අපි හැමෝටම ආර්ථිකව ගොඩයන්න තියෙන්න ඕනේ ලෝකෙ තියන සරලම Budget එක | Investing | Personal Budgetting

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 147

  • @Lifeisamiracle-92
    @Lifeisamiracle-92 2 месяца назад +25

    Thank you soo much . අවුරුදු 31 යනකම් හරි ඉලක්කයක් නැති ඔහේ ගෙවුන ජීවිතේ 2024 වෙනස් කරන්න පටන් ගත්තා . ඒකට ඔබගේ videos ගොඩක් උදව් වෙනවා. අනිත් අය වගේම ආර්ථිකය පහලම මට්ටමක හිටියත් මේ මාස 9 ට ලොකු වෙනසක් මම කර ගත්තා හැම පැත්තෙන්ම. ස්තූතිවන්ත වෙනවා ඔබට

    • @dr.donexplains
      @dr.donexplains  2 месяца назад +3

      Thank you so much for your kind words..❤️❤️
      All the best

  • @janithprabhanuka
    @janithprabhanuka 2 месяца назад +18

    Video එකක් දාපු ගමන් බලන තරමට addict වෙලා!මාසෙකින් ජීවිතේම අංශක 180 කින් වෙනස් වෙලා. ගොඩක් පින් ප්‍රබුද්ධ සර් 🎉

    • @dr.donexplains
      @dr.donexplains  2 месяца назад +3

      Thank you so much for your kind words
      All the best❤️❤️

    • @supuntharaka2674
      @supuntharaka2674 2 месяца назад +1

      Math ehemai..❤❤❤❤

    • @supuntharaka2674
      @supuntharaka2674 2 месяца назад +1

      ​@dr.donexplains8115 ❤❤❤❤❤❤❤❤❤

  • @deon2972
    @deon2972 2 месяца назад +6

    ඉතුරු කරන ගාන ඉන්වෙස්ට් කරන්න පුලුවන් ක්‍රම ගැනත් වීඩියෝ එකක් ඕනෙ ✌️ ඇත්තටම අඩුම 15%කවත් රිටන් එකක් හම්බවෙන ලන්කාවෙ තියෙන හොද විශ්වාදායි ඉන්වෙස්මන්ට් ගැන කතාකරන්න පුලුවන් නම් වටිනවා ❤

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 2 месяца назад +1

      සල්ලි තියෙ නම් වැල් පොලියට FD දාන්න

    • @deon2972
      @deon2972 2 месяца назад

      @@dhanushkasudarshana3955 FD වල දැන් හම්බවෙන්නෙ 9% වගේ ගානක්.කොටසක් ඒකෙ දාලා තිබුනත් සේරම ඒකෙ දාන එක තේරුමක් නැති වැඩක්.රිස්ක් එක ටිකක් තිබුනත් රිටන් එක අඩුම 15%ක්වත් එන ඉන්වෙස්මන්ට් ඔප්ශන් හොයාගන්න ඕනෙ.නැත්තම් ඉතින් ගේමක් ගහගන්න සෑහෙන්න කාලයක් යන්වා

    • @achalapremathilaka5506
      @achalapremathilaka5506 13 дней назад

      ඇත්තටම

  • @madhushirajapaksha8496
    @madhushirajapaksha8496 2 месяца назад +1

    Thank you so much ❤ ආයෝජන ක්‍රම ගැනත් video එකක් කරන්න...🥰

  • @Rvbro.
    @Rvbro. 2 месяца назад +4

    Lankave godak kattiya inne jobless vela😢 ඒ අතරින් වැඩි පුරම ඉන්නෙ 18-29ත් අතර අය 😑

  • @chathuralakshan8817
    @chathuralakshan8817 2 месяца назад +5

    රස්සාවක් නොකරන මන් ඉක්මනින් ජොබ් එක හොයාගෙන මේ මෙතඩ් එක අනුගමනය කරන්න හිතුවා thanks sir

  • @t.m.a.aamathatheek6459
    @t.m.a.aamathatheek6459 2 месяца назад +6

    imegency found කරගෙන යනවා.පුලුවන් නම් අපි වගේ කාලය (වයස) ඉක්ම වෙලා ණය බරින් පීඩිත ව ගෙවන අයට වැඩ සටහනක් කරන්න.

    • @nirashasaro1550
      @nirashasaro1550 2 месяца назад +1

      ඇත්තටම වටිනවා සර් පුලුවන්නම්

  • @achalapremathilaka5506
    @achalapremathilaka5506 13 дней назад

    හොදම අදහස් දෙන එකට ස්තුතියි.මාරම වටිනව ❤

    • @dr.donexplains
      @dr.donexplains  10 дней назад

      ඔයාටත් බොහොම ස්තූතියි. ❤️❤️❤️

  • @mahimathugi2012
    @mahimathugi2012 2 месяца назад

    ස්තුතියි .ගොඩක් වටිනවා.මමත් කොහොමද ඉතුරු කරන්නෙ කියලා දන්නෙ නැති කෙනෙක්.අදම පටන් ගන්න හිතුවා 🙏

  • @arunashantha8099
    @arunashantha8099 2 месяца назад +1

    අනේක වාරයක් ස්තුතියි Sir ❤️✨️💐

  • @wasala2744
    @wasala2744 2 месяца назад

    බොහොම ස්තුති doctor වටිනා videoව ගෙනාවට...

  • @කුරා-ප4ඝ
    @කුරා-ප4ඝ 2 месяца назад +3

    තේරෙන මිනිස්සුන්ට වටිනම චැනල් එක තමයි මේක

  • @isharaweerasekara1339
    @isharaweerasekara1339 Месяц назад

    50/30/20 😊❤ Mm issr indn kle adayma 4t bedla 2/4 Savings , 1/4 Emergency, 1/4 Expenses wlt gtt. Ekn mt hnda ithuruwak krgnn pluwn una. Hbai issrht ynn 2/4 kma savings wlt dala krgnn ek anik plans wlt kal aden deyk kyl hithun. E wgem nohithpu prshn nisa downfall ekkuth una. Dn ayem podiyt wda krn ynn hdne. Me system ek ekt gdkm udw wei kyl hithun. 😊

  • @anulakshidissanayake1297
    @anulakshidissanayake1297 2 месяца назад +1

    Thank you...
    oyage ideas mn share kra gannwa anit ayt ekka....

  • @dihanisilva-qz9sl
    @dihanisilva-qz9sl 2 месяца назад +1

    oyage video ekak balala mamath thirane kara man danata aran thiyana loans okkoma gewala iwara karanna. man giya mase e wage man aran thibba eka loan ekak sampoornenma gewala iwara kara. thawa eka loan ekak thiyanawa. ekath ikmanin ikmanin gewala iwara karanagaman inne. mata eken loku sahanayak thiyanawa. dan mage masika adayamath wadiwela. thank you brother.

  • @vinithadesilva4333
    @vinithadesilva4333 2 месяца назад

    වටිනා වැඩසටහනක් සර් ❤❤❤

  • @dulajKasun-u6k
    @dulajKasun-u6k 2 месяца назад +3

    Aththatama godak hoda pahadili kirimak❤️❤️❤️

  • @nayanakumari9216
    @nayanakumari9216 2 месяца назад

    personal budgeting gana vedio ekak karanna kiyanna hitiye.last week eke....etakotama sir vedio eka damma..thank u so much sir🙏🙏🙏

  • @kedallahomes9959
    @kedallahomes9959 2 месяца назад +1

    supiri man godak oya nisa hedunaaa

  • @chamarakumara9870
    @chamarakumara9870 2 месяца назад +1

    සුපිරි ❤

  • @krishan335
    @krishan335 2 месяца назад +34

    දවසට ඩොලර් 8ක් 10ක් හොයාගන්න විදියක් කියන්න කෝ සර්🎉

    • @dr.donexplains
      @dr.donexplains  2 месяца назад +37

      Video ekak karannm❤️

    • @anushikaanushi9641
      @anushikaanushi9641 2 месяца назад

      Thank you sir​@@dr.donexplains

    • @krishan335
      @krishan335 2 месяца назад

      @@dr.donexplains ඊලග වීඩියෝව ඒක වෙන්න ඕන බලන් ඉන්නවා දානකන්😊 🎉🎉🎉💐💐

    • @dhanajadissanayake
      @dhanajadissanayake 2 месяца назад

      Asap​@@dr.donexplains

    • @KasunHettige-rj6hd
      @KasunHettige-rj6hd 2 месяца назад

      ​@@dr.donexplains Good idea

  • @isharaperera2752
    @isharaperera2752 2 месяца назад +2

    Man sirge godak vedio balanawa...dan godak dewal follow karanawa.thank you very much sir

  • @nuwan-c7k
    @nuwan-c7k 2 месяца назад

    ​Investment options genath video ekak oni.... ❤❤❤ Thanks a lot for this good work

  • @sachiniayeshika1879
    @sachiniayeshika1879 2 месяца назад +1

    Thank you so much for your valueble advices sir. I were able to sorted most of the financial issues using your advices. keep it up and Good luck sir.🎉❤

    • @dr.donexplains
      @dr.donexplains  2 месяца назад +1

      Thank you so much❤️❤️ all the best🙏🙏

  • @DhakshilaMaduwanthi
    @DhakshilaMaduwanthi 2 месяца назад

    Thank you very much sir. You're amazing. I'm also not interesting about complicated things. So thanks again for this simple methods. I was not really happy about my salary. After It dividing to (5:3:2 ) this ratio I can't believe I have a enough money to enjoy my life. I was not able to find it at the past. I know this is like a research. However It's somewhat complicated sir. I'm your fan since now.👏

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 2 месяца назад

    ගොඩක් ඉස්තුතියි

  • @BelfaBasnayake
    @BelfaBasnayake 2 месяца назад +1

    That's good to make a plan for expenses. Thank you very much

  • @AjithKumara-sn8bf
    @AjithKumara-sn8bf 2 месяца назад

    Wow.highly appriciated

  • @hashanthamanuwickramarathn2652
    @hashanthamanuwickramarathn2652 2 месяца назад +1

    මගේ අත්‍යවශ්‍ය වියදම 50% ට වඩා වැඩි වෙලා තියෙන්නෙ. මං ගොඩක් try කරා ඒක අඩු කරගන්න. ඒත් ඒක කරගන්න බැරුව හිර වෙලා ඉන්නෙ දැන්. 😢

    • @isuruanuranga
      @isuruanuranga 2 месяца назад +1

      එක එකපාර කරන්න බෑ..ඉන්කම් වැඩි කරගන්න බලන්න.එතකම් 50% 90% වගේ උනාට අව්ල්ක් නෑ

  • @vijithairrangani5757
    @vijithairrangani5757 2 месяца назад

    Excellent explanation about financial expenditures thanks a lot .❤

  • @hashiniperusinghe3212
    @hashiniperusinghe3212 2 месяца назад +1

    My favorite person ❤❤❤

  • @amalihasika9098
    @amalihasika9098 2 месяца назад +1

    Thanks sir mewage videos apita denawata❤

  • @Fusion.5
    @Fusion.5 2 месяца назад

    අමතර ආදායමක් කියලා කිව්වම මට ඔලුවට එන්නේම forex, binary options වගේ දේවල්. මේ දේවල් කරලා අමතර ආදායමක් හොයන්න පුළුවන්ද? මේ දේවල් කරද්දී තියෙන risk එක අඩු කරගන්නේ කොහොම ද?

  • @lahiruishara2710
    @lahiruishara2710 2 месяца назад +1

    Super idea 💡 ❤❤❤❤❤❤❤

  • @mgsjp430
    @mgsjp430 2 месяца назад

    Thank you for this video.

  • @D.D.W-w7r
    @D.D.W-w7r 2 месяца назад

    Thank you.. Eth masa kipeka idan man jobless.. ithuru karapu salli walin jiwath wenne me dawas wala. Me videos baluwata kara ganna deyak naha mata aadayamak enne nathi nisa. Jobless ayatath video ekak ikmanatama gennako 😒

  • @ajithmarasingha2798
    @ajithmarasingha2798 2 месяца назад +1

    ❤❤❤❤ Jaya wewa

  • @yasaslakshan5097
    @yasaslakshan5097 2 месяца назад

    Naya සම්පූර්ණයෙන්ම gewala ewara karanne නැතුව emaganciy found eka hadana ekaa තේරුමක් na නේද

  • @dinushibandara
    @dinushibandara 2 месяца назад +1

    Good vedio .i watch all your vedios ❤

    • @dr.donexplains
      @dr.donexplains  2 месяца назад

      Thank you so much❤️❤️🙏🙏

  • @saahirajaliel1204
    @saahirajaliel1204 2 месяца назад

    I watch your videos and thank you for sharing effective tips on the subjects you pick. Would appreciate if you can do few videos on investment options ? This will help a lot of professionals like us..

  • @prasadgamage8674
    @prasadgamage8674 2 месяца назад

    Thank u so much dr❤

  • @ErandikaRajapaksha-q4q
    @ErandikaRajapaksha-q4q 2 месяца назад

    Thank you soo much❤

  • @maleeya-ej4zj
    @maleeya-ej4zj 2 месяца назад

    Job ekk krana gamn egena gna kenk me vg metherd use krna vidiya ganth kiyla dena pluwnd sir.❤️😍

  • @daysofchathura4025
    @daysofchathura4025 2 месяца назад

    Thank you so much ❤🙏

  • @nayanaparanavithana9827
    @nayanaparanavithana9827 2 месяца назад

    Thanks ❤.

  • @yasas_sri
    @yasas_sri 2 месяца назад +1

    Thank you sir❤

  • @sadunakalanka6922
    @sadunakalanka6922 2 месяца назад

    thank you❤

  • @LakshikaMarasinghe-jq9mh
    @LakshikaMarasinghe-jq9mh 2 месяца назад +1

    Thank you dr

  • @uththaraerandi5011
    @uththaraerandi5011 2 месяца назад

    මේ video එකේ 10.57 min වල කියනවා තමන්ගෙ ආර්ථිකය හදා ගන්න කම් අනවශ්‍ය වියදම් කරන්න එපා කියලා.ආර්ථිකය මොන level එකට එන එකද ඒ කියන්නෙ

  • @Tharindu_Nayanaka
    @Tharindu_Nayanaka 2 месяца назад

    thank you sar

  • @uththaraerandi5011
    @uththaraerandi5011 2 месяца назад

    Sirgen consultation ekak ganna appointment ekak daganne khmada

  • @wimurathnayaka6834
    @wimurathnayaka6834 2 месяца назад +1

    Thank you sir

  • @ddbusgaming286
    @ddbusgaming286 2 месяца назад

    20 mokadda karanne anagathe Eka ganna video ekek oni

  • @WHITE444NOT-nh7lc
    @WHITE444NOT-nh7lc 2 месяца назад +1

    oyagr vidiyos apit balanawa

  • @ZipWorld_official
    @ZipWorld_official 2 месяца назад +3

    Man 1

  • @sudeshrangi7896
    @sudeshrangi7896 2 месяца назад

    Sir. Currently i am assistant nurse. I have opportunity to have a nursing diploma for 3 years. Now I am 35 y old. When I complete my dip I am in 38. Please give me a idea. Thank you

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 2 месяца назад +1

    Thanks

  • @lalkalinga3721
    @lalkalinga3721 25 дней назад

    Interesting

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 2 месяца назад +2

    50%, 30%,20% rule එක
    70%,10%, 20% rule එකට තාවකාලික කරන එක හොඳයි ද ?
    ඔබතුමා ගේ කැපවීම ගැන ආඩම්බරයි,

  • @amispecial6583
    @amispecial6583 2 месяца назад

    Sir mn fix ekak dla tynv one million , eth eke intrest ek godak adui , mta ආර්ථික prshna tynvav,me fix ekt watinakmk denn hithamin inne, mokdd krna puluwan sir

  • @BinuraSamarawickrama
    @BinuraSamarawickrama 2 месяца назад

    How about the 6 JAR method

  • @dinejaya7836
    @dinejaya7836 2 месяца назад +2

    Dawasata rs 100 hari save karanna dagalana mama

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 2 месяца назад +1

  • @gjei1234
    @gjei1234 2 месяца назад +1

    🙂❤️

  • @iresharajapaksha-c7e
    @iresharajapaksha-c7e 2 месяца назад +1

    👍

  • @kumarawpsk7933
    @kumarawpsk7933 2 месяца назад +1

    🙏🙏

  • @bandalow8381
    @bandalow8381 2 месяца назад

    ❤🙏

  • @WasanthaRanjanee-s5g
    @WasanthaRanjanee-s5g 2 месяца назад

    👍👍👍👍

  • @sandaliwishmila9778
    @sandaliwishmila9778 2 месяца назад

    💯👍❤️

  • @poornimaharshani7393
    @poornimaharshani7393 2 месяца назад

    ❤❤❤❤❤🙏🙏🙏

  • @hasankapanditha6641
    @hasankapanditha6641 2 месяца назад +1

    ආදායම and වියදම නෙමේ මචං. ආදායම සහ වියදම. හරියට කතා කරපං. Content හොඳයි.

    • @dr.donexplains
      @dr.donexplains  2 месяца назад

      Thanks for the comment..
      Mama kiyana de adahasa vitharak therum ganna uthsaha karanna..😊😊

  • @kaushalyakumudu171
    @kaushalyakumudu171 2 месяца назад

    Thank you ❤

  • @megliodelmeglio7802
    @megliodelmeglio7802 2 месяца назад

    Thank u dr.❤

  • @dinoshitharunya5091
    @dinoshitharunya5091 2 месяца назад +1

    Thank you sir ❤

  • @prasadkarunanayaka8236
    @prasadkarunanayaka8236 2 месяца назад

    Thank you,,,❤

  • @kaushalyaattanayake7848
    @kaushalyaattanayake7848 2 месяца назад +1

  • @JPkatukenda
    @JPkatukenda 2 месяца назад +1

    👍

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 2 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @Kaushal18_
    @Kaushal18_ 2 месяца назад

    👍👍👍👍

  • @heshaa896
    @heshaa896 2 месяца назад

    Thank you 💕💕

  • @Fafam4t
    @Fafam4t 2 месяца назад

    Thanks sir ❤❤❤

  • @Sudarshani-c3t
    @Sudarshani-c3t 2 месяца назад

    Thank you sir

  • @lathikadolawatta393
    @lathikadolawatta393 2 месяца назад

    ❤😊

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 2 месяца назад +1

    ❤❤❤

  • @jeewajeewa8107
    @jeewajeewa8107 2 месяца назад

    thank you ❤

  • @clfitness784
    @clfitness784 2 месяца назад

    Thanks sir ❤

  • @ireshadilhani4759
    @ireshadilhani4759 2 месяца назад +1

    ❤❤

  • @menakagunathunga4311
    @menakagunathunga4311 2 месяца назад

    Thank you sir ❤

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 2 месяца назад

  • @upamaliwijerathne41
    @upamaliwijerathne41 2 месяца назад

    Thank you sir 🎉❤

  • @KALINDU01
    @KALINDU01 2 месяца назад +1

    💖💖💖💖

  • @harshagamage3509
    @harshagamage3509 Месяц назад

    Thank you sir❤

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 2 месяца назад

    ❤❤❤

  • @manjularanasinghe3233
    @manjularanasinghe3233 2 месяца назад

    ❤❤❤