Ithama harawath watina wadasatahanak ane ape dewal dan hari obala madihath wela araksha karanna ape math parapura wenuwena Oba samata theruwansaranayi Ravana deviyange pihitayi 🌻🌻🌻🙏🙏🙏
Dr Kandegama, my wishers for you to have a long healthy life to do more researches about our valuable history. I learn so much from your videos every day.Thank you so much.
රාවණායෙනි සත්‍යයි!
අදත් මා නොදන්න ගොඩක් දේ මේ වැඩ සටහනට පින්සිද්ද වෙන්න දැනගත්තා...ඔබ සැමදෙනාට තෙරුවන් සරණයි
තෙරැවන් සරණයි ඔබ සැමට දීර්ඝ ආයුෂ ලැබේවා
මේ සියලුම කතිකාවන් පොත් කර එලිදක්වන්න සියලුම හෙලයන් මිලදී ගනීවී අනිවාර්‍ය්යෙන්ම අපි ගන්නවා .ඔබ සැමට තිසරන සරණයී දීර්ඝායූ වේවා.!!!
Adat godak watina sakaccawa ahnna labuna siyatata godak pin ae wagema wadasathanata shabagi una siyalu denatama godakma stuti
Ekmanata potk halidakwanna api balana ennawa obalata බුදුසරණයි
Teruwan සරණයි සියලුම දෙනාට .
RAVANA oba jeevamani Obe nijabima bima Kathragamai !
Ithama harawath watina wadasatahanak ane ape dewal dan hari obala madihath wela araksha karanna ape math parapura wenuwena Oba samata theruwansaranayi Ravana deviyange pihitayi 🌻🌻🌻🙏🙏🙏
Dr Kandegama, my wishers for you to have a long healthy life to do more researches about our valuable history. I learn so much from your videos every day.Thank you so much.
I am proud of you
රාමා සිතා කතාපුවත පිළිබඳ සතය කතා පුවත දැනගැනිමට හැකි වෙිවිද
Bohomathwa sthuthie ikamaninma episode aka upload karata..Siyatha TV siyaluma karyamandalayata Rawana dewidu pihitai.🙏🙏🙏
EKANAYAKA Tamannaa okay 2020🇱🇰💍🤝🏻🎯💘🇮🇳
මෙම විද්වත් මණ්ඩලයට විද්‍යාව හදාරපු කෙනෙක් සහභාගි කරගන්නවානම් මෙම විද්වතුන් ඉදිරිපත් කරන සමහර කරුණු විද්‍යාත්මිකව පැහැදිලි කර දෙන්න හැකියාවක් තිබේ.. සමහර පැහැදිලි කිරීම් වල මතය හෙවත් නිගමනය නිවැරදි වුවත් තියරිය වැරදි තැන් කන්දේගම මහතාගේ පැහැදිලි කිරීමේ තිබුනි.. මෙවන් කාරණා නිවැරදි විද්‍යාත්මික පැහැදිලි කිරීමක් කරනවා නම් මෙහි වටිනාකම තවත් තීව්‍ර වෙනවා.. එතුමා ඉදිරිපත් කල කරුණ සම්බන්ධව තවත් යමක් එකතු කලොත් කාලය සම්බන්ධව රාවණ යුගයේ සිට මෙරට විදේශික ආක්‍රමණ එල්ල වෙන තුරු තිබුනු සංකල්පය වර්තමාන කාලය සම්බන්ධ සංකල්පයට වඩා ඉතාමත් විද්‍යාත්මක සහ නිරවද්‍යයි.. අපි සූර්‍ය තැටියෙන් කාලය මැන්න ජාතියක් .. එතනදි පොළවට ලම්භක කූරක් සිටවා එහි හෙවනැල්ල ඇසුරින් කාලය මැන තිබෙනවා.. ඒක ඉතාමත් නිර්වද්‍ය ක්‍රමයක්.. මේ ක්‍රමයට අනුව සිංහල පැය 60ක බෙදීමක් තියෙන්නෙ.. ඒ අනුව ඔබ යම් සදුදා දිනක ඉපදුනේ නම් ඕනෑම වසරක ඔබේ උපන්දිනය සදුදා දිනකම වෙනවා... සිතා බලන්න අපේ පෝය දිනය එක එක දවස් වලට එන්නෙ අවුරුදු උදාව එක එක වෙලාවට සූර්‍ය උදාව එක එක වෙලාවට.. මෙහෙම වෙන්න පුලුවන්ද සූර්යයා නියත වේගයකින් තම අක්ෂය වටා සහ පෘථිවිය තම අක්ෂය වට නියත වේගයකින් ගමන් කරයි නම් සලකන ස්ථානයකට සූර්ය උදාව නියත වෙලාවක් විය යුතුයි.. ඉතින් සිතා බලන්න ජෝතිෂ්‍ය ඇසුරින් අපි ගණනය කරනවා නිවැරදිව ග්‍රහ වස්තු පිහිටීම කියනවානම් නියත වෙලාවක සූර්යෝදය නියත වෙලාවක සිදුවන බව වත් සොයා ගන්න බැරි තරම් නූතන කාලය පිලිබද සංකල්පය බොලදයි ... මේ කරුණ සාකච්ඡාවට බදුන් කරනවානම් අගේ කොට සලකමි
මේ ගෑනි කවුද.....කන්දේගම මහතා දෙන ගෝ එක මේ ගෑනි පට්ට පදිරි කරනව..ආයෙ ගෙන්නන්න එපා..හරි වදයක්
Bohama hoda wada satahnak.apa ithihasaya gana apiwa danuwath kirima
Anuradhapura sathmahal prasadayath piramidayak neda?
අපි ඉත අගෙ කොට සලකමි මෙ කන්දෙෙගොඩ මහත වෙනි අය සහ බාගි වෙනවන්ම් මොකද නිල් කිරි ඇල්ල වගෙ අය මෙය නොගෙලපිම්
Kogala nilamege potha aeththada
Taruwan saranai . Jaya sri 🇱🇰
Obata obadepalata dirgau
පොතක් එලි දක්වන්න දෙයියනේ අපි ගන්නවෝ....
Obasemata budu sarsni
කන්දෙ වත්තේ මහත්තයාගේ නමි බරය දෙනවද
Ma wada sathna bohma hodyi apa ithihasya wallila gihin man danna siripathulak apa pathha loku galak uda thiynwa.onanm.gawsanya.karnna.pananm
Denena hegima kiyanda wachana ne.
💪💪💪
මෙ සම්පත් වලින් වැඩක් ගමුක්කො.
මේ සම්පත් වලින් වැඩ ගන්නනම් සමස්ත ජනතාවගේම අදහස් ආකල්ප වෙනස් කරන්න වෙනව...
@@ishanthajayathissa4787 inna ewn ekka gamana yaddi ebema anith un ekathu wenawa brother
🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏
Oya kohada
කලක සින්හ ලේ ගැන පවසමින්,කලෙක සිව් හෙලේ ගැන පවසමින් අප අප ගැනම උදවදම් පවසමින් මහත් උදාරවත් ජාතියක් ගැන පවසන අපේම ජාතිකයන් ගැන මා හිත තුලද ඇත්තේ අප්‍රමාන වූ දයාවක්,ආදරයක්,භක්තියක්ම පමනක්මය.
එනමුදු,බහුතරයක්ම 99.99%ම ජනමාද්‍ය සහ ජනතාව සිව් හෙලයක් ගැන පවසමින් උවද,දැනට ඒ සිව් හෙලයන්ගෙන් පැවතෙමින් එන්නේ යක්ශයින් පමනක්මද?
කෝ එතකොට අනෙකුත් ත්‍රිජාතිකයින්? උන්ට මොකද උනේ? ඇයි ඒ අනෙකුත් ත්‍රිසින්හලයන්ගෙන් කිසිවෙකුත්,කිසිදු ජනමාද්‍යයක කිසිදු ප්‍රකාශයක් නොකරන්නේ?
සිව් හෙලයන්ම නැවත එකතුවිය යුතු කලක යක්ශයන් ගැනම පමනක් සැවොම කතාකරන්නේ ඇයි?
අනෙකුත් උන්ට උන් ගැනමවත් දැනීමක් නැද්ද?
කෝ අනෙකුත් ත්‍රී සින්හලයන්? උන්ට මොකද උනේ?
උන්ගේ කිසිදු විද්වතෙක් නැද්ද කිසිදු ජනමාද්‍යයකට කිසිදුම ප්‍රකාශයක් කරන්න? උන්ගේ හැකියාවන් ගැන හෝ උන්ගේ අයිතීවාසිකම්,අඩුමතරමේ ප්‍රසිද්ද වූ ජනප්‍රවාද?
සියල්ලක්ම රාවනයන් ගැන,සිව් හෙලයක් ගැන කතාකරන මෙවන් කලක,සියල්ලක්ම සූර්‍යවන්ශිකයන් වුවද,සියල්ලන්ම යක්ශ ගෝත්‍රිකයන්ම පමනක් නොවන බවද සියල්ලන්ම විසින් මතක තබාගතයුතු නොවේද?
එතකොට කෝ අනෙකුත් ත්‍රී හෙලයන්?නැද්ද උන්ගෙන් කිසිදු විද්වතෙක්? කොහොමද එහෙම වෙන්නේ? කොහොමද එහෙම උනේ?
යක්ශ ගොත්‍රිකයන් පමනක්මද හෙලයේ ඉතුරු උනේ?
(සමාවෙන්න,සියලු ජනමාද්‍ය සිව් හෙලයක් ගැන කතාකරමින් උදාහරන ලෙස සැමවිටම යක්ශ ගෝත්‍රිකයන් පමනක්ම පෙනීසිටින නිසා මගේ මතයක් පමනක් පවසමි.)
ඒකත් ඇත්ත තමා
@@nadeeshasenevirathne6490 We are talking about Naga people this Thursday. We will talk about others too in future. keep watching.
PUBUDU SAMARASEKARA We are talking about Naga people this Thursday. keep watching.
සිව් හෙළය යක්ෂ නාග දේව සහ ඍෂි හෙවත් මුනි ලෙස විස්තර කරගැනීම වඩා යෝග්‍ය යැයි සිතමි රාක්ෂස යනු යක්ෂ මුනි වරිග දෙකෙහි සම්ප්‍රයුක්තයකි.