Sangeethe (සංගීතේ) | Episode 1394 | 29th August 2024

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 202

  • @SunethrajayalathMalkanthi
    @SunethrajayalathMalkanthi 2 месяца назад +46

    කලන පුතේ ඔයාට සියලු දෙව් පිහිටයි ❤️❤️❤️හදවතින්ම ආදරෙයි 💋💋💋

  • @sewwandi-c5q
    @sewwandi-c5q 2 месяца назад +3

    ❤❤❤❤❤❤❤

  • @_Janu_Vlog
    @_Janu_Vlog 2 месяца назад +130

    කලනගෙ චරිතය දැන් සුපිරි නේද 🤗🤗🤗

  • @CalmBaseball-qm6jo
    @CalmBaseball-qm6jo 2 месяца назад +78

    කලන් සුපිරි චරිතය දැන් නම් නාට්‍ය බලන අය බලන්නේ කලන නිසා මෑත කාලේ දැක්ක නියම චරිතයක් ❤❤❤❤

  • @Anulawathi-r8m
    @Anulawathi-r8m 2 месяца назад

    කලනපුතෙ.ඹයාගෙ.රගපෑම.සුපිරි.බුදූසරනයි

  • @kumarasudath3314
    @kumarasudath3314 2 месяца назад +5

    Kalana your are the ❤❤❤QUALITY GAME OF DEATH ❤❤SANGEETHE

  • @THANNAKON-w2c
    @THANNAKON-w2c 2 месяца назад +16

    දැන් කලන මරු ❤❤❤

  • @Thush-j6y
    @Thush-j6y 2 месяца назад +42

    දැන් නම් මේ මඟුල ඉවර වෙන එකමයි හොඳ, කලන විතරයි දැන් වැඩකට ඇති දෙයක් කරන්නේ ,මහී නම් එපාම උනා

  • @lahirulakshan-nj9pc
    @lahirulakshan-nj9pc 2 месяца назад +4

    කල්පනගේ වැඩෙි ලික් වෙලා උ හිරෙට යන්ඩ ඔනේ මහි,කලන එකතුවෙලා අසෙනිගේ ජිව්තෙ බෙරලා අයෙමත් මහි.අසේනි එතුවෙන්ඩ ඔනා

  • @tsampath815
    @tsampath815 2 месяца назад +5

    දැන් ප්‍රදාන චරිතය කළන එදිරිමුණියාගේ කතා තමයි කතා 😂😂😂

  • @AmilaDilshan-jb6il
    @AmilaDilshan-jb6il 2 месяца назад +26

    අසම වරිටයක් කලන 😽😽❤️❤️

  • @ruvinimadhurika
    @ruvinimadhurika 2 месяца назад +12

    කලන මුල ඉදන් එපා කරපු පුද්ගලයෙක් උනාට අද කලන තමා කතාවේම හොදම කෙනා මාහි කියන්නේ මුල අමතක එපා කරපු පිරිමියෙක් දැන් එ නිසා මහිට මොනවා උනත් ගනක් නැ අසිනි බැන්දත් නැතත් පොඩ්ක් ඉදලා හිටලා කතාව බලන්නේ කලනගේ කොටසක් දැක්කොත් විතරයි.ස්තුතියි එදිරි කලනගේ චරිතය විනාස නොකරට.

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 2 месяца назад +80

    හෙට තමයි දවස කලනයා දෙනො ඇටි හැලෙන්න😂 කලනයා කිව්වොත් තාත්තට නංගි උස්සන්න හැදුවේ කල්පන කියලා මගුල ඉවරයි 🙂

    • @Np1226o
      @Np1226o 2 месяца назад +9

      එදිරිය ඔය කොටස සදුදා ට දාන්නත් බැරි නෑ😂

    • @KavinduPriyashan-z1t
      @KavinduPriyashan-z1t 2 месяца назад +2

      @@Np1226o ekanam kiyanna be

    • @nethmiovindi1946
      @nethmiovindi1946 2 месяца назад +2

      එහෙම වෙන්නෙ නැතුව ඇති හැබැයි අර trailer එකක් දාලා තිබ්බා නේද අසේනියි, කල්පනයි කසාද බදිනවා , ඒ කියන්නේ මෙයාලගෙ plan ඔක්කොම අවුල් යනවා ඇති

  • @tsampath815
    @tsampath815 2 месяца назад +9

    දිලිත් ඔයාට චන්දය දෙනවා මේ එදිරිමුණියව එලවුවොත් 😂😂😂

  • @kalugalagemargret2611
    @kalugalagemargret2611 2 месяца назад

    කලන නියමයි බුදුසරණයි ජයවේවා ❤️👍😀🌹

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 месяца назад +4

    දැන් මෙි කතාව ගොඩාක් ආසාවෙන් බලන්නෙ කළනගෙ චරිතය නිසයි 😊😊❤❤

  • @nisfafaleel1107
    @nisfafaleel1107 2 месяца назад +84

    අසෙනි කැබ් එකක් දාලා කොහොමද වීල් එකේ යනනෙ කියලා හිතන මම

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 2 месяца назад +8

    අම්මෝ කලන ඔයා නම් සුපිරි අයියා කෙනෙක් .👌👌👌👌👌😍🥰❤😘

  • @PawenRanasingha
    @PawenRanasingha 2 месяца назад +8

    කලන දැන් සුපිරි

  • @RohiniNawaratne
    @RohiniNawaratne 2 месяца назад

    මම ආසම චරිතය සකුනි.

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 2 месяца назад +6

    කළණගේ නරක ටික මහීට දීලා මහීගේ හොඳ ටික කළණට දුන්නේ ඇයි කියලා මම කල්පනා කරන්නේ.දෙන්නම හොඳ කළා නමි මොකද එදිරි..දැන්නමි කතාව ඉක්මනට ඉවර කරන්න please එදිරි..හොඳටම ඇති.

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su 2 месяца назад +16

    එපා වෙනවා මෙි කතාව බලන්න නැතමි කල්පනට අසේනි බැදලා ඉවර කරන්න එතකොට හරි අසේනි මහී එකතු කරන්න මෙි කතාව 😢😢 එදිරි මහන්තයා කතා ලියන්න දන්න ලස්සන කතාව එපා කරලා දැමීම අපිට අපි කතාව බලා ගෙන හිටිය අසේනි මහී එකතු වෙනකල් මම ඔමාන් 😢😢

  • @KAVINDYAJk
    @KAVINDYAJk 2 месяца назад +2

    කලන.මල්ලි පට්ට ඔයාට ජය.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @thusharasamarasinghe8333
    @thusharasamarasinghe8333 2 месяца назад +3

    සෙනුරිගෙ අදෝනාව ...සමන් එදිරිමුනි බහුකාපන්. 😂

  • @sasnulaherath6229
    @sasnulaherath6229 2 месяца назад

    සුපිරියි. කළින් අය්යා❤❤

  • @ඇතාඩොට්කොම්
    @ඇතාඩොට්කොම් 2 месяца назад +1

    හුඟක් කාලෙකි වලියක් 🤣🤣😂😂

  • @krishanigajaweera3383
    @krishanigajaweera3383 2 месяца назад +8

    අසේලගෙ ගොන් වැඩෙි අහුවෙන්න ඔින අසේනිටයි කල්පනටයි

  • @RamyaDayakanthi
    @RamyaDayakanthi 2 месяца назад +2

    පොලාගේ ජරා චරිතයක් තමයි ඉස්සරහට අපිට දකින්න වෙන්නේ

  • @shanikadilrukshi299
    @shanikadilrukshi299 2 месяца назад +1

    මෙ නයනයවනම් එපා වෙනව රෙද්ද😒😒😒😒

  • @RamiruSubasinghe
    @RamiruSubasinghe 2 месяца назад +22

    කාලෙකින් සුපිරි වලියක් හෙට...🔥🔥🔥

  • @rasikamirisage4387
    @rasikamirisage4387 2 месяца назад

    Kalanage ragapama harima lassanai❤❤❤

  • @RamyaDayakanthi
    @RamyaDayakanthi 2 месяца назад +2

    මහියගෙ අලි ඔළුව😂😂😂😂

  • @visakaranaweera5087
    @visakaranaweera5087 2 месяца назад +21

    මේ පිටරට ඉඳන් ආව කෙල්ල ගැන කතාව priority දෙන්න එපා මෙතරම් අහලම අප්ප්‍රසන්න වෙලා ඉන්නේ.

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 2 месяца назад +3

      ඇත්තමයි ඒ ගෑණිගේ මඟුල හැමදාම අප්පිරියයි අහලම. කොහේවත් ඉන්න මඟුලක් ගෙනත් දාගෙන ඒකම promote කරනවා.ඒ ගෑණිගේ මිනිහා මැරැණ එක හැමදාම අපි අහන්න ඔිනද..

    • @RenukaHemamali-w6l
      @RenukaHemamali-w6l 2 месяца назад

      Ane ow appa

    • @manikabahrain4678
      @manikabahrain4678 2 месяца назад

      එපාවෙනව අහවල් එහෙකට ආයෙ සෙනුරියෙක් ගෙනත් මළ විකාර එකමදේ කියවනවා

  • @sagari8618
    @sagari8618 2 месяца назад +53

    මම දන්නවා ඔයා තවත් මට අදරේයි කියා ❤❤ මිට අසේනි ❤❤ ඔබ නැතුව කොහොම ඉන්නද මම සැනසුම නුබ ලගම නිසා ❤❤ මිට මහියා ❤ අපි අසරන වෙිලා එ අදර කතාව තුල 😢😢😢😢😢😢😢

    • @nandunchamal1176
      @nandunchamal1176 2 месяца назад +4

      මානසික රෝග ප්‍රතිකාර ගැනීමෙන් බොහෝ විට සුව කල හැක 🖕😪

    • @MudithaMadubashana-fq9ml
      @MudithaMadubashana-fq9ml 2 месяца назад

      ​@@nandunchamal1176 අඩෝ අඩෝ...අන්න කතාව ආ...මුන් නන් මාර මානසික ලෙඩ්ඩු 😂💔

    • @menusamanalimawellakankana3655
      @menusamanalimawellakankana3655 2 месяца назад +1

      😢😢😢😢😢

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 2 месяца назад +1

      🤣🤣

    • @creationd6097
      @creationd6097 2 месяца назад +1

      මානසික ප්‍රතිකාර ගන්න 😢

  • @මිශූ
    @මිශූ 2 месяца назад

    කලන ආපු විදිය 😮

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 2 месяца назад

    කලක් නියමයි නංගීට තියෙන ආදරේ ට

  • @KwCo-rf2zv
    @KwCo-rf2zv 2 месяца назад +2

    මෙයාගෙ විකාරම තමයි හැමදාම බලන්න තියෙන්නෙ

  • @CalmBaseball-qm6jo
    @CalmBaseball-qm6jo 2 месяца назад +6

    මෙන්ඩෝ එස්සු පිදුරුමුණියා හොස්පිටල් වලටaaaaaaaaa අප## කරනෝද මන්දා😂😂😂

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 2 месяца назад

      ඇයි බොරැවට hospital වල ඉන්න අය ඉන්නේ..දියවන්නාවෙි පැත්තේ..

  • @Kavindiya-m8p
    @Kavindiya-m8p 2 месяца назад +1

    අනෙ කලනටනම් මොකුත් වෙන්න එපා රෙද්ද😢

  • @karona..8265
    @karona..8265 2 месяца назад +2

    කලන සුපිරි හෙට කොට බලන කල් ඉව සුම්ක් නෑ

  • @SandasiNisansala
    @SandasiNisansala 2 месяца назад +1

    හෙට කලනට අන්තිමට ඔලුවට පාරක් ගහල නංගිව අරන් යනව 👉👈 ඊටඕස්සෙ මහී කලන එකතුවෙලා බේරගන්නව. එදිරිබල්ලගෙ එකම අදහසනෙ තියෙන්නෙ

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 2 месяца назад +14

    මොනවා කරත්.සෙමිනි නම් අනාගනි වගේ😁

  • @Np1226o
    @Np1226o 2 месяца назад +11

    මේ එදිරියගෙ සම්පුර්ණ ට්‍රැක් අවුල් වෙලා තියෙන්නෙ.එක එක පිස්සු විගඩන් කතාවට ලියනව.දැන් මේ කතාවෙ නම සංගීතෙ.ඒ වුණාට ගහන සංගීතෙකුත් නෑ, කරන ප්රැක්ට්ස් එකකුත් නෑ, හැමෝම අතන මෙතන කුනු හොය හොය ඉන්නව. අනික කලනගෙ බෑන්ඩ් එකත් නෑ දැන්. කතාවෙ නම වෙනස් කරල ගොන්ගීතෙ කියල දැම්මනම් හරි.😡

  • @nayananayana5884
    @nayananayana5884 2 месяца назад +2

    හෙට කලනගෙන් හොද කෑමනක් කන්නයි හදන්නේ අර මිනිස්සු දෙන්නා😂

  • @danukayaharihodaeka2280
    @danukayaharihodaeka2280 2 месяца назад +15

    යේක දෙනවා තමා කලන කෑම තමා😂

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 2 месяца назад +16

    ඇත්තටම 💯💯💯

  • @yasithdilshan704
    @yasithdilshan704 2 месяца назад +4

  • @sunilbandara1856
    @sunilbandara1856 2 месяца назад

    අසෙනිට වැඩිය සෙනුරිගෙ රගපෑම ඉහලය්

  • @CalmBaseball-qm6jo
    @CalmBaseball-qm6jo 2 месяца назад +7

    මහියගෙ චරිතෙට කශේරුකාවක් නෑ ඌට දැනුයි අසේලයගෙ අපහාස සෙන්සර් වෙලා නහර පුප්පන් සාටර් ඊයා හලෝ ලියන එකෝ මනෝවිකරෙට ප්‍රතිකාර ගන😂😂😂

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 2 месяца назад +1

      එදිරියා මහීගේ ක⁣ශේරැකාව කඩලම දාලා..

  • @kslokuhewagamage3332
    @kslokuhewagamage3332 2 месяца назад +8

    මේ අර කැබ් එකේද මේ යන්නේ...😂😂😂...

  • @RamyaDayakanthi
    @RamyaDayakanthi 2 месяца назад

    Kalana❤❤❤

  • @persysriyalatha5212
    @persysriyalatha5212 2 месяца назад +1

    ඉස්සර මහි ගුටි ගහගත්තා දැන් නියමයි ඇමති පුතා කුඩුවේ very good කාලනනොකර න්න දෙන්න මහිත් එවී. එදිරි නට්බුන් දව යි ........

  • @anuruddikapremathilaka8823
    @anuruddikapremathilaka8823 2 месяца назад

    Kalana❤❤❤❤❤❤❤

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 месяца назад

    👏👏👏👏👍 කලණ.

  • @PushpalathaWikramasinghe
    @PushpalathaWikramasinghe Месяц назад

    සකුනි ඔය පොලා ව අමතක කරන්න.එයා කැමති සෙනුරිට.

  • @NishadiNethmi-t2o
    @NishadiNethmi-t2o 2 месяца назад +20

    Man vitharada me nayanaya lage kotas skip krla balnne😂

    • @DMPOLOFF
      @DMPOLOFF 2 месяца назад

      mat

    • @DMPOLOFF
      @DMPOLOFF 2 месяца назад

      ekai amatige ekai

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 2 месяца назад +3

    Thawa holmanak

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 2 месяца назад +1

      අනේද කියන්නේ කොහෙන් හොයාගන්නවද මන්ද නළු නිළියෝ මෙහෙම..දෙකයි පනහේ වැඩ

  • @shamashama1568
    @shamashama1568 2 месяца назад

    Kalana nisa dn kathawa balanawa..❤❤

  • @visakaranaweera5087
    @visakaranaweera5087 2 месяца назад +8

    කතාව ටිකක් හොඳ වෙන කොටම නැවත කල්පන අසේනි ව අතුරුදහන් කරන්න හදනවා මොන කරුමයක්ද මේ?

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 2 месяца назад

      අපේ කරැමෙි.එදිරිගේ උරැමෙි..

  • @himayaweerasinghe9145
    @himayaweerasinghe9145 2 месяца назад +10

    Dan nm epa wel🙂Kalana nis vithri tikak hri kathawa hoda❤

  • @MadhuMadhu-ne7di
    @MadhuMadhu-ne7di 2 месяца назад +4

    අනේ අදම අසිනිව උස්සපල්ලකො කට්ටිය කලනගෙන් කන කෑම බලන්න

  • @suwarnasigera1251
    @suwarnasigera1251 2 месяца назад +2

    I just know what Mr Saranga is going to do now so many are plotting to kidnap Aseni let's see what happens

  • @MaduMali-b7x
    @MaduMali-b7x 2 месяца назад +3

    Hi

  • @KumaraAj85
    @KumaraAj85 2 месяца назад

    තුශාරි බදින්න ආපු එකා දැන් බෑන්ඩ් ගහනව😂.... මොනාද බං මේ 😂

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 2 месяца назад +3

    සකු කොණ්ඩෙ කපල

  • @WijekumaraWijekumara-g6z
    @WijekumaraWijekumara-g6z 2 месяца назад +2

    Kalanaya ekka sellam ba komlo❤

  • @priyadarshikakarunadasa5354
    @priyadarshikakarunadasa5354 2 месяца назад

    Kalanata jaya wewa. Niyamai heta kotasa. (FROM SYPRUS)

  • @indranikapuge5015
    @indranikapuge5015 2 месяца назад +12

    ඇමති ගේ පුතා ⁣බදින්න ඉන්න ගැනු ලමයා මැර පාටියක් දලා උස්සන එක හාරි නැ ඇමතිගේ පුතාට ගහලා පන්නලා දන්න ඔන

  • @dismimaheshika3770
    @dismimaheshika3770 2 месяца назад +4

    Sajitht jayawaw api sajitht🎉🎉🎉🎉🎉

  • @ThanujaKumari-c7m
    @ThanujaKumari-c7m 2 месяца назад

    කලනපුතා.ඔයාට.සියලුම.දෙ වියන්ගේ.පිහිටයි.මහි.යලුවෙනවා.න0ගීව.උස්සන්නදෙන්න.එපා.මිහි.තාම.කිසිම.දෙයක්.ද්න්නේ.නැහැ

  • @menakakumuduni9573
    @menakakumuduni9573 2 месяца назад

    Dan kelantan adara baha niyama aiya ❤❤❤❤❤

  • @SYCO649
    @SYCO649 2 месяца назад

    Saman edirimuni 😂

  • @RanjithCool-z3y
    @RanjithCool-z3y 2 месяца назад

    Kalana. Maru

  • @WijekumaraWijekumara-g6z
    @WijekumaraWijekumara-g6z 2 месяца назад +4

    heta kalanagen kana kama❤😊

  • @jongen7797
    @jongen7797 2 месяца назад

    Kalan❤❤❤❤❤❤

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara 2 месяца назад +2

    අලුත් girls full name 🤔📺

  • @DinaliMinodya2001
    @DinaliMinodya2001 2 месяца назад

    අද රැ වෙනකන් බලන් ඉන්න මන් 😂💔

  • @farhamunthas6002
    @farhamunthas6002 2 месяца назад +3

    kalana❤❤❤🎉🎉🎉

  • @SapumalPremathilaka
    @SapumalPremathilaka 2 месяца назад +3

    Mn kiyanne kalana anith unta gahaddi Ithuru Eka ASENIWA aran yayi wage.😢❤

  • @ShelaniMalsha-zf2de
    @ShelaniMalsha-zf2de 2 месяца назад +2

    Nayana nm epa. Nayange seens okkoma skip thmai. Kalana thama dn super

  • @nuwandanushka902
    @nuwandanushka902 2 месяца назад

    සකුනිව උඩ දාන් පොල් ලෙලි තමා පොලාට ගහන්න වෙන්නෙ 🤣

  • @Samanthagamini
    @Samanthagamini 2 месяца назад

    🎉

  • @ManeeshaWijesundara-i4k
    @ManeeshaWijesundara-i4k 2 месяца назад +1

    Cab eka😂😮

    • @fai3379
      @fai3379 2 месяца назад

      😂😂😂

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 2 месяца назад

    පව් අයියලා

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @diondesilva2799
    @diondesilva2799 2 месяца назад

    අඩෝ එදිරි අද වලිය අද පෙන්නපන්

  • @yasooma4858
    @yasooma4858 2 месяца назад

    Wow නියමයි කළන හෙට තමයි ලස්සන සීන් එක .කැලේ දුවන්න නෙලන්න ඕන.

  • @claudesag
    @claudesag 2 месяца назад +3

    අර මැරයට කුරුසයක් පැලන්දුවේ මොකද තරුව දුන්නනම් ඉවරනේ. තරුව පක්ෂයේ අය එහෙම කරන අයනේ.

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 месяца назад

    Niyamai amati putanota una ganna
    Denna kalana❤❤❤❤❤

  • @MalikaMalikaa-v7u
    @MalikaMalikaa-v7u 2 месяца назад

    අපේ කලන දැන් දහමි වගේ

  • @CiciliyaPerera-ld2xj
    @CiciliyaPerera-ld2xj 2 месяца назад

    Apoi thawath charithayak genath may gu goda nam kawadawath iwara wena hekak nemai

  • @RohanaUdaratage-m9v
    @RohanaUdaratage-m9v 2 месяца назад

    19:29

  • @CiciliyaPerera-ld2xj
    @CiciliyaPerera-ld2xj 2 месяца назад

    Ammo dan nad drama heka balanneth kalana nisama witharai.mahi nam dan hena du godak.he wagema thamai may nayanaya kiyana kalakanniya

  • @nelumfernando8197
    @nelumfernando8197 2 месяца назад

    කල්පනට අසේනිව හොරෙන් ගෙනියන්න තියන්න epa කල්පන කියන සතා අසේනිව දෙන්න එපා

  • @IreshaMadumali-z9g
    @IreshaMadumali-z9g 2 месяца назад +1

    Anee kalana adarei nihama sahidaraya❤

  • @SasiduSasindu
    @SasiduSasindu Месяц назад

    😮😮😮😮😮😮

  • @J.A.DPemal
    @J.A.DPemal 2 месяца назад

    Kalanayage.kapiya.hodatama

  • @KumariWD-tg7ty
    @KumariWD-tg7ty 2 месяца назад

    පොළ හොයාට කියලා දෙන්න තිබුණානේ සකුණිටේ. ඒ යනවා කියලා

  • @kkgljayawardana5243
    @kkgljayawardana5243 2 месяца назад +3

    ❤ මාලිමාව ට ජයවේවා ❤❤❤

  • @tharushishandilki8790
    @tharushishandilki8790 2 месяца назад

    Ane deiyane kalana gahapan hodata kalpanayata una ganenna