අපේ ගෙදර නත්තල♥️ last vlog for the year!

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 1,6 тыс.

  • @ranguchethana4315
    @ranguchethana4315 2 года назад +223

    ශනූගේ මං ආසම "අනේ..." කියන එකට. හරීම ලස්සන පවුලක් merry christmas❤🌹😘

  • @luckytube5846
    @luckytube5846 Год назад +80

    කො 2023 christmas volg එක බලලා මේක බලන්න ආව අය ❤️

  • @mad_9696
    @mad_9696 2 года назад +501

    දිනේශ් අයියා ඉස්සර හැම program එකකම වගේ කියනවා එයාට ලස්සන පවුලක් ඕනේ කියලා 🥺❤️‍ කිව්වා වගේම දැන් එයාට ගොඩක් ලොකු ලස්සනම ලස්සන පවුලක් ඉන්නවා 🥺❤️‍ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 🧡🥀 May god bless u all 💐

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 2 года назад +95

    ශනූ ඔයාගෙ ඔය වයස එක්ක හිතන පතන විදිහට මන් නම් මාරම ආසයි ..ඒවගේම පොඩි කාලෙ ඉන්දලම ආදරෙයි .....ඔයාට දින්නා වත්,දින්නට ඔයාවත් ලෙබෙන්න දෙවියන් වහන්සේගේ සැලැස්ම තමයි...අම්මි,තාත්තී අක්කිල...හෙමෝටම ආදරෙයි ....හෙමෝටම....යුරේනි...හිටියා හරිම ශෝක්...එයාටත් එන්න කියල ..සුභම සුභ නත්තලක් ....ඔයාල හැමෝටම...ජේසු පිහිටයි හැමෝටම❤🤗😍🙏

  • @geethanjalisenavirathna6094
    @geethanjalisenavirathna6094 2 года назад +25

    මේ දරුවන් තුන්දෙනාට බනිනවා මිනිස්සු පුළුවන් තරම්. ඒත් මේ ගොල්ලන්ගෙන් ගන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද කොච්චර ආදරණීය ද මේ දරුවෝ , තම පවුලට කොච්චර බැඳිලා ද ඉන්නේ.

  • @imalkamadhushani5536
    @imalkamadhushani5536 2 года назад +146

    මේ පවුල් වල තියෙන සමගිය සැනසීම දැක්කත් ඇති හිත පිරෙනව.හිතේ කිසිම කහටක් නැතුව බලන් හිටියේ අනේ අපිටත් ඒ වාසනාව තිබුනනම් කියල.ඒක දෙවියන් වහන්සේගෙ කැමැත්ත කියල හිත හදාගෙන ඔයාලගෙ පවුලේ හමෝටම හදවතින්ම සුභ පතනව හැමදාම මෙහෙම ආදරෙන් ඉන්ඩ ලැබේවා කියල.🌹

  • @nuwaninirmani2444
    @nuwaninirmani2444 2 года назад +1932

    ශනූ දැන් හරිම සීරියස් වගකීම් සහගත ආදරනීය පොලොවෙ පය ගහලා ඉන්න චරිතයක් වෙලා. එයා හැමදාම දිනේශ් එනකම් ඉන්නවා කන්න. හරිම ආදරනීය කපල් එකක්

  • @samadhiwathsala4979
    @samadhiwathsala4979 2 года назад +10

    ගෙදර වැඩ කරන කෙනාටත් එයාලා හරි ආදරෙයි මිනිස්සු මේ දේවල් හරියට බලන්නෙ නැතුව කොච්චර දේවල් කියනවද ඇත්තටම හරිමආසයි ආදර්ණීයයි

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 2 года назад +176

    කව්රු කොහොම මොනා කිව්වත් simply family එකක් ❤🥺 මගෙ fav family eka ❤ එයාල හැමදාම ලොකු පව්ලක් විදිහට සතුටින් ඉන්නෙ ❤ ඒක බලන්න බැරි මිනිස්සු තමයි ඉතින් එක එක ඒව කියන්නේ ..sisters love 🥺❤...happy always shanu akii and family...merry christmas ❤

  • @sandunichathurika661
    @sandunichathurika661 2 года назад +315

    ඉස්සර ආස නැති dan ආසම චරිතයක් ..මේ කපල් එක නම් වෙන් කරන්න එපා..💗👋

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 2 года назад +586

    පවුලේ සමගියට හරිම ආදරේ හිතෙනවා ...ජේසු පිහිටයි ඔයාලට..❤️

  • @nirashahettiarachchi1038
    @nirashahettiarachchi1038 2 года назад +40

    අනේ අක්කි හම්බුන ගිෆ්ට් ටිකත් පෙන්නන්න😍 අනේ හරිම ලස්සනයි අක්කා ඔයාලා හැමෝම...වැඩිපුරම හිතට දැනුනෙ අර සාරන්‍යාව බලාගන්න කෙනාට ගිෆ්ට් දුන්න එක අනේ එයාගේ සතුට❤🥺

  • @sadunitharuka9878
    @sadunitharuka9878 2 года назад +18

    ඔයාගෙ වීඩියෝ බලන්න දැම් ඇබ්බැහි වෙලා.හරිම ලස්සන පව්ලක්..ආදරේ හිතෙනව හුගක් ඔයාලගෙ ආදරේ දකිනකොට..❤️

  • @WS-ce6xn
    @WS-ce6xn 2 года назад +46

    ඇත්තටම ඔයාලා හරිම වාසනාවන්තයි අක්කේ......ඔයාලගේ හිතේ තියෙන සතුට,සමගිය හැමදාටම තියෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....බුදුසරණයි ඔයාලට❤

  • @Binuandravi
    @Binuandravi Год назад +30

    2023 Christmas vlog එක බලලා අයේ‍ මේ‍ vlog එක බලන්‍න ආපු කට්‍ටිය කෝ‍👇🏻🙊

  • @ShashiGallery
    @ShashiGallery 2 года назад +32

    මටත් මෙහෙම පවුලක් ඉදියා නම් කියලා හිතුනා...ඇත්තටම ආදරණීය පවුලක්...හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා...❤️

  • @Ima2325
    @Ima2325 2 года назад +10

    ජීවිතය ලස්සනටම ගෙවන family Gan එකක් මම නම් මාරම ආසයි.ලංකාවේ හැමෝම තමන්ට පුළුවන් විදියට සතුටෙ මේ වගේ ගහ මරා ගන්නේ නැතුව අනුන්ගේ කේලම් හොයන්නේ නැතුව තමන්ට රිසි සේ ජීවිතය විදිනවනම් කොච්චර ලස්සනයිද.ශනූ අක්කී ඔයාට මම හරිම ආසයි අනික ඔයා අයියා එනකන් කන්න හිටපු එකත් හරිම ලස්සන හැඟීමක්.මමත් ඒ විදියටම කරනවා.හැමෝටම සුභ නත්තලක් වේවා...💗😘

  • @piumimadu8551
    @piumimadu8551 2 года назад +70

    හරිම ආදරණියයි😍🥰වේලාව යනවා දැනුනේ නෑ..ඔයාලා තෑගි හුවමාරු කරගන්න කොට හරි ආස හිතුනා.සාරන්‍යා පැටියයි ක්‍රිශාර්යා පැටියයි හරි වාසනවන්තයි🥰🥰🥰 ඔයාලට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා🙏🙏 ශනූ ඔයාටයි දිනේශ්ටයි හදවතින්ම සුබ පතනවා 🤗❤

  • @kaushi-333
    @kaushi-333 2 года назад +113

    දැක්කත් හිත පිරෙන ලස්සනම ලස්සන family එකක් ♥️♥️.... ජේසු පිහිටයි ඔයාලා හැමෝටම ......

  • @J......M
    @J......M 2 года назад +21

    අනේ හරිම ආසාවෙන් බැලුවෙ, හරිම ආදරණීයයි♥️ ඇත්තටම ශනු සින්හලෙන් ව්ලොග් කරනකොට මාර විදියට ඒවා දැනෙනවා..පව්ලෙ හැමෝම වෙනුවෙන් හැමදෙනාම හැමදේම ලස්සනට ඉශ්ට කරනවා.. හැමදාම මෙහෙම සතුටෙන් ඉන්න.. කියන්නම ඕන ආසාම දෙන්න ශනු දින්නා ඔයාලා ඔහොම ආදරෙන් ඉන්න හැමදාමත්.. ශනු ගොඩාක් හොද කෙනෙක් ප්‍රියසාද් පව්ලේ චූටිම කෙල්ලනේ ආදරෙන් එයාව බලාගන්න දින්නා😍♥️

  • @elactronikthisum4949
    @elactronikthisum4949 2 года назад +54

    ලස්සන Family එකක් ♥️.. මන් කැමතිම අක්කලා 3 දෙනෙක්🤩

  • @hiruni4260
    @hiruni4260 2 года назад +32

    ශනූගෙ ඇත්තම සතුට දිනේශ් 🥺❤️❤️❤️

  • @imashagimhani6609
    @imashagimhani6609 2 года назад +36

    අනේ හරිම සතුටුයි ශනූ. ඔයාට හම්බුන ගිෆ්ට් අන්බොක්සින් කරල පෙන්නන්න... ස්ටෝරීස් වලින් හරි . ❤️

  • @bhashithatennakoon6387
    @bhashithatennakoon6387 2 года назад

    ruclips.net/video/nQb_eIKO5Pk/видео.html
    🎙️Therunado Wisal Adare | (තේරුනාදෝ විසල් ආදරේ) | Cover by Amani Nimthara | Adaraneeya Prarthana Film🎼
    #AmaniNimthara

  • @kaush__
    @kaush__ 2 года назад +404

    මම ඔයාට පුදුම ආදරෙයි ශනූ ..දින්නටත් ඒ වගේමයි 🥺❤️
    මමවත් දන්නෑ ඒ ඇයි කියලා..
    2023 අවුරුද්දත් සුබ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථන කරනවා ❤️
    දෙන්නත් එක්ක සතුටින් ඉන්න හැමදාම 💕
    ආදරෙයි 🌼❤️

  • @chalaniwasundara
    @chalaniwasundara 2 года назад +34

    ශනූ දැන් සෑහෙන්න mature වෙලා..දිග වැඩි නිසා එහෙන් මෙහෙන් බලනවා කියලා හිතන් පටන් ගත්තට ඉවර වෙනකම් දැනුනේවත් නෑ...ලස්සන ආදරණීය පවුලක් ❤️ හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕනී

  • @tharushikasamarathunga960
    @tharushikasamarathunga960 2 года назад +76

    Dinna & shanu..best couple ever ❤🥰

    • @suba261
      @suba261 2 года назад

      mge channel ek alut subscribe krl help ekk dennkoooo

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 2 года назад +18

    හරිම ලස්සනයි සනු 2023 ඔයා සතුටෙන් ක්‍රිස්මස් සැමරුවේ දිනේශ් නිශා ගොඩාක් සතුටුයි ආඩම්බරයි ආදරෙයි පවුලේ හැමෝටම සුබම සුභ නත්තලක් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම පරක්කු වෙලා මම බැලුවේ අවිවේකී රැකියාවක් නිශා මම හැමදාමත් ඔයාලට ආදරේ කුවේට් සිට ඉක්මනින්ම ඔයාලගේ විවාහ සමරුමත් බලන් ඉන්නවා ජේසු පිහිටයි 🌹💖

  • @chamu9497
    @chamu9497 2 года назад +87

    දිනේශ් අයිය ඒ අස්සේ සාරනයාගේ කොස්ස අරන් ඒකෙනුත් ගිටාර් play කරන්න හදනවා...අනිත් අයට උදව් කරන විදිහට වැඩිවැඩියෙන් ලැබෙන්න ඕනා❤ හැමොටම ආදරෙන් ඉන්න ලැබෙන වැඩි වැඩියෙන් සතුට ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වේවා.. බුදු සරනයි ❤ජේසු පිහිටයි

  • @himayamadushika342
    @himayamadushika342 2 года назад +8

    ගොඩක් මිනිස්සු බැන්නට ඔයාලගෙ තියෙන හොද ගතිගුන වලට හැමදාමත් ආදරේ කලා. විසේශයෙන් ඔයාගෙ අම්මට. ලේසියෙන් කාටවත් හම්බවෙන්නෙ නැති අම්මෙක් ඔයාලට ඉන්නව.

  • @Nirosudu
    @Nirosudu 2 года назад +475

    අනේ පවුලේ මේ තියන සමගිය සතුට හැමදාම තියෙන්න ඕන❤️. වෙලාව යනවා තේරෙන්නෑ අනේ බලන් ඉද්දි❤

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka 2 месяца назад +1

      හ්ම්ම්ම්...එකනි.නිකමට බලන්න ගත්තෙ.මාත් බලන් ඉදල ඉදල අන්තිමේ vlog එකම බලලා.දැනුනෙවත් නැ කලෙ යනව😊

  • @rtcinema6424
    @rtcinema6424 2 года назад +64

    දිනේශ් අයියා එක්ක එකට ඉදලා සමරන පලවෙනි නත්තල නේ අක්කි.. සතුටින් ඉන්න ශනුවෝ.. ❤❤

  • @sonarajspaksha6829
    @sonarajspaksha6829 2 года назад +55

    Video එක පටන් ගත්ත වෙලාවෙ ඉදන් හරිම ආසාවෙන් බැලුවෙ ඇත්තටම හිත පිරෙනව ඔයාලගෙ පවුලෙ එකමුතුකම දැක්කම ❤️😍

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 2 года назад +21

    ❤️❤️❤️❤️ ඔය එකමුතුකමට සහෝදර බැඳීමට හැමදාමත් ආදරෙයි ඕගොල්ලොන්ට හැමෝටම සුබ නත්තලක් සුබ අලුත් අවුරුද්දක් 🙏 🙏🙏හැමදාම සමගියෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

  • @sayurirathnayake48
    @sayurirathnayake48 2 года назад +40

    Shanuge Den Personality 1ta Godak Godak Adarei.Love You Sooooo Much Shanu & Dinnaaa ❤️❤️❤️

  • @indikaguruge8295
    @indikaguruge8295 2 года назад +239

    මම දැකපු ලස්සනම christmas Party එක.. ❤
    සතුට , පවුල , ආදරේ හැමදේම උතුරලා යනවා.. ලංකාවේ සතුටින් ම ඉන්න නිහතමානී එකම Family එක.. හැමදේම open .. No Words, sh.. ගැන කියන්න දේවල් නම් ගොඩයි 🥺❤

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 2 года назад +101

    ඔයාට වගේම පවුලේ අයට happy Christmas.. Family එක දැක්කම ගොඩක් සතුටුයි. සමාජයේ විවේචන මැද සතුටින් ඉන්න එක දැක්කම. කොහොමත් මිනිස්සු තමන්ගේ ඇහේ රොඩ්ඩ හොයන්නේ නැතුව අනුන්ගේ එකනේ හොයන්නේ. ඔයාලනම් මට ආදර්ශයක් දෙන ෆැමිලි එකක්.. I love you both..

    • @ShanudriePriyasadtv
      @ShanudriePriyasadtv  2 года назад +22

    • @maheshi862
      @maheshi862 2 года назад +6

      @@ShanudriePriyasadtv අනේ ශනු අක්කා 😍ඉක්මනට vlogs onii akka සිහින රැයක් අද බලන්නෙත් අක්කගෙ dance එක බලන්න ඕනි නිසා

    • @oshadichamodya8216
      @oshadichamodya8216 2 года назад +8

      @@ShanudriePriyasadtv akkai akkai family ekai eka sarayk hari hambena tiba nm😢😪

  • @nadeeshadilrukshidesoyza6511
    @nadeeshadilrukshidesoyza6511 2 года назад +116

    දින්නා + ශනූ එකට දකිනවා කියන්නේ අපිට හැමදාම නත්තල් වගේ තමයි. ආසම දෙන්නෙක්. හැමදාම ආදරෙන් , සතුටින් ඉන්න කියලා සුභ පතනවා.

  • @bpathirana1552
    @bpathirana1552 2 года назад +31

    ශනූගේ වීඩියෝස් දවසම උනත් බලන් ඉන්න පුලුවන්... තව දිග උනත් බලනවා... 😘😘😘😘

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 2 года назад +309

    ශනූ පවුලේ බාලයා උනාට, පවුලේ වගකීම් වැඩිපුරම කරන්නේ එයා...ශෝයී ශනූ❤️ ආදරෙයි

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 года назад +24

    දිග videos එහෙමම දාන්න, සැරින් සැරේ හරි අපි බලනවා ඉවර වෙනකන් 🥰❤️

  • @inofdo1511
    @inofdo1511 2 года назад +14

    2022 වල බලපු සුන්දරම ආදරණීය Best Christmas family celebration එක 🌲☃️💖. හරිම ආශාවෙන් බැලුවා😘. video එක ඉවර වෙනකම් දන්නේ නැ, තව video එක තිබුණා නම්....චුටි බබාලා දෙන්නා ...❤️❤️. Sarannya හරිම හුරතල් දගමල්ලක් 🥰. God bless you Sanu girl and family...!!!🙏🫶🫶🫶🫶🫶

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 2 года назад +72

    මේ වගේම 🥰 මීටත් වඩා සතුටින් ලබන අවුරුද්දේ නත්තලත් සමරන්න ලැබේවා කියලා ආදරෙන් ❤️ ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම❤️🎄🙏🌟❤️

  • @erangaherath4034
    @erangaherath4034 2 года назад +23

    මාරම එකමුතු පවුලක්. හැමදාම ඒ සතුට රැදේවා ❤️

  • @kaushi2785
    @kaushi2785 2 года назад +434

    තවත් දිගට තිබුනානං කියලා හිතුනා අනේ❤️❤️ Loved it. පලවෙනි පාරට තමා full christmas party එකක් බැලුවේ.
    Thank you soo much for bringing this.
    Wish you a very happy new year_❤️

    • @suba261
      @suba261 2 года назад +3

      mg channel ek alut subscribe krl help ekk dennkoooo

  • @sureniprashadi
    @sureniprashadi 2 года назад +18

    merry Christmas ශනූ ඔයාටත් පවුලේ හැමෝටමත් අනේ හරි ආසාවෙන් බලන් හිටියා මේ වීඩියෝ එක එනකම් හැමදාම සතුටින් ඉන්න. දිනේශ් ඔයා දෙන්නම😘😘😘

  • @dineshmadusanka7305
    @dineshmadusanka7305 2 года назад +6

    ශනු ගොඩක්ක් හොඳ කෙනෙක් කියලා හොදට තේරෙනවා. හැමදාම adareiii බුදුසරණයි oyata💕💕💕💕😍😍😍♥️♥️🌹

  • @sampathariyadasa2679
    @sampathariyadasa2679 2 года назад +50

    වගකීමක් දරන පුංචි කෙල්ලට වාසනාවන්..දිවිමග සාර්ථක වේවා!

  • @anuradhadananjalee6970
    @anuradhadananjalee6970 2 года назад +12

    Video එක පුරාවටම ආදරේ සතුට පිරිලා... ඔයාගෙ ජීවිතේ තවත් ලස්සන වෙන්න ඕන.. මං ආසම ඔයාගෙ අව්‍යාජ හිනාවට.. love you shanu ❤️❤️😘😘

  • @roshfernando2632
    @roshfernando2632 2 года назад +8

    හරිම ආසාවෙන් බලපු වීඩීයෝ එකක්.පවුලක් වටිනාකම කොච්චරද කියන එක දැනුනා.හැමෝම හැමදාම සතුටින් ඉන්න❤

  • @nimeshasewwandi929
    @nimeshasewwandi929 2 года назад +36

    අනේ එයාලගේ ආදරේ 😍 සතුට ❤️❤️ හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න ❤️😍

  • @dilishaakashkarunarathna
    @dilishaakashkarunarathna 2 года назад +4

    මම ආසම ෆැමිලි එක.පුදුම තරම් ලස්සනට ඔයාල ජීවිතේ විදිනවා.අපිටත් ඒ සතුට විදින්න සලස්වනවට ඔයාලට තැන්ක්‍යූ.හැමදාම එ සතුට රදාපවතින්න කියලා විශ් කරනවා හැමෝටම❤️😘❤️😘❤️😘

  • @thilinialwis2725
    @thilinialwis2725 2 года назад +56

    ජීවිතේ වැරදි අතපසුවීම් හදාගෙන යන ගමනට සුභ පැතුම් ශනූ ❤️❤️

  • @zosharts5957
    @zosharts5957 2 года назад +12

    මට නම් කවුරුත් නෑ ශනූ😥ඒත් ඔයාව දැක්කම මේ වගේ සහෝදරියන් පවුලක් හිටියා නම් කියලා හිතෙනවා ඒත් මට ඔයාලව දැක්කම මාරම සතුටුයි. සුබ පතනවා ඉදිරියට ම යන්න ඔයාට 😍

  • @isharaishara3456
    @isharaishara3456 2 года назад +15

    අනෙව් ශනූ අක්කි ඔයා කොච්චර දිගට vlogs දැම්මත් අපි බලනවා අනේ🤭♥️ බුදුසරණයි ඔයාලගේ පවුලේ හැමෝටම💝🥺

  • @rashiprabhawijesinghe5459
    @rashiprabhawijesinghe5459 2 года назад +19

    පවුලක් කියලා නිර්වචනය ලබන්න සුදුසු ආදරණිය හදවත්වලට සම්බන්දයක අගය වටහා දුන්න තෝතැන්නක්...❤️
    ඒ පවුල තව ලස්සන වෙන්න කියලා ආශීර්වාද කරනවා 🤗

  • @hansiadikari2090
    @hansiadikari2090 2 года назад +87

    මාර ලස්සනයි ♥️🥹 උපදින හැම ආත්මෙකම මේ වගේ ආදරේ පිරිච්ච පවුලක සතුටින් ඉන්න ලැබේවා♥️💜 ඔයාලගේ ආදරේ තව තව වැඩි වෙලා සතුට වැඩි වෙන්න ඕන අනේ හරිම ලස්සනයි ♥️

  • @anojaanoja9279
    @anojaanoja9279 2 года назад +7

    කියන්නදෙයක්.......නැහැ ඉතින් ....මේ පව්ලට බුදු සරනයි .හැමදාම මෙසේම රැදේවා..

  • @ruwanikadilanka
    @ruwanikadilanka 2 года назад +9

    මං හිත හදාගෙන හිටියෙ ඕක දාන එකක් නැති වෙයි කියල... හරිම ලස්සනයි ♥️♥️♥️

  • @imaleeswarnakanthi7777
    @imaleeswarnakanthi7777 2 года назад +13

    අක්කෙ ඔයාලගෙ ගෙදර නත්තල් celebration එක ගොඩක් ලස්සන යි .❤️හැමදාමත් මෙහෙම සතුටින් ඉන්න වාසනාව ලැබෙන්න කියලා පාර්ථනා කරනවා. ඔයාලගෙ පවුලෙ හැමෝටම අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා පාර්ථනා කරනවා. 😍😍

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 года назад +9

    පවුලේ සමගිය හරිම අගෙයි හරිම වාසනාවන්ත පවුලක් එහෙම තමයි ඉන්න ඕන හැමදාම සතුටින් ඉන්න සාමය සතුට පිරි වාසනාවන්ත නත්තලක් වේවා

  • @nimuthuperera9937
    @nimuthuperera9937 2 года назад +4

    ශනු මං ඔයාට හරිම ආදරේ කරන ආන්ටි කෙනෙක් පුතේ
    ඔයාට මතකද ඔයා ඕ ලෙවල් කරද්දි ඔයාලගේ ගෙදර සේනානි මැඩම් ක්ලාස් කරා .එතකොට මගේ පුතා ගෙදර ඇවිල්ලා ඉගෙන ගත්තා දිමුතු පුතා කොළඹ ආනන්ද විද්‍යාලයේ .ඔයාගේ අම්මා හැමදාම අපේ පුතාලට කන්නත් දීලයි එවන්නේ. මට අපේ පුතා ඇවිල්ල කියනවා කිසිම අහංකාරකමක් නැතුව ඉන්න කෙනෙක් හම්මේ ශානු කියලා. දැකපු තැනදි ඔයා කතා කරනවලු අපේ දිමුතු පුතත් එක්ක. ජීවිතේ කිසිම දවසක ඔයාට වරදින්නේ නැහැ රත්තරන් පුතේ. මේ ලැබුවා වූ 2023 නව වසර ඔයා හිතන විදියටම ඔයාගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා! සුදූ දුවට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! ඔයා ප්‍රාර්ථනා කරන සියලුම ප්‍රාර්ථනාවන් ඉටු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaushikfc
    @kaushikfc 2 года назад +160

    ඇත්තටම සතුට කියන්නේ මේකට නේද ❤
    දකිද්දීත් සතුටුයි 🙏❤

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 2 года назад +34

    හරිම සතුටුයි.නන්ගි ඔයගේ වැඩ හරිම පිලිවෙලයි.හැමදාම පවුලේ සියලු දෙනා එක්කම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.2023 mortivation videos බලාපොරොත්තු වෙනවා.ඔයාලා හැමොටම තෙරුවන් සරණයි!Merry christmas & Happy New Year ❤️❤️❤️

  • @rashinitharushika4929
    @rashinitharushika4929 2 года назад +51

    කොයිතරම් දිග වුනත් බලාගෙන ඉන්න ආසයි...😍 May the coming New Year 2023 bring you happiness and fun. May you find peace, love and success. My heartiest wishes to you and your family shanu♥️🙌🏼

  • @ramanibernedeth4669
    @ramanibernedeth4669 2 года назад +15

    මට හරි ආඩම්බරයි .ඔයා වගේ දුව්‍රෙක් මටත් හිටියානම් කියලා හිතුනා.❤️❤️❤️

  • @nisharagayathri2464
    @nisharagayathri2464 2 года назад +33

    මම නම් පැයක විතර video එකක් බලාපොරොත්තු වුනා.....❤❤❤❤❤ finally සතුටුයි......🎉🎉🎉🎉ආදරෙයි පැටියෝ

    • @suba261
      @suba261 2 года назад

      mg channel ek alut subscribe krl help ekk dennkoooo

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 2 года назад +5

    මම මේ විඩියෝ එක බලන 3 වෙනි පාර කොච්චර දිග උනත් අයේ අයේ බලන්න හිතෙන තරම් ලස්සනයි ඔයාලා හැමෝටම HAPPY NEW YEAR ❤️❤️

  • @maheshi862
    @maheshi862 2 года назад +103

    හැබැයි පැය 3ම දැම්මත් බලයි... ඔක්කොම මේවා බලන අය අක්කට කොහොමත් ගොඩක් ආදරෙ අයනෙ... ♥️😍 ඒ හින්දා අපිට දිග නැහැ ... 😚😁

    • @suba261
      @suba261 2 года назад +2

      mg channel ek alut subscribe krl help ekk dnnkooo

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 года назад +14

    මේක තමා සැබෑම නත්තල කියන්නෙ...ශනූ වගේ නංගි කෙනෙක් මටත් හිටියනන්...❤️❤️

  • @maheshi862
    @maheshi862 2 года назад +12

    අම්බෝ දැක්ක ගමන් බැලුවා... 25 ඉදන් බල බල ඉදියෙ.. 🤭 ලස්සනම vlog එක... ශෝක් අනේ ඔයාලා ඔක්කොම ...

  • @pinidiahinsa3203
    @pinidiahinsa3203 2 года назад +3

    ජීවිතේ උපරිමෙන්ම විදිනවා. මේ vidio එක මුල ඉදන් ඉවර වෙනකන්ම ආසාවෙන් බැලුවා

  • @ruwandiihalage1482
    @ruwandiihalage1482 2 года назад +68

    අනේ දැක්කම ආසයි. අපිටත් මේවගේ family එකක් තිබුන නම් ❤️😊

  • @thamodaripathirana5370
    @thamodaripathirana5370 2 года назад +46

    අනේ අපේ පවුලත් මෙහෙම එකතු වෙනවා සිංහල අවුරුද්දට...හරිම ආසයි....bless you all Shanu 😍❤🌹

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 2 года назад +254

    මෙි නත්තලේ මගේ පැතුම මෙි පවුලේ සමගිය තව තවත් වැඩිවෙිවා,,,,

    • @suba261
      @suba261 2 года назад +5

      mg channel ek alut subscribe krl help ekk dennkoooo

    • @LakmaliKaranayaka
      @LakmaliKaranayaka 2 года назад +10

      මේ පවුල විතරක් නෙවෙයි හැම පවුලකම

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 2 года назад +2

      අනේ ඔවි ,,,

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 2 года назад +5

    ❤❤❤❤❤🥺🥺🥺එහෙම ෆැමිලි එකක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා ශනු ❤❤❤ආදරෙයි ❤❤

  • @maheshi862
    @maheshi862 2 года назад +20

    අක්කිගෙ ලස්සන ගෙදරද දන්නෙ නැහැ ඊලග video එක 😍 ඒක බලන්නත් හරි ආසයි අපි..

  • @shayanitharuka1229
    @shayanitharuka1229 2 года назад +8

    හරිම ආදරණීය vlog එකක්... සුභ නත්තලක් 🌲 වගේම 2023 ආදරණීය වර්ෂයක් වේවා ශනූ ඔයාටත් පවුලේ අයටත්...❤️🥀🙏🎊️✨️❤️❤️❤️

  • @dewmini2983
    @dewmini2983 2 года назад +12

    හරිම ලස්සනයි සුභ නත්තලක් ශනූ. ජේසු පිහිටයි✝️ ❤

  • @thishenmehansa3704
    @thishenmehansa3704 2 года назад +2

    මන් ආසාවෙන් හිටියේ මේ vlog එක එනකන්...ශනු මන් ආසම නිලිය ඔයා....දිනේෂ් අය්යටත් කැමති...ඔයාලා ඔක්කොටම merry christmas...

  • @ayesha-thekarapincha3157
    @ayesha-thekarapincha3157 2 года назад +10

    ඔයාලා තුන්දෙනාගෙම වීඩියෝ බලනවා ඔයාලා එකතුවෙලා සතුටින් ඉන්නවා දැක්කහම හරිම ආසයි 🧡

  • @renukadamayanthiherathmudi2911
    @renukadamayanthiherathmudi2911 2 года назад +3

    දැකපු ආදරණීයම christmas party එක. හරිම සතුටුයි ඔයාලා අදරය බෙදා ගන විදිහට

  • @nawodyalakshani7960
    @nawodyalakshani7960 2 года назад +125

    මේ Vlog එක එනකල්මයි බලන් ඉදියේ......🤗🤗🤗🤗

  • @ereshanimanthika1679
    @ereshanimanthika1679 2 года назад +2

    පවුලේ සමගියට ආස හිතෙනවා.හරිම ආදරණීයයි.හැමදාම ඔය වගේම ඉන්න.God bless you all.

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 2 года назад +450

    ❤️❤️❤️ යුරේනි අක්කා පව්. ඒත් එයාට මේ පාර නත්තල් සමරන්න පවුලක් හම්බවෙලානේ.. ඒ ගැන සතුටුයි. මටත් අක්කේක් නංගියෙක් හිටියනම් කියලා හිතුණා මේක දැකලා. හැමෝටම සුභ පැතුම් 😘

    • @sadunisankalpana4889
      @sadunisankalpana4889 2 года назад +11

      ඇයි අනේ යුරේනිට family එකක් නැද්ද

    • @achiniimalsha8068
      @achiniimalsha8068 2 года назад +13

      @@sadunisankalpana4889 mn dana tharamin na. Hariyatama kiyanna danne na.

    • @hansibhagya8112
      @hansibhagya8112 2 года назад +38

      @@happyfeelings5181 yaluwekge gedara gihin sathutin kama tikak kana eke manners na kiyanna ba neda .ethana minissunta eka aulak naththam echcharyne wenna one.

    • @milanruwantha8165
      @milanruwantha8165 2 года назад +8

      All the best @යුරේනි. වෙලාවට යුරේනි ආවෙ නැත්තං party 1ka boring නෙ. 😜😜

    • @stephanchris12
      @stephanchris12 2 года назад +24

      @@sadunisankalpana4889 නෑ.එයා හැදුනේ කොන්වන්ට් එකක.
      @ishuwidisingha2128 ඒත් එයාට අනුකම්පාව නෙවෙයි ඕන.ආදරය.අපිට මිනිස්සු ගැන පව් කියලා හැඟුනට එහෙම කාටවත් "පව්" කියලා කියන්න හොඳ නෑ.අපි කොච්චර හොඳට හිටියත් සල්ලි තිබුනත් පව්ලේ අය හිටියත් අපිටත් මිනිස්සු පව් කියලා කියවෙන අවස්ථාවන් එනවා.ඒ නිසා කාටවත් පව් කියන්න එපා.

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 2 года назад +6

    Sooo lovelyyyy අනේ....හැමෝම සතුටින් හිනා වෙලා ඉන්න ඕන....😍❤❤

  • @sasinimadushan6838
    @sasinimadushan6838 2 года назад +8

    තැගි පැටලුනේ එහෙම නෑනේද අක්කියෝ ගොඩක් ලස්සනයි ❤❤❤❤❤ අදත් අක්කී යෝ

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka5229 Год назад +1

    මෙ අවුරුද්දෙ නත්තල් වීඩියො එක බලලා මේක නිකමට අද බැලුවෙ..නන්නයි චුංගයි ලොකුවෙන ඉක්මන.❤

  • @RashiiVlogs
    @RashiiVlogs 2 года назад +7

    මාරම ලස්සන පවුලක් ප්‍රියසාද් පවුල කියන්නේ ..♥️කවුරු මොනා කිව්වත් මේ පවුල තරම් සතුටින්,ලස්සනට ජීවිත් වෙන පවුලක් මං නම් කවදාවත් දැකලා නෑ..♥️ශනූ මාරම නිහතමානී චරිතයක්..🙈♥️ආදරෙයි ශනූ එ නිහතමානීකමට..♥️🙈😍ඒ වගේම ශනූ ආදරෙණීය පුංචි කෙනෙක්,නංගි කෙනෙක්,දුවෙක්..💖🥺දින්නා මාරම වාසනාවන්තයි මේ වගේ පවුලක සාමාජිකයෙක් වෙච්ච එකට..❤️🤭ආදරෙයි ශනූ..💖🌹😉

  • @nilankakatugampola3915
    @nilankakatugampola3915 2 года назад +4

    ඔයාල තුන්දෙනා ඔහොම ඉන්නව දකිද්දි මට මතක් වෙන්නෙ අපේ ගෙදර.🥺අපෙ ගෙදරත් අක්කල දෙන්නයි මායි අයියයි ඉන්නෙ.
    අපෙ අක්කල දෙන්න වගේමයි දිනයි ශැඩොයි දෙන්නත්.ගොඩක් වෙලාවට එයාලගෙ හැසිරීමත් ඒ දෙන්න විදියමයි.🤭එයාල දෙන්නත් මැරි කරල ඉන්නෙ.මං තමයි next.🌝ලොකු අක්කට twin ඉන්නෙ ඒත් ගෑණු ළමයිම තමයි.😍❤
    අපිත් කොහොමහරි functions වලට ගෙදරට එයාලව එකතුකරගන්නව කොහොමහරි.එතකොට ඉතින් ඔය වගේම තමයි.😘❤
    අම්මලා අප්පච්චිලා එක්ක සහෝදර සහෝදරියො එක්ක එකට ඉන්න තියනව කියන එක තරම් සතුටක්.❤🥺

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 года назад +3

    අනේ තවත් දිගට තිබුණා නම් කියලා හිතුණා . ඒ තරම් බොහොම ආසාවෙන් බැලුවේ ශනූ...හරිම ආදරණීයයි ඔයාලගේ පවුල ❤❤❤ ආදරෙයි ගොඩාක් ❤😘

  • @lasanthikarajapaksha8546
    @lasanthikarajapaksha8546 2 года назад +17

    හැම පවුලක්ම මේ වගේ ආදරෙන් ඉන්න ඕනි ❤❤

  • @yash3466
    @yash3466 2 года назад +20

    ශොක් අනෙ මෙ දවස් ටිකෙම ඔයාත් එක්ක shopping ගිහින් ඔයාත් එක්කම ගෙදර party එකෙ හිටියා වගේ දැනුන්‍ර් 💖💖

  • @sadamali46
    @sadamali46 2 года назад +4

    Christmas සමරන්න ලංකාවේම ඉන්න ඕනේ..ඉතින් එ වාසනාව අපිට නැ...අඩුම ගානේ එදාට අපිට wish කරන්නවත් කවුරැත් නැ...අම්මාත් නැති වුනා තාත්තාත් නැතිවෙලා...🥺 එ දෙන්නා නැති වුනා කියන්නේ අපි ගැන වෙන ⁣කවුරැත් හොයන්නේ බලන්නේ නැ 🥺🥺 ...සැමදා සතුටින් ඉන්න ජේසු පිහිටයි❤️❤️💐💐

  • @vishubhagy3660
    @vishubhagy3660 2 года назад +11

    Wowww 😍❤️ ........ මාත් ඔයාලා ළඟ හිටියා වගේ අනේ..... Marry Critsmas & Happy New Year All Of You !!! Love yh 😍❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම අක්කී 😍❤️

  • @sankethasr045
    @sankethasr045 Год назад +1

    ශනුගේ කොක් කොක් හිනාව..🙈 මරු අනේ...

  • @vimuvimu8801
    @vimuvimu8801 2 года назад +43

    ඔයා ලයිෆ් එක ගෙවන විදිහ බලන්න මන් මාර ආසයි.පැය ගානක් උනත් බලනවා.අපෙ කමෙට්න් කියවනවා කියල දැනගන්නෙ කොහොමද ,කිහිපදෙනෙක්ටවත් රියැක්ට් කරන්නකෝ.😍

    • @suba261
      @suba261 2 года назад

      mg channel ek alut subscribe krl help ekk dennkoooo

  • @Madhu0316
    @Madhu0316 2 года назад +10

    ඔයා හරි ආදර්ශවත් චරිතයක්. ඔය වයසට ඔයා ජීවිතේ ගොඩාක් දේවල් achieve කරගෙන තියනව. හරිම ලස්සන Family එකක් තියෙනව ඔයාට. ජීවිතේ හරි ලස්සනට විදින කෙල්ලෙක්.❤️ All the best for your future shanu 💐

  • @harindikumarage147
    @harindikumarage147 2 года назад +11

    Marry Christmas shanu akki & family.
    හරිම ආසාවෙන් බලන් හිටියේ මේ Vlog එක දානකල්... ❤❤❤ love you shanuuu akki.

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 года назад +8

    ආදරණිය ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් වේවා. ආදරෙයි හැමෝටම. ජේසු පිහිටයි. 🙏🌹❤️❤️❤️❤️