Mrs.Thamarashi you are a Amazing person.i heard you went around whole sri lanka and around most countries in this world. your knowledge is so amazing.and we like your presentation skills. we understand everything clearly. these days most people around your age only thinking about unimportant things while you discover everything about history. I respect your Woman power. God bless you and your skills . we need more voicess like yours.
Me wage aithihasika watinakam rawana raju gana ape siw helaya gana aragalaye enna ape tharuna tharuniyan lagatath geniyanna puluwannam aka dawasakata hari watinawa agana salakala balanna
හරිම රසවත් දෙශන හරීම පරීක්ශනත්මකඉ ප්‍රායොගිකඉ ප්‍රයොජනයි..දෙශක මඩුල්ලන්ට දිර්ගායු සහ බොහො පින්....sadu sadu sadu..
හැමදාම වගේ අදත් වැඩසටහන ගෝඩාක් වැදගත්..ඔබතුමන්ලා සියලුදෙනාට ගෝඩාක් පින්.❤️
P
ඉතාම වටිනා කරුනු දැක්වීමක්. සියලු දෙනාටම තෙරුවන් සරනයි...! දෙවි පිහිටයි....!
ඔබලට මෙම කර්ටව්‍ය කරගන යාමට සක්ටිය ඩෛර්‍ය ලැබේවා 🙏🙏
Jayath sri Lankaswar rawana daviyanga pihitai siyalu danatama budusarani 🙏🙏♥️♥️
Mrs.Thamarashi you are a Amazing person.i heard you went around whole sri lanka and around most countries in this world. your knowledge is so amazing.and we like your presentation skills. we understand everything clearly. these days most people around your age only thinking about unimportant things while you discover everything about history. I respect your Woman power. God bless you and your skills . we need more voicess like yours.
පුස්කොලපොත් ලියුවේ එංගලන්තේ මහරැජින වෙන්න ඇති. පවු. උන්ගේ බයිලා. උන් අපේ සංස්කෘතිය විනාසකරලා තිබුන වටිනාම දේවල් මංකොල්ල කාල දැන් එනවා අපිට සංරක්ෂනේ කියලා දෙන්න. අවුරුදු දහස්ගානක් අපි අපේ දේවල් රැකපු නිසා තමයි උන්ට මංකොල්ල කන්න තරම් වටිනා දේවල් අපේ රටේ තිබුනේ. කොහොමත් වුන් කරපු විනාසෙන් පස්සේ ඒවා රකින මිනිස්සු මෙහේ අඩු උනා. එත් ඉස්සරහට එහෙම වෙන්නේ නැ..කාලය පැමිණෙනවා. උන් දුන්නත් නොදුන්නත් අපි නැගිටිනවා.. අපි නැගිටිනවා...
සියතට එන්න ඕනෙ අය ඉන්නවා තව ඔවුන්ට එන්න මාර්ගය පහලවේවා
Thisthun kotiyak devi dewathaun wahanselage pihita arakshawa labewa oba siyalu denatama
Godak watinawa me wedasatahana
පුස්කොලපොත් කොහොම හරි ගමු. දිර්ගායු සහ බොහො පින්.
Obala siyallatama jayai!
Me wage aithihasika watinakam rawana raju gana ape siw helaya gana aragalaye enna ape tharuna tharuniyan lagatath geniyanna puluwannam aka dawasakata hari watinawa agana salakala balanna
Budu.saranai jayawawa
Taruwan saranai !!! Jaya sri
සියත රාවනා වැඩසටහනට ජයරත්න පතිරආරච්චි මහතාවත් සම්බන්ද කර ගන්න. ඔහු තරම් මේ පිලිබදව දැනුවත් අය නොමැති තරම්.
anit wada satahana karana kota tilak kandagama mhata sambanda kara ganna aya pirisara wadi godak karana danna kanak
tammita amila sanjiwa hala wada tuma hadanawa rohalak posta kalayak aya oba tuma kiyana vidihata anagata dakala wada karana kanak wanna ati
Siyaludenata aayubowewaa!!!!
Surya bawanawa kiyadeema ,pahadilikireema,godak watinawa...pranayama walin pasuda mema bawanawa karanne?
මෙ වෙද මහතා මුන ගෙහෙන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද
Matat asai angampor iganaganna.dewinda mahattayage nambar eka dennako
Kasthuri arachchii mamatayage phon no aka awanna plz
Koooo 79 episod eka thama naa
💝💖💗
Prajogikawa oppu kala hekinam watinawa.puluwannam oba bhawana kara edikatuwa solawanna.abhiyogayak
👍🙏💐👍
🙏🙏🙏🌹🌹🌹
rawanage punya boomiya parlimenthu sankeernaya hodayi ..ratata wadak weyi ...
puskolapoth hambawenne naa ..copy hambwenawa langadeema ...
😡😡😡