රනිල් අනුර මුහුණටම ගැටෙයි - අම්මගේ අප්පගේ බූදලද මෙව්වා... | කරන්න බැරි නම් සභාව දාලා යන්න

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 2,2 тыс.

  • @lahirusandaruwan2089
    @lahirusandaruwan2089 4 месяца назад +446

    අනුර ජනාධිපති වුනාට පස්සෙ බලන අය මෙ පැත්තට

  • @Bandara.14
    @Bandara.14 4 месяца назад +223

    අනුර සහෝදරයා ජනපති උනාට පස්සෙත් බලන අය කෝ...

  • @SumithraDamiyanthi
    @SumithraDamiyanthi Год назад +156

    මරු අනුර මන්ත්‍රී තුමා මන් කුවේට් මන් ඔබ‍ට චන්දය දෙනවා අනිවාර්යෙන් ජය වේවා

  • @kalana84
    @kalana84 Год назад +326

    222ක් එක්ක තනියම ගහන ගේමට ජය වේවා..❤

  • @VimukthiDilhara-k6c
    @VimukthiDilhara-k6c 8 месяцев назад +165

    නරි රැලක් මැද තනි සිංහයෙක් ❤AKD

  • @LahiruLakmal-qj1dk
    @LahiruLakmal-qj1dk Год назад +33

    අනුර කුමාර මහත්තයා ඔබතුමා නිසයි අපි මේ හැමදේම දැනගන්නෙ. ඔබ වැනි විවෘතව අදහස් ඉදිරිපත් කරන බුද්ධිමත් මිනිසුන් කිහිප දෙනෙකුවත් තව ඔය පුටුවල හිටියනම්

  • @studiounique3589
    @studiounique3589 Год назад +201

    මේවා රෑට tv එකෙත් නිවුස් වලට යනවා නම් කොයිතරම් හොදද,youtube නැති මිනිස්සුන්ටත් මේ කතා අහන්න දෙන්න ඕන..

    • @rathwije1579
      @rathwije1579 Год назад +3

      හොරු නැහැ බොරු නැහැ ජනතාව ට සේවය කරන්න පුලුවන් එකම පක්ෂය npp එක විතරයි ජයවේවා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Год назад +2

      අනිවාර්යයෙන් .

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 Год назад +1

      Akha hari heymoma deynuwath weynna oney 🇦🇪🇱🇰

    • @hasinthapriyankara1614
      @hasinthapriyankara1614 Год назад +2

      Ow eka sahathika etta. Janathawata one news newei tv channel godak telecast krnne. API apima mewa share krl yamdeyak karoth misak

    • @shehandesilva8470
      @shehandesilva8470 Год назад

      මේවා යන්නෙ නෑ රනිල් ගේමකට සැරසෙනවා

  • @PrasannaThilakarathna
    @PrasannaThilakarathna Год назад +106

    නියමයි සහෝදරයා ගේම ඉල්ලපන් අපි ඉන්නවා නුබ වෙනුවෙන් හොරු පන්නමු

  • @prasannaliya610
    @prasannaliya610 Год назад +39

    පාර්ලිමේන්තු වෙ ඉන්න එක මී හරකෙක්වත් අනුර මහත්තයා ලගින්වත් තියන්න පුලුවන්ද....වෙනස කියන්නෙ එකයි....මලිමවට ජය ❤❤❤❤❤❤

  • @dulangahenry1798
    @dulangahenry1798 4 месяца назад +96

    අනුර සහෝ.ජනාධිපති උනාට පස්සෙ බලන්නෙ කව්ද?😌

  • @neo02-i8o
    @neo02-i8o Год назад +289

    අනුරලා නොහිටින්න මුන් මේ රට තිබ්බතැනක්වත් හොයා ගන්න බැරි වෙනවා. ජය වේවා අනුර ඇතුලු මාලිමාවට. උබලා කියපු දේවල් වලට අපි කලින් ඇහුන්කන් දුන්නනම් අද අපේ රටට මෙහෙම නොවෙන්න තිබුනා. අපි උබලට 100/3කියලා සමච්චලෙට හිනා වෙද්දිත් උබලා රට වෙනුවෙන් අපි වෙනුවෙන් කතාකරා චන්ද නැ කියලා නුබලා අපිවෙනුවෙන් හඩනැගීම නතරකලේ නැ.උබලා තමයි ඇත්ත මිනිස්සු . අපි ගැන අපිට ලැජ්ජයි අද. ජය වේවා අනුර මහත්තයෝ.

    • @kusumjayasinghe6019
      @kusumjayasinghe6019 Год назад

      👍👍👍👍👍👍👍👍👍👍

    • @Kandy-e5w
      @Kandy-e5w Год назад

      උබවගෙ බූරුවෙක්... යකෝ චන්ඩ්රිකාගෙ බස් එකෙන් බැස්සෙ අපිද ..? මහින්ද හොරාගෙ බස්ස් එකෙන් බැස්සෙ අපිද ...? තොපේ උන් ඉස්සර ගවල් වල බත් මුට්ටි හොරකන් කර්ගෙන ගියේ.... විප්ලව කොරන්න ඉස්සෙල්ල හිතල බලපන්.... විකට්ර් අයි වක් කිව්වනේද 1971 දි කැරලි ගැහව්වට රජයක් බාර ගෙන රටක් කොරන්න දැනගෙන හිටියෙ නෑ කියල.... ආන්න එකයි කියන්නෙ... ජෙප්පො කියන්නෙම පුත්තලම් බූරුවො කියල... නැත්නම් අනුර කුමර අම්මවගේ ඉන්න පුන්චි අම්මට හැ.. ලමයි හදයි ද... ඒකත් ස්ත්රි දූශනයක් කියල තමයි ගමේ මිනිස්සු කියන්නෙ...

    • @shanthi4406
      @shanthi4406 Год назад

      Aniwareng

    • @Kandy-e5w
      @Kandy-e5w Год назад +2

      උබල වගේ දේශපාලන ආනාතයින්ට තේරෙන විදිහ....1194 දි උබ හිටියෙ කොහෙද... 2005 දි උබ හිටියෙ කොහෙද... පුන්චි අම්මගෙ රෙද්ද අස්සෙද බූරුවෙ...71 දි කෙලෙව්ව... 87/89 දි කෙලෙව්වෙ.. රට ගිනි තිබ්බ... දැන් ඔක්කොම නැති උනාට පස්සෙ... මගුලක් කියවනව....

    • @neo02-i8o
      @neo02-i8o Год назад

      @@Kandy-e5w රට ගිනි තියල ඒව jvp එක පිට දැම්මෙ රජය

  • @anuruddaanu1674
    @anuruddaanu1674 Год назад +270

    අනුර සහෝදරයා තමයි අපේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන එකම කෙනා 🥰🥰🥰👍

    • @jayshn-n9575
      @jayshn-n9575 Год назад +10

      ඇත්තටම ඔව් . අනුර විතරයි .

    • @anuruddaanu1674
      @anuruddaanu1674 Год назад

      @@jayshn-n9575 👍👍🥰

    • @prasannakasun2110
      @prasannakasun2110 Год назад +1

      උබලා ත් හැමදාම එහෙම නෙ

    • @anuruddaanu1674
      @anuruddaanu1674 Год назад +2

      @@prasannakasun2110 ඔව් අපි මාලිමාවට තමයි 👍

    • @anushiyasandarenu1643
      @anushiyasandarenu1643 4 месяца назад +1

      🙏🙏🙏

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr Год назад +422

    අද නම් රනිලා ගලිබවුසරයකට
    බැහැලාම නා ගත්තා ස්තුතියි අනුර දිසානායක සහෝදරයා මාලිමාවට ජයවේවා .

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 Год назад +3

      Santhkha නාරි reyla 😡😡😡🇦🇪🇱🇰

    • @Kandy-e5w
      @Kandy-e5w Год назад

      ජෙප්පොන්ට පිස්සු... උන් හිතන්නෙම නරිය වගේයි... එලුව පස්සෙන් ගිහින් තන බුරුල්ල වැටෙයි කියල... නෑ බන් උබල එන්නෑ... සරත් ෆොන්සේකා ඇතුලු කන්ඩායමයි එන්නෙ මේපාර...

    • @IsuruSadun-sy3kz
      @IsuruSadun-sy3kz 10 месяцев назад +2

      අවන්කවම සහොදරයා😂😂😂😂

  • @ViduniThuleesha
    @ViduniThuleesha Год назад +279

    සත පහක දෙයක් බලාපොරොත්තු නැතිව මගේ එකම අරමුණ ඔබ රටේ මුල් පුරවැසියා වෙනවා දැකීමයි 🙏♥️

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 10 месяцев назад +59

    හොර පිල්ලි පන්නන සටනට අපිත් සහය දෙනවා ජයවේවා සහෝදරයා🌹🌹🌹🌹

  • @manjusenarathna7541
    @manjusenarathna7541 Год назад +119

    ඕකේ ඉන්නේ පිස්සොනේ උන්ට මොනවා කීවත් උන්ට තේරෙන්නේ නෑ. මුන් ඔක්කොම ගෙදර යවමු.

  • @mauyrijayasinghe1080
    @mauyrijayasinghe1080 Год назад +110

    ජයවේවා අනුර සහෝදර යා

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 Год назад +734

    අනුර දිසානායක..ජනතාව වෙනුවෙන් සිදුකරන සටන..අපි ඔබ සමගයි

    • @siranjanarodrigo9808
      @siranjanarodrigo9808 Год назад +4

      ලපයා😂😂😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Год назад

      ​@@siranjanarodrigo9808ඉතින් ?

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 Год назад

      ​@@siranjanarodrigo9808අනුරගෙ ලපය ඔබට ලොකු ගැටලුවක් වාගෙ

    • @ajithgamage5883
      @ajithgamage5883 Год назад

      @@siranjanarodrigo9808🐃🐃

    • @nalinsenavirathna4884
      @nalinsenavirathna4884 Год назад

      @@siranjanarodrigo9808 සතුට අරන් එනවා හැමෝටම ලපයා... ඉවසපන් ඔය කටින් ජනාධිපති කියන්න වෙයි

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 4 месяца назад +48

    මෙන්න මිහිපිට දෙවියන්...❤❤❤🙏🙏

  • @rangasankalpa7833
    @rangasankalpa7833 Год назад +90

    මේ පාර පලවෙනි පාරට මාලිමාවට තමා කවදා තිබ්බත් ඡන්දෙ ,ගෙදර එවුන් සෙරම දම්මන්නෙ මාලිමාවට එච්චරයි 🌼👍

  • @NishanthaEdirisinghe-dn5bv
    @NishanthaEdirisinghe-dn5bv Год назад +230

    අනුර සහෝදරයා නුබ අපිට වීරයෙක් ,මේ ගල්මූසලයෝ එක්ක පරිස්සමින්

    • @prasannakasun2110
      @prasannakasun2110 Год назад +1

      නෑ අනුර එක්ක පරිස්සමින්

    • @chanyona.4077
      @chanyona.4077 5 месяцев назад

      @@prasannakasun2110 Kawda uncle umbala kiyana awa ganan ganne? 🤣 ooo ooo aw umbala. Ekko maanasika leddu naththan mon gal un, mooda kamaE noogath kamaE 2ma thiyena un uncle umbala. ow habai Anura ekka parissamin thamai 😅 puka irenna ahaganna wei. dawal heena nodeka nagitala gihin thoge naaki kabara puka hoodagena hitapan naththan mahinda ranil goota sajith thota pukee arinna ena ekak ne ada. 😆 maanasika roogiya

    • @isuruakalnka8495
      @isuruakalnka8495 4 месяца назад

      @@prasannakasun2110
      pakaya

    • @prasannakasun2110
      @prasannakasun2110 4 месяца назад

      @@isuruakalnka8495 උබත්

  • @rvgitaniratnayaka8295
    @rvgitaniratnayaka8295 Год назад +214

    කොන්දක් තිබෙන පුතෙක් බිහි කළ එ් මවට ද දීර්ඝායුෂ ලැබේවා

    • @sumathihingurakgoda9135
      @sumathihingurakgoda9135 Год назад

    • @JinarathnaCharitha
      @JinarathnaCharitha Год назад +3

      ආදරෙ අනුරට ජය මාලිමාවට .

    • @Kandy-e5w
      @Kandy-e5w Год назад +2

      බාප්පගෙ ගෑනිට හු. කන්නෙ ඒක වෙන්ටැ... පල ප.කො. යන්න...

    • @dilushikaruwanmali9801
      @dilushikaruwanmali9801 Год назад +3

      ​@@Kandy-e5w ආං උඹගෙ අම්මට පෝලිං දාල 😂

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 Год назад

      ​@@Kandy-e5w don't worry. Hw is sagala

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju Год назад +529

    පාර්ලිමේන්තුවේ ඉතාමත් විශිෂ්ඨතම කතිකයා,,,මහජනයගේ සහ රටේ ප්‍රශ්ණ ඉතා නිවැරදිව කතා කරන සැබෑ නායකත්වය අපි අනුර සහෝදරයගෙන් දකිනවා..ජයවේවා N P P යට ✌️❤️🙏

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 Год назад +12

    නියම කතාව බ්‍රෝ

  • @damayanthig8207
    @damayanthig8207 Год назад +28

    ඔබට තුනුරුවන්ගේ සරනයි සහෝදරයා ඉක්මනින් අපේ රට බේරගන්න ලැබේවා ජයවේවා ඇත්ත කතා කරන මිනිසෙක් නම් ඒ ඔබතුමා පමණයි ❤❤❤❤🎉🎉🎉🎉

  • @jbsaumya7876
    @jbsaumya7876 Год назад +163

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා ❤❤❤රටට ජයවේවා අපි අපේ දරුවන්ට සතුටින් ඉන්න රටක් හදමු .ජයවේවා ජයවේවා ජයවේවා

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 Год назад +310

    ජනතා හදවතේ රැදීඉන්ණා එකම නායක අනුර කුමාර දිසානායක පමණයි.

  • @dilankarajapaksha7935
    @dilankarajapaksha7935 Год назад +266

    රනිල් කියන්නේ මේ අපේ මව්බිම කන්න තවත් ජීවත් වෙන ඇවිදින මල පිල්ලියක්,ඒ කරුමයාගෙන් මේ ජාතියනුත් රටත් බේරගන්න ඔබතුමාට හැකියාව ශක්තිය ලැබේවා..බුදු සරනයි

    • @rachelperaud1945
      @rachelperaud1945 4 месяца назад +4

      ඌ මල පෙරේතයෙක් මැරෙනකම් ජනාධිපති පුටුවෙ ඉන්න

    • @deepthidissanayaka482
      @deepthidissanayaka482 4 месяца назад

      ජේෂ්ඨයෙකුට උගතෙකුට ගරු කරන්න ඉගෙන ගන්න. සුවසැරිය නිර්මණය කලේ රනිල් වික්‍රමසිංහ මහතා . හැබැයි එදත් එතුමාට පුළුවන් තරම් අපහස කරා මිනිස්සු කීදෙනෙක් සුව සැරිය නිසා ජීවිතය බේරගන්න ඇතිද?කොරෝනා කාලයේ සල්ලි වලටවත් ත්‍රිවිල් එකේ ලෙඩෙක්ව දාගෙන යන්න කැමති වුනේ නෑ.කණගාටුවට කරුණ නම් සුව සැරිය නිසා ජීවිතය බේරුනු මිනිස්සු අද කියනවා රනිල් මොනවද කරේ අපි නම් මාලිමාවට කියලා .social media වල අනුරව අතිශයෝක්තියෙන් වර්ණනා කරන මිනිස්සු මෙතුමා කරපු තව දේවල් ගැනත් හොයලා බැලුවනං හොඳයි. එතකොට තේරෙයි අනුර කුමාර රනිල් වික්‍රමසිංහ මහතා ළඟින්වත් කියන්න බෑ කියලා.කොහොමත් සිංහල ජාතිය මිනිස්සුන්ට අපහාස කරන්න හරි දක්ෂයි.අද අනුර කුමාරව වර්ණනා කරන මිනිස්සුම තමයි එදා ගෝඨාභයරාජපක්ෂව වර්ණනා කලේ . හැබැයි මොකද උනේ අන්තිමට ගෙදර යන්න කියලා උද්ඝෝෂණ කරා. අනුරටත් ඔය ටිකම තමයි.මොකද විවේචනය ලේසියි වැඩ කරන්න අමාරුයි

    • @geetha5999
      @geetha5999 3 месяца назад

      No we changed 😊

    • @thaarunianuradha6844
      @thaarunianuradha6844 3 месяца назад

      ​@@deepthidissanayaka482read the bokk බටලන්ද u can understand about that monster.

    • @thirimamunidineka7254
      @thirimamunidineka7254 3 месяца назад

      ​@@deepthidissanayaka482බටලන්ද වැඩකාගරය, යාපනය පුස්තකාලය ගිණි තැබීමේ මහ මොලකරු. අපි කැළණියේ බාහිර උපාදි කරන්න පටන් ගන්නකොට මෙයයි, කිරිඇල්ලයි දෙන්නම ඒක නවත්තන්න කටයුතු කරා සිරිසේනගෙ ආණ්ඩුව කාලේ. මිලේනියම් city බුද්ධි අංශය පාවා දීම, රාජපක්ෂ හොරු රැලගේ හොරකම් ආරක්‍ෂ කිරීම. මේවත් ලියලා තියාගන්න.

  • @MalkanthiWaliwita
    @MalkanthiWaliwita 4 месяца назад +16

    අනුර මන්ත්‍රී තුමා අද ජනාධිපති වෙලා ඉවරයි මේ කටින් එළියට පනින වචන වලින් පරිස්සම් වෙන් වෙයි නියමයි ජනාධිපති තුමනි ඔබ එදා වගේම නොසැලී ඉන්න. ❤ සුනිලා ගිහින් හැංගි එල්ලා. 👍🔥🔥🔥🔥🔥🔥👍😃😃😃😃😃😃

    • @MalkanthiWaliwita
      @MalkanthiWaliwita 4 месяца назад

      දුවලගිහින් හැංගියල්ලා

  • @HowToAndroidLk
    @HowToAndroidLk 4 месяца назад +12

    උගුරේ ලේ රහවෙනකල් කොයිතරම් කල් කෑගැහුවද ලංකාවේ බීරී අලින්ගේ කන් ඇහෙන්න උබට අපි නයයි සහෝදරයා

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 Год назад +658

    අනුර කුමාර දිසානායක සහෝදරයානනි ඔබට අපේ රට බාරයි අපේ එකම බලාපොරොත්තු ව ජාතික ජනබලවේගයි ජයවේවා 👍👍👍👍👍👍👍

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 Год назад +3

      Sajabeta jayawewa

    • @Kandy-e5w
      @Kandy-e5w Год назад +7

      පු.අ. හැ...ගිහින්...බල්ලො..තොපි රට කාල ,ගිනිතියල,මිනී මරල...පුන්චි අම්මත් එක්ක බුදියන එකෙක් නායකය කොරන්න.... ඕකට පුලුවන් දෙයක් නෑ...ජීවිතේට එන්නෙ නෑ...

    • @SansajaSansaja-m3x
      @SansajaSansaja-m3x Год назад

      SAHODARAYA..OBATH...MAMATH.BALAMU....RATA...HADANA...........AKADA..HODA...AURUDU 75.K......RATA...WENASA..KARAPU.AKADA.....HODA.😊.OYTA...HODA....RATA................WENASA ..WENAWA....BALANNA..OYATA..APEA..RATEA......................DESHAPALANA.....ATHITHAYA......GANA..HAREYATAMA..................DANAGENA ..KATHA...KARANNA

    • @malvisoriya1309
      @malvisoriya1309 Год назад +21

      ​@@Kandy-e5w😂 බුදියන එක කවුරු එක්ක කරත් අපට ප්‍රශ්නයක් නෑ බං 😂 අපිට ඕන මේ රටේ තිබෙන තත්ත්වය වෙනස් කරන්න කෙනෙක් සමග බාප්පා 😂එක්ක බුදිය ගත්තා ප්‍රශ්නයක් නෑ ඒක කායික සම්බන්ධතා මේ අපට අදාළ ම නෑ 😂

    • @Indrakumari-jk1jt
      @Indrakumari-jk1jt Год назад +4

      ​@@Kandy-e5wthota ape..a..k..d..ta wage katha..karannawath..puluwanda..ballo..thoge 3..class..katha..walin apita theerenawa tho kawuda kiyala....hora namalayage..patta horek..tho..a..k..d..ge pitipassa.wath lewa kanna tho wage sathekuta ..baa.....😂

  • @somasirigunawardan
    @somasirigunawardan Год назад +60

    ලලිත් ඇතුලත්මුදලි මහතා ගමිනි දිසානයක අනුර බණ්ඩාරනයක යන මහත්තුරැන්ට පස්සෙ පර්ලිමේන්තුවේ ඉන්න හොදම කතිකයා ...කරැමෙට වගෙ එහෙම අයට ලංකාවේ පැවැත්ම නැ මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @nisaljayawardena
    @nisaljayawardena Год назад +357

    ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මේ රට බේරගන්න ඡන්දය දෙන්න තියෙන අන්තිම අවස්ථාව. 🙏

    • @etsusanthakumara9119
      @etsusanthakumara9119 Год назад +1

      P😮

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 Год назад +7

      අනිවාර්යයෙන්ම akheynama 🇦🇪🇱🇰

    • @fz89583
      @fz89583 Год назад +12

      එකෙන්ම ආගම් බේදයකින් තොරව අපි මේ පාර මාලිමවට 💯 මුන් ජාතිවාදේ අවුසල්ලා අපිව වෙන් කරේ ඕකුන් හොරා කන්න. තවත් ඔය සෙල්ලම් බැහැ. මාලිමවට ජය.

    • @nisaljayawardena
      @nisaljayawardena Год назад +1

      @@fz89583 🤗🙏

    • @abeysirisunil3014
      @abeysirisunil3014 Год назад +5

      මෙක විතරයි නොකලේ එකත් කරනවා මේ පාර

  • @Dirghayusa-wq1fc
    @Dirghayusa-wq1fc 4 месяца назад +6

    අපි ඔබ සමග දිගටම

  • @rachelperaud1945
    @rachelperaud1945 4 месяца назад +15

    ඇයි මෙච්චර කාලයක් අපි මේ මනුස්සයාට කන් නොදුන්නේ?? අපේම කරුමෙ. මේ තරම් රටට ආදරේ මිනිහෙක් තව කොහෙද??

    • @MihiriFernando-u9x
      @MihiriFernando-u9x 4 месяца назад +2

      ඔව් ඒයි..
      කමක් නෑ ඔනේම වෙලේ අපි එතුමව තේරුම් ගත්තා❤

    • @nimeshadilhani5672
      @nimeshadilhani5672 3 месяца назад +1

      Aththamai ape karume

  • @PrabuddaTV
    @PrabuddaTV Год назад +42

    වැඩක් ඇති දෙයක් කථාකරන කොට අවසන් කරනින අවසන් කරන්න කථානායක මොනවද මේ කියන්නේ

  • @mangalanishantha5451
    @mangalanishantha5451 Год назад +291

    එකෙන්ම රට හදන සියලු සැලසුම් සතු එකම පක්ෂය මාලිමාව පමණයි

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 Год назад +1

      SajabetajYawewa

    • @sumathihingurakgoda9135
      @sumathihingurakgoda9135 Год назад +4

      මාලිමාව 👍👍👍👍

    • @chathuradananjaya9089
      @chathuradananjaya9089 Год назад +1

      ​@@kanchanaydilruksi2126හුත්තක් කතා කරනව ඔයා ඉදන්

    • @rathwije1579
      @rathwije1579 Год назад +6

      හොරු නැහැ බොරු නැහැ ජනතාව ට සේවය කරන්න පුලුවන් එකම පක්ෂය npp එක විතරයි ජයවේවා

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 Год назад +73

    අනුර සහෝදරයා නියමයි දුන්නා කුඩු වෙන්නම👍මාලිමාවට ජයවේවා..!

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 Год назад +10

    අපේ නායකත්වය සහ රටෙි නායකත්වය පැහැදිලි කල කරුණු පැහැදිලි කාගෙද නිමයි සහෝදරයා ජය වෙිවා මාලිමාවට

  • @nishannest2399
    @nishannest2399 Год назад +12

    අනුර දිසානායක නියමයි ඔය විදිහටම යන්.මුන් ගහපු ගිවිසුම් සියල්ල අහෝසි කල යුතුයි.🎉❤

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 Год назад +20

    අනුර සහෝදරයා ආසියාවේ බිහිඋන බුද්ධිමත් එඩිතර ජනදුක හදුනන එකම නායකයා අපි ඇතුළු ජාතික ජනබලවේගයට ජයවේවා

  • @ramyagoda433
    @ramyagoda433 Год назад +257

    ඔබ තුමාට පීං සිද්ධ වෙනවා මේ ලෝකෙන් උතුම්ම රට අපේ දරුවන්ට ආනාගතය හදලා දෙන්න ❤❤❤

    • @bandara153
      @bandara153 Год назад +5

      😂😂😂😂හැදෙයි හැදෙයි බලන් ඉද්පන්.රීලා බුදිය ගනින්

    • @UpendraUpendra-jl9tn
      @UpendraUpendra-jl9tn Год назад

      ​@@bandara153kawda me buruwa

    • @Kandy-e5w
      @Kandy-e5w Год назад

      ඔය ජරා පර ජෙප්පො ගහලම එලවන්න ඕනෙ....රට ගිනිතියපු හැත්ත... අවුරුදු 12 ක් ඉස්කෝලෙ ගිය ටාටා බස් එක ගිනිතියපු වේග බල්ලො...ඕකුන්

    • @kalharadanesha5839
      @kalharadanesha5839 Год назад

      ​@@bandara153පල වහල යන්න

    • @geethamala7835
      @geethamala7835 Год назад

      """" ANIWARYEN 🙏🏻🙏🏻🙏🏻 """"😊

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Год назад +134

    👍👍👍 නියමයිනේ අනුර මැතිතුමා

  • @asankaprageth4497
    @asankaprageth4497 9 месяцев назад +89

    2024 10 වෙනි මාසේ පත්වෙන අපේ ජනාදිපතිතුමා අනුර සහෝදරය ජයවේවා ❤️❤️❤️❤️❤️

    • @NiranjalaAkuratiyagama
      @NiranjalaAkuratiyagama 4 месяца назад +3

      Eka Ada hamawak wela sahodaraya

    • @udeshikaanthany1325
      @udeshikaanthany1325 4 месяца назад +2

      ආනාවැකි කඩයක් දාගමුද🎉

    • @clickone5613
      @clickone5613 4 месяца назад

      සහෝදරයා දේවාලයක් දාගන්න❤❤

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 3 месяца назад +5

    වහ් ...වහ්හා...මේවනේ කතා❤❤❤

  • @kusalabeykoon3477
    @kusalabeykoon3477 Год назад +198

    අහන ප්‍රශ්ණට නෙමෙයි ජනාධිපතිවරයා උත්තර දෙන්නේ.

  • @sandunsandun9896
    @sandunsandun9896 Год назад +111

    අනුර අපි ඔබ සමග 💪💪💪💪💪💪💪💪💪

    • @kumarthenuwara7258
      @kumarthenuwara7258 Год назад +2

      Pissu boru hilak

    • @Kandy-e5w
      @Kandy-e5w Год назад

      @@kumarthenuwara7258 නියමයි කොල්ලො..., ඔය ජරා පර ජෙප්පො ගහලම එලවන්න ඕනෙ....රට ගිනිතියපු හැත්ත... අවුරුදු 12 ක් ඉස්කෝලෙ ගිය ටාටා බස් එක ගිනිතියපු වේග බල්ලො...ඕකුන්

  • @lordganeshafoundationatuda7503
    @lordganeshafoundationatuda7503 Год назад +336

    හොරුන් ගෙන් තොර රටක් නම් අනුර ඔබම තමා❤

    • @ruwanchaminda4166
      @ruwanchaminda4166 Год назад +1

      mini maru pakayala

    • @Anthonyambrose815
      @Anthonyambrose815 Год назад +4

      ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජාතික ජනබලවෙගයට ❤ අනුර සහෝදරයා ඔබතුමාගේ හඬ පමණයි විනිවිද වන්නේ ජාතිය වෙනුවෙන් ❤

    • @Kandy-e5w
      @Kandy-e5w Год назад +1

      ඇයී බූරුවෝ ,.... බාප්පගෙන් ,පුන්චි අම්ම හොරාගත්ත එක , ඒක ත් හොරකමක් තමයි........ පව් බාප්ප... නිකරුනෙ මැරුන...

    • @Kandy-e5w
      @Kandy-e5w Год назад

      @@ruwanchaminda4166 වීජේවීර ප.. හැංගිල ඉදල... මිනී මරන්න උප්දෙස් දුන්න... මුන් ඔක්කොම එකයි...ඔය අනුරය , කුමර් ගුනරත්නම් ලත් එක්ක මිනි මැරුව...

    • @priyanthadisanayaka
      @priyanthadisanayaka Год назад +1

      @@ruwanchaminda4166 kauda pako mini maruwa

  • @LithumiBandara
    @LithumiBandara 3 месяца назад +2

    කොච්චර අසාධාරණ විදිහටද රටේ වැඩ සිදුවෙලා තියෙන්නේ.මේ චැනල් නොතිබුනානම් රටේ මිනිස්සු තවමත් වහල්ලු වගේ හොරුන්ටම මේ පාරත් කතිරේ ගහලා එනවා.මේ මනුස්සයාගේ වටිනාකම දන්න කෙනෙක් කවදාවත් තක්කඩියෙක්ට කතිරය ගහයි කියලා හිතන්න බෑ
    මේ වගේ නිර්භීත ඇත්ත කතා කරන මිනිසුන් තව තවත් මේ මිහිමත පහල වේවා.❤

  • @AmadoruPriya
    @AmadoruPriya Год назад +5

    නියමයි අනුර ඔයා සත්‍යවාදී මනුස්සයෙක් ඕක මිනිස්සුන්ට තේරෙන්නේ නෑ

  • @nalakak.fernando2810
    @nalakak.fernando2810 Год назад +55

    ජයවේවා මේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ රටේ දේශපාලනය වෙනස් කරන්න ශක්තිය ලැබේවා.....

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 Год назад +1

      Ow ratey දරුවන් paw ayalata හොඳ අනාගතයk තියෙන්නේ one 😰😰🇦🇪🇱🇰

  • @glu377
    @glu377 Год назад +315

    අනුර කුමාරල වගේ මිනිස්සු නැත්තං මේ රට මෙහෙමවත් ඉතුරු වෙන්නෙ නෑ...

    • @jayshn-n9575
      @jayshn-n9575 Год назад +10

      ඇත්තටම ඇත්ත කතාව

    • @Ticktopapi
      @Ticktopapi Год назад

      මේ අනුර කුමාරයගෙ පට්ට කෙප්ප කිසිම අවබෝධයක් නැතුව නිකං චෝදනා කරනවා අන්න තමුසෙගෙ ඔය විදුලි බිල පුනර්ජීවන බලශක්ති යොදාගෙන කරන්නා විදුලි ගැනීමේදී සිදුවන ගෙවීම් පිළිබඳව කාංචන විජේසේකර ඇමතිතුමා ලක්ෂණ විදිහට සඳහන් කරල තියෙනවා තමුසෙගෙ ඔය චෝදනාවට ගිහිල්ලා

    • @sumathihingurakgoda9135
      @sumathihingurakgoda9135 Год назад +5

      එකෙන්ම

    • @ThusharaRupasingha-tr8de
      @ThusharaRupasingha-tr8de Год назад +4

      Ammapa

    • @Kandy-e5w
      @Kandy-e5w Год назад +1

      ඉතුරුනෙනව ඕකුන 1994 ,2006 දී නූගතුන් බලේට ගේන්න පු.ක දුන්නැත්නම්... තිපු තමයි මිනිස්සු...ගවයො

  • @indhunilgamage8344
    @indhunilgamage8344 Год назад +105

    මාලිමාවට ජයවෙිිවා

    • @kusumjayasinghe6019
      @kusumjayasinghe6019 Год назад +2

      අර ඉතුරුවෙලා ඉන්න වහල්ලුටික කියන්නෙ අපහස කරන්නෙ මෙතුමාට උන්කියන්නෙ මේව පචලුඋන්ට තේරෙන්නෙනෑ රටට හෙන ගැහැව්වෙ හොරකම වන්චාව නිසා කියල❤❤❤❤❤❤❤

    • @Kandy-e5w
      @Kandy-e5w Год назад

      ජෙප්පොන්ට පිස්සු... උන් හිතන්නෙම නරිය වගේයි... එලුව පස්සෙන් ගිහින් තන බුරුල්ල වැටෙයි කියල... නෑ බන් උබල එන්නෑ... සරත් ෆොන්සේකා ඇතුලු කන්ඩායමයි එන්නෙ මේපාර...

  • @gayanlaksiri6664
    @gayanlaksiri6664 4 месяца назад +12

    නව ජනපති ❤ අනුර කුමාර දිසානායක ජයවේවා ....

  • @newvision3441
    @newvision3441 Год назад +2

    අපි හදමු විනයක් පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමු ආන්ඩුවක් යටතේ

  • @roshen6423
    @roshen6423 Год назад +55

    තුන් රුවනේ සරනයි. සියලු දෙවි රැකවරනයි. ආදරෙයි අන්‍ර අයියා... ඔයා තමා මීලග ජනපතී... මගේ වීරයා ඔයයි. ආදරෙයි ආදරෙයි අහස තරන්..😊😊

    • @mixcasting
      @mixcasting Год назад +2

      අනේ උබල වගේ මිනිස්සු යකෝ..... කමක් නෑ උගේ හැටිත් දැනගන්න චන්න්දේ දීපන් 😂😂😂

    • @JinarathnaCharitha
      @JinarathnaCharitha Год назад +2

      අපි චන්දෙ දෙනවා, ජය වෙවා මාලිමාවට .

  • @KwKw-in2gq
    @KwKw-in2gq Год назад +75

    ජයවේවා.මාලිමාවට ❤❤❤❤❤❤

  • @jbsaumya7876
    @jbsaumya7876 Год назад +61

    අපි අපේ දරුවන්ට සලකගන්න නැතිව කල්පනා කරමින් දවස ගෙවනව හොර ආන්ඩුව සුවසෙ ජිවත්වෙනව මුං මැරිලා යනෙ කවදාද ??????

  • @nisansalaedirisigha883
    @nisansalaedirisigha883 Год назад +27

    අවන්කවම ෆට්ට ගැම්මක් එනවා ඒ කතාවට ...respect සහෝදරයා 🙏🙏

  • @deshanbandara5005
    @deshanbandara5005 Год назад +6

    රනිල් රාජපක්ශලට ගහල රෙදි ගලෝල පාරදිගේ ඇදගෙන ගිහින් වෙඩිතියල මරන දවස වැඩි ඈතක නෑ 💪🤛🙏

  • @ChithraniPremadasa
    @ChithraniPremadasa Год назад +43

    ඇත්ත අහගෙන ඉන්න බෑ පුදුම හදිසියක් තියෙන්නෙ රට හදන්න වෙලාව මදිවෙයි කියලා බයයි

    • @samithajay9761
      @samithajay9761 Год назад

      Eka nennam 😂😂😂😂😂 pissu pusek

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 Год назад +45

    ජයවේවා අනුර අය්යා ඇතුලු සහෝදරවරු න්ට මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ,රටට ජයවේවා ❤

  • @GunarathneDissanayake
    @GunarathneDissanayake Год назад +44

    බටලන්ද වදක රජා හොදට අහගත්තා

    • @rathwije1579
      @rathwije1579 Год назад +1

      හොරු නැහැ බොරු නැහැ ජනතාව ට සේවය කරන්න පුලුවන් එකම පක්ෂය npp එක විතරයි ජයවේවා

  • @anomas8640
    @anomas8640 Год назад +7

    ජිවිතේ පලවනි පාරට මමත් මාලියාට තමා..අනුර සර් තමා රටට ඔනි.රට කාපු පර හැත්ත එවන්න ඔනි අපේ දරුවන්ට ලස්සන රටක් පාලනයක් ඔනි..npp 🙏🙏🙏

  • @Newitem.
    @Newitem. 9 месяцев назад +9

    බුදුන් පල්ලා ජේසු පල්ලා උබ තමා සිංහයා ❤❤❤

  • @shamalikakulandara1258
    @shamalikakulandara1258 Год назад +39

    ඔබතුමාට රට යළි ගොඩනගන්න ශක්ති ලැබේවා

  • @buddhikaruwan034
    @buddhikaruwan034 Год назад +31

    අනුර දිසානායක නැත්නම් අපි ට බුදුසරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @rjperera18
      @rjperera18 Год назад

      අමිමා අප්පගේ බුදලේ නෑ ඔින ඔින විදිහට හොරා කන්න හරිය අන්තිම වතාවට කියන්නේ මැරිලම පල

  • @ridmataranga5101
    @ridmataranga5101 Год назад +63

    අනුර කුමාර සහෝදරයා... ජයවේවා...

  • @nalinsumedha5379
    @nalinsumedha5379 Год назад +16

    ❤❤❤❤ජයෙන් ජය වේවා මගේ් රටට ❤️❤️ ජයෙන් ජය වේවා NPPයට ❤️❤️

  • @peoplesrights1
    @peoplesrights1 9 месяцев назад +11

    මගේ චන්දෙ ඔබට බාරයි.❤❤
    මේ රට හදලා දෙන්න අපේ දරුවාන් වෙනුවෙන්.

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 Год назад +111

    අනුර කුමාර සහෝදරයාගේ පැහැදිලි කිරීම ඉතාමත් කාලෝචිතයි. දිනෙන් දින ඉහල යන විදුලිබිල ගැන නොතකන පාලකයින්ව පන්නා දැමිය යුතුමයි. NPP ජයවේවා!!! 💪💪💪

    • @prasannakasun2110
      @prasannakasun2110 Год назад +1

      උබලා කරන්ට් එක අතේ අරන් ඉපදිලා ද 😂😂

    • @Kandy-e5w
      @Kandy-e5w Год назад +1

      නියමයි කොල්ලො..., ඔය ජරා පර ජෙප්පො ගහලම එලවන්න ඕනෙ....රට ගිනිතියපු හැත්ත... අවුරුදු 12 ක් ඉස්කෝලෙ ගිය ටාටා බස් එක ගිනිතියපු වේග බල්ලො...ඕකුන්. අනිවර්යෙන්ම , වෙන එකෙක් නෑ රට ගොඩ දාන්න... චේ කාරයො කියන්නෙම අමනයින්...අම්ම ඉස්සරහ හුව දූශනය කරපු උන්නෙ.... 1971 වරකට පලිගන්න ඒ මිනිහ 1989 දි මරප්ය් උන්නෙ...පලිගන්නමයි ඕකුන් බලන්නෙ... කුහක හැත්ත .. ඔය පූ.අම්මද

    • @thusharakodikara5755
      @thusharakodikara5755 Год назад +2

      උඹ වගේ ගූ කාල ජීවත් වෙන ගස් බල්ලෙක් දෙන්නෙක් හැම ගමකම ඉන්නවා.මිනිස්සුන්ට අපහස කරනඑක විතරයි දන්නෙ.පුලුවන්නම් මේ කතාවෙ අනුර වැරදි කොතනද කියල පැහැදිලි කරපං.උඹට ලොකුවටම කරන්න පුලුවං මට කුනුහර්පෙන් බනින්න විතරයි.ඒක කරන්න පිරිමියෙක් වෙන්න ඕන නෑ.පොන්නයකුටත් පුලුවං

    • @mixcasting
      @mixcasting Год назад

      @@thusharakodikara5755 කතා කරන්න පුළුවන් ගොනෝ කයිය විතරයි කයිය නායකගේ... මුන්ට හිතේ මේ ගු බාල්දියා රට හදයි කියලා ගෝටාභය 2 තමයි මේක... පුළුවන් තරම් රටේ සම්පත් ගිනි තියපු උන්

    • @Kandy-e5w
      @Kandy-e5w Год назад

      @@thusharakodikara5755 ගූ කෑවෙ තොපි, යකෝ ඉස්කෝලෙ ගිය බස් එක ගිනි තිබ්බ පරයෙක් නෙ ඕක, හපිය අනුරයගෙ ගේ ,බාප්ප ගිනි හිබ්බට පස්සෙ කොහෙද හැංගිල හිටියෙ කියල..... දන්නෙම නැත්නම්... කුමර් ගුනරත්නම් ගෙන අහ ගනින් ගූකන් පඩ්දො

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 Год назад +43

    මෙි රටෙ නයකයින් අතර ඇත්ත කෙලින්ම කියන්න පුළුවන් එකම නයකයා අනුර කුමාර මහතාපමණි, ලැජ්ජා නැදද මණටම කයන කොට .තමන්ගෙ බැරිකම නෙද වංචවලකන්න,😊😊

  • @erandarupasinghe7043
    @erandarupasinghe7043 Год назад +144

    පිටුව පෙරලුවට රනිලා 😂 පොත දන්නවා සැවොම 🤣
    ජාතික ජන බලයට ❤ ජය වේවා 🎉 Bahrain 🇧🇭 අපි 🇱🇰 🧭

    • @sasithadinendra8794
      @sasithadinendra8794 Год назад +4

      ඕකුන්ට ඕව තේරෙන්නෙනෑ ඔවුන්ට ඕනෑ කරන්නේ කොමිස්ලැබෙන රටට වැඩක් නැති ඒවා රටට ජයවේවා....

    • @sasithadinendra8794
      @sasithadinendra8794 Год назад +3

      සත්ය ජයගනිත්වා...

  • @JayaweeraSamarakoon
    @JayaweeraSamarakoon Год назад +4

    😅 අනුර කුමාර දිසානායක සහොදරයාට ජය වේවා අනාගතය වෙනුවෙන් හඩක් නගන ඔබට ස්තුතියි 😊

  • @SuperSheikimran
    @SuperSheikimran Год назад +10

    👌🙏 නියමයි අනුර සහෝදරයා

  • @mallikajayasekara5439
    @mallikajayasekara5439 Год назад +109

    ඇත්තමයි ඔබගේ අදහස් හා දැනුවත් කිරීම් ගැන කියලා වැඩක් නෑ ❤❤ ජනාධිපති හිතන්නේ එයා තමයි සියල්ල දත් කියලා

  • @anorathnamali-7623
    @anorathnamali-7623 Год назад +22

    අනිවාර්යයෙන්ම මාළිමාවට ජයෙන් ජය වේවා ! ❤❤❤❤❤❤❤

  • @wayambaeggs4340
    @wayambaeggs4340 Год назад +26

    සුපිරි කටක් එක්ක සුපිරි වැඩක් නියමුවෙක් සහිත රටක් දැයටහෙටක් උදාවේවා

  • @kanthirajasekara4349
    @kanthirajasekara4349 Год назад +148

    කොමිස් ගැහීම නවත්වනවා නම් රටවැසියාට මීට වඩා හොඳ ආර්ථික යක් ලැබෙයි.

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 Год назад +1

      Sajabetajayawewa

    • @Kandy-e5w
      @Kandy-e5w Год назад

      @@kanchanaydilruksi2126 නියමයි කොල්ලො..., ඔය ජරා පර ජෙප්පො ගහලම එලවන්න ඕනෙ....රට ගිනිතියපු හැත්ත... අවුරුදු 12 ක් ඉස්කෝලෙ ගිය ටාටා බස් එක ගිනිතියපු වේග බල්ලො...ඕකුන්. අනිවර්යෙන්ම , වෙන එකෙක් නෑ රට ගොඩ දාන්න... චේ කාරයො කියන්නෙම අමනයින්...අම්ම ඉස්සරහ හුව දූශනය කරපු උන්නෙ.... 1971 වරකට පලිගන්න ඒ මිනිහ 1989 දි මරප්ය් උන්නෙ...පලිගන්නමයි ඕකුන් බලන්නෙ... කුහක හැත්ත

    • @kghjjay4360
      @kghjjay4360 Год назад

      @@Kandy-e5wවේග බල්ලො😂

  • @upasirik8199
    @upasirik8199 Год назад +125

    ජයවේවා ජාතික ජන බලවේගය ට ජයවේවා!!!

  • @GayanFernando-b3x
    @GayanFernando-b3x Год назад +22

    නියම කතාව

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Год назад +10

    පොලොවෙ පය ගැසූ ආදරණීය මිනිසා ❤

  • @xr6hx1h
    @xr6hx1h 2 месяца назад +1

    අනුර මාර පොරක් එකෙම්ම ලස්සන රටක් හදනවා අපෙ අනුර ජනපති ජයවෙවා මාලිමාවට මෙවා බලනකොට හරි පැහැදිලියි අපෙ ජනපති ගැන

  • @NppKuwaitapi
    @NppKuwaitapi Год назад +25

    හොර තක්කඩි සේරම එකට තියලා සිංහයෙක් වගේ සද්දේ දාන අපේ එකා අනුර සහෝදරයා ජයවේවා

    • @sumathihingurakgoda9135
      @sumathihingurakgoda9135 Год назад

    • @JinarathnaCharitha
      @JinarathnaCharitha Год назад

      මගෙ පන අනුර සහොදරයට , ඔයාට යොද ශක්තිය ලබත්වා, නිරොගි වෙවා , බුදු සරනය්, ජෙසු පිහිටය්. අපෙ රජා. හොරු පලයව් ගෙදර් ජය මාලිමාවට .

    • @NppKuwaitapi
      @NppKuwaitapi Год назад

      @@JinarathnaCharitha ආදරෙයි ඒ වචන ටිකට (මගේ පන අනුර )

  • @atulawarnakulasooriya-x5j
    @atulawarnakulasooriya-x5j Год назад +42

    ජයවේවා npp

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 Год назад +317

    මගේ අම්ම පල්ල මුං දෙගොල්ලොන්ටම ජන්දේ දෙන්නෙ නැනෑ.මේපාර අනිවාර්යයෙන්ම මාලිමාවට ජන්දේ දෙන්නෙ

  • @hulimakwt834
    @hulimakwt834 4 месяца назад +2

    හරියට..හරි...පිළිවෙළක්...තිබිය...යුතුයි

  • @Business-and-Society
    @Business-and-Society Год назад +78

    අපි අනුරව කොළඹින් එව්වා නමුත් ඔබ සියලු දෙනාම ඊළඟ වතාවේ ඔබේ ගම්වලින් ඔවුන්ට උදව් කළ යුතුයි

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 Год назад +65

    ලෝකයේ දූෂිතම රටක් යහපත් සාධාරණ රටක් බවට පත් කරලිය හැක්කේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාවට පමණයි

  • @baba_borhan
    @baba_borhan Год назад +23

    ජනතා හදවතේ රැදීඉන්ණා එකම නායක අනුර කුමාර දිසානායක පමණයි.අපි වෙනුවෙන් පෙනී සිටීම ගැන මගේ කෘතඥතාව පළ කිරීමට බෙහෙවින් ස්තුති සටහනක් කියන්න වචන නෑ.ඔබ හරිම නිර්භීත චරිතයක් . කතාව නම් සහතික ඇත්ත. මාගෙ ප්‍රනාමය ජයවේවා අපෙ අරගලයට! මාලිමාවේ ජය නියතයි විශ්වාසයි.

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6om Год назад +9

    ඔබ තුමා විතරයි ඉන්නේ මේ රට බේරගන්න මාලිමාවට ජයවේවා

  • @SeethaSeetha-o3b
    @SeethaSeetha-o3b 4 месяца назад +3

    අනුර ජනාධිපති තුමාසමග අපි ඉන්නව ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @surangajanaka3921
    @surangajanaka3921 Год назад +74

    අනුර සහෝදරයා මේ ව්‍යාපෘති වලට එරෙහිව ජනතාව දැනුවත් කර මේවා කරන්න දෙන්න එපා ඔබතුමාලාගේ රජයක් යටතේ නිසි ක්‍රමවේදයකට රට ජාතියට ලබාදෙන්න ..

  • @EasySwimwithSam
    @EasySwimwithSam Год назад +37

    What a great speech Mr Anura kumara disanayaka

  • @shwusbs3889
    @shwusbs3889 Год назад +69

    ජාතික ජනබල වේගයට ජයවේවා.. අනුර ඔබ තමයි අනාගතේ ජනාධිපති ❤❤

  • @KME_Vlogs
    @KME_Vlogs 2 месяца назад +2

    දැන් අනුර ජනපති පාර්ලිමේන්තුවේ මන්ත්‍රී 159ක් බලයක් ඔබට තියනව.. රට අපි හැමෝගෙම පැතුම කරා ගෙනියන්න ඔබ ඇතුළු සැමට ශක්තිය ලැබේව!!!

  • @sampathliyanagesampath5078
    @sampathliyanagesampath5078 10 месяцев назад +7

    Jvp අනුර කුමාර ඔබට ජය වෙවා❤️

  • @icgwd9788
    @icgwd9788 Год назад +31

    අනුර කුමාරට ජයවේවා👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @iroshbandara911
    @iroshbandara911 Год назад +8

    ජය වෙිවා සහෝදරයා

  • @nethmi2015
    @nethmi2015 Год назад +221

    අනාගතෙ නියත ජනාධිපති ❤️