Mama godak asranai rekiyavak seuva lebune na. Aswesuma liyala adruddakata wedi ath Garu janadipathi thumani thama lebune ne. Matath lebenavanam godak pin ♥️🙏
Api godak duppath gedara hadalana wathurana eth 5000 I denne eka kapanna epa thiyana minissu boru kiyala 8500 gannawa Dan eka wadithkarala. Hoyala balala denna sir😢😢
Me Aswasuma Nathi Bari Duppath paul walata denna, Tiyena Un me Demana Serama Kanne, Nath nam Ekekutawath Nathi wenna Oka Nathi karala Danna, Aye Api Mage Paule Chanda Ubala Eka Deshapaluwekutawath Na,
Janadipathi thumani mage mahathtaya kuwet enna . apitasthira padiyak na. aswasuma pom purawauwa. sanwardana miss kiuwa ewa rechat wenawa kiyala. mata pasal yana lamai 3 danek ennawa. api jiwath wenne bohoma amaruwen. rata kiuwama api gana salakillak na. lamaita kanna dannath amaruwen. rata enna minisunge paul gana hoyala balanna. a minisu anith hamotama wada asaranai. oba thumawath apita sahanayak dai kiyala balaporoththu wemi.
Sadaranayak karanna janadi pati tumani ape mahathaya kulei wada karanne mama nidan gatha Rogeyen pelena kenek danata aurudu 5k wenwa pin padiyakwath denne na apita pehita wenna bs
Grama sewaka Niladhari, Samurdhi Niladhariya, Sanwardhana Niladhariya Game Unge Hithawathunta, Nayanta, Kelam Kiyana unta, Gas labu gediya, kola mitiyak, mewage Paga Mallata, Samurdhi Aswasuma Dela Tiyenne,
හැමොටම එකම ගානක් දෙන බව ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි මෙිය නැවතුවොහොත් ජනතාවට ජවත් විම හරිම අමාරැ බව තෙරැමි ගනිවි කියා මා සිතමි අසරන ජනතාව තවත් අසරන නොකරන බව දැනුමි දෙමි මාලිමාවට ජයම වෙිවා
ග්‍රාම නිළධාරිත් තියෙන තැනටමයි ලබාදෙන්නේ..දුප්පත් මනුස්සයා ගොඩාක් අසරනයි..
ජනපති තුමනි ඔබ තුමාගේ නියම අදහසට ගරු කරනවා පාසැල් ලමුනට දෙන දිමනාව නම් හරිම හොද කරුනක් ඇත්තෙම පන්ති යන්න සල්ලි නැති ලමයිට එ අවස්‍ය දෙවල් ගැනිමට කරපු වෝජනාව සුපිරි ස්තුතියි ඔබට❤
ජනාධිපති තුමනි පාසල තුළ හැම ලමයෙකුටම වෙනසක් නැතුව ලබා දෙන්න
ජනාධිපති තුමනි 5000යි 2500 දීමනව වැඩි කරන්න ඔබ තුමාට පින්
ජනාධිපති, තුමනි, දුප්පතුන්ට අස්වැසුම ලබාදීම ගැන සොයාබැලීමට ඉතාමත් තුටු වෙනව. නායකයෙක් උදවු කිරීම. ඔබතුමාට බොහොම පිනක් අත්පත් වෙනව. බොහොම සතුටුයි.
Garu janadepate tumane hamadeyak ganama hetanawa rataveruwangana aynatte
Godak pin anura mahaththayooo❤
අපිටත් ලමයි හතරක් ඉන්නනවා අපිට මොකුත් නෑ
අස්වැසුම දිය යුතුම පවුල් වලටයි ඔය අස්වැසුම නැතිවෙන්න යන්නේ මාර්තු වලට.සුදුසුම පවුල් වලට කැපිල තියන මිනිස්සුන්ට ලොකු මුදලක් ලැබෙන අස්වැසුමක් තියෙන්නේ අපේ ගමෙත්.සුදුස්සාට සුදුසු තැන ලබාදෙන්නජනපති තුමනි.ඒ වගේම අස්වැසුම සියලු දෙනාටම එකම මුදලක් ලබාදෙන්න.අපේ ගමේ නැති බැරිම පිරිසට තමයි මාර්තු මාසේ ඔක්කොම කැපෙන්නේ.ඒ නිසා හරි දේ සොයා බලා කරන්න .
ANURA .KARANNA BSRIY NAM DALA YANNA .KADERE GAN NATHUWA😅😅😅😅😅😅😅😅😅😅😅
අපෙ පැත්තේ ගොඩක් දිලා තියෙන්නේ ගොඩක් තියෙන මිනිසුන්ට ආයිමත් සමීක්ෂණ කරන්නේ නැද්ද දෙවනි අදියරට අයදුම්පත් දැම්මා ඒත් තාම සමීක්ෂණ කරන්න ආවේ නෑ කුලි කඩ කාමරයක ජිවත් වෙන්නේ දරුවො දෙන්නා පාසල් යනවා මහත්තයා කුලි වැඩ කරන්නේ ජනාධිපති තුමනි අපිට ඒ සහනාධාරයත් නැහැ මේ දරුවන්ට දෙන සහනාධාර ය ලබා දෙන්න ජනාධිපති තුමාට ගොඩක් පිං
ජනාදිපතිතුමනි අපටත් අස්වැස්මත් නැ අනේ දරැදෙන්නාට ඉගෙන ගන්නවත් අපටත් සහනයක් දෙන්න
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙනවනම් ලමයි හැමෝටම දෙන්න ඕනී.අපේ ළමයිට මොකුත් දෙන්නේ නානේ.
අනේ ගරු ජනාධිපති තුමනි ... මා වසර 20 ක් රට.ඒ නිසාම මගෙ පව්ලත් කඩාකප්පල් උනා. මට දැන් ජීවත්වීමට කිසි මගක් නෑ . පිහිට වෙන්න..❤
5000 ලැබෙන අයටත් වැඩි කරන්න.
දරුවන් තෝරාගැනීමට දුප්පත් පාසල් වලට යන්න ගෙවල් වලට ගියොත් මිනිසුන්ට අසාධාරණයක් වෙනවා
ජනාධිපතිතුමානි මම වැන්දඹු කාන්තාවක් සහ අංශ භාගය හැදුන කෙනෙක් මට ලමයි 3 දෙනෙක් ඉන්නවා.අංශ භාගය හැදිලා දැන් අවුරුදු තුනක් වෙනවා එත් කිසිම ආධාරයක් මට නැහැ මගේ විස්තර කිසිම දෙයක් පුරවලා . තිබුණේ නැහැ ආබාධිත දිමනා නැහැ අතපය පන තියෙන අයට විතරයි ආධාර තියෙන්නේ 😢😢😢😢
ජනාධිපති තුමනි අස්වැසුම නිසා අසරණ මට සම්‍රර්දිය ත් නැහැ අස්වැසුමත් නැහැ
ජනාධිපති තුමනි මෙි අසාදාරන කමි සේරම නවත්තන්න ගමිවල ඉන්නෙත් හොරැ දෙන්නෙම තියන මිනිස්සු න්ට නැති එකාට මොකුතත් නැ
ජනාධිපතිතුමනි අපේ නිවසේ මව අක්මා රොගියෙක් , පියා හදිසි අනතුරකින් කකුල කැඩි අැත , කුලිවැඩ කරමින් ජිවත් වෙයි , පිහිට වෙන්න අපට 🙏🙏😢😢
සාධාරණය ඉටු කරන්න ජනාධිපති තුමනි ලෑලි ගෙවල් වලට අස්වැසුම නෑ සිමෙන්ති ගෙවල්වලට අස්වැසුම තියෙනවා.
ජනාධිපති තුමනි අස්වැසුමත් නැ රජයේන් කියල කිසිම දෙයක් හම්බෙන් නැ
Oba.thuma tha..pin...api...arthiken...batha.wadinawa....beraganna..obathumathabudusaranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජානාදිපති.තුමනි.අපිගොඩාක්.දුප්පත්.මිනිසු.අමාරැවෙන්.ජිවත්වෙන්නෙ.තැතිඛැරිකමටතමයි.දරැවොදාලා.රට.ඇවිත්.ඉන්නෙ.දෙනවාකියන.කිසිම.දෙයක්තාම.ලැඛිලා.නැඇත්තටම
අපි සතුටු උනා.ඔඛතුමා.දිනුවාට.පස්සෙ.නමුත්.අපිතාම.එතනමයි.ඇයිඑහෙම.වෙන්නෙ
ජනාධිපති තුමාණි මම 1994..3..30 .. කුවේටි රටට අාවේ මම තවමත් රට මගේ දරුවන්ට තියා මගේ සැමියටවත් මටවත් රජයන් කියලා කිසිම දෙයක් ලැබිලා නැහැ මෙරටේත් බොන්ස් දෙනවා කිවනවා අපිට ලැබේන්නේනැහැ කිසිමදෙයක් අපිට ලැබේන්නේත් නැහැ දෙන්නේත් නැහැ අැයි අපි ලංකාවේ මිනිස්සු නෙමෙයිද ඔතුමාලාට අපි ගැන්න දුක්ක දැනෙන්නේ නැද්ද
හැම ලමයකුටම දුන්නොත් ගොඩාක් හොදයි
රටවිරුවත්ගෙත් අස්වැසුම කපතවකියලා අපි දැතගත්ත ලැබුතා ඒ ඇයිප්තදිපතිතුම්ති අපේ සේවයක් වෙතවාතේද තැතිද
ජානාධිපතිතුමනි අස්වැසුම දෙන්නෙ මර්තු වෙනකන්ද එතකොට පාසල් ලමයිගෙ දිමනාව මර්තුවෙනකන්ද
ඇත්තටම,අපි, චන්දෙන් පසු,මොනරජය,ආවාත්අපිටමොනවත්,නෑ,අඩුතරමෙඅපිට,ඉන්න කියලා,අපෙම කියලා ගෙයක්වත්නෑ
රජයේ සේවකයින්ටත් දුන්නොත් වටිනව
Dan hamotama denawa.rjja sewakayannge lamaita witharada dennatte
අපිට අස්වැසුම නෑ ඒත් සල්ලි තියෙන අයට අස් වෙසුම දීලා තියෙන්නේ අස් වැසුම තියෙන අයට තම රජයෙන් 6000 ක් ලබා දෙන්නේ ලොකු අසදරණයක් මගේ පවුලේ පාසල් යන ළමයි තුන්දෙනෙක් ඉන්නවා ඒත් ගොවිතැන් කරලා අපි අපේ ළමයින් අමාරුවෙන් හරි පාසල් යවනවා අස් වැසුම නැති අසරණ පවුල් කීයක් ඉන්නවද එදා වෙලාවත් කන්න නැතිව ආසා වැසුම තියෙන අයට රජයෙන් ඒක ඒක පෞත්ගලික ආයතනවලින් හෙම දෙකින්ම ඒ ළමයින්ට පොත් පාසල් උප කරන සියලු දේ එයාලට ලැබෙනවා නෑති එකාට මොනවත් නෑ ආසා වැසුම තියෙන පවුල්වල අයට හැමදේම ලැබෙනවා
Atigaru janadipati tumani ape daruwanta aswasumat na dena sahanadara monawth na api gana soya balanna pin sedda wei .api mahnuwara
ඩවි ජනපති තුමනි ගෙවල් හොදට තියනව දරැවන් රැකියාවල් කරනව එයාලට රැ15000 ද රැ8000 ලැබෙනව
මිනිසුන්ට කොපමන සහන දුන්නත් ඇතිවන්නෙ නෑ.සහන ඇති රට හදමු.
ජනාධිපතිතුමෙනි මම පිලිකා රොගියෙක් මහත්තයා අබධිතයි දෙන්නම ඉගනගන්නවා අපිටත් උදවුකරන්න
ජනාධිපති තුමනි මට අස්වැසුමත් නැ ලමයින්ට දෙන මුදල් ලැබුනේත් නැ මම ගල්නැවේ
රජෙයේ සේවකයන්ගේ ළමයිට තමයි දෙන්න ඕනි. පඩිය මදි ජීවත් වෙන්න
මෙි.සහන.දෙන්න.සංවර්ධන.නිලධාරින්.පමනක්.නොවෙයි.ගුාම.සේක.සහබාගි.කරගත්තනමි.හොදයි.දිය.යුත.අය.පමනක්.බලලා.මෙි.දේ.දෙන්න.
පොහොර සහනාධාර එපා පුලුවන් තරම් අඩුවට කඩෙන් ගාන්න වැඩ පිලි වලක් හදන්න ජනපතිතුමනි❤❤❤
Mama godak asranai rekiyavak seuva lebune na. Aswesuma liyala adruddakata wedi ath
Garu janadipathi thumani thama lebune ne.
Matath lebenavanam godak pin ♥️🙏
රට විරුවන් අපට අස්වැසුම මත් නෑ.දරුවන්ට ඔය බවුචරය ලැබෙන එකකුත් නැති වෙයි.
ජනපතිතුමෙනි මටත් ඉන්න තැනක්නැහැ කුලියට ඉන්නෙඅපට අස්වැසුමලබාදෙනමෙන් ඉල්ලමි
ජනාධිපති තුමනි මගේ පුතා මියගිය එයාගේ දරු දෙනෙක් ඉන්නවා ඒත් ඒ යාගේ බිරිඳ රට ගිය. දැනට මසයි ඒ දරුවන් ටත් රැ 6000 ලබාදෙන මේ ඉල්ල සිටිය මි.
Janadhipathithumani gam walata oba thumama avith baljwanm therei kochchara asadarana vidiyatada meka denne kiyla. Salli thiyna minissu thamai wadima gana ganne me aththak. Sadaranayak krnna 🙏
Sahana.dunna ati me.aya nikan idala kanna balagena inne hamba kAran kanna kiyaa Badu Mila adu karanna😢😢
මගෙ මහත්තයා බයිපාස් එකක් කරල බේත් ටික ගන්න විදියක් නෑ.රස්සාවක් කරන්න බෑ.ණය ගෙවාගන්න බැරිව ගේත් සින්න වෙන්න යන්නෙ.වකුගඩු අක්‍රිය වෙලා ඒකට දෙන සහනාධාරය ලැබුණේ නෑ.අපේ අසරණකම කියලා නිතරම ග්‍රාමනිලධාරි දැනුවත් කලා.ඒත් තාම වැඩක් උනේ නෑ.මේවා කාටද කියන්න ඕනේ.
gramasrwakala samurdi niyamaka waru horu..thamange aya hoya hoya denawa.ahinsakaya hamadama thaluna
මට අස්වැසුමට තේරීපත් වුනත් ගමේ සමිතියේ නිලය දරන අය පෞද්ගලික අමනාප කමි තුලින් අබාධ මට අස්වැසුම ගන්න ඉඩ දුන්නේ නෑ. අභියාචනා ඉදිරිපත් කරා සාධාරණයක් ඉෂ්ට කරන්න. ජනාධිපති තුමනි,
Janadipathithumani mama maga duwata ugnwanna kadadashkawara alawala.enna niwasada thamanawa.viduliyada nomhatha. Lamputhal walinthamai duwa siyaluma whada karaganna.garu janadipathithumani maga duwatath sahanayak salasala danna.❤
Mage duwa daruwek akka..tani wela danata aurudu 4i dan pera pasal yanawa mahataya dala gihi n aurudu 4i ayala gana soya balanna goodak pin
Janeadepathithumani mama mahagadara mata lamai dannak asvasuma mata labeadanna man muththattupola,
රජ්‍ය සේවකයින්ගෙ ලම්‍යින්ටත් සහනයක් නැද්ද ජනාධිපතිනි තුමනි
Api godak duppath gedara hadalana wathurana eth 5000 I denne eka kapanna epa thiyana minissu boru kiyala 8500 gannawa Dan eka wadithkarala. Hoyala balala denna sir😢😢
Aswesuma nethi ayata rupiyal 6000k dimanawa ganne kohomada. Eyage amma taththa 2ma ne.aswesumath ne.
Apith harima duppath.api eda wela Hoya ganne bohoma amaruwen.igana ganna daruwo dennek innawa .eth apita ragayen kisima Sahanadarayak labenne na
Me Aswasuma Nathi Bari Duppath paul walata denna,
Tiyena Un me Demana Serama Kanne,
Nath nam Ekekutawath Nathi wenna Oka Nathi karala Danna,
Aye Api Mage Paule Chanda Ubala Eka Deshapaluwekutawath Na,
කාට මොනවා දූන්නත් අපි වගෙ දුප්පත් මිනිසුන්ට කිසියම් දෙයක් ලැබෙන්නැ
වැඩිහිටි දීමනාව පටන්ගැන්මේදි.. රැපියල් 5.000.ලැබුනා. ද්ෂ්න් ලැබෙන්නේ රුපියල්.. 3.000.යි. කරුණාකර මේ ගැන අවදානම යොමු කර්ස්න්ස්මෙන් කරුණාවෙන් ඉල්ලා ඩිටිමි.
ඡනාධිපතිතුමනි ඇස්වැසුම ලබාදෙන්නෙ මෙහෙම කතාවක් තියනවා ගෙවල්දෝරවල් බලලාද . බඩේපත්තුවෙන කුසගින්න බලලාද.. . එදුක දන්නෙ බඩගින්න ඉන්න අපි පමනයි ජනාධිපතිතුමනි.
මං දුක් මහංසියෙන් හම්බ කර මිලදී ගන්න දේවල් වලට බදු ගහල.අත පය හොදට තියෙන කම්මැලියන්ට අත් වැසුම දෙන එකට මං විරුද්ධයි
A katawa ඇත්ත
Exellent akd sir god bluss u
අපේ අස්වැසු ම කාපුවා අපිට වැඩිය පෝසත් අයට තමයි ලැබිලා තියෙන්නේ ජනාධිපති තුමනි
අගමැතිල ජනාදිපති තුමා ල ආවනම නිවස්වලට රගමඩලය 8000 15000 කන හෙරෙැ අල්ලන්න තිබුන
Aniwa
🙏🙏🙏
ජනාධිපතිතුමනි අස්වැසුම ට වඩා හොඳයි මැටි ගහල හරි ගෙයක් සදා ගැනීමට ඉඩම් පර්චස් දෙක තුන වගෙකෑලි ලබාදෙන මෙන් කරැනාවෙන් ඉල්ලමි එයයි වටින්නෙ එය කලොත් හොදයි නේද ජනාධිපති තුමනිඑය ඔබට පීං
මා රටට ගිහින් අවුරුදු 25 හිටියා මනුසයා සියල් නැති කලා දැන් මා අබ්බා ගාතයෙක් මා නිවසේ නැ ගාරාමනිලදාරි හිතවත් අයට පමනයි දෙන්නෙ කසාතෙ කටු ගාගෙන එන්න කියනවා මට සහනයක් දෙන්න රාජ් පුතෙ
මගේ අම්මාටත් අස්වැසුම ලැබේනවා,4200ක්.වැඩිවෙනවා කිවාට වැඩි වුනේ නැහැ ..
Garu janadipathi thumani wathu karaye ekama gedara pawul deka thunakata aswesuma labadenna gasat kalath rate anith niwes thulath pawul deka thunak ethi ayath asaranai.a genath kumak ho weda piliwelak oba thuma yodawanna.denata karapu 6000 oba thumata godak pin
සර්මටඅස්වසුමනැ මගෙමහත්තයටහරිහලන්රස්සවක්නැ මමදන්අවුරැද්දක්වෙනවා බග්ලුමිකරලෙ
5000වැඩි කරලා දෙන්න ජනාධිපතිතුමනි
ජනාධිපති තුමෙනි මෙය සොයාබලා දෙන්න අපට ඉන්න තැනක් නැහැ කුලියට ඉන්නෙ අපට අස්වැසුම ලබාදෙනලෙස ඉල්ලා සිටිමි
Garu janapathi thumani apith antha duppath ane apiganath balanawada
Janadipathi thumani mage mahathtaya kuwet enna . apitasthira padiyak na. aswasuma pom purawauwa. sanwardana miss kiuwa ewa rechat wenawa kiyala. mata pasal yana lamai 3 danek ennawa. api jiwath wenne bohoma amaruwen. rata kiuwama api gana salakillak na. lamaita kanna dannath amaruwen. rata enna minisunge paul gana hoyala balanna. a minisu anith hamotama wada asaranai. oba thumawath apita sahanayak dai kiyala balaporoththu wemi.
හොදයි ජනාධිපති තුමනි ආය සමික්සන කරලා සාදාරන විදිහට මෙිවා දෙන්න
යාන වාහන කුබුරැ තටිටුදෙකෙ ගෙවල් ජෝබි කරන අයට15000
අපිත් දුප්පත් අපිට අස්වැසුම කියා මොනවත් නැහැ මට අබාධිත පුතෙකුත් ඉන්නවා අපිට කවදාවත් අණ්ඩුවකින් මොනවත් නැහැ මම හිතුවෙි 6000 වත් ලැබෙියි කියලා එකත් නැහැ අපි ඔබතුමාට චන්දෙ දුන්නෙ
Garu janadipthi thumni mulenma kalauthude thamai gamanildari wru samurdi niladariwru maru karla sudusso toranna bara dunnana hariyta wede kerei. Nethtam pudgleka paligenim nisa lebiya uthu tenta monwama hari kiyala nodena nenta katauthu karanwa. Mama kiyanna mata hamadama wende apeta wenq asadarna kiyanna kauruthma ne garu janadipthi thumni 😢
Apata kisi deyak ne kuli wedath ne mara asadaranai hodata thiyana ayata aswesuma 15000k thiyanawa
අපිට එහෙම් නැ මොකුත් නිලදාරි එව්වා බලන්නෙ නැ ජ්නාදිපති තුමනි😂😂😂😂
මේ දීමනාව දෙන්නේ සල්ලි තියෙන අයට තමයි මට ලමයි තුන් දෙනෙක් ඉන්නවා ඒත් අපට නැහැ ඉස්කෝලේ බඩු ටික වත් ගන්න විදියක් නැහැ 😢
ජනාධ්පති තුමනි මම ඉන්නේ රට මගේ ගෙදරට කවදාවත් ලැබිලා නැහැ මගේ ගෙර තියන්නේ ගල් නෑව බුල්නෑවේ
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤😍💕
Rajaye sevakayo kiyala apita mukuth na.apith amariven thamai jeevath venne.
රජයේ සේවකයන්ට මොකුත් නෑ
Perapasal yana laminta denne nedda me dimanawa
Apatath denna.ranaviruwantath denna.ganna padiya madi
Sadaranayak karanna janadi pati tumani ape mahathaya kulei wada karanne mama nidan gatha Rogeyen pelena kenek danata aurudu 5k wenwa pin padiyakwath denne na apita pehita wenna bs
අන්තිම අසරනපවුල් රැ4්250 රැ2්5000 හරි අසදාරනව තමයි ඒකත් ලැබෙන්නෙ සැම ගෙදරකටම තොරතුරැ ලබාගන්න ගුමසේවක 😊හො පුදේසිය ලේකමි මහත්වරැ හෙදෙයි
Anu don't layer u du 🥱🥱🥱🥱bagal
අස්වැසුම ලැබිය යුත්තන්ට ලැබිලා නෑමටත් පොඩි ළමයි තුන් දෙනෙක් ඉන්නවා පාසල් යනවාපාසල් උපකරණ ගන්න විදිහක් නෑඑදිනෙදා හම්බ කරන මුදලින් ජීවත් වෙන්නවත් බෑප්‍රතිලාභ ලැබිය යුත්තන්ට ලැබිලා නෑඅස්වැසුම ලැබිය යුත්තන්ට ලැබිය යුතු දෙයක් නේද
අතිගරු ජනාධිපති තුමනි....2025 වර්ෂයේ පෙරපාසල් යන්න ඉන්න පුන්චි දරුවන්ටත් මේ දීමනාව දෙන්නකෝ......එයාලට ගොඩාක් බඩු ගන්න තියෙනවා.දුප්පත් දෙමව්පියන්ට ඒක දරන්න අමාරුයි .....
Janapathi thumani swayan rakiya hadala denna kanthawanta karanna.api hari kamathi.
දෙයි මගුලක් ,,බලාගෙන හිටපන්
අපේ ගමේ ගොඩක් අසරණ පවුල් වලට ඔය කිසි සහනාධාරයක් නෑ
Grama sewaka Niladhari, Samurdhi Niladhariya, Sanwardhana Niladhariya Game Unge Hithawathunta, Nayanta, Kelam Kiyana unta, Gas labu gediya, kola mitiyak, mewage Paga Mallata, Samurdhi Aswasuma Dela Tiyenne,
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Innavath thanakne apigana soyabalanna.
සහන දෙන්නේ තියන අය ටනෙ අපි ත් දුප්පත් මට ත් පාසල් යන ගැහැණු ලමයි 3න් දෙනෙක් ඉන්නේ මමත් ලෙඩ ක් මහත් කුලී වැඩ කරන්නෙ