RAVANA | Episode 85 | රාවණා | 13 - 02 - 2020 | SIYATHA TV

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 37

  • @kushan.praneeth5577
    @kushan.praneeth5577 4 года назад +5

    ගොඩක් කාලෙකින් ටෝනි මහත්තයා අවේ...හොද සුසංයෝගයක් තිබුනා..මේ වැඩසටහනත් එක්ක අපේ මුලු ජීවිතේම ආලෝකමත් වෙනවා...ඔබ සැමට තෙරුවන් සරණයි ...

  • @ayal2
    @ayal2 4 года назад +2

    Mr.Theilkka is a great Sri Lankan. We really appreciate his knowledge and passionate about Sri Lankan farming methods etc... It is very clear that there is real changing is going on in Sri Lanka.Inorder to Mr. Theilkka to came forward and receive such a appreciation and regonisation from government level , young generation and ordinary people. Wish you all the best . Ravanna blessings.

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 года назад +2

    තෙරැවන් සරණයි අපේ උරුමය හාමුදුරුවන් රාවණා දෙවිඳු

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 года назад

    Ada godak watina sakaccawa una teruwan saranai

  • @rangapradeep687
    @rangapradeep687 3 года назад

    Mama derana siyathai witharai bawitha karanne

  • @kasunmadushanka4838
    @kasunmadushanka4838 4 года назад +2

    Hoda we bija ganna tiyanna kohada..apa awa ...taruwan saranai ..jaya sri 🇱🇰

    • @victonijay1443
      @victonijay1443 4 года назад

      Number eka denna contact karala dennam

  • @kasunTV
    @kasunTV 4 года назад +1

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @maricotling5922
    @maricotling5922 4 года назад +2

    Very nice programme.( actually it's very tasty) Heartfull thanks to honourable reverend Maanawe himi and mr.Thilak Kandegama and mr.Tony Jayawardene and the crew members. Please can you give us Ravana repeat broadcasting on sunday .HAIL OUR GREAT KING RAVANA.

  • @ekanayakanandasena8642
    @ekanayakanandasena8642 4 года назад +1

    EKANAYAKA 💘🎯✍🌏👌👂👀🔊🤝🇱🇰♥️

  • @ajanthafernando9762
    @ajanthafernando9762 4 года назад +2

    I like this program and used to watch every week. I'd like to know about the brand name of the traditional rice that Mr. Tony Jayawardene told on that day. Thanks.

  • @virajsampath5053
    @virajsampath5053 4 года назад +1

    apita me haal ganna puluwan than kiyanna puluwanda ?

  • @chamikaroshi5515
    @chamikaroshi5515 4 года назад

    Surya wandanawa karane kohomada kiyala.hedin wimak karanawada...

  • @nayanadamayanthi1083
    @nayanadamayanthi1083 4 года назад +1

    උදේ තේ බිමනම් හොද නැහැ...තමයි....ටෝනි මහතාගේ කතාව ඇත්ත...මමත් නතර කළා .ගැස්රයිටිස්වලට හේතුවක්.මමත් ඒ නිසා සුදු නැවුම් කිරි දැන් පාවිච්චිකරනවා.එයින් බඩ නිවනවා .

  • @thusharidilrukshi4007
    @thusharidilrukshi4007 4 года назад

    🙏🙏🙏🙏🙏wawa daviyanga pihitai siyalu danata budusarani

  • @code_with_sr
    @code_with_sr 4 года назад

    කොහෙද original හාල් ගන්න thiyenne

  • @terancewas9196
    @terancewas9196 4 года назад

    Oba hemotama bohomo pin

  • @ransika_4158
    @ransika_4158 4 года назад +2

    ❤️

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 4 года назад

    🌞🌞🌞🌞🌅💪💪💪👍👍👍💓💓

  • @gayanwickramasingha6814
    @gayanwickramasingha6814 3 года назад

    🤛🤜❤️❤️❤️❤️❤️❤️❤️🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 года назад

    💪💪💪

  • @samanperera3467
    @samanperera3467 4 года назад +6

    මෙතන පොඩි අවුලක් තියෙනවා වගේ , තිලක් කන්දේගම මහත්මයා මොකක් හරි කාරණාවක් හිතා මතාම හංගනවාද කියල හිතෙනවා එතුමා එක තැනක කියනවා එතුමා ඉන්න ප්‍රදේශය පෘතුවියේ මද්‍ය ලක්ෂයේ කියල , ඊළඟට කියනවා ගුරුත්වය අඩුම ලංකාව තුල හා එයිනුත් එතුමා ඉන්න තැන තමයි එයත් තිව්‍ර කියල , ඒ ගැන ගැටළුවක් නැහැ , මොකද නාසා ආයතනයෙන් හා google maps වල එයට සාක්ෂි තියෙනවා , ඊළඟට ඔහු කියනවා බුද්ධ ශක්තිය ගැන , බුදුන් උපන් තැන ගැන , තතාගතයානන් වහන්සේගේ උප්ප්තියට සූර්ය ශක්තිය හා හඳේ ශක්තිය පාවිච්චි කරනවා කියල ,තවත් තැන්වල කියවෙනවා සුර්ය ශක්තිය වැඩියෙන්ම කේන්ද්‍රීය වන්නේද ලංකාවේ කියල ,තව තැනක කියනවා හෙළ දේශයේ තමයි වැඩිම බුද්ධිය තියෙන මිනුසුන් බිහිවෙලා හිටියේ කියල , තතාගතයානන් වහන්සේගේ දේශනාව ප්‍රඥ්ඥාවන්තයින්ට බව අප සියලු දෙනාම දන්නා කාරනාවක් , එහෙමනම් මෙතුමා කියන පරිදිම පෘතුවියේ මද්‍ය ලක්ෂය වූත් ( එසේ නම් මෙය මද්‍ය දේශය විය යුතුය) සියලු ශක්තින් කේන්ද්‍රීය වන තැන වුත්, වැඩිම බුද්ධියක් ඇති මිනුසුන් සිටියාවුත් හෙළ දෙරණේ නැතුව තමන් වහන්සේගේ දෙෂනාවවත් නොපවතින මෙලෝ රහක් නැති ඉන්දියාවේ ඉපදෙන්න තීරණය කලේ ?කාලය දීපය දේශය ආදී වශයෙන් පස්මහ බැලුම් බලන කොට මේක දැක්කේ නැද්ද ? අනිත් ඔක්කොටම හෙළ දිවයින සුපිරිම තැන , හැබැයි තතාගතයානන් වහනේසේ ඉන්දියාවේ ,,, අනේ මන්ද කවුරු ඇත්ත කතාකරන්වද ? කවුරු කොලේ වහනවද කියල

    • @tayasooriyadc8929
      @tayasooriyadc8929 4 года назад

      Api..indiyaawata..balen..dunna...eyaala...aadayam...magak...pamanak...karagaththa....eyaala..budu..dahamata...kamathi..naa...

    • @gaweshakaya8329
      @gaweshakaya8329 4 года назад

      බුදු කෙනෙක් පහලවෙන්නෙ අදිරාජ්‍යක අපි එච්චර ලොකු රටක් නෙවෙයි ඉන්දීය ඒදවස් වල යුරෝපය දක්වා බල ගිහින් තිබ්බා

    • @laknahakmanaarachchi2511
      @laknahakmanaarachchi2511 4 года назад +1

      මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බ. දැන් ඔය කතාවක් යනවනෙ බුදුරජාණන් වහන්සේ ලන්කාවෙ ඉපදුන, බුදු උනා කියන දේ. මමත් ඉස්සර හිතුවෙ ඒක ගන මම හිතල වඩක් නෑ මොකද උන්වහන්සේ උගන්වපු දෙයයි වදගත් වෙන්නේ නිසා. නමුත් සම්හර කරුනු හිතල හොයල බලද්දි එක නිකම්ම අහක දාන කතවක් නෙවේ කියල මට හිතිල තියන්නෙ. ඒකෙ ඇත්තක් තියෙන්නත් ගොඩක් ප්‍රභල තර්ක තියෙන්ව. අපෙ ඉතිහාසෙ පුරාවටම හැමදාමත් අපෙ දේ අපෙන් අරගෙන එයාලගෙ වගෙ පෙන්නපු ඉන්දියාව එයලගෙ වාසියට එකත් කලා වෙන්න බරි නැහැ. :) ඒක නිසා අපි විශ්වාස නොකරන තරමට අපෙ හිත් වෙනස් කරල තිබ්බට, සමහර විට බුදුන් අපේ රටේ ඉපදෙන්න, බුදුවෙන්න ඇති (මම අසා ඇති ආකරයට උන්වහන්සේගේ යම් සිදුවීම් මාතලේ ප්‍රදෙශයේ නලන්දා ගෙඩිගෙ අශිර්තව සිදුවී ඇති බවට තර්ක තියෙනවා ). ඒක ඇත්ත නම් මෙ ඔක්කොම එකිනෙක ගැලපෙනව :) මේ දේවල් උනත් අපි ඉතා මෑත කාලයක් වෙනකල් විශ්වාස කලෙ නෑනෙ මොකද අපි අපෙම ඉතිහාසෙ බොරු කියල හිතෙන විදියට අපෙ හිත් වෙනස් කරල :)

    • @nilanthidesilva2449
      @nilanthidesilva2449 4 года назад

      @@laknahakmanaarachchi2511 man hithanne budun ape rate ipadune kiyala

  • @dammidammi244
    @dammidammi244 4 года назад +1

    🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @roshanchaminda7926
    @roshanchaminda7926 4 года назад

    කන්දෙගම මහත්තයාගෙ නමිබරය දෙනවද

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 года назад

    🌹🌹🌹

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 года назад

    🙏🙏🙏

  • @senadiparanagama6008
    @senadiparanagama6008 4 года назад

    ටෝනි මහත්මයාගේ දුරකථන අංකය ලබාගන්න පුලුවන්ද

  • @PUBUDUSAMARASEKARA
    @PUBUDUSAMARASEKARA 4 года назад

    ඉතිහාසය ගැන සොයා යන ගමනේදී ඉන්දියාවට දකුනුපසින් සහ මාලදිවයින් දූපත් වලට ඉහලින් ගූගල් මැප් එකේ පෙන්වන ලක්කාදිව නමින් හදුන්වන දූපත් මොනවාද කියා නිකමටවත් සොයා බලන්න කෙනෙක් නැද්ද?

  • @kosalasandaruwan7086
    @kosalasandaruwan7086 4 года назад

    bali wala kathawata math deyak ekathu karannam yakka bereta samana berakak thiyanawa eke padha ape pada walata tikak samanai ape dan nirmana wela thiyana nisa epada mage yaluwata aheddi age roma kupa kelin wela lee walata hodatama danila thiyanawa . Kohomada ehema wenne ? Aiwa rawana ugeta hodata nakam kiyana udaharanayak eka

  • @SLFamilyVlog
    @SLFamilyVlog 4 года назад

    TV දෙරණයි සියතයි විතරයි රාවණා ගැන කතා කරන්නේ

  • @niroshanamarasinghe4801
    @niroshanamarasinghe4801 4 года назад

    මම කැමතියි පරිසරවේදි තිල්ක් මහත්මයාගෙන් දැනගැනීමට කපුටාට ඇයි "රාවන්" කියා ආමන්ත්‍රනය කිරීමට හේතුව?

  • @kawishkaweerasinhe682
    @kawishkaweerasinhe682 4 года назад

    Ane dewinda mahatthayat gennannako