ON BACK - Galle / සඳරු Old Hits Nonstop

Поделиться
HTML-код

Комментарии • 124

  • @nipunkavidu4452
    @nipunkavidu4452 3 месяца назад

    මරු චාමරවීරසිංහ ගෙ හඩට ගොඩක් සමානය් 🥰❤🎸🎸

  • @ncmusic4418
    @ncmusic4418 3 года назад +11

    චාමරට විතරක් නෙවේ මේවගෙ මුල් ගායකයො පද රචකයො ඔක්කොටම ස්තූති කරන්න ඕන 👍👍👌👌❤️❤️

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 года назад +6

    කොහොමද මේ සින්දුව පර්පල් රේන්ජ් අකුරැස්ස දෙරණෙ ඇටෑක් ශෝව් එකේ චාමර කියද්දි තියෙන ගැම්ම 🥰.උඹත් නියමයි කොල්ලහ් සුභ පතනව හදවතින්ම අපේ ගාල්ලෙ බෑන්ඩ් එකක් ❤️

  • @lmusicstudio5616
    @lmusicstudio5616 3 года назад +7

    රිදම්...බේස්...ලීඩ්...ඩ්‍රම්ස්...කී බෝඩ් ..පෑඩා ඔක්කොම සුපිරි👌....අපේ සහනගෙ බඩ බොකුවැල්❤️ සැට් එකනෙ....😍 ලස්සනයි බැකින් සුපිරි සදරු 👌 sounds balancing නියමයි. ජය වේවා! කොල්ලනේ....😘👌🎈🎈🎈

  • @sugathdenagama4260
    @sugathdenagama4260 7 месяцев назад +1

    සුපිරි ❤❤❤

  • @slparadicechansa2941
    @slparadicechansa2941 3 года назад +2

    Base උබනන් සුපිරි වැඩ්ඩෙක් බන් මේ නන්ස්ටොප් එකේ මන් අහන්නෙ උබේ බේස් පාර විතරයි මොකද පැහැදිලිවම ඒක ඇහෙනවා වෙන කිසිම බෑන්ඩ් එකක ඔය වගේ බේස් පාරක් මං අහල නෑ නන්ස්ටොප් එකක් සුපිරියටම තියෙනවා පට්ට බං ආදරෙයි

  • @SunethmalingaSuneth
    @SunethmalingaSuneth 4 года назад +11

    Yako chamarayage malli wage damu podi chamara eka pattaneee👏👏👏👏👏👏

  • @kapilakapila9566
    @kapilakapila9566 4 года назад +23

    චාමර හොද හින්ද උබට හොදය් වෙන එකෙක්නම් උබට නඩු දාල මොකඋනත් උබ දක්ශය

    • @sanjispeedlion6852
      @sanjispeedlion6852 4 года назад

      Sira kathawa bn

    • @nisalchamathka3941
      @nisalchamathka3941 3 года назад +1

      චාමර අයියට නඩු දාන්න බෑනෙ බ්‍රෝ. මූ කියන්නෙ චාමර අයියගෙ සිංදු සෙට් එකක් නෙවෙයිනේ

    • @kapilakapila9566
      @kapilakapila9566 3 года назад

      ඔව්නෙ බන් මේ සේනානායක වේරලියද්දනෙ .මොලේ කචල් වෙලා බන් ඉන්නෙ

    • @SouthernSL-l7d
      @SouthernSL-l7d 3 года назад

      Nadu danne naa.Nadu danna.taram. haaniyak wenne.na chamara ayyata...eya thawath minissu hoyana eka wadi wenawa misak adu wenne na.

    • @dinidunimsaraofficial7189
      @dinidunimsaraofficial7189 3 года назад

      තෝ ගංජා ගහල ද කමෙන්ට් කලේ මීයෝ

  • @chathuradayarathna8529
    @chathuradayarathna8529 4 года назад +22

    චාමරට කොච්චර මූ ආදරේ ඇතිද.

  • @RusiruJamith
    @RusiruJamith 4 года назад +6

    බේස් නම් පට්ට....වෙනමම ඇහෙනවා 😍

  • @wijerathnasarathkumara3487
    @wijerathnasarathkumara3487 8 месяцев назад +1

    කවුරැ උබට බැන්නත් මටනම් පට්ට ඔයාව

  • @sunethdarshana7138
    @sunethdarshana7138 5 лет назад +11

    බේස් ගහන්නෙ කවුද සුපිරි ආ ආදරෙයි

  • @sanjispeedlion6852
    @sanjispeedlion6852 4 года назад +2

    Patta band eka Aa issaratama enna one api balan innawa hode....

  • @සුරේන්ද්රජයකාන්ත

    බේස් පට්ට ...

  • @රුවන්දිකාරංසරණි

    ලස්සනයි ජය වේවා

  • @ChanakaIndunil-m6h
    @ChanakaIndunil-m6h Год назад

    Adoooooooo ubala wage lankawe kohwath na

  • @සිංදුසුරා
    @සිංදුසුරා 4 года назад +4

    ජයවේවා කොල්ලට සුපිරි තෙරැවන් සරණයි 👍👍👍🔥🔥🔥🔥

  • @rameshinduranga7785
    @rameshinduranga7785 3 года назад +5

    ආදරෙයි ඔන් බැක්..🖤

  • @janithaperera4570
    @janithaperera4570 3 года назад

    කලබලෙන් වගේ play කරන්නේ ඒත් සුපිරි

  • @ashannimanthaperera5526
    @ashannimanthaperera5526 4 года назад +2

    Niyamai machan

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 2 года назад +1

    Congratulations on back 🙏👍 සුපර්

  • @chathurangavijayawicrama
    @chathurangavijayawicrama Год назад

    Theruwan saranai

  • @lahiruviraj6017
    @lahiruviraj6017 4 года назад +5

    ඔයාලගෙ නන්ස්ටොප් නිතරම අහන්නෙ මම විතරද

  • @chandrasekara7295
    @chandrasekara7295 5 месяцев назад

    𝖆𝖉𝖍𝖆𝖛𝖆𝖙𝖍𝖊 𝖌𝖆𝖞𝖆𝖐𝖆𝖞𝖆 𝖈𝖍𝖆𝖒𝖆𝖗𝖆 𝖆𝖎𝖞𝖆

  • @shanmadushanka7815
    @shanmadushanka7815 4 года назад +2

    සීතල දිය පිරි සුනිල විලයි, සින්දුව කියනො පට්ටම ලස්සනයි . එ වීඩියෝ එක හොයා ගන්න තාම බැරි වුනා . මම බස් එකෙ යද්දී ඇහුනෙ.

    • @SandaruFernando
      @SandaruFernando 4 года назад +2

      Mn kiyala aththe eka. Sandaru fernando fb serch karanna.

    • @shanmadushanka7815
      @shanmadushanka7815 4 года назад +1

      @@SandaruFernandoබැලුවා එක live show එකක කියපු එකක් නෙමෙයි

  • @amithkumara4173
    @amithkumara4173 2 года назад

    Adarei galla

  • @shashipriyankarabandara6297
    @shashipriyankarabandara6297 4 года назад +2

    Supiri bakin supiri chaamara ayya wageemai aaaa

  • @gamingpoddayt6039
    @gamingpoddayt6039 3 года назад +1

    ඔක්කොම සුපිරි , බේස් ගහන්නෙ කව්ද බන් ඌ නම් යකෙක් , බේස් කොල්ලො පට්ට ඒත් හැබැයි චාමර වීරසිංහ වෙන්න හදන එකටනම් අපි විරුද්දයි

    • @Randomlifetorelax
      @Randomlifetorelax 10 месяцев назад

      චාමර මුල් කාලෙ සේනානායක වෙන එකට කට්ටිය විරුද්ධ උනානම් අද චාමර කෙනෙක් නෑ. අනික අපි හැමෝම චාමරල සේනානායකල තමයි අඩියක් ගැහුවම 😂

  • @chanikaperera1395
    @chanikaperera1395 3 года назад

    Ela bn

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed Год назад

    බේස් ❤️

  • @chamasampath2870
    @chamasampath2870 2 года назад

    Fatta

  • @hpkmusicline333
    @hpkmusicline333 4 года назад +2

    සුපිරි ජය වේවා

  • @thilinafernando2869
    @thilinafernando2869 4 года назад +1

    Supiri bn chamara aiya hadawathe gayakaya.

  • @thimirasadun9217
    @thimirasadun9217 3 года назад +1

    සුපිරියටම ගහනව 👍

  • @chamilnawoda5859
    @chamilnawoda5859 2 года назад

    Patta eka nam ❤️

  • @gayanpushpa4967
    @gayanpushpa4967 4 года назад +1

    Superb Maxxa machan,..RGP

  • @apsaradilhani5457
    @apsaradilhani5457 4 года назад +3

    Lassanai godak

  • @saduninethmika8476
    @saduninethmika8476 3 года назад +1

    Supper all the best

  • @SLANUOFFICIALE666
    @SLANUOFFICIALE666 8 месяцев назад +1

    ❤️🎉🎉🎉🎉💞✨

  • @dilankosala7056
    @dilankosala7056 4 года назад +2

    Bass patta bn

  • @tharidutharidu8249
    @tharidutharidu8249 4 года назад +1

    Supiri

  • @nagodaw.a.nroshini3702
    @nagodaw.a.nroshini3702 3 года назад

    ඇත්තටම සුපිරි.. අහන්න අහන්න ආසයි..

  • @pabasaramalith871
    @pabasaramalith871 4 года назад +1

    සුපිරි

  • @shashipriyankarabandara6297
    @shashipriyankarabandara6297 4 года назад +1

    Niyami on back supiri aaaaa

  • @sanduntharaka8718
    @sanduntharaka8718 4 года назад +2

    Jayawewa lahiruwo ubata.

  • @iranthashiromal2136
    @iranthashiromal2136 4 года назад +1

    patta

  • @සුභාෂ්සදුන්කුමාරසදුන්

    නියමයි සහොදරයා

  • @nilankachamara5866
    @nilankachamara5866 4 года назад +1

    👌👌👌👌👌👍👍👍සුපිරි

  • @rashi7690
    @rashi7690 4 года назад +1

    එල

  • @priyanthabandara8560
    @priyanthabandara8560 3 года назад

    Sound wadi hode oyath lassanai voice eakath lassanai

  • @tharukahirushan6741
    @tharukahirushan6741 2 года назад

    Daksha kollo tika

  • @kanchanaudayangani2799
    @kanchanaudayangani2799 4 года назад +1

    Sha marune

  • @romaniasamrox7843
    @romaniasamrox7843 4 года назад

    Supiri no back 👍👍

  • @sarathkumara54
    @sarathkumara54 4 года назад +1

    Supiri.ela.fhara

  • @sp8577
    @sp8577 2 года назад

    💞ලස්සන යී💞💞💞💞💞

  • @sanduntharaka8718
    @sanduntharaka8718 4 года назад +2

    Sirawatama basa supiriyatama gahanawa mchn.

  • @dhanukaraveen875
    @dhanukaraveen875 4 года назад

    Back arrows😍 වැඩ්ඩො ටිකක්

  • @banujamadusanka1153
    @banujamadusanka1153 4 года назад +1

    අඩෝ ෆට්ට 💙

  • @kushanbandara9850
    @kushanbandara9850 3 года назад

    බේස් වදිනවා ❤❤

    • @BACKARROWS
      @BACKARROWS  3 года назад

      Thanks my broooo,ape bass badi

  • @pabasaramalith871
    @pabasaramalith871 4 года назад +1

    Elm

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 4 года назад +2

    Super backing ..🎶🎼🎤🎹🎸🎸💝💝💝💥💥

  • @dilankachandimaldila4379
    @dilankachandimaldila4379 3 года назад

    එක මරු 😍

  • @erandaharshana8265
    @erandaharshana8265 4 года назад

    Supiri....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @jagathkegallage7552
    @jagathkegallage7552 4 года назад +1

    Super 👍🌷🌷🌷🌷🌷🌷🌷🙏🇱🇰

  • @gayesharandulan9291
    @gayesharandulan9291 4 года назад +3

    Speed wadi sound

  • @Janaka_Rathnayake
    @Janaka_Rathnayake 3 года назад

    ඒක නම්..........❤️

  • @nethuthenugi2159
    @nethuthenugi2159 4 года назад

    Lassnai godak

  • @binodhbanuka5912
    @binodhbanuka5912 Год назад

    💚

  • @mgk.sumanarathnasumanarath1444
    @mgk.sumanarathnasumanarath1444 3 года назад

    me sinduwa chamara weerasinhage newei. senanayaka weeraliyadda mahathage.

    • @chathudkc5831
      @chathudkc5831 3 года назад

      අන්තිම සිංදුව ඔයාගෙද එතකොට 🤣🤣

    • @mgk.sumanarathnasumanarath1444
      @mgk.sumanarathnasumanarath1444 3 года назад

      @@chathudkc5831 එහෙම හිතුවත් කමක් නෑ ඔයා😅..මන් කිව්වේ පලවෙනි එක විතරයි.🙄

  • @sunethdarshana7138
    @sunethdarshana7138 5 лет назад +3

    චාමගෙ වොයිස් මයි ❤️❤️❤️❤️❤️

  • @rangaamila4121
    @rangaamila4121 3 года назад

    බේස💖💖

  • @lahirusadaruwan8359
    @lahirusadaruwan8359 2 года назад +1

    👍👍👍

  • @dilashanmalitha7347
    @dilashanmalitha7347 4 года назад

    Chamarage nathuwa wena ewath kiyanna lassana voice ekak tyenne

  • @Amilashali
    @Amilashali 4 года назад +1

    ❤️❤️

  • @pabasaramalith871
    @pabasaramalith871 4 года назад +1

    😀😀😀😀😀

  • @amalkumara5782
    @amalkumara5782 2 года назад +6

    මූ දක්ශයි..හැබයි චාමර වීරසිංහ කියන දැවන්ත චරිතේ ගාවට ලං වෙන්නවත් බෑ....

    • @chathudkc5831
      @chathudkc5831 9 месяцев назад

      චාමරත් දැවැන්ත උනේ අනුන්ගෙ සිංදු කියලා තමයි ඉබ්බො.. පස්සෙ තමන්ගෙම කියලා සිංදු කලේ.. අදටත් වෙන ගායකයන්ගෙ සිංදු කියනවා චාමර..

    • @chathudkc5831
      @chathudkc5831 9 месяцев назад

      අනිත් දේ එදා සිංදු වල පදපේලි හරිම සරල වචන.. අද රැල්ලට මලගෙවල් වගේ සිංදු තිබ්බට.. සමහර සිංදු වල වචන ටිකක් විතරයි තේරුමක් ලියපු එකා වත් දන්නෙ නෑ.. හැබැයි ඒවටම හරියන්න ගොබ්බ ඕඩියන්ස් එකකුත් ඉන්නවා දැන්. ඒ කාලෙ ලස්සන සරල පද පේලි ලියපු මිනිස්සු ගොඩක් අය අද නෑ.. සමහර සිංදු වල පද පේලි වැරදිලා වගේ ලියවිච්චා.. මොකද අද ඒ මිනිස්සුන්ට වත් බෑ ඒ කාලෙ වගේ ලස්සන සිංදු ලියන්න..

  • @nishithadedduwa6381
    @nishithadedduwa6381 3 года назад

    Supiri

  • @chamikaroshan5195
    @chamikaroshan5195 2 года назад +1

    Supiri