If you give peanuts, you'll get monkies. Give the governor of CB based on his performance, like bonus in companies. He should leave the CB in a better position than he comes. ' conflicts of interests ' should be given publicity
Due to the decades of corrupt politicians and their disgusted political system, justice, fairness and equal rights was not in the common vocabulary. Thanks to NPP people are realising the value of their lives.
At present there are two ex governors .who are employees of the central bank.only ajithnivad cabral is not an employee. So .mr. a.s.jawardena andindrajith coomarasswamy are entitled to receive the pension.
පාලකයෝ ආදර්ශය දෙනකොට අනික් අයත් අනිවාර්යයෙන්ම ඒ පස්සෙන් එනවා.... ශ්‍රී ලංකා මාතෲභූමියට ජයවේවා !!! ❤❤❤🇱🇰💪
රට බංකොලොත් කරන්න වගකිවයුතු කරපු උන්ට, මහ බැංකුව මංකොල්ල කාපු උන්ටත් pension එක ගියා.. හොද වැඩේ. අපේ ජන්දයට සාධාරණය ඉටු වෙමින් පවති.. ජය වේවා ශ්‍රී ලංකා🎉🎉🎉
හොද තීරණය ක් තමයි .
අපේ රජය නිවැරැදි තීන්දු ගැනීම ගැන සතුටුයි .
දිගටම මෙහෙම ගියොත් , ඉදිරි වර්ෂය තුල පහසුවෙන්ම රජයේ වියදම් වලින් කිසිම ප්‍රශ්නයක් නැතුව 50% අඩු කරගන්න පුළුවන් , එහෙම කලොත් අපේ නය ඉක්මනට ගෙවල ඉවර කරගන්න පුළුවන් වෙන නිසා පොලියත් අඩුවෙනවා , අවන්කවම මහන්සිවෙලා වැඩ කලොත් 2034 විතර වෙනකොට රටේ ආර්ථික ප්‍රශ්නවලින් ඉතා ලේසියෙන් ගොඩ යන්න පුළුවන්
ඇත්තෙන්ම මෙය කලයුතුයි .නිවැරදියි....ජයවේවා.....මේවා අර්ධ රාජය ආයකන මිසක්
රාජ්‍ය ආයතන නොවේ.
විශ්‍රාම වැටුපස පමණක් නොවෙයි ඔවුන්ට රට මේ තත්ත්වෙට ගෙනාපු සියලු දෙනාටම නීතිය හමුවට ගෙනල්ල දඬුවම් කළ යුතුයි ඒ රටට එම මුදල් අය කර ගත යුතුයි
මහා පරිමාන වැටුප් ගන්න අයට පැන්සන් ඔනෙද ලක්ස 25ක් 30ක් වැටුප් ගන්න අයට මෙවා නිවැරදි කරන්න තමයි රටේ ජනතාව 100/3නෙ ප්‍රතිශතය ලොකු ජයග්‍රහණයකට ගෙනිච්චෙ
ow.
Me harak ochchara egenagatta minissu oya thanathuru valata enne labena varaprasada nisa natnam hodata pitaratavala rassa thiyenawa vadi padi ekka evata yanna puluvan lesiyennma ehema unoth ubala vage nugath buruvodq a thanathuru valata pathkaranne harak katha nokiya hitapalla buru hatta@@warshanilmanelnilmanel4125
අනේ උඹ දන්න economics. ගොං තඩියා. යකෝ, උඹලා වගේ ක්ලාක්ලා නෙවෙයි මේ වගේ ජොබ් කරන්නේ. උන්ගෙ සුදුසුකම් වලට උන්ට හොඳ පඩි නොදී තියාගත්තොත් උන්ට උඹලා වගේ උන්ට ආත්ම 6කටවත් හම්බුකරගන්න බැරි තරමේ පඩියක් හොයන්න ඕන තරම් ජොබ් තියනවා වෙන රටවල. උන් ගියාම අන්තිමට ලංකාවෙ ඉතුරු වෙන්නෙ උඹල වගේ මෙලෝ වැඩකට නැති බකපණ්ඩිතයො ටිකක් විතරයි.
අනේ උඹ දන්න economics. ගොං තඩියා. යකෝ, උඹලා වගේ ක්ලාක්ලා නෙවෙයි මේ වගේ ජොබ් කරන්නේ. උන්ගෙ සුදුසුකම් වලට උන්ට හොඳ පඩි නොදී තියාගත්තොත් උන්ට උඹලා වගේ උන්ට ආත්ම 6කටවත් හම්බුකරගන්න බැරි තරමේ පඩියක් හොයන්න ඕන තරම් ජොබ් තියනවා වෙන රටවල. උන් ගියාම අන්තිමට ලංකාවෙ ඉතුරු වෙන්නෙ උඹල වගේ මෙලෝ වැඩකට නැති බකපණ්ඩිතයො ටිකක් විතරයි.
හොද පැහැදිලි කිරිමක්.
අර්ජුන මහේන්ද්‍රන්, අජිත්
නිමල් කබ්රාල්, ගහපු ගැහිලි අහුවුණාම රටෙත් ඉන්න බැහැ
දේශපාලන පත්වීම් සියල්ලටම විශ්‍රාම වැටුපු අහෝසි කල යුතුයි
Definitely
Seems the whole country is turning around to the right path..
හොඳම හොඳ තීන්දුවක්.
මේක කෙලින්ම අර හාල් පාරුවො දෙන්නව ටාගට් කරල ගහපු එකක්, කබ්‍රාල් සහ අර්ජුන් මහේන්ද්‍ර න්
අම්මෝ කනට මී පැනි වගේ පැන්ෂන් නැති කලයුතුම යි....👌👌👌
ගහපු පලවෙනි කතිරේ ගැන මාරම ආඩම්බරයි...!!
ආදායම් උපයන් නැත්තන් ඇයි එච්චර පඩි ගෙවන්නේ එයාලට .ඒවත් රජයේ මුදල් නාස්ති කිරීමක් නේද,
ඒවත් අඩු කරන්න ඕනි . එච්චර පඩි ඇයි මිනිස්සුන්ට
හොඳ පැහැදිලි කිරීමක්
It is a correct decision
Correct decision.
හොද වැඩක්
අවුරුදු 5වැඩ කරලා ඔහොම විශ්‍රාම වැටුප් ගෙවුවොත් තව අවුරුදු 20 -25ගියාම කීදෙනෙක්ට ගෙවන්නද අවුරුදු 50වෙනකම් වැඩකලාම දෙන එක සාදාරනයි ඕවා තමාවෙන්න ඕනෙ මොකද පඩියත් ලොකූ ගානක්නේ
Eka karanna baha. Hethwa vatupen vandabu anath aramudalata mudal kapagannawa.
2015 දී මහා බැංකු අධිපතිට විශ්‍රාම වැටුප් ගෙවුවේ නැහැ , නමුත් 2015 දී මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඔහු රනිල්ගේ යාළුවා ,රනිල් අගමැති ඉතින් වැඩි විස්තර ලියන්න අවශ්‍ය නැහැනේ
This doesn't seem right. Cabral got a pension before ARajuna Mashendran
බොරු එපා ......kabral ගත්ත ඊට කලින් ...මහින්ද දුන්නා
මුංට දීපු විශ්‍රාම වැටුපත් ආපසු අයකර ගත යුතුයි, මුං තමයි රට බංකො.ලොත් කළේ, වංදිත් .ලබාගත යුතුයි,
ඔව් ඕක විය යූතූමයි හරිනම් අවුරුදු ගනනක් කලින් අරගත්තූවත් නැවත ලබාගන්නා ඕනා...😂😂
හොද වැඩේ මුන්ට මේහෙම රටේ දනය දෙන්න හොද නැහැ ජනතාව ලුනුයි බතුයි කාකා
මේ රට බංකොලොත් කරපු උන්ටත් විශ්‍රාම වැටුපක් 😪
අහෝසි කල යුතුයි . බන්කොලොත්වූ රටට දැරිය හැකි දේවල් පමනක් ක්‍රියාත්මක කල යුතුයි .
Great news
Need such a decision
හොද වැඩක් ඕව නවත්තන්නම ඕනෙ
පැහැදිලි කිරීම වටිනවා
හොඳ පැහැදිළි කිරීමක් සර්👍🏼
Very good. 🎉
❤❤❤❤ ඉතා නිවැරදි තීරණයක්
නියමයි නියමයි හරිම ෂෝක්
අපි රජයේ සේවකයො හැටියට විශ්‍රාම වැටුපක් ගන්නෙ අවු.35 කටත් වැඩි කාලයක් සේවයේ ඉඳල...පලවෙනි පඩියෙ ඉඳන්ම ඒ මුලු කාලයම විශ්‍රාම වැටුප් අරමුදලට මාසිකව වැටුපෙන් යම් කොටසක් අයකරගන්නවා...ඒ මුදල් රජය ආයෝජනයක යොදවලයි අපට විශ්‍රාම වැටුප් ගෙවන්නෙ..(හොර පාලකයින් එම මුදල කොල්ල කෑම අපේ වරදක් නෙවේ). නමුත් මන්ත්‍රී වරු හා මහ බැංකු අධිපති වැනි අවු 4 ක් 5 ක් ඉන්න අයට විශ්‍රාම වැටුප හැටියට ගෙවන්නෙ මහජනයගෙ මුදල්.. හරිම අසාධාරණයි..
අවු 05 මහා බැංකුවේ අධිපති වෙලා පෙන්ෂන් අර ගන්න එක වැරැදියී . ඔවුන් දේශපාලයෙන් එන එවුන්...
එහෙම කරනවානම් රාජ්‍ය සේවකයන්ගෙත් විශ්‍යාම වැටුප ඉවත්කර ජීවන වියදමට අදාල වැටුපක් ගෙවිය යුතුමයි
very very good
ලක්ෂ විස්ස විසි පහ මාසයකට ගන්න අයට මොන විශ්‍රාම වැටුප් ද.....ගුරුවරයෙක් අවුරුදු තිහක් උගුර ලේ රහ වෙන්න කම් උගන්නලා රුපියල් කීයද හම්බ වෙන්නේ ❤
How much money wasted. Stupit management.
Excellent work.
Good luck to future Lankan nations.
ඒකනම් කැත වැඩක් කරේ හැබැයි..මොකද අපිට කන්න නැතත් ඒගොල්ලන්ට පැන්ෂන් එකක් දෙන්න ඕනේ 😮
Jayawewa.....
ස්තූතියි ඉතාමත් වටින පැහැදිලි කිරීමක්.
Very good work ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
මේ වගේ ලොකු පඩි ගන්න අයට විශ්‍රාම වැටුප් දෙන්නේ රටට ආදරේ පාලකයෝ නම් නෙමෙයි
ලංකාවේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් යම් විධිමත් සංවාදයක් තුළින් ඒ පිළිබද දීර්ඝ කාලීන ප්‍රතිපත්තිමය තීරණ ගත යුතුයි .නමුත් සමස්ත චිත්‍රය දිහා බැලුවම මේකෙන් සූක්ෂම ලෙස පංති බේදයක් ඇතිකරලා නැති මිනිස්සු තියෙන මිනිස්සුන්ටත් තියෙන මිනිස්සු නැති මිනිස්සු කෙරෙහිත් වෛරී බාවයක් නිර්මාණය කරනවා.මේක වැරදියි .
ඉතාම නිවරදි තිරනයක්.
කෙටි කාලයක් ඉන්නෙ ,අවුරුදු 05 ක් වත් ඉන්නෙ නැහැ .කෙටි කාලයක් ඉන්නෙ .
If you give peanuts, you'll get monkies. Give the governor of CB based on his performance, like bonus in companies. He should leave the CB in a better position than he comes. ' conflicts of interests ' should be given publicity
පාර්ලිමේන්තු මංත්‍රී වැටුප් වැඩි වීම ඇයි පාලිමේන්තුවෙන්ම සම්මට්ජ වෙන්නෙ. ඒකත් ඇත්තටම conflicts of interest නේද?
මේක හරියට ඌරගේ මාලු ඌරගේ ඇගේ තියල කැපුවා වගේ නේ 😃
රටට ජය
මහ බැංකුවෙන් ආපු අයට පෙන්ෂන් තිබුනා. දේශපාලන පත්වීම්වලටත් පසුව දුන්නා.
I regret for not voting AKD. Anyway in the parliamentary elections my family will take radical steps to amend our earlier decision.
good lak hoda dayak 👍
This is a progressive measure. Appointment of Governors from outside the Central Bank should be stopped.
රජයක් වශයෙන් අනවශ්‍ය වියදම් සියල්ල කපාහැරිය යුතුයි .. වත්මන් රජය මේ පිලිබදව මනා අවබෝධයකින් කටයුතු කරන බව පෙනේ....අරජුන් මහේන්ද්‍ර ටත් ව්ශ්‍රාම වැටුප් ගෙව්වා කියන්නේ මාර දුකයි නේ....😂😂😂😂
සාමන්‍ය රජයේ නිලධාරීන්ට එක්කෝ විශ්‍රාම වැටුප් නැත්නම් EPF.දෙකෙන් එකයි.හැබැයි මහබැංකු සේවකයන්ට මේ දෙකම තියෙනවා.මේ ගැන මොකක්ද අදහස.
Due to the decades of corrupt politicians and their disgusted political system, justice, fairness and equal rights was not in the common vocabulary. Thanks to NPP people are realising the value of their lives.
Why don't they talk about cutting down on government employees? Interesting... Popular Politics Topic for the Common Man 🙃
රටට නරකක් කරපු උන්ට පඩි ගෙවන්න ඕන නෑ
වැරදි තීරණයක් 😢😢😢😢
බැංකු මැනේජර්ලට පැන්සන් යනකොට පැදපු වාහන ය ගෙදර අරං යන්න පුලුවන් ඵකම රටත් ලංකාව යි.
🎉
Good one
Hariyatama හරි අනේ
නියමයි... සහොදරයා..ඔබ මෙ රට ගොඩ දානවා ෂුවර්
ඕකට එන තරමක් එන්නෙ පිටරට පුරවැසි භාවය තියන අය... ඉන්නකම් මහා බැංකුවේ ඉතාම ඉහල වැටුපක් ගත්ත අය...
රට බංකොලොත් වෙනකන් මේ අය ආවා ගියා.
ඔයා ළඟ වැඩිපුර සල්ලි තියනවා නම් ඔය පින්කමට දෙන්න...
මේ රටේ ඉන්න බහුතරයක් ඉන්නෙ අමාරුවෙන්.. රට ඉතා දියුණු තත්වයට පත් වුනු දවසක ඕනේ මගුලක්...
හරි අපරාධයක් නේ මහඡනයාගේ ඊඊි මංශ කාල ලේ උරාබොන්න දෙන්නේ නැද්ද? දෙන්න ඔින නේද?
මහඡනයාට හරි හමං කෑමක් නැහැ.පාසල් දරැවන් කහට බීල පාසැල් යන්නේ මුන් පඩි ගන්නේ එහෙව් රටක සාධාරණ පඩියක්ද? මසකට මිලියන ගණනක් වැටුප තවත් දියව් බංකලොත් කල රටේ.
ඉන්න කාලෙ ඕකුං විශ්‍රාම වැටුපටත් එක්ක හරියන්න පඩි හදාගෙන තියෙන්නෙ.
නාමලය මලමිනියක් කරගහගෙන
රටවටේගියා. රාජපක්සල රටකාපුනිසා
ජනතාව ඌව 4 වන තැනට දැම්මා.
කොහොමද ජනතා බලය. බලාපියව්
නොවෙම්බර් 15 දා ප්‍රතපල. මාලිමා
ආන්ඩුවට 3/2 කක බලයක් මාලිමාවට
ජයපිට ජයවේවා.
රට වට්ටපු හැම එකාගෙම විශ්‍රාම වැටුප් නතර කරන්න ඕන
මැරුණ රජයේ සේවකයොන්ට දෙන පැන්ෂන් එක නවත්තන්න ඕන.ගෑණු කෙනාටත් රජයේ ජොබ් එකත් තිබ්බත් මිනිහා මැරිලා නම් එයාගේ පෙන්ෂන් එක අර ගෑණු කෙනාට දෙන එක ඉතා අසාධාරණයි..
එයාගේ වැටූපෙන් කපා ගත් මූදලක් තමා ගෙවන්නේ
එ හෙම නික්න පැන්ශන් දෙන්නේ නැහැ ,,එහෙම බිරිඳ ට පැන්ශන් එක ගන්න නම් ,රජයේ නිලධාරියකු ,වැන්දබු අනත්දරැ අරමුදලට තම වැටුපෙන් 8% විතර මුදල්ක් කපාගන්න්වා,,,,ඒක හරියට සේවක අර්තසාදක අරමුදලට මුදල් කැපෙනවා වගේ,,,,
Good
බොරු කියන්න එපා. අහෝසි කරල තියෙන්නෙ දූෂන චෝදනා තියන අයගේ විශාම වැටුප විතරයි. ඒත් ඒවයින් නිදහස් වුනොත් ආයෙත් ලැබෙනවා හිග වැටුපත් එක්ක. ඔයාට පුලුවන්නම් ගැසට්ටුවේ අදාල කොටස උපුටලා දක්වන්න
❤❤❤Akd Akd Akd ❤️❤️❤️
At present there are two ex governors .who are employees of the central bank.only ajithnivad cabral is not an employee. So .mr. a.s.jawardena andindrajith coomarasswamy are entitled to receive the pension.
ඉතාම නිවැරැදි තීරණය ක්❤❤
ඕක වැරදියි. 2015 ජනවාරි 08 ආණ්ඩුව වැටුණා. ජනාවාරි 26 වගේ මහේන්ද්‍රන් වැඩ බාර ගත්තේ. ඔය විශ්‍රාම වැටුප් යෝජනාව ගෙනාවේ 2019 ආණ්ඩුව වැටුනට පස්සේ. මම දන්න තරමට ඒක ගෙනාවේ professor luxman under the influence of former governor cabraal. 2015 ජනවාරි 01 කියන්නේ එතකොට governor cabraal.. ඒ අනුව ඕකේ මුල මැද අග බැලූවම තේරෙන්න ඕන විශ්‍රාම වැටුප කාටද ඕන කලේ කියල. ඊට අමතරව නැවැත්තුවේ ඇයි කියල මම කියන්න ඕන නෑනේ.
ඔය ඔක්කොටම වැඩිය ඕන දේ තමයි අඩුපඩියට මහ බැංකුවේ අධිපති හරි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීල ඇමතිල වැඩ කරන එක රටක් විදිහට වාසිදායකද කියන එක. හොඳම උදාහරණය සිංගප්පූරුව. මන්ත්‍රීලට ඇමතිලට කිසිම අමතර වරප්‍රසාද නෑ ලෝකේ වැඩිම පඩි දෙනව. හැබැයි හොරකමට ගෑවිලවත් ඉන්න බෑ. ඔය හින්ද හොඳම spirit එකක් ඒ රටේ දේශපාලන සහ ආර්ථික නායකත්වයට පත් වෙන එක පුදුමයක් නෙමෙයි. දැන් ඉන්න එවුන් (මහ බැංකුව ඇතුලුව) හරි නැතිනම් හොඳම එවුන් එන්න හොඳම විදිහ තමයි transparent හොඳම වැටුප්තල ලබාදීම. Targets transparent වෙලා acheive කරන්න බැරීනම් අයින් කරන්න පුලුවන් විදිහට setup එක හදන්න ඕන. මේක මම කියපු දෙයක් නෙමෙයි ඇමරිකාවේ දේශපාලන අධිකාරිය responsibility එකක් ඇතුව වැඩ කරන්න Warren buffet කියපු දෙයක්.
මාත් ඒක ගැන අහල තිබුනා
වැඩි වැඩ, වැඩි පඩි. ජපන් කියමනක්.
💯
ලංකාව බංකොලොත් උන දවස් වල කරන්න තිබ්බ දේවල් දැනුයි කරන්නේ
ඊලඟට අපේ අහෝසි කරන්න😅😅
මහ බැංකුවට විශාල ගොඩනැගිලි දෙකක් තිබෙද්දී චැතැම් වීදියේ සහ කුමාරවීදියේ ගොඩනැගිලි දෙකක් මිලදී ගත්තේ ඇයි කියා සෙවිය යුතුව ඇත. අත යටින් ලොකු කොමිස් මුදලක් එහෙ මෙහෙ වෙන්ඩ ඇති.
නියමයි..
දුප්පත් මිනිසුන්ට සහන දෙන්න.
Stop other central bank workers pension because they are getting Epf also when they retire,please give either one.
Ela ela නියම වැඩක්
එතකොට හිතුමතේට වැඩි කරගත්ත පඩි??
තවත් හොරුන් ඇති කිරීමක්..😢
ඇගයිය යුතු තීරණයක්
මුන්ට මොකටද විශ්‍රාම වැටුප්..ඇයි ඉන්නකම් හම්බකරපුවා මදිද..
මහබැංකු අධිපති වීමට කලින් කල රැකියාවක් තියනව ,ඒ රැකියාවට විශ්‍රාම වැටුපක් ඇති .
ඉන්ද්‍රජිත් කුමාර්සාමි මහතා අමතක වුණාද?
Are they entitled for the EPF / ETF?
මහ බැංකුව ඉපයිමක් කරන්නෙ නැහැ කිව්වට, මැතකදි මහ බැංකු සේවකයින්ගෙ වැටුප් වැඩිකිරීම සම්බන්දව ප්‍රශ්ණකාරි අවස්තාවෙ දී මහ බැංකු අධිපති කිව්වා රජයෙන් නෙවෙයි මහ බැංකු සේවකයින්ට වැටුප් ගෙවන්නෙ මහ බැංකුව මගින්ය. වෙනත් රටක බැදුම්කර වල invest කනවා නේද? පැහැදිලි කරන්න පුලුවන් ද? දැ.ගැ.පි
hrima therana anura janapathige anduwen💪
Kuhaka aramunak athiwa, popula politics (janapriya deshapalanaya )karimata ganna labana thiranayak. sema raja sewakayektama wishrama wetupak himi nam ai maha benkuwata pamanak eya adala nowanne.(rate wedagathma baradura rajakariyak meka). owa kapa hariya kiyala loku ithiriyak wenne ne rate annually karana expenses walata. uita wada ganna ona wedagath thirana thiyanawa, rajya sewaka pramanaya adu kairima weni. apey rate minissu paw aththatama. gonata andana eke iwarayak ne.
NPP JAYAWEWA
Come on come on honda wedee ookunta.
Unta oona oona widihata padi wedi kara gattata. Jaya wewa.
Eyalath manthri la wage thama.Tika kaalayak wada karala pension gannawa.
Kabral thama vatupath laksha 18k karagena penshan ekath hadagathe. Ranil ge vada thama owa. Arguna tath ethakota eka labuna . Ethakota baku mankolla nisa rata panala hitiye.
Nandayath koraha bidagena yanna wage uge eka wage.. zombie ya..
Meyala hamba kar gath ewa hodatama ethi.