani5706 3 года назад +17

    මනම්පේරීගෙ පුනරුප්පත්තියක් නම් අැයි මෙච්චර කල් ගියේ මේක හෙලි කරන්න පොඩි කාලෙදිනෙ කියන්න ඔනනේ බොරු කියන්න එපා........

  • @asanthisilva1073
    @asanthisilva1073 3 года назад +1

    හායි යාලුවනෙ හැමෝම එන්න අපෙ චැනල් එක පැත්තට එන්න ජයම වෙිවා සැමටම

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 9 месяцев назад

    බොරුවක්ද මන්දා අනේ මේ.එයා එයා කියන්නේ. මම කියලා කියන්න ඕනනේ

  • @chandimasudarshani3658
    @chandimasudarshani3658 2 года назад

    අනෙ ඉතින් මෙව පිලිගන්න එඋනුත් ඉන්නවානෙ

  • @mygames4178
    @mygames4178 6 лет назад +7

    මේක මහම මහ බොරුවක් . මං කියන්⁣නං මනම්පේරි කතාව.මේ ගෑනි කියන්නෙ බොරු කතාවක්.යකො මනම්පේරි මැරුණෙ කොහොමද මොනවද එයාට උනෙ කියලා අහපල්ලා .මං දන්න තරම් වත් ඒ ගෑනි දන්නෙ නැ

    • @dananjayaperera4689
      @dananjayaperera4689 6 лет назад +1

      Eka Attha . Eya Ahanneth Anith Ayagen .

    • @shasha6120
      @shasha6120 5 лет назад

      My Games warinfha

    • @parasathukusuma6740
      @parasathukusuma6740 5 лет назад

      අනික අනේ එයා මෙයා නොකිය මට කියන්න පුලුවන්නෙ...එයාමනම්...

    • @PriyanthaKumara-j5l
      @PriyanthaKumara-j5l Месяц назад

      Maruwe.hamudaweun...unta.karapu.pawpaladunna.පණුවන් .ගහල .un.මැරුම් .kawa

  • @manjulawijesinghe7232
    @manjulawijesinghe7232 5 лет назад

    මටත් හිතෙන්නේ බොරු

  • @nooraal4248
    @nooraal4248 7 лет назад +27

    මෝඩ ගැනි බෝරැ කියනන එපා බැල්ලි ඔබ

  • @samkandy2574
    @samkandy2574 2 года назад

    බුදු අම්මො...

  • @rgentertainment4607
    @rgentertainment4607 2 года назад +2

    Wikara🤢🤮