Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Delighted අද තැනක ඉන්නේ සමන් අයියා නිසා ඒ ගෞරවය ඒයාට යන්න ඕන❤
චාමර වීරසිංහ කියන දැවැන්ත චරිතෙට වැහුනු සුපිරි වැඩ්ඩෙක්
Pako damithuth ඉන්නවා
@@dineshsanjaya70061 චාමර 2 දමිත්
මෙන්න වොයිස්.. මෙන්න නන්ස්ටොප්.. මෙන්න බැකින්... ❤ තවත් මේ වගේ ඒවා ඕන..🌝♥️
වසරේ හොදම nastop එක සුපිරි. අදත් හෙටත් ආදරෙයි dilaitad 😘😘
ගමේ නම අරයන් යන අපේ කොල්ලො ආදරෙයි❤❤❤❤ ඇඹිලිපිටිය
❤❤❤
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
@@embilipitiyadelighted5593අයියලා ඇඹිලිපිටියෙ කොහෙද
@@SAMANINDIKADELIGHTEDඅයියා ❤️
@@SAMANINDIKADELIGHTEDmaru ekah kiyanava
ඩිලයිටඩ් කොහොමත් පට්ට සබරගමුවේ ගැම්ම තම්‍යි සමන් අයියගෙ වොයිස් එක මරු ඉතින් දවසක ලොකු වේදිකවකින් හම්බවෙයි ජයවෙවා ❤
ලොකු ලොකු රෝල් නෑකොත්තු සද්ද නෑබොක්කටම දෙනවා රහට 💕💯💪🏼
🎉🎉
@@SAMANINDIKADELIGHTED saman aiya🥰💕
සිරාවටම
සමන් අයියා ❤
නිහඬ වැඩ්ඩෙක්..දඟලල වැඩ දාන චරිත අතර නිහඬ සුපිරිම බර අවියක්...❤ආදරෙයි සමන් අයියේ..ආදරෙයි ඩිලයිටඩ්..❤😊
කවද හරි සමන් අයියා හදවතේ ගායකයා වෙන්නම ඕනේ....ජයවේවා සමන් අයියා.🎉🎉..ජයවේවා ඩිලයිටඩ්.🎉🎉....❤❤
Thanks malli ❤
@@SAMANINDIKADELIGHTEDඩිලයිඩට් හදවතෙ ගායකයා ❤️
👌
හදවතේ ගායකයා ❤❤
අනිවාර්යයෙන් ❤
චාමර වීරසිංහ,දමිත් අසංකට දෙවැනි නැති හදවතේ ගායකයෙක්.ආදරෙයි සමන් ඉන්දික අයියේ ❤️
සමන් අයියා කොහොමත් බර අවියක් තමයි.ඒ කාලෙ ඉදන් සමන් අයියගෙ සින්දු අහන අය ඒ ගැන දන්නවා❤️😌
අනිවාර්යයෙන්
@@SAMANINDIKADELIGHTED එල 👍
සම්මාන නැති හදවතේ ගායකයා..❤🥰
පැඩ නම් පට්ටම අතල් එකේ ඉන්නෙ ❤ පට්ට සුපිරි
ඉස්සර ආසාවෙන් අහපු සිංදු තමයි ඉතින් කොච්චර පරණ උණත් අහන්න පුළුවන් එපා වෙන්නේ නෑ
සමන් අයියා බර අවියක් වෙල ඉවරයි❤
දළ ඇත්තු හෙල්ලෙන්නැ...හැඩ වැඩ විතරයි. චාමර, දමිත්, සමන් ඒ දළ ඇත්තු එළිමහන් ප්‍රසංග වේදිකාවේ.
මාර පිරිසිදු කටහඩක් තියන්නෙ සමන් ඉන්දික මහත්මයාට..සංගීත කණ්ඩායමට ජය❤
❤
කවදවත් මෙයාවනම් හලා ගන්න එපා. මම මේ නන්ස්ටොප් එක දැන් සියගමනක් විතරක් ඇහුවා
සමන් අයියා සුපිරියක් ඒක..ඇඹිලිපිටිය සහෝදරයන් හැමෝටම ආදරෙයි හැමදාමත් ...ජය වේවා හැමෝටම ....💟💟💪💪
පෑඩ කියන්නෙත් වෙනම ග්‍රහ ලෝකයක් ආ❤️❤️❤️👍👍👍👍
🥰
Very talented.....God luck brother 🎉🎉
❤️❤️❤️❤️❤️❤️❤️
සමන් අයියගෙ හඩනම් බාවනාවක් 🗣️💖
@@SAMANINDIKADELIGHTEDසමන් අයියා හඩ නම් භාවනවක් අයියාට හැමදාමත් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි ❤
සීරා ❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි කමෙන්ට් කරපු හැමෝටම.ආදරෙයි පැලෙන්න ❤❤❤
සමන් අයියා කියන්නෙ 91 අපිට කොහොමත් බර අවියක් තමයි...හරිනම් මේ වෙද්දි හැමෝගෙම හදවතේ ගායකයෙක් වෙලා ඉන්ඩ ඕනි..වැඩේ කියන්නෙ සමන් අයියට හරියට සිංදු සෙට් එකක් සෙට් වුනේ නෑ...ලඟදිම ඉහලටම යනව අයියේ..තෙරුවන් සරණයි...❤
ඇත්ත
ඉස්සර තිබ්බ නිව් මෙලඩි මතක් වෙනවා මෙහෙම බැකිං ඇහෙන කොට 😍😍😍
සමන් අයියගෙ කටහඬ ගැන අමුතුවෙන් වචන ගලපන්න ඕනි නෑ. බැකින් මාරම නීට්. දවසක දකින්න ආසයි ලොකුම වේදිකාවක ඔයාලව. සහෝදරයෝ සෙට් එකටම ජය වේවා තෙරුවන් සරණයි.
Athatama bakingnan lassanai onawata wada wadith nh aduth nh supiri gaanata sound balance ekath thinawa ❤❤❤
Fb link eka danna puluwanda
මේ වචනයෙන්ම ගායකයෝ ඇයි මෙයාලව ගෙන්නන්න බැරි රූපවාහිනී වැඩ සටහන් වලට ඇයි මෙයාලව ගෙන්නන්න බැරි මේ ඉන්නේ වචනයෙන්ම ගායකයෝ මේ තැන් ගන්න දැන් ඉන්න උන්ට හිතන්නවත් නෙවෙයි බෑ
සමන් අයියා ...... ආභරනයක්.....👌👌👌 සංගීත ලෝකෙටම ......❤️❤️❤️
ඒක පට්ටම රහයි බ්රෝ ස්‍තූ පිo බන් ජය වේවා බුදුසරණයි ❤❤❤👌👌🙏🙏
පැඩි රහා සුපිරි ඒ වාෙයිස් ඒකත් ඒක්කම,💙💙💙🖐️🖐️💪☺️
Dan inna gobbago wage andanne na ekai asa saman ayya eda indan asai e handata adari hamadamat❤❤❤❤❤❤
අඩෝ ඒ පෑඩ් ටෝන්ස් ටික 😍😍 ඩොල්කි පාරවල් ටික නම් සැපටම වදිනව 😍😍😍♥️♥️♥️♥️♥️
Flash Back ගහන්නෙ තමන්ට ඔන ටික ගායකයාගෙන් එඅතින් උබලා පට්ට මෙවා අපි ඇහුවෙ ගොඩාක් කාලෙකට කලින් උබලට ජය්
හදවතේ ගායකයා ආදරෙයි සමන් අයියා හැමදාමත් ❤❤❤❤❤❤
Adareii ❤❤❤
Paw
හොදම බර අවියක් සමන් අයියා ❤️ ආදරෙයි delighted ❤️
ඒක පහරක් සමන් ඉන්දික කියන ශිල්පිය යන යන බෑන්ඩ් එක හිට් වෙනව ජීවිතේ හරියන මිනිස්සු මනුස්සකම නිසා 😍😍😍
ඉන්දික සමන් අයියා එදා ඉදන් වැඩ්ඩෙක් ඩිලයිටඩ් ගැම්මක්❤️🔥
නිහඩ වැඩකරු සමන් ඉන්දික අයියා ඔයාත් සුපිරිම බර අවියක් ❤❤❤
ජයවෙවා තවත් ඉස්සරට එන්න ඔනි 😍❤️ සුපිරිම brand akak thama ඇඹිලිපිටිය .....😎
ඊලග පාර බර අවියට හොද බුලට් සෙට් වෙනවා සමන් අයියගේ සිංදුකුත් කිව්ව නම්❤
සමන් අයියා....දැක්කත් ඇති ,සීරියස් ගහන දවස් වල ඉදල ම ආසම චරිතයක්. ❤❤❤
හැම සින්දුවක්ම අහනව කියන්න වචන නෑ සුපිරිම බෑන්ඩ් එකක් ❤❤❤
ජයවේවා ආදරෙයි සෙට් එකටම බුදුසරණයි ඩ්‍රාමා පට්ට
#මිසයිලයක් වගේ හලෝව්....... සුපිරියක් සමන් ඉන්දික අයියේ, ඔයාගේ සින්දුවකුත් ඕකට add උනානං තවත් පට්ට. චාමර අයියා කිව්ව ඔයාගේ සින්දු, මෑතක දන්නේ ඔයාගේ කියලා...😁 චාමර අයියගේ හඩට ඒවා වෙනමම ලෙවල් එකක්.... 😍ජය වේවා,
ඇඹිලිපිටිය ඩිලයිටඩ් ගැම්මක් තමයි බ්‍රෝ ❤
කාලෙකින් අහන්න පුලුවන් නන්ස්ටොප් එකක් ♥️ නියමයි
අයියා ඔයාගෙ සින්දු follow කරනව කොහොමත් ඒක වෙනස් වෙන්නෙ නෑ මාරම ලස්සනයි දවසක ලොකු stage එකක අපිත් ඉදී එදාටත් අයියව මතක් කරනව ලොවෙත් ගේමක් ගහන්න ලොකු හයියක් අයියා ඔයාලගෙන් ඉගෙන ගන්න දේවල් ඔයාලගෙ බෑන්ඩ් එකත් සුපිරි ඔක්කොම පිලිවෙලයි ජය වේවා❤❤❤🎧👈
ඉස්සර ඉදන්ම පාඩුවෙ තමන්ගෙ වැඩේ කරන නිහතමානී ගායකයෙක් තමයි සමන් ඉන්දික👍👍
සමන් ඉන්දික.. සම්පත් අනුරුද්ධ ..පට්ට ඩයල් දෙකක්..
ආදරෙයි සමන් අයියා.ඉස්සර බූට් එකක් කාපුවාම ඔයාගෙ සින්දු තමා අහන්නෙ.තාමත් ඒ වගේම ඔය කට හඩට ආදරෙයි ❤
ඕනම ගායකයෙක්ගෙ සිංදුවක් ඒ විදිහටම කියන්න පුළුවන් සමන් අයියට විතරයි. ❤❤ හදවත සමන් අයියා.. ❤❤
සමන් අයියා කියන්නේ කොහොමත් බර අවියක් තමා.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති voice එකක්.ජයවේවා අයියේ ❤❤❤❤
Harima lassana sanwara voice ekak ayiye oyata thinne delighted band ekatama vish karanawa jathyanthareta ape rata geniyanna puluwan wewa kiyala adareyi delighted ❤❤❤❤😍😘
බැකින් නම් පට්ට ඇත්තටම අහන්න ආසයි.❤❤ගායන කුසලතාවය තුල ඒ සහොදරයාත් ඉස්තරම් සුබ පතනවා සියලු දෙනාටම🙏🏻
වැඩි කැටයම් නැති .වැඩි වැඩ දාන්නැති සුපිරි බුලට් එකක් තමා ❤️❤️❤️✌️
මෙයා හරි නිහතමානී මනුස්සයෙක්,ඊයෙ ඉංගිරිය ශෝ එකේ එයාගෙ වැඩේ කරල බැහැල ආවා බස් එකට,ඉදපු හැමෝටම හිනා වෙලා කතා කරල ❤.සැමට ජය.මේක මරු
❤❤saman aiye
අහපු වාර ගණන මතක නෑ..ටෝන් සෙට් එක😘 සමන් අයියගෙ වොයිස් එක😘 ගලාගෙන යන බැකින් එක❤😘 නන්ස්ටොප් එකකට ඇඩ් වෙන්න ඕන විදිහෙ සිංදු සෙට් එක ❤ හැම අතින්ම පට්ට..❤😘...අචින්ත අයියට ආදරෙයි පැලෙන්න..30 එකෙන් ගහන ගැහිල්ල ඒකෙ ටෝන් ටික වෙන කවුරුත් ගහන්නෙ නෑ ..❤
අනේ දෙයියනේ එ වොයිස් එක 💜️💜️
Good music artists saman indika
Clear backing,clear voice, = clear nonstopGreat saman indika❤ you are beauty
Thank you very much ❤
Thanks a lot 😊❤️
වෙනස්ම රහක් තියන band එකක්❤
නුබෙ සුවද ඉදන් සමන් අයියා කියන හැම සින්දුවකටම ආදරෙයි
ආදරෙයි සමන් අයියා ❤️🥰කොහොමත් අයියගෙයි රසික අයියගෙයි සින්දු ටිකනම් නෙක්ස්ට් ලෙවල් 😌❤️
අම්මෝ ඒකනම් පහරක්....සුපිරියක් අයියේ.....❤❤❤ delighted ගැම්මක් තමා 😍
එතෙක් මෙතෙක් අහාපු හොදම එකක්.. මෙහෙම බර අවි ගහාන්න දිගටම
ඩිලයිටත් මගෙ ආසම බෑන්ඩ් එක ..ආදරෙයි🥰💜
ජයවේවා නිහතමානී කලාකරුවානෙනි ❤🌼
ආදරෙයි ❤
Saman indika... ape sangeetha lokayata sampathak... hadawathata danenna gayana karana nihathamani kala karuwa...jayawewa...Bs
කොරියාවට එනකන් ඉදියෙ 😢 ඊගාව නිවාඩුවට සෙට් වෙමු❤❤❤
Hambantota hospital ekat awill kiwwa neh ❤❤❤
ඒ කාලේ ඉදන්න ආසම වැඩ්ඩෙක් සමන් අයියා.නිහතමානී බොරු ශෝ නැති එකෙන්ම දක්ශයෙක්.හදවතේ හඩ❤️
Ekemma broo bara awiyak thamai..onama sinduwak kiyanna puluwan hakiyawa thiyena supiri carithayak thamai all the best group ekata ❤❤❤❤
අද මාතලෙත් මෙක ගහනවා අනිවරෙන්ම❤ ආදරෙයි සෙට් එකටම ආසයි ඉතිම් බැන්ඩ් එකකට යන්න මාරම විදිහට🥰
Ukuvela
සමන් අයිය නිහතමානි කලාකරුවෙක් ❤️❤️තංගල්ලෙ SLT රෙදි කඩේදි හම්බවෙන්ව ඉස්සර
ජීවිතේ සිහිනෙකින් හැඩකෙරූ ඔබතරම්❤❤ මාරම ලස්සන සිංදුවක්, පොඩි වෙනසක් කරලා ඒක හිට් කරලා ගන්න,
Ow 🥰❤
සුපිරියක් තමයි සිංදුවක් අහන්න යූටියුබ් ආවොත් අහන එකක්...❤️❤️
සමන් ඉන්දික බ්‍රෑන්ඩ් එකක් බං. ජය
අලුත් practice room එකක් වගේ 👍❤
මේ දවස් ටිකේ ගෙදර හිටියත් කාර් එකේ එකේ කොහේ ගියත් පිස්සුවෙන් වගේ අහන nonstop ❤
ඕනිම සිංදුවක් සුපිරියටම කියන්න පුලුවන් ගායකයෙක්
F@@embilipitiyadelighted5593
ekenma bara awi praharayak...jaya delighted😘😘😘
ඒකනම් පට්ට පහරක් සමන් අයියේ..❤
කොත්තු සද්ද නෑ ඒක වටිනවා horaizon, liyara show වගයක් බැලුවා කොත්තු ගැහිලි තමා ඉතිම් Delighted සුපිරි ❤
පොඩි චාමර 😎៚ නිහතමානි ලොකුකම් නැති සුපිරි චරිතෙ⚡
ජය වේවා සමන් අයියෙ.❤️❤️❤️❤️🇱🇰🇱🇰🙏
සමන් ඉන්දික කියන්නේත් හදවතේ ගායකයොන්ගෙන් කෙනෙක් තමයි ❤️✌️
හිත නිවන හිතට සැහැල්ලුවක් දෙන හිත එකතැනකට ගේන නිහතමානී හඬක්. මමත් එදා ඉඳන් ආදරේ හඬක්.මගේ හිතේ ඉන්න ගායකයන්ගෙ ලිස්ට් එකේ පලමු 05 අතර ඉන්න ගායකයෙක් ආදරෙයි ගොඩක්..........
සමන් අයියා කියන්නේ මියුරු හඩක්තියන සොදුරු කලාකරුවෙක්❤❤
pattama nonstop ekk gindara...
සමන් ඉන්දිකගෙන් වැඩක් ගත්ත එකම බෑන්ඩ් එක ඩිලයිටඩ් ❤ රන් කෙන්ද සිංදුව ඇහුවම ඉස්සර පර්පල් රේන්ජ් මතක් වුනා.. 🖤
නියමයි ❤
සංගීතයක් බලන්න ගිහින් එපා නොවෙන ආසම බෑන්ඩ් එකක් ❤️❤️❤️
❤❤❤❤
@@SAMANINDIKADELIGHTED දවසක උඩ්න් දකින්න ඕනි අයියේ❤️ ලගදි සෙට් උනේ නිව්තිගල ❤️ ඒ ඇරෙන්න ඕන තරම්
රසික අයියා ඒකනං කොච්චර ඇහුවත් එපා වෙන්නෑ දැනට 10පාරකට වැඩිය අහාන්න ඇති ගැම්මක් තමයි❤❤❤😊
comment karana අයයි like කරන අයයි චැනල් එක subcribe කරානම් මීට වැඩිය සතුටු වෙන්න තිබ්බා ....මොකද සුපිරි බැන්ඩ් එකක් මේකෙ තැනකට යන්න ඕනෙ සෙට එකක් මේ ඉන්නෙ...all the best dilaited band 🥺❤✨
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි ඒ වචන වලට 👊
රසික අයිය සමන් අයියා බෑන්ඩ් එකෙ සුපිරි ගායකයෝ 2 තමා❤❤❤❤❤🎉🎉🎉🎉🎉
හදවතෙ ගායකයා සමන් අයියා ආදරෙයි ගොඩක් ❤️🥰🥰
අඩෙ කොල්ලනෙ ඒක සුපිරි හොදෙ පට්ට බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
සමන් අයියා හදවතේ හඩ ❤
සමන් ඉන්දික කියන්නො කොහොමත් බර අවියක් තමයි ඒ කාලෙ ඉදලම. සතුටුයි හිතට ඒ ගැම්මටම තාමත් ඉන්නව දැක්කම ආදරෙයි සමන් අයියෙ ❤
සමන් අයියා හදවතේ ගායකයා වෙලා ඉවරයි ❤❤❤❤❤
චාමරලා තරම් ප්‍රසිද්ද නැති උනාට මෙයත් ඒ හා සමාන හදවතේ ගායකයෙක් තමා 😌❤
සමන් ඉන්දික... සුපිරි ගායකයෙක් ❤️❤️❤️❤️
Delighted අද තැනක ඉන්නේ සමන් අයියා නිසා ඒ ගෞරවය ඒයාට යන්න ඕන❤
චාමර වීරසිංහ කියන දැවැන්ත චරිතෙට වැහුනු සුපිරි වැඩ්ඩෙක්
Pako damithuth ඉන්නවා
@@dineshsanjaya70061 චාමර
2 දමිත්
මෙන්න වොයිස්.. මෙන්න නන්ස්ටොප්.. මෙන්න බැකින්... ❤ තවත් මේ වගේ ඒවා ඕන..🌝♥️
වසරේ හොදම nastop එක සුපිරි. අදත් හෙටත් ආදරෙයි dilaitad 😘😘
ගමේ නම අරයන් යන අපේ කොල්ලො ආදරෙයි❤❤❤❤ ඇඹිලිපිටිය
❤❤❤
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
@@embilipitiyadelighted5593අයියලා ඇඹිලිපිටියෙ කොහෙද
@@SAMANINDIKADELIGHTEDඅයියා ❤️
@@SAMANINDIKADELIGHTEDmaru ekah kiyanava
ඩිලයිටඩ් කොහොමත් පට්ට සබරගමුවේ ගැම්ම තම්‍යි සමන් අයියගෙ වොයිස් එක මරු ඉතින් දවසක ලොකු වේදිකවකින් හම්බවෙයි ජයවෙවා ❤
ලොකු ලොකු රෝල් නෑ
කොත්තු සද්ද නෑ
බොක්කටම දෙනවා රහට 💕💯💪🏼
❤❤❤
🎉🎉
@@SAMANINDIKADELIGHTED saman aiya🥰💕
සිරාවටම
සමන් අයියා ❤
නිහඬ වැඩ්ඩෙක්..දඟලල වැඩ දාන චරිත අතර නිහඬ සුපිරිම බර අවියක්...❤ආදරෙයි සමන් අයියේ..ආදරෙයි ඩිලයිටඩ්..❤😊
කවද හරි සමන් අයියා හදවතේ ගායකයා වෙන්නම ඕනේ....ජයවේවා සමන් අයියා.🎉🎉..ජයවේවා ඩිලයිටඩ්.🎉🎉....❤❤
Thanks malli ❤
@@SAMANINDIKADELIGHTED
ඩිලයිඩට් හදවතෙ ගායකයා ❤️
👌
හදවතේ ගායකයා ❤❤
අනිවාර්යයෙන් ❤
චාමර වීරසිංහ,දමිත් අසංකට දෙවැනි නැති හදවතේ ගායකයෙක්.ආදරෙයි සමන් ඉන්දික අයියේ ❤️
සමන් අයියා කොහොමත් බර අවියක් තමයි.ඒ කාලෙ ඉදන් සමන් අයියගෙ සින්දු අහන අය ඒ ගැන දන්නවා❤️😌
අනිවාර්යයෙන්
Thanks malli ❤
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
@@SAMANINDIKADELIGHTED එල 👍
සම්මාන නැති හදවතේ ගායකයා..❤🥰
පැඩ නම් පට්ටම අතල් එකේ ඉන්නෙ ❤ පට්ට සුපිරි
❤❤❤
ඉස්සර ආසාවෙන් අහපු සිංදු තමයි ඉතින් කොච්චර පරණ උණත් අහන්න පුළුවන් එපා වෙන්නේ නෑ
සමන් අයියා බර අවියක් වෙල ඉවරයි❤
❤❤❤
දළ ඇත්තු හෙල්ලෙන්නැ...හැඩ වැඩ විතරයි. චාමර, දමිත්, සමන් ඒ දළ ඇත්තු එළිමහන් ප්‍රසංග වේදිකාවේ.
මාර පිරිසිදු කටහඩක් තියන්නෙ සමන් ඉන්දික මහත්මයාට..සංගීත කණ්ඩායමට ජය❤
❤
❤❤❤
කවදවත් මෙයාවනම් හලා ගන්න එපා. මම මේ නන්ස්ටොප් එක දැන් සියගමනක් විතරක් ඇහුවා
සමන් අයියා සුපිරියක් ඒක..ඇඹිලිපිටිය සහෝදරයන් හැමෝටම ආදරෙයි හැමදාමත් ...ජය වේවා හැමෝටම ....💟💟💪💪
Thanks malli ❤
පෑඩ කියන්නෙත් වෙනම ග්‍රහ ලෝකයක් ආ❤️❤️❤️👍👍👍👍
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
❤❤❤
🥰
Very talented.....God luck brother 🎉🎉
❤️❤️❤️❤️❤️❤️❤️
සමන් අයියගෙ හඩනම් බාවනාවක් 🗣️💖
Thanks malli ❤
@@SAMANINDIKADELIGHTEDසමන් අයියා හඩ නම් භාවනවක් අයියාට හැමදාමත් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි ❤
සීරා ❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි කමෙන්ට් කරපු හැමෝටම.ආදරෙයි පැලෙන්න ❤❤❤
සමන් අයියා කියන්නෙ 91 අපිට කොහොමත් බර අවියක් තමයි...හරිනම් මේ වෙද්දි හැමෝගෙම හදවතේ ගායකයෙක් වෙලා ඉන්ඩ ඕනි..වැඩේ කියන්නෙ සමන් අයියට හරියට සිංදු සෙට් එකක් සෙට් වුනේ නෑ...ලඟදිම ඉහලටම යනව අයියේ..තෙරුවන් සරණයි...❤
ඇත්ත
ඉස්සර තිබ්බ නිව් මෙලඩි මතක් වෙනවා මෙහෙම බැකිං ඇහෙන කොට 😍😍😍
සමන් අයියගෙ කටහඬ ගැන අමුතුවෙන් වචන ගලපන්න ඕනි නෑ. බැකින් මාරම නීට්. දවසක දකින්න ආසයි ලොකුම වේදිකාවක ඔයාලව. සහෝදරයෝ සෙට් එකටම ජය වේවා තෙරුවන් සරණයි.
Thanks malli ❤
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
Athatama bakingnan lassanai onawata wada wadith nh aduth nh supiri gaanata sound balance ekath thinawa ❤❤❤
Fb link eka danna puluwanda
මේ වචනයෙන්ම ගායකයෝ ඇයි මෙයාලව ගෙන්නන්න බැරි රූපවාහිනී වැඩ සටහන් වලට ඇයි මෙයාලව ගෙන්නන්න බැරි මේ ඉන්නේ වචනයෙන්ම ගායකයෝ මේ තැන් ගන්න දැන් ඉන්න උන්ට හිතන්නවත් නෙවෙයි බෑ
සමන් අයියා ...... ආභරනයක්.....👌👌👌 සංගීත ලෝකෙටම ......❤️❤️❤️
ඒක පට්ටම රහයි බ්රෝ ස්‍තූ පිo බන් ජය වේවා බුදුසරණයි ❤❤❤👌👌🙏🙏
පැඩි රහා සුපිරි ඒ වාෙයිස් ඒකත් ඒක්කම,💙💙💙🖐️🖐️💪☺️
Dan inna gobbago wage andanne na ekai asa saman ayya eda indan asai e handata adari hamadamat❤❤❤❤❤❤
අඩෝ ඒ පෑඩ් ටෝන්ස් ටික 😍😍 ඩොල්කි පාරවල් ටික නම් සැපටම වදිනව 😍😍😍♥️♥️♥️♥️♥️
Flash Back ගහන්නෙ තමන්ට ඔන ටික ගායකයාගෙන් එඅතින් උබලා පට්ට මෙවා අපි ඇහුවෙ ගොඩාක් කාලෙකට කලින් උබලට ජය්
හදවතේ ගායකයා ආදරෙයි සමන් අයියා හැමදාමත් ❤❤❤❤❤❤
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
Adareii ❤❤❤
Paw
හොදම බර අවියක් සමන් අයියා ❤️ ආදරෙයි delighted ❤️
ඒක පහරක් සමන් ඉන්දික කියන ශිල්පිය යන යන බෑන්ඩ් එක හිට් වෙනව ජීවිතේ හරියන මිනිස්සු මනුස්සකම නිසා 😍😍😍
ඉන්දික සමන් අයියා එදා ඉදන් වැඩ්ඩෙක් ඩිලයිටඩ් ගැම්මක්❤️🔥
නිහඩ වැඩකරු සමන් ඉන්දික අයියා ඔයාත් සුපිරිම බර අවියක් ❤❤❤
ජයවෙවා තවත් ඉස්සරට එන්න ඔනි 😍❤️ සුපිරිම brand akak thama ඇඹිලිපිටිය .....😎
ඊලග පාර බර අවියට හොද බුලට් සෙට් වෙනවා සමන් අයියගේ සිංදුකුත් කිව්ව නම්❤
සමන් අයියා....දැක්කත් ඇති ,සීරියස් ගහන දවස් වල ඉදල ම ආසම චරිතයක්. ❤❤❤
හැම සින්දුවක්ම අහනව කියන්න වචන නෑ සුපිරිම බෑන්ඩ් එකක් ❤❤❤
❤❤❤
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
ජයවේවා ආදරෙයි සෙට් එකටම බුදුසරණයි ඩ්‍රාමා පට්ට
#මිසයිලයක් වගේ හලෝව්....... සුපිරියක්
සමන් ඉන්දික අයියේ, ඔයාගේ සින්දුවකුත් ඕකට add උනානං තවත් පට්ට.
චාමර අයියා කිව්ව ඔයාගේ සින්දු, මෑතක දන්නේ ඔයාගේ කියලා...😁 චාමර අයියගේ හඩට ඒවා වෙනමම ලෙවල් එකක්.... 😍
ජය වේවා,
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
ඇඹිලිපිටිය ඩිලයිටඩ් ගැම්මක් තමයි බ්‍රෝ ❤
කාලෙකින් අහන්න පුලුවන් නන්ස්ටොප් එකක් ♥️ නියමයි
❤❤❤
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
අයියා ඔයාගෙ සින්දු follow කරනව කොහොමත් ඒක වෙනස් වෙන්නෙ නෑ මාරම ලස්සනයි දවසක ලොකු stage එකක අපිත් ඉදී එදාටත් අයියව මතක් කරනව ලොවෙත් ගේමක් ගහන්න ලොකු හයියක් අයියා ඔයාලගෙන් ඉගෙන ගන්න දේවල් ඔයාලගෙ බෑන්ඩ් එකත් සුපිරි ඔක්කොම පිලිවෙලයි ජය වේවා❤❤❤🎧👈
ඉස්සර ඉදන්ම පාඩුවෙ තමන්ගෙ වැඩේ කරන නිහතමානී ගායකයෙක් තමයි සමන් ඉන්දික👍👍
සමන් ඉන්දික.. සම්පත් අනුරුද්ධ ..
පට්ට ඩයල් දෙකක්..
ආදරෙයි සමන් අයියා.ඉස්සර බූට් එකක් කාපුවාම ඔයාගෙ සින්දු තමා අහන්නෙ.තාමත් ඒ වගේම ඔය කට හඩට ආදරෙයි ❤
ඕනම ගායකයෙක්ගෙ සිංදුවක් ඒ විදිහටම කියන්න පුළුවන් සමන් අයියට විතරයි. ❤❤ හදවත සමන් අයියා.. ❤❤
සමන් අයියා කියන්නේ කොහොමත් බර අවියක් තමා.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති voice එකක්.ජයවේවා අයියේ ❤❤❤❤
Harima lassana sanwara voice ekak ayiye oyata thinne delighted band ekatama vish karanawa jathyanthareta ape rata geniyanna puluwan wewa kiyala adareyi delighted ❤❤❤❤😍😘
බැකින් නම් පට්ට ඇත්තටම අහන්න ආසයි.❤❤
ගායන කුසලතාවය තුල ඒ සහොදරයාත් ඉස්තරම් සුබ පතනවා සියලු දෙනාටම🙏🏻
වැඩි කැටයම් නැති .වැඩි වැඩ දාන්නැති සුපිරි බුලට් එකක් තමා ❤️❤️❤️✌️
මෙයා හරි නිහතමානී මනුස්සයෙක්,ඊයෙ ඉංගිරිය ශෝ එකේ එයාගෙ වැඩේ කරල බැහැල ආවා බස් එකට,ඉදපු හැමෝටම හිනා වෙලා කතා කරල ❤.
සැමට ජය.
මේක මරු
❤❤saman aiye
අහපු වාර ගණන මතක නෑ..ටෝන් සෙට් එක😘 සමන් අයියගෙ වොයිස් එක😘 ගලාගෙන යන බැකින් එක❤😘 නන්ස්ටොප් එකකට ඇඩ් වෙන්න ඕන විදිහෙ සිංදු සෙට් එක ❤ හැම අතින්ම පට්ට..❤😘...අචින්ත අයියට ආදරෙයි පැලෙන්න..30 එකෙන් ගහන ගැහිල්ල ඒකෙ ටෝන් ටික වෙන කවුරුත් ගහන්නෙ නෑ ..❤
අනේ දෙයියනේ එ වොයිස් එක 💜️💜️
Good music artists saman indika
Clear backing,clear voice, = clear nonstop
Great saman indika❤ you are beauty
Thank you very much ❤
Thanks a lot 😊❤️
වෙනස්ම රහක් තියන band එකක්❤
නුබෙ සුවද ඉදන් සමන් අයියා කියන හැම සින්දුවකටම ආදරෙයි
ආදරෙයි සමන් අයියා ❤️🥰
කොහොමත් අයියගෙයි රසික අයියගෙයි සින්දු ටිකනම් නෙක්ස්ට් ලෙවල් 😌❤️
අම්මෝ ඒකනම් පහරක්....සුපිරියක් අයියේ.....❤❤❤ delighted ගැම්මක් තමා 😍
එතෙක් මෙතෙක් අහාපු හොදම එකක්.. මෙහෙම බර අවි ගහාන්න දිගටම
❤❤❤
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
ඩිලයිටත් මගෙ ආසම බෑන්ඩ් එක ..ආදරෙයි🥰💜
ජයවේවා නිහතමානී කලාකරුවානෙනි ❤🌼
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
ආදරෙයි ❤
Saman indika... ape sangeetha lokayata sampathak... hadawathata danenna gayana karana nihathamani kala karuwa...jayawewa...Bs
කොරියාවට එනකන් ඉදියෙ 😢 ඊගාව නිවාඩුවට සෙට් වෙමු❤❤❤
Hambantota hospital ekat awill kiwwa neh ❤❤❤
ඒ කාලේ ඉදන්න ආසම වැඩ්ඩෙක් සමන් අයියා.නිහතමානී බොරු ශෝ නැති එකෙන්ම දක්ශයෙක්.හදවතේ හඩ❤️
Ekemma broo bara awiyak thamai..onama sinduwak kiyanna puluwan hakiyawa thiyena supiri carithayak thamai all the best group ekata ❤❤❤❤
අද මාතලෙත් මෙක ගහනවා අනිවරෙන්ම❤ ආදරෙයි සෙට් එකටම ආසයි ඉතිම් බැන්ඩ් එකකට යන්න මාරම විදිහට🥰
Ukuvela
සමන් අයිය නිහතමානි කලාකරුවෙක් ❤️❤️
තංගල්ලෙ SLT රෙදි කඩේදි හම්බවෙන්ව ඉස්සර
ජීවිතේ සිහිනෙකින් හැඩකෙරූ ඔබතරම්❤❤ මාරම ලස්සන සිංදුවක්, පොඩි වෙනසක් කරලා ඒක හිට් කරලා ගන්න,
Ow 🥰❤
අනිවාර්යයෙන්
සුපිරියක් තමයි සිංදුවක් අහන්න යූටියුබ් ආවොත් අහන එකක්...❤️❤️
සමන් ඉන්දික බ්‍රෑන්ඩ් එකක් බං. ජය
අලුත් practice room එකක් වගේ 👍❤
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
මේ දවස් ටිකේ ගෙදර හිටියත් කාර් එකේ එකේ කොහේ ගියත් පිස්සුවෙන් වගේ අහන nonstop ❤
ඕනිම සිංදුවක් සුපිරියටම කියන්න පුලුවන් ගායකයෙක්
ගොඩාක් ස්තුතියි ❤️ ආදරෙයි
F@@embilipitiyadelighted5593
ekenma bara awi praharayak...jaya delighted😘😘😘
ඒකනම් පට්ට පහරක් සමන් අයියේ..❤
Thanks malli ❤
කොත්තු සද්ද නෑ ඒක වටිනවා horaizon, liyara show වගයක් බැලුවා කොත්තු ගැහිලි තමා ඉතිම්
Delighted සුපිරි ❤
පොඩි චාමර 😎៚ නිහතමානි ලොකුකම් නැති සුපිරි චරිතෙ⚡
ජය වේවා සමන් අයියෙ.❤️❤️❤️❤️🇱🇰🇱🇰🙏
සමන් ඉන්දික කියන්නේත් හදවතේ ගායකයොන්ගෙන් කෙනෙක් තමයි ❤️✌️
හිත නිවන හිතට සැහැල්ලුවක් දෙන හිත එකතැනකට ගේන නිහතමානී හඬක්. මමත් එදා ඉඳන් ආදරේ හඬක්.මගේ හිතේ ඉන්න ගායකයන්ගෙ ලිස්ට් එකේ පලමු 05 අතර ඉන්න ගායකයෙක් ආදරෙයි ගොඩක්..........
සමන් අයියා කියන්නේ මියුරු හඩක්තියන සොදුරු කලාකරුවෙක්❤❤
pattama nonstop ekk gindara...
සමන් ඉන්දිකගෙන් වැඩක් ගත්ත එකම බෑන්ඩ් එක ඩිලයිටඩ් ❤ රන් කෙන්ද සිංදුව ඇහුවම ඉස්සර පර්පල් රේන්ජ් මතක් වුනා.. 🖤
නියමයි ❤
සංගීතයක් බලන්න ගිහින් එපා නොවෙන ආසම බෑන්ඩ් එකක් ❤️❤️❤️
❤❤❤❤
@@SAMANINDIKADELIGHTED දවසක උඩ්න් දකින්න ඕනි අයියේ❤️ ලගදි සෙට් උනේ නිව්තිගල ❤️ ඒ ඇරෙන්න ඕන තරම්
රසික අයියා ඒකනං කොච්චර ඇහුවත් එපා වෙන්නෑ දැනට 10පාරකට වැඩිය අහාන්න ඇති ගැම්මක් තමයි❤❤❤😊
comment karana අයයි like කරන අයයි චැනල් එක subcribe කරානම් මීට වැඩිය සතුටු වෙන්න තිබ්බා ....
මොකද සුපිරි බැන්ඩ් එකක් මේකෙ තැනකට යන්න ඕනෙ සෙට එකක් මේ ඉන්නෙ...
all the best dilaited band 🥺❤✨