හොදටම හදපු අධි ගණත්ව තේ වගාවක් | high density tea planting | Gangani Tea Factory| Sanjeewa Jayakody

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 19

  • @gaminitissa9436
    @gaminitissa9436 Год назад +3

    ඉතාමත් වටිනවා.සන්තෝසයි දිගටම කරගෙන යන්න.

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 7 месяцев назад +1

    Gangani tea factory..Millaniya..
    Ape gama..Wish you all the best..
    From UK

  • @madusankagunadasa
    @madusankagunadasa 2 месяца назад

    Gas hitawana parathare qwe nahane

    • @Agri-Biz
      @Agri-Biz  2 месяца назад

      2x2x2x5 ho 2x2x2x3

  • @samrintealaknath4682
    @samrintealaknath4682 Год назад

    හදවතින්ම සතුටුයි

  • @leelwasantha6421
    @leelwasantha6421 9 месяцев назад +1

    🙏🙏🙏👍

  • @RanjanAruna
    @RanjanAruna 2 месяца назад

    පොල් ගස්වලට තේ පෝර අදින්න ගත්තම පාඩු නැද්ද්

    • @Agri-Biz
      @Agri-Biz  2 месяца назад +1

      pol gas walata yam kisi pohora pramnayak ada ganima sidu karanwa namuth idamakin uparima prayojanaya ganimata katayuthu kala yuthuyi

    • @RanjanAruna
      @RanjanAruna 2 месяца назад

      @Agri-Biz ස්තූති

  • @tharakarangana8767
    @tharakarangana8767 Год назад

    ගස් අතර පේලි අතර පරතරය කොහොමද, මැෂින් ඕනම ද, අතින් දළු කඩන්න පුළුවන්ද plz give me deatails about it

    • @Agri-Biz
      @Agri-Biz  Год назад

      මේ සම්බන්ධ video මාලාවක් මුලසිට ගෙන ඒමට සූදානම් ව ඇත

    • @Agri-Biz
      @Agri-Biz  Год назад

      ruclips.net/user/liveuofq_-tX3rk?feature=share

    • @Agri-Biz
      @Agri-Biz  Год назад

      මේ link eka බලන්න

    • @tharakarangana8767
      @tharakarangana8767 Год назад

      OK thanks

  • @rexieperera7844
    @rexieperera7844 Год назад

    තේ වගාව පිලිබදව කිසිම දැනුමක් නැහැ . නමුත් ආසාව තියෙනවා ආරම්භ කරන්ඩ . අක්කරයක් පමණ අලුතෙන් , පටන් අරගෙන , දලු නේලීම් ආරම්භ කිරීම දක්වා, කොපමණ මුදලක්, වියදම් කරන්ඩ වේවිද ? අලුත් ටෙක්නොලොජි උපයෝගී කරගෙන . බිංදු ජල හෝ විසුරුම් ක්‍රමයත්, සමග .

    • @Agri-Biz
      @Agri-Biz  Год назад +1

      2 million walata udin yanawa drip karala, high tech giyoth

    • @rexieperera7844
      @rexieperera7844 Год назад

      @@Agri-Biz ස්තුතියි . ඉඩමටත් එක්ක ද ?