මෙච්චරම ඉක්මනට තෝසේ හදන්න පුළුවන් කියල හිතුවද පුළුන් වගේ තෝස හදන තවත් අමුතුම රහසක්

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025
  • මෙච්චරම ඉක්මනට තෝසේ හදන්න පුළුවන් කියල හිතුවද
    පුළුන් වගේ තෝස හදන තවත් අමුතුම රහසක්

Комментарии • 451

  • @vjathapaththu2413
    @vjathapaththu2413 7 месяцев назад +77

    පොල් බඩට යන්නේ නැතුව වෙන කොහෙන්ද කියපූ එක්කෙනාගේ යන්නේ ආප්ප හැදුවා හොදට ආවා ඉදිආප්ප නිතර හදනවා නොදන්නා දේවල් ගොඩාක් කියලා දෙනවා හරියටම එක තමයි ගොඩක්ම වැදගත් වට්ටෝරුත් නිවැරදි විදියටම තියෙනවා පොඩි ළමයෙක්ට වූනත් කරන්න පුලූවන් ගොඩක් ස්තුතියි

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 7 месяцев назад +8

      ඒක ඇත්ත ,, පොල් කියන්නෙ ගුණ දෙයක්නෙ ඉතින් 😍

    • @vajiranilanthi448
      @vajiranilanthi448 7 месяцев назад +5

      හරිම ලේසියි අයියේ ඒවා කියල දෙන විදිහ😊

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 месяцев назад +1

      🙏🙏🙏🙏♥️♥️♥️♥️

    • @sjgamage-we2nf
      @sjgamage-we2nf 7 месяцев назад

      Aththtama hrima watinawa me kiyadunn deeta math hadala balanawa

    • @siriyawathipg5827
      @siriyawathipg5827 7 месяцев назад

      බොහොම ස්තූතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි

  • @sigithisigithi
    @sigithisigithi 7 месяцев назад +28

    හරිම ලේසියෙන් පහසුවෙන් සෞඛ්‍ය ආරක්ෂිතව තෝසය හදන්න කියලා දුන්නා. ස්තුතියි

    • @erindslive818
      @erindslive818 7 месяцев назад

      Wow super ....good luck ...thank .super

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 месяцев назад

      @erindslive818 🙏♥️♥️♥️♥️

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 2 дня назад +1

    ස්තුතියි ඔබතුමාට ❤
    හොදින් කියලා දුන්නාට❤

  • @floridalakmaligunasekara3790
    @floridalakmaligunasekara3790 6 месяцев назад +7

    බොහොම ඉස්තූතියි අලුත් දෙයක් කියලා දුන්න ට

  • @pushpachandani5917
    @pushpachandani5917 Месяц назад +1

    Obathumata බොහොම පින් ස්තුති ජයවේවා

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 5 месяцев назад +2

    Wow Chef super sonic fantastic yummy recipe Thank U so much 🙏💯👍👌🤩😋🤗

  • @HNRock
    @HNRock 5 месяцев назад +2

    අම්මා මේක කිහිප සැරයක් හදලා දුන්නා. ඇත්තටම රසයි. ස්තූතියි ඔබට!❤

  • @RajKumar-je7os
    @RajKumar-je7os Месяц назад +1

    Harima lassana rasa those. Sthuthiy ❤️👌🙏

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 2 месяца назад +1

    ඔබතුමාට බෙහොම ස්තුතියි අපට පහදා දුන්නාට 👍👍👍👍තෙරුවන්..සරණයි ............👍👍👍👍

  • @m.a7562
    @m.a7562 3 месяца назад +2

    Definitely im gonna try ... looks yummy and easy to make... thank you for the video

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe Месяц назад

    Wow super sonic fantastic recipe . Chef U ur no't putting undu . Thank U so much Chef 💯👍👌🙏🤩😋🤗

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Месяц назад +1

    බොහොම ස්තුතියි .ඔබතුමාට ....

  • @mykitchenlife5122
    @mykitchenlife5122 7 месяцев назад +5

    ඇත්තටම ගොඩාක් රසවත් රෙසිපියක් ඉක්මනින් හැදුවා ගොඩාක් ස්තුතියි

  • @dalrinaborham1712
    @dalrinaborham1712 2 месяца назад

    WOW EXCELLENT BRO ❤. Thank you so much 🙏❤💐

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 7 месяцев назад +4

    ගොඩක් ස්තුතියි හරිම වටිනව ❤

  • @sumedhep.wanninayake8834
    @sumedhep.wanninayake8834 2 месяца назад +1

    Good on you chef, no secrets everything explained well, this is humanity, very good. Dogs will always bark but they can't shake a mountain.

  • @udamnanayakkara5325
    @udamnanayakkara5325 3 месяца назад +1

    හරිම සරලයි ගොඩාක්ම ස්තූතියි

  • @MallikaAdikarinayaka
    @MallikaAdikarinayaka 2 месяца назад

    Thanks chef ❤❤❤ short kuking good job

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 7 месяцев назад

    හරිම පහසු ක්‍රමයක්...දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුතියි..🙏🙏🙏

  • @krishnadasamanike3088
    @krishnadasamanike3088 7 месяцев назад +6

    ඇත්තටම ඔයාට ගොඩක් ස්තූතියි. හොදම වැඩ සටහනක්

    • @JayaniLokumanna
      @JayaniLokumanna 7 месяцев назад +2

      මේකට උඳු පිටි අවශ්‍ය නැද්ද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 месяцев назад +1

      Oni nam danna kisima aulak na

  • @ayeshaathukoorala7339
    @ayeshaathukoorala7339 7 месяцев назад

    ඔබට බොහෝම ස්තුතිී .මම හදලා රස baluwa.හරිම රසයි .ඔබට තෙරුවන් සරනයි

  • @ayuarana3061
    @ayuarana3061 7 месяцев назад +4

    බොහොම ස්තුති හුගක් වටුනව තෙරුවන් සරනයි

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu 7 месяцев назад +2

    ගොඩක් වැදගත් වැඩසටහනක් ස්තුතියි යාලුවා 👍👍👍

  • @WeerathungaAppuhami
    @WeerathungaAppuhami 7 месяцев назад +3

    ශහ් ඒක නම් සුපිරියක් තමයි අයියා ..........නියමයි .ඇත්තටම ඒක හදාගන්න ලේසියි..🎉🎉🎉 trmr shop house

  • @NimaliNiroshani-z4o
    @NimaliNiroshani-z4o 7 месяцев назад

    Thank you godaak lesi widiha kiyala denawa obathuma god bless you❤❤❤

  • @champashirani2046
    @champashirani2046 7 месяцев назад +3

    හැමදාමත් වගේ කියා දෙන රෙසිපි ගොඩාක්ම වටිනවා .. බෙහෙවින්ම ස්තූතියි ඔබට . තෙරුවන් සරණයි .!!!

  • @NirmalaAmarasinghe-t1t
    @NirmalaAmarasinghe-t1t 7 месяцев назад +1

    ගොඩක් ස්තූතියි . Paper තෝසෙ හදන් හැටිත් කියල දෙන්ඩ. ගොඩක් වටිනවා.

  • @NadeeNadee-y3g
    @NadeeNadee-y3g 7 месяцев назад +2

    හරිම වටිනවා සහොදරයා ස්තුතියි ඔබට 🎉🎉👍👍🙏

  • @HappyHornbill-zd9eu
    @HappyHornbill-zd9eu 7 месяцев назад

    Oyage recipes harima lesi. Godak hondai. Mama hemadama balala kema e vidihata hadanava. Oyata godak sthuthi.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 месяцев назад

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Hanzika-ik7yx
    @Hanzika-ik7yx Месяц назад

    හරිම ලස්සනට කියලා දෙනවා කෑම හදන ව්දිහ,

  • @SumuduKrishantha
    @SumuduKrishantha 7 месяцев назад +2

    Wow it's really amazing.. Looking excellent.. Good job chef

  • @kamarypop65
    @kamarypop65 2 месяца назад +2

    හරිම පැහැදිලි කිරිිමක් මල්ලි ,ගොඩක් ස්තුති ඔයාට බුදු සරනයි .මම බහරේන් වලින් සුභ පතමි 💐💐💐💐

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  2 месяца назад +1

      🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @ChandaniDissanayake-e4d
    @ChandaniDissanayake-e4d 19 дней назад

    Amaru dewal leseyenma hadanna kiyala denawata godak sthuthi

  • @samanthifernando2284
    @samanthifernando2284 7 месяцев назад +1

    ඇත්තටම ඔයා හරිම ලස්සනට පහසුවට කියලා දෙනවා.වැල්වටාරම් නැ...වටිනවා..👍👍👍👍

  • @Janaki123-q1k
    @Janaki123-q1k 7 месяцев назад +1

    Pahasu vidiyata those hadanne kiyala dunnama oyata godak thanks godak watinawa ❤❤

  • @nishanthidhammika4100
    @nishanthidhammika4100 7 месяцев назад +4

    Mama obathuma kiyapu widihata kurakkan roti haduwa rasata awa thank you ❤️🙏🙏

  • @awanthiushani3675
    @awanthiushani3675 21 день назад

    ශා නියමයි අදම හදනවා .සූභ දවසක් වේවා.

  • @sepaliheli9361
    @sepaliheli9361 17 дней назад +1

    Niyamai brother 👍👍👍👍

  • @dasanayakedasanayake1418
    @dasanayakedasanayake1418 7 месяцев назад

    හරිම ලස්සනයි .ගොඩක් හොදයි අලුත් දෙයක් .ස්තුති බුදුසරණයි අ⁣යියේ...

  • @madushanipriyashan8324
    @madushanipriyashan8324 7 месяцев назад +14

    ඇත්තටම මේක වටිනවා ගෙවල්වල කාරිය බහුල ගෘහණියන්ට ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් . තෝසේ කන්න කැමති අයට ඔන්න ඉතින් පහසු ක්‍රමයක් ස්තුතියි කියලා දුන්නට🎉🎉 dilu and suranga

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 7 месяцев назад

    ඔයාට ගොඩක් ස්තුති theruwan saranai 🙏🙏🙏🙏🙏 ♥️♥️♥️

  • @haleemahalim7036
    @haleemahalim7036 7 месяцев назад +1

    Thanks a lot chef for sharing valuable recipes

  • @renukaudalagama2643
    @renukaudalagama2643 6 месяцев назад

    Super recipe chef !!👍

  • @lblalibeatrice2309
    @lblalibeatrice2309 7 месяцев назад +1

    Thank you අලුතින් දෙයක් කියලා දුන්නට හ්දලා බලන්නම්

  • @damayanthinonis6942
    @damayanthinonis6942 7 месяцев назад

    නියමයි thanks 👍❤💕💕🙏

  • @UpaliDewanarayana
    @UpaliDewanarayana 7 месяцев назад

    සුපිරි obatumata godak pin mewage lesshi vidiyata kama sadanna kiya denaata

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 месяцев назад

      ♥️♥️🙏🙏🙏

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 месяцев назад

      ♥️♥️♥️♥️🙏🙏🙏

  • @seethaseetha6797
    @seethaseetha6797 23 дня назад

    සුපිරි❤❤❤❤❤

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 7 месяцев назад

    හරිම පහසු රෙසපි එකක් ස්තුතියි ..

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 7 месяцев назад

    බොහොම ස්තුතියි ...😋👌❤ නියමයී 👌

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 7 месяцев назад +2

    ❤......
    Wow.......
    Very Beautiful....... !

  • @Prinss123
    @Prinss123 6 месяцев назад

    ගොඩක් ස්තුතියි ඔබට

  • @msfa1943
    @msfa1943 7 месяцев назад +1

    Thank you very much
    God bless you

  • @AnulaIndraniRanasinghe
    @AnulaIndraniRanasinghe 7 месяцев назад +1

    Those walata udu dannam onaneda saha udu anupathaya danne hrima rasa kramayak❤

  • @nimalibolonghe8296
    @nimalibolonghe8296 27 дней назад

    Thank you kiyala dunnata

  • @tharanisulochana6030
    @tharanisulochana6030 7 месяцев назад

    මන් අද හැදුවා ආප්ප,ඔයා කියපු විදියට නියමයි...මන් සීනි පොඩ්ඩක් වැඩියෙන් දැම්මා
    මේක හදනවා
    ගොඩක් ස්තූතියි

  • @joerebeira3423
    @joerebeira3423 7 месяцев назад

    ස්තුතියි හොඳට වෙලා ඇතිව කියා දුන් නිසා පැහැදිලියි ජේසු පිහිටයි .

  • @moratuwa64
    @moratuwa64 7 месяцев назад +1

    මහත්තයාට බුදු සරනයි . කවුරා මොනවා කිව්වත ඔබේ ගමන ඔබ යන්න. අපිට ඔබ වටිනවා.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 месяцев назад

      🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @ShamilaNilmini-st7jz
    @ShamilaNilmini-st7jz 7 месяцев назад +1

    Godak sthuthi dinen dina diyunu wewa theruwan saranai

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 месяцев назад

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @anushadesilva2041
    @anushadesilva2041 7 месяцев назад +14

    ඔබතුමාගේ කෑම වට්ටෝරු හරිම සරලයි රසයි. 👍

    • @DevikaManel
      @DevikaManel 7 месяцев назад

      Very good good luck ❤

  • @RanjaniKulasekara
    @RanjaniKulasekara 7 месяцев назад

    නියමයි, හදලා බලන්නම්. ස්තුති..

  • @kumudinichrishanthi
    @kumudinichrishanthi 7 месяцев назад +1

    ❤😂 THANK YOU. VERY MUCH. ALL THE. BEST. BUDUSARANAI.

  • @himalfonseka9587
    @himalfonseka9587 7 месяцев назад +1

    Aththatama Those thada gathiyata Ganna monawada damanna oni chef..Masala those hadanakota eka hard gathiyata chibunoth rupasatahane widiyata rawmata ganna puluwan...

  • @harly6117
    @harly6117 7 месяцев назад +6

    බොහොම ස්තුති ❤

  • @ramyafernando4742
    @ramyafernando4742 7 месяцев назад +3

    Good good නියමයි

  • @pathmathilakalatha7521
    @pathmathilakalatha7521 7 месяцев назад

    හරිම හොඳයි ❤️

  • @ChinthaGunawardena
    @ChinthaGunawardena 7 месяцев назад

    Pol gedi different size nisa gram hari cup hari kiyanawanam hondai. Thanks.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 месяцев назад

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @sriyaniwicramarachchi756
    @sriyaniwicramarachchi756 7 месяцев назад +2

    නියමයි .👍😊

  • @NilanthiWewageDona-ts7kj
    @NilanthiWewageDona-ts7kj 7 месяцев назад

    Godak Honda recipe ekak.mama hadanawa.Thank you!

  • @ChamindaKumara-k9b
    @ChamindaKumara-k9b 7 месяцев назад

    බොහොම පින් ඔබ තුමාට

  • @Malanipeiris-h4i
    @Malanipeiris-h4i 7 месяцев назад

    ගොඩක් හොඳ දෙයක් ස්තුතියි

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 месяцев назад

      උණු නැතුව තෝසය හදලා බලන්නකෝ උඳු ඹිනි නම් දාගන්න මම මෙතන වීඩියෝ එකේ කියනවා කිසි ගැටළුවක් වෙන්නේ නෑ

  • @vindiyasiriwardana-es5qx
    @vindiyasiriwardana-es5qx 7 месяцев назад +3

    👍👍👍 නියමයි.

  • @kalumchinthaka7593
    @kalumchinthaka7593 7 месяцев назад +1

    සුපිරි වැඩ්ඩෙක්💪💪👍👍

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 месяцев назад

      🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @SujathaPerera-om2ym
    @SujathaPerera-om2ym 7 месяцев назад +1

    අැත්තටම හොදම වැඩ සටහනක් ස්තුතියි ඔයාට 🙏

  • @GeethaSenevirathna
    @GeethaSenevirathna 7 месяцев назад +1

    බත් කාලා සපා වෙලා .හරිම රසට ඇති අද හදනවා බුදු සරණයි ❤😂❤

  • @DuleekaKumari-te7bs
    @DuleekaKumari-te7bs 7 месяцев назад +3

    🙏 ස්තුතියි .

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 7 месяцев назад +4

    Godak wetina video aka godak estuati mawga kiyala danwata bs

  • @McKusum
    @McKusum 7 месяцев назад

    Mekata udu piti ekathu karanna barida putha. Oyage resapy harima pahasuwen hadanna palawan.godak sthuthiy. Budusaranai putha oyata.

  • @nithamanamperi1919
    @nithamanamperi1919 7 месяцев назад +1

    Thanks malle budu saranae.

  • @StellaStellaindrani
    @StellaStellaindrani 7 месяцев назад +1

    Godak watinawa man iye oba thuma kiwediyatama appa heduwa niyamai harima rasai obata godai pin.

  • @ChandaniSenevirathne
    @ChandaniSenevirathne 7 месяцев назад

    Oya කියල දෙන Aawa harima හොඳයි මමත් හදනවා oya කියල දෙන විදිහට harima ලේසියි tanks

  • @dimuthusampath2464
    @dimuthusampath2464 7 месяцев назад +4

    Super...👍👍👍

  • @wasanaboxing
    @wasanaboxing 7 месяцев назад +2

    ආයුබෝවන් අයියේ ❤
    Thank for sharing
    Good job ...❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 месяцев назад

      🙏🙏🙏♥️♥️♥️

  • @NamaliMuthukuda
    @NamaliMuthukuda 7 месяцев назад +1

    Thanks..🩷thawa kema hadanna ..අලුත් kema පහසුවෙන් karanna..🙏

  • @siththarapunchi
    @siththarapunchi 7 месяцев назад

    Mr. Chef,
    අනේ හරිම asai හදන්න. ඉක්මනින්ම try කරන්න ඕන. ජයවේවා!

  • @PriyanthaDarshana-ro4kj
    @PriyanthaDarshana-ro4kj 7 месяцев назад

    නියමයි සුපිරි වැඩක්

  • @rupikakumuduni1055
    @rupikakumuduni1055 7 месяцев назад +6

    විශිෂ්ඨයි..👍👍👍👍👍

  • @amilashiromi4117
    @amilashiromi4117 7 месяцев назад +3

    නියමයි අද ලංකාවට තද වැසි .අද කට්ටියට හදලා දෙනව .🙏🙏

  • @donatoussaint6710
    @donatoussaint6710 6 месяцев назад

    Mamat nitarama udu walin those hadanawa
    Roasted fenugreek poddak kudu karala add Kara gannawa rasai🥰

  • @GadgetsshopLK
    @GadgetsshopLK 7 месяцев назад

    සුපිරි වැඩක් හදවතින්ම සුබ පතනවා අයියා ජය වේවා❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 месяцев назад

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @dianafoenanderfoenander7843
    @dianafoenanderfoenander7843 7 месяцев назад

    Super. Very easy ad tasty. Great way.

  • @chandrikabatuvitage4881
    @chandrikabatuvitage4881 7 месяцев назад

    බොහෝම ස්තූතියි ❤ ඔබතුමාට

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  7 месяцев назад

      🙏🙏🙏🙏♥️👏♥️

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 7 месяцев назад +1

    Harima lesi bohoma sthuthi

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 7 месяцев назад +6

    ඉක්මනින් රසට තෝසෙ හදාගන්න කුරමයක් කියාදුන් ඔබට ගොඩක්
    ස්තූතියි🙏
    ❤❤❤

  • @jayarathnabanda1976
    @jayarathnabanda1976 7 месяцев назад

    නියමයි නියමයි ඉදිරියටත් තවත් දේ බලාපොරොත්තු වෙනවා ❤️

  • @kusumlatha3024
    @kusumlatha3024 7 месяцев назад

    ගොඩක් වටින දේවල් කියලා දෙනවා ගොඩක් ස්තුතියි

  • @pathmaweerakoon1716
    @pathmaweerakoon1716 7 месяцев назад +6

    හරිම වටින දෙයක් අපිට කියල දුන්නා ට ස්තුතියි චෙෆ්

  • @WvpKanthi
    @WvpKanthi 3 месяца назад

    Pahasuma.kramayak.bohoma.sthuthi..

  • @SsDd-l3j
    @SsDd-l3j 6 месяцев назад +1

    අප්ප හැදුව හොදටම අවා ගොඩක් ඉස්තුති

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 6 месяцев назад

    ❤❤ ස්තුතියි

  • @muthuperera6244
    @muthuperera6244 7 месяцев назад +1

    ගොඩක් ස්තුති ❤