Sangeethe (සංගීතේ) | Episode 1415 | Season 01 Finale | 27th September 2024

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 3,2 тыс.

  • @shashikalamapalagama8420
    @shashikalamapalagama8420 3 месяца назад +7328

    Sangeethe බලන්නැතුවම ඉදලා Final Episode එක බලන්න ‍ආපු මං වගේ තව අය ඉන්නවද??

  • @k.m.jayathilaka2106
    @k.m.jayathilaka2106 3 месяца назад +1849

    කතාව මුලදි බැලුවා හැබැයි මගදි නැවැත්තුවා ඒත් දැන් ඇවිත් බැලුවම මට හිතෙන්නෙ මේක මම මුල ඉදලම බැලුව වගේ 🥴🤌
    මට විතරද එහෙම 😂😂

  • @IndikapunchimanageIndika
    @IndikapunchimanageIndika 3 месяца назад +87

    අම්මා ඇරුනම ඉන්න දෙවනි අම්මා ඒ තමයි නිශානී මල්ලි වෙනුවෙන් ඉන්න ආදරණීය අක්කා කෙනෙක් තම දරුවෝ ස්වාමියා ගැන වත් නොහිතන ආදරණීය බැදීමක් ආදරෙයි හැමෝටම ❤️❤️❤️

  • @Noty-Madhu
    @Noty-Madhu 3 месяца назад +374

    ඇත්තටම මට , අවසානෙදි ඇඩුනා.. ඒතරම් දුකයි 😢😢 අවසානෙ මෙච්චර දුකක් වෙයි කියලා හිතුවෙ නෑ 😢😢, //= සදුදට session 02 බලන කට්ටිය මේ පැත්තට ❤❤ ආදරෙයි TV DERNA ❤❤

    • @WijayaKumara-w3u
      @WijayaKumara-w3u 3 месяца назад +9

      ඔව් මටත් ඇඬූනා අසෙනි මහි season 2 වලත් ඕනේ

    • @Dhagaya2012
      @Dhagaya2012 3 месяца назад +3

      🤣🤣😂😂😂😂

    • @DilaGamage-qf9nm
      @DilaGamage-qf9nm 3 месяца назад +2

      ඊයා හලෝව් තොපි 😂

    • @acsubasingha
      @acsubasingha 3 месяца назад

      Gonnu ubala wage

  • @HeshaFernando-p8x
    @HeshaFernando-p8x 3 месяца назад +379

    පොලා අඩද්දි ඇත්තටම ඇඩුනා....ඒ රංගනය මාරයි ❤

  • @seeladevishanmuganathan1860
    @seeladevishanmuganathan1860 3 месяца назад +18

    සංගීතේ බලන්නේ නැතිව ඉන්න බෑ❤❤🎉🎉

  • @NihalThilakarathna-c3u
    @NihalThilakarathna-c3u 3 месяца назад +17

    සමන් එදිරිමුනි සර් අන්තිමට මෙ කතාව බලන හැමොගෙම ඇස් වලට කදුලු ගෙන තැනට ගෙනාවා මම මෙ කතාව මුල ඉදන් බැලුවා බොහොම ඉස්තුතියි

  • @bhagyadisanayaka1124
    @bhagyadisanayaka1124 3 месяца назад +1382

    ITN එකේ කතා වගේ ඉක්මනින් ඉවර කරන, අර්ථවත් ටෙලිනාට්‍ය දෙරණින් බලාපොරොත්තු වෙන අය කෝ😊

    • @sltvseries03
      @sltvseries03 3 месяца назад +21

      ඒකට ඉතින් පදිරිය මැරෙන්න ඕන 😒💔

    • @REXXY-AMV
      @REXXY-AMV 3 месяца назад

      ​@@sltvseries03 එදිරිය ගැනද කියන්නෙ…?

    • @fai3379
      @fai3379 3 месяца назад

      ​@@sltvseries03හොඳ ට කිවා

    • @Eranga_Kumara_gajanayaka
      @Eranga_Kumara_gajanayaka 3 месяца назад +11

      කෝපී කඩේ දෙරනෙට්ග් ගියාම😹😹😹

    • @SujaniSamandhika-wj6dg
      @SujaniSamandhika-wj6dg 3 месяца назад +7

      ravana kathwath ehama thama

  • @tharushiviyanga7185
    @tharushiviyanga7185 3 месяца назад +9

    Season 1 අවසානය දුක හිතුනත් 🥺 අසෙනි ❤️ මහී මෙහෙමවත් එකතු කරපු එක ලොකු දෙයක් 😍❤️ Season 2 අසෙනි ❤️ මහි ආදරේ ලස්සන කරලා Romantic Episodes ගොඩක් එක්ක ගේන්න ඕනේ...❤️

  • @RangimaPunsarani
    @RangimaPunsarani 3 месяца назад +416

    අසෙනිට පොලා කෝල් එක දීල අඩපු විදියට මටත් ඇඩුනා 🥺💔 ඇත්තටම ඒක කතාවක් වගේ පෙනුන්නෑ ඒ වෙලේ ඇත්තටම වෙච්ච විදියට පොලා ඒක කරා 🥺. කවුරු මොනා කිව්වත් මාර ලස්සනයි එයාල්ගෙ ඇක්ටින් 🥺❤. සීසන් 2 එනකම් බලන්
    ඉන්නෝ❤❤
    සීසන් 2 එකේදි මහීගෙ මතකෙ නම් නැති කරල තියන්න එපා එදිරි මාමේ 😢💔

  • @gimhanirasanjali6165
    @gimhanirasanjali6165 3 месяца назад +203

    අක්කා නැති වුන එකට නම් ගොඩක් දුකයි 😢. සීසන් දෙකේ දී අසනියි මහීර් හිටියේ නැත්නම් ආයේ බලන්නේ නෑ. අනේ ඒ දෙන්නා එකතු කරන්න කෝ😢😢

  • @Musicසාජ්ජය9666
    @Musicසාජ්ජය9666 3 месяца назад +15

    7:05 අත් අල්ලන් song
    15:42 නවතින්නේ නෑ
    21:16 ලෝකේ බබරේ වගේ
    22:37 සුරතලී
    23:35 විදුලි කොටයි
    24:30 අශා දහසක් ❤

  • @ps-3kb8jr8u
    @ps-3kb8jr8u 3 месяца назад +608

    මොනව උනත් මේකෙන් දුන්නු සිංදු ටික පට්ට❤️👏
    පරන සිංදු ටික එකතු කරලා nonstop දුන්නඑක මරු😌

  • @nimeshachathurani9315
    @nimeshachathurani9315 3 месяца назад +506

    නිශානි දුවගෙන යන්නේ තමාගේ මනුස්සයා ලගට වත් නෙවෙයි.මල්ලි කියාගෙන මහි ලගට එයා අම්මා කෙනෙක් වගේනේ හිටියේ එ් අාදරේ❤❤

    • @RskDammika
      @RskDammika 3 месяца назад +15

      ඒ වගේ සහොදරයෙක් ලැබෙන්න පුන් කරන්න ඕන . මන් පවුකාරියක්

    • @IndikaGunarathna-go9dp
      @IndikaGunarathna-go9dp 3 месяца назад +1

      ❤​@@RskDammika

    • @NayomiKarunaratnae-w3i
      @NayomiKarunaratnae-w3i 3 месяца назад +4

      මටත් ඒ කොටස හොදට දැනුනා

    • @Savininathara-qn3jn
      @Savininathara-qn3jn 3 месяца назад +5

      Ane ow nathiwuna kiwwama mata aduna

    • @VidurangaNamal
      @VidurangaNamal 3 месяца назад +1

      ❤❤

  • @TheAshen95
    @TheAshen95 3 месяца назад +19

    Season 2 එක පුලුවන්නම් කට්ටියටම බෝම්බයක් දාන episode එකක් දාන්...එතකොට ඒකෙන්ම ඉවරයිනේ...views එයි ගලාගෙන...🤣🤣🤣

  • @Himeshathiwanthijayarathna
    @Himeshathiwanthijayarathna 3 месяца назад +198

    කතාවක් උනත් ඉශානි අක්කා නැති උනා කීවම ගොඩක් දුක හිතුනා වගේම ඇඩුනා. අම්මා කෙනෙක් වගේ සහෝදරයො ටික බලා ගත්තු එකම අම්මා . ❤❤ නොවරදවා බලපු කතාව . සීසන් 1 එකේවත් මහී,අසෙනි එකතුවෙයි ද❤❤

    • @_Sankookie_
      @_Sankookie_ 3 месяца назад +2

      Ishani nmei nishani

    • @rajitharasanjana-d9h
      @rajitharasanjana-d9h 3 месяца назад +4

      බලපු බව පේනව😂

    • @Himeshathiwanthijayarathna
      @Himeshathiwanthijayarathna 3 месяца назад +1

      @@rajitharasanjana-d9h ආහ් එහෙමද අපි නම පස්සෙ එලවන්නෑ. මොකද සහෝදරියක් නැති උනාම අම්මා කෙනෙක් වගේ ඉදපු ඒකෙ අගේ නොතේරෙන්නෙ සහෝදරියොත් සෙල්ලමට ගත්තු මිනිස්සු . අනුර කුමාර දිසානායක වන ජනාධිපති ටත් කතන්දර කීව මිනිස්සු නෙ මෙයාලා ඒ නිසා මන් ඔය බයියො කියන ඒවා අහන්නෑ. 😏😏 අනික කැලේ ඉන්න නරීන්ට කවුද කීවෙ සන්ගීතෙ බලන්න කියලා 😄😄😄😁😁

    • @shadesalakchitha109
      @shadesalakchitha109 3 месяца назад

      😂😂😂

    • @IndikaGunarathna-go9dp
      @IndikaGunarathna-go9dp 3 месяца назад +1

  • @DammikaThero-y8i
    @DammikaThero-y8i 3 месяца назад +267

    ඒ බැදීම අක්කගෙයි මල්ලිගෙයි ❤❤ කතාව පටන් ගත්ත කාලේ ඉඳලා මහී සහ නිශානිගෙ ඒ තිබ්බ ආදරේ ❤❤ අදත් එහෙමයි 😊 අක්කගෙ ඔළුවට පොල්ලෙන් ගහපු නිසා මහී ගියා අක්කව බලන්න 😊 එතකොටම මහීට ගැහුවා 😢ඒ ආදරේට මම නම් ගරු කරනවා ❤❤❤❤මහී කියන්නේ හරිම හොඳ ආදර්ශවත් සහොදරයෙක් (මල්ලි කෙනෙක්)😢

    • @DammikaThero-y8i
      @DammikaThero-y8i 3 месяца назад +8

      Anivarenma ❤❤E adareta mamath Garu karanava 😊😊mahi kiyanna Hoda sahodarayek thamai.......... adarei mahi ...ikmanata sanipa venna

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 3 месяца назад +6

      සත්තකින්ම

  • @sithu_vish
    @sithu_vish 3 месяца назад +46

    මහීගෙ අක්කට ගහපු වෙලේ දාපු music එකට ඇඩුනා 🥲 ආයේ පොලා අසෙනිට විස්තරේ කියද්දිත් ඇඩුනා 🙂

  • @Galla-cz1go
    @Galla-cz1go 3 месяца назад +179

    කතාවෙ අවසානෙදි හැමෝටම ඇඩුනම් දන්නවද එ තමයි හිත සන් වේදි අය 😔 සිසන් දෙකෙ වත් අසෙනි මහි එකතු කරන්න .නැත්නම් කතාවක් බලන එකෙනුත් වැඩක් නැ .

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 3 месяца назад +218

    අවුරුදු 5යි , මාස 7යි, දවස් 16ක් පුරාවට (මුල් කාලෙ නොබැන්නත් පසු කාලෙ) බැන බැන හරි බැලුවනෙ. නිශානි නැති උන එක නම් පට්ට අවුල්. පොලා අඩ අඩ කියනකොට ඇඩුන. ගොඩක් දුකයි. සින්දු ටිකත් මරු. දුක්බර අවසානයක්. අනිත් සීසන් එකේදිවත් බෝරින් නැතුව බලන්න පුලුවන් විදිහෙ වෙනසක් බලාපොරොත්තු වෙනව.

    • @විමනchanel
      @විමනchanel 3 месяца назад +6

      මොලේ හොද නැද්ද බන් උබලට 😂

    • @lakmalabeynayake9536
      @lakmalabeynayake9536 3 месяца назад +2

      දෝදුද අයිසෙ 😂😂😂😂

    • @buddikamaduvanthi4840
      @buddikamaduvanthi4840 3 месяца назад

      @@lakmalabeynayake9536 තව කල් තියනව ඕයි

    • @buddikamaduvanthi4840
      @buddikamaduvanthi4840 3 месяца назад +2

      @@විමනchanel ඇයි බං

    • @buddikamaduvanthi4840
      @buddikamaduvanthi4840 3 месяца назад +1

      @@lakmalabeynayake9536 තව කල් තියනව ඕයි

  • @DushandiniRajendran
    @DushandiniRajendran 3 месяца назад +28

    මල්ලියෙක්ගේ ලෝකේ අක්කා දෙවෙනි අම්මා කියන එක බොරුවක් නෙමෙයි . මගේ ලෝකේ මන් වැඩිපුරම ආදරේ මගේ මල්ලිට 🥺🥺❤️

  • @avishkaindurangadilshan2789
    @avishkaindurangadilshan2789 3 месяца назад +713

    Hospital පොලා අඩ අඩ කියනකොට ඇත්තටම දුක හිතුනා 🥺

    • @malshanipoornima3120
      @malshanipoornima3120 3 месяца назад +16

      අනේ මටත් 😢 ඒ කොටස නම් මාර තාත්විකයී...

    • @HimsaraDilshan-b3b
      @HimsaraDilshan-b3b 3 месяца назад +12

      ඇත්ත බන් ඇඩුන⁣ෙ😢😢

    • @savindudilsara4908
      @savindudilsara4908 3 месяца назад +3

      😢

    • @leonieockers5699
      @leonieockers5699 3 месяца назад +3

      Ow math kadulu purwagena baluwe pola echcharatama serious wela innawa dakkamai mn e unata nishani ge kotasa mehema iwara una ekata dukai 😢😢

    • @himadissanayake8055
      @himadissanayake8055 3 месяца назад +2

      අනේ ඔව්😫

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 3 месяца назад +30

    අක්කගෙයි මල්ලිගෙයි සහෝදර බැදිම මාරම ආදරනියයි
    හැම අක්කා කෙනෙක්ටම ඔන මහි වගේ මල්ලි කෙනෙක්
    ඒ සහෝදර බැදිම මාරම ආදරනියයි
    නිශානි අක්කා මහි

  • @Madu-wt2yx9pj9x
    @Madu-wt2yx9pj9x 3 месяца назад +22

    මහීගේ අක්කා වගේ අක්කා කෙනෙක් නැති වෙන එක නම් කාටවත් දරාගන්න බෑ අම්මා වගේ නංගි මල්ලිලා දෙන්නයි බලා ගත්තා 😔🥺

  • @thilishal2891
    @thilishal2891 3 месяца назад +330

    ඇයි නිශානි අක්කව මැරුවෙ😢😢පොලා අඩද්දි ඇඩුනා😢😢😢😢අසේනිට කල්පනය බදින්න බැරි උන එකටනම් තෑන්ක්ස්.seasons 2 ලවත්මා ඕනේ❤❤❤

    • @LaviFernado
      @LaviFernado 3 месяца назад +9

      ලවත්මා නෙවෙයි බන් මසෙනි

    • @SamanthiKumari-nm8zg
      @SamanthiKumari-nm8zg 3 месяца назад +4

      Matath pola adaddi aduna😢😢

    • @benten31284
      @benten31284 3 месяца назад +7

      Ratak hadeid😂

    • @bunchi437
      @bunchi437 3 месяца назад

      Ohoma athal denna epa oi 😂😂​@@benten31284

    • @sasikanamal5245
      @sasikanamal5245 3 месяца назад +4

      අසේනිගෙ මූසලකම තමයි හැමෝටම .......

  • @tk97394
    @tk97394 3 месяца назад +1360

    වෙන මොකා ඇඩුවත් පොලා අඩද්දි එන ෆීල් එක එන්නෙ නෑ, පටන් ගත්ත දවසෙ ඉදන් දැක්ක දෙයක් ඒක

  • @Vijendrakumara-uw6rl
    @Vijendrakumara-uw6rl 3 месяца назад +58

    ජීවිතේට සන්ගීතෙ බලන්නෙ නැතුව ෆයිනල් එක බලන මන් වගෙ අය ඉන්නවද පොලා අඩන කොට මන් විතරද 43:34 ඇඩුවේ

  • @Anushka_00001
    @Anushka_00001 3 месяца назад +26

    එකෙක් මැරුවා සීසන් එකක් ඉවර කළා එදිරි මාමේ ඔයා අපෙ රටට සම්පතක් අනේ, ඔයා ඉන්දියාවේ ඉපදෙන්න තිබ්බ මනුස්සයෙක් 😪

  • @Maneesha-h7e
    @Maneesha-h7e 3 месяца назад +274

    හමුවුණා
    ආශා දහසක්
    තාමත් ආදරෙයි මන් 🩷
    හැන්දෑවේ හී පොද වැස්ස
    ආදරේ නාමයෙන්
    සත්තයි ඔයා
    හැඩකාරි
    උඩවැඩියා ම⁣ලේ
    දෙපිය නගලා
    තාම නුබ හින්දා
    නවතින්නෙ නැ
    ඉගි බිගි දැසේ
    සුර දුූ
    එක සැරයක් අමතන්න
    කදුළු බිංදු
    🎼🎼🎼🎼🎼🎼
    SANGEETHE SONG❤🎼🎼🎼🎼🎼🎼🎼🎼

    • @HirushiOshadhi
      @HirushiOshadhi 3 месяца назад +6

      උඩවැඩියා මලේ😂 🙄🙄

    • @ps-3kb8jr8u
      @ps-3kb8jr8u 3 месяца назад +5

      Original ekt wada popular une habai lavange cover eka​@@HirushiOshadhi

    • @dinushadinusha8297
      @dinushadinusha8297 3 месяца назад +4

      Hamana sulaga

    • @solsticestudios23
      @solsticestudios23 3 месяца назад

      @@ps-3kb8jr8u Lagadida lankawata awe😆

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 3 месяца назад +1

      තව ගීත තියෙනවා.
      අනන්තයේ දවසක්...
      පෙරදාක..
      සුරතලී..
      ඇස් මායමිකාරී..
      සාදරස.
      මල් මනාලිය..

  • @SiriyaniHerath
    @SiriyaniHerath 3 месяца назад +70

    නිෂානි මැරුව එක වැරදි අම්මා වගේ පවුල බලාගත්ත නිසා😊

    • @Mr_Notiya01
      @Mr_Notiya01 3 месяца назад +3

      එපා කියන්න තිබ්බෙ😂

    • @Raveena-r9q
      @Raveena-r9q 3 месяца назад +1

      Eka attha

  • @NishanthaSenadeera-is7ye
    @NishanthaSenadeera-is7ye 3 месяца назад +19

    අනේ දැන් කතාව නොබලපු අයත් කතාව බලනවා, පොලා අඬන කොටනං දුක හිතුනා, නිෂානි මිස් මැරුනා , මහී hospital කිවුව ගමන් පොඩි දරුවොත් ඇඬුවා, ඒ තරමට මේ අයගෙ රංගනය අති විශිෂ්ටයි, අනේ එදිරිමුනි මහත්තයො මහී අසනි ඉක්මනින් යාළු කරන්න

  • @e.m.thilinihimasha-vq1mh
    @e.m.thilinihimasha-vq1mh 3 месяца назад +203

    අද ගොඩක් ලස්සනයි .මට නම්කොහොමත් හිතුනා මහී අසෙනී එකතුවෙනවා කියලා .ඒ දේ වුනා.ඇත්තටම ගොඩක් සතුටුයි වගේම දුකයි.මොකද පුoචි තිරයේ මන් දැකපු අහින්සකම ලස්සන ආදරණීවන්ත කපල් එක තමා ලවත්මා කියන්නේ
    අසෙනී ,මහී ගේ ජීවීතේට කොච්චර ප්‍රශ්න අවාද.ඒත් එයාලා ගේ ආදරේ අවසන් මොහොතේ දිනුවා.ආදරේයි ලවන් අබිශේක් අයියා ,ගීත්මා බණ්ඩාර අක්කි .❤️❤️❤️❤️

  • @TharuGirl-m7s
    @TharuGirl-m7s 3 месяца назад +25

    කතාව මුල ඉදන්ම බලපු කෙනෙක් විදියට කියන පොඩි අදහසක් විතරයි ..
    Final episode ek lassanai godak❤
    ඒ උනාට sangeethe crew..
    මේ නාට්‍යයෙ රගපාන නළු නිලියෝ අති දක්ෂ හැකියාවල් තීන දෙරණෙන්ම තැනකට ගෙනාව අය. දැන් බලන්න මහී කලන ඇතුලු ඒ බෑන්ඩ් දෙකේ හිටියෙ ගොඩක්ම දක්ෂ ලමයි..ඒ වගෙම අද සංගීතෙට සමු දුන්න නිශානි කියන්නෙත් ඇත්තටම දක්ෂ ගායිකාවක්.
    තරු බිහි කරාටම හරියන්නේ නෑ ඒ ලමයින්ගෙ දක්ෂතාවයට තැනක් දෙන්නෙ නැත්තම්...❤
    ඒ නිසා ඊළග කොටසෙන් හරි ඒ ලමයින්ගෙ දක්ෂතාවයට තැනක් දෙරණෙන්ම තැනක් දෙයි කියල බලාපොරොත්තු වෙනවා...
    Waiting for next episode....❤

  • @Lasibaba1223
    @Lasibaba1223 3 месяца назад +83

    මං මේ අවුරැදු 2 කින් අවසානය බලන්න ආවේ😂😂😂😂 ඒත් ඉවරයක් නෑ වගේ නේද....😊😊

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk 3 месяца назад +3

      මාත් එහෙමයි 😂😂😂

    • @Lasibaba1223
      @Lasibaba1223 3 месяца назад +3

      @@AyeshaAyesha-pc9jk 😆😆😆😆

    • @Userashani
      @Userashani 3 месяца назад +1

      Mamath bn 😂

    • @captainnemo3958
      @captainnemo3958 3 месяца назад +4

      මමත් 🤭2021 සාමාන්‍ය පෙළ ලියන්න පාඩම් කරන්න නාට්‍ය බලන එක නැවැත්තුවට පස්සේ මේ වෙනකන් බැලුවෙම නෑ 🤭

    • @Lasibaba1223
      @Lasibaba1223 3 месяца назад

      @@captainnemo3958 😆😆😆😆😆

  • @DmSamudra
    @DmSamudra 3 месяца назад +155

    අද නම් හරි ලස්සන අවසානය ක් දුන්නා ..එදිරි මාමා අපිව ඇඩෙව්වා😢😢 .. ❤❤❤❤

    • @ImanjithBandara
      @ImanjithBandara 3 месяца назад +8

      Koheda yako meka lassana 💀🤌 ara teacher maruna....

    • @savindudilsara4908
      @savindudilsara4908 3 месяца назад +1

      😢

    • @prasangiama6739
      @prasangiama6739 3 месяца назад +1

      ලස්සන...අක්කව මරපු එක ලස්සන ද

  • @sharmilasubashani6825
    @sharmilasubashani6825 3 месяца назад +10

    කතාවක් වුනත් බලන්න බෑ දෙයියනේ.. දුකයි ගොඩක්😢

  • @Medgurl-b9c
    @Medgurl-b9c 3 месяца назад +152

    කවදාවත් නැතුව මේක බලන්න ඇවිත් ඔලුවත් අවුල් උනා 😒 මේක පටන් ගත්ත මුල නිශානි අක්කට නම් ආසයි එයා මැරුන එකට දුකයි😢

  • @sdhd6319
    @sdhd6319 3 месяца назад +20

    මේ කතාවෙ හැමදෙනාම හමදාම සතුටින්තිබිබ පොලා අඩද්දී මට හොදටම ඇඩුනා

  • @SubashiniNisansala-kl4jj
    @SubashiniNisansala-kl4jj 3 месяца назад +8

    පටන් ගත්තෙත් වලියකින් ඉවර උනෙත් වලියකින් 🥺🥺

  • @Rashini9344
    @Rashini9344 3 месяца назад +428

    එදිරි මාමෙ ඇයි මේ හැමකතාවකම අවසානෙදි එකෙක්ව මරන්නේ😑🥺🥺❤❤😅

    • @HeshanBuddika-fh7uy
      @HeshanBuddika-fh7uy 3 месяца назад +13

      පොන්න වැඩ අප්පා කතාවම එපා කරවනවා හොදම අයව නැති කරලා මගුල

    • @suwendikanaththandige2578
      @suwendikanaththandige2578 3 месяца назад +1

      😂😂😂😂

    • @sunethravikum122
      @sunethravikum122 3 месяца назад +16

      ඒක නමි ඇත්ත හොදම චරිතය නිශානි මරල දැමිමා නයනය හරි කල්පන හරි මරන්න තිබිබ නේ දුකයි😢

    • @VihagiDawumini
      @VihagiDawumini 3 месяца назад +1

      😢😢😢

    • @ImeshWaluka
      @ImeshWaluka 3 месяца назад +3

      මාමා😂

  • @YT.DEVIL100k
    @YT.DEVIL100k 3 месяца назад +227

    අඩො පොලා අඩපු විදියට දුක හිතුනා මෙවගෙ අවසනායක් බල පොරුත්තු උනෙ නෑ 😢

    • @MR-THINU-WA
      @MR-THINU-WA 3 месяца назад +2

      yaluwane mage channel eka nathiuna mata help ekak denna 100 gahanna😮😮😢😢😢

    • @RanasingeBandara-fp9gv
      @RanasingeBandara-fp9gv 3 месяца назад +1

      @@YT.DEVIL100k ඇත්ත එදිරි කියන්නේ පිස්සෙක්

  • @DarshanaNuwan-o5f
    @DarshanaNuwan-o5f 3 месяца назад +7

    වෙන හැමදෙම දරාගෙන ,ඉස්සරහට යන ආදර කාතා හැමදාටම තියෙන්න ඔනි❤😊
    (2024.9.30) DN

  • @Randika_Jayakody
    @Randika_Jayakody 3 месяца назад +453

    මේක කොටස බලල ඇහට කදුලක් ආව මං වගෙ අය කෝ 😔😭🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😔😔😔😔😔😔😔😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 අමුතු රටක් මේක 😂😂😂

  • @sumithrakumari2382
    @sumithrakumari2382 3 месяца назад +74

    අද නම් කතාව බැලුවෙ ඇත්තටම අඩ අඩා සදුද නම් හිනාවෙන්න පුලුවන් වෙයි❤😂😂

    • @shani-lr7we
      @shani-lr7we 3 месяца назад +5

      Kohomada hina wenne... Akka nethi welane

  • @gayanathsaranasekara
    @gayanathsaranasekara 3 месяца назад +5

    අද ඇසට කදුළු පිරුණු දවසක් එක දිගටම අණිවාරයෙන් බලලා 😢😢
    ❤😢

  • @Chutydanushiya
    @Chutydanushiya 3 месяца назад +26

    අවසාන ටිකේ පොලා කොල්.කරලා අසෙනිට කියනකොට ඇඩුනේ මට විතරයි ද😢😢

  • @samanthianuradha7507
    @samanthianuradha7507 3 месяца назад +361

    මහීගෙ අක්කා මැරුවේ අහවල් රෙද්දකටද අර දරු දෙන්න ලස්සන පවුලක් මේ එදිරිමුනියා නම් අන්තිමේට ගොන් වැඩක් කරලා මයි කතාව අවසන් කරන්නෙ දෙවෙනි ඉනිමේ ආක්ශා මැරුවා.ඇයි මහීගෙ අක්කා මරනෙන් අවසන් කෙරුවේ.අසෙනි මහී එකතු කරපු එකත් පුදුමයක් .

    • @roshanigamage58
      @roshanigamage58 3 месяца назад +16

      E actress season 1n ayin wenawa athi

    • @jeewaniupadya4837
      @jeewaniupadya4837 3 месяца назад

      ​@@roshanigamage58Mn hithuweth ekamayi

    • @solsticestudios23
      @solsticestudios23 3 месяца назад +8

      EKane gu katha kiyanne kohomath😂

    • @thenukadewduni1897
      @thenukadewduni1897 3 месяца назад +5

      me magul kathawata pal wei wei idala e kellata athi wela ain wenna athi. 😂

    • @ChandanaPrasad-k3o
      @ChandanaPrasad-k3o 3 месяца назад +5

      , ඕනම වලියකට ගැනියෙක් අවොත් ඉවරයි

  • @JanithSandeepa-wq6xm
    @JanithSandeepa-wq6xm 3 месяца назад +24

    දුක්බර තැන් වලදි දාන sond එක මරු හිතටම වදිනවා නේ

  • @chamindalal8058
    @chamindalal8058 3 месяца назад +27

    මේක රගපාන උන්ට මැරිලා හරි අයින් වෙන්න ඕන වෙලා ඇති😂😂

  • @nilakshirathnayaka
    @nilakshirathnayaka 3 месяца назад +30

    පොලා අඩ අඩ අසෙනිට විස්තරේ කියන කොටස 10 පාරකට වැඩියෙන් බැලුවා 🥺

  • @AVsFan2022
    @AVsFan2022 3 месяца назад +33

    දෙවෙනි ඉනිම සීසන් වන් මගුලකින්.. සංගීතෙ සීසන් වන් මරණෙකින්..... ආයෙ දෙවෙනි ඉනිම සීසන් ටූ බිග් ගර්ල් පාටියකින් ඉවර කරල සංගීතේ සීසන් ටූ අකුරු කියවන එකකින් වගේ ඉවර වෙයි... 😂

  • @navindutharushitha
    @navindutharushitha 3 месяца назад +113

    එදිරිමුනිගෙ කතාවල සීසන් එක අවසාන එපිය සදහා පුර්න අනුග්‍රහය" ජයරත්න ශාලාව "
    ඉනිම aksha
    සන්ගීතේ නිෂානි 😂

    • @MenikWeerakoon
      @MenikWeerakoon 3 месяца назад +3

      Agreed 👍

    • @Chirannadula002
      @Chirannadula002 3 месяца назад +5

      පිස්සු bn ඌට 😢😂😂😂😂😂

    • @HeshanBuddika-fh7uy
      @HeshanBuddika-fh7uy 3 месяца назад +4

      එදිරි ඉදිරියම කුජිත කරගත්තා

    • @Nethukisinethma
      @Nethukisinethma 3 месяца назад

      @@navindutharushitha 😅😅😅

  • @SepalikaEdirisinghe
    @SepalikaEdirisinghe 3 месяца назад +80

    පොලා අඩපු විදියටනම් දුක හිතුනා😢

  • @Nishuu16-w5w
    @Nishuu16-w5w 3 месяца назад +26

    සංගිතේ පටන් ගත්ත දවසේ ඉදන් බැලුවා හරිම ලස්සනයි අද කොටස බලද්දි ඇඩුනා නිශානි අක්කා නැතිවුනා කිවා ම දුක හිතුනා 😔😓

  • @RskDammika
    @RskDammika 3 месяца назад +182

    ඇත්තටම අදනම් ඇඩුනා .අසෙනි මගි එකතු උන එක හොදයි .ඒත් ඇයි නිශානි අක්කි මැරෙන අවසානයක් මගිට විතරක් තුවාල කරන්න තිබ්බ එයාල එකතු කරන්න ඕන නිසා .ලස්සනයි හැබැයි දුකයි ❤❤❤

    • @Amu_gurl
      @Amu_gurl 3 месяца назад +1

      Mt nm ada ada bluwa 😊😢

    • @krishanaluthgama4610
      @krishanaluthgama4610 3 месяца назад +4

      නිශානි අක්කා කතාවෙන් අයින් වෙන්න. දැන් අවුරුදු ගානක වෙලේ ඉදන් රගපානවනෙ. සීසන් 2 එකේ අලුත් මුණවල් ටිකක් එක්ක එවි

    • @LimitlessPotential884
      @LimitlessPotential884 3 месяца назад

      ඇයි ඔලුව හොද නැද්ද 😂😂​@@Amu_gurl

    • @tk97394
      @tk97394 3 месяца назад +1

      @@RskDammika eyata drama ekn ain wenna ona kiynn athi ekai😂😂

    • @RskDammika
      @RskDammika 3 месяца назад

      එහෙම වෙන්න ඇති නේද .​@@tk97394

  • @dilshangamage8957
    @dilshangamage8957 3 месяца назад +18

    සමහර සීන් දකිද්දී හිනා ගියේ මට විතරද 😂🙏💔

  • @JemilaJem-sm9es
    @JemilaJem-sm9es 3 месяца назад +342

    අන්තිම කොටසෙවත් නයනයාගෙ කොටස් බලපූ නැති අය ඉන්නවද

  • @Ireshasgamage
    @Ireshasgamage 3 месяца назад +39

    Nishani kiyanne hoda amma kenek hoda sahodariyak hoda biridak ආදරණීය දියණියක් නියම චරිතයක් අදරෙයි

  • @MalithShaminda-k6i
    @MalithShaminda-k6i 3 месяца назад +11

    මේ විකඩම් සේරම නාට්‍යයකට කියලා මතක් උනාම😂😂😂😂

  • @PekshaSachethani6331
    @PekshaSachethani6331 3 месяца назад +62

    පොලා අයියා අඩද්දි ඇත්තටම දුක හිතුනා 😥🥺♥️

  • @TharinduKaushal-yu1yb
    @TharinduKaushal-yu1yb 3 месяца назад +55

    නිශානි අක්කා නැති වුනා කිව්වහම දුක හිතුනා.😢😢😢

    • @janudinu5332
      @janudinu5332 3 месяца назад

      😢😢😢😢😢😢

  • @MR.blackz-t
    @MR.blackz-t 3 месяца назад +29

    මේ ඇයි බන් උබලා මේකට බැන බැන බලන්න එන්නේ....පැය 17 නැ දාලා views 876k
    කාට ද බන් උබලා බොරු කරන්නේ😅😅😅😅

  • @Awanthiumesha-c7s
    @Awanthiumesha-c7s 3 месяца назад +81

    අක්කා මැරුවා අසාදාරනයි ඈ😢

    • @NadeekaBaddevithana
      @NadeekaBaddevithana 3 месяца назад +2

      Eya kathawwn ain venawa kiyala thibba

    • @nilanthap.a.c.n1629
      @nilanthap.a.c.n1629 3 месяца назад

      අක්කා මැරුවේ නංගී ඉසංකට බන්දලා දෙන්න අනේ.

    • @milanbongso3859
      @milanbongso3859 3 месяца назад +1

      Nangita roki wa set karanna thibba. Akkage muna ta acid gahala plastik surjery ekak karanawa kiyala wena niliyak ganna thibba.

    • @skipper2594
      @skipper2594 3 месяца назад

      @@milanbongso3859 😂😂

  • @SuwarnaGothami
    @SuwarnaGothami 3 месяца назад +7

    ❤❤කාථාව ලස්සනයී අවසානය දූක හීතෙනවා මහී පව් හැමොටම ආදෙරෙයී බූදූ සරණයී ❤❤❤

  • @uneditedlife_
    @uneditedlife_ 3 месяца назад +13

    මේ හරයක් නැති මගුලක් පැය බාගේ ගානෙ අවුරුදු ගානක් උඹලගෙ ජීවිතෙන් අරන් තියෙන්නෙ කියල නිකමටවත් හිතුනද?😂 කතාව නම් බැලුවෙ නෑ සිංදු ටික අහුව.. ලස්සනයි.. Next Episode එක එයි.. තව අවුරුදු ගානක් ,පැය දහස් ගානක් මේවට වහ වැටිල බලන උන්ගෙ වටිනා කාලය ඉවරයි..😢

  • @pasidesign2611
    @pasidesign2611 3 месяца назад +621

    මහීගෙ අක්ක මැරුන කියල FB එකේ කට්ටිය වැලලෙනව දැකල ආවෙ බලන්න 😂

  • @user-se3gr1lg7y
    @user-se3gr1lg7y 3 месяца назад +78

    අසෙනි මහී එකතු වෙයි ♥️❤
    නිශානි 😢😢 හිටපු ආදරනීය චරිතයක් ❤

  • @wasanthasayakkara529
    @wasanthasayakkara529 23 дня назад +1

    Love you ❤❤

  • @himadissanayake8055
    @himadissanayake8055 3 месяца назад +119

    අයියෝ නිශානි අක්කා නැති උන එකට නම් හරිම දුකයි😪💔

  • @Thush-j6y
    @Thush-j6y 3 месяца назад +18

    අනේ ඇත්තටම දුකයි live බලලා එකපාරම live නැතිවෙද්දි පිස්සු වගේ, අන්තිමේ හරි අපේ ජෝඩුව එකතු කලාට පිං එදිරි, ඒත් අම්මා කෙනෙක් වගේ මුල ඉඳලා හිටපු ලොකු අක්කා මැරෙන එකට නම් හෙන අවුල්, පොලා අඬද්දි පපුව පිච්චුනා, යුගයේ බිහිවූ ආදරණීයම ජෝඩුව ලෙස අබිමන් ලබමින් අපේ ලවත්මා couple එක ඒ විදියට එකතු උනා , ආදරෙයි හැමදාම ❤❤

  • @kimgirl1930
    @kimgirl1930 3 месяца назад +17

    අනිත් අය කොච්චර සංගීතේ telidrama එකට බැන්නත් first episode එකේ ඉඳන් last episode එක වෙනකන් බැලපූ අය ඉන්නවා ❤

  • @MenikWeerakoon
    @MenikWeerakoon 3 месяца назад +194

    සමන් එදරිමුණි කියන්නේ මානසික ලෙඩක් 🙁
    ලස්සන ආදර කතා විනාශ කරලා දෙමාපිය දු දරු සබඳතා විනාශ කරලා කුරුලු කුඩු කඩලා දරුවෝ අනාථ කරලා තමයි හැම කතාවක්ම අවසන් කරන්නේ ☹️
    දෙවෙනි ඉනිමටත් කළේ ඕක තමයි
    නළුවෙක් නිළියක් season 1 එකෙන් පස්සේ අයින් වෙනවානම් හරි ඒ චරිතෙ අයින් කරනවා නම් හරි ,මරන්නේ නැතුව කොච්චර ලස්සනට ඉවර කරන්න පුලුවන්ද අඩුම තරමේ අවුරුදු ගානක් මේකේ හිටපු එක ගැන හරි මිනිස්සු මේක බලපු එක ගැනවත් හිතලා

    • @skipper2594
      @skipper2594 3 месяца назад +20

      @@MenikWeerakoon බලන්ඩකො දෙවෙනි ඉනිම දෙක ඉවර කරන්නෙ අනුහස්ව මරල 😂.ඊලගට සීසන් 03දි සමාධි ටිකක් කල් දුකෙන් ඉදියි පස්සෙ වෙන කොල්ලෙක් සෙට් කරන් උන්ගෙ කතාව යයි

    • @ruwanpushpakumara2198
      @ruwanpushpakumara2198 3 месяца назад +4

      සහතික ඇත්ත

    • @KasunDananjaya-x1e
      @KasunDananjaya-x1e 3 месяца назад +3

      Kiyala wadak ne lassanata iwara karanna danne eka kathawak. Lokki telederma eka lassanata iwara Kara shk apita dunnanam API lassanata iwara karanawa Aya sison2k onith na.

    • @Sanka-4
      @Sanka-4 3 месяца назад +2

      eka eyage real life ekata sambanda siddiyak athi hindada dannah 😮😮😮

    • @MenikWeerakoon
      @MenikWeerakoon 3 месяца назад

      @@skipper2594 😮😮😂🤣

  • @SsasangiJeewanali
    @SsasangiJeewanali 3 месяца назад +244

    2 එකෙත් අසෙනි ❤ මහී හිටියොත් බලනවා ❤ නැත්තම් බලන්නේ නෑ

    • @IsankaChamodya
      @IsankaChamodya 3 месяца назад +14

      ඒක නම් ඇත්ත❤😢

    • @Ama2078
      @Ama2078 3 месяца назад +13

      ඒකනම් ඇත්ත,නැත්තන් මේ කතාවෙන් කිසිම වැඩක් නෑ,කවුරු නැතත් ඒ දෙන්න ඕන ❤

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 3 месяца назад +9

      අනිවාර්යයෙන්ම

    • @RangaKumara-l1b
      @RangaKumara-l1b 3 месяца назад +5

      අනිවා එකෙන්ම 👍

    • @savindudilsara4908
      @savindudilsara4908 3 месяца назад +2

      😊❤

  • @JanudhaNimsara-p5b
    @JanudhaNimsara-p5b 3 месяца назад +5

    පොලා අයියා අඩද්දි ඇත්තටම ඇඩුනා 🥺🥺

  • @Amishadilrukshi
    @Amishadilrukshi 3 месяца назад +38

    මෙච්චර දවසක් නොබල ඉදලා අද අවසාන කොටස කියලා නිකමට දැකපු නිසා බලන්න ආවේ. ඇක්ටින් නම් පොලා 🌸 පොලා අඩනවා දැක්කම නිකම්ම ඇඩුනා 🥺

  • @chamikasadakalum836
    @chamikasadakalum836 3 месяца назад +15

    අලුත් සිංදු සෙට් එකක් එලියට දැම්මා ❤❤😊

  • @SuduMenika-j5m
    @SuduMenika-j5m 3 месяца назад +2

    Mageth. ❤❤❤

  • @skyfinehire4800
    @skyfinehire4800 3 месяца назад +10

    මහීලගේ show එක බලන්න මාත් ගියා පට්ට ❤

  • @නිරෝෂා-ඩ5ඵ
    @නිරෝෂා-ඩ5ඵ 3 месяца назад +16

    මෙිිි කතාව කොහොම වුනත් ලස්සන සිංදු ටිකක් තියනවා ❤

  • @hutan7002
    @hutan7002 3 месяца назад +1

    එකපාරක්වත් බලලානෑ මං මේ ඩ්‍රාමා එක ඒත් මේ එපිසෝඩ් එක බැලුවේ....දැන්❤

  • @NipuniHanshika
    @NipuniHanshika 3 месяца назад +170

    මන් විතරයි ද මේක බලලා ඇඩුවේ 🥺... මොනව උනත් අසෙනි පව්

  • @DilumikaHeshani
    @DilumikaHeshani 3 месяца назад +28

    වෙලාවට අවසාන දවසේ විතරක් ආවෙ.මෙච්චර දවස් බැලුවා නම්.පාඩුයි😂

    • @SadaliFernando-rb8mj
      @SadaliFernando-rb8mj 3 месяца назад

      මං වගෙ 😂

    • @roshanigamage58
      @roshanigamage58 3 месяца назад

      Math meea meeta අවුරුදු 3kata kalin wage thamai meeka anthimata baluwe😂

  • @smarttechsrilanka5254
    @smarttechsrilanka5254 3 месяца назад +2

    Mageth palaweni comment eka 😢 adooo mehema😢😢

  • @WatchingTV-tb3cv
    @WatchingTV-tb3cv 3 месяца назад +11

    අම්මෝ අම්මෝ මාරම තත්වික කතාවක්නේ....හරිම තාර්කිකියි...මේවනේ කතා...අම්මපා මේවා බලන එවුනුත් ඉන්නවනේ 😂😂💔

    • @dhinathuthila8920
      @dhinathuthila8920 3 месяца назад +1

      Araki adana widihta hodtama penava onkimin adanne kiyala😂😂pola adana eka nam supir habai
      Matate hina bm😂😂bm💀💀💀💀💀

  • @gamingwithmoviya1589
    @gamingwithmoviya1589 3 месяца назад +17

    අපි මේ බස් එකක් කතා කරගෙන මහීගේ අක්කගේ මලගෙදර යනවා.එන කට්ටිය මගින් සෙට් වෙන්න

  • @krishanmadhusanka-t9c
    @krishanmadhusanka-t9c 3 месяца назад +11

    ලවන් ගීත්මා කියන්නෙ වර්තමාන ඉන්න ගැලපෙනම screen කපල් එක ❤

  • @Lihini22-b6c
    @Lihini22-b6c 3 месяца назад +120

    නිශානි නොමරා කොහොමහරි බේරාගන්න තිබ්බා
    දෙන්නව එකතු කරලා ඉවර කරන්න තිබ්බ තවත් season එකකට බොරුවට නොයා

  • @niluudaya5200
    @niluudaya5200 3 месяца назад +229

    😢මොකද්ද ඒ කල කැත වැඩේ...අච්චර දුශ්ට මිනිස්සු ඉද්දි හැම කතාවකම ඇයි හොද මිනිස්සුන්ව මරලා දාන්නේ..අපරාදේ අවුරුදු ගානක් බැලුවේ...😢

    • @NadeekaBaddevithana
      @NadeekaBaddevithana 3 месяца назад +6

      Eya katha wen ain wenawa kiyala thibba

    • @ලසිතදිල්ශාන්-ග4ෆ
      @ලසිතදිල්ශාන්-ග4ෆ 3 месяца назад +4

      සුවද මල්නෙ වැඩි කටන්නෙ හොද මිනිසුන්ටත් ඒ දෙමයි වෙන්නෙ😢😢😢

    • @ravimarias5523
      @ravimarias5523 3 месяца назад +1

      Eka kathawala vitharak nemeine sidda wenne?aththa jivitheth Hoda minissu thamai marenne.saththu wage anith minissunta wada Dena Aya ithuruwenawa

    • @starcom2973
      @starcom2973 3 месяца назад

      එයාල කතාවෙන් අයින් වුනාම වෙන මොනව කරන්නද

    • @Ushan_Sanjeewa-40
      @Ushan_Sanjeewa-40 3 месяца назад +1

      මහි දැන් අබි වෙලා ස්වර්නවාහිනියේ 😪😂❤️ හිරිපොද වැස්ස බලන්නකො ආස හිතෙයි 😍🌚❤️ සමහර විට එකද මන්ද මෙකෙන් අයින් උනෙ

  • @Slchuttatv-r8k
    @Slchuttatv-r8k 3 месяца назад +1

    සින්දු මරු ❤❤❤❤

  • @ridmapranandu6942
    @ridmapranandu6942 3 месяца назад +16

    පොලාගෙ රගපෑම මරු 😥❤

  • @SathiSewmini
    @SathiSewmini 3 месяца назад +56

    Season 1 දුක්බර අවසානයක් දුන්නේ නම් ඒත් ,හිතෙනවා season 2 එකේ මහි අසනි ❤ඉදි කියලා ❤ඒ දෙන්න නැති උනොත් කතාව බලන අයත් අඩු වේවි😢❤

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 3 месяца назад +7

      අඩුවෙයි නෙමෙයි කවුරැත් බලන්නේ එහෙනමි.

    • @DewmihasaraSamanalee
      @DewmihasaraSamanalee 3 месяца назад +1

      Adu wey nemey bln ay neththatm nethi wey❤❤

  • @JayaniGayathri-u2p
    @JayaniGayathri-u2p 3 месяца назад +1

    Lassana film ekak...❤❤

  • @AyomiShehani
    @AyomiShehani 3 месяца назад +46

    මල්ලිල දෙන්නට නන්ගිට අම්ම කෙනෙක් නැති උනෙ🥺

  • @Shalukamalshan2003Alpitiya
    @Shalukamalshan2003Alpitiya 3 месяца назад +8

    පොලා අඩ දදි දුක හිතුණා අනෙ ඇයි මෙහෙම කලේ😢😢😢

  • @mangalikadias8223
    @mangalikadias8223 3 месяца назад +2

    සින්දු ටිකනම් පට්ටම ලස්සනයි. මේවා එකින් එක tiktok කරන්න. ලවන් ඔයා තව ගොඩාක් public වෙන්නම ඕනේ.

  • @BuddhikaBuddhika-oe3pt
    @BuddhikaBuddhika-oe3pt 3 месяца назад +278

    පට්ටම දුකයි.😂😂😂 ඒත් Season 2 කට අදින්නේ නැතුව season 1 ම ඉවර කරලා අසෙනි ❤ මහි එකතු කරා නම් 😂 හොදයි කියන අය කො ❤❤❤

    • @lisathbirdworld
      @lisathbirdworld 3 месяца назад +5

      oya adana emojiyak nemei

    • @Hasibbh-d5h
      @Hasibbh-d5h 3 месяца назад

      Ow bn.😢

    • @jithmi398
      @jithmi398 3 месяца назад +2

      @@lisathbirdworldmamath confuse una poddak habai 🥲😂

    • @winterwithsnow.
      @winterwithsnow. 3 месяца назад +2

      Mokakda bn emoji tika waraddala dala pena widht😂

  • @Musicසාජ්ජය9666
    @Musicසාජ්ජය9666 3 месяца назад +7

    කතාවක් උනත් ඒ පවුල ඇතුලේ තිබ්බ බැදීම , යාලුවෝ සෙට් එක පට්ට 🤍

  • @SampaGuna
    @SampaGuna 3 месяца назад +1

    Adarei 🥺❤️

  • @mishandeshanga3973
    @mishandeshanga3973 3 месяца назад +107

    අඩෝ අපරාදෙ මහියවත් මරලා අසේනි කාර් එක අරං පිඹගෙන එද්දි තාප්පෙක කාර් එක ඇනිලා ඒකත් වලකජ්ජ ගස්සලම අවසානෙ සුන්දරව දෙන්න තිබ්බා ඈ 😂😂 මෙහෙම ඉවර කරේ අපරාදෙ 😒😁

    • @Nethmi0109
      @Nethmi0109 3 месяца назад +20

      ඊටපස්සෙ අසෙනි වෙනුවට එයාගෙ අම්මට අත්සන් කරන්න තිබ්බේ😂

    • @kavisenavirathne1111
      @kavisenavirathne1111 3 месяца назад +4

      😂😂

    • @Himalravindu
      @Himalravindu 3 месяца назад +3

      😂😂😂😂

    • @NethsaraDesilwa
      @NethsaraDesilwa 3 месяца назад +2

      😅

    • @dulajrasanjana5711
      @dulajrasanjana5711 3 месяца назад

      අන්න කාතාව 😂

  • @ShanikaDissanayaka-z9i
    @ShanikaDissanayaka-z9i 3 месяца назад +57

    ඩ්‍රිම් ස්ටාර් හරහා රංගනයට පැමිණි ලවන් අභිෂේක් හැකියාවන් කාලය සියල්ලම සංගිතය ටෙලි නාට්‍යම වැය කලා කියලා හිතෙනවා.මෙච්චර කල් එක තැන චරිත පල් කරන් නැතුව කතාව ඉවර කරානම් මිට වඩා ආදරයක් ලැබෙයි කියලා හිතනවා.රංගනයෙන් දායක වුන හැම දෙනාටම සුභ පතනවා අනාගතේ සුභ වෙන්න කියලා.හොද නිර්මාණ තුලින් හැමෝගෙම දක්ෂතා දකින ලැබේවා.😊අසෙනි මහී ❤